පුතෙක් ලැබෙනකල් දූවරු හතරක් හැදූ කාවින්ද්‍යාගේ මව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2022
  • #hithaillanatharu #kavindyadulshani #trending
    Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 727

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +482

    දුවලා වගේම පුතාලත් ලැබෙන්න පිං තියෙන්න ඕන කියනවා.
    දුව පුතා කියලා නෑ දරුවෝ කියනනේ වාසනාවක්
    දරුවෝ නැති අය මෙින තරම් දුක් වෙනවද?
    බුදු සරණයි .!!..හැමෝටම.

    • @asankapriyashantha6848
      @asankapriyashantha6848 2 ปีที่แล้ว +6

      Aniwarayenma

    • @ruhununature8602
      @ruhununature8602 2 ปีที่แล้ว +2

      Ow aththa kathawa ekai ..🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️

    • @pintoandara5368
      @pintoandara5368 2 ปีที่แล้ว +2

      Attamai

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +2

      @@maheelanipun9624 duwala labenne pawata.

  • @roshadhi3957
    @roshadhi3957 ปีที่แล้ว +142

    කවීගෙ අම්මා හරිම අහින්සකයි වගේ,,,ආදරේ හිතුනා,,,හැමෝටම බුදු සරණයි ,කාන්තාවන් නැත්නම් මේ ලෝකෙ පැවැත්මක් නෑ....

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +4

      සත්තකින්ම හරිම අහින්සක යි

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 ปีที่แล้ว +27

    ලස්සන පවුලක් නේද? සියලු දෙනාට සුභ අනාගතයක්. අම්මට පස්සෙ අක්කා තමයි සියලුම දේවල් බලන්නේ. සුභ අනාගතයක් ජය. දකුණු කොරියාවේ සිටන ලියන ලදී. මේ කමෙන්ට් එක බලන සියලුම තරුණ අයියලා මල්ලිලාට කොරියාවට ආරාධනා කරනවා jivithe goda daganna කොරියාවට එන්න කියලා . මේ වෙලාවේ මතක් කරනවා. ජය.

  • @deefafernando6320
    @deefafernando6320 2 ปีที่แล้ว +120

    අනෙ කාවින්ද්‍යාගෙ පව්ලෙ සියලු දෙනාම හරම නිහතමානි සරල පෙනුමක් තියෙන්නෙ බොරැ සොබන නැ ලස්සනයි ජෙසු පිහිටයි 🙏💖 සියලු දෙනාටම

  • @lakminiwedamulla9754
    @lakminiwedamulla9754 2 ปีที่แล้ว +156

    හරිම ලස්සනයි නංහිලා ටික.ආදරේ හිතෙනවා ❤❤

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 ปีที่แล้ว

      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว +138

    මට ඉන්නවා. කසාද බැදපු අපිට සලකන්නේ නැති අපි වැටිලා ඉන්න ගේ ඉල්ලලා කරදර කරන කාලකන්නි පුතෙකුයි,මැණිකක් වගේලස්සන දුවක්.එයා.කොළඹ සරසවියේ හෙද.පීඨයේ අවසන් වසරේ.අම්මා.තාත්තා ගැන හිතන ඒ වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන්න.ඉන්න දෙවගනක්.මගේ රන්කදට දළාදා සමිදු සරණයි.ඒ හන්දා දුවලා තමා වටින්නේ කවි..ඔයාට ආදරෙයි.කෝලම්කුට්ටම හැමදාම බලනවා.බුදු සරණයි මුලු පවුලටම.අම්මා හරීම සරලයි.

    • @niroshini15
      @niroshini15 ปีที่แล้ว +52

      මොනවා උනත් ඔබේ කුසින් වද පු පුතාට "කාලකන්නි " වැනි වචනයක් මෙහෙම ලිව්වේ කොහොමද කියලා, පුදුම උනා මම. දුව දේවගන. පුතා කලකින්නි. හ්ම්ම්ම්. ඒ පුතාට ඒක දැනෙනවා ඇ ති. ඒ පීඩනය එලියට එනවා අති. එත් ඔබේ දරුවා. ආදරය කරන්න. කවදාවත් ඔහොම කියන්න එපා අම්මා කෙනෙක් විදියට.

