Nopenena Manaya - 19th July 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2016
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 841

  • @AnimationXAp
    @AnimationXAp ปีที่แล้ว +111

    සෙව්වන්දී මෑණියන්ට පින් පිණිස.🤣🤣 මේ වැඩසටහන් බලනවා😂😂

    • @rajinperera
      @rajinperera ปีที่แล้ว +3

      සිරාවට

    • @kasunienjalee8186
      @kasunienjalee8186 ปีที่แล้ว +3

      Ow aa😂

    • @danuuofficial
      @danuuofficial ปีที่แล้ว +2

      ඔව් බම් 😹😹🤤

    • @neoload_7795
      @neoload_7795 ปีที่แล้ว +1

      සිරා

    • @JRC432
      @JRC432 10 หลายเดือนก่อน +1

      ඒක රූපවාහිනයේ

  • @kaniya4905
    @kaniya4905 ปีที่แล้ว +65

    සෙව්වන්දිගෙන් පස්සෙ මෙක බලන අය කො😂

  • @SHOWCASE6705
    @SHOWCASE6705 ปีที่แล้ว +19

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණක් ම විශ්වාස කරන්න. බුද්ධ ධර්මය අවබෝධ කරගන්න එතකොට ඔබ දිනුම්. අනික් සියල්ල ම ගත යුතු දෙයක් නොමැත. නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @GHOST-ql7nw
    @GHOST-ql7nw ปีที่แล้ว +10

    2022 බලන්නේ Legends ලා 😌💖

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +13

    රන්ජන් අයියේ ඔයා අහන ප්‍රශ්න මරේ 👌 මරු

  • @yelakabandara767
    @yelakabandara767 ปีที่แล้ว +6

    බිත්තරේ බැලුවට පස්සෙ පෙන්නන්නෙම මේවා youtube එකේ🫡

  • @DamithSusara
    @DamithSusara 8 ปีที่แล้ว +30

    සියල්ල දේශපානය මත විසදෙන මේ රටේ නොපෙනෙන මානයටත් ආව දේශපාලනය....මේ සාකච්ඡාව හරවත් වීම උදෙසා කරුණාකර දේශපාලකයින් ඈත් කරන්න..වටිනා කාලය නිකරුනේ නාස්ති වුනා කියල මට හිතෙන්නෙ...

    • @mahasonayaka6042
      @mahasonayaka6042 8 ปีที่แล้ว +3

      Anoj De Silva wani ayath aath karanna one. Wal pal kiyala boruwata kaale kanawa.

    • @wijayaguanawardana1378
      @wijayaguanawardana1378 7 ปีที่แล้ว

      anoj de silva pissek boru karayek

    • @gaminipushpakumara3060
      @gaminipushpakumara3060 7 ปีที่แล้ว +11

      නිවේදකයා කතා කරන විදිහ අහගෙන ඉන්නත් අප්පිරියයි. පිස්සෙක් වගේ කතා කරන්නේ. මෙච්චර වටිනා වැඩ සටහනක්, ගොඩක් කරුණු ලොවට හෙළි කරගන්න පුළුවන් වෙලාවක්, මේ නිවේදක පිස්සා කිසි කෙන්ක්ට හරියට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මුගේ වැඩේම වෙලාව බලන එක විතරයි. මුට ඕනේ මේ වැඩසටහනත් අර මෝඩ දේශපාලන වැඩසටහනක් වගේ එක එකාව කොටවල මිනිස්සුන්ට ආතල් දීල වැඩ සටහන ප්‍රසිද්ද කරගන්න විතරයි. මම හිතනවා වෙන නාලිකාවකින්වත් මේ වගේ වැඩ සටහනක් මීට වඩා හොඳ වැදගත් උගත් කමින් යුතු ප්‍රවීන නිවේදකයෙකු යොදා ගෙන ඉදිරිපත් කරයි කියල.

    • @indikamanauthum509
      @indikamanauthum509 7 ปีที่แล้ว

      ගාමිනී ඔබගේ කතාව 100% ක් නිවැරදියි.. මේකා පිස්සෙක්.

  • @deeptharoshan7278
    @deeptharoshan7278 ปีที่แล้ว +3

    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පට්ට ආසාවෙන් බලපු වැඩසටහන් දෙකක් තිබ්බා. එකක් මේක. අනික යථා රූප. ඒකාලෙ phone එකක් තිබ්බෙ නැති හින්දා රෑ වෙනකම් ඇහැරලා ඉදාලා යතාරූප බලනවා.

  • @iroshanthennakoon2361
    @iroshanthennakoon2361 ปีที่แล้ว +9

    සෙව්වන්දි මෑණියන්ට පිණ්සිද්ද වෙන්ඩ මේ ඔක්කම උඩට එනවා 🥲👍

  • @kanchanasumudu6666
    @kanchanasumudu6666 ปีที่แล้ว +12

    පොඩිඩක්‌ ඉන්න අපි වෙලාව බලල එමු 😃😃😃😃

  • @chathuminigalukagama7520
    @chathuminigalukagama7520 ปีที่แล้ว +3

    මේකෙ අනිත් අයගෙ අදහස් 0.5 speed න් බලල විද්‍යාකුලපති මහතාගෙ අදහස් normal speed එකෙන් බලපු මන්🙂

