අවසන් වරට නැදුන්ගමුවේ රාජා ලඟට ඇවිත් කළු මාමා කරපු දේ | Nadungamuwe Raja Tribute

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +331

    හදවත වාවන්නෙ නැහැ ඇත් රජුණි...😢😢😢🙏🙏🙏🙏...දළදා සමිදුගෙ පිහිටෙන් නිවන්සුව අත්වේවා ..කාට නැති වුණත් දළදා සමිදු ඔයාට පිහිට වෙනව ඇත් රජුණි මේ සසර ගමනින් එතෙරවන්නට...😢😢😢

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว +372

    මෙච්චර ඉක්මනට ඔබ අපෙන් සමු ගෙන යයි කියා කවදාවත් සිතුනේ නැත...එක් දිනක් පමණ රෝගාතුර වී දුක් නොවිද අපෙන් සදහටම සමුගෙන ගියේය...ඔබ කල පින් බල මහිමයෙන් අජරාමර නිවන් සුව ලැබේවා......!!!!!!

    • @ghh200
      @ghh200 2 ปีที่แล้ว +7

      ඇත් රඡුනි ඔබට නිවන් සුව ලැබේවා😂😂😂😂😂😂😂😂😂😂😂

    • @c.kwithachi9612
      @c.kwithachi9612 2 ปีที่แล้ว +1

      @@ghh200 99

    • @kusumaththanayake7087
      @kusumaththanayake7087 2 ปีที่แล้ว +3

      Dalada samidun wadamaweemata pinkala bosath eth rajaneni . Oba memarthirisan athmayen athamidee uthum niwan sapathama labamwa .sasarawasanathuru sathara apayaka nowatewai pathami😢😢😢

    • @ushanimallikaarachchi3346
      @ushanimallikaarachchi3346 2 ปีที่แล้ว +1

      Atta

    • @Tharii1599
      @Tharii1599 2 ปีที่แล้ว +5

      @@ghh200 hinawenne mokd miniho

  • @saliyakumara9638
    @saliyakumara9638 2 ปีที่แล้ว +106

    ශ්‍රි ලාන්කිකයෙක් හැටියට හිතට එන වෙදනාව වචන වලින් කියන්න බැරිවුනාට කදුලු වලින් පිටවෙන වාර අනන්තයි.රාජා ඔයා සදා අමරනීයයි.

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +167

    මොනා උනත් අපිට වඩා ගොඩක් පිං රැස් කරගන්න ඇති උතුම් දළදා වහන්සේ වැඩමවලා. ඒ පින අමාමහ නිවනට හේතු වේවා! 😌❤️

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว +1

      Athrajuniobatatharuwansaranai

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +3

      ඇත්රජුනි උතුම් ඳළඳ සමිදුන් වැඩම කරවු මහා පිං කුසල් බලයෙන් දේව ආත්මයක් ලැබ නිවන් සුව ලබත්වා🙏🙏🙏

    • @chandanimangala6813
      @chandanimangala6813 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

  • @Allinone-ox7le
    @Allinone-ox7le 2 ปีที่แล้ว +70

    ඇත් රජුඳුගේ වෙසින් පැමිණි උතුම් දෙවියෙකි ඔබ. නැවැතත් උතුම් පින් ඇති දෙව්ලොවම උපදීවා. ඇත් දෙවිඳුනි. සාදු සාදු සාදු

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +325

    මේ රටට මේතරම් වින්නැහියක් කරන ජඩදේශපාලුවෝ ඉක්මනින් ගන්නෙ නැතුව මේවගෙ අපේ රටට ආගමට ජාතියට මිලකළ නොහැකි සේවාවක් කරපු අහිංසක සතා අරන් ගියෙ ඇයි..😢😢😢😢

    • @manelgamage3113
      @manelgamage3113 2 ปีที่แล้ว +2

      HagbrNuniiwansuwa labrew

    • @waninayekasrb9446
      @waninayekasrb9446 2 ปีที่แล้ว +4

      Anewarayenma okunta yanna thama kal ethi .kalakanneta

    • @alex10168
      @alex10168 2 ปีที่แล้ว +6

      Nikan e raju nethiweddi matanam pawule kenek nethi una wage lankawe inna gon deshapalakayonta merenna mohothak hari thiyala me pawa vidinna venawa niwan suwa eth rajuni

    • @jayanthiramanayaka5184
      @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත.

    • @Lilly-rd4eg
      @Lilly-rd4eg 2 ปีที่แล้ว +3

      ඇත්තටම

  • @isiya-j7j
    @isiya-j7j 2 ปีที่แล้ว +83

    නිවන්සුවම ලැබේවා නැදුන්ගමුවේ රාජාට 😔😔 ඇත්තටම හිතට පට්ටම දුකක් දැනෙනවා අද 😔😔😔

  • @senurahansaja8274
    @senurahansaja8274 2 ปีที่แล้ว +13

    දුර කතර ගෙවන් පා ගමනින් නුවරට පැමිනෙන නුබ මේ පාර නුවර දකින්නේ නැත..මෙවර දළදා වහන්සේ වඩම්ම වන්නේ නැ නුබ 😞💔
    නිවන් සුව ඇත් රජානෝ 👑🙏 🏳️ මෙතෙක් කරපු පින්වත් මෙහෙවරට තුති ❤️🙏

  • @ඕලුනෙලුම්
    @ඕලුනෙලුම් 2 ปีที่แล้ว +6

    අපි මනුස්සයො වෙලා නොකරපු පිං ගොඩක් ඔබ කරලා තියනවා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +34

