Adrushaymanaya | 2022-06-14 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 713

  • @iam.tharindu
    @iam.tharindu 2 ปีที่แล้ว +662

    සෙව්වන්දි මෑණියන්ගේ වීඩියෝ එකෙන් පස්සෙ, අනිත් එපිසෝඩ් ටිකත් බලන්න ආව මං වගේ එවුන් ඉන්නවද😂

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 2 ปีที่แล้ว +360

    සෙවුවන්දි නිසා බලන අය වම් කොනට ❤🥂

    • @buliupeksha8722
      @buliupeksha8722 2 ปีที่แล้ว

      Doctor siyalla danna pandithayek.

    • @thilinadilshan1489
      @thilinadilshan1489 2 ปีที่แล้ว +2

      සෙව්වන්දි මෑණියෝ පල්ලා ඒ ආතල් එක බලලා තමයි මේකත් බලන්න ආවේ😜😃😂

    • @janithperera5162
      @janithperera5162 2 ปีที่แล้ว

      😂😂

    • @darshikahemapala4903
      @darshikahemapala4903 2 ปีที่แล้ว

      මාත්

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb 2 ปีที่แล้ว

      @@buliupeksha8722 ane palayna !@#** yanta

  • @kaveengunasekara
    @kaveengunasekara 2 ปีที่แล้ว +147

    බබී බැලුවට පස්සෙ ආවෙ😂✌

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +75

    Trending 1 සෙව්වන්දි මෑණියො බලලා, එක හුස්මට බලන්නෙ හුම්..😌😌😌😌 2022/08/14

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 2 ปีที่แล้ว +192

    සෙව්වන්දි නිසා හොයා ගත්ත ඉතා වටිනා වැඩසටහනක්.

    • @sanduninimesha863
      @sanduninimesha863 2 ปีที่แล้ว +3

      Hmm

    • @madushikasandamali648
      @madushikasandamali648 2 ปีที่แล้ว +2

      Aniwa

    • @venukayethmal3875
      @venukayethmal3875 2 ปีที่แล้ว +1

      ඇත්ත ඇ

    • @turneyindrajith8967
      @turneyindrajith8967 2 ปีที่แล้ว +1

      🇱🇰 ලංකා වට මේ මොහොතේ ඇවැසි ශක්තිය ම්ත්‍යාවන් තොර වු හේතුපලය හිතන ජනතාවක් බ්හි කිරිමය නව බුද්ධ් අවංක නායකන් බ්හි කිරිමට රුකුලකි

    • @journeyoflove1998
      @journeyoflove1998 2 ปีที่แล้ว +1

      Yes

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +55

    දැක්කද , බුදුදහමයි , විද්‍යාවයි නිහඩයි පිරිසිදුයි පැහදිලියි .... ඔබ දුටුවාද අන්ධ විශ්වාස ගැටුම්කාරියි , අපිලිවෙලයි , මුලාමයි

  • @winnerofthepeak24
    @winnerofthepeak24 2 ปีที่แล้ว +8

    Dr Vidya Kulapathi, thank you for your detailed explanation.

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว

      අද වෙනකොට විද්‍යාකුලපති මහත්මයා පිළිඅරගෙන ඉවරයි එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව. එතුමා කියන විදිහට එතුමා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක් .ඇත්තටම බටහිර විද්‍යාව උදව් කරගෙන එතුමා අපේ සම්ප්‍රදායික මතවාදවලටපහර ගැනීමේ වීම හරිම වැරදියි.ඇත්තටම සමාජය doctor කියලා කියන්නේ බටහිර වෛද්‍යවරුන්ට. මෙතුමාට බටහිර වෛද්‍ය විද්‍යාවේ සුදුසු කමක් නැහැ

  • @miyuruijeewithe3358
    @miyuruijeewithe3358 2 ปีที่แล้ว +14

    මේ වැඩසටහනේ අවසන් / මධ්‍ය කොටස දක්වාවත් හොදින් බලන්න 💝💝💝 ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් ඉන්නේ නින්දා හෝ බොරූ කියන තර්කයක් තුලයි... ඒ තමන්ගෙ සීමාවුනු දැනුමක් තුලයි ... ලිදක සිටින මැඩියෙකු තමන් සීමාවී ලෝකය දකින්නාසේ ... මේ අය කටයුතුකරන්නේ මාධ්‍ය සංදර්ශනයක් වෙනුවෙන් ඒක විතරයි මේ ගේම් එක... ✍️✍️✍️✍️❤❤❤❤❤🌹🌹🌹🌹👏👏👏

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      ඔයාගෙම ගේම් එකත් මෙතන දාලා තියෙන විදිය හොදට පේනවා 😂

    • @srinathnanayakkara2747
      @srinathnanayakkara2747 2 ปีที่แล้ว +1

      ඔය ලිං ගෙම්බන්ව ලිඳෙන් ඇදලා දාපන් බන්......උන්ගේ කතාවෙන්ම පේනවා උන්ගේ දැනුම් පරාසය....

  • @Madhawa333
    @Madhawa333 2 ปีที่แล้ว +15

    This is absolutely a great program for everyone who wants to find out the truth form myths.

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว +15

    සෙව්වන්දි අම්මගේ වීඩියෝව බැලුවට පස්සේ දිගටම බලන්න හිතුනේ මට විතරද මන්දා...

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 2 ปีที่แล้ว +8

    සබ්බේ පෘථජනං උන්මත්ථකං (සියලු පෘතජන සත්වයෝ උන්මත්ථකයින් වැනිය) බුදුන් වහන්සේ !

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +33

    බබේගෙන් පස්සෙ ආවෙ මේ පැත්තට

    • @deepanandenijayalath4595
      @deepanandenijayalath4595 2 ปีที่แล้ว

      සෙව්වන්දියගෙන් පසු මමත් මේ පැත්තට අාවේ... මොකද මමනම් බුදු දහම පමනක් විශ්වාස කරන කෙනෙක්..අනිකුත් සියල්ල විශාල බොරැවක්..

  • @nanduninirmani8254
    @nanduninirmani8254 2 ปีที่แล้ว +80

    please upload today's program 14/08/2022 we are waiting to watch it.

