Lakai Sikai - Pem Polim | ලකයි සිකයි - පෙම් පෝලිම් | The Comedy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Lakai Sikai - Pem Polim | ලකයි සිකයි - පෙම් පෝලිම්
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    Art - Kanishka Athukorala
    Accountant - Shiraz Merza
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Binushi Sashikala | Kasun Chanuka
    Camera & Lighting Equipment - Epic 84
    Ranil Priyankara
    Post Production
    Editing - Madawa Kamalasiri
    CG, Colour Grading & Artwork - Pathum Sandaruwan
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Chamila Prasad Karunarathna
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    #LakaiSikai #SrilankanComedy #comedyvideo

ความคิดเห็น • 1.9K

  • @LakaiSikai
    @LakaiSikai  2 ปีที่แล้ว +1612

    කපුටු කාක් කාක් කාක් 🤭

    • @vihangavimukthi
      @vihangavimukthi 2 ปีที่แล้ว +50

      බැසිල් බැසිල් බැසිල් බැසිල්

    • @amalisusanthika5405
      @amalisusanthika5405 2 ปีที่แล้ว +34

      ආ.....බැසිල් බැසිල් බැසිල් බැසිල්.....😄

    • @bossyt9544
      @bossyt9544 2 ปีที่แล้ว +36

      Putin Putin Putin 😐

    • @charithpriyan
      @charithpriyan 2 ปีที่แล้ว +22

      බැසිල් බැසිල් බැසිල්

    • @sajanchamika7210
      @sajanchamika7210 2 ปีที่แล้ว +17

      බැසිල් බැසිල් බැසිල් බැසිල් ...

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps 2 ปีที่แล้ว +583

    අම්මෝ යකූ සින්දුව .. විෂ්වය පුරා විහිදී ගියා .. ජය වේවා ලකා සිකා 👍

    • @sr_tuns
      @sr_tuns 2 ปีที่แล้ว +11

      හලෝ බොසා ඉක්මනටම රිවිව් එකක් ඕනේ🥰

    • @nethmina687
      @nethmina687 2 ปีที่แล้ว +7

      Hai aluth movie akak ona

    • @sisiraattanayaka3786
      @sisiraattanayaka3786 2 ปีที่แล้ว +5

      Hi

    • @learntech7000
      @learntech7000 2 ปีที่แล้ว +5

      අම්මෝ මෙන්න මේ යකා....🙏🙏🙏

    • @respectsong9286
      @respectsong9286 2 ปีที่แล้ว +5

      ❤️

  • @animalfrnd
    @animalfrnd 2 ปีที่แล้ว +75

    සිකාට රාජ්‍ජ්‍ය සම්මාන හොදම නලුවටයි
    ලකාට හොදම රචනය අධ්‍යක්ෂටයි. ලැබෙන්නම ඕන. 👍👍😀

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +103

    වෙව්ලන කටහඬයි ඔලුව අතගාන එකයි මරු අප්පා 🤣🤣

    • @user-ir1qr3rg6o
      @user-ir1qr3rg6o 3 หลายเดือนก่อน

      Ov ban..ekenma ..❤❤❤❤❤

  • @supunchanaka6130
    @supunchanaka6130 2 ปีที่แล้ว +375

    අවසානෙ තමයි හොදම කතාව කිවුවෙ. මිනිස්සුත් නොදැන තමන් යන පෝලිමවත් නොදැන කනත්තටම යනව මිය යන අපේ රටේ. අපේ මිනිස්සු. දැන්වත් තෙරුම් නොගෙන එලියට බැස්සෙ නැත්නම් අපි හැමෝටම වෙන්නෙ කනත්තෙ පෝලිමේ ඉන්න තමයි.

  • @tharinduavishka9891
    @tharinduavishka9891 2 ปีที่แล้ว +161

    සිකා හැහ් හැහ් හැයී කියලා ඔලුව අතගාන සීන් එක මරු කියන උන් කෝ 😍😍😍😍

  • @Niroshan826
    @Niroshan826 2 ปีที่แล้ว +88

    මඊයෙ ඊයේ ගාල්ලෙදි සිකා අයිය හම්බුනා❤️සතුටට කතා කරන්න වචන ආවෙත් නෑ.පට්ටම නිහතමානී චරිතයක්... සුපිරි❤ජයවේවා

  • @factbakers6073
    @factbakers6073 2 ปีที่แล้ว +51

    ලකා කියන්නේ පට්ටම creative ඩයල් එකක්.. ස්ක්‍රිප්ට් නං ආයේ 100% 😃😃😃

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +370

    ලකා සිකා තමා හොදටම කරන්නේ , ස්ක්‍රිප්ට් සුපිරි , ඇක්ටින් සුපිරි .

