Nopenena Maanaya - 22nd March 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Nopenena Maanaya - 22nd March 2016
    ------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 427

  • @janithperera9993
    @janithperera9993 3 ปีที่แล้ว +45

    නිවේදකයට කනට ගහන්න හිතෙනව ඇති මිනිස්සුන්ට මේක බලන 😄😄

  • @chathumadu9635
    @chathumadu9635 8 ปีที่แล้ว +104

    නිවේදකයාගේ කතා විලාශය reality show එකකට හොඳයි. වැඩසටහන හොඳ වුනත් දවස ගැලපෙන්නෙ නෑ.. නිවේදකයා විශාල වේලාවක් කා දැමීම තොරතුරු ලබා ගැනීමට තිබෙන ඉඩකඩ ඇහිරීමක්

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 5 ปีที่แล้ว +2

      Chathu Madu niwedaka hitanna hitan inne u profecer Knk kiyala

    • @charikamihirani3218
      @charikamihirani3218 4 ปีที่แล้ว +1

      ඔබගේ අදහසට මම එකගයි

    • @hashinichathurika6541
      @hashinichathurika6541 4 ปีที่แล้ว

      mekata comment dana hama pakayatama amaruy niwadakaya ho niwedikawa gana irisiykara huththi

    • @charikamihirani3218
      @charikamihirani3218 4 ปีที่แล้ว +1

      අප්පා ඉරිසියා කරන්ඩ ඌ මොකෙක්ද.අනේ නිකං අදෝ මුකය මාකට් නොකර පාඩුවේ හිටහං අක්කෙ.

    • @charikamihirani3218
      @charikamihirani3218 4 ปีที่แล้ว

      අඩු පාඩු කියන එක ප්‍රේක්ෂක අපේ වැඩක්.ඒක හදාගන්න එක චැනල් එකේ වැඩක්.අදහස් ප්‍රකාශ කිරීම කාටත් අයිති දෙයක්.

  • @samanpriyantha7639
    @samanpriyantha7639 5 ปีที่แล้ว +20

    නිවේදකයගෙ කයිය අහන්ඩනෙමේ අපි මේවා බලන්නේ. මං මේ දෙරනටයි කියන්නේ........

    • @dileepawijerathna911
      @dileepawijerathna911 4 ปีที่แล้ว

      සිරාම කතාව. උගේ කයියවැඩී

  • @samarakoon7234
    @samarakoon7234 4 ปีที่แล้ว +28

    අභියෝගයක් දීල, ඒක කලාම , දැන් එහෙනම් ඒක කරපු විදිය කියන්නලු... ඊයා, මෝඩ නිවේදකයෙක් ...

  • @jagathkurugama6263
    @jagathkurugama6263 7 ปีที่แล้ว +26

    නිවේදකය එකම දේ කියව කියව කාලය නිකරුනේ කා දමනව.. අපරාදේ මිනිස්සුන්ගේ කාලේ කනව..

    • @tharakapasindu5659
      @tharakapasindu5659 4 ปีที่แล้ว

      Ow eka aththa ohu ekama de puna puna kiyanna try karanawa.e thulin wenne program eka boring wenawa misak... Wena deyak neme.anika ohu wedasatahanata pemini pudgalayanta garu kirimata nodanna winyakin thora kenek.ohuta wedasatahana meheyawanawa misak kagewath peththak ganna kohethma be.eka loku getaluwak..program eka unsatisfied.

  • @kasunsir5692
    @kasunsir5692 6 ปีที่แล้ว +40

    මේ නිවේදකයා කොහෙන්ද හොයාගත්තේ????? මුගෙ කට වැහුවොත් ලොකු පිනක්...අනිත් අයට කතා කරන්න දෙන්නෙම නෑනෙ

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 4 ปีที่แล้ว +4

    මේකට මයික් එක දුන්නු එකාට ගහන්ඩ ඕන. වැඩසටහනෙන් බාගයක් මු කියවන්නෙ

  • @fhpfunnyhomepets4055
    @fhpfunnyhomepets4055 8 ปีที่แล้ว +96

    නිවේදකයා කතා කරන එක අඩු කරා නම් ගොඩක් හොඳයි.ඔලුව රිදෙනවා.වැඩසටහන එපා වෙනව.

