ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුව පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා ඔබතුමා වැනි ප්‍රවීනයෙක් කාන්චනා ලගටම ගිහින් ඒ කියපු වචන ටික අපේ ඇස් වලට කදුලු ආවා.ඔබතුමා ගොඩාක් නිහතමානී චරිතයක් 🙏🙏🙏
ඇත්තටම මටත් ඇස්වලට කඳුලු පිරුණ ඒ ටික බලද්දී ...ලස්සනයි ...
අනිවාර්යයෙන්
Aniwaryen♥️♥️♥️🙏🙏🙏🌹🌹🌹
අනිවාර්යයෙන්ම මටත් ඇඩුනා
හරුන් කුමාර ලන්ත්රා ප්‍රරවීන ගයාකයාට ගොඩක් පින්. නිර්වාන සුවය පතමි. කාන්චනා ලස්සනට ගායනා කලා .
ශෂිකා ගෙන් පසු බිහිවූ අති දක්ෂ හඬක් තියෙන මෑත කාලයේ බිහි වූ තරුව ඔබයි දියණිය...💐කීර්ති මහතා හොඳම විදියට නිහතමානී ඇගයීමක් කලේ..ඇත්තෙන්ම ඇඬුනා මටත්..❤ජයෙන් ජය ඔබට..!
අවන්කවම කිර්ති මහතා හොද නිහතමානී ව ඒ දේ කරනවා. ඒ නිහතමානී කම අද අපි හැමෝටම තිබුනානම් රටට මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ..
Saahika indika upamaligen pasuwa maya thamai aththatama
සීරා කතාව
අනිවාරෙන්ම 🤩
❤❤❤❤❤❤
ගැහැණු ලමයෙක් ට තියෙන්න ඕනෙ හැම දෙයක්ම ඔයාට ලැබිල තියෙන්ව කංචි.. රූපය, කටහඩ, උගත්කම, හැදියාව.. බලන් ඉන්න ආසයි ❤️
කොන්ඩෙ
අනිවාර්යෙන්ම
👍👍👍👍❤
Ai නිහතමානී kama
Ow 😍
කාංචනා අනුරාධි ඇත්තටම හරිම දක්ෂ මම කැමතිම ගායිකාවක්.පැස්කුවල් මහත්මයාණෙනි ඔබතුමාගේ ඇගයුම ප්‍රසාදාත්මකයි.හැමෝම ඔය තරම් නිහතමානී නෑ.දක්ෂයාට ගරහන කුරිරු සමාජයක් මේක ඔබතුමන්ලා වැනි උතුමාණන්ලා හරි විරලයි.
අනුරාධි දුව ඔබ අපට දෙවියන් දුන් තැග්ගක්
🧡🧡🧡🧡🧡🧡🧡🧡⛳⛳⛳⛳⛳👍🙏🙏🙏
හදපු වදපු වඩපු අම්මා තාත්තගෙ ඇස් වලට සතුටු කදුලු බින්දුවක් ගෙන්නන්න පුලුවන් දරුවෙක් වීමම වාසනාවක්.ජයෙන් ජයම වේවා
කීර්ති පැස්කුවෙල් මහතාගේ තිබෙන්නා වූ නිහතමානීකමට අපගේ හදපිරි ප්‍රනාමය ...!!!!"කාංචනා නංගිටත් කලාකෙත තව තවත් බබලවන්නට හැකියාව ශක්තිය ලැබේවා ....!!!"
මේ දියණිය මෙවැනි ප්‍රවීණ උත්තමයකුගේ මනා ඇගයීමට ලක්වීම වැඩසටහන නැරඹූ අපටත් ඉමහත් සතුටක්. දියණියනි, ඔබට සුභ අනාගයක්. නිහතමානී එතුමාට අපේ ප්‍රණාමය ....
අනේ කාංචනාගේ තාත්තගේ මූන ඒ වෙලාවේ.. 😍😍😍කොහොම සතුටක් ආඩම්බරයක් ඇද්ද..
Pettrik aiiya neda??thatha..
ඇත්තටම ඒ අම්මා තාත්තට කොච්චර ආඩම්බරයක්ද.හරිම නිහතමානී දක්ෂ ගායිකාවක් කාංචනා කියන්නේ ❤❤❤
ඒ නිහතමානි මහා ගායකයා...පුංචි කාලයේ සිටම අප හදවතට දැනෙන ගායනා කරපු ඔහු තවමත් අපේ හදවතේ ආදරෙයි හැමදාමත් නිරහංකාර චරිතය
කාංචි අක්කත් ඒ දුන්නු වටිනාකමට නියම විදිමටම ගෞරව දැක්වූවා. ශෂිකා මහත්මිය වගේමයි ඇයගේ නිහතමානීත්වය
වැඩිහිටියෙකුගේ කකුල් දෙක අල්ලලා වඳිනවා කියන්නේ පොළොවෙ පය ගහල ඉන්න දෙමව්පියන්ගෙ ආදරණීය දියණියක් ඕක තමයි පුතේ හැදියාව ලෝකෙ දිනනවා සත්‍යයි
එකඟයි අදහසට. තරුණ සමාජයේ පරිහානිය ගැන වේදනාවයි .වැරදි හදාගෙන නැගිටිමු නේද? තෙරුවන් සරණයි!!!
කීර්ති පැස්කුවල් මහත්මයා🙏 පුංචි කාලේ ඉදන් මගේ හදවතේ ඉන්න ආසම ප්‍රවීනයෙක් ❤️ඔබ තුමාට දළදා සමිදු පිහිටයි 🙏ඒ නිහතමානීත්වයට හැමදාමත් ආදරෙයි ❤️❤️
Ow math mara adahrey kharana charithayak a thuma marama nihathamai 🤗🤗💖🇦🇪🇱🇰
සමහර මිනිස්සු ඉහළට යන්න යන්න නිහතමානී කම පහළ වැටෙනව .ඒත් වෙනස බලන්න නිහතමානී සැබෑ දක්ෂයෙක් පොඩි අය ඉදිරියටත් නැගී සිටිනව.ඒක පුදුම ආදර්ශයක් ගොඩක් ආදරේ කරන චරිතයක් .🙏
I love you sir great job ❤️👍🇺🇸
මේක නම් භාවනවක් වගේ 😍😍 කාංචනා ❤️ සිංදු වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරන ගායිකාවක් ❤️❤️❤️❣️ නිහතමාණි
තාත්තෙක්ට කොච්චර ආඩම්බරයක්ද..ඒ සතුට 🥺❤
ලංකාවේ තියෙන ලස්සනම කටහඬක්.... ඉදිරියට යන්න සුභ පතනවා නංගී ඔයාට.... කටහඬ නිකන් භාවනාවක් වගේ ඔයාගේ... මාරම ලස්සනයි... හිතට දැනෙනවා හොඳටම....නව රැල්ලේ ඉන්න නිහතමානී ගායිකාවක් විදිහටයි මන් ඔයාව දකින්නේ... ❤❤❤❤
උතුම් පුාර්ථනාවට ස්තුති කිර්ති පැස්කුවෙල් මහාතානනි
👌❤️❤️🎵💤දශක ගනනාවක ප්‍රවීනයෙක්ගෙන් මේ වගේ ඇගැයීමක්, මේ වගේ WISH එකක් ලැබීම ඔබේ ඉදිරි අනාගතයට ලොකූ හයියක් වේවි,ලොකූ blessing එකක් ඔයාට,ඒක ඔයාගෙ ලොකූ පිනක්, 👏👏💛💛
ඇත්තටම දක්ෂයි වේදිකාවල් වල හු කිය කිය කෑ ගහන උන් වගේ නෙ මෙයි ♥️♥️
කීර්ති පැස්කුවල් මහතා ඔබට මගෙ හදපිරි උත්තමාචාරය 🙏 ඒ වගේම ඔබත් මේ රටෙහි උතුම් සම්පතක්❤️🙏
කීර්ති sir..ඔබතුමාට හදේ තියෙන ගෞරවය කොපමණදැයි වචනවලට පෙරලන්න තේරෙන්නේ නෑ..ස්තූතියි ඒ නිහතමානීත්වයට..🙏
ඇයට මාගේ උණුසුම් සුභ පැතුම් එක්කරනවා . කීර්ති පැස්කුවෙල් මහතාගේ මුවින් මෙවැනි අගයීමක් ලැබීමත් ලොකු භාග්‍යයක්
ලංකවේ ඉන්න දක්ශම නියහතාමානිම කලාකරුවෙක් කීර්තිපැස්කුවෙල් මහතා.. කාංචනා ඒ ගීතටය දුන්න වටිනාකම .හා ගායනාකරපු විලාශය අතිවිශිශ්ටයි .. එවන් කලාකරුවෙක්ගෙන් ඇගැයීමක් ලබන්න ලැබුන එක ඇයට බාග්‍යක්
කාංචනා අක්ක හරිම සුන්දරයි ,දක්ශයි, නිහතමානීයි.මේක දැක්කම ඇස්වලට කදුලු ආව.මේ ආශිර්වාදය එක්ක බොහෝ දුර ගමනක් යන්න සියලු ශක්තිය ලැබේවා !තෙරුවන් සරනයි !
