Picture.lk TV : Nadungamuwa Raja - නැදුන්ගමුවේ රාඡා - Biggest Docile Elephant in the Asia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Nadungamuwa Raja (Sinhala:නැදුන්ගමුව රාජා) is an Indian tusker born c. 1953 in Mysore and he is the current main casket bearer of the procession of Esala held in Kandy Sri Lanka.Nadungamuwe Raja is considered as the tallest tusker in Asia. Raja is one of the two elephant calves gifted by a Mysore Maharaja to the veteran native physician monk resided in Nilammahara Temple Piliyandala in appreciation of curing his relative's long lasted illness, other elephant being late Nawam Raja of Gangaramaya. In 1978 he was acquired from his second owner (a man from Horana) by Dharmavijaya Veda Ralahamy of Nadungamuwa area, an eminent Ayurvedic physician of that time (father of the present owner Mr Harsha Dharmavijaya) since then he is named after his residing village Nadungamuwa.

ความคิดเห็น • 527

  • @picturelkTV
    @picturelkTV  5 ปีที่แล้ว +40

    නැදුන්ගමුව රාජාගේ පින්තූරයකින් ඔබේ නිවසත් ලස්සන කරන්න? :O
    bit.ly/SriART001
    අන්තර්ජාලයෙන් හෝ භාණ්ඩය ඔබේ නිවසට ලැබීමෙන් පසු මුදල් ගෙවිය හැක...

  • @wasanacolumbo1819
    @wasanacolumbo1819 5 ปีที่แล้ว +149

    අපෙ රටේ වාසනාවට පහළ වූ සම්පතක් නිරෝගී හා දීර්ඝ ආයු ලබේවා

    • @user-br6kb5lv5y
      @user-br6kb5lv5y 5 ปีที่แล้ว

      Iloveuoy 😇

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Kmat

  • @sudukwt9100
    @sudukwt9100 5 ปีที่แล้ว +61

    ලස්සනයි ඔයා නම් පිං කදක්මයි ඇත් රජුනේ... දීර්ගායු වේවා.! නුබටත් නුබව රකින ඇත් ගොවුවා ( නුබෙ ස්වාමියටත් )

    • @neelanshineela461
      @neelanshineela461 5 ปีที่แล้ว +3

      අපෙත්ආයුගෙන.නු.ඹෙත්ආයු.සියක්.කලක්අැත්රජුනේඔබ.සිරිලක්බිමෙ.දළදා සමිදුවැඩමවන්න.දිර්ගායුස ලැබෙවා තෙරැවන්සරනයි .🙏🙏🙏🙏💐💐💐🌺🌺🌺❤❤❤

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @jeewakihettiarachchi1964
    @jeewakihettiarachchi1964 4 ปีที่แล้ว +21

    කලබලත් නෑ... හෙමිනුත් නෑ... ආඩම්බර තේජවත් ගමන... ඇත් රජුනි, නිදුක් නිරෝගී දීර්ඝායු වේවා... !!!

  • @diyanan.p6609
    @diyanan.p6609 5 ปีที่แล้ว +116

    ආරක්ෂාව පිට හැමෝටම පේන්න යන උජාරුව.පින්වන්ත ඇත් රජෙක්.

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +101

    ආඩම්බරයි ඇත් රජුනි ඔබේ තෙජාන්විත් ගමන් විලාසය දුටුවාම 🌷💘🌷💘🌷💘 .නිදුක් නිරෝගී සුවය ලැබී දිර්ඝයුෂ ලැබේවා ඇත් රජුනි ඔබට .ශ්‍රී දාලදා සමිදුගේ පිහිට අරක්ෂාව නිරතුරුවම ලැබේවා .

    • @viplawawaadiyaa9174
      @viplawawaadiyaa9174 4 ปีที่แล้ว

      😄😄😄😄😄😄😄

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Kmat

    • @mikkymouse1505
      @mikkymouse1505 3 ปีที่แล้ว

      Ane me nedungamuwe raja karadhuwa aran yana awasana parada?😥😥

  • @dilupasamanthika2894
    @dilupasamanthika2894 5 ปีที่แล้ว +65

    මුළු රටටම ආඩම්බරයක් .තේජාන්විත ගමන් විලාසය...