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et ปีที่แล้ว +1

      Ada Amma tathatha nathe mama kurumeyk k kyena a loku aiya th tathatha Mata dune a ge udura ghetha a,,, Ada Mage birthday eka well a aye kuruth nathe mawa thanyei kalea a,,,, knna Wath node,,,,, aiya LA Ta Naga LA WA amathaka k Wana wa Samara aiya LA Ta,,, pode aiya vithar i Ada balane awea,,,

    • @Mithesh213
      @Mithesh213 ปีที่แล้ว +4

      අනේ පල නාකිච්චි 😂😅

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali ปีที่แล้ว +18

      ඉතින් පුතාව කාලකන්නියෙක් විදියට හදල තියෙන්නෙත් ඔයාලම නෙවේද 🤔

    • @saduni6317
      @saduni6317 5 หลายเดือนก่อน +4

      ​@@NiroshaJayalath-sm5et thamange ammata wada dena puthekta e wage amathana eka waradak nha mokada thuwale thiyana manussayane eke wedanawa danne

  • @madhu19968
    @madhu19968 2 ปีที่แล้ว +363

    අක්කා තමයි ඉතිං ලස්සනම.ආදරෙයි කවී.ඔයා කුමාරිකාවක්ම තමයි .😘

  • @thiliniwasana3719
    @thiliniwasana3719 2 ปีที่แล้ว +790

    අනේ දුවලා ලැබෙන එක වාසනාවක්.අම්මලාට අන්තීමට හැමදේටම ඉන්නේ දුවෙක්ම තමයි.

    • @praveena387
      @praveena387 2 ปีที่แล้ว +21

      ඒ දුව ...ව මේ වගේ ලීක් කරගත්තොත් කෝමටතියේඩ්ග

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว

      ඔයා හිතන එක වැරදී කෙල්ලේ 50 % වගේ තමා හොදම අය ඉන්නේ අනිත් අය පවුල් වලට රින්ගනවා පිරිමි බැදලා ඒ පිරිමියගේ පවුලම නැති කරනවා සමහර ගෑනු අපේ අයියගෙ ගෑණිත් ඒ වගේ අන්තිමට අපේ අයියව අපි එක්ක තරහ කෙරෙව්වා .අද මගෙ අම්ම තාත්ත බලාගන්නේ මායි මගෙ නෝනයි🤬 නිකන් ගෑණු ඔක්කොම සුද්ද කරන්න එපා

    • @thiliniwasana3719
      @thiliniwasana3719 2 ปีที่แล้ว +39

      @@praveena387 මං කිව්වේ ඒ දුව ගැන නෙමේ හැම දුවෙක්ම ගැන.පවුලකට දුවෙක් කියන්නේ වාසනාවක්

    • @kmanil8689
      @kmanil8689 2 ปีที่แล้ว +24

      ඔව් ඒක නම් සහතික ඇත්ත මට ඉන්නේ පුතාලාම දෙන්නෙක් මම දුවලාට ගොඩක් ආදරේයි

    • @thiliniwasana3719
      @thiliniwasana3719 2 ปีที่แล้ว +15

      @@bokka9668 ඒ ඔයාගේ අයියගේ wife මිසක් ඔයාගේ නංගි නෙමේනේ.නංගි වුනානම් ඔයාගේ අයියාගේ නෝනා කරපු දේ නංගි කරන එකක් නෑ.මොකද එයා පවුලේ දුවනේ.අරයා ඔයලගේ ලේලි.ලේලිත් ලේලිගේ අම්මලාට ආදරෙයි.ඒකයි ඇත්ත.මටත් අයියෙකුයි නෑනා කෙනෙකුයි ඉන්නවා.අයියායි නෑනයි නෑනගේ දෙමාපියන් බලනවා.මං මගේ දෙමාපියන්ව බලාගන්නවා.හැමදේම සතුටින් කරනවා.එහෙම වුනා කියලා අපි අතර තරහා නෑ.

  • @kanchanawasala6725
    @kanchanawasala6725 2 ปีที่แล้ว +350

    මටත් ඉන්නෙත් දුවලම 4 දෙනෙක්......ඇත්තටම වාසනාවක්...දූවරු.............❤️❤️❤️❤️

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +10

      හ්ම් දූලා තමයි ඉන්න ඕනේ .මටත් දුවෙක් ඉන්නේ ..පුතෙකුත් බලාපොරොත්තු වෙනවා ...

    • @ishankanishkasahabandu4059
      @ishankanishkasahabandu4059 2 ปีที่แล้ว +3

      @@villagelife5885 👍👍

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +1

      @@ishankanishkasahabandu4059 👍👍

    • @niroshaamali6338
      @niroshaamali6338 2 ปีที่แล้ว +1

      @@villagelife5885x 0q
      0

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +1

      @@niroshaamali6338 🤔

  • @darshiybalasooriya9404
    @darshiybalasooriya9404 ปีที่แล้ว +12

    අනේ හරිම ආදරණීයයි චූටිම නංගිගෙ හිනාව♥️♥️♥️♥️💯

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +36

    ❤පවුලේ හැමෝම වාසනාවන්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤🙏🙏🙏හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ❤🙏🙏🙏

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +60

    හරිම ලස්සනයි සිංදුව . මේ පවුලත් හරිම ලස්සනයි .

