Adrushaymanaya | අදෘශ්‍යමානය | 2023-12-26 | Uduvap Poya Discussion | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2023
  • Adrushaymanaya | අදෘශ්‍යමානය | 2023-12-26 | Uduvap Poya Discussion | Rupavahini
    Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini.lk/channel1
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 385

  • @Jayasiheupul
    @Jayasiheupul 5 หลายเดือนก่อน +7

    සත්‍ය නිවැරැදි දේ හැමදාම ජනතාව වෙනුවෙන් කියල දෙන අපේ පාතෙගම හාමුදුරුවෝන්ට , කුලපති තුමාට තෙරුවන් සරණයි ,

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 6 หลายเดือนก่อน +12

    මිත්‍යා විශ්වාස කරන මෝඩයන්ගේ මොළය මොහොතකට හරි පාදපු එකට ඔබ වහන්සේට පින්

  • @anilamarasinghe
    @anilamarasinghe 5 หลายเดือนก่อน +2

    ජය වේවා ....! තෙරුවණ් සරණයි .....!❤️

  • @chamaradilshanqq
    @chamaradilshanqq 5 หลายเดือนก่อน +7

    ඩොක්ටර් කියපු සියලුම දේවල් සමග 100% එකඟයි...❤❤❤

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      😂💩💩

    • @slhermit
      @slhermit หลายเดือนก่อน

      Meya DOCTOR kenek nemeeeeeeeeeeee

  • @film4305
    @film4305 6 หลายเดือนก่อน +7

    ගියපාර කෙනා එනකම් බලන් හිටිය අය මේ කොනට

    • @sanjuyt.5902
      @sanjuyt.5902 5 หลายเดือนก่อน

      Ko na ne

  • @user-ks1xt7kt1t
    @user-ks1xt7kt1t 6 หลายเดือนก่อน +2

    Godak watina wadasatahanak.. godak dewal gana danumak labuna

  • @user-ly3zl3qw7g
    @user-ly3zl3qw7g 6 หลายเดือนก่อน +4

    අදෘශ්යමානය නෙත් සීමාවෙන් එහා....අපිට නොපෙනෙන....නොදැනෙන දේවල් තව කොච්චර නම් තියනවද කතාකරන්න....විදයාව දියුණුවෙන්න දියුණුවෙන්න අපිට නොතේරෙන ගොඩක් දේවල් ඔප්පුවෙනවා.මේ කියාගෙන යන විදියට.ගොඩක් දේවල් බොරුවෙනවා.එතකොට පිරිතේ උනත් බලයක් පිහිටක් තියනවා කියලා මිනිස්සු විස්වාස කරනවා.ඒ නිසා පිහිටක් ලැබෙනවා.විස්වාසයක් නැතුව ඒ දේවල්වලත් පිහිටක් උපකාරයක් නෑ කියලා වගේ තමා මේ සමහර කතාවලින් තේරෙන්නෙ.

  • @tharanga71
    @tharanga71 6 หลายเดือนก่อน +5

    මම ඊයේ දාපු අදහස් අද නැ ...ඇයි ඒ ..ගලවලා ද ..අසරණ නාලිකාවක් ගොඩදාන්න කවර දාකවත්ම බැ ..ඇතුලේ ..කුහකකම ...

    • @geeth960
      @geeth960 5 หลายเดือนก่อน

      ඒව ගැන හිතන්න එපා. ඔක්කොම ගේමක් ගහන්නෙ වීව්ස් ගන්න.පක්ශග්‍රාහී නිවේදිකාවක්,දොස්තර නොවන දොස්තරයෙක්,ධර්මය විකුර්ති කරන ස්වාමීන්වහන්සේ නමක්..එකතු වෙලා කව්රු හරි මිනිහෙක් ගෙන්නල තලන එකයි කරන්නෙ.

  • @hiripuragejayawardana6756
    @hiripuragejayawardana6756 6 หลายเดือนก่อน +4

    ආසියාවේ රටවල් කීපයක් තියෙනවා කොච්චර කිවත් මේවා තේරුම් ගන්නේ නැති

  • @karmennagitha
    @karmennagitha 6 หลายเดือนก่อน

    Well said it all ❤

  • @frankribbontop6344
    @frankribbontop6344 6 หลายเดือนก่อน +1

    Keep doing you rock team❤❤❤ never give up let's keep going ❤

  • @ranjithperera2962
    @ranjithperera2962 6 หลายเดือนก่อน +3

    උන්වහන්ස කොයිතරම්ව සරලව
    තේරුම් කර දුන්නත් මෙය කිදෙනෙක් කීදෙනෙක් තෙරැම් ගනිවිද

  • @SmilingEyeglassFrames-bm4ky
    @SmilingEyeglassFrames-bm4ky 5 หลายเดือนก่อน

    ❤ good program

  • @user-ji1yk4um6v
    @user-ji1yk4um6v 5 หลายเดือนก่อน

    Good program

  • @chandraeric7912
    @chandraeric7912 5 หลายเดือนก่อน +1

    සයුරී වෙත,
    2023 December 26 අදෘශ්‍ය මානය ගැන,
    අපගේ භික්ෂුන් වහන්සේ කරන ප්‍රකාශයක් තමයි මම බුදු දහම වෙනුවෙන් වැඩසටහන නියෝජනය කරන බවත් ඊට විරුද්ධව යම් මතයක් ඉදිරිපත් උවොත් ඒ පිලිබඳ බුදු දහමේ ස්ථාවරය පැහැදිලි කිරීම උන්වහන්සේගේ වගකීම බවත්. මිත්‍යා මතධාරීන් (කපුවන් වැනි ) අදහස් ඉදිරිපත් කරන අවස්ථාවලදී අප එය මානව දුටුවා. නමුත් වෛද්‍ය තුමා කල එක ප්‍රකාශයක් ( මතකය මොලයේ තිබෙන බවත් මොලය මතු බවයක් සඳහා ගමන් නොකර නිසා මතකයද මතු බවයක් සඳහා ගමන් නොකරන බව) සම්බන්දව බුදු දහමේ ස්ථාවරය පැහැදිලි කිරීම උන්වහන්සේ නොකළ බව. මේ ප්‍රකාසයම කපුවෙක් ඉදිරිපත් කලා නම් උන්වහන්සේ ඒ සඳහා වෛද්‍ය තුමාගේද සහය ඇතිව බුදු දහමේ ස්ථාවරය පැහැදිලි කිරීම කරන බව ඉතා පැහැදිල්යි.
    නවීන වෛද්‍ය විද්‍යාව තුලද 2023 දක්වා මනස සහ මොලය එකද්ද කියා තහවුරු නොකළ දෙයක්.
    බුදු දහමේ පෙර බවයේ මතකය සුනකයකු ලවා මතුකළ අවස්ථාවක් කියවෙනවා. පියා සුනකයකු වී තම නිවසේ ධනය තැන්පත් කලා තැන පෙන්වූ පුවතක් සඳහන්, මෙහිදී බුධුන්වහන්සේ කලා මග පෙන්වීම ඔස්සේ බවයේ මතකය සුනකයා සතු බව පැහැදිල්යි.
    සැරියුත් හිමිට පුතේ කියා පිටිපසින් කතාකළ යක්කින්නියක් ගැනත් සදහන්. ඒ ආත්ම කීපයකට පෙර තමාගේ මව බව සැරියුත් හිමි පිලිගනන්නවා.
    බුදුන්වහන්සේටද පුතේ කියා කතාකළ වයසක දෙමාපියන් දෙදෙනෙක් ගැනත් සදහන්. බුදුන්වහන්සේ එය අනුමත කලා බව සදහන්.
    Dr ian steven පුනර්බවය පිළිබඳ ශ්‍රී ලංකාව තුල කල පරීක්ෂණ කියවා බැලුවොත් මෙය වඩාත් නවීන විද්‍යාව තුල දත්ත පදනම් වාර්තාවෙන් පැහැදිලි වෙනවා.
    මම යෝජනා කරන්නේ ඒ මොහොතේ මේගැන බුදු දහමේ ස්ථාවරය පැහැදිලි කිරීම කලා යුතුව තිබුනා කියා.
    කෙසේ හෝ මතු දවසක අභිදර්මය පිලිබඳ වියතෙකු මෙය පැහැදිලිකල යුතු බව මේ වැඩසටහන ස්මපුර්ණ වීමට.

  • @vihangathathsaranirusso3874
    @vihangathathsaranirusso3874 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 5 หลายเดือนก่อน +1

    බියගම හන්දියෙ තියෙනවා.තට්ටු තුනක බිල්ඩින් එකක්.ඒකෙ ගෑනු කෙනෙක් සාස්තර කියනව ගුරුකම් කරනවා.කට්ටිය ගොඩක් එනවා.හරිම හොඳයි කිය කිය.ගෙන්වන්න පුළුවන් නම් හොඳයි

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 6 หลายเดือนก่อน +3

    මේ අවුරුද්දේ කල සියලුම වැඩසටහන් ඉතාම වැදගත්.මිනිස්සු රවටන මිත්යාමත කඩල බිඳල අසරන උදවියට පිහිටවන වැඩසටහනට අපගේ.උනුසුම් සුබ පැතුම් පලකරමි.හාමුදුරුවන් ට දොස්තර මහතා ට සයුරි මහත්මිය ට බනින්නේ මිත්‍යාවෙන් තම ජිවිතය ගැටගහගන්න චෞර කන්ඩායමක්.උන්ගේ බඩට වැදුනු වැදිල්ලනම් උන් නන්නත්තාරයි.ජාතික රුපවාහිනිට ගරු ස්වාමින්වහන්සේට වෛද්‍ය තුමාට සහ ඒ මහත්මියට ජයවේවා.තව තවත් මෙවැනි වැඩසටහන් කරන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි .සමහර චිවරදාරින්ද හොර කපුවන් ද දේවවරම් කරුවන්ද බුමිතෙල්වැදුනු ගැරඩින් සේ ක්‍රියා කරනු පෙනේ

  • @erangamadhushan3836
    @erangamadhushan3836 6 หลายเดือนก่อน +1

    අපි මේවා බලලා හරිම දේ ජීවිතයට ගමු නේද?