    • @amilagonalagoda4734
      @amilagonalagoda4734 8 ปีที่แล้ว +10

      ඇත්ත වැඩසටහන එපාවෙනවා නිවෙදකයාගේ කතාව උවමනාවට වඩා වැඩී.

    • @nadishaprobodine7651
      @nadishaprobodine7651 7 ปีที่แล้ว +2

      ekanam aththa

    • @ruwanchamara-rl3yu
      @ruwanchamara-rl3yu ปีที่แล้ว

      අනෙ ඔව් අප්පා .😂😅

  • @ravindugeethanga4351
    @ravindugeethanga4351 4 ปีที่แล้ว +2

    MN Dr.vidyakulapathi thumata kamathi eya thaman hari kiyala kiyanna newei tharka karanne...atta danaganna balagena.....uddachcha ugathun kiyana aya Inna asse niyama manussayek

  • @sachithisuru8615
    @sachithisuru8615 7 ปีที่แล้ว +16

    පෝයට කරන්න වැඩ නැත්නම් කාල නිදාගනිල්ල

  • @sugathjagoda669
    @sugathjagoda669 4 ปีที่แล้ว +17

    ටිරෝන් තනි ආත්මාර්ථයකාමී කුහකයෙක් බව උගේ මූනෙන්ම පේනව.....නිවෙීදකය පාතාලයෙක්.......

    • @laka6241
      @laka6241 2 ปีที่แล้ว +1

      ම්ම්ම්ම්ම් කේන්දර බල්ලෙක් නේද 😅

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว

      😅🤣🤣🤣 කුහකයා උබනෙ

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 7 ปีที่แล้ว +3

    Very impressive How this Rev. Thero different than last one
    he is talking about middle path, more calm and disciplinable. I Love your
    thoughts your are really intelligent , educated and honest.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +4

    දෙරණ dream star කරන්න ඕනේ එකෙක් නොපෙනෙන මානය කරන්නෙ 😂😂😂😂

  • @minisuneminisune4955
    @minisuneminisune4955 8 ปีที่แล้ว +26

    මේ නිවේදකයා නිසා මෙම වැඩසටහනේ ගුණාත්මකකම නැතිව යනවා.හරි විදිහට වැඩසටහන කරගන යන්න තේරෙන්නේ නැ.එකම දේ නැවත නැවත කියවනවා.අද මේ අපු තරුණයා ඇත්තටම දෙයක් කලා .මෙතන හාස්කමක් නැ ගණිතමය ක්‍රමයක් කියලා ඔප්පුකරනවා.මේ අනුවණ තකතීරු නිවේදකයා අනවශ්‍ය විදියට බලපෑම් කරනවා කරන විදිය කියන්න කියලා.ගණිතමය ක්‍රමයක් කියල තියෙද්දී පොඩ්ඩක් උත්සහ කරන්න කියලා තරුණය පුල පුලා කියනවා.ඒ තරුණයට අගය කරනවා වෙනුවට කුහකයා කියල නිගකරනවා.මේ නිවේදකයා අයින් කරලා චතුර වගේ කෙනෙක් දානවනම් කොයි තරම් හොදද?අනෙක තොටවත්ත කටපාඩමින් කියවවා මිසක් අත්බූත බලයක් නැ කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා. මොකට ගෙන්වනවද?හෙට අනිද්දා අර නුවර පැත්තේ නිශාන්ත කියන හොර යෝගියත් මේකේ ඉදියි.

    • @dewindawijesinghe567
      @dewindawijesinghe567 8 ปีที่แล้ว +1

      pala huththo yanna.ubatai matai nethi denimak indika thotawaththa mahathmayata thiyenawa.eththa wedakarayek ass nopenath.

    • @direzionecasaleditormaggio5028
      @direzionecasaleditormaggio5028 8 ปีที่แล้ว

      +minisune minisune thats very true! well said!

    • @chathurasenarath5628
      @chathurasenarath5628 8 ปีที่แล้ว +1

      Dewinda Wijesingha wage aya thwa pacha indika fallow kranne ...charithe hati hitha gaththhaki kade yanwa

    • @rashithashehan6083
      @rashithashehan6083 7 ปีที่แล้ว

      lol oi,,,,uba gena harima dukaii bro

  • @nuwanthilina9
    @nuwanthilina9 4 ปีที่แล้ว +6

    තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස..

