Daham Pathma | 2021-10-20 | Rupavahini | Wap Poyaday

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2021
  • Watch More : bit.ly/3ejZQRB
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 256

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 ปีที่แล้ว +34

    මිත්‍යා ගැන කතා කරලම රූපවාහිනිය ගොඩ යයි වගේ.... ඒකත් හොඳයි 😅

    • @ruvinisenanayaka770
      @ruvinisenanayaka770 ปีที่แล้ว +4

      ඒක ඇත්ත 😂

    • @thilinamunasinghe1359
      @thilinamunasinghe1359 ปีที่แล้ว +3

      කාට හරි හරි ගියානම් එච්චරයි ලමයො 🤭

  • @shandissanayake3294
    @shandissanayake3294 ปีที่แล้ว +13

    Thanks සෙව්වන්දි ❤️❤️

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +18

    මේ ගෑනිට සෑහෙන්න අය අහුවෙලා ඉන්නේ. සල්ලි ගන්නවා විතරයි

    • @devikanamal2681
      @devikanamal2681 ปีที่แล้ว

      Math ahu una

    • @devikanamal2681
      @devikanamal2681 ปีที่แล้ว

      Hadanawa wenuwata karadara wedikara..owa soba darmenma parisan denawa

    • @mawanguruge5418
      @mawanguruge5418 หลายเดือนก่อน

      Me gani boru karanne.mekatath avith inne pprasidda wenna.eviita thawath wada enawne.

    • @Damminirosha
      @Damminirosha 9 วันที่ผ่านมา

      සහතික ඇත්ත මමත් අහුවුනා. මේ වගේ හොරු ගෙනත් මොනවාද කරන්නේ.

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +13

    වයිද්යතුමා කියන දේ ඇත්ත. වැඩේ හරි ගියේ නැති උනාම මේ ගෑණි කියන්නේ අපේ වරද. අපේ කරුමයක් නිසාලු හරි නොයන්නේ. මේකි මටම එහෙම කිව්වා සල්ලි අරන්.

    • @user-zf1or3lw8u
      @user-zf1or3lw8u ปีที่แล้ว +2

      Me ganu kena hamooma rawatala salli gannawa ahisaka minisunwa rawatala salli gannawa awasane hari giyama apema warada kiyanawa maranna kalin padisan dai

  • @s.k8890
    @s.k8890 ปีที่แล้ว +5

    Sewwandi tharam athal na kauruth❣️

  • @Kaushalya2023
    @Kaushalya2023 2 ปีที่แล้ว +26

    හරිනේ ඉතින්.. නොවැම්බර් මාසේ පෝයට ආවේ නෑ මේ කියන සුජාතා මෑණියෝ. ඒකෙන්ම තේරෙනවා මේ වශී ගුරුකමේ බොරුව

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +1

      අහුවෙන්න එපා මේකිට. හෙරක්.

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +2

      @@s.s.3584 මැජික් ඇත හාස්කමි නමි ලොවේත් නැත ලොවි ගහේත් නැත .

    • @swarnaweerawanni-ih4ss
      @swarnaweerawanni-ih4ss 9 หลายเดือนก่อน +1

      Attatama doctor kenek da,

    • @Damminirosha
      @Damminirosha 9 วันที่ผ่านมา

      මේවට උගත් අය ගේන්න මේ වගේ මොඩ අයගෙන්නේ නැතුව.

  • @aj-ov4xo
    @aj-ov4xo 2 ปีที่แล้ว +8

    කාලීනව වැදගත් සාකච්ඡාවක්.

  • @shaslwow3967
    @shaslwow3967 ปีที่แล้ว +3

    Sewwandi babee gana balala mayka balanna awa aya like ekak daagena yanna hemin 😅

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +15

    මේ ගෑනිට අහුවෙන්න එපා කව්රුත්. සල්ලි අරන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ

    • @sanjuperera985
      @sanjuperera985 ปีที่แล้ว +1

      Owe thinkera borouewa kernne

    • @Damminirosha
      @Damminirosha 9 วันที่ผ่านมา

      ඇත්ත මාත් අහුඋන.