    සම්බුද්ධ ශාසනයට කරපු නිමක් නැති මෙහෙවර නිසාවෙන් " නැදුන්ගමුවේ ව්ජය රාජා පින්වත් හස්තිරාජයාට " නිවන මතු ආත්මයක හෝ ලැබේවා ....කියා ප්‍රාර්ථනා කරනවා ......නිවන බොහෝ දුර නොවේවා ....හරිම දුක්බර දවසක් අද .. 2022/03/ 07 ..😥

  • @sameeramadushan3220
    @sameeramadushan3220 2 ปีที่แล้ว +48

    ඇත්තමයි ඇස් වලින් කදුලු ගලනවා මෙක දකිද්දි.වාවන්නැ හිත.උතුම් දළදා වහන්සේ වැඩම කරවිමට තරම් පින් තිබුන ඇත් රජුනි.ඔබට අමා මහා නිවන්සුව ලැබෙවා .ඔබට මගේ නමස්කාරය වෙවා.

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 2 ปีที่แล้ว +66

    පින් වන්ත ඇතු නි ඔබ ගෙ පුවත දුටු විට හදවතට රිදුම ක් දැනී නෙත ට කඳුලක් ඉනුවේ පෙර භවයක මමත් බෞද්ධයකු
    ලෙස ඉන්නට ඇතැයි මට සිතේ. කෙසේ හෝ ඔබ දළදා වහන්සේ ට කල අපරිමිත සේවය අප සිත් තුළ නොමැකෙන මතක සටහන් වී හමාරය. ඔබ රැස් කළ පින් බුදුන් දැක නිවන් දකින්නට හේතු වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මෙතෙක් ඔබ ආදරයෙන් රැකබලා ගත් කලූ මාමාට දීර්‍ඝ ආයු ප්‍රාර්ථනා කරන අතර මේ දසුන් දුරු රට ඉන්න අපට පෙන් වූ නිලමේ ඔබටත් ආසිරි පතමි ජයම වන්න. 💐💐🇱🇰

    • @dammikaperera4465
      @dammikaperera4465 2 ปีที่แล้ว

      Nawatanna bae ,at raju ,wenuwen wataena kadu,,

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +47

    මට මතක් උනා ගිය අවුරුද්දේ නිළමේ නැදුන්ගමුවේ රාජා ගැන වීඩියෝ කීපයක්ම කරා...කඩුගන්නාව නගිනකොට,පෙරහර කරඩුව හොඩෙන් හදාගෙන වඩම්මවන විට,අවසන් වතාවට පෙරහර කිස නිමවා නැවත සියගම් බිම් බලා එනකොට etc..වගේ...මට චිත්‍රපටියක් වගේ මැවිලා පේනවා..ඒ අවසන් වතාවට පෙරහර වඩම්මවන අවස්ථාවේ වතුර උගුරක් හරි දීපු මිනිසුන්ට අද කොච්චර සතුටක් ඇතිද ..අනේ අපිට පිං මදි උනානේ ඒ අසිරිමත් අවස්ථාව සියසින් දැකබලා ගන්න...අනේ අපි ගාල්ලේ නිසා වතුර උගුරක් වත් ගම්පහ ඉදලා නුවර යනකොට ඔයාට දෙන්න බැරි උනා නේ...මම වාහනෙන් නුවර යනකොට අනිවාර්යයෙන් හැමදාම මට ඔයා මතක් වේවි...මේ අපේ ඇත් රජු ගියපු පාර නේද කියලා ...අද ඇත්තටම ජාතික ශෝක දිනයක් ..අද මම වැඩට ගියෙත් නැ...රාජාගේ සිරුර මතුපරපුරට දැක ගන්න සකස්කරනවා නම් ඒ වෙනුවෙන් මම කාර් එක විකුණලා රු කෝටියක් දෙන්නම් ....! 😢😢😢🌹🌹🌹🙏🙏🙏 නිළමේ ඒ සදහා අවස්ථාවක් ඇතොත් දැනුවත් කරන්න...වීඩියෝ එකක් කරලා...😢😢🌹🌹🌹

    • @Ngamage-i7z
      @Ngamage-i7z 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gijayasanka
    @gijayasanka 2 ปีที่แล้ว +100

    මනුෂ්‍ය ආත්මයක් නොලැබුවද තිරිසන් ආත්මයක් ලැබුවද අප ට වඩා පුණ්‍යවන්තයි ඇත් රජාණනි.මෙතේ බුදුන් දැක නිවන් දකින්නට අප කල පින්ද අනුමෝදන් වේවා!!!!! 😥😥😥☸️☸️

    • @zimba5053
      @zimba5053 2 ปีที่แล้ว +3

      පින්වත් පින්කඳ ඇත් රජුන් දිව්‍ය ලෝකයට. වැඩම කරලා එහි සිට දිව්‍ය නෙත් යොමු කොට ඔබේ හාන් පුත්‍ර රත්නය හා කලුමහතාගෙ දුක් නිවාලන්න. මටත් දුකයි
      පින්වත් ඇත් රජුනෙ. නැවත බුදු කෙනෙක් උපදින කාලයක මගේ දෙනෙතට බොසත් ඇත් රජුන් හමුවන්නට මම ප්‍රාර්ථනා කරමි. අජරාමර නිවන් සුව ලැබේවා. 🙏🙏🙏😢😢😭😭

  • @nethminanisal3562
    @nethminanisal3562 2 ปีที่แล้ว +6

    මේ ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ වේවා...🥺🙏 ඔබ කල මෙහෙයට තුති ඇත් රජුනි...🙏🙏🙏