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Kmat

  • @hp6672
    @hp6672 5 ปีที่แล้ว +208

    පලමු වරට පොලිස් හා හමුදා ආරක්ෂාව ගැලපෙන කෙනෙකුට දීලා තියනවා.... ආඩම්බරයී

    • @anilmallawarachchi9978
      @anilmallawarachchi9978 5 ปีที่แล้ว

      🤣🤣

    • @user-dz7xt9ee3y
      @user-dz7xt9ee3y 5 ปีที่แล้ว

      🤙🤙🤙

    • @amalpriyasantha4906
      @amalpriyasantha4906 5 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම

    • @rukshankumara850
      @rukshankumara850 5 ปีที่แล้ว +1

      Palamu warata newei hemadama eyata arakshawa denawa ami eken jivithetama dekke adada oya 😀😀😀

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +6

      නිදුක් නිරෝගී සුවය දිර්ගා යුෂ ලැබේවා ඇත රජුනි ඔබ‍ට තුනුරුවනේ සරණයි

  • @asankabandara208
    @asankabandara208 5 ปีที่แล้ว +19

    ඇත්තටම මේ ආණ්ඩුව හොද වැඩක් කලා නමි ඒ මේ රටේ දළදා කරඩුව වඩමිමන ඇත් රජුට හමුදා ආරක්ෂාව යෙදවීමයි ඒ වගේම දළදා කරඬුව වඩමිමන නැදුන්ගමුවේ ඇත් රජුටත් ඔහුව පරිස්සමෙන් බලාගන්න කලුමාමටත් ත්රිවිද රත්නය‍ේ ආරක්ෂාව ලැබේවා මේ දළදා කරඬුව වඩමිමන පින‍ේ බලය‍ේන් උපදින ආත්මයක මිනිස් භවයක ඉපිද බුදු කෙනෙක් දැක නිවන් මාර්ගයට අවතීර්ණ වී මෙී සසර ගමන කෙටි කර ගැනීමට හැකි වෙීවා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @nilanthidammika5352
    @nilanthidammika5352 5 ปีที่แล้ว +39

    ඇත් රජුනි ඔබට....දලදා සමිදුන්ගෙ....පිහිටයි ... ඇත් රජුනි ඔබ හුගක් පින් වන්තයි...ඔබට ගොඩක් ආදරෙයි...

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

    • @samad121samad7
      @samad121samad7 4 ปีที่แล้ว

      @@Safariya1 hai

  • @heshanrathnayake5432
    @heshanrathnayake5432 2 ปีที่แล้ว +8

    උතුම් නිවනින් සැනසේවා බෝසත් ඇත් රජුනි!🥺❤️

  • @nishadimadusika4724
    @nishadimadusika4724 5 ปีที่แล้ว +27

    තේජාන්විත ව ...අඩමිබර ලිලාවෙන් ගමන් කරන ලස්සන ....දිර්ඝායු වෙිවා ඇත් රජුණි. ..දළදා සමිදුන්ගෙ පිහිටයි

  • @ruwanperera4591
    @ruwanperera4591 2 ปีที่แล้ว +7

    This great tusker was died.... Rest in peace (1953-2022) he will stay our heart forever

  • @kumudiniegunasekara5497
    @kumudiniegunasekara5497 4 ปีที่แล้ว +5

    ඔබ අප රටට වාසනාව ගෙනෙන ජීවමාන සම්පතකි.
    ඔබටත් ඔබව බලාගන්නා මාමාටත් දීඝායු ලැබේවා

  • @hwijesekara2896
    @hwijesekara2896 5 ปีที่แล้ว +8

    ඒ ආඩම්බර , උජාරු ගමන 💕😍.
    දීර්ඝායුස ලැබේවා ඇත් රජුන්ට, දළදා වහන්සේගේ ආනුභාවයෙන්

  • @Lakmal1303
    @Lakmal1303 5 ปีที่แล้ว +31

    දළදා සමිදු පිහිටයි!!! නැදුන්ගමුවේ රාජාට.

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Kmat

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 3 ปีที่แล้ว +3

    මෙච්චර පිළිගැනීමක් , ආදරයක් මනුස්සයෙකුට වත් හම්බෙන්නෑ පින්වන්ත ඇතෙක් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @user-bc6jn4tx3t
    @user-bc6jn4tx3t 5 ปีที่แล้ว +16

    ඇත් රජුට වගේම කලු මාමටත් බුදු සරණයි...!

