Daham Pathma | 2021-11-18 | Rupavahini | Poya Day
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Watch More : bit.ly/3ejZQRB
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official TH-cam Channel - www.youtube.co...
Rupavahini Music Channel - www.youtube.co...
Rupavahini Educational Channel - www.youtube.co...
විද්‍යාකුලපති මහත්මයාට ගොඩාක් ස්තුතියි 🙏
සබ්බේ පෘථජනං උන්මත්ථකං (සියලු පෘතජන සත්වයෝ උන්මත්ථකයින් වැනිය) බුදුන් වහන්සේ !
සුජාතා මෑණියො left😂
දීර්ඝායුෂ ලැබේවා
විද්‍යාකුලපති මහත්මයා ඔබ රටට සම්පතක් ,
අපේ ගම් වලත් ඉන්නවා මෑණිවරු සල්ලි කඩාගන්න
Hoda වැඩසටහනක් .🙏
Roshan කියන එකා හෙන පොර වගේ කෑගහල කතා කරල අභියෝගය භාර ගන්නවද ඇහුවම තක්කු මුක්කු වෙච්ච විදියට හිනා ගියා😂
🤣
1000%atta
Oba wirayek
වීඩියෝ කණ්ඩායමක් සමග වාහනයක් යවන්නයි තිබුනේ.
ඔය පුලුවන් කියන කවුරැත් එන්නෙ නෑ. ලෝක හොරැ
November eka balala October eka balan da Yana aya October program eke 1.20.11 blanda😌
මිගලාවේ සුජාතා පට්ට හොරෙක්. ඕකිට අහු වෙච්ච අය ගොඩක් ඉන්නවා
අවුල තියෙන්නේ පවුලේ පවුල නිවැරදි නම් ගමත් නිවැරදි වෙලා රටත් නිවැරදි වෙලා ලෝකයත් නිවැරදි වෙනවා
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම්
සැමියා නැමැති මහා පව්කාර අස්වාභාවික වර්ගවාදී චරිතය සදහටම අතහැර දමලා
සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගන්න
ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න
ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
අතීත අසංවර මහා පව්කාර වානර මානවයින් විසින් දූෂණයෙන් සහ භීෂණයෙන් අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කල ආකාරය අවබෝධ කරගන්න
කතා කරන්නවත් හැකියාව නොතිබුණ අන්ත අසරණ ප්‍රාථමික මාතෘමූලික අවධියේදී ජීවත් වුන අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල ගැහැණු දරුවන් පැහැර ගෙන ගොස් හුදෙකලා ප්‍රදේශවල ගස් බැදගෙන දූෂණය කිරීමෙන් සැමියා නැමැති අස්වාභාවික කාලකන්ණි චරිතය නිර්මාණය කරන ලදී
මෙම සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබාදෙන්නේ නැත
ඒ වෙනුවට
ඔවුන්ව යක්කුන්ට බාර දෙනවා
යක්කු කියන්නේ
හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මැරෙන මිනිස්සු බැවින්
සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට සතුටින් ජීවත් වෙන්න
යක්කු ඉඩ දෙන්නේ නැත
යක්කුන්ගෙ ගොදුරු බවට පත්වෙලා මත් පැන් බීගෙන කාලකන්ණි වෙලා අසරණ වෙලා නැවතත් සත්තු වශයෙන් උපදින්න පව් කරන්නෙ නැතිව
අවංකවම පන්සිල් රැකගෙන අසරණ සරණය කරම්න්
ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්
සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගෙන
පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිහෙක් වශයෙන් සතුටින් ජීවත් වෙලා නැවත වතාවක් වාසනාවන්ත වූ මිනිස් ජිවිතයක් ලබා ගන්න පුරුදු පුහුණු වෙන්න
ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
Hi
අර රොශාන් කියන හොරා අනිත් එකා..ඌ ඔක්කොටම වැඩිය හොරෙක්..කට්ටඅඩි කියන්නෙ මුන් ඔක්කොම මහ කාලකන්නි හොරු..මුන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඔනී
අන්න දැන් යූ ටියුබ් එකේ වීඩියෝ දානවා එයා.පව්😁
කුලපති තුමත් හරියට උරුවෙල කාෂ්‍යප වගේ දමනය කරන්නම බැ😂😂
කෝකටත් බැ කියන එකත් ඉතින් ලේසි නේ
මමත් හොර කට්ටඩි බල්ලො රැලකට රැවටුනා, මුං හැමෝම මුලින්ම සල්ලි ගන්නවා, එච්චරයි,මුංට මොකුත්ම කරන්න බෑ, අසරණ මිනිස්සු රවට්ටල සල්ලි ගන්න මුංට හෙණ හතම ගහනව,,,,,,ඔය ගල්ගමුව ඇහැටුවැව රෝහල පාරේ බණ්ඩියා සහ ගාමිණී කියන හොර කට්ටඩි බල්ලො දෙන්නා මගෙන් රු,20000/-ක් අරන් තුන් පාරක් ගෙන්වලා රස්තියාදු කරලා මග හැරියා,,
ඒක ඇත්ත තනි කර හොර තක්කඩි...