  • @jcfkandgroup
    @jcfkandgroup 6 หลายเดือนก่อน +13

    මොනා කරල හරි අර යකුන් ලවා පිටි කොටවන පොර ගෙන්නන්න ඕනේ 😂😂

    • @thisanka7091
      @thisanka7091 6 หลายเดือนก่อน

      කවුද බං ඒ 😂😂😂

    • @Hic530
      @Hic530 6 หลายเดือนก่อน

      Eka thamai 😂😂😂

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg 6 หลายเดือนก่อน +1

      ඇයි දෙරනෙ ගියපු වැඩසටහනට ඇවිත් පචවෙලා ගියා. මේ ඩොක්ටයි හමුදුරුවොයි එ්කෙත් හිටියෙ. අරු ඇවිත් කටඋත්තර නැතිවුනා. 🤣🤣🤣🤣🤣

    • @jcfkandgroup
      @jcfkandgroup 6 หลายเดือนก่อน +1

      @@thisanka7091 facebook youtube වල මේ දවස් වල නැගලම යන video එකක් 🤣🤣

    • @udarananayakkara86
      @udarananayakkara86 6 หลายเดือนก่อน

      ​@@KasunChanaka-gv6zglink එක තියෙනවා නම් දෙන්නකෝ

  • @grationfernando6692
    @grationfernando6692 6 หลายเดือนก่อน +3

    ඔබ මා හමු වේ නම් ......එකම කතාවක්,, තවත් වතාවක් ,,,යලිත් අහගන්නට.....ඔබ මා හමුවේ නම්
    ඔරවන ඔය නෙතු දකිනු බැරි
    කොරහක් වගේ මුහුණු,,,,,,,නැගී ඇවිත්, මුවේ පිපේ නම් , එකම ඇඹුල් මුහුණක්
    යලිත් දකින්නට,
    එකම කතාවක් යලිත් අසන්නට,
    අප කොතරම් පව් කරලාද.....
    ඔබ මා හමුවේ. නම්.........

    • @nuwareapeminissu3529
      @nuwareapeminissu3529 6 หลายเดือนก่อน

      Uba nam aniwaren nikan minissu mula karan kana kapuwek

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේ චැනල් එකට ඇවිත් 😂 කොරොස් මූනායි පාතෙයි 😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හිරු චැනල් එකෙන් හොරෙක් කියල ඔප්පු උනාට පස්සෙ මේ වැඩසටහනට රිංගලා 😮😅

  • @onadeyak6867
    @onadeyak6867 5 หลายเดือนก่อน +1

    ඔය පෙරෙත ගඳ එනව කියල සමහර තැන්වල කියනව ගමේ අය.නිකන් මඤ්ඤාක්කා තම්බනව වගේ ගඳක් ⁣පාරෙ සමරහර තැන්වල.මටත් දැනිග තියෙනව.එක දවසක් හැන්දෑවක මට බලන්න හිතුනා ඔය ගඳ මොකද්ද කියලා.මම ගිහින් බැලුවා එතන තියෙන්නෙ චුටි කොල තියෙන පඳුරක් වගේ හැදුණු ගහක්.ඒ ගහේ සුදුපාට පොඩි මල් පොකුරු තියෙනවා ඒ මල් පිපෙන්නෙ හැන්දෑවට .ඒ මල් පොකුරක් කඩල මම ඉඹල බැලුවා.අම්මා් පුදුම ගඳක් තියෙන්නෙ බඩ හාරවගෙන යන ගඳක්.ඔය ගඳ එන ඕනම තැනක පොඩ්ඩක් හොයල බලන්න මම කියපුවගේ ගහක් තියෙනවා.ගහේ නමනම් දන්නෙ නැහැ.

  • @supunproduction8246
    @supunproduction8246 6 หลายเดือนก่อน +11

    අද කවුරුවත් නැතුව වැඩක් නැ

    • @dinethgamage653
      @dinethgamage653 6 หลายเดือนก่อน +1

      Ubala hari asai eka methana madawanawa balanna ne😂😂

  • @naturehomes3951
    @naturehomes3951 5 หลายเดือนก่อน

    Good program
    Hats off 🫡

  • @shakilasi3786
    @shakilasi3786 5 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවනේ ,වෛද්‍ය ආචාර්‍ය තුමනි මම ඒලෙවල් 2nd shy කරන කොල්ලෙක් අපේ ගෙදර මිනිස්සු මේ ගමේ පොරක් විශ්ව ශක්තියෙන් වැඩ කරනවලු ගගා හැමදාම යනවා මටත් එන්න කියනවා හැබැයි මන් ගියෙ නෑ එක එක සීන් කියනවා විශ්ව ශක්තියෙන් දේවල් කරනවලු ගමේ මිනිස්සුන්ට එහෙම කියලා තියෙනවලූ ගගා හෙන සීන් තව රාවනාගෙ මොකක්දො මගුලකුත් කියනවලු ගමේ ගොඩක් මිනිස්සු යනව දැන් ඒ ගෙදරට දාතුන් වහන්සේලාත් වැඩලලු අපෙ හාමුදුරුවනේ මන් කැමතියි නිර්මල බුදු දහම මිතයාවකින් තොරව අවබෝධ කර ගන්න මන් ඒලෙවල් science කරන කෙනෙක් යතාර්තය තේරුම් ගන්නයි ඕනි එහෙම ගෙවල් වලට රහතන් වහන්සේලාගේ දාතුන් වඩින්නෙ නෑ නේ අපෙ හාමුදුරුවනේ ගොඩක් මිනිස්සු බුදු දහම ඉස්සරහට දාලා විකාර කරනවා මට හිතෙන්නෙ මේකත් එහෙම එකක් කියලා මන් එදා ඉදම් අද වෙනකම් ගමේ කොච්චර මිනිස්සු විශ්වාස කරත් ගෙදර මිනිස්සු කොච්චර කිව්වත් මන් නම් විශ්වාස කරේ නෑ අපෙ හාමුවනේ පොඩ්ඩක් දාතූන් වහන්සේල වඩින එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න එහෙම ගෙවල් වලට වඩින්නෙ නෑහ් නේ
    තෙරුවන් සරනයි ❤
    නමෝ බුද්ධාය

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      බුදිහාමුදුරුවන්ට වැදල පිං කරගත්ත හා සමානයි ඒකයයි දාතු තියෙන්නෙ .

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      දොස්තරගෙන් ඇහුවනං දෙයි ලස්සනට උත්තර ටික දොස්තරයා කියයි විද්‍යාවට අහුවෙන් නැති නිසා දාතු කියන්නෙ දත්වලට විතරයි කියල 😂😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      බුදුන් නොමැති කාලෙක වදන්දනා කරොත් ඒවට ජීවමාන බුදුන්ට වැද පිං කරගත්තා හා සමානයි ..😊 දොස්තරගෙන් ඇහුවනං ඒ පකයා කියයි ඒව දත් විතරයි කියල ඒකා විද්‍යාව ගැන විතරයි දන්නෙ😮😮

    • @දඟයා
      @දඟයා 4 หลายเดือนก่อน

      මල්ලි ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි .දේවාල,පුද පූජා ,යන්ත්‍ර මන්ත්‍ර ජෝතිෂ්‍ය වැනි ⁣හරයක් නැති මිත්‍යාදෘෂ්ටික දේවල් පසුපස යන මිනිසුන් අතරෙ ඔබ ගැන ඇත්තටම සතුටුයි .බුදුරජාණන් වහන්සේ දෙසු ත්‍රිපිටකය පරිශීලනය කරන කෙනෙක් හැටියටත් මිත්‍යාවන් බැහැර කරන කෙනෙක් හැටියත් මගේම අත්දැකීම් අනුව ඔබෙ ගැටලුවට පිලිතුරු දෙන්න පුලුවන් .මගෙ යාලුවො කීප දෙනෙක් ධාතු මන්දීර කරනවා.එ සමහර තැන්වල වැඩ සිටියෙ එක ධාතුන් වහන්සේ නමක්.නමුත් ටික දවසකින් හත් නමක්,විසි එක් නමක් බවට පත්වෙලා තිබුනා .ඇත්තටම මට මෙික ලොකු ගැටලුවක් වෙලා තිබුනෙ .බුදුරජාණන් වහන්සේ ,රහතන්වහන්සේලා පිරිනිවි ගිහින් අවසන්.ධාතුන් වහන්සේලා යනු අජීවී වස්තුවක් .කවදාවත් රැස් විහිදෙන්නෙ වත්,ඇවිදින්නෙ වත් නැ.නමුත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු,රහතන්වහන්සේලාගෙන් බණ අහපු සියලුම දෙනා නිවන් දැක්කෙ නැ.අදටත් මනුෂ්‍ය ,දිව්‍ය,බ්‍රහ්ම තලවල දෙවිවරු බ්‍රහ්මයන් ඉන්නවා .යමෙක් අවංකවම පංචශීලය සමාදන් වෙලා එය රකින ගමන් පිංපෙත්,වන්දනාමාන කරනකොට අර දිව්‍ය,බ්‍රහ්ම කොටස් තමයි එ ධාතුන් වහන්සේලා තැනකින් තවත් තැනකට ගෙනැත් තියන්නෙ.පුද්ගලික අත්දැකීම් තියෙනවා .