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +57

    සෙව්වන්දිව බලලා එනවා එහෙම නෙවේ 😁🤣🤚

  • @tharaka8223
    @tharaka8223 ปีที่แล้ว +27

    තොටවත්තයා ඇත්ත හෝ බොරු කීවත් පොර තර්ක කරන්න සුපිරි ඩයල් එකක්..🤣

  • @grandautot6770
    @grandautot6770 4 ปีที่แล้ว +64

    නිවේදකයා නම් පට්ට අව්ල් 😂😂😂

    • @danuuofficial
      @danuuofficial ปีที่แล้ว +3

      උ ඇත්ත කතා කරන්න දෙන්නෑ බම් හරකෙක් වගෙ කෑ ගාහානවා බුරුවා 😹😹

  • @ruchirasenevirathne650
    @ruchirasenevirathne650 6 ปีที่แล้ว +47

    මේකට මූව ගැලපෙන්නේ නෑ චතුර ගත්ත නම් මොකක් හරි කරන්න තිබ්බ

    • @nathalcovers6060
      @nathalcovers6060 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @danuuofficial
      @danuuofficial ปีที่แล้ว

      ඔවූ බම් ඉවසිල්ලක් නැ උ කෑ ගාහානවා ... අර මිනිස්සු ගෙන්නුවෙ අපරාදෙ ඌට තනියම කතා කරන්න තිබුනෙ 😹😹😹

  • @sadeepamihiranga5195
    @sadeepamihiranga5195 ปีที่แล้ว +37

    වෙදමහත්තයාට ලොකු දැනුමක් තියෙනවා කියලා තේරුනා. ආගමට, ජාතියට පණ ඇරපු මිනිසෙක්..🙏

    • @laka6241
      @laka6241 ปีที่แล้ว +2

      ඌ බයිලා ගහන්නෙ. බුදු දහමට කවර් වෙලා තනිකර මනෝවිකාරයක් කියවන්නෙ. මිත්‍යා පප්පො ගොඩක් වෙලාවට බුදු දහමට ඇලවෙනව කූඩැල්ලො වගෙ. මොකද විරුද්ද උනොත් 'ආ බෞද්ද දර්ශනයෙත් මේම තියෙනව එතකොට බුදු දහමට විරුද්ද ද?' කියල උං කියන්නෙ...
      ඒක නිසා ඒවට හුරේ නොදා හිටපං.

    • @sadeepamihiranga5195
      @sadeepamihiranga5195 ปีที่แล้ว +2

      @@laka6241 Me wedamahattaya budu dahama gana kiyapu eka boruwak kiypnko balanna. Uba godak dannawa athine..

    • @laka6241
      @laka6241 ปีที่แล้ว +2

      @@sadeepamihiranga5195 ඌ කියපං කියපු ඇත්තක් වෙලාව එක්ක මෙන්ශන් කරල. උඹෙ ගොං මොලේට මං තේරුං කරන්නං ඊටපස්සෙ මෝලා 😅

    • @yohanhimesha6438
      @yohanhimesha6438 8 หลายเดือนก่อน

      ​@@laka6241 uba poddak balahan oya veda mahaththaya kiyapu anavaki tika hari gihilla thiuenava pissek vage ka gahanne nathuva hoyala balahan

    • @chappieghost2028
      @chappieghost2028 7 หลายเดือนก่อน

      @@laka6241 🤣 doon

  • @nishanprasad5443
    @nishanprasad5443 2 ปีที่แล้ว +34

    නිවේදනය කරන එකා පිස්සු කෙලිනවා🤤

  • @mesadichamathka3911
    @mesadichamathka3911 ปีที่แล้ว +9

    ජෝතිශ්‍ය ගැන දැනගන්න රාමුව චැනල් එකේ තියෙනවා රන්දික අයියගෙ සුපිරි වීඩියෝ එකක්..ඒක නම් මරු.

    • @timestamplease
      @timestamplease ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

  • @imalwalisundara3163
    @imalwalisundara3163 2 ปีที่แล้ว +65

    විද්‍යාකුලපති තුමාගේ පැහැදිලිකිරිම් වටිනවා

  • @shanijayaweera7007
    @shanijayaweera7007 ปีที่แล้ว +10

    නිවේදකයා නෝන්ඩි යි..වැඩසටහන ම අවුල් කරනවා.

  • @Viratkohlii.
    @Viratkohlii. ปีที่แล้ว +12

    මුන් මුක්කුද අපේ සෙව්වන්දි මෑණියන්ගේ බල මහිමයත් එක්ක😏😎

  • @isurusapuarachchi
    @isurusapuarachchi 2 ปีที่แล้ว +5

    Meka 2021 balana un ko balanna 😅

  • @thamashaishani3622
    @thamashaishani3622 4 ปีที่แล้ว +37

    මේ නිවේදකයා ගේ හැසිරීම අන්තිමයි. පෝය දවසේ හාමුදුරුවන්ටත් කථා කරන්න දෙන් නැහැ

  • @freefiremonsters5586
    @freefiremonsters5586 ปีที่แล้ว +6

    රන්ජන් සෑර් තමා මරු😂

  • @sexykid8023
    @sexykid8023 ปีที่แล้ว +16

    නිවේදකයානම් මහා ගොන් බූරුවෙක්නේ...මූ තාම දෙරනේ වැඩද?🤣

  • @shakthimanamperi115
    @shakthimanamperi115 ปีที่แล้ว +3

    wadasatahana meheyawana ekanm.... 🙂🥲🤐 chathurala hasithala diha balalawath hadiyan 2022 dhi wath...