  • @nkumaraniluka8947
    @nkumaraniluka8947 2 ปีที่แล้ว +14

    මගෙ ඇත් රඡා ට නිවන් සුව ලැබූ නා සාදු සාදු සාදු🙏🙏🙏

  • @mallikamallika3777
    @mallikamallika3777 2 ปีที่แล้ว +61

    ගෞතම බුදු සසුන අවසානයේ ඔබටත් නිවන් සුව අත් වේවා අත් රජුනි 😢😢

    • @rumesh8215
      @rumesh8215 2 ปีที่แล้ว

      මොකද්ද බන් මේ කමෙන්ට් එකේ තේරුම 🤔

    • @mallikamallika3777
      @mallikamallika3777 2 ปีที่แล้ว

      තෙරුමද ගෞතම බුදු සසුන අවසානයේ සියලුම දාතුන් වහන්සේලා එකතුවි බුදු රුව මවෙනවා එය අතුරු දහන් වෙනවා එවිට ගෞතම බුදු සසුන අවසන් ඒ බුදු රුව දැක අත් රජුට නිවන් මාර්ගය

  • @sewwandiks880
    @sewwandiks880 2 ปีที่แล้ว +4

    බුදු සසුන වෙනුවෙන් ඔබ කල මහඟු සේවයේ බලයෙන් නිවන් දොරටු විවර වේවා ඔබට ඇත් රජුණි.ඔබට ගොඩාක් ස්තූතියි ඒ කල උදාර සේවයට.නිවන් සුව ලැබේවා🙏🙏🙏 .

  • @Sehantha
    @Sehantha 2 ปีที่แล้ว +62

    ඔබගේ නික්ම යාම නෙතට කදුළු ගෙන එන්නක් නමුත් කෙදිනක හෝ යා යුතුව ඇත. ඇත් රජුනේ ඔබ සංසාර දුකෙන් එතෙර වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharanganiroshani886
    @tharanganiroshani886 2 ปีที่แล้ว +40

    නිවන් සුව ලැබේවා දලදා සමිදු පිහිටයි ඇත්‍ රජුනි🙏🙏🙏😢😢😢

  • @jayajayashalijaya5829
    @jayajayashalijaya5829 2 ปีที่แล้ว +64

    රාජ කලාවූ මහා පිං මහිමයේ බලයෙන් උතුම් මිනිසත් භවයක් ලබාගෙන නැවතත් අපේ උතුම් දළදා හාමුදුරුවෝ රකින්න මේ මහා පොලවේ උතුම් අම්මා කෙනෙකුගේ කුසෙහි පිලිසිද මෙලව එලිය දකිත්වා ...සාදු..සාදු.. සාදු..ඔබ ගමන් කරනා මේ පුන්‍යය මහිම සංසාර ගමනේ මිනිසත් භවයක් ලබන්නට මේ කල පිං දීර්ඝ සුමංගල්ල්‍යක්ම වේවා ... සාදු .. සාදු.. සාදු...!!

    • @msdesilva4698
      @msdesilva4698 2 ปีที่แล้ว +5

      මිනිසුනට ..වඩා ..පිං ඇති.
      කරඬුව වැඩම් .වූ නිති.
      ඇත් . රජුනි ..බල . ඇති.
      ලැබේවා..මොක් සුවය නිවණැති.

    • @Lilly-rd4eg
      @Lilly-rd4eg 2 ปีที่แล้ว

      එසේම wewa

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

      Ape athraju divya rajayek vela uppaththiya labala athi.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @animaloftheworld2225
    @animaloftheworld2225 2 ปีที่แล้ว +10

    නිවන් සුව ඇත් රජුනි මට ඇස්වලට කදුලුත් එනවා මනුස්ස බවයක් අත් වේවා දළදා සමිඳු පිහිටයි !!

  • @gamingkadiyaff6450
    @gamingkadiyaff6450 2 ปีที่แล้ว +1

    මහා ඇත් රජුනි ඔබ කට පින් බොහෝය ඔබට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @chathuchathuri2592
    @chathuchathuri2592 2 ปีที่แล้ว +72

    උපන් සියලු සත්වයන්ට පොදු වූ ධර්මතාවය "මරණය". බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සනාත කරමින් ඔබත් නික්ම ගියා. උතුම් දන්ත ධාතූන් වහන්සේ වඩම්මවූ ඒ අති උත්තම පින් බලයෙන් ඔබ දැනටමත් දෙවියන් අතරට ගිහින් ඇති. ඒ කෙසේ වෙතත් ඔබට අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා!!!

  • @sanojsasanka0427
    @sanojsasanka0427 2 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබෙිවා අැත් රජුනි 🙏
    ඔබ නමි අනිවාරෙන්ම ඉතා හොද තැනක අැනට ඉපදිලා අැති 😞ඔබට සමාන කල හැකි අායි ඉපදියි කියා කවදාවත් සිතිය නොහැක 😭🙏

  • @shashika4186
    @shashika4186 2 ปีที่แล้ว +14

    අනේ ගොඩක් දුකයි ඇත් රජුනි.😥 අමා මහා නිවන් සුව ලැබේවා හස්ති ඇත් රජුනි 🙏🙏.