    • @lakshithakumara5374
      @lakshithakumara5374 2 ปีที่แล้ว +9

      ඇඩ් තමයි චොර

    • @yasas17
      @yasas17 2 ปีที่แล้ว +2

      Oya blnne lakai sikai wthrd ithin

  • @akilaperera1209
    @akilaperera1209 2 ปีที่แล้ว +118

    මම මේ කල්පනා කලේ පරන සිකා අයින් උන එක හොදට ගියා නෙහ්❤️❤️

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 2 ปีที่แล้ว +23

      නෑ බං ඒක ලකාගේ හැකියාව,සිකා ඒ කාලේ ලකා එක්ක ඉද්දි සුපිරි රගපෑවා,නමුත් සිකාමයි කියලා රගපානවා සාර්ථක නෑ,එතන හැකියාව ලකාගේ,පබයෙක්ගෙන් හරි වැඩේ ගන්න දක්ශයි

    • @KavishkaSBandara
      @KavishkaSBandara 2 ปีที่แล้ว +2

      @@prabhathdharshana4012 aththa bn

    • @kavindhudhushantha160
      @kavindhudhushantha160 2 ปีที่แล้ว +5

      මු හොඳයි නේද උට වඩා

    • @chamaradilshan2260
      @chamaradilshan2260 2 ปีที่แล้ว +6

      @@kavindhudhushantha160 කවරු කවරුත් කාට වඩා හොද නෑ මාත්තයො..මොකද අපිට වඩා ඔය දෙන්නම මාර ටැලන්ටඩ් මොකද මනුස්සයෙක්ගෙ මුනට හිනාවක් ගෙන්න ලෙසියෙන් මනුස්සයෙක්ට බැ

    • @madusanju2052
      @madusanju2052 2 ปีที่แล้ว +6

      ඔහොම අපහාස කරන්න එපා මොකද පරණ සිකා චරිත වලට සදරනයක් කරා ඒ සිකාටත් මිනිස්සු ආදරේ කරා ඔහොම මිනිසුන්ට අපහාස කරන්න එපා මොකද උබත් එක දවසක් හරි පරණ සිකා නිසා හිනා වෙලා ඇති

  • @DhinaTharu
    @DhinaTharu 5 หลายเดือนก่อน +1

    බල බලා ඉද්දී රිප් ලයික් එනවා ඒතරමට මරු ආ ❤❤😂😂😂😂😂😊😅🎉

  • @animalfrnd
    @animalfrnd 2 ปีที่แล้ว +23

    සිකා නියමයි 👍
    ලකාගෙ script එක ටොපෙ ටොප් 👍
    ලකාගෙ නෝනත් 👍😀
    අර ගෑනි පෝලිමෙ ඉදලා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිය එක ඇත්ත කතාවක්
    එහෙම වුනා පහුගිය මාසෙ 😃