පින්වත් කටහඬ, රූපය, හැදියාව, දක්ෂතාවය, දෙමාපියන්, ආකර්ෂණය... ඔබ ලද ආභරණයි අක්කේ. දිගුකාලීන ගමනකට සුභාසිරි... තුණුරුවන් සරණයි මගේ අක්කේ. ඔබනම් පිනට පහළ වූ දරුවෙක්. ❤️❤️💐💐
කීර්ති සර්ගේ තියෙන නිහතමානීකම🥺🙏
මගේ අම්මා තරුණ කාලයෙ එයාගෙ ආසම ගායකයා කීර්ති පැස්කුවෙල් මහත්මයලු. රසිකාවියක් විදියට ඒ කාලෙ ලිපියකුත් ලියල ඒකෙ කොටසක් එතුමා පත්තරෙකටත් පළකරලා තිබ්බලු. අදටත් ආසයි එතුමට💜️❤👌 ඇයි කියල දැන් තේරෙනවා. මමත් ආසයි ඔහුගෙ ගීත වලට.
හිතේ කුහක thwayak නැති ගායක යන් ඉන්නේ අතලොස්සක් ...A ගායක යන් අතරින් ඉදිරියෙන් ma,ඉන්න gaayakayek කීර්ති මහත්මා ..ඔබේ නිහතමානීthwayata මාගේ gawrawa පූර්ව ස්තුතිය .....
ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු ආවා ඒ ගායනයත් ඉතාමත්ම ලස්සනයි අපේ ගායන ලොවේ ප්‍රවීනයකුවන කීර්ති පැස්කුවෙල් මහත්මනන්ගේ නිහතමානීවය ❤️❤️❤️❤️❤️
කීර්ති පැස්කුවල් මහත්තයෝ අපි එදා වගේම අදත් ගොඩක් ගොඩක් ආදරෙයි
ඇත්තටම ඒ සින්දුව කාංචනා ලස්සනට කියනව ...සින්දුවෙ මුල් අඉතිකාරයටත් වඩා ලස්සනට කියනව..අමුතුම හගීමකට හිත ගෙනියනව..well done..
අනේ හරිම ලස්සනයි ,මේ නංගි හරිම නිහතමානී හරිම හොද කෙනෙක් බුදුසරණයි
හුඟක් ආදරෙයි කාංචනාගෙ හඬට.හරිම වාසනාවන්ත ලමයෙක්. පුදුම හඬක්, ආකර්ශනීය රූපයක්, නිහතමානී ලස්සන ප්‍රතිරූපයක්. සුභ පතනවා කාංචනාට හදවතින්ම. ❤️
කීර්ති පැස්කුවෙල් මහතා හරි නිහතමානී 🙏
සංගීතය ගැන හරි හැටි යමක් මට නොතේරුනත් හැම සිංදුවකම මෙයා හුස්ම පාලනය කරන විදිය මරු😍❤️ තෙරුවන් සරණයි නංගා
අනේ හදවතටම දැනුන මොහොතක්, වචන ටිකක්.කීර්ති මහතා ආතුලු සියලු දෙනට තෙරුවන් සරනයි ❤️❤️❤️
Harima sathutui. Mage piyath mata sihiwenawa duwa, oyata budusaranai.
සැමවිටම සුන්දර සිනහවක් ඇති කීර්ති පැස්කුවෙල් මහතා මා පාසල් යන කාලයේ සිටම ප්‍රිය කළ ගායකයෙක් .ඔබගේ දක්ශතාව හා නිහතමානිත්වයට සදා ගරු කරමු .
දෑසට නැගුන කඳුලු සමගින් මේ ලියන්නේ සංගීත ක්ෂේත්‍රයේ ඉහලම නීහතමානී තරුවකින් ලැබුන ඇගයීම ඉතා වටිනවා. .දුව ඔබට දුර ගමනක් යෑමට ශක්තිය ලැබේවා ඒ වගේම පැස්කුවල් මහතාගේත් ගීත එදත් අදත් එකසේ ඇලුම් කරන අතර ඔබතුමාට චිරාත් කාලයක් නිදුකින් සංගීත ක්ෂේත්‍රයේ වැජඹේවායි පතමි.
ඇත්තටම මට As කඳුලින් තෙත් වුනා නිහතමානීව ඔබ තුමා පොඩ්ඩක් inna දුව කියල ලඟට ඇවිත් hardyangamava e දුවට කරපු ආශිර්වාදය bohoma pin e duvatath man හදවතින්ම suba pathanavavoyage හැකියාවන් තව තවත් opa nanveva suba අනාගතයක් තෙරුවන් සරණයි
ඔබ තුමාගේ නිහතමානී ගුණය මම හැමදාම දකිනවා අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ තුමාන්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි
හිත පිරිසිදු නිසාම හැමදාමත්තරුණයෙක් වගේම ඉන්න කීර්ති මහතාට දීර්ගායුෂ ලැබේවා!
හිත පිරිසිදු උනාම වයස යනවා වැඩි
ඇත්තටම කීර්ති සර් හරිම නිහතමානී මාත් ගොඩාක් ගරු කරන කෙනෙක්ඇත්ත කංචි නංගි අපේ රටට ආයෝජනයක්.....හරිම දක්ෂ කෙනෙක්.සියලු දෙනාටම ජය
Punchi කාංචනා දෝණිය harima මිහිරි කටහඬක් ,හැඟීම්බර wa kuwa.තෙරුවන් සරණයි
කීර්ති පැස්කුවෙල් මැතිතුමා කවදත් නිහතමානී උතුම් ආදර්ශ සම්පන්න චරිතයක් අපේ ආදරණීය කලාකරුවෙක් ඔබතුමාට නිදුක් නිරෝගීභව චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😍😍😍😍කාංචන දුවටත් ආදරණීය සුභ පැතුම් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
ඇත්තටම කීර්ති පැස්කුවල් මහත්මයා කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක් කියලයි අහල තියෙන්නෙ මම දන්න නැන්දා කෙනෙක් ඉන්නවා දැන් එයාට අවුරුදු 50ටත් ලඟයි එයා පොඩි කාලේ ළමා නිවාසෙක හැදුණු කෙනෙක් මේ ළමා නිවාසයට මේ මහත්මය ඇවිල්ල ගොඩක් ආධාර කරලා තියෙනවලු එයා පුදුම ආදරයක් තියෙන්නේ කීර්ති පැස්කුවෙල් කියන චරිතයට ඇත්තටම මෙතුමා හිනාවෙලා ඉන්න ඒ වගේම අවංක හදවතක් තියන කෙනෙක් කියලා පේනවා
තෙරුවන් සරණයි ඔබතුමාට
හරිම දක්ශයි පුතේ ඔයා.මම ආසම ගායකයෙක් කීර්ති පැස්කුවල් කියන්නේ.ඔහුගෙ ආශිර්වාදය ලැබුන කියන්නේ.හරිම සතුටුයි.
කිර්ති sir අපේ රටෙහි උතුම් නිහතමානී චරිතයක් ඔහු මගේ ආවිසත් අරන් නිදුක් නිරෝගීව සතුටින් ජිවිත් වෙවා 🎉🙏
තමුන්ගෙ ක්‍රෙෂ්ත්‍රයට ආදරෙ නිහතමානි කළාකරුවාගෙ .ඇගයිම හරිම වටිනවා අනුරාධි කාංචනා දුවේ ,කීර්ති පැස්කුවෙල් කියන්නේ හොද මහත්මයෙක්
කීර්ති සර් මං ඔයාගේ සිංදූ වලට මං චූටී කාලේ ඉදන්ම හරි ආදරෙයි...මං ගරුකරනවා සර් ගේ ගීත වලට සර්ට....කාංචනා අක්කාත් එහෙමයි එයා ලස්සනට ගායනා කරනවා ඒවගේම හරිම ලස්සනයි ...
හිත සනසන ගායනයක්. ඔබ ඉතාමත් දක්ෂ ශිල්පිනියක්. තව තවත් හැකියාවන් වැඩිදියුණු වී සියලු සිත් පහන් කෙරේවා!!!පැස්කුවල් මහතා ගේ නිහතමානී බව නවක ශිල්පීන් දිරි ගැන්වීම අගයමු. ඔබට දීර්ගායුෂ පතමු.
හරිම නිහතමානි ප්‍රවීණයෙක්ගෙන්, අංකුර කලාකාරිණී කාංචනා අනුරාධි ලබපු ඉහළ ඇගයීමක්...රංගන මහත්මයා කිව්ව වගේම රටේ ඉදිරි ආයෝජනයක් වගේම Asset එකක්… කලාවේ ආනන්දයෙන් මිනිස්සු ප්‍රාඥාවට මෙහෙයවන්න දෙදෙනාටම සුභ පතනවා…
කාංචි අක්කා කොහොම ත් දක්ශයි.....
කීර්ති පැස්කුවෙල් මහතාගේ ඒ මුවින් පිටවූ ඉතාමත් අගනා ඇගයීම දුවට ඉදිරි අනාගතයේ ගායනයට ඉමහත් පිටුවහල වේවි .හරිම ලස්සනයි දෝනි ඔයාගේ ඒ ගායනය ඔයාට සුභ පැතුම්
හරිම වාසනාවන්ත තාත්තෙක්. ඔයා ගොඩක් පිං කරල තියෙනව මේ වගේ දක්ෂ දුවක් ලබන්න. ඔයා ඒ මොහොත ගොඩක් වින්දා. කංචිටත් සුඛ පතනව.