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @shineisle2263
    @shineisle2263 5 ปีที่แล้ว +35

    මෙවැනි ඇතුන් අප රටට මහත් ආඩම්බරයක් හා වාසනාවකි, හැම ශ්‍රී ලාංකික වැසියෙකුම මෙම
    අසරණ සතුන්ගේ වාස භුමි වලින් ඈත් වී ඔවුන්ට
    නිවි සැනසිල්ලේ ජීවත් වීමට දැන්වත් හිතාගත යුතුය,

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @nimesh8591
    @nimesh8591 5 ปีที่แล้ว +19

    දකින කොටත් මාර අඩම්බරයක් දැනෙනවා ❤️ kandy

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @jayarajp349
    @jayarajp349 4 ปีที่แล้ว +4

    Indian elephant which is currently in Srilanka.It was gifted by maharaja.Proud be an Indian.

  • @Gihanmax
    @Gihanmax 5 ปีที่แล้ว +15

    මෙයත් රජෙක් තමයි අපේ රටේ🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @dehemidivyanjali353
    @dehemidivyanjali353 4 ปีที่แล้ว +4

    බුදු හිමියන්ගේ දන්ත ධාතුව වඩම්මන්න තරම් පිනක් ඇති ඇත් රජෙක්.. දළදා සමිදු පිහිටයි!

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඇත් රජුනේ.මම දුටුව ලස්සනම ඇත් රාජයා❤️❤️❤️

  • @imashavidanage
    @imashavidanage 4 ปีที่แล้ว +1

    ලෝකේ දැනට ඉන්න ලස්සනම තේජවන්තම ඇතා මෙයා...දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි...රැකවරණයි...

  • @samankumara7732
    @samankumara7732 5 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු 🙏🙏🙏 දීර්ඝ ආයු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻❤️

  • @dilrukshiseneviratne4016
    @dilrukshiseneviratne4016 4 ปีที่แล้ว +2

    My beautiful motherland SRI LANKA My home town NADUNGAMUWA. OUR HERITAGE RAJA🙏🙏🙏🙏

  • @anjalianupama4669
    @anjalianupama4669 5 ปีที่แล้ว +15

    ඈත් රජුනි නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ..

    • @viplawawaadiyaa9174
      @viplawawaadiyaa9174 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

    • @viplawawaadiyaa9174
      @viplawawaadiyaa9174 4 ปีที่แล้ว

      ⭐🍎⭐⭐🍎🍎🍎⭐
      🍎🍎⭐🍎🍎⭐🍎🍎
      ⭐🍎⭐🍎🍎⭐🍎🍎
      ⭐🍎⭐🍎🍎⭐🍎🍎
      ⭐🍎⭐🍎🍎⭐🍎🍎
      ⭐🍎⭐⭐🍎🍎🍎⭐

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +12

    දීර්ඝායු වේවා ඇත් රජුනේ. 🌷❤️🌷❤️🌷❤️

  • @user-lu8lx1rz2l
    @user-lu8lx1rz2l 5 ปีที่แล้ว

    ඇත්තමයි ලස්සනයි .........අරක්ෂාව මැද පාරේ යන ලස්සන .......තෙරැවන් සරනයි ......ඇත්රාජා ........

  • @suneethadesilva8300
    @suneethadesilva8300 5 ปีที่แล้ว +8

    දලදාහ හමුදුරැවන්ගෙ පිහිටයි තෙරැවණයි දෙවි රැක දෙත්වා...

  • @mohamedmoiez267
    @mohamedmoiez267 5 ปีที่แล้ว +29

    Our beautiful sri lankan Elephant, May god give this Elephant a long long life .

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

    • @lastoutlaw3882
      @lastoutlaw3882 4 ปีที่แล้ว

      Ameen

    • @crazypotters
      @crazypotters 4 ปีที่แล้ว +1

      Actually this Raja ,was born in India, but have brought to srilanka by an indian maharaja ,to give as a presant to a monk , who treated his son's uncurable illness ,along with another tusker, during their small days..