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +246

    මැරෙන්න හිනාවෙන්න නම් ලකයි සිකයි තමයි 😂😂😂♥️♥️♥️♥️

    • @asentertainment6849
      @asentertainment6849 2 ปีที่แล้ว +3

      Hii sub karl sup ekk demu nee 💞

    • @neonmusic1053
      @neonmusic1053 2 ปีที่แล้ว +1

      මොනාටද බන් හිනා උනේ උබ🥲

  • @ruchithcontent390
    @ruchithcontent390 2 ปีที่แล้ว +116

    සුපිරි අයෙ හිනා උනා බඩ පැලෙන්න අර ඔටෝම කියවෙන එක මරු 😂😂😂

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +5

    සිකාගෙ රගපෑම නම් සුපිරි
    ලකාගෙ script නෙ මෙ 👍😂😂😂😂

  • @dineshwanninayaka3562
    @dineshwanninayaka3562 2 ปีที่แล้ว +32

    කාලෝචිත තිර රචනයක් සමගින්, අති විශිෂ්ට රංගනය 👍👍👍
    "ලකයි සිකයි " වගේම " විනි ප්‍රඩක්ෂන් " කණ්ඩායමත් මතක් කල යුතුයි.
    සුන්දර දිවයිනක් චෝර පවුලක් විසින් කා දමා, සියලු සාරයන් උරා බී හපයක් කල එයට එරෙහිව නැගි සිටින සියලු නිර්පාක්ෂික ජනතාව සමග තවමත් නින්දේ පසුවන සමහරුන්ගේ හිත් තුලට සිවුම්ව දෙනු ලබන මේම පණිවිඩ වීඩියෝ නිර්මාණ සියල්ලම අනාගත සුන්දර සිහින ශ්‍රීලංකා දීපේ බැබලුන දාක ශාක්ෂි වනු නොවනුමානය............
    ප: ලි
    තමන් ඉන්නා පෝලිම නොදැන ටිකෙන් ටික අවසන කනත්තට යැම සිදුවෙමින් පවති.......

  • @ayeshamadu3150
    @ayeshamadu3150 2 ปีที่แล้ว +165

    අම්මෝ ඒකනම් පට්ට ඈ බලන වෙලාවේ ඉදලා හිනා යනවා. ජය වේවා. ලකයි , සිකයි.

    • @niro9544
      @niro9544 2 ปีที่แล้ว +1

      Hii

  • @srimadhu435
    @srimadhu435 2 ปีที่แล้ว +60

    හැයියෝ කියන කෑල්ල මරු අප්පා...!♥️♥️♥️♥️ ඉස්සරහටම යමූ....!!!

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 2 ปีที่แล้ว +28

    අම්මෝ මේක මරු 😍

    • @sandun259
      @sandun259 2 ปีที่แล้ว

      Smokio - Mudukkuwen Eliyata ( Unreleased Version ) 👉 th-cam.com/video/GtfZOkaPO9M/w-d-xo.html

  • @ayuboceylontours7256
    @ayuboceylontours7256 2 ปีที่แล้ว +61

    කොච්චර කිව්වත් හොද කියල ඉවර කරන්න බෑ....තෙරුවන් සරණයි ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏

  • @venuraprasanga1716
    @venuraprasanga1716 2 ปีที่แล้ว +23

    "දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා...'" අම්මෝ.. මරු ඒයි...🤣🤣🤣

  • @thilansanjeewa9384
    @thilansanjeewa9384 2 ปีที่แล้ว +75

    ඒක පට්ට ලකා අයියා .. කපුටු කාක් කාක් කාක්. බැසිල් බැසිල් බැසිල් බැසිල්....😂😂😂🤣🤣🤣👍👍👍❤️

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 ปีที่แล้ว +207

    අම්මෝ...අද තමයි හොදටම හිනා වුනේ..🤣😋😍
    Script සුපිරි,acting සුපිරි,හරිම තාත්විකයි..❤️😍

    • @Movietrailer-lz6bk
      @Movietrailer-lz6bk ปีที่แล้ว +2

      සිරාවටම බං😂😂😂😂😂🙂

  • @hewagechampika2571
    @hewagechampika2571 2 ปีที่แล้ว +40

    නිවන් සුව ලැබේවා පෙට්ටියේ ගියපු කෙනාට..🙂🙂

  • @ThusithaThusitha-hj6bd
    @ThusithaThusitha-hj6bd 2 ปีที่แล้ว +11

    යකෝ විඩියෝ එකක් එනකන් බලන් හිටපු උන් මේ කොනට විඩියෝ එක නම් සුපිරි බන් ❤❤

    • @keshankulathunga2143
      @keshankulathunga2143 2 ปีที่แล้ว

      උබ දාල විනාඩි 3න් බැලුවද විනාඩි 11 වීඩියෝ එක හොදයි කියන්න 😂

    • @dasunbro2024
      @dasunbro2024 2 ปีที่แล้ว

      කෝ කොනක් නෑනෙ

    • @ThusithaThusitha-hj6bd
      @ThusithaThusitha-hj6bd 2 ปีที่แล้ว

      Keshan kaluthunga මචෝ මුන් දැම්මොත් විඩියෝ එකක් සුපිරියක්ම තමය..