ආදරනිය දියනිය ඔබට දලදාසමිදු පිහිටයි ජයස්‍රිමහබොසමිදු රකවර්නයි සියලුම පතුම් ඉටුවෙන ලස්සන අනාගතයක් උදා වෙවා
පැස්කුවල් මහත්තයා නියම මහත්මයෙක්. තවකෙක් අගය කරන්න කැමති නැති මිනිස්සු ඉන්න රටක ඔබ පැස්කුවල් මහත්මයා හරිම ආදර්ශමත්. කුහක සමාජයෙන් මිදෙමු ජයවේවා සිස්ටම් චේන්ජ් එකට
රංගන මහත්මයා , වටිනා අර්ථවත් ගීත රැසක් අප අතර තියෙනවා. ඒවා මතු කරන්න දක්ෂ දරුවන් ඉදිරියට ගේන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි.!!! ස්තූතිය හැම දෙනාටම !!! අඩ නිරුවත් ඇඳුමින් වේදිකාව සරසන්න උත්සාහ නොකරත්වා!!! මේ විනාශ වෙමින් යන තාරුණ්‍යය යලි පින් ගැන්වීම මාධ්‍යවේදීන් සතුය.
බටලීයකින් ඵන තරම් ම. මිහිරියි .දිගු ගමනක් යන්න පුලුවන්. ලස්සනයි සුබ අනාගතයක්
අනේ කාංචනා නංගී ඔයා ගේ සින්දුව ගායනා කරපු විදිහ හරිම ලස්සනයි...ඔයාට හැමදාම ඔය විදිහට ම ගී ගැයීමට සුභ පතනවා ඵ් වාගේ ම ඔයා ගේ දෙමාපියන් දෙදෙනා සමග සහෝදරිත් සමග සතුටින් ඉන්න ලැබේවා. මට ඔයාගෙ කදුලු දකින කොට මට ත් ඇඩුනා ..බුදු සරණයි තිස් තුන් කෝටියක් දේව ආරක්ෂා ව ලැබේවා..දීර්ඝ ආයුෂ පතන මා නිල්මිණි......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දීර්ගායු වෙිවා ඔබ වැනි ප්‍රවීණයන් මෙි රටට ලැබීම අපි ගොඩක් අඩමිබර වෙනවා
කාංචනා ගායන දක්ෂතා සහජයෙන්ම රැගෙන අා දරුවෙක්.ඉදිරි අනාගතය බැබළේවා.
ඇත්තටම suba pathum දැකලා mage aswalatakadulu ආවා දුව දෙදෙනා tame suba pathami ජයවේවා
මම අාසම ගායකයෙක් කීර්ති පැස්කුවල් මහත්මයා..සැමටම තිසරණ සරණයි !!!
පට්ටම ලස්සනයි voice එක ජය වේවා සුදු දුව පරිස්සමෙන් jesus phitai
🙏🙏❤💜ඇත්තටම හරිම සතුටුයි කිර්ති මහත්මයාගේ ආශිර්වාද ය මම හරිම ආසයි කාංචනා දුවගෙ ගීත අහන්න තව තවත් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
නිහතමානී ප්‍රවීණ කලාකරුවෙක්ගෙන් නව පරපුරේ නිහතමානී කලාකාරියක්ට ලැබුණු තෑග්ගක්...👍👍👍👍👍🌹🌹🌹🌹🌹
කාංචනා අනුරාධි ඔබගේ නිහතමානී කමට නෙතට කදුළක් ආවා............සංගීත ක්ෂේත්‍රෙය් හදවතේ තාරකාව වේවි මතු දිනයේ...........සුභ පැතුම්.......!!!
එදත් අදත් ගායනයෙන් අප සිත් සතුටු කල කීර්ති මහතානෙනි.ප්‍රිවීන ගායන ශිල්පීයානෙනි,නිරහංකාර නිහතමානී .ඔබගේ ඒ දියණිය ගැනත් හරි ම සතුටක් අපිට ඇති වන්නේ..ඔබතුමාටත්, අදර දියණියටත් ,පවුලේ සැමටත් තෙරුවන් සරණ පත්න්නෙමු. 🎉🎉🎉❤
ඔබ තුමා හැම දාමත් නිහතමානී චරිත වත් කෙනක් ඔබ තුමාට දීර්ගායු පතමි 🙏
❤❤❤❤❤ඇස් වලට කදුළු ආව කිර්ති කියන්නේ මගේ ආසම චරිතයක්.. ❤❤❤❤
හරියටම එය... ලැබෙන්න ඔන සියලුම දේ අඩුවක් නැතිවම ලැබිලා තියෙනවා......ජය පතනවා කංචනා ඔයාට ඒ ගිතයට දුන්න හැඟිම දැනුනා ....එක මාරයි.....කියන්න දෙයක් නැ......සුපර්.......තවත් ලස්සන නිර්මායක් කරන්න ශක්තිය ලැබෙන්න ඔන ....සුබ පතනවා...
කාන්චනා..දුව..ඉතාම .ලස්සනට .ගායනා..කලා.මමත්..අාසම.සින්දුවක්කිර්ති..මහතාටත්..ෙගාඩක්..ස්තුතියි..දරැවන්..දිරිමත්..කරනවට..ඉදිරි යටම..යන්න ..සුබපතනවා..දු.ෙවි
අපූරු ගායන හැකියාවක් සුබ පතනවා කාංචනා අනුරාධ් ඔයාට
ඒකටනම් මගෙ අස්වලට කඳුළු අවා මහත්තයෝ ඒ නිහතමානීකමට මා හිසනමා ආචාරකරනවා🙏🙏🙏🙏🙏🙏
❤😢 අද මායම් මායම් 🎶 ගීතය හරහා ඇය රටට වගෙම 🌎 ලෝකයට සේවයක් ආයෝජනයක් කරලා තියේ...😊❤
ගොඩක් ලස්සනයි දුවේ ඔයාට ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏 💯💯💯💯💯💯💯💯 💞💞💞💞💞💞💞 ❤❤❤❤❤❤ 💋💋💋💋💋💋🌸🌸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🌹🌹🌹🌿🌿🌿🌿🎋🎋🎋🎋🎋🎋🌿🌿🌿🌿🌿💐💐💐💐💐💐
දෙවන පෑ තිස් නර නිරිඳු දවස මෙ රටට බුදුදහම ලැබීමත් සමඟ එය අනුගමනයෙන් ලක්වැසියන් ගුණනුවණින් වීර්යෙන් පරාර්ථකාමිත්වයෙන් වැඩුනාහ. ඒ කෙසේ ද යත්:- විශ්මිත ලෝහමහාප්‍රාසාදී වෙහෙර විහාර, ලෝකපුදුමය වෙන සීගිරිය,තිස්දහක් පමණ වැව් විශ්මිත ජලාශ වාරීමාර්ග,කෙත්වතු නිර්මාණ ද වෙදහෙදකම්,අධ්‍යාපනය,ලෝහකර්මාන්තාදීය බිහිවූහ.එකල ඔවුන්ගේ උගත් මානසිකත්වය ඉහළ මට්ටමක පැවැතුනු බව පුරාවිද්‍යාඥයන් කියති. ලොව කිසිම රටකට දෙවෙනි නොවන දෂ්කම් දැක්වූහ. අද දක්නට ලැබෙන නෂ්ඨාවශේෂ තුලින් එකල ලක් බිම සුරපුරයක් සේ බැබුළුනු බව සක් සුදක් සේ ප්‍රකටය. රං රිදිී මුතු මැණික් ආදී ධන ධාන්‍යයෙන් සපිරිණු රටක් බව මහා වංශාදී ඉපැරැණි ග්‍රන්වලින් ප්‍රකට වෙයි. මේ ශ්‍රී විභුතියෙන් ආඪ්‍යවූ රට බොහෝ අවස්ථාවල පර ආක්‍රමණවලට යට වීය. එයින් යම් පසුබෑම් ඇති වුවත් ජාතික වීරයෝ නැවත නැවත රට ගොඩ නැගුහ. ඉංග්‍රීසි ආක්‍රමණයට යට වූ කාලය තුල ගුණනුවණ හීනයෝ ලාභප්‍රයෝජන තකා සාම්‍යක් දුෂ්ටික දර්ශනය අත්හැර මිත්‍යාදුෂ්ටික ආගම් ඒ සංස්කෘති වැළැඳ ගත්හ. විදේශිකරටවල ගතයුතු යහපත් දේ තිබුණත් ඒවා පසෙලා ඔවුන් ගේ නොමණා දේ අනුගමනය කරන ඔවුන් කරන කියන සැම දේම හරි යැයි සලකන මෝඩ පර වහල් මානසිකත්වය ඇති සිංහලයන් සිටියහ. අනාචාරි වූ ප්‍රේමය මූලික කර ගත් ඉංදීය චිත්‍රපටි ගීත නාට්‍ය ආදර්ශයට ගෙන රටෙ පැවැති සාරධර්ම දැහැමි සංස්කෘතිය වනසාලමින් කලා නිර්මාණ කරන කලාකරුවෝ යයි ද, ඒවා ප්‍රචලිත කරන මාධ්‍යකරුවෝ යයි පිරිසක් බිහිවූහ. අනුවණ ලක්වැසියෝ ඒ කාමුක කලා නිර්මාණවලට වසඟ වී මෙන් ඔවුන් ගුණනුවණින් විර්යෙන් පිරිහී කම්මැළි ජාතියක් වූහ. කාමුත්තක බවට පත්වූහ. එනිසා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වූහ. ඉන් පසු මිනිමැරීම් හොරකම් මංකොල්ල කෑම් ඇතිවූහ. මෙසේ කාමුක කලාකරයෝ හා කාමුක මාධ්‍යකාරයෝ කරන කලා නිර්මාණ රටෙ පිරිහීමට මේ ආකාරයෙන් බල පෑ බව දතයුතුය. මෙසේ දූෂිත කල සමාජයෙන් බිහි වූ පිරිසක් තමයි දේශපාලක යෝ යයි දතයුතුය. එයින් බිහි වූ ඇතැමෙක් ගුණනුවණින් හීන වූයේ හොරකම බොරුව නාස්තිය අක්‍රමිකතා කරමින් වගකීම් පැහැර ඇරීම කලහ. බලයට කෑදරවූහ. රජය ප්‍රමුඛතාවය දියයුතු වෙන රටට සුදුසු ආදායම් මාර්ග බිහිකිරීම,අපනයන නිශ්පාදන ආර්ථිකය බිහිකිරීම වුවත් එය පසෙකලා රටෙ ආදායමට වඩා වියදම් කරමින් ලෝකයට ණය වී සම්පත් විකුණා කෝටිප්‍රකෝටි ගණන් මුදල් වියදම් කර ගමක් ගමක් ගානේ ක්‍රිඩා පිටි හැදුහ. සමාජයට පව් දෙන නෙළුම් කුළුනු කලා අසපු කලාගම්මානාදී කලායතන මාධ්‍යායතන ප්‍රචලිත කලහ.