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 ปีที่แล้ว

      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි සිංදුව බුදු සරණයි ඔයාලාට ❤❤❤❤🌷

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +24

    ආදරෙයි දුව කවි ඔයාහරිම ලස්සනයි තෙරුවන් සරණයි....💞💞💞🇸🇦🇸🇦🇸🇦

  • @milanibaduge
    @milanibaduge 2 ปีที่แล้ว +12

    බබා ඉන්න නන්ගිත් අක්කා වගේමයි ලස්සනයි

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 ปีที่แล้ว +46

    දු වවුනත් පුතා වුනත් දෙන කෙනා අදරෙන් බර ගන්න ඕනේ දෙමාපියෝ ව්ව ස පෙන්

  • @sithu7656
    @sithu7656 ปีที่แล้ว +10

    අනේ කාවින්දායා අක්කි ගොඩක් ලස්සනයි 🥺💗

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +16

    කවි.. කුමාරිකාවක් වගේ තමයි ❤️❤️❤️

  • @harshanibuddika7673
    @harshanibuddika7673 2 ปีที่แล้ว +75

    මගෙ ලොකු මාමත් කොල්ලෙක් හැදෙනකම් කෙල්ලො 5 හැදුවා .එයාලත් බැදලා එයාලට ඉන්නෙත් දූලා ටිකක්මයි දැන් ගෙදර කෙල්ලො 10

  • @duleeshikakeerthisiri7444
    @duleeshikakeerthisiri7444 ปีที่แล้ว +4

    මගෙ අම්මිටත් මාත් එක්ක ඉන්නෙ දුවලාම හතර දෙනෙක්, හැබැයි එයා කවදාවත් පුතෙක් ඉන්න ඕන කියලා අපි හතර දෙනා ගෙනාවෙ නෑ කියලා ආඩම්බරෙන් කියනවා, ඒ වගේමයි මගෙ තාත්ති කවදාවත් පුතෙක් නෑ කියලා අම්මිගෙ හිත රිද්දලා නෑ, ඒ දෙන්නා අපි හතර දෙනාට ගොඩක් හොදට ඉගැන්නුවා, මං ගුරුවරියක්, මගෙ නංගීලා විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා, දැන් මටත් ඉන්නෙ දුවෙක්, මං ආඩම්බරයි ඒ ගැන, දුවෙක් ද පුතෙක් ද කියන දේ නෙවෙ වැදගත්, දරුවො හදලා පාරෙ අහු මුලු ගානෙ දාලා යන රටක, මේ වගෙ අම්මලා තාත්තලා වාසනාවන්, මොකද දුවෙක් ද පුතෙක් ද කියලා අපි දරුවො තෝරද්දි , දරුවෙක් නැතිව විදවන අම්මලා තාත්තලා මේ රටේ ඕන තරම් ඉන්නවා,,, ඒ ආදරණීය පවුලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන

  • @lihinimadushani9733
    @lihinimadushani9733 2 ปีที่แล้ว +9

    echchara lassana dula 4k hadapu a ammatay thaththatay aththatama budusaranay..!!! 🙏🙏🙏🙏❤️❤️

  • @SIN69252
    @SIN69252 ปีที่แล้ว +3

    මගේ ආදරේත් පවුලේ 4 දෙනාම ගෑනු ලමයි...එයා අන්තිමයා...මන් එයාටගොඩක් ආදරෙයි ඇත්තටම දෙවියන්විසින් එක්කරපු අය මනුශ්‍යයින් නිසා වෙන් නොවේවා C&M ❤🌏💎

  • @thusharathushara8506
    @thusharathushara8506 2 ปีที่แล้ว +152

    මටත් ඉන්නෙ මෙි ව⁣ගෙ දුලා හතක් තමයි මමත් අද හරිම සතුටින් ඉන්නෙ එයාලා නිසා ඔයාලට බුදු සරනයි

    • @shanprasad3304
      @shanprasad3304 2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @aradhanaks672
      @aradhanaks672 2 ปีที่แล้ว +3