  • @sankapriyalal6648
    @sankapriyalal6648 6 หลายเดือนก่อน +4

    අපේ හමුදුර්වනේ මිත්තයාව අයින් කරලා, අපි හරියටම කල යුතු දේ දෙසනා කරන්න..
    පැහැදිලි කිරිම හොදැයි.
    අවමගුලක් කල යුතු සම්පූර්ණ විස්තරය කරන්න.. කල යුතු හොදම විදිහ..
    තෙරුවන් සරණයි...

    • @onadeyak6867
      @onadeyak6867 5 หลายเดือนก่อน

      දැන් කරන විදිහ එපා කියල කියන්නෙ නැහැනෙ හාමුදුරුවො.ඒක ආගමික විශ්වාසයක් විතරයි නමුත් ඇත්තක් නෙමෙයි කියල හාමුදුරුවො කියනවනෙ.ඉතින් ඒ කරන විදිහට කැමතිනමි කරන්න.ඒක නොකර ඉන්නත් මිනිස්සු බයයි.මොකද මැරුනු එකා ඇවිත් බෙල්ල මිරිකයි කියල.මිනිස්සුන්ව මිත්‍යාවෙන් හිර කරල තියෙන්නෙ ඒකෙන් මිදෙන්න මිනිස්සු බයයි.ඒකෙන් මිදෙන්නෙ සුලු පිරිසයි.

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      දානෙ ඉදුල් කරල දීපංකො එතකොට මරු 😅එතකොට තේරෙයි මිත්‍යාව 😅

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      හිරු එකෙන් හොරු දෙන්නෙක් කියල මං දෙන්න ඔප්පු උනා දැං උපාදියක් ගත්ත කියල කතාව පතුරවල ජාතික රූපවාහිනියට පැනගෙන පාතේගමයා 😂😂😂😂😂😅😅

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      හිරු එකෙන් හොර හාමුදුරුනමක් කියල ඔප්පු වෙලා මූ මේකට ඇවිත් ඌ පිං පව් පවා නෑකියලනෙ කියන්නෙ😂

  • @sdvlog69
    @sdvlog69 6 หลายเดือนก่อน +1

    ඇවිල්ල කලිසම ගලවාගෙන යන්න කවුරුත් එන්නේ නැහැ.

  • @aliya3214
    @aliya3214 5 หลายเดือนก่อน

    විෂ්ණු කතරගම දෙවියන්ට පූජා වට්ටි පුද පඩුරු පූජා කිරීම බාර හාර වීම් ගැන හාමුදුරුවනේ හරි වැරැද්ද විස්තර කරල දෙන්න මහ ජනතාවට 🙏🙏🙏

  • @ianashlon1154
    @ianashlon1154 6 หลายเดือนก่อน +1

    music nathuwa discussion eka daannako

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp 6 หลายเดือนก่อน +5

    සයුරී මරු ආතල් එකක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා. කලුතර පැත්තෙ ඉන්නවා ශ්‍රී නමෝ මාතා කියලා මොංගල් ගෑනියක්. පුලුවන් නම් ඒ අම්මන්ඩිව ගෙන්නලා ආතල් එකක් ගමු. ඒ ගෑනි දෙන ආතල් පට්ට. පුලුවන් නම් ගෙන්නන්න😂😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      ආ අර දිල්ශාන් කියන පිස්සාද😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      ඔව් අර දිල්ශාන් කියල පිස්සෙක් ඉනෙ බේබ්ද්දා

  • @Menakamadushanka4648
    @Menakamadushanka4648 5 หลายเดือนก่อน

    අමනුශ්‍යය බැල්ලමක් වැටුනම දොස්තරයා කියන්නෙ මානසික ලෙඩක් කියල බෙහෙත් බීල නිකං මැරෙන මිනිස්සු කොච්චර ඉන්නවද 😂

  • @r.n.grajapakse5708
    @r.n.grajapakse5708 6 หลายเดือนก่อน +3

    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක්
    තවත් වතාවක්
    යලිත් කියන්නට
    කොරහක් වැනි මුහුණයි
    රකුසෙකු වැනි මුහුණයි
    යලි යලි දක්නට
    අප කල පව කිමදැයි?

    • @NisharaLakruwani-eg5ri
      @NisharaLakruwani-eg5ri 6 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😅😅

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හිරු එකෙන් පච වෙලා හොර දොස්තරයෙක් කියල ඔප්පු උන නිසා දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      හොර පාතේගමයයි දොස්තරයයි හොරු දෙන්නෙක් කියල හිරු චැනල් එකෙන් ඔප්පු වෙලා දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      පාතේගමයයි දොස්තරයයි එක එක වෙලාවට එක එක කතා වෙනස් කරනව හිරු චැනල් එකෙන් ඔප්පු උනා මුං දෙන්න හොරු කියල දැං මේ චැනල් එකට ඇවිත් 😅😅

  • @arunaluaruna
    @arunaluaruna 6 หลายเดือนก่อน +4

    මේ වැඩ සටහන ලයිව් කරන්න අන්න එදාට ඇත්ත එලිවෙනවා මුංගේ කෙප්ප තනි බොරු කාරයෝ දෙන්නෙක්

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 6 หลายเดือนก่อน

      මොකද්ද බොරුව , මොකද්ද live කරන එකෙ වෙනස

    • @r.n.grajapakse5708
      @r.n.grajapakse5708 6 หลายเดือนก่อน

      සොයුරිය පලමුව බොරුව මොකක්ද කියලා පෙන්වන්නම්. දෙවනුව ලයිව් කරන එකේ වෙනස් පෙන්වන්නම්.
      බොරුව පටන් ගන්නේ මේ දෙපල ගෙන්මයි. ඔයා විශේෂඥ මනෝ චිකිත්සක කියන්නෙ ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ නමවත් නැති කෙනෙක්. දේශීය වෛද්‍ය සභාවේ එයා ලියා පදිංචිය රැගෙන තියෙන්නේ එයාගේ සීයා පාරම්පරික වෙද මහතකු බව කියලා. මෙයාට විද්‍යා උපාධි මුකුත් නැහැ.
      ලියා පදිංචි අංකය 9230 කාන්ඩය 55(b)(2)
      මනෝ රෝග සඳහා පාරම්පරික ක්‍රම පමණක් මගින් රෝගීන් සුව කිරීමට අවසර ලබාදී තිබෙනවා.
      මෙය හෙලි වුනාට පසු එයාගේ ටයි කෝට් ගලවලා රැවුල වවලා සිංහල ඇඳුමට බැස්සා. මිත්‍යාව පෙන්වා දෙන්න එන විද්වතා විද්‍යාව AL වත් පාස් නැති කෙනෙක්.
      අනික් කෙනා මහාචාර්ය සාදු... මහාචාර්යවරු ඉන්නවා නොයෙක් විදිහේ. රසායන විද්‍යා, ගනිත, ඉංග්‍රිසි, වෛද්‍යවිද්‍යා වගේ. මෙයා කිසිම විෂයක් කියන්නේ නැහැ. ධර්මය දන්නේත් නැහැ. ධර්මයේ හැසිරෙන්නේත් නැහැ. කලින් වැඩ සටහන් බලන්න. ගෙන්වන අමුත්තෝ මෙයාට ගෞරවය දීලා කතා කරද්දි මෙයා "ඔහේ බොරුකාරයෙක් , වංචා කාරයෙක් "' කියලා මුහුණටම බනිනවා.
      මෙතැන තියෙන්නේ කලින් පුහුණුවී තිර රචනයකට අනුව කරන වැඩක්. රූපවාහිනිය ඇතුලෙන්ම එයට සාක්ෂි ලැබෙනවා ඔවුන් වැඩසටහනට සූදානම් වෙන හැටි ගැන. එන කෙනාට පහර ගහන හැටි ,අවමන් කරන විදිහ සූදානම් වෙලා එන්නේ. ඒ අය කරපු වැඩ ගැන වීඩියෝ ගෙනැත් දානවා. කවුරුත් නැති තැන් වල හදලා තියෙන්නේ. කනප්පුව ඇවිදවන එකක් දානවා. ඇඟිලි යට දාලා හොරෙන් උස්සනවා පේනවා පිංතූර ලොකු කලාම.එතැන කවුරුත් නැහැ බලන්න.
      ඔක්කොම වීඩියෝ ඒවා සංස්කරණය කරලා හදලා ගේන්නේ.
      වැඩ සටහන ලයිව් කරාම මේවා වරදිනවා. සැලසුම් නැතිවෙනවා. මොවුන්ගේ බොරු එතකොට හෙලි වෙනවා. ඇයි ඒ අයට ඒක ලයිව් කරන්න බැරි? වෙන හේතුවක් තියෙනවාද? ඈත ගොස් ලයිව් කරන්න නම් වියදම් යනවා. නමුත් බණ, වගේ දේවල් ලයිව් කරන්න ඈත යනවා. මේක මැදිරිය ඇතුලෙමයි.
      දැන් තේරුනාද?