දේශපාලකයන්ගේ ඉහත සඳහන් කල දුබලතාවලට එකල කලයුතු ව තිබුනු විරොධතා, අරගල අද කරති. මේ අනුව ඇතැම් දේශපාලකයෝ,මාධ්‍යකරුවෝ,,කලාකාරයෝ රාජ්‍යසේවකයෝ සාමාන්‍ය මිනිස්සු රට පිරීමට වගකියයුතු නොවෙයි ද?. එබැවින් ජනතාව පාලකයන් සුදුස්සන් බවට පත්කිරීමෙන් නොනැවති සියලු පුරවැසියෝ සුදුස්සො වියයුතුය. ගහමරා ගැනීම් නොකර පැමිණි දුක් ඉවසා සමඟි වී රට ගොඩනගන්නට රටතුල ගුණනුවැණැති වැඩ කරන ජනතාවක් බිහිකලයුතුය. එයට බාධකයක් වෙන කාමුක කලා හා මාධ්‍ය නිර්මාණ බැහැර කලයුතුය. දරුවන් වැඩිහිටියන් ඒ ඒ නිර්මාණ වෙත ඇදබැඳ තබා ගෙන ඔවුන් කම්මැළියන් කරන මෝඩයන් කරන උමතු කරන කලා හා මාධ්‍ය ක්‍රිකට් සංදර්ශනාදී හිස්පුහු දේවල් දුරු නොකරන තාක්කල් ගුණනුවැණැති ප්‍රතිබල දක්ෂ අනාගත පරපුරක් බිහි නොවෙනු ඇත. එබැවින් යථාර්තය දැන සිහිබුද්ධියෙන් වැඩ කරත්වා!....
කීර්ති පැස්කුවෙල් මහත්මයා පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවීනයෙක් නිහතමානී ප්‍රවීනයෙක් ♥️♥️❤❤🙏🙏🙏
දියනේ හරියට භාවනාවක් වගේ හරිම ලස්සනට කියනවා මම පස් පාරක් අහුව ඒත් ඇති වෙන්නේ නැහැ. හොඳ අනාගතයක් තියෙනවා ඔබට.
ඇස්වලට කඳුලුත් ආව. කීර්ති සර් හරි නිහතමානී. කාංචනා අක්කත් එහෙමයි. එයාගෙ තාත්තට කොච්චර ආඩම්බර හිතෙන්න ඇත්ද ඒ මොහොතෙ. ❤️
ඔබ තුමා වගෙ අය ඉන්න ඔීන හැමෝම නැහැ දක්ස ලමයිට තැන දෙන අගය කරන නිහත මානි මිනිසුන් බොහොම අගෙයි ,මෙි වගෙ ලමයි තමයි ඉන්න ඔීන ඇත්තටම හොද හැකියාවක් තියෙන ලමයෙක් ඇස්වගට කදඅලු එනවා හරිම සතුටුයි
හරි ම ආඩම්බරයි .හරි ම සංවෙදියි .සුභ අනාගතයක් .ඒහඬට මං හරි මකැමැතියි .
ඇග හිරිවැටෙන හඩක් ගොඩාක් ලස්සනයි .❤️❤️❤️❤️❤️
කීර්ති පැස්කුවෙල් මහත්මයා හැමදාමත් නිහතමානී චරිතයක් 💐💐💐
ක්‍රිර්ති පැෂ්කුවල් මහතා හරිම නිහතමානි දරැවන්ට බොහොම අාදරය කරැනාව දෙන වැදගත් කලාරැවෙක්.. හොද දෙයක් දුටු තැන එ කෙනාව නිහතමානිව අගය කරන හොදම කලාරැවෙක්...
කාන්චනා පට්ට ගායිකාව.. ඒ වගේම කියන්න ඕනෙ බෑන්ඩ් එක Dinesh Godawaththage මගෙ මිත්‍රයා ඔහුගේ කීබෝඩ් වාදනයත්.. කැලුම් සහ අනිත් සංගීත කණ්ඩායමේ සාමාජිකයනුත් ඉතාමත් රහට play කරා ජයවේවා 💪
දක්ශයෙක් Dinesh අයිය කියන්නෙ....
මේ කට හඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .භාවනාවක් වගේ හදවතටම දැනෙනවා ඒ හඬ. ආදරෙයි අක්කේ ඔයාට හැමදාමත්. ඔයාගෙ ඉදිරි ගමන අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා❤❤❤❤❤❤💖✌️
හරිම සතුටුයි මාරම ලස්සනයි නංගියෝ .ඔයා ගොඩාක් දක්ෂ ගායිකාවක්.ජය වේවා❤❤
ඇත්තටම නිහතමානී මහත්මයෙකු තමයි එතුමා .nawakayekuta කොයිතරම් වටිනවාද එවැනි ඇගයීමක් ...
කීර්ති පැස්කුවල් මහතා තම යුතුකම සහ වගකීම ඉෂ්ඨ සිද්ධ කීරීම අගේකල යුතුමයී. ආදර්ශමත් පියවරක්.ස්තුතියි.
ගොඩාක් අගයකලයුතු දියනිය හරිම නිහතමානීව කතා විලාශය දුව කුට තියෙගති ලස්සන හැදියාව පලමුව දෙමාපියන් අමිමා කෙනෙක් බෙහෙවින් ම දුව ට ගෝඩාක් ආදරයෙන් ඉදලා ලංවිම තුලින් කවමදාවත් එය දරැවන් නොමග යන්නෙ නැහැ එය මා ලැබු පුිති පලයක් එවන් දියනිය හරිම සතුටුයි අගය කල යුතුයි ඉදිරියට යන්න සත්‍ය ධෛර්යමත් ආනාගතයක් වෙිවා දුව ඔබට තෙරැන් සරණයි
කීර්ති පැස්කුවල් මහතාත් කාංචනා අනුරාධිත් මම ආසම ගායකයෙකු හා ගායිකාවක්!
කාංචනා නංගී ඔයා හරිම දක්ශ ගායිකාවක්,ඒ වගේම බොහොම නිහතමානී දරුවෙක්...ඇත්තටම කීර්ති සර් කිව්වා වගේ ඔයා රටට ආයෝජනයක්❤️සුභ පතනවා ඉදිරියටම යන්න කියලා ඔයාට
කිර්ති සර් කියන්නෙ මාරමනිහතතමානි චරිතයක් ගොඩක් ආදරෙයි නිරෝගි සමිපත වගේම දිර්ඝායුෂ පතනව හදවතින්ම
පැස්කුවල් මහතාණෙනි ඔබගේ අනතිමානි ගුණය අති විශිෂ්ටයි
කාංචනා දුවේ , ඔයාගේ හීත මං හරිම ආශාවෙන් අහනවා බලනවා. අදත් ඔයා හරිම ලස්සනට ගායනා කළා . තවම ඔයා පොඩි දුවෙක්. ලෝකය බබළවන ගායිකාවක් වෙනව ඔයා කවද හරි. තෙරුවන් සරණයි පුතේ ඔයාටත් ඔයාව මේ ලෝකයට බිහි කළ මව්පියන්ටත් ! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නාමලීට කතා කරමින් අප දෑස්😂තුටු කදුළු ගල්වන්නටස්මත්වූ ඔබට මාගේ හර්දයාන්ගම ආශිර්වාදය ජේසුපිහිටයි ඉමිහිරි අනාගතයකට ❤🎉😂😂❤❤❤❤❤❤❤❤
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ පුතේ. තෙරුවන් සරණයි!!!! ❤️❤️❤️❤️❤️💝💝💝💝
අැසට කඳුලු අාවා💟💟💟💟💟💟💟🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏ගීත ලොවේ ප්‍රවීණ පැස්කුවල් නැමති මහරාජාණන්ගේ අැගයීමටඅැත්තට ම අැගයිය යුතු දේඅැගයීමට ලක් කිරීම,අපේ මේ සිරි ලංකාව තුළ නොවන දෙයක් එතන එදා ෙවලා...හරිම සතුටුයි..සත්‍ය පවතින බව දැනුන නිසා🙏🙏🙏🙏🙏
කීපාරක් ඇහුවද මතක නෑ.ඒතරම් ලස්සනයි.❤️
දුව පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා ඔබතුමා වැනි ප්‍රවීනයෙක් කාන්චනා ලගටම ගිහින් ඒ කියපු වචන ටික අපේ ඇස් වලට කදුලු ආවා.ඔබතුමා ගොඩාක් නිහතමානී චරිතයක් 🙏🙏🙏
ඇත්තටම මටත් ඇස්වලට කඳුලු පිරුණ ඒ ටික බලද්දී ...ලස්සනයි ...