      👍👍 අපේ ගෙදරත් කෙල්ලො හතයි අක්කලා දෙකයි නංගිලා හතරයි මමයි

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 ปีที่แล้ว

      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +1

      @@aradhanaks672 Kello wela ipadenne pawata

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +1

      @shenu hama aathmema pirimi wenawa kiyala kauda ban kiuwe. Man kiyanne gaaniyek wela ipadenne pawakata kiyala. Boruwata Natta paagagan nathuwa aththa piligan in

  • @lakshi1654
    @lakshi1654 2 ปีที่แล้ว +150

    අපේ පවුලෙත් මට ඉන්නේ අයියලා 5කුයි මමයි මල්ලියෙකුයි. මම තමයි ගෙදරටම ඉන්න එකම කෙල්ල. ❤️❤️

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +5

      😲

    • @lakshi1654
      @lakshi1654 2 ปีที่แล้ว +1

      @@user-ry8sf4em9t aiii 🤭🤭

    • @chathuranganisandamali4174
      @chathuranganisandamali4174 2 ปีที่แล้ว +7

      අනේ වාසනාවයි

    • @lakshi1654
      @lakshi1654 2 ปีที่แล้ว +2

      @@chathuranganisandamali4174 ❤️❤️

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +2

      @@lakshi1654 හ්ම්ම්
      ඔයාට වයස කීයද

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +67

    මේක බලන්නැත්තෙ රංගනයා නිසා 😲චීත්තයක්.ගම් වල සමහරක් ගෑනු වගේ 🤣🤣

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +58

    අපේ පවුලටම එක කොල්ලයි ඒ මම 🥺 මටත් අක්කෙක් හරි නංගියෙක් හරි උන්නම් 😍😍

    • @nilukasamarasingha1907
      @nilukasamarasingha1907 2 ปีที่แล้ว

      🌹

    • @nithudhoni4869
      @nithudhoni4869 2 ปีที่แล้ว +4

      Ape pauleth ekama eka kellai e mama

    • @dnvproduction4252
      @dnvproduction4252 ปีที่แล้ว +1

      Math oyavage ekkenak . Enisa matath ohomama hithenavaa

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว

      @mm pp මම නම් එහෙම නෑ අම්මපා🤣

  • @nathashashehara7827
    @nathashashehara7827 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ❤️ .සුබ පතනවා

  • @kumudinifernando3144
    @kumudinifernando3144 2 ปีที่แล้ว +20

    මගේ පවුලේ ගැහැණු දරුවන් 04ක් අක්කලා දෙන්නයි. නංගියයි මමයි. මම තුන්වෙනි යා . ඒ උනාට මට ඉන්නවා පුතාලම 4 ක්.

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +2

      අනේ ශෝක් .....❤️❤️❤️❤️

    • @Rush-yt-u5y
      @Rush-yt-u5y 4 หลายเดือนก่อน

      Hmmm...මටත් පුතාලා 3 ක්❤❤❤

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +14

    කමෙන්ට්ස් බලන්න ආපු මම 😌😈

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +76

    ඇත්තටම කවී ලස්සනයි ..
    ආදරේ හිතෙනවා ..❤❤

  • @jayathissa6454
    @jayathissa6454 2 ปีที่แล้ว +55

    අපේ පවුලෙත් ඉතින් දුලා 4ක් තමයි ❤️❤️❤️

  • @induvlogs6908
    @induvlogs6908 2 ปีที่แล้ว +32

    මං තනිකඩයි අක්කි කෙනෙක් හිටියා නම් ගොඩක් වටිනවා ❤

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +3

      මාත් එහෙමයි කව්රුත් නෑ... ඒත් මට දැන් චූටි දුවෙක් ඉන්නවා එයා තමයි මුලු ලෝකෙම...

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @induvlogs6908
      @induvlogs6908 2 ปีที่แล้ว +1

      @@villagelife5885 අනිවාර්යෙන් සන්තෝසයි දූ පැටියෙක් ඉන්න එකට.. අපිට ඉතිං දරුවෙක් තියා කෙල්ලෙක් වත් නෑ 😭😂🤭

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 ปีที่แล้ว +69

    මට inne පුතාලා දෙන්නෙක් . Eth... Duwekuth පවුලකට innama ඕන. දුව පුතා කියලා වෙනසක් නැ. හැමෝම දරුවෝ . පුතාලා කොච්චර හිටියත් duwek නැති අඩුව ammekuta කවදා hari දවසක දැනෙනවා .