    • @ThusithaThusitha-hj6bd
      @ThusithaThusitha-hj6bd 2 ปีที่แล้ว

      @@dasunbro2024 කොනක් හදගෙන වරෙන් මචො 😂

  • @pandagemonahari6914
    @pandagemonahari6914 2 ปีที่แล้ว +10

    සුපිරියට දෙනව ඇඩෙනව ආ.....
    මන් නම් බලන්මයි ඉන්නේ ලකයි සිකයි වීඩියෝ එකක් එනකල්ම..... පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට ....💘

    • @fr_ANJA
      @fr_ANJA 2 ปีที่แล้ว

      මට සප් එකක් ♥️

  • @manolivera4813
    @manolivera4813 2 ปีที่แล้ว +20

    හම්මෝ ලකයි, වයිෆයි දෙන්නා... සුපිරි ඉතින්.... 😂😂😂❤✌️✌️

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +101

    පේම් පෝලිම ආදරෙයි පැලෙන්න හොඳේ ❤️

  • @thereality1576
    @thereality1576 2 ปีที่แล้ว +13

    අපේ උකුවෙල සර් Gammac තමා !😎💥

  • @nk3479
    @nk3479 2 ปีที่แล้ว +10

    විනාඩි 11.17 උනාට ඉවර වෙන කොට වි නාඩි දෙක තුනක් වගේ දැනුනේ සුපිරියක් තමයි .👍👍👍

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +12

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @sumudutaranga9556
      @sumudutaranga9556 7 หลายเดือนก่อน +1

      Ova thuma hitapu kale hodata Kala bila hitiya pora tikath dunna welavata ❤

  • @pasidumasahan91
    @pasidumasahan91 2 ปีที่แล้ว +146

    😂😂😂 කතාකරල වැඩක් නෑ අතල් එකත් සුපරි ආදර්ෂෙත් සුපරි පට්ට ලකයි සිකයි ජය වේවා !!! අරගලයටත් ජය වේවා!!!

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว +38

    අලුත් සිකා පට්ට .උෘ දැක්කත් හිනායනවා. මරු කොල්ලා

  • @imransahna4637
    @imransahna4637 2 ปีที่แล้ว +37

    මේක විහිලුවක් කියා හිනාවුණාට . ඕක තමයි ලංකාවේ සැබෑම තත්වේ . අපේ මිනිස්සු තේරුම් ගන්නෝනේ ලකයි සිකයි ඔය රඟපෑමෙන් උනත් කියන්න මොනාද කියලා .😕😕😫😫

  • @ishaniwanigasekara2939
    @ishaniwanigasekara2939 2 ปีที่แล้ว +36

    සිකාගේ අයියො කෑල්ල තමා සුපිරි 🤣🤣🤣🤣 සුපර් හැමදාම වගේ

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +27

    පෝළිමක ඉන්න ආසාවෙන් බලාන හිටියමයි........ ලකයි සිකයි තමා හොදටම කරන්නෙ ......බැසිල් බැසිල් අයියෝ..........

  • @THENUEditZ2005
    @THENUEditZ2005 2 ปีที่แล้ว +10

    අපේ සර් මුලින්ම,අදත් video එක මරු 👍🤗♥️

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 2 ปีที่แล้ว +35

    සිකාගේ voice.එක තමා මරැ.🌹🌷❤️😘😍

  • @madhusankadharmasena745
    @madhusankadharmasena745 2 ปีที่แล้ว +10

    පිලිවෙලයි ඈ 👌👌 අම්මෝ මූනවල් දෙක දැක්කත් හිනා යනවා

  • @sdchanu4298
    @sdchanu4298 2 ปีที่แล้ว +153

    Trendin උනෙ නැත්තන් වැඩකුත් නෑ. පට්ට ❤

  • @dangapusthakaya1264
    @dangapusthakaya1264 2 ปีที่แล้ว +8

    එල සුපිරි ...බැසිලට ගිය කල නේහ්...
    කපුටාස් හිට් ද ප්ලේන්...👍😁😁👍😉

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +8

    අම්මො නියමයි හොදෙ පට්ට ඉතින් සොයුරානනෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +8