    • @arunaluaruna
      @arunaluaruna 5 หลายเดือนก่อน

      කතාව හදාගන රගපාන්න බෑ නේ.. හිරු අභිවන්දනා එහෙමයි කරේ.. දෙරණ නොපෙනෙන මානය එහෙමයි.. ඇත්ත කතා කරද්දි රෙදි ගැලවෙනවනේ අය නවත්තන්න බෑනේ.. බලන් අර වැඩ සටහන් නැවතුනේ කොතනින්ද කියලා @@nagodavithanaamilalakmal662

    • @grationfernando6692
      @grationfernando6692 5 หลายเดือนก่อน

      @@nagodavithanaamilalakmal662 සොයුරිය පලමුව බොරුව මොකක්ද කියලා පෙන්වන්නම්. දෙවනුව ලයිව් කරන එකේ වෙනස් පෙන්වන්නම්.
      බොරුව පටන් ගන්නේ මේ දේපල ගෙන්. විශේෂඥ මනෝ චිකිත්සක කියන්නෙ ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ නමවත් නැති කෙනෙක්. දේශීය වෛද්‍ය සභාවේ එයා ලියා පදිංචිය රැගෙන තියෙන්නේ එයාගේ සීයා පාරම්පරික වෙද මහතකු බව කියලා. මෙයාට විද්‍යා උපාධි මුකුත් නැහැ.
      ලියා පදිංචි අංකය 9230 කාන්ඩය 55(b)(2)
      මනෝ රෝග සඳහා පාරම්පරික ක්‍රම පමණක් මගින් රෝගීන් සුව කිරීමට අවසර ලබාදී තිබෙනවා.
      මෙය හෙලි වුනාට පසු එයාගේ ටයි කෝට් ගලවලා රැවුල වවලා සිංහල ඇඳුමට බැස්සා. මිත්‍යාව පෙන්වා දෙන්න එන විද්වතා විද්‍යාව AL වත් පාසල් නැති කෙනෙක්.
      අනික් කෙනා මහාචාර්ය. මහාචාර්යවරු ඉන්නවා නොයෙක් විදිහේ. රසායන විද්‍යා, ගනිත, ඉංග්‍රිසි, වෛද්‍යවිද්‍යා වගේ. මෙයා කිසිම විෂයක් කියන්නේ නැහැ. ධර්මය දන්නේත් නැහැ. ධර්මයේ හැසිරෙන්නේ නැහැ. කලින් වැඩ සටහන් බලන්න. ගෙන්වන අමුත්තෝ මෙයාට ගෞරවය දීලා කතා කරද්දි මෙයා "ඔහේ බොරුකාරයෙක් , වංචා කාරයෙක් "' කියලා මුහුණටම බනිනවා.
      මෙතැන තියෙන්නේ කලින් පුහුණුවී තිර රචනයකට අනුව කරන වැඩක්. රූපවාහිනිය ඇතුලෙන්ම සාක්ෂි ලැබැනවා ඔවුන් සූදානම් වෙන හැටි ගැන. එන කෙනාට පහර ගහන හැටි ,අවමන් කරන විදිහ සූදානම් වෙලා එන්නේ. ඒ අය කරපු වැඩ ගැන වීඩියෝ ගෙනැත් දානවා. කවුරුත් නැති තැන් නල හදලා තියෙන්නේ. කනප්පුව ඇවිදවන එකක් දානවා. ඇඟිලි යට දාලා හොරෙන් උස්සනවා පේනවා පිංතූර ලොකු කලාම.
      ඔක්කොම ඒවා සංස්කරණය කරලා හදලා ගේන්නේ.
      වැඩ සටහන ලයිව් කරාම මේවා වරදිනවා. සැලසුම් නැතිවෙනවා. මොවුන්ගේ බොරු එතකොට හෙලි වෙනවා. ඇයි ඒ අයට ඒක ලයිව් කරන්න බැරි?
      දැන් තේරුනාද?

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      ඔව් ලයිව් කරන්න ඕනි මේ වැඩසටහන දොස්තරයට කට උත්තර නැති උන අවස්ථා ඩිලිට් කරල ටීවි එකට දීල 😢😮

  • @indraekanayake8811
    @indraekanayake8811 5 หลายเดือนก่อน +1

    අමනුෂ්‍ය බලවෙිගයන් මිනිස් සිරැරට සමිබන්දවී ඇතැම් අවස්ථාවන් වලදී වෙනස් භාෂාවකින් කතා කරන්නේ ඇයි .

    • @දඟයා
      @දඟයා 4 หลายเดือนก่อน

      අත්දැකීම් තියෙනවාද

  • @maxasela2658
    @maxasela2658 6 หลายเดือนก่อน +1

    Mamanam godak kemathi progrm1k meka

  • @Rough.91
    @Rough.91 4 หลายเดือนก่อน

    Ape amma ethule set eka dakeewa.. 😂🙏

  • @dilansharanga
    @dilansharanga 6 หลายเดือนก่อน

    Me weda satahana godak watinawa digatama karanna oni miththawen gelawemu🎉

  • @PramodChathuranga.
    @PramodChathuranga. 6 หลายเดือนก่อน +4

    කෝ අර බලේ තිබෙනවා කිව්ව පිස්සා නැද්ද. අර බිත්තර පුපුරාpu ekaa 😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      අදුනෙන් බලල නින්දන් අරන් කෝටිපතියයො වෙච්චි උන් ගැන අහල නැ උබල නිදානයක් සජීවීව අරන් පෙන්නන්න බෑනෙ 😮

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හිරු එකෙන් පච වෙලා තමා දොස්තරයා ජාතිකරුපවාහිනියට ඇවිත් තියෙන්නෙ දොස්තරයා හොර කපටි දෙපිටකාට්ටුයි 😂😂😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      අදුනෙන් බලල නිදන් ගන්න විදිහ දොස්තරයා එක්කන් ගිහින් පෙන්නල වීඩියො එක ටීවි එකට දැම්මනං දොස්තරයට බඩයයි 😂😂😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      උට බිත්තර කඩන්න බැරි උනාට අදුනෙන් බලල ඌ නිදන් කීයක් අරන් තියෙද ඒව දොස්තරයට වීඩියො කරල පෙන්නුවනං දොස්තරයට බඩ යයි 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @SarathRadalage
    @SarathRadalage 6 หลายเดือนก่อน

    Kisima wedak neha!

  • @expatriate2477
    @expatriate2477 5 หลายเดือนก่อน

    කපුවන්/ මෑණිවරු ගෙන්වාපු වැඩසටහන් වලට වඩා නරඹන්නන් දැණුවත් කරවන මෙම වැඩසටහන වැනි කථිකාමය වැඩසටහන් ඉතා ප්‍රයෝජනවත් බව කිව හැකි! හැකිනම් නවවසරේ ලොව අන් කිසිම රටෙක නැති 'ඇස් වහ/ කට වහ මිථ්‍යාව' ගැනත් ඉන්දියාවෙන් අප රටට උරුමවුණු 'කුලභේධය නැමැති මිථ්‍යාව' ගැනත් මාතෘකා කොටගෙන, ඒවා පිලිබඳ ප්‍රාමාණික විද්වතුන්ද ගෙන්වා වැඩසටහන් කරන්න.

  • @user-rm9pj4rd8q
    @user-rm9pj4rd8q 6 หลายเดือนก่อน +2

    Me wadasatahanata haskam thiyanawa kiyana appachchiwa gennanna

    • @user-ly3zl3qw7g
      @user-ly3zl3qw7g 6 หลายเดือนก่อน

      දීගොඩ කුමාර මහතා ගෙන්නන්න

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 6 หลายเดือนก่อน

    Me program eka den wedak ne..balanna hithenne nehe…

  • @tarana0159
    @tarana0159 6 หลายเดือนก่อน +2

    Me vishwaye thiyena de gena oyalage denuma kocchara patuda kiyala oyala danne nehe ettatama.
    Man inne japane. Oyala nehe kiyana dewal me rate unath kocchara thiyenawada kiyala apita penenawa.

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      දොස්තරයා හිතන් ඉන්නෙ උගෙ විද්‍යාව හරි කියල හිරෙන් ආපු දොස්තරයා 😂😂😂😂😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හොරෙක් කියල හිරු එකෙන් ඔප්පු උනා ඒත් ලැජ්ජා නැතුව මූ ජාතික රූපවාහිනියට ඇවිත් 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      දොස්තරයා දන්නෙ ඇහැට පේන දේවල් ගැන කතා කරන්න විතරයි උට යකෙක් වැහුනම විද්‍යාවෙන් හොද කරමූ 😂😂

  • @arunaluaruna
    @arunaluaruna 6 หลายเดือนก่อน +3

    😂😂😂2013 පච උනා හිරු එකේ අයේ කියනවා බොරුලු මේ යක්කු දෙන්නාට හෙදටම පෙරෙතයෝ කුම්බන්ඩයේ බැදලා අද කිව එක හෙට මතක නැ හොදටම ටැක් අවුට්.. අයේ ගෙන්න එපා.. අනොජ්සිල්වා වෙදමහත්යා හිරු එකේ මේ ගොල්ලන්ගේ කටින්ම අරන් පෙන්නුවා එවා ඇත්ත කියලා පිලිගත්තා දැන් අයේ කියනවා බොරුලු මේ වගේ පිස්සෝ දෙන්නෙක් සහ ජාතික රූපවාහිනිය විදිහට මේ ගැන සොයා නොබල කටයුතු කිරිම ගැන කණගාටුයි..