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +15

    වෛද්‍ය වරු කියල mbbs එක විතරක් නෙමෙයි බුද්ධිය තිබෙන කෙනෙක් ගෙන්නන්න. මිනිස්සුන්ට වැඩක් තිබෙන දෙයක් ඉගනගනීවි

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 ปีที่แล้ว +18

    අපේ රංජන් ❤

  • @sisilagamage1350
    @sisilagamage1350 4 ปีที่แล้ว +15

    ,හදවතින්ම ගරැ කරනව වෙද මහත්තයට. ඔබෙ කාතාව හරි පැහැදිලි

  • @gaminipushpakumara3060
    @gaminipushpakumara3060 7 ปีที่แล้ว +60

    නිවේදකයා කතා කරන විදිහ අහගෙන ඉන්නත් අප්පිරියයි. පිස්සෙක් වගේ කතා කරන්නේ. මෙච්චර වටිනා වැඩ සටහනක්, ගොඩක් කරුණු ලොවට හෙළි කරගන්න පුළුවන් වෙලාවක්, මේ නිවේදක පිස්සා කිසි කෙන්ක්ට හරියට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මුගේ වැඩේම වෙලාව බලන එක විතරයි. මුට ඕනේ මේ වැඩසටහනත් අර මෝඩ දේශපාලන වැඩසටහනක් වගේ එක එකාව කොටවල මිනිස්සුන්ට ආතල් දීල වැඩ සටහන ප්‍රසිද්ද කරගන්න විතරයි. මම හිතනවා වෙන නාලිකාවකින්වත් මේ වගේ වැඩ සටහනක් මීට වඩා හොඳ වැදගත් උගත් කමින් යුතු ප්‍රවීන නිවේදකයෙකු යොදා ගෙන ඉදිරිපත් කරයි කියල.

    • @dilipprabath1151
      @dilipprabath1151 6 ปีที่แล้ว +2

      Niwaybakaya pissak

    • @nrcharaboy4488
      @nrcharaboy4488 5 ปีที่แล้ว +2

      Gamini Pushpakumara attama tama moda hukannek

    • @rohanakarunarathna2068
      @rohanakarunarathna2068 5 ปีที่แล้ว +2

      Eththa ban... Pissek...

    • @tharindurathnayake9345
      @tharindurathnayake9345 4 ปีที่แล้ว +2

      නිවේදකයා නිසා මේක මාළු කඩයක් වෙලා...

    • @Eltewu7168
      @Eltewu7168 ปีที่แล้ว +2

      දෙරණනෙ බන්

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 4 ปีที่แล้ว +11

    නිවේදකයා හිතාගෙන ඉන්නෙ අවුරැදු උස්සවේක එනවුස් කරනව කියල.

  • @nweenzdilz8817
    @nweenzdilz8817 ปีที่แล้ว +17

    අනොජ් වෙද මහත්ටයගෙ දැනුම 🖤

  • @sudeshpriyantha2034
    @sudeshpriyantha2034 2 ปีที่แล้ว +7

    නිවෙදකයා අන්තිමයි...

  • @Junglefear422
    @Junglefear422 5 ปีที่แล้ว +19

    නිවේදකයනම් මෙලො රහක් නෑ මෝඩයෙක්.. මනුස්සයෙකුට රෙස්පෙක්ට් කරන්න දන් නැති මූ මොන නිවේදකයෙක්ද

    • @grandautot6770
      @grandautot6770 4 ปีที่แล้ว +2

      සිරාම බං මූ ගහගන්න වගේ 😂😂

  • @jeewakasilva1879
    @jeewakasilva1879 ปีที่แล้ว +18

    මාගේ ...අපේ හෙල වෙද දුරුතුමනේ අවසානා වචන කීපය පමනයි මෙහි වටිනාම කොටස.හෙල වෙදදුරුතුම්න්ට මාගේ ගෞරවය .හෙලවෙදදුරුතුමනි ඔබට දීර්ගායුෂ පතනවා.සියලූම බලාපොරොත්තු අභිආෂයන් ඉටුවේවා.ඔබගේ පාරමිතාවන් සපිරේවා..අපේ හෙලයට ඔබ රජෙකුටට්ජ් වඩා උසස් රජෙක් වේවා.ආදරෙයි ගොඩාක්.

    • @whitedevil2858
      @whitedevil2858 ปีที่แล้ว

      Hela wedadura Hela wedadura rajek regek dirgayu /pamkathama 🖕🖕🤣🤣

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 ปีที่แล้ว +1

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe, I am talking about the true understanding of Lord Buddha's teachings. The dharma spoken by Lovithura Buddha helps to free all sentient beings from ignorance and give them correct understanding ❤✌

  • @helankacchannel5470
    @helankacchannel5470 5 ปีที่แล้ว +30

    මෙතන ඇවිල්ල පන්ඩිත කම් කියෙව්වට කෙල උනාම මුන් ඔක්කොම ඔය මිථ්‍යාව කියල අහක දාන දේවල් පස්සෙ යනවා.

  • @raveendrapriyadarshana660
    @raveendrapriyadarshana660 7 ปีที่แล้ว +3

    ape budu dahama saththayai.mama garu karanawa viddiya kulapathi mahaththayata.

  • @ChathuraSampath-by8he
    @ChathuraSampath-by8he ปีที่แล้ว +5

    වැඩ සටහන මෙහෙයවන එකා තමයි....වැඩියෙන්ම කතාකලේ......

  • @conservativelanka
    @conservativelanka 3 ปีที่แล้ว +13

    මේ නිවෙදකයා හරියට මෙක කරේ නැහැ.