    වෙනදා වගේම තමා ලකයි සිකයි අයියේ 🌝❤️ කියන්න දෙයක් නැ සුපිරි

  • @ravindurajitha2397
    @ravindurajitha2397 2 ปีที่แล้ว +12

    වෙනදා වගේ එනකම්ම තමා හිටියේ ❣️🔥🔥❣️

  • @oxmuramusic3913
    @oxmuramusic3913 2 ปีที่แล้ว +58

    සිකාගේ අයියෝ කෑල්ලනම් පට්ටයි ❤️👌

  • @pasinduinduwara5101
    @pasinduinduwara5101 2 ปีที่แล้ว +30

    වීඩියෝ ඔක්කොම සතියෙන් බැලුවා... සිකා හිනාවත් එක්කම දාන හයියෝ කෑල්ලට තමා පට්ටම ආස... 🤪❤️❤️

  • @travelwithdamith6067
    @travelwithdamith6067 2 ปีที่แล้ว +10

    අම්මෝ එක ❤❤❤ අපිව සතුට කරන උබලාට ගොඩක් ස්තුතියි ජය වේවා තෙරුවන් සරණයි

  • @imankagimhan8496
    @imankagimhan8496 2 ปีที่แล้ว +17

    8:58 හම්මේ ඉතින් වයිෆ් නෝවෑ ලකාගේ.🤣🤣

    • @ishara1279
      @ishara1279 2 ปีที่แล้ว +1

      ලකාගේ ඇත්තම වයිෆ් ද මේ ඉන්නේ

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 7 หลายเดือนก่อน +1

      @@ishara1279 ඔව් ❤️

  • @rilwanhilmi1599
    @rilwanhilmi1599 2 ปีที่แล้ว +1

    deparak balauwa.මුදලාලි dena තට්ටුව තමයි මරු.

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 ปีที่แล้ว +2

    මරු බලුකපුටු දානේ........😂😂😂

  • @inspirewithamie7192
    @inspirewithamie7192 2 ปีที่แล้ว +83

    සිකාගෙ කොන්ඩෙ හැදිල්ල තමයි😂😂
    දැං පුරුද්දට මටත් හැදෙනවා කියාම්කො😂💔
    හැයි.....😂
    ජයවේවා ❤️

  • @pradeepkumara5243
    @pradeepkumara5243 2 ปีที่แล้ว +30

    ඇඩෙන්ම දීලා මේ පාරත් සුපිරියක් තමයි.😂😂😂😂

  • @nisansalanayomi2466
    @nisansalanayomi2466 2 ปีที่แล้ว +5

    හයියෝ.... කියලා කොන්ඩෙ අතගාන එක වෙනම ආතල් එකක්.❤️❤️ඔක්කෝටම වඩා ඒකට තමයි හිනා යන්නේ😂😂😂

  • @rohanahanduwala5175
    @rohanahanduwala5175 2 ปีที่แล้ว +5

    සිකාගෙ ශෝක මූඩ් වොයිස් එක තමයි පට්ට.😍

  • @srilankastudent117
    @srilankastudent117 2 ปีที่แล้ว +8

    හම්මට ලකයි සිකයි එක අස්සේ උකුවෙල සර්ත් ඉන්නවා 😍 ගැම්මක් තමා

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +8

    කාලෝචිත කොමඩි නම් ඉතින් ලකයි සිකයි තමා..අයේ දීලා ලොවෙත් නැති වෙන්න....ජය ජය....

  • @gamingumay.t8859
    @gamingumay.t8859 2 ปีที่แล้ว +5

    අදරේයි ලකයි සිකයි ඉදිරි වැඩටිකා හොදින් කරන් යන්නා අදරෙයි❤❤❤❤

  • @samantharukmal5659
    @samantharukmal5659 2 ปีที่แล้ว +6

    අරගලය කාපු මීහරක් රනිල ගැනත් එකක් ඉක්මනින් ඔන අයියේ.. ජයවේවා . Superb vedio ....

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +25

    අඩේ සිරාම ඇත්තක් ඈ සුපිරි චරිත සෙට් වෙනව තෙල් පෝලිමේ රෑ එලි වෙනවා දැන්නෙනෑ ඒක වෙනම ආතල්.එකක් ✌️🤪