  • @dilruwannilaksha7904
    @dilruwannilaksha7904 4 ปีที่แล้ว +8

    අපරාදෙ පැය 1.30..අන්තිමට ඉන්දික තොටවත්ත ත් හරි.අර මනුස්සයත් හරි.අපිත් මොඩකමට බැලුව..

    • @laka6241
      @laka6241 2 ปีที่แล้ว +1

      නොබල හිටිය නං ඇයි උඹ ඒ පැය එකාමාරෙ ජීවිතේ ජයගන්නව ද. අනේ නිකං පලයං බං යන්ඩ
      දැං bmw එකක් benz එකක් ඒම ඇති නෙහ් 😅

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว +5

    ඉන්දික කියන්නේ හොද බුලට් එකක්

  • @ajith4160
    @ajith4160 8 หลายเดือนก่อน

    නිවෙිිදකයට අමතක වෙලා... දේශපාලන සාකචිිචාවක් කියල හිතෙන්ට ඇති... පවිි😢😢

  • @cobraclutch9686
    @cobraclutch9686 10 หลายเดือนก่อน +1

    Hamuduruwo nan hri hodai❤

  • @kusalperera5407
    @kusalperera5407 6 ปีที่แล้ว +28

    යකෝ මූ යකෝ? මූ නිවිදකයෙක්ද? මැරයෙක් වගේ නේ

  • @wimukthihashan5
    @wimukthihashan5 6 ปีที่แล้ว +11

    මෙලෝ රහක් නෑ ගුරුවරයෙක් නැති 1 වසර පන්තියක් වගේ

  • @econsr3149
    @econsr3149 6 ปีที่แล้ว +7

    පෝය දවසක් හිතට සුව දෙන දැහැමි දේවල් ප්‍රචාරය කරන්න

    • @isurumaduwantha1665
      @isurumaduwantha1665 3 ปีที่แล้ว

      Balannethuwa hitiyanam iwarane.බලෙන් pennannene

    • @shiharaperera9049
      @shiharaperera9049 3 ปีที่แล้ว

      Balanna bari nam inna api balnm redda balana bari nam wena ekak balanna

    • @shiharaperera9049
      @shiharaperera9049 3 ปีที่แล้ว

      Pada show dan nathuwa

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 4 ปีที่แล้ว +5

    මේ ඉංදිකල වගේ හොර පක්කු ප්‍රමෝට් කරෙත් මාද්‍යම තමා.

  • @damirutarin1000
    @damirutarin1000 5 ปีที่แล้ว +7

    හිතන් ඉන්නේ හරි වැඩකාරයෙක් කියලා මැද්දෙප පැන පැන කතාවටබදාකරනව😠😠😠😠😠

  • @indikaekanayaka3517
    @indikaekanayaka3517 4 ปีที่แล้ว +16

    හරි වැරදි යන මතය ඔවුන්ගේ විෂය පථය මත තර්ක විතර්ක මත තීරණය වේ. නිවේදකයා දෙපක්ෂයටම සාධාරණ විය යුතුය. මේ වැඩසටහන සාර්ථක වැඩසටහනක් වුවත් නිවේදකයාගේ වැඩිපුර රඟපෑම මත අසාර්ථක වීමට පුළුවන..

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว +3

    නිවේදකයො වැඩි වෙලාවක් දොඩවන්නේ ඵ්කගෙ රූපය වැඩි වෙලාවක් ටී.වී තිරය මතන් පෙන්නුම් කරගන්න ඵපා වෙනව බලන්න