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 ปีที่แล้ว +2

    රන්ජන් පවු බන් හෙන මොඩ ඩයල් එකක් ...එවුනට හිත හොදයි

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 ปีที่แล้ว +63

    රංන්ජන් අය්යා ඔයා අහන ප්‍රශ්න වලට ඔක්කොම කොර වෙනවා,👍 ,,ඔන්න ඕකය් බුද්දිමත් කම,මොනා උනත් නියම රටට ආදරය කරන හාමුදුරු කෙනෙක්,💐

    • @sandarusalinda118
      @sandarusalinda118 3 ปีที่แล้ว +1

      Okkoma kora wenawalu amboooo 😂😂😂😂😂

    • @nuwanfernando3727
      @nuwanfernando3727 3 ปีที่แล้ว +1

      @@sandarusalinda118 uba buddagame wenna athi eikane tharaha yanne,🤣

    • @sandarusalinda118
      @sandarusalinda118 3 ปีที่แล้ว

      @@nuwanfernando3727 ai uba buddagame nemeida

    • @nuwanfernando3727
      @nuwanfernando3727 3 ปีที่แล้ว

      @@sandarusalinda118 ne,ban,balapanko,nuwan fernando kiyala thiyenne ,therum ganna berida?

    • @gunepinthu7576
      @gunepinthu7576 2 ปีที่แล้ว

      Harakek uba 😹

  • @shyamalyashodarasrikantha8589
    @shyamalyashodarasrikantha8589 2 หลายเดือนก่อน

    නිවේදකය මේ කොමෙන්ටු කියවනවනම් මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙන්න තිබුන

  • @kanishkachamath4588
    @kanishkachamath4588 ปีที่แล้ว +8

    කවුද මේ නිවේදකයව දැම්මෙ.. ඒක මහ මෝඩම වැඩක්. ඌට තේරෙන්නෙ නෑ කරන්න. ඌ හිතන් ඉන්නෙ වාද පිටිය කියලා.. බූරුවා😁🤣

  • @dhammika_bandara
    @dhammika_bandara ปีที่แล้ว +7

    මේ නිවේදක නම් සෙට් නෑනේ වැඩේට.. මූ හරියන්නේ වෙන එකකට

  • @gcharith
    @gcharith 6 ปีที่แล้ว +15

    මෙම වැඩසටහනෙන් ලොකුම අඩුපාඩුව එය මෙහෙයවීමට පරිණත දැනුමක් ඇති පුද්ගලයකු නො යොදා ගැනීමය... විශ්ලේශකයින් පවසන දෙය පවසන්නට යන දෙය ේරුම් ගැනීමේ හැකියාවක් ඇති මෙහෙයවන්නකු වැඩසටහනකට අවශ්‍යය... ඔහු දක්ෂ වූයේ නම් මේ වැඩසටහන යම්තාක් දුරකට නිවැරදි මාර්ගයට ගෙන ඒමට හැකියාව තිබේ... රන්ජන් වැනි දේශපාලනඥයින් කිසිසේත්ම මෙවැනි වැඩසටහනකට සහභාගි කරවා ගැනීම නො වටී ඔහු කිසිම අංශයකින් මේ වෙනුවෙන් සුදුසුකම් no දක්වන්නෙකි... කරන්නන් වාලේ වැඩසටහන් කරනවට වඩා යම්කිසි තාර්කික අධ්‍යනයකින් පසුව වැඩසටහනක් කිරීමට මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් දැනගත යුතුය... නිර්මාණශීලී විය යුතුය... විද්වතුන්ගේ විචාර ලබාගත යුතුය.. වැඩසටහනේ නිෂ්පාදක මණ්ඩලය අවදියෙන් සාකච්ඡාවට සවන් දිය යුතු ය සාකච්ඡාව යන මාර්ගය මෙහෙයවීමට උදව් විය යුතුය.... කුඩා උදාහරණයක් නම් ඉන්දික තොටවත්ත සිංහ ලග්නයට අදාලව පොතකින් විස්තරය ගෙනහැර පාද්දී එම තර්කයම බිදීමට ෛද්‍ය ජනක මීන හෝ මේෂ ලග්නයට අදාල පොතකින් විස්තර දක්වයි... මේ පිළිබඳ ව අවධානය යොමු කිරීමට වැඩසටහන මෙහෙය වන්නා හො නිෂ්පාදක ඇතුළු නිෂ්පාදක මණ්ඩලයට නොහැකිව ඇත්තේ ඒ සම්බන්ධව ඔවුන් සතු අනවබෝධය නිසාය... Shame on creative Management of DERANA.. If you can not choose The correct People for the production of important programs... You should f*** off and find a suitable well deserved man for your position..

  • @mesadichamathka3911
    @mesadichamathka3911 ปีที่แล้ว +4

    බුදුහාමුදුරුවෝ දවසක් දේශනා කලා අහසෙ තියෙන තරු වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියල...(කිං කරිස්සන්ති තාරකා) ...බුදුදහම විශ්වාස කරන්න...ජෝතිශ්‍ය ත් බොරු නෙවේ..අහසෙ තරු හා ග්‍රහලෝක යොදාගන්නෙ දර්ශක විදියට විතරයි.