    • @nuwareapeminissu3529
      @nuwareapeminissu3529 6 หลายเดือนก่อน +1

      Anoj Silva kiyanne thawath horek...ubala wage gon hettak inne ratakata viddiyawa ugannanta amarui..

    • @arunaluaruna
      @arunaluaruna 6 หลายเดือนก่อน

      🤣🤣අනේ තෝපේ විද්‍යාව.. නිකන් බොරු කියන්නේ නැතුව හිටහන් දැන් උඹලාගේ විද්‍යාව ඉගනගන කොරොනා අවහම වෙච්ච දේ හොදට දැක්කා.. කටුව ගහගන රටේ හැම එකාම ලෙඩ වෙලා ඉන්නේ කියලා මම නෙමෙයි විදගත්ත උන්ම කියනවා.. අයේ ඉතින් ඒ විද්‍යාව ගැන මට කතා කරන්න දෙයක් නෑ මොද මම විද්‍යාව පිළිගන්නේ බුදුන්වහන්සේ කියු විද්‍යාව.. නැතුව මේ අපායට ඇදගන යන විද්‍යාව නෙමෙයි.. එක බං අවිද්‍යාව.. එක උමට තේරෙන්නේ අමන ගොන් බුරුවෙක් වගේ 226 පුක ලෙව කකා ඉන්නවා@@nuwareapeminissu3529

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 6 หลายเดือนก่อน

      @@arunaluarunaමෝඩ තර්ක දාන්න එපා ,තමන්ගෙ විද්‍යාවගැන දැනුම නැතිකම කොමෙන්ටුවෙන් පේනව. කොරෝනා වලින් මොකද්ද විද්‍යාව ගැන දැනගත්තෙ. කතාකරමු බලන්න විද්‍යාව ගැන. දැන් ඔය කොමෙන්ටුව දාන්න ගත්තු phone එක හැදුවෙ කපු මහත්තුරු මන්තර බලවලින්ද ?

    • @arunaluaruna
      @arunaluaruna 5 หลายเดือนก่อน

      @@nagodavithanaamilalakmal662 😂😂අනේ මං කපුවෝ පොම් කරන්නේ නැ මං කියන්නේ මේ රටේ තිබුණ ඇත්ත යටපත් වෙනවා මේ අය කරන මේ බොරු වැඩෙන්.. විද්‍යාව මොකක්ද කියන කමෙන්ට් එකකින් අර්තකතනය කරන්න බෑ.. අනික් දැන් මේතනම මුලාවනේ..මං phone එකකින් කමෙන්ට් කරා කියන එකම මං පරිගණකයෙන් කමෙන්ට් කරේ.. කොරොනා වලට හරි බෙහෙතක් කරගන්න බැරි උනා.. සහ තනි බොරුවක් ඔක මිනිස්සු නැති කරන්න කරපු විද්‍යාව විද්‍යාව කිය කිය යන්නේ අදුරට අන්න එකයි දුක.. බලමු අපි..

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හිරු එකෙන් පච උන නිසා මුන් දෙන්න හිරු එකෙන් අයින් කරා ඊටපස්සෙ මේකට පැනගෙන😂😮

  • @sriyanihulangamuwa3362
    @sriyanihulangamuwa3362 5 หลายเดือนก่อน +1

    Banat kiyanwa aw athth kiyala oyala kiyanwa aw boru kaiyala ane manda kaud Hari kiyala

  • @5465yyuehuetetyrtyerryhh-ns6xo
    @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

    මේ දොස්තරයා දන්නෙ මස්තිස්කෙ ගැන විතරයි 😂හිරු නාලිකාවෙන් මූ හොරෙක් කියල ඔප්පු උනාට පස්සෙ දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😅😅😅😅😅😅😅

  • @chamararuwan-yx6hs
    @chamararuwan-yx6hs 6 หลายเดือนก่อน +1

    Bahirawa gurunnanse hengilada,,,,adunen balala බිත්තර tikak kadaganna

  • @naturehomes3951
    @naturehomes3951 5 หลายเดือนก่อน

    Background music is so annoying and distracting 🫥

  • @chamaraweerasinghedikwella8076
    @chamaraweerasinghedikwella8076 6 หลายเดือนก่อน

    Kauruth neththan api giya bye.. labana mase hambemu akke

  • @tarana0159
    @tarana0159 6 หลายเดือนก่อน

    Sanskruthiyata bahubootha ekatukarala thiyenne dakunen ehenam

  • @Momojobo
    @Momojobo 6 หลายเดือนก่อน

    Oka nawathapan athal dial ekak නැතුව මොකටද

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 6 หลายเดือนก่อน +6

    ජිවිතයම මිත්‍යාව විස්වාස කරගෙන, එලොවටත් මෙලොවටත් නැති කාලකණ්නි අපහාස අන්දමින් comments දාන හැටි දැක්කම, මේ රටට මෙහෙම උනා කියන පුදුමයක් නොවේ.

    • @grationfernando6692
      @grationfernando6692 6 หลายเดือนก่อน +1

      කාලකන්නි අන්දමින් මෙහි පැමිණෙන අමුත්තන්ට අපහාස කිරීම හොඳද? පැරණි වැඩසටහන් බලන්න. බොහෝ ඒවා මකලා දාලා මහජන විරෝධය නිසා. ඔබතුමා ලඟදි එක්වුනු කෙනෙකු බව අපට ස්ථීරයි. ඒකයි මෙහෙම කියන්නේ. දැන ගන්න මේ ඉන්නේ හොරු දෙන්නෙක්. වෛද්‍ය විශේෂඥ චිකිත්සක කියන නමින් හිටලා සියල්ල හෙලි වුනාට පසු ටයි කෝට් ගලවලා සිංහල ඇඳුමට බාගෙට ඇඳලා රැවුල වවපු පාරම්පරික වෙද කම් කරන කෙනෙක්. අනික් කෙනා මහාචාර්ය කිවුවත් විෂයක් නොකියන, ධර්මය විකෘති කරන හාමුදුරු නමක්. මේවා සාක්ෂි සහිතව පහුගිය වැඩ සටහන් වල කොමෙන්ට් වල බොහෝ වාරයක් දමා ඇති ... ඒත් වැඩක් නැහැ. ඔබතුමාගෙ ඔය විශේෂණ මේ දෙපල මෙතැන තියාගෙන ඉන්න අයට නම් හරියටම
      ගැලපෙනවා.

  • @datigala5198
    @datigala5198 5 หลายเดือนก่อน

    Saga
    vadaguru Anurada purae Appache lagata gihin vardekarala payabagayak na'ang ennadanna

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh 6 หลายเดือนก่อน

    Ada beluweth ne. Wedekne

  • @savindu3169
    @savindu3169 6 หลายเดือนก่อน

    This Mr.Vidyakulapathy is not a Doctor,He is a Psychologist, please use correct nomenclature.
    Other than that ,these some facts are not logical and correct indeed,what they are emphasizing here .There are many things beyond the conceptual level ,even we can not prove from modern science.Please remember these things .

  • @user-wo9yn1ym5d
    @user-wo9yn1ym5d 6 หลายเดือนก่อน +2

    හොර දොස්තරයයයි සිව්‍රරු හොරයි මේ වැඩසටහන සල්ලි වලට කරල 😮 ඒකලු ලයිව් දෙන් නැත්තෙ මේ වැඩසටහන . දොස්තරයටයි නඩු දාලලු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඒක දන් නැද්ද ඔයාල 😮😮

    • @isurusajith499
      @isurusajith499 6 หลายเดือนก่อน +1

      Oyta godak kenthi gihinne .. dala tiyena comment goda😂

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 6 หลายเดือนก่อน

      තමාගෙ මෝඩ කමට තමාම හිනවෙන තවත් මෝඩයෙක්

    • @user-xp8mx9mc9z
      @user-xp8mx9mc9z 5 หลายเดือนก่อน

      කමෙන්ට් ටික දොස්තරගෙ තැරැව්කාරයන්ට කියල දම්මවල අනෙ 😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      ඔය දොස්තරයා හිරු එකෙන් පච වෙලා මේ වැඩසටහනට ඇවිත් තියෙන්නෙ 😂😂😂😂😂😂😂😂

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හිරෙත් ඉදපු පාතාලයෙ එකෙක්😂. හිරු එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😂

  • @lakmalisuru1772
    @lakmalisuru1772 6 หลายเดือนก่อน +1

    අද වැඩක් නෑ

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 5 หลายเดือนก่อน

    අද නැද්ද

    • @දඟයා
      @දඟයා 4 หลายเดือนก่อน +1

      2024/01/25 පෝය දවසෙ තිබුනෙ නැ නෙිද

  • @ddinushika3216
    @ddinushika3216 6 หลายเดือนก่อน

    Me hamuduruwo hari kapatie

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      දොස්තරගෙ අනිත් කපටියා තමා පාතේගමයා

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      දොස්තරයයි පාතේගමයයි බොරු කාරයො කියල මුලු ලන්කාවම දන්නව 😂😂😂😂😂😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      දොස්තරයායි පාතෙයි බොරු කාරයො කියල ඔප්පු උනා හොර උපාදිකාරයො කියල දැං මේ චැනල් එකට පැනගෙන මුං දෙන්න 😅😅😅😅😅😅😅😊😅

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      දොස්තරයායි පාතෙයි බොරු කාරයො කියල ඔප්පු උනා හොර උපාදිකාරයො කියල දැං මේ චැනල් එකට පැනගෙන මුං දෙන්න 😅😅😅😅😅😅😅😊😅

  • @hasithadhananjaya4222
    @hasithadhananjaya4222 5 หลายเดือนก่อน

    කෝ අර අනිවාර්යයෙන් එනවා කියපු කපුවා... අර කියපු වෙලාවල් වලට මොකක්ද කරනවා කිව්වා.. කෝ ඒ මනුස්සයා නෑනේ...!