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +1

    Godak hoda wadasatahana

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +14

    මගෙන් ගත්තු ලක්ශේ දියන් ගෑනියේ. 😂😂😂

    • @thilinimadhushani8908
      @thilinimadhushani8908 ปีที่แล้ว +3

      Oyagen salli gattada

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +3

      @@thilinimadhushani8908 ඔව්. දැන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ. මට බැන්නා කුණුහරුපෙන් සල්ලි ඉල්ලුවහම. සල්ලි ගන්නකම් පුතේ පුතේ කියලා කතා කලේ

    • @Skp-gq1pf
      @Skp-gq1pf 3 หลายเดือนก่อน +1

      ​@@s.s.3584හොද වැඩෙි තොට ගවයා මෙචිචර මෙි බටහිර විද්‍යාව දියුනු ලෝකේ මිත්‍යාව පස්සේ යනවට

  • @sangeethlakshan2046
    @sangeethlakshan2046 ปีที่แล้ว

    hamuduruwot enna one

  • @kavindu2554
    @kavindu2554 2 ปีที่แล้ว +7

    November eka balala October eka balan da Apu aya meke☝️1.20.11 blanda😌

  • @indrasamaranayake894
    @indrasamaranayake894 24 วันที่ผ่านมา

    What is the meaning of this program?
    To condemn our ancient guptha vidyawa.?

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 ปีที่แล้ว +4

    Niwedikawage katahada pehedili lassanai

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +6

    මේ ගෑණි හැම චැනල් එකෙම වීඩියෝ දානවා. මිනිස්සු බැනල කමෙන්ට් දානවා. කොච්චර අහුවෙලද මිනිස්සු.

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +11

    මෙකි කටින් බයිලා. කරන්න පුළුවන් මගුලක් නෑ 😂😂😂

    • @Prabha235
      @Prabha235 ปีที่แล้ว

      Meya oyata boru karada?

  • @nayananilmini4053
    @nayananilmini4053 ปีที่แล้ว +7

    සෙව්වන්දියකට පෙම් බැන්දා...

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว

      මැජික් රැසක් අනාගත්තා.

  • @techbro3034
    @techbro3034 ปีที่แล้ว +5

    මේ වගේ බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු ප්‍රොමෝට් කරන අර දනුශ් වීලොග් කරන එකාව මුලින් එලවන්න ඔන.

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +1

      සහතික ඇත්ත. ඌ තමයි මේ දේවල් වලින් රට කන්නෙ

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe 6 หลายเดือนก่อน

      Aththamai

  • @sangeethlakshan2046
    @sangeethlakshan2046 ปีที่แล้ว +1

    Oya dennama mata one

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +13

    දනුෂ් වොග්ස්, විශ්ව කර්ම එකෙත් වීඩියෝ දානවා. මෙකි සල්ලි අරන් පෝන් අන්සර් කරන්නේ නෑ. කැමරාව ඉස්සරහ නම් පන දෙන්න කතාව

    • @techbro3034
      @techbro3034 ปีที่แล้ว

      Mekige neme danush kiyana ekage waradda

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว

      ධනුෂ් කියන්නෙ රට කන තවත් සතෙක්

  • @sunilkulasinghe1890
    @sunilkulasinghe1890 2 ปีที่แล้ว +11

    අවසානයේ ඔයින් මගහරිනවා

  • @user-pu3iw9oo4q
    @user-pu3iw9oo4q หลายเดือนก่อน +1

    මිනිස්සු මිත්‍යා මත වලින් ඈත් කිරීම පිනක්

  • @swisswater8556
    @swisswater8556 ปีที่แล้ว +15

    This lady good more than Sewwandi

    • @MishelStren12
      @MishelStren12 ปีที่แล้ว +3

      මේ ගෑණි පට්ට පල් බොරුවක් කරන්නේ

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +2

      මේ ගෑනිට අහුවෙන්න එපා. මගෙන් ලක්ෂයක් ගත්තා. දැන් ෆෝන් අන්සාර් කරන්නේ නෑ

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +2

      @@MishelStren12 මාත් අහුවෙලා ඉන්නේ. කැමරාව ඉස්සරහ හොද අම්මණ්ඩි. සල්ලි අරන් දැන් කුණුහරුපෙන් බනිනවා.

    • @janakure5276
      @janakure5276 ปีที่แล้ว

      This lady is better than Sewwandi

    • @shaslwow3967
      @shaslwow3967 ปีที่แล้ว

      @@s.s.3584 dunne ai baba?

  • @abhayasenanayake9837
    @abhayasenanayake9837 ปีที่แล้ว

    What happened? Did she keep her word?

  • @TheParadise8
    @TheParadise8 ปีที่แล้ว

    Rupavaahiniyata giya kala.