    • @rehanmendis6345
      @rehanmendis6345 2 ปีที่แล้ว +8

      I was also searching for it 😂

    • @shiranthadiyago6414
      @shiranthadiyago6414 2 ปีที่แล้ว +1

      never watched this before, but i saw the last 15 minutes of today's program, now i have to see the whole thing 😂😂

    • @nishanidayarathne218
      @nishanidayarathne218 2 ปีที่แล้ว +3

      මාත් හොයන ගමන් හිටියේ 😁

    • @nanduninirmani8254
      @nanduninirmani8254 2 ปีที่แล้ว +5

      It was so fun😂

    • @roar8835
      @roar8835 2 ปีที่แล้ว

      Hoyagena awe math. 😂

  • @tmchithra6948
    @tmchithra6948 2 ปีที่แล้ว +101

    ඩොක්ටගේ තර්ක නියමයි .මෙච්චර කල් අන්ද විශ්වාස පස්සේ ගියපු අයට ඩොක්ටර් ගේ තර්ක වලින් දැන්වත් මොලේ පෑදෙයිද දන්නැ 🚫

    • @hemamalkanthi2920
      @hemamalkanthi2920 2 ปีที่แล้ว +1

      සෙව්වන්දි මෑණියන් නිසා මටත් හිතුනා මේ වැඩසටහනත් බලන්න

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว +2

      අද වෙනකොට විද්‍යාකුලපති මහත්මයා පිළිඅරගෙන ඉවරයි එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව. එතුමා කියන විදිහට එතුමා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරයෙක් .ඇත්තටම බටහිර විද්‍යාව උදව් කරගෙන එතුමා අපේ සම්ප්‍රදායික මතවාදවලටපහර ගැනීමේ වීම හරිම වැරදියි.

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @samithasampath8069
    @samithasampath8069 2 ปีที่แล้ว +57

    මේ වැඩ සටහන ගොඩක් වටිනවා කවුරු මොනදේ කිව්වත් ගොඩාක් වටිනවා..❤️

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @sandhyaarukgoda-qf1mc
    @sandhyaarukgoda-qf1mc ปีที่แล้ว +1

    පුහුදුන් මිනිසුන්ට
    " අදුරෙන් එළියට "...මාර්ගය පාදාදුන් ස්වාමීන් වහන්සේට...
    නමස්කාරවේවා....🙏

  • @anjaninuwandara2453
    @anjaninuwandara2453 2 ปีที่แล้ว +2

    සෙව්වන්දි මෑණියන්ගේ වීඩියෝ එකෙන් පස්සෙ, අනිත් එපිසෝඩ් ටිකත් බලන්න ආව මං 😂

  • @පුන්චිහොරා1234
    @පුන්චිහොරා1234 2 ปีที่แล้ว +32

    බිත්තරෙ බලලා මෙවත් බල්න්න අවා අත්ල් තියෙනවද බලන්න

    • @gimhanadishan8936
      @gimhanadishan8936 2 ปีที่แล้ว +3

      මාත් ✌️🥲🤣... බිත්තරෙ බැලුවාම අදෘශ්‍යමාන බලන්න මාර ආසාවක් ආවා...😅..හිනා යන එක නවත්ත් ගන්න බැ ..
      වෛද්‍ය තුමා 🙏..මිනිස්සු මිත්‍යාවෙන් එලියට අරන් යනවා..

    • @පුන්චිහොරා1234
      @පුන්චිහොරා1234 2 ปีที่แล้ว

      @@gimhanadishan8936 sirawatama brother

  • @harshapradeep3264
    @harshapradeep3264 ปีที่แล้ว +3

    ඩොක්ටර් ට ඕන දේ අනිත් අයගෙන් ඇදුනෙ නැ ඉතිං සද්ද නැතුව ඒ මහත්තයා ඉන්නවා.ඩොක්ටර් කියන දේවල් සීයට සීයක් ඇත්ත.💕💕

  • @thilinilakshika5762
    @thilinilakshika5762 2 ปีที่แล้ว +41

    කවුරු උනත් ඩයල් එකට හොඳ ඉවසීමක් නම් තියනවා...🤣🤣🤣🤣🤣

    • @thilinamunasinghe1359
      @thilinamunasinghe1359 2 ปีที่แล้ว +1

      මියුරුට බනිද්දි ඇයි සෙව්වන්දි අඩන්නෙ 😑

    • @dammikacooray4123
      @dammikacooray4123 2 ปีที่แล้ว +3

      Aththatama e iwaseeme gunaya aneth siw dena langama nathei kiyalai mama hithanne!

    • @prageethkariyawasam8543
      @prageethkariyawasam8543 2 ปีที่แล้ว +1

      ඉවසීම 🙄 අම්බෝ මෙතුමන් බුදුදහමට හොඳින් ගරුකරන කෙනෙක් නිසා හොදයි නැත්තම් නැත්තම් මේසෙට්එකේ රේදිවනන්න වෙන් නෑ ....මෙතුමා ඇත්තටම අති දක්ෂ නිහතමානී ගුනයහපත් නිසා මුන්ට බයිලාවිතරයි ගහන්නේ

    • @prageethkariyawasam8543
      @prageethkariyawasam8543 2 ปีที่แล้ว +2

      ඔහොම ඉවසන්න එපා ඔකේ නින්දා අපහාස ... කරන එවුන් සමාජයට කරපු හොඳක් නෑ ඔබතුමන් මගේ දන්න හෑමෝටම හරිදෙ හරිමාර්ගය පෙන්වාදෙනවා හැමදාමත් එක අපි දන්නවා මහත්තයෝ...

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @charlesthotawatta
    @charlesthotawatta ปีที่แล้ว +4

    මට තේරුන දෙය නම් මලවගේ මැතිතුමා ජාම බෙරගත්තා වෛද්ය තුමයි අපේ හාමුදුරුවොයි නිසා නැතිනම් තනියේම ආවානම් බලාගන්න තිබුනා බයිට් වෙන හැටි . බුදු සරණයි සියලු දේනාටම.