    • @asanthikachathurangani
      @asanthikachathurangani 2 ปีที่แล้ว +6

      Ow aniwaryenma mata inne duwek.ath aith mage balaporottu wa duwek mokada mata inne malli kenek mata thawa akka kenek hari nangi kenek hari hitiyanm kiyana aduwa nosahenna danuna saha danenawa.eka jivithe lokuma loku aduwak.mg duwa dawasaka thani nowennanm aniwaryenma sahodariyak saha sahodarayek inna one.amma kenekta th duwek aniwaryenma one mata sahodariyakge aduwa danenawa wage thamai

    • @manoridevika775
      @manoridevika775 2 ปีที่แล้ว +4

      Matath puthalama 3k innawa

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 ปีที่แล้ว

      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 ปีที่แล้ว

      @@manoridevika775 th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 ปีที่แล้ว

      @@asanthikachathurangani th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +17

    Tharuvan saranai 🙏🙏🙏

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes 2 ปีที่แล้ว +2

    සුපිරියක්.... ආදරෙයි හොදේ.💝

  • @nadeenadee7730
    @nadeenadee7730 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ඔයාලට

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 2 ปีที่แล้ว +9

    බුදු සරනයි සියලුම දෙනාටම

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 2 ปีที่แล้ว +7

    Ane හරිම ලස්සනයි .❤️❤️❤️

  • @imalshaindeewari6963
    @imalshaindeewari6963 ปีที่แล้ว +5

    ආදරෙයි කාවින්දි අක්කියෝඔ🥰🥰🥰🥰🥰 ඔයාට හැමදාමත් ලස්සනයි අක්කි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාල හැමොටම බුදු සරණයි අක්කී 💕💞😘💗❤😊☺️👌🙂

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +15

    අනේ මටත් ඉන්නේ නංගිලා තුන්දෙනෙක් සියලුමදෙනාට තෙරැවන් සරනයි🙏🌹❤

  • @user-bj8pz8ei4p
    @user-bj8pz8ei4p 4 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අක්කිලා චුටි බාබාත් ගොඩක් ලස්සනයි අක්කි ආදරෙන් හැමදාම ඉන්න

  • @nirupasheyamali4263
    @nirupasheyamali4263 2 ปีที่แล้ว +7

    අපේ පවුලෙ ගැනු ලමුන් 5 අද මගෙ අම්ම සතුටින් ඉන්නව හැමෝම එයව අදරෙන් බලා ගන්නව

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබලා සියළුම දෙනාම ලස්සනයි ආදරේයි බුදුසරණයි

  • @ruwanindika8022
    @ruwanindika8022 ปีที่แล้ว +6

    දුවල තමයි වාසනාව...🌻❤

  • @tuweenanimsarani
    @tuweenanimsarani 2 ปีที่แล้ว +15

    ඔක්කොම කියනවලු අම්මා😂 දෙවෙනිය රහසෙන්න් කිව්වෙ😂😂

  • @sanduni6728
    @sanduni6728 2 ปีที่แล้ว +21

    අපේ ගෙදරත් මායි නංගිලා 3 යි . ගැනු ලමයිම 4.ක්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +19

    මේ රංගනයා නම් මහ ගෝන් ආතල් 😆😆😆😆😆😆 ගන්නෙ මෝඩ චූන්

  • @shalikamadurangi4341
    @shalikamadurangi4341 2 ปีที่แล้ว +4

    මටත් දූවරු හතරක් ඉන්නේ ...වාසනාවන් දූවරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි

  • @chamarachamara4175
    @chamarachamara4175 ปีที่แล้ว +4

    මටත් දරුවන් 4 දෙනෙක් ඉන්නවා.පුතාලා 2 දුවලා 2.එයාලා 4ම අවුරුදු 12ට අඩු අය. තාත්තා මෙසන් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ.

  • @renukawejeeshingha3211
    @renukawejeeshingha3211 ปีที่แล้ว +4

    අක්කි තමා ලස්සනම බුදු සරනයි මුලු ප ව්ලටම

  • @supunrashmi1257
    @supunrashmi1257 2 ปีที่แล้ว +19

    ඇත්තටම ආසම චරිතයක් ..කාවින්ද්‍යා

  • @priyangikumari7467
    @priyangikumari7467 2 ปีที่แล้ว +8

    Lassanai ❤️🥰💐🙏

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 2 ปีที่แล้ว +26

    කවි ලස්සනයි බුදුසරණයි ඔයාලට

  • @user-rq5kt2xx4k
    @user-rq5kt2xx4k 2 ปีที่แล้ว +2

    E sathitaa😍😍😍😍budu sarani oyala hamodamaaaaa

  • @mallypithirana2979
    @mallypithirana2979 2 ปีที่แล้ว +5

    Budu saranai Harima Lassanai...