  • @kmb5807
    @kmb5807 9 หลายเดือนก่อน

    මයිනාස් family සෙට් එක වශී බෝල ගහා ගහා ඉන්නෙ මොනබලයෙන්ද

  • @ONW111
    @ONW111 ปีที่แล้ว +4

    Doctor respe¢t

  • @amilahewagama9875
    @amilahewagama9875 ปีที่แล้ว

    man onama tharaha kenek lan karanawa happila balamuda

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +3

    කුලපති හැමදේම දන්නවා වගේ....නොදන්නා දේවල් ගැනත් පිස්සු කෙලිනවා....

  • @charlesthotawatta
    @charlesthotawatta ปีที่แล้ว

    🎉

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +9

    කටින් බයිලා මෙයා. සල්ලි අරන් කෙරුනේ නැති උනාම අපේ කර්මය ඒක කියලා අපිටම බනිනවා. අනේ බොරු නොකිය ඉදහන් ගෑනියේ

  • @awishkamadushan3097
    @awishkamadushan3097 6 หลายเดือนก่อน +1

    මුන්ට අහු වෙලා මිත්‍යා මත පස්සේ දුවන්න එපා මොළේ ඇති මිනිස්සු නම් හොදට හිතන්න

  • @sltiktokhub9672
    @sltiktokhub9672 ปีที่แล้ว +1

    අම්බෝ අම්බෝ

  • @charithmadushan9958
    @charithmadushan9958 ปีที่แล้ว +7

    මෙයා සෙව්වන්දිගේ අම්මා වගේ ඒ වගේමයි

    • @madusenglishlessons5950
      @madusenglishlessons5950 ปีที่แล้ว

      danush vlogs eke inne meya..

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +2

      @@madusenglishlessons5950 අහු වෙන්න එපා. මෙකි බොරුකාරයෙක්. විශ්ව කර්ම එකෙත් වීඩියෝ දැම්ම ඉස්සර

    • @madusenglishlessons5950
      @madusenglishlessons5950 ปีที่แล้ว

      @@s.s.3584 ammo ne ban...👍👍

    • @disnashyamali591
      @disnashyamali591 ปีที่แล้ว +1

      Sutha kiyanna kapati kenek. Ahu wenna EPA.hari napurui.

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +1

      @@disnashyamali591 මගෙන් සල්ලිත් අරන් දැන් කෝල් කලහම කුණුහරුපෙන් බනිනවා. නොදකින් ඕවගේ ගෑණු. සල්ලි ගන්නකම් පුතේ පුතේ කියලා කතා කලේ

  • @priyanikalakmali4308
    @priyanikalakmali4308 ปีที่แล้ว

    Ehema nettanan lingika ashawantada,lingika mahacharya thumani

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 ปีที่แล้ว +4

    Sujatha? Pajathada?

  • @sangeethlakshan2046
    @sangeethlakshan2046 ปีที่แล้ว

    Puluwannam mata denna awastawak

    • @MishelStren12
      @MishelStren12 ปีที่แล้ว

      ඇයි පුක් ගහන්නද

  • @saman..........6901
    @saman..........6901 ปีที่แล้ว +2

    මමත් හොර කට්ටඩි බල්ලො රැලකට රැවටුනා, මුං හැමෝම මුලින්ම සල්ලි ගන්නවා, ඊට පස්සේ වැඩේ දවසින් දවස මග හරිනවා එච්චරයි, එකෙකුට වත්ම මොකුත්ම කරන්න බැරි වුනා,,

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 9 หลายเดือนก่อน +2

    අනේ මෑණියනි ඔබතුමියට පුලුවන් නමි මට අපේ රටෙි අගමැති තුමාව වශිකරලා දෙන්න පුලුවන්ද?

  • @bemmullagemendis2107
    @bemmullagemendis2107 5 หลายเดือนก่อน

    අංගුලිමාල දමනය සිදු වුනේ බුදුන්ගේ රූප කායෙන්ද චිත්ත/ ව්ශ්ව ශක්තියෙන්ද.

    • @pushpakumara6149
      @pushpakumara6149 หลายเดือนก่อน

      රූප කායෙන්

  • @nihalanton
    @nihalanton ปีที่แล้ว +1

    🐂🐂🐂🐂

  • @user-qu1uc3ws5t
    @user-qu1uc3ws5t 9 หลายเดือนก่อน

    あー、お神様 😈😇

  • @kalummanisha8390
    @kalummanisha8390 2 ปีที่แล้ว

    Meka 2wani eka kooo

  • @mawanguruge5418
    @mawanguruge5418 9 วันที่ผ่านมา

    Thoth alwiyak ne karanne.oki hodata salli kadagannawa.