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      දොස්තරයට ඌ නිසා චාටර් වෙන්න බැරි නිසා දොස්තරයා උට එන්න එපා කියල තර්ජනය කරල 😮😮

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      උට එන්න එපා කියල තර්ජනය කරල දොස්තරයා හිරු එකෙන් පචවෙලා දොස්තරයා ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂😂😂😂

  • @ISUURU8645
    @ISUURU8645 5 หลายเดือนก่อน

    දොස්තරයට යකෙක් වැහුනම විද්‍යාවෙන් හොද කරමු බෙහෙත් බීල මැරෙන්න 😂😂😂😅😅😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      එදාට තමා ඕකා මට්ටු වෙන්නෙ 😅

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      එදාට උට මානසික ලෙඩක් කියල බෙහෙත් බීල මැරෙන්න වෙන්නෙ😂😂😂😅😅

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      ඒවගෙ යක්කුන්ගෙ බැල්ම වැටුන මිනිස්සු අපරාදෙ බෙහෙත් බීල මැරෙනව අදටත් දොස්තරලට ඒක හොයාගන්න බැරි උනා මූ එක වෙලාවකට කියනව අමනුශ්‍යයො ඉන්නවලු තව වෙලාවකට කියනව එහෙම නෑලු අර හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😅😅😅😅😅😅

  • @anurakumara6414
    @anurakumara6414 6 หลายเดือนก่อน

    Doctor vidya kulapathi 100% correct and the thero Also OK mm

    • @grationfernando6692
      @grationfernando6692 5 หลายเดือนก่อน +1

      ඔහු doctor කෙනෙක් නොවන බව ඔප්පු වී හමාරයි. ඇයි තවත් රැවටෙන්නේ?

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      ඔය දොස්තරයාගෙ පව්ලෙ එකෙක්ට පෙරේතයෙක් වැහිල කට්ටඩියෙක් ගෙන් ඒ බැල්ම අහක් කරල තියෙන්නෙ ඒවා වහලනෙ මේ දොස්තරයා කතා කරන්නෙ😮😮😮😮😅

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      දොස්තරයා ඉතිං ඇහැට පේන දේවල් ගැන කතා කරන්න විතරයි දන්නෙ උට යකෙක් වැහුනොත් විද්‍යාවෙන් හොද කරයි 😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      දොස්තරයා හොර දොස්තරයෙක් කියල ඔප්පු උනා හිරු චැනල් එකෙන් ඌ දැං මේ චැනල් එකෙ පච කියනවා😂

  • @tarana0159
    @tarana0159 6 หลายเดือนก่อน

    Ehema heliyawak thiyena kenek ymbalawage minissu langata enne nehe. Oka abiyogayak newe pussak ekai

  • @user-wo9yn1ym5d
    @user-wo9yn1ym5d 6 หลายเดือนก่อน

    ඇට්ටටර කොල්ලොන්ට නං හොදයි මෙ දොස්තරයා ආතල් ගන්න

  • @user-zn8ij8hr8c
    @user-zn8ij8hr8c 6 หลายเดือนก่อน

    35:43
    දන්ථ ධාථූණ් වහන්සේ හිසේ සගවාගෙන එන්න පුලුවන් නම් දරුගැබ් නැති මෑණියන්ලට දරුගැබ් පිහිටන්න පුලුවන් නේද ?

    • @upasirik8199
      @upasirik8199 6 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      දොස්තරගෙන් ඇහුවනං ශෝක් එකට උත්තර දෙයි 😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      පාතේගමයා නං කියයි ඒව දත් විතරයි කියල පිං පව් පවා නෑකියලනෙ උපාදිදාරි පාතේගමයා කියන්නෙ 😂😂😂😂😂😂හරි ශෝක් සාදු

  • @rachaminda1711
    @rachaminda1711 5 หลายเดือนก่อน

    ඔයාලට ඔය කාලය තුල පිලිකා වට බෙහෙතක් හොයාගන්න වෙහෙසෙන්නකො දොස්තර ල කියන්නෙ එ වගෙ අය ලන්කාවෙ සස්‍ර්‍ර්‍රත්‍ර ව්නාස කරන්නෙ නැතුව ඔය වගෙ වැඩ ගමෙ ඉන්න කෙල්ම් මලුත් ක්තා කරනවා මනස පරික්ෂණ කරන්න බුදු දහම ඉගෙන ගත් ව්නය නැද්ද ඔබ තුල ලිද ලග සන්ගමය කියල දාගන්න ඔකට නිදා ගන්න හැටීත් ක්තා කරයි එත කොට

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 6 หลายเดือนก่อน

    වෙනත් කෙනෙක් කිව්ව දෙයක් බුදුරජාණන් වහන්සේ අනුමත කරපු තැන් තියනවා..... ආටානාටියට එහෙම නැද්ද ?

    • @දඟයා
      @දඟයා 4 หลายเดือนก่อน

      වෛශවණ දෙවියන් දේශනා කරපු ආටානාටිය .

  • @Jayashanka010
    @Jayashanka010 6 หลายเดือนก่อน

    😒

  • @user-ho2re9ck9v
    @user-ho2re9ck9v 5 หลายเดือนก่อน

    දොස්තරගෙ කතාවට මං විරුද්දයි 😮

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      දොස්තරයා දන්නෙ විද්‍යාව ගැන කතා කරන්න විතරයි 😅😅😂 කලින් කිව යක්කු ප්‍රේතයො නෑලු දැං කියනව ඉන්නවලු😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      දොස්තරයා හිරු එකෙන් පච වෙලා මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😂😂😂😮😮😮😮😮😮😮😮😮😮😮

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      පාතේගමයත් එහෙමයි මුං දෙන්නම හිරු එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      දොස්තරයා හිරෙත් ඉදල ඕකා දන්න විද්‍යාව 😂😂😂😂😂😂😅😅😅😅😅😅

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හිරෙන් ආපු හොර දොස්තරයා හිරු නාලිකාවෙන් පච වෙලා දැං මේ නාලිකාවට ඇවිත් 😂

  • @dilansharanga
    @dilansharanga 6 หลายเดือนก่อน

    Man re 12hata kanaththata gihin thiyanawa eunata yakku holman dekala ne

  • @Taushmikarathnayake364
    @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

    දොස්තරගෙ පව්ලෙ එකෙක්ට යකෙක් වැහිල දේවාලෙක ගිහින් ඒක හොද කරගත්තා ඒව උට මතක නෑ 😢😅

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      ඔව් ඔය සුදු රෙදි හොරාට සල්ලි දෙන්නං කීවොත් ඔනෑ මගුලක් කිඅයි😂😢

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      දොස්තරයා හොර වැඩ කරල මෙතෙන්ට ඇවිත් බෙබෙක්වගෙ රගපානව cidදාන්න ඔනෑ

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හිරු චැනල් එකෙන් පච වෙලා අයින් කරා හොර දොස්තරයෙක් කියල මාට්ටු වෙලා 😂😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා දැං මේ චැනල් එකට පැනගෙන හිරු එකෙන් ඔප්පු උනානෙ මූ හොරෙක් කියල 😢😮

  • @Menakamadushanka4648
    @Menakamadushanka4648 5 หลายเดือนก่อน

    දොස්තරයා තරං දේවාලවල යන් නැ බං කව්රුත් සල්ලි නිසා මෙතෙන්ට ඇවිත් කියනව ඒව බොරු ලු😮😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      සුදු රෙදි හොරා දෙපිටකාට්ටුයි 😅😅😅

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      දොස්තරයගෙ පව්ලෙ එකෙක්ට පෙරේතයෙක් වැහිල දේවාලෙක ගිහින් තමා හොද කරල තියෙන්නෙ දැං වැඩසටහනට ඇවිත් කියනව ඒව බොරුලු සල්ලිවලට😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @tarana0159
    @tarana0159 6 หลายเดือนก่อน

    Thaman danna deya, vishaya ho kemathi deya hari, anekwa weradi kiyana eka thama meyala kiyanne.