  • @shehanlakshitha2009
    @shehanlakshitha2009 2 ปีที่แล้ว +7

    මෙන්න හාමුදුරුවරු ❤️

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 2 ปีที่แล้ว +85

    පාතේගම ඤානිස්සර වගේ හිමිවරැ තමයි ලංකාවට ඉන්න ඕන.

    • @shehanb7
      @shehanb7 2 ปีที่แล้ว

      අනේ ඔව්. තව ටික දවසකින් කියයි පිරිත් වල බලයක් නෑ. පෙරේතයො, යක්ශයො විතරක් නෙවෙයි දෙවියො කියන්නෙත් හිතළු කියලා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් නෙවෙයි විද්‍යාකුලපතිගෙ ශ්‍රාවකයෙක්.

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 2 ปีที่แล้ว +1

      Wadaka naha, Ravana sellipi na kiyanwane, Ewa kiyawala naha kiyala, ewa naha kiyala kiyanne kohomda?. Hama ekama dannawa kiyala hithan enna eka tamai lokuma gon kama. Mama uda comment ekak damma ekath kiyawanna. Ayubowan!!!

    • @vijithadissanayake8975
      @vijithadissanayake8975 2 ปีที่แล้ว

      😀😀😀

    • @faithwithlight7784
      @faithwithlight7784 2 ปีที่แล้ว

      හ්ම්ම්....එක තමා නිකිනි පෝයෙ සිදුවීමත් බයිලාවක් ගැහැව්වෙ..😉

    • @lahiruartcreation
      @lahiruartcreation ปีที่แล้ว +1

      පොර කියනවිදියට්‍ය්ය් සසර බිය නැ උඹ බඩු ගහපන් අපායක් ප්‍රේතලෝකයක් නෑනෙ

  • @kavindukanchana9899
    @kavindukanchana9899 2 ปีที่แล้ว +2

    තාම ඇවිත් මේක බලන උන් ටික කෝ? 👀🤣

  • @mohamedniyasmohamedfarshan3543
    @mohamedniyasmohamedfarshan3543 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වැඩසටහනක්

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @shanakakarunarathna7173
    @shanakakarunarathna7173 2 ปีที่แล้ว +11

    රූපවාහිනීයේ marketing පන මදි. නැත්නම් මේ වගේ program මීට කලින් ජනතාව අතරට යවන්න තිබුනා..ගොඩක් අය මේ program බලන්නෙ ලගදි ඉදන්.

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @thilinadilshan1489
    @thilinadilshan1489 2 ปีที่แล้ว +13

    සෙව්වන්දි මෑණියෝ පල්ලා සෙව්වන්දි මෑනියෝ නිසා episode ඔක්කොම trending ගහයි..

    • @gimhanadishan8936
      @gimhanadishan8936 2 ปีที่แล้ว

      සහතික ඇත්ත 🤣😅🙏

    • @hemanthanayanapriya9313
      @hemanthanayanapriya9313 2 ปีที่แล้ว

      Sirawatama.👍

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 2 ปีที่แล้ว

      Ooo

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 2 ปีที่แล้ว +2

      එහෙම වුනත් වටිනවා බන්.. මලවිකාර ට්‍රෙන්ඩින් එනවට වඩා මිනිසුන්ගෙ ඔළු හරි හැදෙන දෙයක් වෙනවනන්.. නෙ? 🤔

  • @deshandandeniya8064
    @deshandandeniya8064 2 ปีที่แล้ว +15

    Methana මියුරු විතරයි හරි අවන්ක මනුස්සයෙක් හිටියෙ.. හතර දෙනාම එකතු වෙලා මියුරුට ගේම ගහන්න හදල බැරි උනා.. හාමුදුරුවො වෙලත් ....

    • @srivisuddaramayapansala468
      @srivisuddaramayapansala468 2 ปีที่แล้ว +1

      ඇයි අයියෙ හැමදම එකම හාමුදුරුවෝ වඩම්මන්නේ එතනට

    • @prasadudayanga2814
      @prasadudayanga2814 2 ปีที่แล้ว

      😂😂

    • @nyz9260
      @nyz9260 2 ปีที่แล้ว

      උගේ ක්‌ශේත්‍රය තේරුමක් නෑ. බලපම් කියන කතාව. එයා උපදේශන දෙන්නේ ඌ හොදද කියලා බලලා මොලේ තියේද කියලා බලලා. ඉතිම් එහෙම මිනිස්සුන්ට උපදේශ දුන්න කියලා. ඒක උගේ වැඩක් වෙන් na😐

  • @samanjayarathne7658
    @samanjayarathne7658 2 ปีที่แล้ว +6

    වැඩ සටහන් නිෂ්පාදක මෙවැනි වැඩසටහන් හසුරුවන නිවේදන ශිල්පීන් තෝරා ගැනීමේදී ඒ ඒ විෂයයන් පිළිබඳ දැනුමක් තේරුමක් තියෙන කෙනෙක් තෝරගන්න...

  • @kelumkelum4692
    @kelumkelum4692 2 ปีที่แล้ว +4

    මේ සම්බන්දව බුද්ධ අණුව වත්,ත්‍රිපිටකය,ගැටපද විවරන වලින් වත් ඇයි හාමුදුරුවන්ට උත්තර දෙන්න බැරි.

  • @anushadilhani5047
    @anushadilhani5047 2 ปีที่แล้ว +3

    මෙතන හැම කෙනෙක්ම තමන්ගෙ විෂය පතය නිවැරදි යයි සිතාගෙන එම විෂයේ අන්තගාමින් වී සිටින බව නෙී යනව.අදුශ්‍යමානය යනු නෙපෙනීම නෙවෙිද.දෙවියන් පියවි ඇසට පෙනේද.නැත එහෙනමි මෙවැනි නෙපෙනෙන බලවෙිග තිබිය හැකියි නේද.බුදු දහම පිලිබදව හොදින් ඉගෙන ගත් හාමුදුරු කෙනෙක් සමිබන්ද කරගන්න ඉන්දික තොටවත්ත වැනි විද්වතුන් සමිබන්ද කරගන්න සංවාදය මීට වැඩිය හරවත් වෙිවි.බුදු සරනයි රෑපවාහිනි මාද්‍ය ඡාලයට.