  • @uthpalawanna7586
    @uthpalawanna7586 2 ปีที่แล้ว +3

    අද නැදුන්ගමුවෙ ඇත්‍ රජා දැයෙන් සමුගත් දවස.සැන්දෑවේ 4.00ට මම දළදා මාලිගාව ඉදිරිපිටින් දළදා වීදිය පසුකරගෙන ගියා.සිතට දැනුනේ අපමණ දුකක්.මේ සද්දන්තයා දළදාවීදිය දිගේ රැජන හෝටලය පසුකරගෙන,දළදා කරඬුව රැගෙන ගාම්භීර විලසින් ගමන්කල අන්දම දැඩි ශෝකයෙන් සිහිපත් වුනා.ඒ වගේම දියවඩන නිලමේ ඇතුළු ලාල්ජි ගාවෙ කාර්‍යමණ්ඩලයත් නගරයේ ජනතාවත් ගැන ඇතිවුනේ විශාල කලකිරීමක්.නැදුන්ගමුවේ සිට පාගමනින් සැත්පුම් අනූ ගානක් ගමන්කරල,දස දිනක් තිස්සේ මජනුවර ජනතාවට මහා ශ්‍රද්ධාවක් උපදවාගන්නට මේ හස්ති රාජයා මොනතරම් දුකක් හිරිහැරයක් වින්ද්ද!.
    ඒත් අද දළදා මාලිගාව අසල හෝ පෙරහැර මාර්ගයේ කිසිම තැනක මේ පින්වත් හස්තිරාජයා වෙමුවෙන් එකමඑක සුදු කොඩියක් හෝ ඔසවා තිබුනේ නෑ.
    මේ සඳහා මූලිකත්වය ගතයුතුව තිනුනේ දියවඩන නිලමෙ තුමයි
    මිනිසුන් මොනතරම් ගුණමකුවෝ වෙලාද!!

  • @k.m.s.sproduction2111
    @k.m.s.sproduction2111 2 ปีที่แล้ว +8

    අපෙත් ආයුගෙන දිගුකලක් සිටියයුතු දෙවියෙක් ඔබ එත් කාටත් නොකියාම ඇත් රජිදුනි ඔබ යන්න ගිහින් ඔබට මෙ ගෞතම බුදු සසුනෙදීම අමා නිවන් සම්පත් ලැබේවා........

  • @ashokabandara4361
    @ashokabandara4361 2 ปีที่แล้ว

    පින්වත් ඇත් රඡාණෙනී....... ඔබ ඒ භාග්‍යවත්වූත් අරහත්වූත් ගෞතම සම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ සාසනයේදීම උතුම්මවූ චතුරාර්ය සත්‍ය අවබෝධය විමෙන් මේ සංසාර කතරින් නිදහස්ම වේවා.....!

  • @bishopking6608
    @bishopking6608 2 ปีที่แล้ว +32

    බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 💐🙏🏼🥺❤️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +2

    වාසනාට තම වගකිම් බාරදීලා නැදුන්ගමුවෙ රාජා දැයෙන් සමුගන්තා...පවුලේ කෙනෙක් නැති උනා වගේ දැනෙන්නේ ඇත්තටම...ඔබට සුභ ගමන් ම්ත්‍රයා....🙏🙏🙏🌺🌺🌺💙💙💙

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +43

    උතුම් නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු රාජානනි හරිම 😭 🙏🙏🙏

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว

    මතු බුදු වේවා බුදු සරණයි නිවන් සුවය ලැබෙනවා ඇත් රජුන් තෙරුවන් සරණයි

  • @mlniluka1787
    @mlniluka1787 2 ปีที่แล้ว +28

    නැදුන් ගමුවේ ඇත් රජුගේ පළුරුවක් අනිවාර්යයෙන් තැන්පත් කල යුතුයි ..ඔබට නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏🙏🙏😥😥😥...

  • @upalijayasiri2304
    @upalijayasiri2304 2 ปีที่แล้ว

    බුදු සසුනට කළ මෙහෙවර කියා නිමකළ නොහැක අැත් රජුනි .අපි ඔබට ණයගැතී අැත් රජුනි.ඉක්මණින් අමාමහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි අැත් අැත් රජුනි🙏🙏🙏

  • @sandusandu6412
    @sandusandu6412 2 ปีที่แล้ว +7

    දළදා සමිඳුගෙ පිහිටයි ඇත් රජුනි නුබට අමා මහා නිවන් සුව ලැබේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว

    බොහොමත්ම කල්ප කාලාන්තරයකට නොලැබෙන කුසලයක් ලැබූ ඔබ දළදා වහන්සේ තම කරපින්නා ගන්න පින්වන්ත වුනා....ඒ කුසල් සම්භාරයම නිවන පූර්ණය කරගැනීමට හේතුවේවා....🙏🙏🙏

  • @kusumkarunanayake84
    @kusumkarunanayake84 2 ปีที่แล้ว +17

    ඡාති ආගම් භේදයෙන් තොරව ලොකු කුඩා සැමගෙන් වැදුම් පිදුම් ලද උතුම් පින් කද අද ඔඛ වෙනුවෙන් හැම නෙතගම කදුලු.පින්කද ඔබට නිවන් සුව!!!!

  • @virajdenipitiya4242
    @virajdenipitiya4242 2 ปีที่แล้ว

    ඔබ නැති අඩුව කියා නිමකළ නොහැකි තරම් හස්තිරාජයානෙණි....ඇත්රාජයානෙණි ඔබ නැතිවුණ බව ඇසූ මට ද ඇඬුනි...බුද්ධ ශාසනයට ඔබ ඉටුකළ සේවාව මහඟුය. ඔබ ඉතා පින්වත් හස්තිරාජයෙකි.මුලු ලංකාවට ම ඔබේ මරණය මහත් කම්පාවකි.ඇත් රජුනි ඔබ මේ ලංකාවට ඉතා වටිනා සම්පතකි.සද්ධන්ත හස්තිරාජයානෙණි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා!!!!!