අනිවාර්යයෙන්
Aniwaryen♥️♥️♥️🙏🙏🙏🌹🌹🌹
අනිවාර්යයෙන්ම මටත් ඇඩුනා
හරුන් කුමාර ලන්ත්රා ප්‍රරවීන ගයාකයාට ගොඩක් පින්. නිර්වාන සුවය පතමි. කාන්චනා ලස්සනට ගායනා කලා .
ශෂිකා ගෙන් පසු බිහිවූ අති දක්ෂ හඬක් තියෙන මෑත කාලයේ බිහි වූ තරුව ඔබයි දියණිය...💐
කීර්ති මහතා හොඳම විදියට නිහතමානී ඇගයීමක් කලේ..ඇත්තෙන්ම ඇඬුනා මටත්..❤ජයෙන් ජය ඔබට..!
අවන්කවම කිර්ති මහතා හොද නිහතමානී ව ඒ දේ කරනවා. ඒ නිහතමානී කම අද අපි හැමෝටම තිබුනානම් රටට මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ..
Saahika indika upamaligen pasuwa maya thamai aththatama
සීරා කතාව
අනිවාරෙන්ම 🤩
❤❤❤❤❤❤
ගැහැණු ලමයෙක් ට තියෙන්න ඕනෙ හැම දෙයක්ම ඔයාට ලැබිල තියෙන්ව කංචි.. රූපය, කටහඩ, උගත්කම, හැදියාව.. බලන් ඉන්න ආසයි ❤️
කොන්ඩෙ
අනිවාර්යෙන්ම
👍👍👍👍❤
Ai නිහතමානී kama
Ow 😍
කාංචනා අනුරාධි ඇත්තටම හරිම දක්ෂ මම කැමතිම ගායිකාවක්.පැස්කුවල් මහත්මයාණෙනි ඔබතුමාගේ ඇගයුම ප්‍රසාදාත්මකයි.හැමෝම ඔය තරම් නිහතමානී නෑ.දක්ෂයාට ගරහන කුරිරු සමාජයක් මේක ඔබතුමන්ලා වැනි උතුමාණන්ලා හරි විරලයි.
අනුරාධි දුව ඔබ අපට දෙවියන් දුන් තැග්ගක්
🧡🧡🧡🧡🧡🧡🧡🧡⛳⛳⛳⛳⛳👍🙏🙏🙏
හදපු වදපු වඩපු අම්මා තාත්තගෙ ඇස් වලට සතුටු කදුලු බින්දුවක් ගෙන්නන්න පුලුවන් දරුවෙක් වීමම වාසනාවක්.ජයෙන් ජයම වේවා
කීර්ති පැස්කුවෙල් මහතාගේ තිබෙන්නා වූ නිහතමානීකමට අපගේ හදපිරි ප්‍රනාමය ...!!!!"කාංචනා නංගිටත් කලාකෙත තව තවත් බබලවන්නට හැකියාව ශක්තිය ලැබේවා ....!!!"
මේ දියණිය මෙවැනි ප්‍රවීණ උත්තමයකුගේ මනා ඇගයීමට ලක්වීම වැඩසටහන නැරඹූ අපටත් ඉමහත් සතුටක්. දියණියනි, ඔබට සුභ අනාගයක්. නිහතමානී එතුමාට අපේ ප්‍රණාමය ....
අනේ කාංචනාගේ තාත්තගේ මූන ඒ වෙලාවේ.. 😍😍😍කොහොම සතුටක් ආඩම්බරයක් ඇද්ද..
Pettrik aiiya neda??thatha..
ඇත්තටම ඒ අම්මා තාත්තට කොච්චර ආඩම්බරයක්ද.හරිම නිහතමානී දක්ෂ ගායිකාවක් කාංචනා කියන්නේ ❤❤❤
ඒ නිහතමානි මහා ගායකයා...පුංචි කාලයේ සිටම අප හදවතට දැනෙන ගායනා කරපු ඔහු තවමත් අපේ හදවතේ ආදරෙයි හැමදාමත් නිරහංකාර චරිතය
කාංචි අක්කත් ඒ දුන්නු වටිනාකමට නියම විදිමටම ගෞරව දැක්වූවා. ශෂිකා මහත්මිය වගේමයි ඇයගේ නිහතමානීත්වය
වැඩිහිටියෙකුගේ කකුල් දෙක අල්ලලා වඳිනවා කියන්නේ පොළොවෙ පය ගහල ඉන්න දෙමව්පියන්ගෙ ආදරණීය දියණියක් ඕක තමයි පුතේ හැදියාව ලෝකෙ දිනනවා සත්‍යයි
එකඟයි අදහසට. තරුණ සමාජයේ පරිහානිය ගැන වේදනාවයි .වැරදි හදාගෙන නැගිටිමු නේද? තෙරුවන් සරණයි!!!
කීර්ති පැස්කුවල් මහත්මයා🙏 පුංචි කාලේ ඉදන් මගේ හදවතේ ඉන්න ආසම ප්‍රවීනයෙක් ❤️ඔබ තුමාට දළදා සමිදු පිහිටයි 🙏ඒ නිහතමානීත්වයට හැමදාමත් ආදරෙයි ❤️❤️
Ow math mara adahrey kharana charithayak a thuma marama nihathamai 🤗🤗💖🇦🇪🇱🇰
සමහර මිනිස්සු ඉහළට යන්න යන්න නිහතමානී කම පහළ වැටෙනව .ඒත් වෙනස බලන්න නිහතමානී සැබෑ දක්ෂයෙක් පොඩි අය ඉදිරියටත් නැගී සිටිනව.ඒක පුදුම ආදර්ශයක් ගොඩක් ආදරේ කරන චරිතයක් .🙏
I love you sir great job ❤️👍🇺🇸
මේක නම් භාවනවක් වගේ 😍😍 කාංචනා ❤️ සිංදු වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරන ගායිකාවක් ❤️❤️❤️❣️ නිහතමාණි
තාත්තෙක්ට කොච්චර ආඩම්බරයක්ද..ඒ සතුට 🥺❤
ලංකාවේ තියෙන ලස්සනම කටහඬක්.... ඉදිරියට යන්න සුභ පතනවා නංගී ඔයාට.... කටහඬ නිකන් භාවනාවක් වගේ ඔයාගේ... මාරම ලස්සනයි... හිතට දැනෙනවා හොඳටම....නව රැල්ලේ ඉන්න නිහතමානී ගායිකාවක් විදිහටයි මන් ඔයාව දකින්නේ... ❤❤❤❤
උතුම් පුාර්ථනාවට ස්තුති කිර්ති පැස්කුවෙල් මහාතානනි
👌❤️❤️🎵💤
දශක ගනනාවක ප්‍රවීනයෙක්ගෙන් මේ වගේ ඇගැයීමක්, මේ වගේ WISH එකක් ලැබීම ඔබේ ඉදිරි අනාගතයට ලොකූ හයියක් වේවි,ලොකූ blessing එකක් ඔයාට,ඒක ඔයාගෙ ලොකූ පිනක්, 👏👏💛💛
ඇත්තටම දක්ෂයි වේදිකාවල් වල හු කිය කිය කෑ ගහන උන් වගේ නෙ මෙයි ♥️♥️
කීර්ති පැස්කුවල් මහතා ඔබට මගෙ හදපිරි උත්තමාචාරය 🙏 ඒ වගේම ඔබත් මේ රටෙහි උතුම් සම්පතක්❤️🙏
කීර්ති sir..ඔබතුමාට හදේ තියෙන ගෞරවය කොපමණදැයි වචනවලට පෙරලන්න තේරෙන්නේ නෑ..ස්තූතියි ඒ නිහතමානීත්වයට..🙏
ඇයට මාගේ උණුසුම් සුභ පැතුම් එක්කරනවා . කීර්ති පැස්කුවෙල් මහතාගේ මුවින් මෙවැනි අගයීමක් ලැබීමත් ලොකු භාග්‍යයක්
ලංකවේ ඉන්න දක්ශම නියහතාමානිම කලාකරුවෙක් කීර්තිපැස්කුවෙල් මහතා.. කාංචනා ඒ ගීතටය දුන්න වටිනාකම .හා ගායනාකරපු විලාශය අතිවිශිශ්ටයි .. එවන් කලාකරුවෙක්ගෙන් ඇගැයීමක් ලබන්න ලැබුන එක ඇයට බාග්‍යක්
කාංචනා අක්ක හරිම සුන්දරයි ,දක්ශයි, නිහතමානීයි.මේක දැක්කම ඇස්වලට කදුලු ආව.මේ ආශිර්වාදය එක්ක බොහෝ දුර ගමනක් යන්න සියලු ශක්තිය ලැබේවා !තෙරුවන් සරනයි !