  • @ariyaratna6097
    @ariyaratna6097 ปีที่แล้ว

    You are controling program , very smart

  • @CheerfulDrums-fy5dj
    @CheerfulDrums-fy5dj ปีที่แล้ว

    වැදගත් වැඩ සටහනක් අපේ හාමුදුරුවනේ

  • @සුනිල්අමරසිංහ
    @සුනිල්අමරසිංහ 2 ปีที่แล้ว +33

    නාඩගම් කාරයෝට වඩා මේකත් මිලියන ගනන් යයි වගේ ,මාර ආතල් 🤣

  • @iwushibandara9066
    @iwushibandara9066 2 ปีที่แล้ว +2

    ඔක්කොටම කලින් මෙන්න මේ නිවේදිකාවගේ දැනුම බුද්ධිය වැඩි කරලා ඉන්න.කරන වැඩසටහන පිළිබඳ තමන්ට දැනුමක් තියෙන්න ඕන අනිත් අයගෙන් ප්‍රශ්න අහන්න විවාද කරන්න කලින්

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 2 ปีที่แล้ว +25

    අද දිනයේ(13/07/2022) විකාශනය වෙමින් තිබුණු "අදෘෂ්‍යමානය" වැඩසටහනෙහි ඉතිරි කොටස කරුණාකර විකාශනය කරන්න. නැතිනම් එය මෙම TH-cam නාලිකාවට හෝ උඩුගත‍ කරන්න.

  • @chamaliyange
    @chamaliyange 2 ปีที่แล้ว +19

    අදෘශ්‍යමානය භෞතික විද්‍යව සමඟ සාකච්ඡා කිරීම විහිලුවක්....

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +3

    සයුරි අක්කි ශෝයි 🥰

  • @charakarasanga8465
    @charakarasanga8465 2 ปีที่แล้ว +10

    රත්තරන් පොරවන් ඉන්න එක නියම නයා, පොඩි පොඩි කැලි ටිකක් රැගෙන හොදට අබරනවා, ලන්කොවේ බහුතර ගංකබරන්ගේ මින්සුන්ගේ නියම නිලේ අල්ල දෙනවා. නියම බිස්නස් එක.

    • @kusalmendisofficial1544
      @kusalmendisofficial1544 2 ปีที่แล้ว +1

      මියුර එක්ක කරන චමුදිතගෙ වැඩ සටහන බලහන්කො 😄😄😄

  • @dilmiangammana9118
    @dilmiangammana9118 2 ปีที่แล้ว +3

    මේකෙත් fun parts තියනවා නම් කවුරු හරි වෙලාවල් දාන්නකෝ

  • @annmary2415
    @annmary2415 2 ปีที่แล้ว +3

    After sewwandi maniyo program.😂 Howevr this program is a great program! Giving the accurate knowledge to people!

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 2 ปีที่แล้ว +20

    මලවිගේ මහත්තයා සැබෑ දක්සයෙක් හරිම සතුටුයි ඔබේ දැනුම ගැන

  • @prageethkariyawasam8543
    @prageethkariyawasam8543 2 ปีที่แล้ว +3

    මියුරුමහත්තයෝ මේ බහුතරයක් හාමුදුරුවෝ කපට් කයීරාටිකයන් බුදු හාමුදුරුවෝන්ට පිං සිද්දවෙන්න යාන වාහන කෑම බීම ගෑනු ආතල් ඔක්කොම අරන් චීවරයට මුලාවෙලා අනිත් එවුන්ට ඊර්ෂ්‍යාව ක්‍රෝධ නින්දා අපහාස කරනවා කඩේයනවා ඔබතුමන් සමාජයට කරන මෙහෙවර රටවටේ කෑගහන එක පරයෙක් කරලත්නෑ කරන්නෙත්නෑ අපේන් අහපන් මුන් හිතන්නෙ කාටහරි අපහාස කිරීම මුන් පොරවල් කිඊම කලේ මාධ්‍යයි

  • @Heybrother-24
    @Heybrother-24 2 ปีที่แล้ว +14

    හාමුදුරුවෝ විනය අන්තිමයි

  • @kelumthushara8737
    @kelumthushara8737 2 ปีที่แล้ว

    හොඳයි

  • @susususantha1038
    @susususantha1038 2 ปีที่แล้ว

    ඩොක්ටර් niyamai oba tuma weda satahan karandako

  • @mayurasupun7965
    @mayurasupun7965 2 ปีที่แล้ว +2

    සෙව්වන්දි මෑනියොන්ගෙන් පස්සෙ බලාගෙන බලාගෙන යනව මේ වැඩසටහන ගොඩක් වටිනවා

  • @k.p.gamini7820
    @k.p.gamini7820 ปีที่แล้ว +2

    විශිෂ්ට වැඩසටහනකි. මා මෙය දකින්නේ "අදෘශ්‍යමානය" ලෙසනොව
    "අදෘශ්‍යමානයේකැඩපත"
    ලෙසයි

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 4 หลายเดือนก่อน +1

    Tawanna idala nedda?

  • @premalalgunawardana8680
    @premalalgunawardana8680 ปีที่แล้ว +1

    අද දක්ෂ මනුෂ්‍යයෙක් මෙතෙන්ට ඇවුත් තියෙන්නෙ

  • @mohammedinsafidrees6746
    @mohammedinsafidrees6746 2 ปีที่แล้ว +2

    Mata me ස්වාමීන්වහන්සේ සම්බන්ධ කරගන්න ඔනි අංකයක් දේන්න

  • @itssandeepa
    @itssandeepa ปีที่แล้ว

    අම්මෝ අම්මෝ විශ්වශක්ති ලෙෆ්ට්.. 😂😂

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Great programme

  • @nirmalapemasiri3564
    @nirmalapemasiri3564 2 ปีที่แล้ว +2

    හොද වැඩක් 🙏

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @ganganishermila8383
    @ganganishermila8383 2 ปีที่แล้ว +24

    අද, මගින් නවත්තපු අදෘශ්‍යමානය වැඩසටහන බලන්න විදියක් තියෙනවද..?