  • @user-ci7ji1ef2f
    @user-ci7ji1ef2f 6 หลายเดือนก่อน

    ada hora kapuwek awilla na 😆

  • @user-tq2fc9pv8d
    @user-tq2fc9pv8d 5 หลายเดือนก่อน

    මං මෙ ප්‍රොග්‍රෑම් එක හැමදම බලනව මේ අර හොර ගෑනු එක්ක නටන දොස්තරයා නේ😮

    • @MaheshKumara-bk1fz
      @MaheshKumara-bk1fz 5 หลายเดือนก่อน

      Kiyatada yanne

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      ඌ ගෑනුත් එක්ක නටනදවසට පහුවදා 😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හිරු චැනල් එකෙත් ඔය ප්‍රොගෑම් එක තිබිල දොස්තරයා පච උනා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😅

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      ඌ හිරේ ගිහින් තියෙන්නෙත් ගෑනු කේස් එක්කට හිරු නාලිකාවෙන් අහු උනා දොස්තරයා හොර දොස්තරයෙක් කියල ඊටපස්සෙ ඌ ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      ඔය හොර දොස්තරයා හිරු නාලිකාවෙදි හොර දොස්තරයෙක් කියල අහුවුනා ඊටපස්සෙ දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @slhermit
    @slhermit หลายเดือนก่อน

    Kawuda me moda background music damma boruwa

  • @sugathbandara9279
    @sugathbandara9279 5 หลายเดือนก่อน

    මේ වැඩසටහන ලයිව් කරනකන් ප්‍රේක්ශකයන්ට සාධාරණයක් වෙන්නේ නෑ. මේ හාමුදුරුවන්ගේ ඔලුව හොද නෑ. පව්. වැඩසටහනට ගෙන්නලා ජෝක් එකක් කරන්න එපා.

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      ඔව් පාතේගමයට ඇති උපාදියක්නැ දොස්තරත් හොරෙක්ලු උන් දෙන්න බොරු කාරයො කියල හිරු චැනල් එකෙන් අහු උනා දැං මේ චැනල් එකට ඇවිත් 😂😂😂😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      හිරු චැනල් එකෙන් ඔප්පු උනා පාතේගමයයි දොස්තරයි අපරාදකාරයො කියල ඒක මුලු රටම දැක්ක මුන් දෙන්නට ලැජ්ජ නෑනෙ 😂😂😂😂😂😂

  • @Taushmikarathnayake364
    @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

    දොස්තරයා හිරු චැනල් එකෙන් හොර දොස්තරයෙක් කියල ඔප්පු උනාට පස්සෙ මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      ඔව් උට ලැජ්ජාවක්නෑනෙ විද්‍යාත්මකව ලැජ්ජ නහරෙ කපල ඒකනෙ හොර ගෑනු එක්ක නටන්නෙ . තම්න්ගෙ ගෑනිට අහු උන දාට තමා කෙල වෙන්නෙ

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      අපෙ පැත්තෙ කස්ටියත් දන්නව මූ හිරෙත් ඉදල ගෑනු කේස් එක්කට හිරු නාලිකාවෙදි මූ හොර දොස්තරයෙක් කියල ඔප්පු උනා .😂දැං මේ නාලිකාවට ඇඉත්😂😂😂😂😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා දන්නෙ විද්‍යාව විතරයි ඌදන්න මිත්‍යාව 😂 දොස්තරයා සජීවී පෙරේතයෙක් 😅😅😅😅😅😅

  • @user-wo9yn1ym5d
    @user-wo9yn1ym5d 6 หลายเดือนก่อน +1

    හොර දොස්තරයයයි සිව්‍රරු හොරයි මේ වැඩසටහන සල්ලි වලට කරල 😮 ඒකලු ලයිව් දෙන් නැත්තෙ මේ වැඩසටහන . දොස්තරයට නඩු දාලලු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඒක දන් නැද්ද ඔයාල 😮😮 3:12

    • @upasirik8199
      @upasirik8199 6 หลายเดือนก่อน +1

      පච කෙලින්න එපා. 😂😂😂😂😂

    • @user-ji1yk4um6v
      @user-ji1yk4um6v 5 หลายเดือนก่อน

      උබෙ තාත්තද ඌ තාත්තට විරුද්දව කතා කරද්දි දුක 🤣

    • @NisharaLakruwani-eg5ri
      @NisharaLakruwani-eg5ri 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හිරු චැනල් එකෙන් දොස්තරයා පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් හොර පච දොස්තරයා 😂😂😂

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හිරු එකෙන් දොස්තරයා පච උනා දොස්තර සහතික්කෙ නැතුව😂😂 ඌඉ පාතේගමයයි දෙන්නම දැන් ජාතික රූපවාහිනියට පැනගෙන 😂😂😂😂

  • @amithkrishantha1173
    @amithkrishantha1173 6 หลายเดือนก่อน

    මේ දොස්තර දෙබඩි කියන්නේ 😁

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හොර දොස්තරල එහෙම තමයි කලින් කීව යක්කු පෙරේතයො නෑ කියල දැං කියනව ඉනවලු දොස්තරයා දිපිටකාට්ටුයි😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      දොස්තරයා හිරු චැනල් එකෙන් පල් වෙලා හිරෙත් ගිහින් ඌ හොර දොස්තරයෙක් කියල ඔප්පු උනා ඒක මුලු රටම දැක්කා මූ දැං මේ චැනල් එකෙ වැඩ😅😅😅😅😅😅😅😅😅

  • @ISUURU8645
    @ISUURU8645 5 หลายเดือนก่อน

    අප්පෝ මේ දොස්තරයා ඇයි මෙච්චර පච හලන්නෙ උගෙ පව්ලෙ එකෙක්ට යකෙක් වැහිල මරු වැඩක් උනා දේවාලෙ ගිහින් තමා ඒක අහක් කරේ උට ඒව මතක නැද්ද 😅😮

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      මාත් දැක්ක ඔය සිද්දිය මටත් ආරංචි උනා 😢😮

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හොර වෙදෙක් කි‍යල හිරු නාලිකාවෙදි ඔප්පු උනා දැං මූ ජාතික රූපවාහිනියට ඇවිත් 😅😅😅😅😅😅😅😅

  • @arunaluaruna
    @arunaluaruna 6 หลายเดือนก่อน

    th-cam.com/video/whfRbi0PbIM/w-d-xo.html

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හිරු එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😢

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හිරු එකෙන් පච වෙලා මේ වැඩසටහනට ඇවිත් ඕකා ගෑනු කේස්වලට හිරෙත් ඉදල හොර දොස්තරයා හොරෙක් කියල හිරු නාලිකාවෙන් ඔප්පු උනා ඒත් උට ලැජ්ජා නෑ 😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮

  • @5465yyuehuetetyrtyerryhh-ns6xo
    @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

    මේ අර දොස්තරයා නේද ඌ තරං දේවාල ගානෙ යන එකෙන් කොහෙවත් නැතුව ඇති දැං මෙතන ඇවිත් කියනව ඒව බොරුලු😮😮

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      ඕකා ගෑනියෙක් එක්ක ඉදල මගෙ අතටම අහූනා උගෙ ගෑනිට මාට්ටු වෙච්චි දවසක තමා කෙල වෙන්නෙ😮😂😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හිරු එකෙන් පච වෙලා ඇවිත් දැං මේ වැඩසටහනට රිංගලා සල්ලිවලට 😂😂😂 හොර දොස්තරයට දොස්තර සහතිකෙ පෙන්නන්න කියපු දාට තමා කෙල වෙන්නෙ😂😂😂😂😂😂😂😂😂😂

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හොර එකෙක් කියල හිරු චැනල් එකෙන් ඔප්පු උනා දැං මේ වැඩසටහනට ඇවිත් පාතේගමයත් එක්ක දොස්තරයා ගෑනු කේස්වලට හිරෙ ගිය පාතාලෙ නරියෙක් 😂😂😂😂😂😂😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් මූනං 😂

  • @Menakamadushanka4648
    @Menakamadushanka4648 5 หลายเดือนก่อน

    දොස්තරයා තරං දේවාලෙ ගානෙ යන් නැතුව ඇති කවෘත් දැං වැඩසටහනට ඇවිත් කියනව ඒව බොරුලු. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      ඔය දොස්තරයා මහ දෙපිටකාට්ටුයි කාලෙ කන වැඩසටහනක් 😮

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      දොස්තරයා තරං දේවාල ගානෙ යන් නැතුව ඇති කවෘත් දොස්තරයා හොර දොස්තරයෙක් කියල හිරු නාලිකාවෙදි ඔප්පු උනා දැං මූ මේ චැනල් එකට පැනගෙන 😂😂😂😂😂😂😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      හොර පාතේගමයා හිරු චැනල් එකෙන් ඔප්පු උනා හොරෙක් කියල දැං දොස්තරයා එක්ක ඇවිත් මේ චැනල් එකට මුං දෙන්නගෙ වැඩෙ චැනල් මාරු කරන එක 😅😅😅😅😅😅

  • @5465yyuehuetetyrtyerryhh-ns6xo
    @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

    මේ වැඩසටහනට මීට වඩා අද්දැකීම් තියෙන හාමුදුරුනමක් ගෙන්නුවනං හරී 😅 ලන්කාවෙ කීදෙනෙක් මුට බනිනවද 😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      උන් සල්ලිවලටනෙ බං ඔය දොස්තරයයි ඔක්කොම කරන්නෙ 😅

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      යක්කු පෙරේතයො ගැන අද්දැකීම් තියෙන හාමුදුරුනමක් ගෙන්නුවනං හරි .හැමදම හිරු එකෙන් පච වෙලා ආපු පාතෙගමය කියන බොරු අහල වැඩක් නැ😂😂😂😂😅😅😅