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 😍❤️

  • @nayanieranga1387
    @nayanieranga1387 ปีที่แล้ว +11

    අපේ ගෙදරත් කෙල්ලො 4යි, අවුරුදු 9කට පස්සේ මල්ලි යි. 🧡🧡🧡🧡🧡

    • @nadeeshakumara9213
      @nadeeshakumara9213 ปีที่แล้ว +1

      Pawle hamoma ahinsaka patai eth me kawindya kiyanne ali oluwen inna ekiyak shooting waladi hamba wela thiyenawa dakapu ahankarama charithayak

    • @yapakunari
      @yapakunari ปีที่แล้ว

      @@nadeeshakumara9213
      K

  • @najithlakmal456
    @najithlakmal456 2 ปีที่แล้ว +25

    ලස්සනය අම්මා ඔයගේ දුවරු ♥️♥️♥️♥️

    • @dammikumari135
      @dammikumari135 2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි ස0සලා දුව ඔයා අම්මා ,පවුලේ සැම දැකීම .
      ඔයාලට වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 ปีที่แล้ว

      th-cam.com/video/5lE1TWWOp8s/w-d-xo.html

  • @krishanthikrishanthi5192
    @krishanthikrishanthi5192 ปีที่แล้ว +1

    Lassnai...ජයවේවා ..අක්කා .rajinalk

  • @ruwansudarmasiri8423
    @ruwansudarmasiri8423 ปีที่แล้ว +2

    Very proud sister!! So proud of you kavi

  • @kddh6954
    @kddh6954 2 ปีที่แล้ว +103

    දරුවන් බලපොරොත්තු වන ඔබ පංච සීලයේ පිහිටා අවශ්‍ය කටයුතු කරන්න. ඔබ බලාපොරොත්තු වන දරුවෙක් ලැබේවී.....ඒ තමයි තමන් කැමති දරුවෙකු ලබාගැනීමේ ක්‍රමය ......තුරුණුවන් සහිත පංච සීලයේ පිහිටා දරුවන් ලබාගැනීමේ කටයුතු කරන්නේ නම් පිනෙන් වැඩි දරුවන් ලැබේවි

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 ปีที่แล้ว +1

      ඇත්ත බං

    • @kddh6954
      @kddh6954 2 ปีที่แล้ว +1

      @@p_r_a_n_a අත්හද බොරුද කියා බලන්න කරලම බලන්න

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 ปีที่แล้ว +1

      @@kddh6954 කාමය වරදවා හැසිරීමත් පංච සීලයට අනුව පවක් නෙ. ළමයෙක් දෙයියෝ ද දෙන්නෙ

    • @kddh6954
      @kddh6954 2 ปีที่แล้ว +7

      @@p_r_a_n_a මොන බනේද එහම තියෙන්නේ? ...ඔබ බන පටලවාගෙන තියෙන්නේ..විවහා වූ අයගේ .කාමය වරදවා හැසිරෙනවා කියන්නේ තම සහකාරිය හෝ සහකරුවා හැර අන් කෙනෙක් සමග ලිංගික හැසිරීමක යෙදුනොත් නේ ...
      විවහා වූ දෙදනෙකුට ලිංගිකව හැසිරීම කාමය වරදවා හැසිරීමක් නොවේ.සිල් ගත් දවසට නම් ඒ දෙදෙනාටත් එසේ කිරීමෙන් ඒ ශික්ෂා පදය බිඳෙනු ඇත. පංච සීලය ගිහි අයගේ නිත්‍ය සීලයයි

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +1

      @@kddh6954 Gaanu lamai hambu wenne pawata

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว

    Harima visistai Rangana sir oba me karana wada satahana Hitha illana tharu💗💗💗💗💗💗💗💗💗🌹🙏🙏🙏🙏🙏🇦🇪

  • @shilpanethmi2110
    @shilpanethmi2110 2 ปีที่แล้ว +53

    දුව, පුතා කියලා වෙනසක් නෑ. කොයි දරුවත් වටිනවා. ඒත්, මුලින්ම දුවෙක් හම්බුනාම ඊළඟට පුතෙක් උනා නම් හොඳයි කියලා හිතෙනවනෙ. එකම ජාතියෙන් නැතුව. ඒක තමයි එයා කියන්න ඇත්තේ.

  • @sanjuwhs1286
    @sanjuwhs1286 ปีที่แล้ว +3

    කෙල්ලෝ ඉන්නවනම් ෂෝක්. අපේ ගෙදර කොල්ලෝ හයයි කෙල්ලෝ දෙන්නයි... ❤❤

  • @malkanthim5198
    @malkanthim5198 หลายเดือนก่อน +1

    උරේෂගේ ආසම සින්දුවක් ❤

  • @nelumfernando3810
    @nelumfernando3810 ปีที่แล้ว

    Beautiful family, a blessing to hv so many lovely daughters. God bless you, be happy, live in peace always!