  • @amilavlogs4562
    @amilavlogs4562 4 ปีที่แล้ว +12

    පොට්ටයා අනිත් උන්ට අභියෝග කලාට .ඌට පෙට්ටියෙ තියෙන එක කියාගන්න බැහැනෙ

  • @damirutarin1000
    @damirutarin1000 5 ปีที่แล้ว +8

    මෙ නිවෙදකය චටර් එපාවෙනව

  • @yashimadu4177
    @yashimadu4177 2 ปีที่แล้ว +1

    Meka.digatama karagena yanna.මිනිස්සුන්ට watina.dewal.godak thiyei

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e 9 หลายเดือนก่อน

    Niwedakaya anthimai

  • @BowWow_joy
    @BowWow_joy 8 ปีที่แล้ว +5

    niwedakaya wenas kara yutui ohu anit ayata wada kiyawwnawa

  • @janithperera9993
    @janithperera9993 3 ปีที่แล้ว +8

    අයියෝ මේ නිවේදකයා නම් හරියන්නෑ 😒😒මොකක් හරි හොද දෙයක් කියාගෙන එනකොට මූ පනිනවා මැදට

  • @neshanshanika7451
    @neshanshanika7451 4 ปีที่แล้ว +12

    ඇයි බන් මුන් නිවේදකයට බනින්නෙ😂 ජෝතොශ්‍යය බොරුවක් කියනවනන් ගනිත ක්‍රමෙන් කරන හැටි කියන්න එපෑ කියලනෙ කියන්නෙ.

  • @THUKR
    @THUKR 3 ปีที่แล้ว +2

    මේ වැඩසටහන බලපුවම පැහැදිලිවම තෙරෙන දේ වෙන මොකක්වත් නෙමේ, මේ ජනක ජයසූරිය කියන වයිද්‍යවරයා තමන් නොදන්න, තමන්ට පැහැදිලිවම අවබෝදයක් නැති දේවල් ගැන කතාකරනව කියන එක. මේ මනුස්සය පෙන්නපු ලග්නය හොයන රූපසටහන අපි 8 වසරෙ ඉන්න කොට විද්‍යාව පොතෙත් තිබ්බ සරල ඇටවුමක්. මෙහිදී වදගත්ම දේ බලන කෙන ලෝකෙ කොහෙ හිටියත්, එමනුස්සය ඉන්න තැනට සපේක්ශය් ලග්නය. එතකොට ඒ ඒ රටට අදාල වෙලාවත් එක්ක තමය්, මේක හඩන්න ඕනෙ. මෙ මනුස්සය ලෝකෙ අනිත් පත්තක් ගැන කියනව. මේ මනුස්සය හිතාමතා අමතක කරන්න හදනව, එහෙම නැතිනම්, මෝඩකම, තමන් දොස්තර කෙනෙක් නිසා තමන් කියන හැමදේම හරි/පිලිගන්න ඕන කියන එක හිතන කෙනෙක්.

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 3 ปีที่แล้ว

      සිරාවට. ජයසූරිය ඩොකා අමු මෝඩයෙක්. මහාචාර්ය නලින් ද සිල්වාට වඩා ඌ දන්නෙ කොහොමද කියලා ඇහුවම කියනවා නලින් ද සිල්වා ව ඉස්සර ඉඳන් අඳුරනවා ලු. විදුසර පත්තරේට ඌත් ලියලා තියෙනවා ලු. 🤣

  • @sonicesb
    @sonicesb 7 ปีที่แล้ว +6

    දෙරණ TV එක තමා රටේ නැති හොර තක්කඩි TV එකට ගෙනල්ලා මෝඩ මිනිස්සුන්ගේ ඔලු නරක් කරන්ඩ ජෝතිෂ්‍යය, සුබ නැකත්, සුබ නිමිති කේන්දර ලොකු කරලා පෙන්නන්ඩ පුරගාමි උනේ. මුන් රට කනවා...
    ඉන්න නිවෙදකයොත් දන්නා වචන දාලා පුස් වැඩ ලොකු වැඩ කරලා පෙන්නනවා... අපි ගොන් වැඩ කරද්දි, අනිත් රටවල් ගව් ගණන් දියුණුවේ හිනිපෙත්තට යනවා..... කාලකන්නි මිනිස්සු !!!

  • @akiladissanayaka4719
    @akiladissanayaka4719 8 ปีที่แล้ว +6

    commentator Anthimai !!!

  • @manoj2164
    @manoj2164 7 ปีที่แล้ว +25

    නිවෙීදකයා පිස්සෙක්වගේ පිස්සෙක්වගේ කියවනවා....

    • @dineyamw1853
      @dineyamw1853 3 ปีที่แล้ว

      I think no need to invite anyone announcer talks for everyone.its really confused bcoz announcer handled the situation very badly.