පින්වත් කටහඬ, රූපය, හැදියාව, දක්ෂතාවය, දෙමාපියන්, ආකර්ෂණය... ඔබ ලද ආභරණයි අක්කේ. දිගුකාලීන ගමනකට සුභාසිරි... තුණුරුවන් සරණයි මගේ අක්කේ. ඔබනම් පිනට පහළ වූ දරුවෙක්. ❤️❤️💐💐
කීර්ති සර්ගේ තියෙන නිහතමානීකම🥺🙏
මගේ අම්මා තරුණ කාලයෙ එයාගෙ ආසම ගායකයා කීර්ති පැස්කුවෙල් මහත්මයලු. රසිකාවියක් විදියට ඒ කාලෙ ලිපියකුත් ලියල ඒකෙ කොටසක් එතුමා පත්තරෙකටත් පළකරලා තිබ්බලු. අදටත් ආසයි එතුමට💜️❤👌 ඇයි කියල දැන් තේරෙනවා. මමත් ආසයි ඔහුගෙ ගීත වලට.
හිතේ කුහක thwayak නැති ගායක යන් ඉන්නේ අතලොස්සක් ...
A ගායක යන් අතරින් ඉදිරියෙන් ma,ඉන්න gaayakayek කීර්ති මහත්මා ..
ඔබේ නිහතමානීthwayata මාගේ gawrawa පූර්ව ස්තුතිය .....
ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු ආවා ඒ ගායනයත් ඉතාමත්ම ලස්සනයි අපේ ගායන ලොවේ ප්‍රවීනයකුවන කීර්ති පැස්කුවෙල් මහත්මනන්ගේ නිහතමානීවය ❤️❤️❤️❤️❤️
කීර්ති පැස්කුවල් මහත්තයෝ අපි එදා වගේම අදත් ගොඩක් ගොඩක් ආදරෙයි
ඇත්තටම ඒ සින්දුව කාංචනා ලස්සනට කියනව ...සින්දුවෙ මුල් අඉතිකාරයටත් වඩා ලස්සනට කියනව..අමුතුම හගීමකට හිත ගෙනියනව..well done..
අනේ හරිම ලස්සනයි ,මේ නංගි හරිම නිහතමානී හරිම හොද කෙනෙක් බුදුසරණයි
හුඟක් ආදරෙයි කාංචනාගෙ හඬට.
හරිම වාසනාවන්ත ලමයෙක්. පුදුම හඬක්, ආකර්ශනීය රූපයක්, නිහතමානී ලස්සන ප්‍රතිරූපයක්.
සුභ පතනවා කාංචනාට හදවතින්ම. ❤️
කීර්ති පැස්කුවෙල් මහතා හරි නිහතමානී 🙏
සංගීතය ගැන හරි හැටි යමක් මට නොතේරුනත් හැම සිංදුවකම මෙයා හුස්ම පාලනය කරන විදිය මරු😍❤️ තෙරුවන් සරණයි නංගා
අනේ හදවතටම දැනුන මොහොතක්, වචන ටිකක්.කීර්ති මහතා ආතුලු සියලු දෙනට තෙරුවන් සරනයි ❤️❤️❤️
Harima sathutui. Mage piyath mata sihiwenawa duwa, oyata budusaranai.
සැමවිටම සුන්දර සිනහවක් ඇති කීර්ති පැස්කුවෙල් මහතා මා පාසල් යන කාලයේ සිටම ප්‍රිය කළ ගායකයෙක් .ඔබගේ දක්ශතාව හා නිහතමානිත්වයට සදා ගරු කරමු .
දෑසට නැගුන කඳුලු සමගින් මේ ලියන්නේ සංගීත ක්ෂේත්‍රයේ ඉහලම නීහතමානී තරුවකින් ලැබුන ඇගයීම ඉතා වටිනවා. .දුව ඔබට දුර ගමනක් යෑමට ශක්තිය ලැබේවා
ඒ වගේම පැස්කුවල් මහතාගේත් ගීත එදත් අදත් එකසේ ඇලුම් කරන අතර ඔබතුමාට චිරාත් කාලයක් නිදුකින් සංගීත ක්ෂේත්‍රයේ වැජඹේවායි පතමි.
ඇත්තටම මට As කඳුලින් තෙත් වුනා නිහතමානීව ඔබ තුමා පොඩ්ඩක් inna දුව කියල ලඟට ඇවිත් hardyangamava e දුවට කරපු ආශිර්වාදය bohoma pin e duvatath man හදවතින්ම suba pathanavavoyage හැකියාවන් තව තවත් opa nanveva suba අනාගතයක් තෙරුවන් සරණයි
ඔබ තුමාගේ නිහතමානී ගුණය මම හැමදාම දකිනවා අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ තුමාන්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි
හිත පිරිසිදු නිසාම හැමදාමත්
තරුණයෙක් වගේම ඉන්න කීර්ති මහතාට දීර්ගායුෂ ලැබේවා!
හිත පිරිසිදු උනාම වයස යනවා වැඩි
ඇත්තටම කීර්ති සර් හරිම නිහතමානී මාත් ගොඩාක් ගරු කරන කෙනෙක්
ඇත්ත කංචි නංගි අපේ රටට ආයෝජනයක්.....හරිම දක්ෂ කෙනෙක්.
සියලු දෙනාටම ජය
Punchi කාංචනා දෝණිය harima මිහිරි කටහඬක් ,හැඟීම්බර wa kuwa.තෙරුවන් සරණයි
කීර්ති පැස්කුවෙල් මැතිතුමා කවදත් නිහතමානී උතුම් ආදර්ශ සම්පන්න චරිතයක් අපේ ආදරණීය කලාකරුවෙක් ඔබතුමාට නිදුක් නිරෝගීභව චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😍😍😍😍කාංචන දුවටත් ආදරණීය සුභ පැතුම් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
ඇත්තටම කීර්ති පැස්කුවල් මහත්මයා කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක් කියලයි අහල තියෙන්නෙ මම දන්න නැන්දා කෙනෙක් ඉන්නවා දැන් එයාට අවුරුදු 50ටත් ලඟයි එයා පොඩි කාලේ ළමා නිවාසෙක හැදුණු කෙනෙක් මේ ළමා නිවාසයට මේ මහත්මය ඇවිල්ල ගොඩක් ආධාර කරලා තියෙනවලු එයා පුදුම ආදරයක් තියෙන්නේ කීර්ති පැස්කුවෙල් කියන චරිතයට ඇත්තටම මෙතුමා හිනාවෙලා ඉන්න ඒ වගේම අවංක හදවතක් තියන කෙනෙක් කියලා පේනවා
තෙරුවන් සරණයි ඔබතුමාට
හරිම දක්ශයි පුතේ ඔයා.මම ආසම ගායකයෙක් කීර්ති පැස්කුවල් කියන්නේ.ඔහුගෙ ආශිර්වාදය ලැබුන කියන්නේ.හරිම සතුටුයි.
කිර්ති sir අපේ රටෙහි උතුම් නිහතමානී චරිතයක් ඔහු මගේ ආවිසත් අරන් නිදුක් නිරෝගීව සතුටින් ජිවිත් වෙවා 🎉🙏
තමුන්ගෙ ක්‍රෙෂ්ත්‍රයට ආදරෙ නිහතමානි කළාකරුවාගෙ .ඇගයිම හරිම වටිනවා අනුරාධි කාංචනා දුවේ ,කීර්ති පැස්කුවෙල් කියන්නේ හොද මහත්මයෙක්
කීර්ති සර් මං ඔයාගේ සිංදූ වලට මං චූටී කාලේ ඉදන්ම හරි ආදරෙයි...මං ගරුකරනවා සර් ගේ ගීත වලට සර්ට....කාංචනා අක්කාත් එහෙමයි එයා ලස්සනට ගායනා කරනවා ඒවගේම හරිම ලස්සනයි ...
හිත සනසන ගායනයක්. ඔබ ඉතාමත් දක්ෂ ශිල්පිනියක්. තව තවත් හැකියාවන් වැඩිදියුණු වී සියලු සිත් පහන් කෙරේවා!!!
පැස්කුවල් මහතා ගේ නිහතමානී බව නවක ශිල්පීන් දිරි ගැන්වීම අගයමු. ඔබට දීර්ගායුෂ පතමු.
හරිම නිහතමානි ප්‍රවීණයෙක්ගෙන්, අංකුර කලාකාරිණී කාංචනා අනුරාධි ලබපු ඉහළ ඇගයීමක්...
රංගන මහත්මයා කිව්ව වගේම රටේ ඉදිරි ආයෝජනයක් වගේම Asset එකක්…
කලාවේ ආනන්දයෙන් මිනිස්සු ප්‍රාඥාවට මෙහෙයවන්න දෙදෙනාටම සුභ පතනවා…
කාංචි අක්කා කොහොම ත් දක්ශයි.....
කීර්ති පැස්කුවෙල් මහතාගේ ඒ මුවින් පිටවූ ඉතාමත් අගනා ඇගයීම දුවට ඉදිරි අනාගතයේ ගායනයට ඉමහත් පිටුවහල වේවි .හරිම ලස්සනයි දෝනි ඔයාගේ ඒ ගායනය ඔයාට සුභ පැතුම්
හරිම වාසනාවන්ත තාත්තෙක්. ඔයා ගොඩක් පිං කරල තියෙනව මේ වගේ දක්ෂ දුවක් ලබන්න. ඔයා ඒ මොහොත ගොඩක් වින්දා. කංචිටත් සුඛ පතනව.