පරම්පවේ තාත්තා ගැන කියලා තමයි ඕකි පටන් ගන්නේ. හොදම අදුන තියෙන්නේ එයා ලග කිව්වා. මට කියපුව ඔක්කොම බොරු අදුන බලලා
බෞද්ධයෙක් වශයෙන් සතුටින් ජිවත් වෙන්න නම්
පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න
පන්සිල් රැකගෙන අසරණ කිරීම බුදු දහමෙ අංක එක වෙනවා
පන්සිල් රැකගත අසරණ සරණය කරන්නෙ නැතිනම්
ඔහු හෝ ඇය බෞද්ධයෙක් නොවන බව අපට සරලව අවබෝධ කර ගැනීමට පහසු වෙනවා
ඒ නිසාම ඔබට බොරු කාරයින්ට නොරැවටී ජීවත් වෙන්නත් හැකියාව ලැබෙනව
අසරණ සරණය කරනව කියන්නේ
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද ජීවිත වන
කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් අවංකවම ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම
බව හොඳට මතක තියා ගන්න
අවංකවම
පන්සිල් රැකගෙන අසරණ සරණය කරන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ
පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා දෙනවා
ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව
ඒ කියන්නේ
ඔබට සොභාවික බුද්ධිය හෙවත් සොභාවික මිනිස් ඉව ටිකෙන් ටික ලබා දෙන්න පටන්ගන්නව
ඔබට පුද්ගලිකවමට
ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ උපකාර කරනවා
එම උපකාර ලැබීමේ මහා වාසනාව ඔබට පුද්ගලිකවම ලබා දෙනවා
ඊටත් අමතරව ඔබට නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනවා
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේට අවනත වෙලා ජීවත් වෙන්න පුරුදු පුහුණු වෙන්න
කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට කරදර හිරිහැර වධ හිංසා සහ මරා දමන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියා ගන්න
ඒ කියන්නේ මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙන බව හොඳට මතක තියා ගන්න
නැවත නැවතත් සතුන් වශයෙන් උපත ලබන්න දගලන්නෙ නැතිව
නැවත නැවතත් මිනිහෙක් වශයෙන් උපත ලබන්නට උත්සාහ කරන්න
කාන්තාවන් දරුවන් මහලු අය රෝගීන් සහ අසරණ සතුන්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ සතු
මිල කල නොහැකි අගනා ජීවමාන වස්තූන් බව හොඳට මතක තියා ගන්න
මොහොතකට වත් අමතක නොකරන්න
ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
ඔබට වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා
බුදු සරණයි
අනිවා😊😊😊
වශිය කෙසේවෙතත් මිනිසුන්ට
පිළිකුල් සහගත දේවල් කෑමට දීම පිළිබදවනම් එකවතාවක් නොව සියදහස් වතාවක් සිතියයුතුයි.
මුන් මිනිස්සු වෙසින් ඉන්න තිරිසන්නු
45:50 there goes are sexist cultural shocks!!!