  • @achinthachathuranga6342
    @achinthachathuranga6342 2 ปีที่แล้ว +12

    සෙව්වන්දි මෑණියෝ බලන්න අාවේ....

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +5

    ඔයාලා මොනා කීවත් මම මේක බලන්නේ බබේ නිසා..hmm..😌😌😌😌

    • @Sajeed267
      @Sajeed267 2 ปีที่แล้ว +1

      මාත්

  • @kelumkelum4692
    @kelumkelum4692 2 ปีที่แล้ว +3

    දුබලයකු අල්ලා වටකොට පහරදී පොඩිපට්ටම් කර සමතළා කොට යම් ශාස්ත්‍රයක් අතුගා දැමීමට කරනා නින්දිත උත්සාහයක්.හාමුදුරුවන් කොච්චර පන්ඩ්තද කියනවානම් නිකිණි පෝය දවසේ සිදුහත් බෝධිසත්වයන් ගිහිගෙයින් නික්මුනාලු.පෝය දවසේ වැදගත් කමත් හාමුදුරුවන්ට අමතක වෙලා.

  • @isurg_
    @isurg_ 2 ปีที่แล้ว +2

    සෙව්වන්දි ගේ වැඩසටහන බලලා ආවේ. 😁

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 ปีที่แล้ว

    Today Doctor is perfect ❤

  • @mdonajithnandanakumara1530
    @mdonajithnandanakumara1530 2 ปีที่แล้ว +28

    රාගම ගූරු වැනි අයට ආරාධනා කරන්න ඔය වැඩසටහනට රටට ඇත්ත සමාජට ඇත්ත මිත්‍යාව විස්වාස කරන අයට මාවතක් සකස් කිරීම ඔබ තුමිය සතුයි

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +8

    අපේ ලංකාවේ උපතේ සිට මරණ ය දක්ක්වා වෙලාවල් බලනව .බටහිර රටවල් වල නැකත් නැහැ .ඒත් මිනිස්සු හොඳට ජීවත් වෙනව.දරුවෝ භාෂාපහ හයක් කතාකරන්න ලියන්න දන්නව.අපේ රටේ මිත්‍යා ව පස්සෙමයි දුවන්නේ.ලෙඩක් උනාම ඩොක්ටර් ම්කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව.කේන්දර අරන් දුවන්නේ නැහැ කේන්දර ඇත්තෙත් නැහැ .

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 2 ปีที่แล้ว +11

    It is regrettable that Jathika Rupavahini had to stop broadcasting before the end of the "අදෘශ්‍යමානය" program that was being broadcast today.
    Please broadcast the remainder of this program.
    Otherwise, please upload it to Jathika Rupavahini's TH-cam channel.
    This program is very timely and good program. Keep going. Thank you.

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +24

    ආසියාතික රටවලට පමණයි මේ සේරම විකාර.

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      ඉදන් බලපන්කෝ බටහිර රටක 😂

    • @bhanu19
      @bhanu19 ปีที่แล้ว

      th-cam.com/video/MNM84P8KxMY/w-d-xo.html

    • @ruwankarunanayake4723
      @ruwankarunanayake4723 ปีที่แล้ว

      Dracula කොහෙද යෝදයො ඉන්නේ.. ඇවිත් ඇඩ්‍රස් එක කියහං 🤣🤣🤣🤣

    • @Present_day_present_time
      @Present_day_present_time ปีที่แล้ว

      Absolutely correct 👍

    • @Nature60810
      @Nature60810 ปีที่แล้ว

      oya anik ratawal wala indala tiyanawada,mn ratawal 3ka indala tiyanawa,2/3 tiyanawa , anik rata apu gaman nisa tawama mukuth kiyanna behe

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +2

    බබී සෙව්වන්දි මෑනියන්ගෙ විකාර බලලා,,මේක බලන්න ආපු මම

  • @kelumkelum4692
    @kelumkelum4692 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවනේ රාවණ ඉතිහාසය ගැන සාක්ශි ඕනෑ තරම් මේ රටේ තියෙනවා.ඒවා පර්යේෂණ කරන අය ලෝකෙට හෙලි කරමින් පවතිනවා.තවමත් පර්යේෂණ සිදුම්වෙමින් පවතිනවා.ඒ ගැන ඔබවහන්සේ දන්නවාද කියන්න මන් දන්නෙ නෑ.අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසය දිහා බලලා රාවණ ඉතිහාසය මිථ්‍යාවක් යැයි කීම කරුණු නොදැන අදහස් ප්‍රකාශ කිරීමක්.
    මියුරු ග්‍රහනය කරගෙන ඇති දේ පැහැදිලියි.ඉන්දියාවෙන් මෙරටට ආ වේ ජෝතිෂයයි.ලන්කාවේ හෙළ ඉතිහාසයේ හෙළයන් සතු වූයේ තාරකා විද්‍යාවයි.මේ ගැන මියුරුට පැහැදිලි කිරීමේ අපිළිවෙල නිසාත් ඔහුට පැහැදිලි කිරීමට අනෙකුත් මහා පණ්ඩිතයනුත් ඉඩක් ලබා නොදීමත් නිසා මියුරු ඉදිරිපත් කරණ සන්කල්පය ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීම අපහසුයි.ඔය සන්කල්පය අනෙක් හතර දෙනාටම උභතෝකෝටිකයක්.විශ්ව ශාස්ත්‍රය කියල දෙයක් නම් නෑ.ඒක මියුරු විසින් යොදාගත් නමක්.විශ්ව ශක්තිය ගැන මනෝ වෛද්‍යවරයාගේ දැනීමක් නැත.ඒ නිසාම ඔහු එය පිළිගන්නේද නැත.ජෝතිෂ වේදියා ඔහුගේ විෂය සම්බන්දව හොද දැණුමක් ඇත.ඉන්ද්‍ර,වරුණ,යම ග්‍රහ ලෝක තුන(වර්තමානයේ නෙප්චූන්,යුරේනස්,ප්ලූටෝ) සොයාගන්නා බව කාකබුන්ජර මහා සෘශි වරයා විසින් මීට අවුරුදු 600කට කලින් අනාවැකි කියා ඇත.