ආදරනිය දියනිය ඔබට දලදාසමිදු පිහිටයි ජයස්‍රිමහබොසමිදු රකවර්නයි සියලුම පතුම් ඉටුවෙන ලස්සන අනාගතයක් උදා වෙවා
පැස්කුවල් මහත්තයා නියම මහත්මයෙක්. තවකෙක් අගය කරන්න කැමති නැති මිනිස්සු ඉන්න රටක ඔබ පැස්කුවල් මහත්මයා හරිම ආදර්ශමත්. කුහක සමාජයෙන් මිදෙමු ජයවේවා සිස්ටම් චේන්ජ් එකට
රංගන මහත්මයා , වටිනා අර්ථවත් ගීත රැසක් අප අතර තියෙනවා. ඒවා මතු කරන්න දක්ෂ දරුවන් ඉදිරියට ගේන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි.!!! ස්තූතිය හැම දෙනාටම !!! අඩ නිරුවත් ඇඳුමින් වේදිකාව සරසන්න උත්සාහ නොකරත්වා!!! මේ විනාශ වෙමින් යන තාරුණ්‍යය යලි පින් ගැන්වීම මාධ්‍යවේදීන් සතුය.
බටලීයකින් ඵන තරම් ම. මිහිරියි .දිගු ගමනක් යන්න පුලුවන්. ලස්සනයි සුබ අනාගතයක්
අනේ කාංචනා නංගී ඔයා ගේ සින්දුව ගායනා කරපු විදිහ හරිම ලස්සනයි...ඔයාට හැමදාම ඔය විදිහට ම ගී ගැයීමට සුභ පතනවා ඵ් වාගේ ම ඔයා ගේ දෙමාපියන් දෙදෙනා සමග සහෝදරිත් සමග සතුටින් ඉන්න ලැබේවා.
මට ඔයාගෙ කදුලු දකින කොට මට ත් ඇඩුනා ..බුදු සරණයි තිස් තුන් කෝටියක් දේව ආරක්ෂා ව ලැබේවා..දීර්ඝ ආයුෂ පතන මා නිල්මිණි......
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දීර්ගායු වෙිවා ඔබ වැනි ප්‍රවීණයන් මෙි රටට ලැබීම අපි ගොඩක් අඩමිබර වෙනවා
කාංචනා ගායන දක්ෂතා සහජයෙන්ම රැගෙන අා දරුවෙක්.ඉදිරි අනාගතය බැබළේවා.
ඇත්තටම suba pathum දැකලා mage aswalatakadulu ආවා දුව දෙදෙනා tame suba pathami ජයවේවා
මම අාසම ගායකයෙක් කීර්ති පැස්කුවල් මහත්මයා..සැමටම තිසරණ සරණයි !!!
පට්ටම ලස්සනයි voice එක ජය වේවා සුදු දුව පරිස්සමෙන් jesus phitai
🙏🙏❤💜ඇත්තටම හරිම සතුටුයි කිර්ති මහත්මයාගේ ආශිර්වාද ය මම හරිම ආසයි කාංචනා දුවගෙ ගීත අහන්න තව තවත් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
නිහතමානී ප්‍රවීණ කලාකරුවෙක්ගෙන් නව පරපුරේ නිහතමානී කලාකාරියක්ට ලැබුණු තෑග්ගක්...👍👍👍👍👍🌹🌹🌹🌹🌹
කාංචනා අනුරාධි ඔබගේ නිහතමානී කමට නෙතට කදුළක් ආවා............සංගීත ක්ෂේත්‍රෙය් හදවතේ තාරකාව වේවි මතු දිනයේ...........සුභ පැතුම්.......!!!
එදත් අදත් ගායනයෙන් අප සිත් සතුටු කල කීර්ති මහතානෙනි.
ප්‍රිවීන ගායන ශිල්පීයානෙනි,
නිරහංකාර නිහතමානී .ඔබගේ ඒ දියණිය ගැනත් හරි ම සතුටක් අපිට ඇති වන්නේ..
ඔබතුමාටත්, අදර දියණියටත් ,
පවුලේ සැමටත් තෙරුවන් සරණ පත්න්නෙමු. 🎉🎉🎉❤
ඔබ තුමා හැම දාමත් නිහතමානී චරිත වත් කෙනක් ඔබ තුමාට දීර්ගායු පතමි 🙏
❤❤❤❤❤ඇස් වලට කදුළු ආව කිර්ති කියන්නේ මගේ ආසම චරිතයක්.. ❤❤❤❤
හරියටම එය... ලැබෙන්න ඔන සියලුම දේ අඩුවක් නැතිවම ලැබිලා තියෙනවා......ජය පතනවා කංචනා ඔයාට ඒ ගිතයට දුන්න හැඟිම දැනුනා ....එක මාරයි.....කියන්න දෙයක් නැ......සුපර්.......තවත් ලස්සන නිර්මායක් කරන්න ශක්තිය ලැබෙන්න ඔන ....සුබ පතනවා...
කාන්චනා..දුව..ඉතාම .ලස්සනට .ගායනා..කලා.මමත්..අාසම.සින්දුවක්කිර්ති..මහතාටත්..ෙගාඩක්..ස්තුතියි..දරැවන්..දිරිමත්..කරනවට..ඉදිරි යටම..යන්න ..සුබපතනවා..දු.ෙවි
අපූරු ගායන හැකියාවක් සුබ පතනවා කාංචනා අනුරාධ් ඔයාට
ඒකටනම් මගෙ අස්වලට කඳුළු අවා මහත්තයෝ ඒ නිහතමානීකමට මා හිසනමා ආචාරකරනවා🙏🙏🙏🙏🙏🙏
❤😢 අද මායම් මායම් 🎶 ගීතය හරහා ඇය රටට වගෙම 🌎 ලෝකයට සේවයක් ආයෝජනයක් කරලා තියේ...😊❤
ගොඩක් ලස්සනයි දුවේ ඔයාට ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏 💯💯💯💯💯💯💯💯 💞💞💞💞💞💞💞 ❤❤❤❤❤❤ 💋💋💋💋💋💋🌸🌸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🌹🌹🌹🌿🌿🌿🌿🎋🎋🎋🎋🎋🎋🌿🌿🌿🌿🌿💐💐💐💐💐💐
දෙවන පෑ තිස් නර නිරිඳු දවස මෙ රටට බුදුදහම ලැබීමත් සමඟ එය අනුගමනයෙන් ලක්වැසියන් ගුණනුවණින් වීර්යෙන් පරාර්ථකාමිත්වයෙන් වැඩුනාහ. ඒ කෙසේ ද යත්:- විශ්මිත ලෝහමහාප්‍රාසාදී වෙහෙර විහාර, ලෝකපුදුමය වෙන සීගිරිය,තිස්දහක් පමණ වැව් විශ්මිත ජලාශ වාරීමාර්ග,කෙත්වතු නිර්මාණ ද වෙදහෙදකම්,අධ්‍යාපනය,ලෝහකර්මාන්තාදීය බිහිවූහ.එකල ඔවුන්ගේ උගත් මානසිකත්වය ඉහළ මට්ටමක පැවැතුනු බව පුරාවිද්‍යාඥයන් කියති. ලොව කිසිම රටකට දෙවෙනි නොවන දෂ්කම් දැක්වූහ. අද දක්නට ලැබෙන නෂ්ඨාවශේෂ තුලින් එකල ලක් බිම සුරපුරයක් සේ බැබුළුනු බව සක් සුදක් සේ ප්‍රකටය. රං රිදිී මුතු මැණික් ආදී ධන ධාන්‍යයෙන් සපිරිණු රටක් බව මහා වංශාදී ඉපැරැණි ග්‍රන්වලින් ප්‍රකට වෙයි. මේ ශ්‍රී විභුතියෙන් ආඪ්‍යවූ රට බොහෝ අවස්ථාවල පර ආක්‍රමණවලට යට වීය. එයින් යම් පසුබෑම් ඇති වුවත් ජාතික වීරයෝ නැවත නැවත රට ගොඩ නැගුහ. ඉංග්‍රීසි ආක්‍රමණයට යට වූ කාලය තුල ගුණනුවණ හීනයෝ ලාභප්‍රයෝජන තකා සාම්‍යක් දුෂ්ටික දර්ශනය අත්හැර මිත්‍යාදුෂ්ටික ආගම් ඒ සංස්කෘති වැළැඳ ගත්හ. විදේශිකරටවල ගතයුතු යහපත් දේ තිබුණත් ඒවා පසෙලා ඔවුන් ගේ නොමණා දේ අනුගමනය කරන ඔවුන් කරන කියන සැම දේම හරි යැයි සලකන මෝඩ පර වහල් මානසිකත්වය ඇති සිංහලයන් සිටියහ. අනාචාරි වූ ප්‍රේමය මූලික කර ගත් ඉංදීය චිත්‍රපටි ගීත නාට්‍ය ආදර්ශයට ගෙන රටෙ පැවැති සාරධර්ම දැහැමි සංස්කෘතිය වනසාලමින් කලා නිර්මාණ කරන කලාකරුවෝ යයි ද, ඒවා ප්‍රචලිත කරන මාධ්‍යකරුවෝ යයි පිරිසක් බිහිවූහ. අනුවණ ලක්වැසියෝ ඒ කාමුක කලා නිර්මාණවලට වසඟ වී මෙන් ඔවුන් ගුණනුවණින් විර්යෙන් පිරිහී කම්මැළි ජාතියක් වූහ. කාමුත්තක බවට පත්වූහ. එනිසා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වූහ. ඉන් පසු මිනිමැරීම් හොරකම් මංකොල්ල කෑම් ඇතිවූහ. මෙසේ කාමුක කලාකරයෝ හා කාමුක මාධ්‍යකාරයෝ කරන කලා නිර්මාණ රටෙ පිරිහීමට මේ ආකාරයෙන් බල පෑ බව දතයුතුය. මෙසේ දූෂිත කල සමාජයෙන් බිහි වූ පිරිසක් තමයි දේශපාලක යෝ යයි දතයුතුය. එයින් බිහි වූ ඇතැමෙක් ගුණනුවණින් හීන වූයේ හොරකම බොරුව නාස්තිය අක්‍රමිකතා කරමින් වගකීම් පැහැර ඇරීම කලහ. බලයට කෑදරවූහ. රජය ප්‍රමුඛතාවය දියයුතු වෙන රටට සුදුසු ආදායම් මාර්ග බිහිකිරීම,අපනයන නිශ්පාදන ආර්ථිකය බිහිකිරීම වුවත් එය පසෙකලා රටෙ ආදායමට වඩා වියදම් කරමින් ලෝකයට ණය වී සම්පත් විකුණා කෝටිප්‍රකෝටි ගණන් මුදල් වියදම් කර ගමක් ගමක් ගානේ ක්‍රිඩා පිටි හැදුහ. සමාජයට පව් දෙන නෙළුම් කුළුනු කලා අසපු කලාගම්මානාදී කලායතන මාධ්‍යායතන ප්‍රචලිත කලහ.