  • @sirimewanudupila3616
    @sirimewanudupila3616 2 ปีที่แล้ว +8

    මෙතන හරියට කතා කරන්නෙ ඉන්දික විතරයි . අනිත් අයට තේරෙන්නෙ නැහැ. මඩ ගහන එක විතරයි (සැලකිය යුතුයි : මම ඉන්දික කියන ඒවා පිළිගන්නෙ නම් නැහැ , මම කිව්වෙ ඔහු තර්ක කරන විදිහ )

  • @kavindarathnayaka7136
    @kavindarathnayaka7136 2 ปีที่แล้ว +27

    රාමුව යූ ටියුබ් චැනලය බැලුවා නම්.තේරුම් ගන්න පුලුවන් .. ඔය දෙකටම වෙනස් නිරවද්‍ය විග්‍රහය ජ්‍යෝතිශ්‍ය කුමක්ද කියලා

    • @theuniversaleye9780
      @theuniversaleye9780 ปีที่แล้ว

      එයත් කියනව එයාට තාම එක ශුවර් නැ කියල ,හදිස්සි වෙන්න එපා

    • @kavindarathnayaka7136
      @kavindarathnayaka7136 ปีที่แล้ว

      😁😁 ඕකේ.

  • @danushkachamara2401
    @danushkachamara2401 3 ปีที่แล้ว +49

    කවුරු කොහොම මොනව කිව්වත් ඉංදික තොටවත්ත කියන්නෙ සුපිරිම මීටරයක්...❤

    • @dulangadharmasena34
      @dulangadharmasena34 ปีที่แล้ว +1

      පට්ට හොරෙක්

    • @daniduoshan7457
      @daniduoshan7457 ปีที่แล้ว +2

      පොන්නයෙක්

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +2

      සිරා කතාව.හරි හමන් තර්කයක් ගේන්න දන්නෙ නෑ වටෙ ඉන්න බූරැවො ටික..උන් කරන්නෙ චාටර් කරන එක විතරයි

    • @dulaxxakazeus7910
      @dulaxxakazeus7910 ปีที่แล้ว

      U pissek 😂😂😂

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      මීටරයක් උනාට වැඩක් නෑ දේශපාලන වහලෙක්.චම්පිකගෙ දේශපාලනය මේ කරන්නෙ

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 8 ปีที่แล้ว

    adanum ela derana hariyata hari digatama yamu ..grade ..............

  • @jeevadissanayaka2003
    @jeevadissanayaka2003 ปีที่แล้ว +8

    නිවේදකයා පුදුම බූරුවෙක්, නිවේදකයා පුදුම බූරුවෙක්, නිවේදකයා පුදුම බූරුවෙක්,

  • @erangananayakkara8891
    @erangananayakkara8891 7 ปีที่แล้ว +8

    ඇයි මේ මේවට දේශපාලනය ඇද ගන්නෙ මේකයි තමන් වැලඳ ගත්ත ආගම තමන්ට වැදගත් ඉතින් මේවගේ මිනිස්සු දාගෙන එකිනෙකාගෙ ආගම් හෑල්ලුවට ලක් කරන්න එපා

  • @chandana537
    @chandana537 7 ปีที่แล้ว +44

    දිවංගත මනෝ වෛද්‍ය ඩි වී ජේ හරිස්චන්ද්‍ර මැතිතුමා වැඩසටහන ට අවනම් කෙතරම් අගනේද ? ජනක ජයසූරිය මොන එකෙක්ද?

    • @ashanfernando7809
      @ashanfernando7809 4 ปีที่แล้ว +5

      අම්මප ඇත්ත ඒවගේ මිනිස්සු නෑ ආයෙත් එන්නෙ. මුං දොස්තරලද

    • @shyamalyashodarasrikantha8589
      @shyamalyashodarasrikantha8589 2 หลายเดือนก่อน

      ඒ ආවත් වැඩක් නෑ මේ නිවේදක බුවා ඉන්නකම්.
      අප්‍රසන්නයි

  • @BK-rw1fl
    @BK-rw1fl 2 ปีที่แล้ว +2

    අහෝ දුකකි.

  • @imalshanirmani7910
    @imalshanirmani7910 ปีที่แล้ว

    Hamuduruwo sadaranawa katha karana eka gana sathutui👌👌

  • @sandunrox8851
    @sandunrox8851 2 ปีที่แล้ว +9

    චතුර හරියන්නෙ මේකට

  • @madhawaperera6301
    @madhawaperera6301 7 ปีที่แล้ว +2

    Mama kendara viswas karanne na. Indika Thotawatta, Ranjan Ramanayake ge Sensuru 7 details magen nawathuwa. Eka harima ethical wadak. personal details media wala kiyanne nathieka. Salute you Indiaka.

  • @theekshana1156
    @theekshana1156 4 ปีที่แล้ว +194

    නිවේදකයා පුදුම බූරුවෙක්

    • @prageethperera8217
      @prageethperera8217 2 ปีที่แล้ว +1

      aththa kathawa

    • @kalanasamaraweera6978
      @kalanasamaraweera6978 2 ปีที่แล้ว +1

      ow eka therenawa winadi 1 kai tathpara 40 kin

    • @subscribe-my-channel-please
      @subscribe-my-channel-please 2 ปีที่แล้ว +1

      Aththa kathava harakek

    • @sajanmanuja692
      @sajanmanuja692 ปีที่แล้ว +3

      පුත්තලම් බූරුවෙක්

    • @udayapriyankara5645
      @udayapriyankara5645 ปีที่แล้ว

      උෘ තරහක් පිරිමහනවා ඉංදික තොටවත්තයා එක්ක..ඒ අස්සේ එකෙක් බුද්දාගමත් ඇදලා ගන්නවා 😅😅

  • @BK-rw1fl
    @BK-rw1fl 2 ปีที่แล้ว +4

    පොහොය දිනයකට නොගැලපේ.

  • @anjaut
    @anjaut 7 ปีที่แล้ว +35

    පෝය දවසයි ජ්‍යෝතිෂයයි අතර සම්බන්ධය මොකක්ද?සාකච්ඡා කරන්න.