  • @Tech-zw1lj
    @Tech-zw1lj 2 ปีที่แล้ว +11

    🙏...දළදා සමිදුගෙ පිහිටෙන් නිවන්සුව අත්වේවා ..කාට නැති වුණත් දළදා සමිදු ඔයාට පිහිට වෙනව ඇත් රජුණි මේ සසර ගමනින් එතෙරවන්නට...😢😢😢

  • @pathmawathiwelisarage9751
    @pathmawathiwelisarage9751 2 ปีที่แล้ว +25

    🙏🙏ඔබගේ මිය යාම මුලු බෞද්ධ ජනයාටම ශෝකයක් ඇත් රජුනි
    ‘‘ඔබට නිවන් සුව ලැබේවා!..’’🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +70

    අජරාමර නිවන්සුව අත්වේවා ඇත්‍ රජුනි ..😢😢😢😢🙏🙏🙏

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි අපේ ගේ ලගින් යනකොට මම වැදලා තියනවා පව් නිවන් සුව ලැබේවා ඇත් රජුණි

  • @chandanakumara2293
    @chandanakumara2293 2 ปีที่แล้ว +9

    නිවන් සුව ඇත් රජුනි මෙ මිහිපිට කිසිවෙකුට කල නොහැකි පිනක් කල බොසත් කුලෙ ඇත් රජුගෙ නික්ම යාම......

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +27

    *හිතාගන්නවත් බෑ මේක නම්.ඒත් ඉතිං සියළුම දේ අනිත්‍යයයි යන පරම සත්‍යය වූ උතුම් බුදු වදන අනුව හැමෝම මේ ගමන යා යුතුයි ! නිවන්සුව අත්වේවා පින්වත් තෙදබල ඇත් රජුනි !!!* 💔💐🙏 😓

    • @pasanwatawala3274
      @pasanwatawala3274 2 ปีที่แล้ว

      Sri dalada wahanse perchance regent giya nedungamuwe eth rajanan wahanseta nirvana suwa ekanthayenma ath wewa.Mata eththatama kandulu arwa.

  • @sahaniimankajayakodi3025
    @sahaniimankajayakodi3025 2 ปีที่แล้ว +4

    පින්වන්ත නැදුන්ගමුවෙි ඇත් රජුණි කළ පින් මහිමයෙන් නිවන් සැප ලැබෙිවා!ඔබගේ වෙන්ව යාම මහත් වු වෙිදනාවක් විය.

  • @vitanagepriyankara306
    @vitanagepriyankara306 2 ปีที่แล้ว

    පිංවත් ඇත්රජුණි ඔබගේ රෑපය මෙහි තබාගියත් ඔබගේ පින් සිතුවිලි රැගෙන ගොස් ඉහල දිව්‍යතලයක උපන් බවනමිි මට ඒ කාන්ත යෙන්ම විස්වාසයි දළදා වහන්සේ වැඩමකළ ඒ පිනුත් උපනිසුය කරගෙන මතු ආත්ම භවයකදී තිරිසන් ආත්ම භාවයක නොඉපිද පැතුවාවූ පුාර්ථනා බෝධියකින් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වෙිිවා බෝසත් ඇත්රජුණි ඔබට නිවන්සුව

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +4

    රාජ තෙද බළ අැති උතුම් නැදුන්ගමුවේ හස්ති රාජයාට අමාමහ නිවන් සුව ලැබේවා 😔😔😔

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว

    පින්වත් ඇත් රජුනි ඔබ‍ට අමා මහ නිවනම අත්වේවා. ඔබ බොහෝ පිං ඇත්තෙකි. ගිය වර ඇසල පෙරහැරේ තෙජවන්තව නුවර පෙරහැරට වඩම්මන අයුරු හරිම භක්තියෙන් සියලුම රූපරාමු අපි බලා සිටියේ ලගම දවසක පෙරහැරට සහභාගී වී උතුම් දළදා වහන්සේ වැද මේ පින්වත් ඇත් රජුන්ටද වැද නමස්කාර කිරීමටයි. පියවි ඇසින් කවදාවත් නොදුටු මේ පින්වත් ඇත් රාජා දැක බලා ගැනීමට නොහැකි වීම ගැන ඇත්තේ මහත් දුකකි. මෙතරම් ඉක්මනින් අපෙන් සමු ගනියි කියා කිසිදා නොසිතුවෙමි. කෙසේ නමුදු නැවතත් මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි මේ සසර කෙලවර කොට අමා මහ නිවනින්ම නිවී සැනසේවා. සාදු සාදු සාදු

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 ปีที่แล้ว +3

    ගොඩක් දුකයි 😭😭ඇත් රජුනි උතුම් නිර්වාණය ලැබේවා 🙏🙏🙏🙏

  • @jayasinghedilani9383
    @jayasinghedilani9383 2 ปีที่แล้ว

    දුකයි ගොඩක්.නිවන් සුව ඇත් රජුනී..සදා අමරණීයයි.දරා ගන්නෙ කොහොමද අපි.