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 8 หลายเดือนก่อน

    ටිරෝන් කියන්නේ මහා කුහකයෙක්. මොනව පුලුවන් උනත් වැඩක් නෑ. මේවගේ උන් හින්ද තමයි අපිට මේ ජාතියට ඉදිරියක් නැත්තේ.

  • @vl9488
    @vl9488 5 ปีที่แล้ว +6

    The නිවේදක guy tries to make it really clear that it's actually confusing.

  • @supuntharuka9191
    @supuntharuka9191 4 ปีที่แล้ว +6

    Ammge redda jothishya 😂

  • @MrDhammikale
    @MrDhammikale 8 ปีที่แล้ว +5

    Pacha ENDIKA loku kargena madya sandarasana tiyana madyakarayanta gahanna ona.

  • @THUKR
    @THUKR 3 ปีที่แล้ว +3

    අනික මේ නිවේදකයා මේ වගේ සාකච්චා හසුරවන්න සුදුසු නැහැ. දේශපාලන සාකච්චා වලට හොඳයි.

  • @amilarathnayake1788
    @amilarathnayake1788 2 ปีที่แล้ว +2

    නිවේදකයා ජරා ගොඩක් අර මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙම නෑ

  • @madanagunawardana9078
    @madanagunawardana9078 ปีที่แล้ว

    Garu Suwamin Wahansa Budunwahanse Samin Wahanselata Tharamak Jothisaya Hadaranna Kiyala Daysanakala Hethuwa Poya labana Gewena Nakathbalaganna ...........Rishiwaru Dun Poya Dawaswala ..ePADUNE....bUDU Une ......Obawahanseta .....eKA mATHAKA nATDA .....Dina ....Poya ...masa.....Aurudu......mewa ..obawanse.....Bavitha ..kakara....Ama Saththarata ....Paharagahanawa....aNE Apoi... Samawanna..........

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 3 ปีที่แล้ว +3

    දොස්තරයා පිස්සෙක්. විද්‍යාකුලපති තව හොඳයි. නලින් ද සිල්වා මහාචාර්ය තුමාට වඩා තාරකා විද්‍යව දන්නෙ කොහොමද කියලා ඇහුවම නලින් ද සිල්වා ව ඉස්සර ඉඳන් අඳුරනවා ලු. විදුසර පත්තරේටත් ලිව්වලු. මරු උත්තර දෙන්නෙ මෝඩ ඩොකා. 😂

    • @ShashikAmantha
      @ShashikAmantha 2 ปีที่แล้ว

      nalinda silva kiyanne mokekd boru karayek

  • @isurusajith499
    @isurusajith499 ปีที่แล้ว

    ඇමෙරිකාවේ වසර 25කට වැඩි කාලයක් astrology ගැන කරපු පර්යේෂකයනයක් තියෙනවා . ඒ ගැන සවිස්තරාත්මක තොරතුරු රාමුව u tube නාලිකාවෙ වැඩසටහනක සාක්ෂි ඇතිව සාකච්ඡා කරනවා. මම ඉල්ලා සිටිනවා වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එය බලන ලෙස.

  • @samarakoon7234
    @samarakoon7234 4 ปีที่แล้ว +4

    එක එක්කෙනා තම තමන්ගෙ මතය රකින්න උත්සාහ කරන්නෙ... ඉතින් මේව මාධ්‍ය ඉදිරියේ පෙන්නන්න තරම් දේවල් නෙවෙයි... හරි මෝඩ පන්ඩ්ත මිනිස්සු ...

  • @cateyedstudio6932
    @cateyedstudio6932 8 ปีที่แล้ว +3

    Meka present karna modaya witharane kiyawanne

  • @letswakeup5992
    @letswakeup5992 2 ปีที่แล้ว +1

    ආර්‍ය පර්‍යේෂණ සහ අනාර්‍ය පර්‍යේෂණ කියල තියෙනවා. පෝය දවසෙවත් ආර්‍ය පර්‍යේෂණ ගැන කතාකළා නම් මොකද?