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +8

      පෝය කියන්නෙ පුරහද පායන දිනයක් නේ
      හද කියන්නෙ ග්‍රහ වස්තුවක් නේ
      පෝය දැනගන්නෙ ලිතෙන් නේ
      ලිත හදන්නෙ ජෝතීශවේදියොනේ
      අන්න ඒකයි
      අනිත් පැත්තට මන් ඔය ජෝතිශය පිලිගන්නෙත් නෑ

    • @anjaut
      @anjaut 3 ปีที่แล้ว

      @@user-us5rr7pp9l poya kiyanne bududahame wadagath deyak siddA wechcha dawasak.bauddayanta thiyana wadagathkama echchARAI

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +4

      @@anjaut ඒක හරි
      ඕක අපි සංකේතාත්මකව නෙ සමරන්නෙ
      එහෙම නැතුව ඔය වැදගත් සිද්දි ඔක්කොම සිද්දවෙන්න හද පායනකම් බලන් හිටියෙ නැහැනෙ
      නමුත් ඔයා දාලා තිබුන කොමෙන්ට් එකේ හැටියට මම රිප්ලයි එක දැම්මෙ
      පෝය දවස තීරණය කරන්නෙ ජෝතිශවේදියො
      අනිත් අතට මේ සාකච්ඡාව කරන්නෙ පෝය දවසකනෙ
      මාතෘකාව මිත්‍යාව සහ විද්‍යාව නේ
      ඉතින් ඒ ගැන කතා කරනවා

    • @shainmadusanka
      @shainmadusanka 2 ปีที่แล้ว +1

      @@anjaut ඔව්..උබල වගේ පෝයට විතරක් පන්සල් යන උන්ට තියෙන්නෙ එච්චරයි ඒත් පෝය දවස කියන්නෙ විද්‍යාත්මක කාරනාවක්

    • @anjaut
      @anjaut 2 ปีที่แล้ว

      Meka baudda ratak.wyawasthawen bududahamata pramukatawaya deela tiyenne poya dawase bududahama gena kata karannA misaka vidyawa wath jothishya gena wath kata karanna newei

  • @tharindumadushan3507
    @tharindumadushan3507 ปีที่แล้ว +5

    රන්ජන් අයියා හිටියත් ඇති.

  • @sandunrox8851
    @sandunrox8851 2 ปีที่แล้ว +3

    මේ සමීර හරියන්නෙ නෑ මේකට..හාමුදුරුවන්ටත් ටෝක් කරනව

  • @nanduasanka8389
    @nanduasanka8389 8 ปีที่แล้ว +10

    දේශපාලනය මෙතනට ඈදාගැනීමක් නෑ.රන්ජන් මහතා මෙතන දේශපාලනය කතාකරන්නෙ නැති නිසා ප්‍රශ්නයක්.වෙන්න බෑ

  • @sumanaseela4417
    @sumanaseela4417 5 ปีที่แล้ว +11

    මමත් ස්වාමින්වහන්සේ නමක් නමුත් මෙම වැඩ සටහනට වවම්මවන ලද මේ හිරලු පබ්බජිතයා මොකෙද්ද.??? තෙරෙන භාශාවෙන් කීවෙත් මේ ස්වාමින්වහන්සේ චන්ඩාලයෙක්..හිස් මහනෙක් .ගොනෙක්..බූරුවෙක්..ජාතියේ අවාසනවට පහල වූ පිං බතෙක්..( සමාවෙන්න සත්‍ය කීවට)

    • @madusankakalum2825
      @madusankakalum2825 4 ปีที่แล้ว

      Sumana Seela මීට බැරිම තැන

    • @Rich-vg2ur
      @Rich-vg2ur 2 ปีที่แล้ว +2

      ඔයත් සාස්තර කාරයෙක් නේද. ඒකනේ රිදිලා තියෙන්නෙ. මේ වැඩසටහනෙ ඉන්න හාමුදුරුවෝ නම් බුදුන්ගේ සරන යන කෙනෙක් කියලා පේනවා. ඔයා කියපු දේවල් අදාල ඔයාල වගේ තක්කඩි සිවුරු හොරුන්ට තමයි

    • @sithuminajayasooriya3161
      @sithuminajayasooriya3161 2 ปีที่แล้ว +1

      @@Rich-vg2ur agreed siwru daran inn haral

    • @openmicwithmahesh9175
      @openmicwithmahesh9175 2 ปีที่แล้ว

      අඩේ කවුද බං ම් හාමුදුරුවරු..

  • @majordilansenevirathne2431
    @majordilansenevirathne2431 4 ปีที่แล้ว +4

    I'm concerning about those who comments bellow. Before correct others correct yourself. There may be different person their having different ideas and behaviours. don't criticise them in bad way.

  • @delonsammy1797
    @delonsammy1797 ปีที่แล้ว

    අඩේ රන්ජන් අය්යා එළ කොල්ලෙක් නෙ. හොර කට්ටඩි අල්ලල. ❤💪
    ආයෙත් පටන් ගමුකො

  • @kavipasan150
    @kavipasan150 7 ปีที่แล้ว +49

    දොස්තර අන් අයගේ අදහස් පිලිගන්න කැමති නෑ හැබැයි එතුමාට අමතක වෙලාදෝ එතුමත් දොස්තර කෙනෙක් වීමට ඉගන ගත්තේ අන් අයගේ අදහසක් මත පදනම්වූ මූලාශ නිසා බව.එතුමාත් ඒ ඒ ලෙඩේට මේමේ බෙහෙත දියන් කියලා මෙඩිකල් කොලේජ් එකේ උගන්නපුවනේ මිනිස්සුන්ට බෙහෙත් කියලා දෙන්නේ නැතුව එතුමා හොයා ගත්තා නෙමේනේ 😂😂

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 7 ปีที่แล้ว

      oba weradie sahodaaraya... mulin soyagath denuma egena gena eeta passe aluth denumak nirmanaya karanawa.. ekai doctor kiyanne..