  • @sandunakalanka4143
    @sandunakalanka4143 2 ปีที่แล้ว +10

    අමා මහ නිවන් සුව ලැබේවා ඇත් රජුනී...🙏🙏🙏🙏🙏

  • @sllyricslk8307
    @sllyricslk8307 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා.ඔබ මේ ආත්මයේ කළ පින් ඔබට ඇති.නිවන් සුව අත්වේවා

  • @lahirudineth3263
    @lahirudineth3263 2 ปีที่แล้ว +55

    කලු මාමාගෙන් ඇත් රජුට ලියනා අවසන් හසුනක දුක්බර වදන්😪😪😪😪😪
    කන්ඳ නගින්නට දළඳා හිමි එක්ක
    උඹ යනකොට පයින් මට උඹ ළඟ ඉන්න
    මේ ඇසළටත් අපි මහනුවරට යන්න
    ඊයෙත් කතා කෙරුවනෙ මහා රෑ වෙන්න....
    ඇවිදන් ගියපු දුර අපි දෙන්නා එක්ක
    මෙතැන ඉදන් බැහැ මට තනියම යන්න
    නුවර වැවත් අඬනවා ඇති අද ඔන්න
    දළඳා මැඳුරෙ තේවාවේ දුක දන්න...
    නුවර පාර මඟ බැලුවත් යළි ඇසළ
    නැඳුන්ගමුවෙ නැහැ කළුමාමා අසල
    හෙණ්ඩුව වැටුණා බරවී ඇස්වල කදුල
    කොහොම බලන්නද මගෙ පුතු අද නිසල...
    කැකුම් ගහද්දී දෙපතුල් පිරිමැද්ද
    උඹ මගෙ පුතෙක් මං එක්කම දිවි ඇද්ද
    සංසාරයේ දුක මට කලියෙන් බින්ද
    උඹ බුදු වද්දි මට අගසව් පිං ඇත්ද...
    සුබ ගමන් බොසත් ඇත් රජූනී 🥺 💐🐘❤️🙏

    • @sheliya2357
      @sheliya2357 2 ปีที่แล้ว +1

      😑🙏

    • @බෙලිශා
      @බෙලිශා 2 ปีที่แล้ว +1

      Bs

    • @sanetaap2542
      @sanetaap2542 2 ปีที่แล้ว +2

      හරිම සංවේදී කවි පෙලක්

    • @kusumkarunanayake84
      @kusumkarunanayake84 2 ปีที่แล้ว +2

      හිත වාවන්නෙ නැහැ.

    • @issaofficial819
      @issaofficial819 2 ปีที่แล้ว +2

      Me pada peli walata as dekata kadulu awa

  • @oshi_bbh3406
    @oshi_bbh3406 2 ปีที่แล้ว +1

    ඔබ පින්වන්ත උනා
    අසනීපව ඉද්දිත් දළදා කරඩුව වැඩම කරවන්න.
    ඒ පින් බලයම ඇති ඇත් රජුනි ඔබට මතු බුදුවන්න.
    රටම හඩවා අද ඔබ සමුගෙන ගියත්
    පෙනේවි සෑම පෙරහැරකදීම ඔබේ පින්වන්ත රූපය මැවිමැවී.
    ඒ තේජවන්ත ගමන් විලාසය සිහිවේවී හස්තීන් දකිද්දි.
    දලදා වහන්සේ කෙරෙහි ඔබේ තිබූ ගෞරවය අමතක නොවේවි කිසිවෙකුට කිසිදා
    පින් කඳක් සමුගෙන ගියත් අද මුලු රටම හඩවා
    ඔබ කල පින් ඇති ඇත් රජුනි බුදු වෙන්න මතුදා.
    අමා මහ නිවන් සුව පින්වන්ත ඇත් රජුනි 🙏🙏

  • @SUDDA-244
    @SUDDA-244 2 ปีที่แล้ว +6

    මෙම ලෝකය මොනතරම් කුරිරු ද නිවන් සුව ලැබේවා 🤧❤🇱🇰😭🥺

  • @dhammikaweerasinghe7562
    @dhammikaweerasinghe7562 2 ปีที่แล้ว

    ලොව බිහිවූ පින්වත් පූජනීය සත්වයෙකි නුඹෙි නාමය නුඹෙි මතකය සදා මෙි රටෙහි රැවපිලිරැවිදේවි ඇත් රජුනි නුඹට නිවන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @sciencefromvindiya
    @sciencefromvindiya 2 ปีที่แล้ว +4

    නිවන්සුව ලැබේවා !!! නැදුන්ගමුවේ රාජාණෙනි

  • @suntehranamai4123
    @suntehranamai4123 2 ปีที่แล้ว +2

    මගේ බුදු පුතේ නුබ නිවන් දකිවත්ව්වා තෙරැවන් සරනින් නිවන් දැකපන් මගේ පුතේ සාදු සාදු සාදු

  • @පැරා-ඟ8භ
    @පැරා-ඟ8භ 2 ปีที่แล้ว +7

    නිවන් සුවම ලැබේව..🙏🇱🇰

  • @musicgalaxi9774
    @musicgalaxi9774 2 ปีที่แล้ว +2

    දළදා සමිදු සරණයි!උතුම් අජරාමර නිවන් සුවය අත්වේවා ඔබ කල මෙහෙයට 🥺🙏🙏🙏

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +47

    අනිවාර්යෙන් ශෝක
    දිනයක් කල යුතුයි 😘😘

  • @chathuchathu3275
    @chathuchathu3275 2 ปีที่แล้ว

    ඇත් රජුනි ඔබ .සදා.අමරනීයයි.....රජුනි පැතුවාවූ.නිවන...ඈතක.නොවේවා.......නිවන් සුව ලැබේවා ඇත් රජුනි ......❤️❤️❤️❤️