    • @Poramola007
      @Poramola007 3 ปีที่แล้ว

      There is no god you fool

  • @imeshaimesha4085
    @imeshaimesha4085 3 ปีที่แล้ว

    පිංවත් ඇත් රජෙක්........දිර්ඝායුෂ ලැබෙවා බුදු සරණයි ...........දළදා සමිදු පිහිටයි

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว +11

    දළදා සමිදු පිහිටයි රාජයාණන් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @tanujasajeewani3464
    @tanujasajeewani3464 5 ปีที่แล้ว +14

    හස්ති රජුනේ දලදා සමිදුන්ගේ පිහිටයි

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 ปีที่แล้ว +2

    දළදා සමිඳුපිහිටයි
    තෙරුවන් සරනින්
    නිදුක් නිරෝගී දීර්ගායු වේවා ඇත් රජුනි ඔබට ...

  • @sumudusumu1599
    @sumudusumu1599 4 ปีที่แล้ว +2

    මතු බුදුවන ඇත් රජුනි🐘🌹🌹 ඔබට දීර්ගායුෂ ලැබේවා!!!!!!!!!!

  • @nimeshikamadhumali4660
    @nimeshikamadhumali4660 5 ปีที่แล้ว +9

    Adambarai ඇත් රජුනි......දීර්ගායුෂ වේවා!!

  • @nadeemaarunakanthi3252
    @nadeemaarunakanthi3252 5 ปีที่แล้ว +9

    දලදා සම්දු පිහිටයි ඇත් රජුනි. ❤️❤️

    • @nesansa-jh1yq
      @nesansa-jh1yq 5 ปีที่แล้ว

      Nadeema Arunakanthi ලස්සනයි

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Kmat

  • @malkiwijesinghe1541
    @malkiwijesinghe1541 5 ปีที่แล้ว +5

    Sri Lankan proud 💪💪💪💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Oya

  • @sucharithaariyarathne543
    @sucharithaariyarathne543 4 ปีที่แล้ว

    පින් කඳ හෙල රන් දෙරණේ.... දීඝායු ඇත් රජුනි ඔබට.. තෙරුවන් සරණයි...!

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 4 ปีที่แล้ว +1

    ඇත් රජුට තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා

  • @onlinemoneytips4823
    @onlinemoneytips4823 5 ปีที่แล้ว +7

    පිං කද රාජ ....ගොඩක් ..කල් ..ජීවත් වේවා ....

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @pradeepakumari4328
    @pradeepakumari4328 5 ปีที่แล้ว +6

    ඒ ගමන 🤗.දළදා සමිදු පිහිටයි ඇත් රජුනි

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว +13

    දීර්ඝායු වේවා ඇත් රජාණෙනි ..
    ආදරෙයි ගොඩක් ..

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Kmat

  • @notipasi2121
    @notipasi2121 5 ปีที่แล้ว +9

    අනෙ අැත් රාජාගෙ කකුල් වලට දංවැල් දාලානෙ පව්
    බලන්නකො පොලිස් ගාඩ්එකත් එක්ක යන උඡාරැව...
    බුදු සරණයි අැත් රඡුනි
    දිර්ඝායු ලැබෙවා ....

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @senuriamaya8262
    @senuriamaya8262 5 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා ඇත් රජුනී

  • @dulever6565
    @dulever6565 5 ปีที่แล้ว +2

    සද්ධ්‍යන්තයාණෙනි ඔබේ පෙනුම මුළු විශ්වයටම රජෙක් වගේ.. මතු බුදු වෙන්නවත් පෙරුම් පුරනවාද ඇත් රජුනේ.. ඔබ තරම් ප්‍රිය උපදවන දර්ශනයක් ජීවිත කාලෙටම දැක නෑ.. පෙරුම් පුරාගෙන එන ප්‍රාර්ථනාවන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්න ඕනෙ.
    සාදු... සාදු... සාදු

  • @madushanilmani5211
    @madushanilmani5211 3 ปีที่แล้ว +1

    තබන තබන පියවරක් පියවරක් ගානේ ඔබට තෙරුවන් සරණයි

  • @upalirayhanasri2854
    @upalirayhanasri2854 4 ปีที่แล้ว +2

    බුදු සරනයි!දෙවි පපිහිටයි! සාදු!සාදු!සාදු!🙏🙏🙏🙏

  • @nuwandikanuwan4749
    @nuwandikanuwan4749 5 ปีที่แล้ว +13

    මිනිස්සු වෙලත් අපි පින් කරලා නෑ ඔබ තරම්.අඩුම තරමින් විනාඩි කිහිපයක්වත් දළදා හාමුදුරුවෝ ළග ඉන්න අපිට ඉඩ දෙන්නෑනේ.