  • @sirilanka7190
    @sirilanka7190 ปีที่แล้ว

    thattaya nam horek.owwwo channel walin gahala elewwe

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +9

    මෙකි ළග තියෙන අදුන තමයි කිව්වා හොදම අදුන. ඔක්කොම මට කියපුව බොරු. පස්සේ කියනවා අදුන බලලා කියන ඒවා වරදිනවලු 😂😂

    • @ruvinisenanayaka770
      @ruvinisenanayaka770 ปีที่แล้ว +1

      ඔයා ගියාද මෙයා ගාවට

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +1

      @@ruvinisenanayaka770 ඔව්. ලක්ෂයක් ගත්තා. කරපු මගුලක් නෑ. දැන් ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ. ගත්තම බැනල තියනවා

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +1

      @@ruvinisenanayaka770 මැරිච්ච තාත්තව විකුණන් කනවා මේ ගෑණි.

    • @sanjayamadhumadhawa
      @sanjayamadhumadhawa ปีที่แล้ว

      Eeewwwwww😹

    • @sanjayamadhumadhawa
      @sanjayamadhumadhawa ปีที่แล้ว

      @@ruvinisenanayaka770 🥲

  • @sangeethlakshan2046
    @sangeethlakshan2046 ปีที่แล้ว +1

    Eekata ul pandam denne haamuduruwo

  • @amilahewagama9875
    @amilahewagama9875 ปีที่แล้ว

    puluwan karamu abiyoge baraganin kulapatiyo

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว

    Doktage aboyogaua mama baraganawa

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 ปีที่แล้ว

    me gani heriyak magen salli aran magahariya

  • @user-db3ys8px5d
    @user-db3ys8px5d 6 หลายเดือนก่อน

    Wasehkaranna. Puluwan.

  • @dharshanakumara952
    @dharshanakumara952 ปีที่แล้ว

    Naveena vidyawa kittuwath karanna be ape gurukam walata

  • @ram0210
    @ram0210 9 หลายเดือนก่อน

    මම මෙම වැඩසටහන බලන්නේ අවුරුද්දක් පමණ ගියාට පස්සේ..
    මෑණියෝ කෝටි සඳහා 10 දින්න ද ?

  • @nimalyapa9868
    @nimalyapa9868 ปีที่แล้ว

    Pai washi nadda... Sudu

  • @charithmadushan9958
    @charithmadushan9958 ปีที่แล้ว +3

    කව්ද මේ නිදේදක කලට්ට

  • @user-db3ys8px5d
    @user-db3ys8px5d 6 หลายเดือนก่อน

    Daksa. Hamuduru. Waring. Ennawa.

  • @swisswater8556
    @swisswater8556 ปีที่แล้ว +1

    Koooo gnana akka

  • @athularathnasiri1297
    @athularathnasiri1297 ปีที่แล้ว

    Oya love karala thiyenawada

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 ปีที่แล้ว

    Kumara wedamahathea ekkath karanna progam ek.

  • @sangeethlakshan2046
    @sangeethlakshan2046 ปีที่แล้ว

    Oya wedeya warada maanasek rogeyek

    • @MishelStren12
      @MishelStren12 ปีที่แล้ว +1

      ටයිප් කරන්න ඉගෙන ගනින් බූරුවෝ

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 ปีที่แล้ว +4

    මිනිස්සු අන්දන හැත්ත ඔවුන්ට හොදක්සිදවෙන්නැ

  • @superchef4574
    @superchef4574 ปีที่แล้ว

    😏. Meniyo

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +1

    Mithya wahaini

  • @manjuweerasinghe3214
    @manjuweerasinghe3214 ปีที่แล้ว

    Mae wadasatahana kisima prathipalak naha thanikara boruwak witarai
    Modayanta hodai

  • @pubuduherath1322
    @pubuduherath1322 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සංස්කෘත දිව්‍යාවදානය කියවල තියෙනවා ද? එහි ආනන්ද ස්වාමීන් වහන්සේ ගේ විස්තරය තියෙනවා