දේශපාලකයන්ගේ ඉහත සඳහන් කල දුබලතාවලට එකල කලයුතු ව තිබුනු විරොධතා, අරගල අද කරති. මේ අනුව ඇතැම් දේශපාලකයෝ,මාධ්‍යකරුවෝ,,කලාකාරයෝ රාජ්‍යසේවකයෝ සාමාන්‍ය මිනිස්සු රට පිරීමට වගකියයුතු නොවෙයි ද?. එබැවින් ජනතාව පාලකයන් සුදුස්සන් බවට පත්කිරීමෙන් නොනැවති සියලු පුරවැසියෝ සුදුස්සො වියයුතුය. ගහමරා ගැනීම් නොකර පැමිණි දුක් ඉවසා සමඟි වී රට ගොඩනගන්නට රටතුල ගුණනුවැණැති වැඩ කරන ජනතාවක් බිහිකලයුතුය. එයට බාධකයක් වෙන කාමුක කලා හා මාධ්‍ය නිර්මාණ බැහැර කලයුතුය. දරුවන් වැඩිහිටියන් ඒ ඒ නිර්මාණ වෙත ඇදබැඳ තබා ගෙන ඔවුන් කම්මැළියන් කරන මෝඩයන් කරන උමතු කරන කලා හා මාධ්‍ය ක්‍රිකට් සංදර්ශනාදී හිස්පුහු දේවල් දුරු නොකරන තාක්කල් ගුණනුවැණැති ප්‍රතිබල දක්ෂ අනාගත පරපුරක් බිහි නොවෙනු ඇත. එබැවින් යථාර්තය දැන සිහිබුද්ධියෙන් වැඩ කරත්වා!....
කීර්ති පැස්කුවෙල් මහත්මයා පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවීනයෙක් නිහතමානී ප්‍රවීනයෙක් ♥️♥️❤❤🙏🙏🙏
දියනේ හරියට භාවනාවක් වගේ හරිම ලස්සනට කියනවා මම පස් පාරක් අහුව ඒත් ඇති වෙන්නේ නැහැ. හොඳ අනාගතයක් තියෙනවා ඔබට.
ඇස්වලට කඳුලුත් ආව. කීර්ති සර් හරි නිහතමානී. කාංචනා අක්කත් එහෙමයි. එයාගෙ තාත්තට කොච්චර ආඩම්බර හිතෙන්න ඇත්ද ඒ මොහොතෙ. ❤️
ඔබ තුමා වගෙ අය ඉන්න ඔීන හැමෝම නැහැ දක්ස ලමයිට තැන දෙන අගය කරන නිහත මානි මිනිසුන් බොහොම අගෙයි ,මෙි වගෙ ලමයි තමයි ඉන්න ඔීන ඇත්තටම හොද හැකියාවක් තියෙන ලමයෙක් ඇස්වගට කදඅලු එනවා හරිම සතුටුයි
හරි ම ආඩම්බරයි .හරි ම සංවෙදියි .
සුභ අනාගතයක් .ඒහඬට මං හරි ම
කැමැතියි .
ඇග හිරිවැටෙන හඩක් ගොඩාක් ලස්සනයි .❤️❤️❤️❤️❤️
කීර්ති පැස්කුවෙල් මහත්මයා හැමදාමත් නිහතමානී චරිතයක් 💐💐💐
ක්‍රිර්ති පැෂ්කුවල් මහතා හරිම නිහතමානි දරැවන්ට බොහොම අාදරය කරැනාව දෙන වැදගත් කලාරැවෙක්.. හොද දෙයක් දුටු තැන එ කෙනාව නිහතමානිව අගය කරන හොදම කලාරැවෙක්...
කාන්චනා පට්ට ගායිකාව.. ඒ වගේම කියන්න ඕනෙ බෑන්ඩ් එක Dinesh Godawaththage මගෙ මිත්‍රයා ඔහුගේ කීබෝඩ් වාදනයත්.. කැලුම් සහ අනිත් සංගීත කණ්ඩායමේ සාමාජිකයනුත් ඉතාමත් රහට play කරා ජයවේවා 💪
දක්ශයෙක් Dinesh අයිය කියන්නෙ....
මේ කට හඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .භාවනාවක් වගේ හදවතටම දැනෙනවා ඒ හඬ. ආදරෙයි අක්කේ ඔයාට හැමදාමත්. ඔයාගෙ ඉදිරි ගමන අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා❤❤❤❤❤❤💖✌️
හරිම සතුටුයි මාරම ලස්සනයි නංගියෝ .ඔයා ගොඩාක් දක්ෂ ගායිකාවක්.ජය වේවා❤❤
ඇත්තටම නිහතමානී මහත්මයෙකු තමයි එතුමා .nawakayekuta කොයිතරම් වටිනවාද එවැනි ඇගයීමක් ...
කීර්ති පැස්කුවල් මහතා තම යුතුකම සහ වගකීම ඉෂ්ඨ සිද්ධ කීරීම අගේකල යුතුමයී. ආදර්ශමත් පියවරක්.
ස්තුතියි.
ගොඩාක් අගයකලයුතු දියනිය හරිම නිහතමානීව කතා විලාශය දුව කුට තියෙගති ලස්සන හැදියාව පලමුව දෙමාපියන් අමිමා කෙනෙක් බෙහෙවින් ම දුව ට ගෝඩාක් ආදරයෙන් ඉදලා ලංවිම තුලින් කවමදාවත් එය දරැවන් නොමග යන්නෙ නැහැ එය මා ලැබු පුිති පලයක් එවන් දියනිය හරිම සතුටුයි අගය කල යුතුයි ඉදිරියට යන්න සත්‍ය ධෛර්යමත් ආනාගතයක් වෙිවා දුව ඔබට තෙරැන් සරණයි
කීර්ති පැස්කුවල් මහතාත් කාංචනා අනුරාධිත් මම ආසම ගායකයෙකු හා ගායිකාවක්!
කාංචනා නංගී ඔයා හරිම දක්ශ ගායිකාවක්,ඒ වගේම බොහොම නිහතමානී දරුවෙක්...ඇත්තටම කීර්ති සර් කිව්වා වගේ ඔයා රටට ආයෝජනයක්❤️සුභ පතනවා ඉදිරියටම යන්න කියලා ඔයාට
කිර්ති සර් කියන්නෙ මාරමනිහතතමානි චරිතයක් ගොඩක් ආදරෙයි නිරෝගි සමිපත වගේම දිර්ඝායුෂ පතනව හදවතින්ම
පැස්කුවල් මහතාණෙනි ඔබගේ අනතිමානි ගුණය අති විශිෂ්ටයි
කාංචනා දුවේ , ඔයාගේ හීත මං හරිම ආශාවෙන් අහනවා බලනවා. අදත් ඔයා හරිම ලස්සනට ගායනා කළා . තවම ඔයා පොඩි දුවෙක්. ලෝකය බබළවන ගායිකාවක් වෙනව ඔයා කවද හරි. තෙරුවන් සරණයි පුතේ ඔයාටත් ඔයාව මේ ලෝකයට බිහි කළ මව්පියන්ටත් ! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නාමලීට කතා කරමින් අප දෑස්😂තුටු කදුළු ගල්වන්නටස්මත්වූ ඔබට මාගේ හර්දයාන්ගම ආශිර්වාදය ජේසුපිහිටයි ඉමිහිරි අනාගතයකට ❤🎉😂😂❤❤❤❤❤❤❤❤
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ පුතේ. තෙරුවන් සරණයි!!!! ❤️❤️❤️❤️❤️💝💝💝💝
අැසට කඳුලු අාවා💟💟💟💟💟💟💟🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏ගීත ලොවේ ප්‍රවීණ පැස්කුවල් නැමති මහරාජාණන්ගේ අැගයීමට
අැත්තට ම අැගයිය යුතු දේ
අැගයීමට ලක් කිරීම,
අපේ මේ සිරි ලංකාව තුළ නොවන දෙයක් එතන එදා ෙවලා...
හරිම සතුටුයි..සත්‍ය පවතින බව දැනුන නිසා🙏🙏🙏🙏🙏
කීපාරක් ඇහුවද මතක නෑ.ඒතරම් ලස්සනයි.❤️