මෙම වැඩසටහන සම්බන්ධ වෙන්නෙ කොහොමද .දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.කුලපති තුමාව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්ද..මෙම වැඩසටහන සම්බන්ධ වට්නා දෙයක් සමාජයට හෙළි කරන්න .උදව් කරන්න
රට ඉන්න අයට ලක්ෂ ගනන් කියන්නේ. පස්සේ කියනවා රට ඉන්න අයට කරන්න බෑ කියලා. එහෙනම් මුලින්ම ඔවා කියන්න තිබ්බනේ. මෙකි එක එක වෙලාවට එක එක ඒවා කියනවා.
මේවගේ කාලකන්නි ගෑනු හාල් ටිකක් ගන්න මිනිස්සුන්ව මෙච්චරම අන්දන්නේ මෝඩ හරක් වගේ මිනිස්සු ඉන්න නිසා.
ඕකිට අහු වෙන්න එපා. හොරෙක්
Awajatha sujatha.....
හෙදට රගපානයා සුජා...අපි නම් දන්නවා සුජාගේ වැඩ හොද බඩ්ඩක් එච්චර යි කතාව
දී ගොඩ කුමාර මහතා සම්බන්ධ කර ගන්න බැරිද
කම්බ හොරා, අන්තිමට ඌ උගෙ මල්ලිටත් උන්හිටි තැන් නැති කරා නඩු කියලා පවු අසරණ මනුස්සයා😢 අපේ ගෙවල් ලඟ
මේවගේ හොරුන්ට අහුවෙන්න එපා. අසරණ මිනිස්සු තවත් අසරණ කරලා උන් සල්ලි කඩාගන්නවා
ගුරුකම් කරන උන් කියන්නෙම බොරු.
තව ඉන්නවා හෙළ වෙදකම කියලා අමාරු ලෙඩුන් පවා රවටන උන්. හෙන ගහන වැඩ කරන උන් ඉන්නවා. ලෙඩක්නම් හොද වෙන්නේ නැ බොරුව කරන්නේ.
සමහර තැන් හොඳයි අපේ තාත්තට ස්නායු අමාරුවක් තිබ්බා අවුරුදු ගාණක් ඉංග්‍රීසි බේත් කලා ඊට පස්සෙ රජයේ ආයුර්වේද රෝහලක නැවතිලත් හිටියා අන්තිමට හෙළ වෙදකමකින් නිට්ටාවටම සුව වුණේ😊 ගාණ නම් ගොඩක් සැරයි හැබැයි, එක වතාවකට 6000ක් ගත්තා අපිට 5 වතාවක් විතර යන්න වුණා.
තව අව්රැදු 50 ක් යනකන් මේ ලංකාව ගොඩදානව බොරැ
Gennunge wada ohoma tamai.
ඇයි මිනිස්සු හැන්ගෙන්නෙ ,ඇත්ත කිවනම් ඉවරනි,
රොශාන් කියන්නෙත් මෙලො දෙයක් බැරි ගොබ්බයෙක්.
සුජාත අවජාත උනා
😅😅😅
Sayuri ge homba thalanna hithenne mata withara da? 😂
Sujatha Maniyo ko ban??🤣
Niymiii niyymiii okunge fatta boruwa tiyne ..oyta pin minnisu rawattna un ratta pennwata
කුලපති කියන්නෙ පිස්සෙක් මුට කව්ද docta කියන්නේ mu මනොච්කිස්සක වරයෙක් තුට්ටු2
😅
🤣
රොශාන් මහත්තයගෙන් වැඩක් කර ගන්න,බෑ ලොකු සල්ලි
😁
දොස්තර ත් පිස්සෙක්. හාමුදුරුවත් පිස්සෙක්. අනිත් එකීගෙ හොම්බතලන්න හිතෙනවා.
ys meegalawe gani boruma thama karanne salli aran rawatala phon answer karanne nathuwa maga harina ayek. danushka mahaththaya saha samitha mahaththaya denna thama me hora gani samajagatha kale.
මහලොකු උගgatha කියලා hitana ඉන්නෙ හමුmuduruwo මිනිස්සුta kata කරන්ට danna
🤣
අන්තිමට සුජාතා මැනියො කිව්වා .මුලින් සුජාතාලු
ඒක විතරද දැක්කේ?