  • @jeyabro9553
    @jeyabro9553 2 ปีที่แล้ว +10

    අම්මොහ් ඒක සුපිරි.පරණ සිකා හිටියා නම් මෙලෝ රහක් නැති වෙයි මු මරුනි.. 👍🔥🔥🔥❤

    • @slgamer2188
      @slgamer2188 2 ปีที่แล้ว +1

      කවුද බන් පරන සිකා

    • @jeyabro9553
      @jeyabro9553 2 ปีที่แล้ว

      @@slgamer2188 අපේ තොප්පා 🤣🤣

  • @dimuthusaman1857
    @dimuthusaman1857 2 ปีที่แล้ว +1

    හැයීයී.....🤣🤣ඒක මරු👌👌

  • @chutimenika4871
    @chutimenika4871 2 ปีที่แล้ว

    Viswaya pura vihidi giya maha balu weda rale.... 😂😂🤣😂 aiiiiiiiyooo🤭🤭🙈 ❤️❤️👍👍👍

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 ปีที่แล้ว +15

    සි කාගෙ akshen එක මාරු.. 😊🤟💞👍Hea Hea aiii... 😊😊😊

  • @ramaproduction373
    @ramaproduction373 2 ปีที่แล้ว +12

    කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල් හොදටම කර අනේ එක හරිහ ලස්සනයි සුපිරි ජවෙිවා👍👍👍