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඇත් රජුනි දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමි

  • @-binaranimsara-mahasoon8429
    @-binaranimsara-mahasoon8429 5 ปีที่แล้ว +2

    ආඩම්බරයි ඔබ ගැන.😘දීර්ඝායු ලැබේවා!!!!

  • @buddikakumari6357
    @buddikakumari6357 หลายเดือนก่อน

    මේ තරම් වන්දනාවට පාත්‍ර වූ රජෙක් ❤❤❤❤❤ ආදරෙයි හැමදාටම ඔයා දැන් නැතත්.

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว

    පිංවත් ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා යෝධ බල යෝධ ශක්තිය වේවා උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබේවා

  • @user-rl3eh1sr2z
    @user-rl3eh1sr2z 4 ปีที่แล้ว +3

    Techikottukavu Ramachandran ishttam 😍😍😍🔥

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +3

    Sri...dalnda..සමිඳු පිහිටයි athrajuni...thawa...bohokalak...yehen..wajabewa...deerghausha ලැබේවා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Oya

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +2

    මහජතාවගේ වැදුම් ලබන්න පී0 කරපු බුදුණ් වඩම්න ඇත් රජුනේ දළදා සමිදු පිහිටයි

  • @champikakannangara5001
    @champikakannangara5001 5 ปีที่แล้ว +6

    ඔබ.වාසනාවන්තායි.ඇත්.රජුනි.දෙව්පිහිටායි

  • @danushkadanushka4214
    @danushkadanushka4214 3 ปีที่แล้ว +1

    අභිමානය බුදු සරණයි

  • @navodmax9762
    @navodmax9762 5 ปีที่แล้ว +1

    ane ath rajanane obata deergausha wewa

  • @user-bn7bs5fh9l
    @user-bn7bs5fh9l 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!.හස්ති රාජයාණන් වහන්සේ .....දීර්ඝායුෂ ලැබේවා !!!

  • @soosoo8801
    @soosoo8801 4 ปีที่แล้ว +2

    අනේ අපේ වස්තුවට බුදු සරනයි🙏🙏

  • @sasinduwickramapathira8808
    @sasinduwickramapathira8808 4 ปีที่แล้ว

    සාදු !!සාදු !!පින්වත් නැදුන්ගමුවේ රජා

  • @user-iq2dk4dm2w
    @user-iq2dk4dm2w 5 ปีที่แล้ว

    දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි රත්තරනේ.......

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 3 ปีที่แล้ว +1

    නිදුක්ව දීර්ඝායුස ලැබෙවා

  • @nimeshinimeshi1029
    @nimeshinimeshi1029 5 ปีที่แล้ว +2

    දළදා සම්දු පිහිටයි .....! ඔයට 🙏🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 5 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනේ දීර්ග යු ලැබේවා....

  • @prasannayoutubelakmal6095
    @prasannayoutubelakmal6095 5 ปีที่แล้ว +5

    පිං කදක්නේ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @ajithkjajith914
    @ajithkjajith914 5 ปีที่แล้ว +6

    Ethayalu aven india karana🇮🇳🇮🇳🇮🇳💪💪

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @sanduni2045
    @sanduni2045 4 ปีที่แล้ว +1

    මාර ගාම්බීර ආඩම්බර හැගීමක් සතුටක් දැනෙනවා...🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සම්පත් ලබා දීර්ඝායු ලැබේවා පින්වත් බෝසත් ඇත් රජුට. අනේ වාසනාවන්. දළදා සමිදුන්ගේ පිහිටයි ! දෙවියන්ගේ රැකවරණයි !