    • @prageethkariyawasam8543
      @prageethkariyawasam8543 2 ปีที่แล้ว

      Kelum kelum මියුරු මහත්මාග දැනුමෙ දක්ෂතාවල අසාමාන්‍ය බලයෙන් ඇත්තටම කරන කරපු මෙහෙවර දිහා අවංකව බලන්න

    • @prageethkariyawasam8543
      @prageethkariyawasam8543 2 ปีที่แล้ว

      😆😉😂කැලුම් ද කව්ද මෙ මහත්තයෝ ඔහේකියන්නේත් කටවාචාලව ගහපල්ලේ වැටුනු එක එකා උන්ගෙ මානසිකත්වයට ලියපු හෑලී පාඩම් කරගෙන පිස්සු පොරවල් වගේ දොඩවන එවුන් හරි කියලා ද 🤗😆😂

    • @kelumkelum4692
      @kelumkelum4692 2 ปีที่แล้ว

      @@prageethkariyawasam8543 හරිද වැරදිද කියන එක තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයායි.මන් අදහස් පළකලේ මගේ දැණුමේ සහ බුද්ධියේ හැටියටයි.කවුද හරි,කවුද වැරදි කියන එක ඔබ තුමා ඔබතුමාගේ විචාර බුද්ධියෙන් විමසා බලා තීරණය කරන්න.

    • @kelumkelum4692
      @kelumkelum4692 2 ปีที่แล้ว

      @@prageethkariyawasam8543 මියුරු ඔහු සතු යම් විශේෂ හැකියාවකින් යම් සේවයක් කරනවානම් එය මාද අගය කරමි.නමුත් මියුරු ඔහුගේ විෂය සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමේ යම් අපැහැදිලි ,පැටලිලි සහගත බව නිසා අනෙක් තිදෙනා ඔහුව ග්‍රහණයට අරගෙන ඉන්නෙ.එතනදි මියුරු හදුන්වා දෙන සන්කල්පය ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීම අපහසුයි.එතකොට ප්‍රේක්ෂකයා කොහොමද මියුරු ගේ සන්කල්පය නිවැරැදි ව තේරුම් ගන්නෙ.

    • @lahiruartcreation
      @lahiruartcreation ปีที่แล้ว +1

      මේ ගණගෙඩිය වැඩක් නෑ බන්

  • @sirilaththanayaka8783
    @sirilaththanayaka8783 8 หลายเดือนก่อน

    ජෝතිසය බොහො දුරට හරි මුකද මගේ ලග්නෙ සහ වෙනත් බොහෝ අයගෙ ලග්න එක්ක බැලුවම් ජෝතිසය බොහෝ දුරට හරි

  • @kanishkabalasuriya797
    @kanishkabalasuriya797 2 ปีที่แล้ว +11

    හතර දෙනෙක් එක් අයෙකුට ගහනවා.

    • @kasunmadusanka9888
      @kasunmadusanka9888 2 ปีที่แล้ว +1

      Ekanm aththa...
      Anika mun lamayek hambeddi paththini meniyantawath baarayak welaama nedda,,, katharagama gihillama nedda,,, Doctor waru hodatama katharagama yanawa, kebiliththe yanawa.. me Doctor kiyana vidihata dewala wala yana Doctorla maanasika leddu...

    • @nyz9260
      @nyz9260 2 ปีที่แล้ว

      @@kasunmadusanka9888 හරියට කියන දේ තේරුම් ගැනිම්. එයා කියන්නේ බෝදි පුජාවක්‌ කරන්න දානයක්‌ දෙන්න එපා කියලා නෙමේ. බොරුවට මට බලයක්‌ තියෙනව ඒ බලෙන් මන් මෙහෙම කරනවා අරම කරනවා කියලා කියන උන් බොරුවක් කියලා පෙන්නන එක. හරියට video එක බලන්න

    • @kasunmadusanka9888
      @kasunmadusanka9888 2 ปีที่แล้ว +1

      @@nyz9260 oya hariyata balanna mahaththayo,,, haamuduruwo kiyanawa, baya wela kauru hari aawama pirith tikak kiyanawa hitha hedenna, netiwa aka kiyala sethak ne kiuwe... ahannako hariyata

    • @lahiruartcreation
      @lahiruartcreation ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මුන් කියන විදියට සසර බිය නෑ ප්‍රේතයන් අපායන් නෑනෙ

  • @premalalgunawardana8680
    @premalalgunawardana8680 ปีที่แล้ว +3

    මෙතන නිකන් මලවිගෙත් ජෝතිෂයෙ අයිතිකාරයා වගේ මම කලින් මලවිගේ කියන්නෙ හොද දක්ෂයෙක් කියල පිලිගත්තෙ මේවාට යෑමෙන් ඔබතුමන්ගේ ගෞරවය නැතිකර ගන්න එපා

  • @AMGunawardana
    @AMGunawardana 2 ปีที่แล้ว +2

    1:27:42 ඇඩ් එක දැකල විද්යා කුලපති දොස්තර මහත්තය ලෙෆ්ට්

    • @nyz9260
      @nyz9260 2 ปีที่แล้ว

      😅😅 ඒක නම් කැරි වැඩේ!

  • @praneethgokula6926
    @praneethgokula6926 2 ปีที่แล้ว +3

    All the ver best doctor

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +5

    සෙව්වන්දි නිසා රුපවාහිනියේ TH-cam channel එකේ income එකත් වැඩිවෙයි වගේ

  • @chethiyakaveen1309
    @chethiyakaveen1309 2 ปีที่แล้ว +5

    කාගෙවත් තර්ක බිඳින්න බැහැ ලේසියෙන් ඔක්කොම හරි 👍

    • @musicmania6267
      @musicmania6267 2 ปีที่แล้ว

      උඹ ඔක්කොම බැලුවද

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว

    hemadeyakma vidyawen visadanna giyoth kelawenawa, punar bawaya saha vingganaya gena vidyawen pehedili karadimak karanna puluwanda?