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +6

    මගේ පවුලෙ අක්කලා 4 අයියයි ,මම යි ඒ කියන්නෙ කෙල්ලොම 5 අපේ පවුලේ 😁😁❤❤🌹🌹🙏🙏

  • @twentyabc2751
    @twentyabc2751 2 ปีที่แล้ว +6

    කාවින්ද්‍යා ගෙ අම්ම අත ඇරලදාලම නැහැ එහෙනම් 🤣🤣🤣🤣

  • @sahelipahandara7914
    @sahelipahandara7914 2 ปีที่แล้ว +31

    මට දූලා 5ක් ඉන්නවා

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +12

    wow very nice family❤️God bless 🙏

  • @nelumfernando3810
    @nelumfernando3810 ปีที่แล้ว

    They all look like sisters .....beautiful !❤❤❤

  • @dilakshikavindi4496
    @dilakshikavindi4496 2 ปีที่แล้ว +2

    Theruwan sarani හැමෝටම ❤️❤️❤️❤️

  • @ArcherSanda
    @ArcherSanda 2 ปีที่แล้ว

    Ammo ammo watinama news kiyana swarnawahiniyata jaya🤤🤤🤤🤤🤤

  • @easywork5654
    @easywork5654 2 ปีที่แล้ว +11

    ලස්සනයි kakela නංගිලා 💕💕💕

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 2 ปีที่แล้ว +14

    අපේ ගෙදරත් කෙල්ලොම 4ක් 😁

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 2 ปีที่แล้ว +7

    Beautiful family 💕🌹🇺🇸

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +28

    Beautiful family ❤️

    • @nimaljayasooriya252
      @nimaljayasooriya252 2 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃😃😃😃😃😙😃😃😃😃😃😃😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 ปีที่แล้ว +74

    දුවලා හුරතල් පුතාලට වඩා ඒත් දුව පුතා කව්රු උනත් දරුවෝ කියන්නේ සම්පතක් දෙවියන් දෙන

    • @maheshikaam8866
      @maheshikaam8866 2 ปีที่แล้ว +2

      Mage putha nm හුරතල් .malak wage mata.puthalath shoooock

    • @horagediya39
      @horagediya39 2 ปีที่แล้ว +1

      මම හිතුවේ ඒකේ අනිත් පැත්ත කියලා

    • @dhanukasulakshana8139
      @dhanukasulakshana8139 6 หลายเดือนก่อน

      දුවලා හුරතල්??🤣🤣 ෂුවර්ද?

  • @rana..........
    @rana.......... 2 ปีที่แล้ว +22

    ඉක්මන්ට බන්දන්න අවශ්‍යතාවක් ඇති වුනා..... what? Emotional damage 😂

    • @damithlakmal919
      @damithlakmal919 2 ปีที่แล้ว +2

      ඒක ඉතින් ඔයාට මොකටද
      ඕපදූප හොයන්න එපා හලෝ කොල්ලෙක් නේද

    • @harshakumara9950
      @harshakumara9950 2 ปีที่แล้ว +1

      එයාගෙ සම්බන්ධයක් තිබිල. ඒ කොල්ල අතින් මෙයා අසනීප වෙලාලු..

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +4

    මට ඉන්නව සහෝදරියො 5 දෙනෙක් අපි ඔක්කොම හරිම සතුටින්

  • @Kk-us9fk
    @Kk-us9fk ปีที่แล้ว +5

    ලීක් උනා 😂

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +2

    Lassanai godak hamoma❤❤❤❤❤

  • @clerisperis9659
    @clerisperis9659 2 ปีที่แล้ว +6

    Kawyage punchi nangi Amma wagemai eyata thiyenne hinahawena assdekak..Jesus pihitai oyalage pawulata