  • @whatmora924
    @whatmora924 ปีที่แล้ว

    Oy gan hora wada karnne

  • @priyanikalakmali4308
    @priyanikalakmali4308 ปีที่แล้ว

    Rawla wawanneth kapanneth wasjyakatada,

  • @roshansandaruwan7336
    @roshansandaruwan7336 5 หลายเดือนก่อน

    Mewvata kiyala wadak na. Me wadasatahanen wenne monavahari dheyak karana dhaksayek gennala dhostharai hamudhuruwoi dhenna ekathu wela anith kenage adhahasa ho kriyava nondima karala dhana eka.minissunta dhakinnath ekka meme abiyogaya karanava pennannako

  • @mindrelaxthings
    @mindrelaxthings ปีที่แล้ว +3

    meke 2 ni video eka balanna onenam
    th-cam.com/video/Kwdfg7teSXw/w-d-xo.html
    me video eke 2.04 idan balanna. hebei awith ne

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว

    Washi atta dokta monawa kiwat

  • @chandanakumara5972
    @chandanakumara5972 ปีที่แล้ว +1

    Merate tiyana pansal tikath dewala tikath wahala dannada oya hadanne

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +1

    Moda gon harakta ඇත්ත

  • @SuranjanaDewdunu
    @SuranjanaDewdunu 2 หลายเดือนก่อน

    Hena Hatha gahapiya oya wasikarana, inawall dena dewala karana ewunta. Sapama viyan...oki hora weda karanne kalakanni geniyak. Parampara hathakata owunge sapama viyan.

  • @harshanirosh7013
    @harshanirosh7013 5 หลายเดือนก่อน

    මේ සාස්ත්‍ර මේ තරමට මේ ගොල්ලො බාල්දු කරන්නෙ මෙ සස්ත්‍රෙ විනාස අපහස විදින්න විදින්නවෙන්නෙ දේවල මුදලාලිලා නිසා

  • @user-lb4im3zf5v
    @user-lb4im3zf5v 6 หลายเดือนก่อน

    හැමදාම කුලපති ඉන්නවා හාමුදුරුවෝ ඉන්නවා.වෙන එකෙක්වත් නැද්ද මිත්‍යාව ගැන වාද කරන්න .මුන් සේරටම ලූස් .........අත්දැකීම තමා හොදම ගුරුවරයා ...ඒවට වාද කරලා වැඩක් නෑ .සුනාමි එනකන් විද්‍යාව තාක්ෂණය දන්නෙ නෑ කොරෝනා වලට අදටත් බේත් නෑ රෙද්දෙ විද්‍යාව

  • @pulasthikarunarathna6113
    @pulasthikarunarathna6113 ปีที่แล้ว +2

    වශි ගුරුකම් සම්පූර්ණයෙන් බොරැ මම ජ්‍යෝතිෂය කරන අයෙක් මෙව කරන්නට යන්නට හේතුව මානසික ආතතිය.

    • @pathummadusanka6810
      @pathummadusanka6810 ปีที่แล้ว

      ජ්‍යෝතිශයත් අමු බොරුවක් තමා බං. හැම එකාම කරන්නේ අසරන උන මිනිස්සුන්ගේ සල්ලි හූරං කන එක තමා.

    • @minolifernando6095
      @minolifernando6095 ปีที่แล้ว

      ජෝතිෂ්‍යයෙන් කරන්න පුළුවන් මඟුලකුත් නෑ මහත්තයො.. ඕවා ඉන්දියාවෙන් අපිට ලැබිච්ච මිථ්‍යා විශ්වාස.

    • @animatlia4674
      @animatlia4674 10 หลายเดือนก่อน

      ithin oya karannet boruwakne

  • @upulmanavadu5057
    @upulmanavadu5057 ปีที่แล้ว +2

    Ara danush logs kiyana apathaya me genunta publicity deela foam kerala hamba keran kanawa.okuntath nelanna oni

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +1

      ඔව්. ඌට සල්ලි ලැබෙනවානම් ඕන කෙනෙක්ගේ වීඩියෝ එකක් දානවා.

  • @indikathushara2294
    @indikathushara2294 ปีที่แล้ว

    Sujatha meniyo wasiya karanna baragathqne eka karada hariyata eka unada madyak widiyata abiyogayak dunnane eke pilithura apita denaganna oni

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว

      අහුවෙන්න එපා මේ ගෑනිට. මේකිට කරන්න පුළුවන් දෙයක් නෑ

  • @nimalyapa9868
    @nimalyapa9868 ปีที่แล้ว

    Buduhamuduruwo.... Dakalatiyanawada...
    Boruwata A.. Manussayawa
    Hamagahannaepa.