  • @suniljayasiri1569
    @suniljayasiri1569 2 ปีที่แล้ว +3

    මතු අත් භවයේ මිනිස් ආත්මයක් ම ලැබේ වා ඇත් රජුනි!!!!!!!😥😥😥😥😥🙏🙏🙏🙏🙏

  • @susilsenadeera8078
    @susilsenadeera8078 2 ปีที่แล้ว

    හරිම දුකයි සිත වාවන්නේ නැහැ පින් වත් ඇත්රජුනි ඔබට නිවන්සුව පතමි

  • @hashanrupasingha6529
    @hashanrupasingha6529 2 ปีที่แล้ว +5

    රැස් කර ගත්තා වු මහ පින් මහිමයෙන් මිහිකත තුල නැවතත් යලි ඉපදිමට වාසනව ලැබේවා මහ ඇත් රජුනි.ඔබට නිවන් සුව ලැබේවා...😥😭

  • @රටේරාළහාමි
    @රටේරාළහාමි 2 ปีที่แล้ว

    ගරු ඇත් රජතුමනි ඔබ තුමාට නිවන් සැප ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthakumara1985
    @nishanthakumara1985 2 ปีที่แล้ว +9

    පිං වන්ත මහා ඇත් රජුණි... ඔබ කල මහා පිං බලයෙන්. අත්වේවා ඔබට උතුම් නිවන...!

  • @nipunachintha4947
    @nipunachintha4947 2 ปีที่แล้ว

    ඔබේ වියෝව කාටවත් දරාගන්න බෑ ඇත් රාජයාණනි. දළදා වහන්සේ වැඩමවලා ඔබ වහන්සේ පින් කදක් රැස් කරගත්තා. ඒ උදාර වූ පින් බෙලෙන් ඇත් රජුනි ඔබට අමා මහ නිවන් පුරයම සාක්ශාත් වේවා.....❤️❤️

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +196

    ජාතික ශෝක දිනයක් කල යුතුයි

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි,, කියන්න බැරි ත‍රම් දැනෙන වේදනාව , නිවන් සුව පින්වත් ඇත් රජුනි ඔබ‍ට 🙏😭🙏😭

  • @mlniluka1787
    @mlniluka1787 2 ปีที่แล้ว +22

    නැදුන් ගමුවේ ඇත් රජුගේ හමට පුලුන් පොරොලා දළදා මාලිගවේ තැන්පත් කල යුතුයි.අනෙ ඔබට නිවන් සුව ඇත් රජුනි ..🙏🙏🙏🙏😥😥😊

  • @ssneha1581
    @ssneha1581 2 ปีที่แล้ว +1

    _මේ පාරත් පෙරහැර යයි 😊 ඒත් ඔයා විතරක් අපිට දකින්න නොලැබේවී 🙏❤️ ජීවිතේ කවදාවත් අද තරං මං දුක් වෙලා නෑ 😊 ඔබට සුබ ගමන් ඇත් රජානනී 🙏🥺 නිවන් යන්න ඔබ කරපු පින් බොහෝ ය 😊🙏 මනුස්සයෙක්ට කරන්න බැරි ලොකු පින් ඔබ සත්වයෙක් වෙලා කරා 😘😘❤️🙏 නිවන්සුව ලැබේවා ඇත් රජුනි 🙏🥺_

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +15

    දළදා සමිඳු පිහිටෙන් ඇත් රඡුණි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @virajdenipitiya4242
    @virajdenipitiya4242 2 ปีที่แล้ว

    උතුම් වූ ශ්‍රී දළදා කරඬුව පිටමත තබා ගෙන යන්නට ම හිමිකම් කියූ ශ්‍රී සද්ධන්ත නැදුන්ගමුවේ හස්තිරාජයානෙණි... ඔබට අමාමහ නිවන්සුව ලැබේවා!!!!....

  • @kumivlogs8524
    @kumivlogs8524 2 ปีที่แล้ว +24

    දැනටමත් රාජා හොද තැනක ඉපදිලා ඇති... කලා වූ කුසල කර්ම බලයෙන්...🙏

    • @nadhinimadhushika7976
      @nadhinimadhushika7976 2 ปีที่แล้ว

      අැත්රජුනි ඔබට දලදා සමිදු පිහිටයි💜💜💜💜💜💜💜💜💜💜💜💜❤❤❤❤❤❤

    • @nadhinimadhushika7976
      @nadhinimadhushika7976 2 ปีที่แล้ว

      ඔබ නැවත වුපදින අාත්මයේ මනුස්ස බවයක ඉපදේවායි පුර්තනාකරනව
      ඔබට නිවක්
      සුවට😭😭😭😭😭😭😭😭😭

  • @maduandseth7648
    @maduandseth7648 2 ปีที่แล้ว +2

    හිත රිදේනදා ඇයි ඔබ ගියේ.කලු මාමා කොච්චර විදවනවාද. අමාමහා නිවන් සුව ලැබේවා😢🙏

  • @dulakshanamihiranga2630
    @dulakshanamihiranga2630 2 ปีที่แล้ว +8

    පින්බර ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව!!!!!!!!!!🏳️🏳️🏳️🐘🐘🐘

  • @pathumtharaka4733
    @pathumtharaka4733 2 ปีที่แล้ว

    මාර වේදනාවක් හිතට එන්නේ.. නිවන් සුව ඇත් රජුනි.