  • @KapilaSudesh
    @KapilaSudesh 2 ปีที่แล้ว +12

    අද වැඩසටහනත් වටිනවා.. ලෝක හොරු ගෙනල්ල රෙදි ගැලවිය යුතුමයි. මේ තරුණ අයත් මේ පිස්සු විකාර පස්සෙ යන එක දැක්කම රටට හෙන ගහන එක අහන්නත් දෙයක්ද!!!

  • @yomaldeeptha7499
    @yomaldeeptha7499 2 ปีที่แล้ว +1

    watina wadasatahanak, niyamai

  • @KumaMama-bg8od
    @KumaMama-bg8od ปีที่แล้ว

    Hamuhuruwange pahadili kirima supiri

  • @hemaw1657
    @hemaw1657 2 ปีที่แล้ว +15

    2004 දෙසැම්බර් "සුනාමිය", 2019 අප්‍රේල් මස 21 “ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය“, 2020 සිට පැවතෙන "කොරෝනා" වසංගතය යනාදිය... ...ඛෙදවාචකයන් ගැන අපේ "ඊනියා අනාවැකි" කියන අය (ජෝතිෂ්යවේදීන්) මේ ගැන කිවේ නැත?. කාරුණිකව මම "ජනතාවගෙන්, විශේෂයෙන්ම මැදපෙරදි දුග්විදන රටවැසියෝ" ඉල්ලා සිටිනවා, මේ වගේ " මිත්‍යාවන් පස්සේ ගිහින් සල්ලි නැති කරගන්න එපා!. ජනතාවනි දැන්වත් "මිත්‍යාව" පිටුපස යාම නතරකරන්න!. දොස්තර මත්තයට ස්තුතියි!!! 😥

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      නෑ නෑ සම්පූර්ණ වැරදි

    • @Max78902
      @Max78902 ปีที่แล้ว

      කියපු අයනන් හිටියා බෝම්බේ ගැනයි වසන්ගතේ ගැනයි ඒත් ඒක කිව්වේ කනාවට නැතුව අමුතු දැනුමකින්වත් බලයකින්වත් නෙමෙයි .🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lifeinczechrepublic6430
    @lifeinczechrepublic6430 2 ปีที่แล้ว +6

    මෙතන කිසිම කෙනෙක්ට හරි දැනුමක් නෑ පැහැදිලි කිරීමට. තමන් හරි කියන එක විතරයි කියන්නේ.

    • @민호K
      @민호K 2 ปีที่แล้ว

      හරක් රැලක්

  • @priyalranasinghe4087
    @priyalranasinghe4087 2 ปีที่แล้ว +7

    1.42.30 අත් පුරා මුදු වළලු පුරවන් කියනවා මුදු,මාල, සුර සංස්කෘතියට කැමති නෑ කියල.. 😅 😅

  • @bhanthesamitha98
    @bhanthesamitha98 2 ปีที่แล้ว +3

    මියුරු ඔයා නම්...😂😂😂
    හොරාරාරාරා🤭🤭🤭🤭

  • @Eric-lx8fd
    @Eric-lx8fd 2 ปีที่แล้ว

    ගුප්ත සීන් එකේ ඉන්න කොල්ලා, පොඩි ට්‍ර්ක් එකක් කරගෙන යන්නේ.

    • @Eric-lx8fd
      @Eric-lx8fd 2 ปีที่แล้ว

      හැබැයි උබ හරි පැත්තට ගියොත් ගොඩක් හොද එකෙක් වෙන්න පුලුවන් වෙයි කියලත් නිකමට හිතෙනවා. ඒක නිකම් උබට හිතෙන හිතලු වගේ තමයි.

  • @shehanthiwanka3311
    @shehanthiwanka3311 2 ปีที่แล้ว +2

    ඔය මොනා කිව්වත් අපේ රටේ ඉන්න බහුතරයක් අමු මීහරක්, කොච්චර කිව්වත් යන්නේ මිත්‍යාව පස්සේ. මේ වගේ හොරු ගේන්නෙ නැතුව හාමුදුරුවොයි doctor විතරක් උන්නානම් අපිට අඩුගානේ තව දේවල් ටිකක් ඉගෙනගන්න තිබ්බා. Hats off Rupavahini for these type of programs

    • @nimalgunarathnegunarathne2856
      @nimalgunarathnegunarathne2856 ปีที่แล้ว

      Oya.doctor kenek.kiyala.hithanawanam.weradi eya ehema.na.ekai.attha hoyala.balannako wimarshana.budhiyen

  • @LahiruMadushan2000
    @LahiruMadushan2000 ปีที่แล้ว

    යකො මොංගල් වගෙ 🫨🥴😵😵‍💫

  • @charakarasanga8465
    @charakarasanga8465 2 ปีที่แล้ว +7

    මියුරයා කරන්නේ අර බඳුයි ටෙනියි ඉන්න පොඩි චිත්‍රපටියක තියෙන්නේ "කොයකෝ එක, එක තමයි මේක, එතකොට කෝ එක" වගේ එකක් මාරු.

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 2 ปีที่แล้ว +19

    දොස්තර නිකන් හිරු එකේ චමුදිත වගේ ඩයල් එකක්.පනිනවා දෙයක් කතාකරන්න කලින්.🤣

    • @aitmconsultancies3472
      @aitmconsultancies3472 2 ปีที่แล้ว

      බීලා වැඩසටහන් බලන්න එපා.....!

    • @maheshsampathmunasingha4767
      @maheshsampathmunasingha4767 2 ปีที่แล้ว

      @@aitmconsultancies3472 හා.උබ එහෙනම් නොබී බලපන්කෝ.🤣

    • @testemoney1325
      @testemoney1325 2 ปีที่แล้ว +1

      මේකේ දොස්තර කතා කරන්නෙම නෑ. මූට පිස්සු. මූ තමයි දොස්තර ගාවට මුලින්ම යවන්න ඕනෙ.

  • @kkr5886
    @kkr5886 2 ปีที่แล้ว +1

    මුං වගේ ගොං හොරුන්ට අහුවෙන මිනිස්සු කොච්චර ඉන්නවද....