  • @nejaroshani202
    @nejaroshani202 2 ปีที่แล้ว +16

    Wifeගේ acting superb 👍🏽👍🏽👍🏽

  • @ajithprasad2571
    @ajithprasad2571 2 ปีที่แล้ว +10

    පට්ට ....සුපිරි ම තමා...👏🙏❤️🇰🇷

  • @pansilurathnayaka3878
    @pansilurathnayaka3878 2 ปีที่แล้ว +18

    මුන්ගේ ඇක්ටින් නම් කොර🙌🔥

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 2 ปีที่แล้ว +3

    නොටිෆිය දැකපු ගමන් ආවේ අම්මෝ ඒක පට්ට 😂😂

  • @SagaSriOfficial
    @SagaSriOfficial 2 ปีที่แล้ว +5

    NO 1 TRENDING 🖤 පැය 24 යන්න කලින්
    GOOD LUCK අයියලා දෙන්නයි සෙට් එකටම

  • @sahaniyaihshan8543
    @sahaniyaihshan8543 2 ปีที่แล้ว +1

    ලකා අයියගෙ ස්ක්‍රිප්ට් තමයි ස්ක්‍රිප්ට්... ඒකනේ අපි කියන්නේ

  • @avishkarangana1752
    @avishkarangana1752 2 ปีที่แล้ว +10

    අම්මෝ කපුටු කාක් සීන් එක🤣🤣👍

  • @sadeepaharshana2990
    @sadeepaharshana2990 2 ปีที่แล้ว +10

    සුපිරි👌 trending ඕනෙ මේකත්

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +1

    ලංකාවේ විශාලතම..............💗💞🤣😘😃🤩🙄

  • @lilchrishSL
    @lilchrishSL 2 ปีที่แล้ว +11

    ලකයි සිකයි වැඩක් කරොත් ගින්දර තමයි ඉතින් 🔥🤟❤️
    #Trending #1 🔥

    • @gamingsakura7488
      @gamingsakura7488 2 ปีที่แล้ว

      flktj

    • @gamingsakura7488
      @gamingsakura7488 2 ปีที่แล้ว

      😵😵😵😵😵😵😵😵😵😵😵😵😤😡😡😡😡

  • @sherinnirasha7949
    @sherinnirasha7949 2 ปีที่แล้ว +7

    අම්මෝ..ඇති වෙන්න හිනා උනා....🤣🤣🤣🤣🤣🤣සුපිරී😀😀😀😀

  • @jayanthapv7246
    @jayanthapv7246 2 ปีที่แล้ว +12

    නියමයි ඇත්තටම නියම චරිත තෙරුවන් සරනයි ඔයාල සියලු දෙනාටම

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว +2

    හතර සැරයක් බැලුවා ... අය්යෝ😂😂😂😂😂😂😂😂

  • @dushmanthakarunathilaka897
    @dushmanthakarunathilaka897 2 ปีที่แล้ว +2

    Ammooooo ........ Lali sikai.... Patta ❤️❤️❤️❤️❤️❤️

  • @sanjayabandara1350
    @sanjayabandara1350 2 ปีที่แล้ว +36

    ආදරෙයි දෙන්නටම ❤️ ලකා,සිකා
    Good luck

  • @rumeshperera1261
    @rumeshperera1261 2 ปีที่แล้ว +25

    මුන් විතරයි ,ඇත්තටම හිනා යන්න වීඩියෝ 1ක් දාන්නේ.. ❤

  • @chamodakalanka2629
    @chamodakalanka2629 2 ปีที่แล้ว +1

    කපුටු කාක් කාක් කාක් 🤭🤣🤣🤣🤣🤣🤣

  • @nipunpramuditha389
    @nipunpramuditha389 2 ปีที่แล้ว +15

    කියන්න වචන නෑ අයියේ. සුපිරිතමයක් 🔥🔥🔥❤❤❤

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran7668 2 ปีที่แล้ว +8

    ආන්ඩුවේ මේ තියෙන චෞර පාදඩ ක්‍රමය මිමිස්සුන්ට ඒත්තු ගන්වන්න විශේශයෙන් බ්‍යියෝ කියන පරයන්ට පේන්න කරන්න පුලුවන් හැම දේම කරන්න

  • @asithachanuka3276
    @asithachanuka3276 2 ปีที่แล้ว +15

    සිකා කට ඇරියත් හිනා යනවා 😂

  • @dopedhil9431
    @dopedhil9431 2 ปีที่แล้ว +1

    මුදලාලි ගැස් අවද අම්මු එක 😂😂😂

  • @ieshaniperera2964
    @ieshaniperera2964 2 ปีที่แล้ว +7

    අම්මෝ ඒක 😂😍❤️ජයවේවා ලකා සිකා ❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +16

    ඒ උනාට ඒකිට වටින්නේ නෑනේ ගෑස් ටැංකියත් අරගෙන යන්න😅😅😅

  • @riyalchathuva1504
    @riyalchathuva1504 2 ปีที่แล้ว +68

    වෙනදා වගේම අදත් සුපිරියක් තමාහ් 🥳🥳

  • @KumariKumari-rc5sq
    @KumariKumari-rc5sq 2 ปีที่แล้ว

    Kaputu kak kak kak supiri supir supiri thama patta sathuten baluwa theruwan saranai dennatama mama dubai sita ❤❤❤❤

  • @krishanaluthgama4610
    @krishanaluthgama4610 2 ปีที่แล้ว

    එක මරු විශ්වය පුරා විහිදි ගියා සිරා සිද්දි හොදේ පට්ටයි

  • @chamathmalisha5474
    @chamathmalisha5474 2 ปีที่แล้ว +8

    Notification එක දාපු ගමන් ආපු කස්ටිය මේ කොනට 👇👍

  • @chanakadhilshan7275
    @chanakadhilshan7275 2 ปีที่แล้ว +12

    බලන්න දෙයක් නෑ ඉතින් ලකයි සිකයි නම් ආතල...ආතල් නම් ලකයි සිකයි💜️

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 2 ปีที่แล้ว +8

    හිනස්සලා මරන්නද යන්නේ ❤️❤️❤️

  • @achee4673
    @achee4673 2 ปีที่แล้ว +1

    අම්මෝ කොහෙන් එන අදහස්ද මංද... හිනාවෙලාම පන ගියා... ලංකාවේ ඉන්න සුපිරිම ඩබල

    • @fr_ANJA
      @fr_ANJA 2 ปีที่แล้ว

      මට සප් එකක් ♥️

  • @novayt586
    @novayt586 2 ปีที่แล้ว +17

    සිකාගෙ පට්ටම වෙව්ලන කට හඬ තමයි 😹

  • @chamikarageeth4438
    @chamikarageeth4438 2 ปีที่แล้ว +10

    ඒක නිකං ඔටො එන්නේ , හරියට නිකම් program කරලා වගේ 😂😂😂😂

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 ปีที่แล้ว

    Ammo yako hina wela.merenwa niyama wedak lakai sikatai adare aya me konata .🤩🤩🤩🤩

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +22

    සුපිරී ඈහ්හ් ......හින්ට් කෝටියයී.....අඩේ කට්ටිය වහ බොයිද මන්දා ....👌👌🙆🙆🙈🙈😇😇😂😂😂😂😂

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 ปีที่แล้ว +18

    සුපිරියක් 😍

  • @asentertainment6849
    @asentertainment6849 2 ปีที่แล้ว +35

    අයෙත් අලුත් වැඩක් වගේ.ලකයි සිකයා ආදරෙයි නියම වැඩක් 💞💞🤟🤟🤟🇱🇰🇱🇰🇱🇰