  • @ayanimadushika4876
    @ayanimadushika4876 2 ปีที่แล้ว +7

    මහා ශෝක දිනයකි ලංකාවටම
    නැදුන්ගමුවේ රජු යයි අප අතරින් වෙන්ව
    කළ පින් මහිමයෙන් නිවනට ළං
    වෙන්න
    අපිත් පතමු අජරාමර සුව ඔහුට
    🥺🥺😭😭🙏🙏🙏🙏🙏

  • @niroshanmadusanka8149
    @niroshanmadusanka8149 2 ปีที่แล้ว

    මේ ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ වේවා ඇත් රජුනි

  • @vajikumari5280
    @vajikumari5280 2 ปีที่แล้ว +3

    ඇත් රජුනේ උතුම් ආමා මහා නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු

  • @shashinisansala2844
    @shashinisansala2844 2 ปีที่แล้ว

    ඔබ කරපු සෙවාව කියා නිම කිරිමට නොහැක නැදුම්ගමුවෙ රජා ඔයා දෙව්ලොව ඉපදෙවා🙏

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +4

    බුදු දහමෙි අවසාන ජිවමාන සාක්ෂිය ත් නැති වුණා 😢 අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏 දළදා සමිදු පිහිටයි 🙏❤ දිවි්‍යලෝකයක ඉපදිලා ඇති 🙏 අද ගොඩාක් දුකක් දැනුන දවසක්

  • @imashajayasundara8887
    @imashajayasundara8887 2 ปีที่แล้ว +1

    අජරාමර නිවන් සුව ලැබේවා ඇත් රජුනි...කරපු පින් මහිමෙන් අමා මහ නිවන් ලැබේවා....🙏🙏

  • @prasangikalakmali6308
    @prasangikalakmali6308 2 ปีที่แล้ว +5

    සදෙවු ලොව ඉපිද උතුම් දලදා වහන්සේ රැක ගන්න ඇත් රජුනි ....එසේම ඉක්මන් භවයක නිර්වානය ශාක්සාත් කරගන්න ලැබේවා.....සබ්බං පහානීයං ගමනීයං

  • @tinishkajanuka2600
    @tinishkajanuka2600 2 ปีที่แล้ว +1

    අවරුදු 13ක්‌ දළදා කරඩුව රැගෙන ගිය නදුන් ගමුවේ රාජා අද ජිවිත ගමන නිමා කරා මටත් ලංකික හැමෝටමත් ෂෝ කය ඉතුරු කරමින් නදුන් ගමුවේ හස්ති රාජා නෙනි ඔබ‍ට නිවන් සුව පතමි

  • @thilinidulanjani3197
    @thilinidulanjani3197 2 ปีที่แล้ว +6

    අනේ දෙයියනෙ මටනම් ඇඩුනා. නිවන් සුව ලැබේවා ඈත් රජුනෙ. 😥😥😥

  • @priyankababa8653
    @priyankababa8653 2 ปีที่แล้ว

    දැනෙන වේදනාව කියන්න වචන නෑ..නිවන්සුවයම ලැබේවා ඇත් රජුණී

  • @caac7008
    @caac7008 2 ปีที่แล้ว +5

    සෙන්කඩගල පුරයේ අභිමානය නැදුම්ගමුවේ රජා නුබ පින්වන්ත ඇත් රජෙකි නිවන් සුව ලැබෙිවා ඇත් රජුනි 🙏🙏😢

  • @natureeye6716
    @natureeye6716 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ රාජා ගැන නිලමේ ඔයා කරපු කලින් වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවේ... මේකනම් බැලුවේ ගොඩක් දුකෙන්.. පිංවත් ඇත් රජුනි නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @alokasamadhi2784
    @alokasamadhi2784 2 ปีที่แล้ว +4

    අවසන් මහා රන්දෝලියදා සදගල මතින් පාවඩය නික්මුන විට පාවඩ සකසාම දළදා වඩම්මන්න ඉය පිනවත් හිත දුන්නෙ ඒ අවසන් රාජකාරිය නිසාද ඇත් රජුනි🥺🙏🤍😭🏳️

  • @mssthya9514
    @mssthya9514 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඇත් රජුනී ...කලු මමා නති වෙලා අද..දිවිය ලොව දෙවි රජුන් වි ඉපදෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @madurangasanjeewa2217
    @madurangasanjeewa2217 2 ปีที่แล้ว +3

    නිවන් සුව ඇත් රජුනි

  • @nethuarunodya6648
    @nethuarunodya6648 2 ปีที่แล้ว

    මෙච්චර ඉක්මනටම යයි කියලා හිතුවේ නෑ ඔබට අමාමහ නිවන් සුව අත් වේවා මේ පින් බලෙන් මේ සසර මගින් එතෙර වීමට ලැබේවා දලදා සමිදු පිහිටයි ඇත් රජුණි🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @Diluwa_Official
    @Diluwa_Official 2 ปีที่แล้ว +6

    අජරාමර නිවන් සුව ලැබේවා ඇත් රජුනි 😭😭😭 🙏🙏🙏🙏

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුව රාජා...🐘
    ගාම්බීර දැයක මුදුන් මල්කඩෙහි බර දැරූ...
    ඇත් රජාණෝ ...☸🙏
    නිවන් සුව ඇත් රජුනි..! 🌼🙏😥❤

  • @gayaniwijesundara192
    @gayaniwijesundara192 2 ปีที่แล้ว +3

    අජරාමර නිවන්සුව ලැබේවා ඇත් රජුණි..!!

  • @disnao3901
    @disnao3901 2 ปีที่แล้ว

    ඇත් රජුනි ඔබ කල පින් බලයෙන් දිවිය ලෝකයේ ඉපදෙන්න. 🙏🙏🙏.නිවන් සුව ලැබේවා.

  • @likshachathurangi5498
    @likshachathurangi5498 2 ปีที่แล้ว +5

    මේක දකිනකොට මාරම දුකක් ඇතිවෙනවා😔 අමා මහා නිවන් සුව ලැබේවා ඇත් රජුනි😢😔