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      පාතේගමයා තව කීවෙ නැත්තෙ පිං පව් කියල දෙයක් නෑ කියල විතරයි 😂😂😂😂😂😂😂😅😅😅😅😅😅

  • @udarananayakkara86
    @udarananayakkara86 6 หลายเดือนก่อน +4

    නොදකින් අදනම් මෙලෝ රහක් නෑ

  • @datigala5198
    @datigala5198 5 หลายเดือนก่อน

    Dostaraya panapite malapratayak

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      දොස්තරයා හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේකට ඇවිත් 😂😂😂 ඕකා හිරෙත් හිටියා ගෑනු කේස් එක්කට😂😂😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      දොස්තරයා හිරු චැනල් එකෙන් බොරු දොස්තරයෙක් කියල ඔප්පු උනාට පස්සෙ දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😅😅😅😅😅😅😅😅😅

  • @user-wo9yn1ym5d
    @user-wo9yn1ym5d 6 หลายเดือนก่อน +3

    😮😮😮😮බුදුන්ගෙ කලෙ වෙච්චි දේවල් පවා වෙනස් කරලනෙ දේසන කරන්නෙ 😂😂

    • @thanuja9730
      @thanuja9730 6 หลายเดือนก่อน +1

      දෙයියො යක්කු 😂😂
      හාමුදුරුවෝ බුදුදහම ඉගෙන ගත්තනම් මේවගෙ ඒව කියනෙකක් නෑ

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน +1

      හොර දොස්තරයා හිරු එකෙන් පච වෙලා දැං මේකට ඇවිත් 😂

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      ඌ හොර දොස්තරයෙක් කියල හිරු එකෙක් ඔප්පු උනා 😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      දොස්තරයා හොරෙක් කියල හිරු චැනල් එකෙන් ඔප්පු උනා දැං මේකට ඇවිත් 😂😂😂😂😂😂😂😂😂😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      පාතේ උපාදි ගත්තනං බුදුදහම වෙනස් කරන් නෑ හොර පාතේ ප්‍රපාතෙ😅

  • @4S6GGS
    @4S6GGS 5 หลายเดือนก่อน

    මොහනය ඵත කොට

  • @user-tq2fc9pv8d
    @user-tq2fc9pv8d 5 หลายเดือนก่อน

    දොස්තරයට තේරෙන් නෑ මේ දේවල් පැය දෙකෙන් කරල පෙන්නන්න බැ කියල ඌ දන්නෙ විද්‍යාව ගැන කතා කරන්න විතරයි 😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      දොස්තරයෙක්ගෙන් යක්කු පෙරේතයො ගැන අහන්නෙ මොන මෝඩයද 😂

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හිරු එකෙන් මුන් දෙන්න බොරු කාරයො කියල ඔප්පු උනා දැං ඇවිත් මේ චැනල් එකට 😂👍

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      හිරු ටීවි එකේදි මෙතුම හොර ඩොක්ට කෙනෙක් කියල ඔප්පු උනා නේද දැං මේ චැනල් එකෙ ද මූ ඉන්නෙ හිරේ ගිය හොර වෙදා😂😂😂😅😅😅😅😅

  • @user-xp8mx9mc9z
    @user-xp8mx9mc9z 5 หลายเดือนก่อน

    දොස්තරයට පුදුම තැරැව්කාරයො ගොඩ්ඩාක් නෙ ඉන්නෙ ඌ කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ 😂

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      ඔව් ඕකා යටිකූට්ටුයි හොර ගෑනු එක්ක නටනවලු 😮😅 ඊයා

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      දොස්තරයා හොර ගෑනු එක්ක ඉන්නව තම්න්ගෙ ගෑනිට අහු උන දවසට තමා කෙල වෙන්නෙ ඕකා හිරෙත් හිටියා😅😅😅😅😅

  • @morinbotheju1418
    @morinbotheju1418 6 หลายเดือนก่อน

    මුට පිස්සු

  • @Spiritual425
    @Spiritual425 6 หลายเดือนก่อน +1

    කිසිම වැඩකට නැති සටහනක්

  • @ISUURU8645
    @ISUURU8645 5 หลายเดือนก่อน

    පාතේගමයා තව කීවෙ නැත්තෙ පිං පව් කියල දෙයක් නෑ කියල විතරයි උට උපාදිය දීල තියෙන්නෙ තිරිසනෙක් 😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      පාතේගමයට මුලු ලන්කාවෙ ම මිනිස්සු බනිනව 😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      පාතේගමයා බුදුදහමත් මිත්‍යාවක් කියල කියයි හෙට අනිද්දට😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      පාතේගමයට ලන්කාවෙ කිදෙනෙක් බනිනවද බොරු දේසන කරනව කියල 😂😂😂😂😂

    • @5465yyuehuetetyrtyerryhh-ns6xo
      @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

      දොස්තරයා දන්නෙ විද්‍යාව ගැන කතා කරන්න විතරයි ඌ දන්න පෙරේතයො ඌත් පෙරේතයෙක් වගෙ 😅😮 ඌ සජීවී පෙරේතයෙක් 😅😅😅😅😅

  • @5465yyuehuetetyrtyerryhh-ns6xo
    @5465yyuehuetetyrtyerryhh-ns6xo 5 หลายเดือนก่อน

    ගෑනුත් එක්ක නටල මෙතෙන්ට ඇවිත් උපාසක වෙනව සුදු රෙදි හොරාඋගෙ ගෑනිට මාට්ටු වෙච්චි දාට නියමයි 😂😮😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      එදාට තමා දොස්තරයා තම්න්ගෙ ගෑනිගෙන් පච වෙන්නෙ😂😂😂🎉🎉

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      ඔය හොර දොස්තරයයි පාතේගමයයි හිරු එකෙන් පච වෙලා තමා ජාතක රූපවාහිනියට පැනගෙන තියෙන්නෙ 😂😂😂😂🎉

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      ඕය ඩොක්ටයි පාතෙගමයයි බොරු කාරයො කියල හිරු චැනල් එකෙන් ඔප්පු උනා දැං මේ චැනල් එකටත් ඇවිත් සල්ලිවලට 😂😂😂😂😂😂🎉🎉🎉🎉

  • @sarathkumara1658
    @sarathkumara1658 6 หลายเดือนก่อน

    කවුද H අකුරින් ana පිස්සු මිනිහා

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      පාතේගේ මල්ලිට ඩෝං ගිහින් 😮😅

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      පාතේගමයා කියන්නෙ බොරු කියල රටම දන්නව හිරු එකෙන් පච වෙලා දැං ජාතික රූපවාහිනියට පැනගෙන 😂

  • @tarana0159
    @tarana0159 6 หลายเดือนก่อน

    Abe weccha deyak…. Bududahamata….

  • @Taushmikarathnayake364
    @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

    මේ අර හොර ගෑනුත් එක්ක නටන හොර දොස්තරයා නේද 😂😂

    • @ISUURU8645
      @ISUURU8645 5 หลายเดือนก่อน

      හොර දොස්තරයා හිරු චැනල් එකෙන් පච වෙලා දැං මේ වැඩසටහනට පැනගෙන 😮😅😅😅😅😅😅

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      ඕකා කරල තියෙන හොර වැඩ හිරෙත් ඉදල ඕකා හිරු චැනල් එකෙමුත් පච වෙලා දැං මේ වැඩසටහනට ඇවිත් 😂😂😂😂😂😂🎉🎉🎉🎉

  • @mahesikapiyadarsani7414
    @mahesikapiyadarsani7414 5 หลายเดือนก่อน

    Mu kiyanna tharamak boru kiyanne u danna deyak na

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      හිරු එකෙන් පච වෙලා දැං මුං දෙන්න මේ වැඩසටහනට රිංගලා 😂😂😂😂😂😂

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      හිරු චැනල් එකේදි මූ අපරාදකාරයෙක් කියල ඔප්පු උනා දැං මේ චැනල් එකටත් ඇවිත්😂😂😂😂😂😂😂😅😅😅😅😅

  • @user-ly3zl3qw7g
    @user-ly3zl3qw7g 6 หลายเดือนก่อน +1

    කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ට නොදෙවෙනි සුමනවංශ හිමි....දීගොඩ කුමාර...වැනි අය ගෙන්වන්න.සත්‍ය අසත්‍ය තේරුම්ගන්න ඒ වගේ අයත් ගෙන්වනවා නම් හොඳයි

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 6 หลายเดือนก่อน +2

      ඒ කවුරුත් එන්නෙ නැ ,බොරුකරන නිසා එයාල දන්නව මෙතන දෙන අභියෝග බාරගන්න බැ කියල. කොන්ඩදෙනියෙ හාමුදුරුවො කියන්නෙත් තවත් මිනිස්සු භක්තිය ,බය නිසා හදාගනිපු තවත් බොරුවක් .

    • @Menakamadushanka4648
      @Menakamadushanka4648 5 หลายเดือนก่อน

      කී දෙනෙක් එන්න හැදුවද 😢දොස්තරයා උන්ට තර්ජනය කරල එන්න දීල නෑ හොර දොස්තරයා 😢😮😅

    • @Taushmikarathnayake364
      @Taushmikarathnayake364 5 หลายเดือนก่อน

      එක්කනෙක්වත් එන්න කැමති දොස්තරයා මැජික් කරල පෙන්නන්න කියනවනේ ඌ හිතන්නෙ ඒව මැජික් කියල 😂😂😂😂😂😅😅😅😅😅