    • @3rdeyelk
      @3rdeyelk 7 ปีที่แล้ว +8

      මගේ අදහස නම්, විද්‍යාව සහ වෛද්‍යවරු යනු දෙකොටසක් බවයි. එය පටලව ගන්න එපා. වද්යවරයෙක් කියන සහ කරන සියල්ලම විද්‍යාව වන්නේ නැහැ. සමහර වෛද්‍යවරු, දෙවියන් විශ්වාස කරනවා මෙම වැඩසටහනේම දැක ඇත.

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 5 ปีที่แล้ว

      Oya hariyata Ma hari bro! Royal giyapu harak patiyek ne! Ekai

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @antonhasitha6309
    @antonhasitha6309 4 ปีที่แล้ว +6

    ගොඩක් modai
    බුද්ධිමත් මිනිසුන්ට පමණයි

  • @dulipbandara5655
    @dulipbandara5655 2 ปีที่แล้ว +1

    Me 2021 me handahan mithyawa wishwasa krna ewun thawa innawa Nam ubala ellila mariyalla moda haththa

  • @prabhathkarunarathna8282
    @prabhathkarunarathna8282 7 ปีที่แล้ว +14

    ඉන්දික තොටවත්ත මහත්මයාට කථා කරන්න නිදහස නොදීම ඉතාමත් වැරදියි. ඔහු කථා කරන හැම අවස්ථාවකම විශාල බාධා කිරීම් සිදුවෙනවා. ඔහුගේ මතය හරි හෝ වැරදි බව අවබෝධ කරගන්නට ඔහුගේ මතයටද ඉඩ දිය යුතුය.
    අනෙක් විද්වතුන් වෙනත් රැකියාවන් කරන අතරතුර මේ පිළිබද කරන සොයාබැලීම් ප්‍රමාණවත් නොවන බව පෙනෙනවා.ඔහුගේ විෂයය සම්බන්ධයෙන් ඉන්දික මහත්මයා ගේ දැනුම ඉතා ඉහළයි. අන්අය තවත් හොදින් සූදානම් නොවුනොත් සත්‍යය ඔප්පු කරන්න බැරිවෙයි.

    • @user-zs9wg1ck7k
      @user-zs9wg1ck7k 6 ปีที่แล้ว

      prabhath karunarathna ඌට දැනුම ඇති...ඒත් ඌ කරන දේවල් පට්ට පල් බොරු...ඌ හිතන් ඉන්නේ ඌ තරන් ජෝතිශ්‍ය කෙනෙක් නෑ කියලා...මූ මොකෙක්ද බන්...හැමෝම රවට්ටන හොරෙක් තනිකර මේ පකා

    • @lasantharangakumara9263
      @lasantharangakumara9263 5 ปีที่แล้ว

      aththa

  • @HasiHasitha-df3ib
    @HasiHasitha-df3ib 9 หลายเดือนก่อน +1

    Wadasatana hodai niwadakaya hariyanna

  • @-vishmaya2411
    @-vishmaya2411 ปีที่แล้ว

    Mokak unath ranjange hadahane thiyena ewa nm hari wage ❤️

  • @sarsthkumara3233
    @sarsthkumara3233 7 ปีที่แล้ว +8

    නොපෙනෙන මානය පෙනෙන මානයක් වෙලා...

  • @darshanapadmakumara1274
    @darshanapadmakumara1274 2 ปีที่แล้ว +1

    Oyala othana 7 k innawA budu dahama me bawana krama kiwa obala ewa awa baluwda oyala kuruth budu dahama na

  • @tokyomotion7402
    @tokyomotion7402 8 ปีที่แล้ว +10

    ලංකාවෙත් මිත්‍යා ආගම් හා බුදු දහම ගැන කතාවක් ඇති කල යුතුයි , කුරාණය බොරු බව මෙහිද ඔප්පු කල යුතුයි,
    ලංකාවේ අපේ දෙ අබියෝගයට ලක් කිරීමට පෙර අරාබියෙන් ආපු පච පොත ගැන වැඩසටහනක් කරන්න .

    • @tokyomotion7402
      @tokyomotion7402 8 ปีที่แล้ว

      www.thereligionofpeace.com/pages/quran/violence.aspx

    • @tokyomotion7402
      @tokyomotion7402 8 ปีที่แล้ว

      www.faithfreedom.org/Articles/SKM/contradictions.htm

    • @chandimalwelivita5136
      @chandimalwelivita5136 5 ปีที่แล้ว

      All religions are false

  • @jagathranaveera3374
    @jagathranaveera3374 8 ปีที่แล้ว +3

    kalin hitapu hamuduruao thamai hariyanne

  • @ratnapaladissanayaka1722
    @ratnapaladissanayaka1722 4 ปีที่แล้ว +1

    I agree with Hashan

  • @pasindukumara7689
    @pasindukumara7689 2 ปีที่แล้ว +4

    නිවේදකයා ගුලි කාලද කොහෙද

  • @niranjanlahiru3172
    @niranjanlahiru3172 4 ปีที่แล้ว +2

    Tissa sir okata awanam kattiyata lassanata kiyala dei

  • @sampathwimalasena2911
    @sampathwimalasena2911 8 ปีที่แล้ว +3

    oba thumanla monaday kalath uthum budu dahama may wage wadasatahan walata gawaganna epa.