  • @mahmah4865
    @mahmah4865 5 ปีที่แล้ว +12

    නිවේදකය පැයක් විතර කතාකලා තැන්කූ 👉👌

  • @nishanpk1978
    @nishanpk1978 7 ปีที่แล้ว +1

    wedasatahana meheyawanna sema denatama sadarana ne prashnagak ehuwanam uththara denna awasthawak diya yuthui.....

  • @දේශාටන
    @දේශාටන 8 หลายเดือนก่อน

    මේ තෙල් බේත් වෙලන්දා,.... දැන් කොහෙද....පව් අප්පා.....ඌ විතරනේ කියවන්නේ.....

  • @kasunrangana1083
    @kasunrangana1083 2 ปีที่แล้ว +3

    ඉන්දික තොටවත්ත පොර වගේ විනිශ්චය කරනවා.😂😂😂😂

  • @redlight5120
    @redlight5120 6 ปีที่แล้ว +2

    budu dahama gawa gannepa indika thotawaththa hora

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 4 ปีที่แล้ว +2

    අම්මො.....

  • @sandayapriyangani9213
    @sandayapriyangani9213 4 ปีที่แล้ว +3

    නිවෙිදකය කියවනව වැඩියි

  • @rkvlog2856
    @rkvlog2856 4 ปีที่แล้ว

    Niwedakaya renawa

  • @bulithakisal7934
    @bulithakisal7934 2 ปีที่แล้ว +2

    ඔබත් සමීරගේ හැසිරීමට සමීරගේ අම්මාව මතක් කරා නම් සමීරගේ ලග්නේ කන්‍යා 😇

  • @pattabuwa2162
    @pattabuwa2162 2 ปีที่แล้ว

    Maru

  • @vishwamaduwantha3371
    @vishwamaduwantha3371 2 ปีที่แล้ว

    niwedaka pakayo paduwe hitapan

  • @Alubomulle
    @Alubomulle 7 ปีที่แล้ว +21

    නිවේදකයාගේ කට වැසිකිළි පෝච්චික ඔබලපොලිෂ් කරන්න ඕනෙ.

  • @AMALSHIWANTHA
    @AMALSHIWANTHA 8 ปีที่แล้ว +56

    පෝය දවසක් හිතට සුව දෙන දැහැමි දේවල් ප්‍රචාරය කරන්න ඕනේ වෙලාවක, මේ වගේ දෙපැත්ත කොටවන වැඩසටහන් දාලා බලන මිනිසුන්ගේ හිත තව තවත් වෛර ඇති කරවන්න තරම් මේ දෙරණ මාධ්‍ය කොච්චර පහත් වෙලාද... මේක හිරු එකේ ගිය නොපෙනන මානය කොපි කරලා ඊට වඩා දරුණු විදියට ප්‍රචාරයක් ලබා ගණන් කරන වැඩක්. අලුත් දෙයක් කරනන්. ඔප්පු කරන්න ඕනි එත් පෝය දවසක් කියන්නේ එකට සුදුසු දවසක් නෙවෙයි.. පෝය දවසටවත් මිනිසුන්ට දැහැමිව ජිවත් වෙන්න සුදුසු විදියට හිත පිරිසිදු වෙන දේවල් ප්‍රචාරය කරන්න.. දෙරණේ මිනිසුන් ඉන්නවනම් කියන්න ඕනෙත් නැහැ....

    • @easlankanath9920
      @easlankanath9920 8 ปีที่แล้ว +17

      යාළුවා ඔබ පිලිබදව ආඩම්බරයි. කොල්ලනේ මමත් "සිංහල බෞද්ධ" මගේ දක්මෙනුත් මොහු මහා බොරු කාරයෙක්.අනික අපිට මොන ජෝතිර් විද්‍යාවක්ද ? මෙතරම් වටිනා" ජිවිත දර්ශනයක්" තිබෙද්දී ?

    • @butidyas535
      @butidyas535 7 ปีที่แล้ว +1

      tnx

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 5 ปีที่แล้ว

      AMAL SHIWANTHA Math ekagai

  • @NadeeraLakmal-hy1rs
    @NadeeraLakmal-hy1rs 2 หลายเดือนก่อน

    නිවේදකයා කියවන කියවිල්ල වැඩි නිසා වැඩසටහන වටිනාකම නැති උනා.මෙතන උ සියල්ල දත් වෙන්න දග‌‌‌ලනවා.