  • @TheDvvvx
    @TheDvvvx 2 ปีที่แล้ว

    Nidimaranna maru programe eka😁😆😅😂😂

  • @ashankavinda8290
    @ashankavinda8290 2 ปีที่แล้ว +1

    great video 👍

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 ปีที่แล้ว +4

    නිවේදිකාව සුපිරි .

  • @nipur.weerasuriya6437
    @nipur.weerasuriya6437 ปีที่แล้ว +1

    Ape hamuduruwo ara manussayata katha karala deyak pehedili karanna denne nane. Objections wedi.

  • @vimukthijanith7974
    @vimukthijanith7974 2 ปีที่แล้ว +12

    අපේ රටේ අපේ දේට ගරහන ලංකාවේ තියන එකම වැඩසටහන. වැඩසටහන සිදු කරන අයට අවශ්‍ය දේ පමණක් ජනගත කරන වැඩසටහනක්. උතුම් වූ බුද්ධ චීවරයට, බුද්ධ ධර්මය ට ගරු කරන නිසා හාමුදුරුවෝ ගැන මුකුත් කියන්නෙ නෑ. හැබැයි මනෝවෛද්‍යවරයෙක් කියන තමන්ගෙ කටේ සද්දෙට අනිත් මිනිස්සුන්ගෙ අදහස් පහත් කරන මේ මනුස්සයා මට හිතෙන විදිහට මානසික ලෙඩෙක්. වැඩසටහන කරන අයගෙන් ඉල්ලනවා මේ වැඩසටහනට වරම්ලාභීන්, ජ්‍යෝතිෂයවේදීන් වගේ එක් දෙයක් ගැන පමණක් දන්න අය ගෙන්නන්න එපා. යම් කිසි දෙයක් මිත්‍යාවක් විදිහට මේ ලෝකෙ තියෙන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරගන්නකං විතරයි. හැබැයි මතකතියාගන්න විද්‍යාවෙන් ඔප්පු කරන්නෙත් මිත්‍යා විදිහට තියන දේවල් කියන එක. මේ රටට මේ වගේ දෙයක් කරේ වෙන කවුරුවත් නෙවෙයි තමන්ගෙ රටේ දේ පහත් කරල වෙන දෙවල් ලොකු කරගෙන ඉන්න ඔය විද්‍යාකුලපති වගේ මානසික ලෙඩ්ඩු. වැඩසටහන කරන අයත් එක දෙයක් ගැන විතරක් නෙවෙයි හැම දේම ගැන පොඩි හරි අධ්‍යනයක් කරලා මේ වැඩසටහන් කරන්න. කවුරුවත් කිව්ව පලියටවත්, පරම්පරාවෙන් ආපු නිසාවත් නෙවෙයි තමන්ගෙ හිතට එකගව හරී කියලා හිතන දේ කරන්න බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙන්නෙ ඒ දේ මං දන්න විදිහට.

    • @kingdomoflife34
      @kingdomoflife34 2 ปีที่แล้ว +4

      🤣🤣 අපේ රටේ මේ වගේ දේ ටොම්බ පච නිසානේ අද කෙල වෙලා තියෙන්නෙ මේකට.

    • @mangalapushpakumara9095
      @mangalapushpakumara9095 2 ปีที่แล้ว

      Ow aththa oya kiyana kathawa
      Boruwak unath piligannwa oona ape රටේ deyak nisa..
      😁😁😁😁😁😁 Goda eemak na wage meda kapeeta

    • @vimukthijanith7974
      @vimukthijanith7974 2 ปีที่แล้ว

      @@mangalapushpakumara9095 ඔයාලට හරි කියලා හිතන දේ ඔයාලා කරන්න. මට හරි කියලා හිතන දේ mn කරන්නේ. හරියට comment එක kiyawandako 😁

    • @laka6241
      @laka6241 2 ปีที่แล้ว

      @@vimukthijanith7974 කපුවෙක් පුකේ ඇරිය ද උඹට හරි උඹෙ අම්මට හරි 🥲

    • @vimukthijanith7974
      @vimukthijanith7974 2 ปีที่แล้ว

      @@laka6241 උඹේ චරිතෙ මේකෙ දිගාරින්නෙ නැතුව නිකං ඉදපං.

  • @sahankavindusampath6461
    @sahankavindusampath6461 2 ปีที่แล้ว +3

    Upload today programme plz...🤔

  • @Janak-u5y
    @Janak-u5y ปีที่แล้ว

    ගැටුම් විතරයි

  • @beautyfullsrilanka24
    @beautyfullsrilanka24 2 ปีที่แล้ว +3

    වෙලාවට අර ඩොක්ටට විතරක් මොලේයි කටයි තියනවා😆😆😆අනිත් ගොන් සෙට් එකටම එයා පොර වෙලා😆😆😆

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว

    poya dawasata neuwa wena dawasaka oya weda satahana karanna berida?

  • @thilakrajapakshe4376
    @thilakrajapakshe4376 2 ปีที่แล้ว +2

    තර්ක වල නම් ගැටලුවක් නෑ.දොස්තර කතා කරන්නෙ atendent කෙනෙක් වගේ.සංවරව කතා කළානම් හරි පිලිවෙලයි.

  • @anjulanayanajith8509
    @anjulanayanajith8509 ปีที่แล้ว

    Miyuru mahaththayage langata sasthara ahanna giyapu ape rata harak konakata awanm

  • @ශ්රීසද්ධර්මය-භ9ර
    @ශ්රීසද්ධර්මය-භ9ර 2 ปีที่แล้ว

    ජොතිස්‍රය කවුරු හෝ දාපු නමක් විශ්ව සාස්ත්‍රය කවුරුන් හෝ දාපු නමක් මෙය නරඹන හිතවතුනෙ අන් අය ගැන නොවේ තමාගෙ අඩුපාඩු හදා ගන්න. එයයි නිවරැදි මාර්ගය. සචිත්ත පරියෝ දපනන්. එයයි සියළු බුදුවරුනගේ දේශනය.

  • @TheMario202020
    @TheMario202020 11 หลายเดือนก่อน +1

    4 denek ekathu wela 1kenk ta gahanawa. e maussaya kiyan deya therum ganne naha