  • @ashanfernando7809
    @ashanfernando7809 4 ปีที่แล้ว +3

    මාලෝ.......................මාලෝ...................

  • @shanthanawarathna8159
    @shanthanawarathna8159 7 ปีที่แล้ว +5

    ඉන්දික තොටවත්ත මහාතාට මම ගරු කරනවා වෘතිමය ජිවිතයක් ගතකිරම ගැන නමුත් ඉන්දික ප්‍රසද්ද නාලිකාවක විවාදයකට එන විට ඔයිට වැඩිය සංවිධාත්මකව සවිමත් වී ආවානම් ඔයිට වැඩිය නැකත් කලාවේ ගෞරවය ආරක්ෂා කරගැනිමට හැකි වනු ඇතැයි මම විශ්වාසකරනවා

  • @pbbasnayake2609
    @pbbasnayake2609 4 ปีที่แล้ว +3

    Niwedakaya maha booruwek..................

  • @savinnanayakkara1315
    @savinnanayakkara1315 2 ปีที่แล้ว +3

    දැන් ඔන්න බලන්න ඔය කියපු මිත්‍යාව පස්සෙ මිනිස්සු දුවන විදිහ

  • @CerebralChuckles
    @CerebralChuckles ปีที่แล้ว +11

    මේ නිවේදකයාට වඩා හරකෙක් හම්බුනොත් අටපට්ටමට කියන්ට ඕන...
    කකුල් 4 එකෙක් උනත් කමක් නෑ මීට වඩා ලොකු හරකෙක් ඉන්න විදියක් නෑ...

    • @danuuofficial
      @danuuofficial ปีที่แล้ว +1

      සිරාවටම කතා කරන්න දෙන්නැ දෙයක්

  • @dinushshehan3602
    @dinushshehan3602 ปีที่แล้ว +1

    අපේ තරුණ කොල්ලො කෙල්ලො සෙට් එකවත් මේ මගුල් මිත්‍යා වලින් මිදියන් බං..🤣🤣🤣

  • @ayeshchanuka52
    @ayeshchanuka52 2 ปีที่แล้ว +7

    ඔය නෑ කියන අයමයි කතරගම හැම අවුරුද්දෙම යන්නෙ

  • @sandunrox8851
    @sandunrox8851 2 ปีที่แล้ว +6

    චතුර තමා හරියන්නේ

  • @medavi47
    @medavi47 7 ปีที่แล้ว +9

    බටහිර උන් පිළිකාව ,ඒඩ්ස්, වකුගඩු අමාරුව ,anthrax රෝගය ,සික වයිරුස් වගේ ගොඩක් රෝග හඩවල ඒවා සුව කරන්නත් බෙහෙත් නිෂ්පාදනය කරලා බටහිර වෙදකම වෙළදාමක් කර ගෙන තියෙන බව දන් හොයා ගෙන තියෙනවා ...

    • @becool4142
      @becool4142 2 ปีที่แล้ว +1

      මේ කොමෙන්ට් එක අද පැතිරිලා තියෙන වයිරසයත් එන්නතත් එක්ක හොදටම පැහැදිලි වෙනවා

    • @lankafashion6899
      @lankafashion6899 ปีที่แล้ว

      අනේ හුත්තියේ..⁣ඒ වගේ ලෙඩක් හැදුනොත් තෝ ඔය පුක දෙන සාත්තර කා⁣රයන්ට හොද කරන්න පුලුවන්ද 🤣🤣

  • @jehangamage1103
    @jehangamage1103 2 ปีที่แล้ว +4

    දැන් ඉතින් අපි හැදිලද මහත්වරුනි.

  • @nirmitha7902
    @nirmitha7902 4 ปีที่แล้ว +5

    Comments වලට awama tama terenne අප මිනිස්සු ගල් යුගයේ ඉන්නෙ කියල.මෙම වැඩසටහන බලද්දි මද්‍යස්තව ඉඳලා බලන්ඩ .

  • @jagathranaveera3374
    @jagathranaveera3374 8 ปีที่แล้ว +2

    hamuduruwonam othanata hariyanne

  • @Rich-vg2ur
    @Rich-vg2ur 2 ปีที่แล้ว +19

    හොර සාස්තර කාරයන්ටයි උන් පස්සේ යන මිත්‍යා දෘෂ්ටිකයන්ටයි කොච්චර රිදිලද කියලා පේනවා Comments බලද්දි 😬🤣

    • @insight987
      @insight987 ปีที่แล้ว

      කියලා වැඩක් නැ...😁😁😁😁😁

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @-vishmaya2411
    @-vishmaya2411 ปีที่แล้ว

    Parliament eke inna anith ewnta wada nm ranjanta hama de ganama knowledge ekak thiyenwa ❤️

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 ปีที่แล้ว +5

    කතා නොකරෙම මාතෘකාව 😂😂

  • @sudeshpriyantha949
    @sudeshpriyantha949 ปีที่แล้ว +4

    නිවෙදකයනම් 😆😆😆

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +2

    ගරුතර ස්වාමීන් වහන්සේ ජ්‍යොතිෂ්‍යය පිළිබඳව කියන දේ හරියටම හරි

  • @nimalekanayake1524
    @nimalekanayake1524 2 ปีที่แล้ว +7

    ගවේෂණය කරන ගමන් මොන මගුලටද මේ ප්‍රවීනයන් අතරට අවේ රන්ජන් ...🤣🤣🤣🤣😃