  • @jananasulakshitha6999
    @jananasulakshitha6999 3 ปีที่แล้ว +2

    නිවේදක බූරුවා

  • @jananasulakshitha6999
    @jananasulakshitha6999 3 ปีที่แล้ว +1

    නිවේදක බූරවා......

  • @Cinemah604
    @Cinemah604 2 ปีที่แล้ว +4

    11.26 තොටවත්ත හොටු කනවා දැක්කෙ මම විතරද 😂

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +1

      🤣🤣 කැරි බොරු

    • @udaarabaashi3085
      @udaarabaashi3085 ปีที่แล้ว +1

      Hina kala merenawa..hebei indikaya aniwaryen hotu kana ekek wenna ona

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว +1

    Me hamuduruwo hari kuhakai

  • @f_nzygaming5301
    @f_nzygaming5301 3 ปีที่แล้ว +1

    මේ වගේ පණ්ඩිත නිවේදකයො හින්දා බලන්න එපා වෙනවා

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +6

    නිවේදකයාගෙ කතාව වැඩී 😡😡

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 ปีที่แล้ว +1

    වර්තමාන කාලය උපයෝගී කර ගෙනත් ජෝතිෂ්‍ය වැඩ කරන්න පුළුවන්

  • @ranganaprasad8316
    @ranganaprasad8316 ปีที่แล้ว

    Niwedakaya nam gon wassek mata nam penna ba me ballawa

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 3 ปีที่แล้ว +6

    ඇස් ඇති මිනිසුන්ට නොපෙනෙන මානය දකිනා එක් සුපිරි අන්දයෙක්.

  • @nakaproductions5997
    @nakaproductions5997 4 ปีที่แล้ว +3

    හැම comments වලම තියන්නේ මේ අසංවර නිවේදකයා ගැනයි දෙරණ මේ වගේ ගොබ්බයෙක් හැර වෙන එකෙක් නැද්ද මූ තව මිනිස්සුන්ව හිරකරන්න කතාව

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 ปีที่แล้ว +1

    තොටවත්ත ගෙ ඇස් දෙක පොට්ට වුණාට කොන්ඩෙ මරු ඈ 🤣🤣😂😂🤣🤣😂😂🤣😂

  • @sithusitha
    @sithusitha 4 ปีที่แล้ว +1

    Me kareyo paninna aoa

  • @kithsiriperera5947
    @kithsiriperera5947 8 ปีที่แล้ว +3

    niwedayakaya maha mattak goon harakek

  • @srilankanpigeontraining9716
    @srilankanpigeontraining9716 2 ปีที่แล้ว

    Othanin wedak thiyenne hamuduruwo kiyaputika vitharai anith okkoma kegahanawa vitharai bun

  • @naveenilanka1750
    @naveenilanka1750 2 ปีที่แล้ว +3

    මෙකට නිවෙදකයා කියන එකාට කනට ගහපන්😃

  • @mohammaddeenmohammadjamald6611
    @mohammaddeenmohammadjamald6611 4 ปีที่แล้ว

    Hamdhurwanwahanse kiyanadhe aththa aththatama pudhuma kalakirimak thiyenne apatath ape ayath ohomathama

  • @dharshanadilshan4639
    @dharshanadilshan4639 3 ปีที่แล้ว

    Niwadaka hari na

  • @lasanthajayasinghe3394
    @lasanthajayasinghe3394 3 ปีที่แล้ว

    Thotawaththaya Pandithaya.
    Tyron Wedakaaraya.

  • @gemstones6753
    @gemstones6753 4 ปีที่แล้ว

    Niwedakaya gedarata wela hitu... tirantath Aniwa mudal deela nammagena thyenawa dostharala...

  • @chamathsandeepakankanamge6064
    @chamathsandeepakankanamge6064 6 ปีที่แล้ว +16

    මීට වඩා මේ නිවේදකයා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගරැ කරානම් හොදයි කියල මට හිතෙන්නේ !