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 4 ปีที่แล้ว

    මම දැකපු ලස්සනම පින්වන්තම හස්ථිරාජයා ආාාාාාාදරෙයි මැණික😘😘😘😘

  • @nadeeshanigamage6419
    @nadeeshanigamage6419 5 ปีที่แล้ว

    Niyamai athatama ape ratata wadak thiana awasyama kenekta arakshawa labila👌👌rajatai aya balagana mamatai dirgausha labewa 🙏

  • @j.v.nmalani7912
    @j.v.nmalani7912 5 ปีที่แล้ว +1

    පින්වත් ඇත් රජුන් දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @anushanilanthi531
    @anushanilanthi531 4 ปีที่แล้ว

    ඇත් රජුනි ඔබට දීර්ගායුශ ලැබේවා 😍😍

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 5 ปีที่แล้ว +5

    දළදා සමිදුගේ පිහිටයි ඇත්රජුනේ

  • @pradeepkalum6069
    @pradeepkalum6069 4 ปีที่แล้ว

    බුදු සරනයි ඇත් රජුනී... දීර්ඝායුෂ ලැබේවා.....

  • @kumarakumara1903
    @kumarakumara1903 4 ปีที่แล้ว

    බුදු සරණයි නදුම්ගමුවේ රාජ හාස්තියාට අපේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 4 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා.....අපේ රටේ අභිමානය....

  • @ilovesrilanka3864
    @ilovesrilanka3864 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️ .සියලු දෙවි රැක වරණයි 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Kmat

  • @kumaregamage7717
    @kumaregamage7717 4 ปีที่แล้ว +1

    දලදා සම්දු පිහිටයි ඇත් රජුනි

  • @rushianjana4720
    @rushianjana4720 5 ปีที่แล้ว +2

    Ath rajuni..niduk nirogi deerghayu sampath labewa...

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala kamat

  • @ayomaboange9056
    @ayomaboange9056 3 ปีที่แล้ว

    My comment was in a general observation of how elephants are treated in Sri Lanka. I have seen them chained heavily and poked with a stick similar to the one that mahout was carrying.I hope this Raja Elephant was treated with respect that these elephants deserve.

  • @niroshakumari1852
    @niroshakumari1852 5 ปีที่แล้ว +2

    දිර්ඝයුෂ ලැබේවා ඇත්රජුනි

  • @vijithakwt790
    @vijithakwt790 4 ปีที่แล้ว

    බුදු සරණයි atrajano දීර්ඝ ආයුස labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰💪💪labatwa

  • @hirudikaabeyweera6009
    @hirudikaabeyweera6009 3 ปีที่แล้ว

    ඇත් රජුනි නිදුක් නීරෝගී සුව ලැබේවා දිර්ඝායු ලැබේවා .

  • @sanjeevebalasuriya9717
    @sanjeevebalasuriya9717 5 ปีที่แล้ว +1

    Budusarani,

  • @mhdfrb9971
    @mhdfrb9971 3 ปีที่แล้ว +1

    That's a living mammoth right there!

    • @HotGammiris
      @HotGammiris 3 ปีที่แล้ว

      th-cam.com/video/J61t-nBGyoc/w-d-xo.html

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වේවා dirgausa ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasanjaligunathunga164
    @rasanjaligunathunga164 5 ปีที่แล้ว +2

    බුදුසරණයි ඇත් රජුනි

  • @kanthaperera4160
    @kanthaperera4160 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඇත් රජූනි,🙏🙏🙏🙏🙏🙏

  • @ayeshadamayanthi7084
    @ayeshadamayanthi7084 5 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @user-ec5hp3nz4w
    @user-ec5hp3nz4w 4 ปีที่แล้ว +1

    දීර්ඝ ආයු වේවා ඇත් රජුනෙ❤️❤️❤️

  • @hansiprabani1989
    @hansiprabani1989 5 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා !!!!

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @nathashtheshala5386
    @nathashtheshala5386 5 ปีที่แล้ว +3

    Budu saranai

  • @bishopking6608
    @bishopking6608 5 ปีที่แล้ว +1

    Rata rakina obalata vagema ath rajananta budu saranai devi pihitai🙏👍

  • @disanayakadisanayaka7642
    @disanayakadisanayaka7642 5 ปีที่แล้ว +2

    අපේ රටට වාසනවට පහල ඌ සම්පතක් දීර්ගායුස ලැබේවා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 3 ปีที่แล้ว

    ඇත්තටම පලවෙනි වතාවට පොලිස් හා යුධ හමුදා ආරක්ෂාව දෙන්න ඕන කෙනෙකුට දීලා තියෙනවා .තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව චිරාත් කලක් වැජඹෙන්න පින්වන්ත ඇත් රජුනි .

  • @venutae8981
    @venutae8981 4 ปีที่แล้ว +1

    ඒ තේජස🙏