  • @sanjeewarathnayake5076
    @sanjeewarathnayake5076 5 หลายเดือนก่อน

    කොහෙන්ද අප්පා මේ බඩු දෙක ගෑනියනි බොරු නොකියා ඔය තඩි පස්ස පැත්ත ............

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว

    විද්‍යවෙි සොයාගැන්ම තාම අවසන් වෙලා නැතිබව නොදන්නා කුලපති මොනවාද මෙි දොඩවන්නෙ . නිවරදිව ගුරුකම් කිරිමට නොදන්නා ගොං ගෑණු නිසාම කුලපතිතුමාට සෙල්ලම් කරන්න පිටිය හැදිලා....

  • @sanjayamadhumadhawa
    @sanjayamadhumadhawa ปีที่แล้ว

    Eewwww.
    වඩ වඩ වඩ. වඩේ වඩේ හිල තියෙන වඩේ😑ගනින් woththo වඩේ

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 ปีที่แล้ว +1

    අනෙ.මෑනියො.මෙ කෙමෙන්ටි කියවන්න ඔබ ආයෙ මෙ වගෙ පච.කියන්න එන්නේ නෑ.

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 ปีที่แล้ว +3

    ගුරුකමබොරුඋනත්.මෑනියෝහරිමසිරියාවන්තයි

  • @wenushikasturi877
    @wenushikasturi877 ปีที่แล้ว

    ඔවට නොයා ඉන්නවනම් ප්‍රස්නයක් නෑනෙ

  • @mawanguruge5418
    @mawanguruge5418 9 วันที่ผ่านมา

    Herak.gon ganiyek.godak modai

  • @dhanushkapriyadarshana1415
    @dhanushkapriyadarshana1415 2 ปีที่แล้ว +4

    Ekagai doctor ta ta.

  • @sanjuperera985
    @sanjuperera985 ปีที่แล้ว +1

    Myhe ghani maha kaptyi ghniyhek. Thnikera kernne boroo. Asarana wecchea minisungyhe Salli Aran wadyhe nokera phone answer nokera innewa

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 6 หลายเดือนก่อน +1

    පුළුවන් නම් ට්‍රයි කරලා පෙන්සුවීන්. වලට අහුවෙච්ච මිනිසුන් ටික බේරා දෙන්න. ආසීරි වනගරත්න හොරා ගෙන් 😂😂😂

  • @gayanchampika5232
    @gayanchampika5232 ปีที่แล้ว

    Mu igena gena wadi. Sujatha maniyo hari. Matat washiyak krnnko 😂

  • @whatmora924
    @whatmora924 ปีที่แล้ว

    Ane බොරු කියලා minsu thwath mula karna epa okata kiyane වශී jogiya කියලා

  • @mawanguruge5418
    @mawanguruge5418 หลายเดือนก่อน

    Me gani ppatta herak.ahuwenda epa kawuruth.

  • @pradeeprathna9724
    @pradeeprathna9724 22 วันที่ผ่านมา

    යකෝ මේ සාත්තරේට අගෞරව කරන නිසා..එක වැඩ්ඩෙක් ඇවිත් සත්ත පෙන්නනවන්ම්....😢

  • @sangeethlakshan2046
    @sangeethlakshan2046 ปีที่แล้ว

    Man kematey oya wayddeya tumat ekka saakacca karanna

    • @MishelStren12
      @MishelStren12 ปีที่แล้ว

      කක්ක කරන්න?

  • @whatmora924
    @whatmora924 ปีที่แล้ว

    Thopi ganu thopita hariyana pala yana oya wadi thuma kiyana de ahpan

  • @correcttoclarify1586
    @correcttoclarify1586 6 หลายเดือนก่อน

    ගෑනු ලමයෙක්ට ඇපල් ෆෝන් එකක් වශී මතුරලා දුන්නනම් ඔක්කොම හරි...🤭

  • @gihansanjeewa572
    @gihansanjeewa572 ปีที่แล้ว

    washi gurukam aththa,mun pisso,gurukama hariyata koloth hari,

  • @swisswater8556
    @swisswater8556 ปีที่แล้ว +4

    Wasi gurukam boru

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +2

    Me wage balu un genna apa mun boru karanne