  • @surangadumit440
    @surangadumit440 ปีที่แล้ว

    Oya hamuduruwo ipadu dawasata hadahana hada gatte nadda

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +20

    ගරු ස්වමින්වන්සෙ ගෙ දෙසනාව පමනයි වඩා වදගත් . බුද්ද දෙසනාව වරදිලා නහනෙ කිසිතනක. අපි නිකම් කාලෙ කන්නෙ නතිව කමති අයට කෙන්දර බලාගන්න කියල බුදු මන්ග යමු. . රටට දලන්දා සමින්දු පිහිටයි !

  • @leegalbranchdelkanda4275
    @leegalbranchdelkanda4275 6 ปีที่แล้ว +6

    හැමෝම පිලිගන්නේ නෑලු.. ඒ වුනාට හැම එකාටම හදහන් තීනෝ නේ.. අර මොකෝ එහෙම..

    • @laka6241
      @laka6241 2 ปีที่แล้ว +1

      ඒ උඹල වගෙ ගොං නම්බො අන්දන්න 😅

    • @hashendilan3746
      @hashendilan3746 2 ปีที่แล้ว

      මට හඳහනක් නෑ නෙ 😒

  • @GreenWorld411
    @GreenWorld411 2 ปีที่แล้ว +1

    නිවේදක පකය කෑගහනවනෙ රෙද්ද මෙලෝ මගුලක් ඇහෙන්නෑ

  • @mohamedkhan848
    @mohamedkhan848 8 ปีที่แล้ว +3

    presenter u made a set up game here

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 3 ปีที่แล้ว

    Patta athal ekak 😂😂😂😂😂😂😂merenawa hinawela ykuu🎤🎤🔊

  • @hiranpramodyamihindukula9004
    @hiranpramodyamihindukula9004 2 ปีที่แล้ว +2

    මෝඩ නිවෙදකය නිසා එපා වෙනව බැලුවෙ නෑ ඔක්කොම..බුදු දහමට ගරු කරනව අදහනවා.. මෝඩයො ගෙන්වන්න එපා තොටවත්ත වගේ..මාධ්‍ය තමයි ඔවුන් ඔලුව උඩ තියන් හම්බ කරන් කන්නෙ.. ඔයිට වඩා හොද වැඩසටහන් කරන්න.

  • @kasunramesh9426
    @kasunramesh9426 ปีที่แล้ว

    👍👍👍👍

  • @wenushikasturi877
    @wenushikasturi877 ปีที่แล้ว

    Den wede aul giya eka den denaganna ona. Katauttra nena. Den aramanussayawa kannada hadanawa

  • @dushand1487
    @dushand1487 3 ปีที่แล้ว +9

    යකෝ එකෙක් නිවේදකයට බැන්නොත් ඔක්කොම ඌට බනිනව.😂 ඔය තොටවත්තය හොරා.......😂😂😂😂😂😂

  • @irangalakshithakariyawasam9858
    @irangalakshithakariyawasam9858 4 ปีที่แล้ว

    mee niwedakaya kiyawanawa wadii hondatama

  • @donalddonald7140
    @donalddonald7140 2 ปีที่แล้ว

    Vinishcayata aapu aya kohomada?

  • @sudeshdissanayaka379
    @sudeshdissanayaka379 7 ปีที่แล้ว +1

    me niwedakaya pol buruwek..

  • @amisami7262
    @amisami7262 8 ปีที่แล้ว +4

    ammo.... me yaka meka rocket science karagena kaa gahanawa. mu honda tv programme narrator kenek widihata newei ...paare wali beranna wage maru. mu chandiyek wagene appa.

  • @Naveen2023
    @Naveen2023 2 ปีที่แล้ว +2

    අපරාදෙ වැදගත් කරුනු බොහොමයක් මගහැරුන වගේම කාලයත් කා දැමුව, මේ කාලකන්නි නිවේදකය හින්ද.

    • @jhonystudio6260
      @jhonystudio6260 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +1

      නිවේදකයා පිස්සේක්.

  • @sulimanabdulrahman8920
    @sulimanabdulrahman8920 5 ปีที่แล้ว +1

    one kataawa adu karapan

  • @SD-ux5re
    @SD-ux5re 3 ปีที่แล้ว +3

    නිවේදනයකය කරන එකා මොකාද, මූ අපේ වේලාව කණවා, එකම මගුල ආයි ආයි කියෝනව මූ