හැම චැනල් එකේම වීඩියෝ දානවා ඕකි. සල්ලි අරන් පෝන් අන්ස්වර් කරන්නේ නෑ. අහු වෙන්න එපා මිගලාවේ සුජාතා හොරෙක්
ඔව් පට්ට හෙරක්
megani karannema boru saha minissu rawatala salli aran maga harina bawa meyawa promote karana ayata goda denek call karala kiwwath eyala ewa ganan ganne na anika oya ganita wahanayak thiyenawa na kiwwe boru. thaththage saluwak kare damagena karannema loku boruwak saha ewata anubala denne eyala promote karana vidieo dana aya eyala ethulin mudal hambakaranna thiyena uwamanawata dana danath promote karanne . atta naththa hoyala balanna puluwan ne ehema nathuwa boruwalata ahuwechcha aya kiyaddith ewa ganan nogena aye aye promote karanne aie kiyana eka thama pudume
, ppppp0
roshan pal hora.munta ahuwena ewun gana ithin kiyalaaaa wadak naha.roshan pinnayek ubanam
wado inawa .hamadema boru kiyana ba .
කෙහෙද ඉන්නේ සම්බන්ධ කරලා දෙන්න පුලුවන්ද?🤣
Korea wlada inne waddo😂
මු පිස්සා කවදහරි කියනවා බුදු දහමත් බොරු කියලා 😂
Bududahame budun deshana karapu dewal wala boru naa ewa amarica wath piligannawa habai bududahama me weddi innawa boru dahama pracharanaya karana aya
මේ පිස්සු ඩොක්ටර් කියන්නේ මේ ලෝකේ කිසිදු ශක්තියක් නෑ කියනවා නම් පිරිත් බලයෙන් මනුෂ්‍යන්ට සෙතක් වෙයි ද ජනනන්දන පිරිත තිබෙන්නේ යන්ත්‍ර, මන්ත්‍ර කොඩිවින දුරුවේවා කියලා ඒවත් බොරු වෙනවා මොකද මේවා නැතිනම් කොහොමද පිරිතේ අඩංගු වෙන්නේ... ඒක නිසා මේ අද ඊයේ ආපු ඩොක්ටර් කියන එකා කොහොමද කියන්නේ මේ දේවල් බොරු කියලා බුදු හාමුදුරුවෝ ඉන්න කලේ ඉදන් තිබ්බ දෙයක් අන්නන්ද හාමුදුරුවන් ට රොඩී බදනයක් කරලා ඒක නැති කරන්න බුදුහාමුදුරුවෝ ජනනන්දන පිරිත කිඋවා කියන එකත් බොරු වෙනවා මේ පිස්සා කියන්නේ එහෙම කිසිදු දෙයක් නෑ කියලා යි.....
මෙීවා සියල්ලම බොරැ කවුරැත් අහුවෙන්නත් එපා මම ගල්ගමුවෙි
@@sunillshantha2130 මොකක් බොරු ව
@@sunillshantha2130 sewwandi boru nethnam doctor oya kiyanne?
hamdem boru .vidiya vitharai aththa.
බොරුවට බොරුව නොකියා මොනා කියන්නද? විද්‍යාව කියන්නේ ඇත්ත දෙයක්... ඔයා දැන් මෙි කමෙින්ට් එක දාාන ජංගම දුරකථනය හදලා තියෙන්නෙත් විද්‍යාව හා තාක්ෂණය භාවිතා කරලා මිසක් කට්ටඩි වශි බන්දන වලින් නෙමෙයි... කමෙින්ට් වලිනුත් ඇවිල්ලා බොරුව සමාජගත කරන්න හදන්න එපා...
ekka paththak ganna epa .thawa paththaukuth thiyenawa me loke hamadema boru nemi
කොරියාවට ආපු එකෙක් නම් උබ ඔහොම කතා කරනවනම් පුදුමයි බන්..මේ රටවල ඔය වගේ ලබ්බවල් තියෙද..මනස දුර්වල එකාට පොල් අත්තක් වැටුනත් ඌට තොයිල් නටන්න වෙනවා😬😬