  • @lakminih
    @lakminih 2 ปีที่แล้ว

    Lokuma nangi godaak lassanai..😍

  • @chandrikaherath1675
    @chandrikaherath1675 2 ปีที่แล้ว +58

    අපේ ගෙදරත් දූලා 3 ක්...... හරිම වාසනාවන්තයි ........ බුදු සරනයි ඔයාලා හැමෝටම

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v 2 ปีที่แล้ว +3

      අනේ මේ කොල්ලෙක් නැති හින්දා, ගෑනු ළමයි විතරක් ඉන්න ගෑනු කට්ටිය දුවල ගැන කියල හෑලි ලියලා තියෙනවා. නැතම් අම්මෙක් වෙලාවත් නැති කෙල්ලෝ දුවලා ගැන කිය කියා හෑලි ලියනවා
      ඔය මොන අම්මා උනත් මුලින්ම පතන්නේ බලාපොරොත්තු වෙන්නේ පුතෙක් තමා. එහෙම නැති කෙනෙක් ඉන්නේ කලාතුරකින්.
      මේකට දැන් සමහර ළමයි නැති ගෑනු, සමහර කෙල්ලෝ බනින්. ඒත් එයාලත් ළමයෙක් හම්බෙන්න කියලා දැනගත්ත ගමන් හිතන්නේ කොල්ලෙක් වෙන්න කියල තමා. අති බහුතරයක්.

    • @barbiegirl5461
      @barbiegirl5461 ปีที่แล้ว +2

      Puthala badina kan hodai ...itha passe demawpiyo gana hoyannewath na aka thamai aththa.

    • @barbiegirl5461
      @barbiegirl5461 ปีที่แล้ว +1

      Oya parawal Wala inne ONa tharam ammala puthalage 🤣🤣.

    • @barbiegirl5461
      @barbiegirl5461 ปีที่แล้ว

      Mata me duwala inna Nisa ake irisiyawata kiyanawa kiyala hithanna apa mama thama igana ganna kenek . Moda adahas athara ganna.. ape ayaila unath badala giya Amma la innawada danna 🤣🤣 godak aya ahema thamai

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy ปีที่แล้ว +2

      ​@@user-gw2rl6vn4vnot true.I am a woman and i want a girl to be my fist child.not that i hate boys but i want a girl first.They r adorable❤

  • @diliniperera2887
    @diliniperera2887 2 ปีที่แล้ว +1

    Budu saranai. 🙏🙏sinduwa lassanai ❤❤❤❤

  • @madushamadhu1064
    @madushamadhu1064 2 ปีที่แล้ว +2

    Kawindaya ahinsakai lassani😘❤️

  • @chamarasadharuwan2865
    @chamarasadharuwan2865 2 ปีที่แล้ว

    ලස්සනයි ඔක්කොම

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 2 ปีที่แล้ว

    wauoo ekiyanne kavindi lokuammek 💕💕

  • @hasiniabeygunawardhana1693
    @hasiniabeygunawardhana1693 2 ปีที่แล้ว +11

    Same as here😂😂😂akkila thun denek ge nangi knk.loku akkila dennata inneth duwala 3 denek. ❤❤❤It's lovely .❤

  • @Avidk644
    @Avidk644 2 ปีที่แล้ว +20

    මට නම් අක්කලා නැ..එත් මන් ආසයි මෙ නන්ගිටත් අක්කා කෙනෙක් හිටියා නම්...එත් අක්කෙක් නෑ..මන් මාරම ආදරෙයි අක්කලාට...😍

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว

      Mamanam akkalata hukke daanna witharai aasa 😁😂

  • @rashiathukorala
    @rashiathukorala 2 หลายเดือนก่อน

    අපේ ගෙදරත් ඕම්මම් තමා...පුතෙක් ලැබෙනකම් කියල කෙල්ලො හතරක් හදල...එක කොල්ලෙක්වත් නෑ...😥ලොකු අක්ක බැදල එයාටත් ලැබුනෙ දුවෙක්...❤️😘🥺

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว +1

    කවි අක්කා ලස්සනයි❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +2

    කවි හරිම ලස්සනයි පවුලේ ඉන්නේ ඔක්කොමලා.දුව ලා.වාසනාවන්😍😍

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว +5

    Lasni okkoma 🌹❤🌹🙏🙏🙏 Budusarni🙏🙏🙏

  • @senethiekanyaka825
    @senethiekanyaka825 2 ปีที่แล้ว +1

    Kavi thami lassnma ❤️❤️

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว +1

    Kavindya thama lssanama 😍😍😍 anith aya th lssanai ❤️❤️❤️kello thama bestma

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว +5

    මේ පවුලේ අක්කා තමයි ලස්සනම

  • @udcchannel3825
    @udcchannel3825 2 ปีที่แล้ว +2

    Ammo.... eka.. paw..a nanda.

  • @Sruthi-Sheik-Darfali
    @Sruthi-Sheik-Darfali ปีที่แล้ว

    ඒ වගේ ලස්සන උගත් දුවල ලබන්නත් වාසනා කරන්න ඕනෙ ❤