ඔබේ වකුගඩු රෝගී වී ඇති බව පෙන්වන ලක්ෂණ 10 ක් | Kidney warning signs ⚠️❓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 117

  • @shiranigeethika4739
    @shiranigeethika4739 12 วันที่ผ่านมา +18

    කියන්න වචන නෑ.ඉතාම සුපිරි පැහැදිලි කිරීමක්. මාරම වටින වැඩසටහනක් ඔබතුමා පටන් අරන් තියෙන්නේ. සියලුම වකුගඩු රෝගීන් සුවපත් වේවා🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +4

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @bosscell7608
    @bosscell7608 11 วันที่ผ่านมา +8

    බොහොම ස්තුයි දීර්ගායුෂ ලැබෙිවා තුරුනුවන් සරනයි ඔබතුමාට ❤❤❤❤❤❤

  • @methruwanovitaarachchi38
    @methruwanovitaarachchi38 5 วันที่ผ่านมา +1

    Very important clear explanation. Thank you❤🙏

  • @ashokakumari1477
    @ashokakumari1477 6 วันที่ผ่านมา +1

    Great explanation Thankyou ❤

  • @AnuruddhaAnu-h8f
    @AnuruddhaAnu-h8f 5 วันที่ผ่านมา +1

    Thank you 👍🙏

  • @AshenTM_007
    @AshenTM_007 11 วันที่ผ่านมา +2

    ගොඩක් පින් ඔබතුමාට ❤❤❤

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 11 วันที่ผ่านมา +3

    බොහොම ස්තුති ඩොක්ට.

  • @WasanthiGallage-x4y
    @WasanthiGallage-x4y 8 วันที่ผ่านมา +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් අපේ ජීවිතේට වටිනා දේ කියලා දෙනවට ගොඩක් ස්තුතියි හැමදාම අපි ඉන්නවා

    • @NurseHesh
      @NurseHesh  8 วันที่ผ่านมา +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @janakamalinda5754
    @janakamalinda5754 วันที่ผ่านมา

    ගෙඩක් වටිනවා...හෙදයි ජය⁣වෙිවා.❤️❤️❤️

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      👍❤️

    • @janakamalinda5754
      @janakamalinda5754 วันที่ผ่านมา

      @NurseHesh මම අදුරනවද

  • @lakminisilva9200
    @lakminisilva9200 6 วันที่ผ่านมา +1

    Great explain 👍❤️

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 9 วันที่ผ่านมา +2

    ගොඩක්ම ස්තූතියි ඔබතුමන්ට 🙏🙏🙏🥰

    • @NurseHesh
      @NurseHesh  8 วันที่ผ่านมา +1

      🙏🏿❤️

  • @sayonanilminifernando5601
    @sayonanilminifernando5601 4 วันที่ผ่านมา

    Thank you doctor

  • @RohanaAlagiyage
    @RohanaAlagiyage 9 วันที่ผ่านมา +2

    Thank you Doctor !

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 6 วันที่ผ่านมา +1

    Thanks 🙏 very much doctor very important lecturer.(.oba tumata trunuvange aashirwadeyama labeva.)❤

    • @NurseHesh
      @NurseHesh  6 วันที่ผ่านมา +1

      🙏🏿❤️

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 12 วันที่ผ่านมา +2

    ස්තුතියි ❤ තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +1

      🙏🏿❤️

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva 8 วันที่ผ่านมา +1

    Mevani watina wadasatahan thawa,thawath kireemata obata aausa boho wewa!!!!!!!❤

  • @dcmusicworld5562
    @dcmusicworld5562 12 วันที่ผ่านมา +6

    Doctor සීතල පරිසරයක ඉදල ඇග උණුසුම් වෙන යම් ක්‍රියාවක් කරන අවස්තාවලදී ශරීරය කැසීමට ලක්වෙන්නේ ඇයි,පොඩියට පලුත් එනව ඇලජි එකක් වෙද්දි වගේ.හැබැයි විනාඩි කිහිපයකින් ඇග උණුසුම් වූ පසු එය ඉබේම අඩු වෙනව. මට මීට පෙර කිසිම කෑමකට බේතකට ඇලජික් වෙලා නෑ,දැන් මාස කීපයක සිට මේ සිද්ධිය වෙනව,පිළිතුරක් බලාපොරොත්තු වෙමි 🙏

  • @hemarupa558
    @hemarupa558 12 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතියි 👏👏👏👏 🩷🩷🩷💖💖💖💖

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @thilinasandaruwan5453
    @thilinasandaruwan5453 12 วันที่ผ่านมา +1

    ස්තුතියි ❤ තෙරුවන් සරනයි ඔබතුමාට 🙏

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 12 วันที่ผ่านมา +3

    ගොඩාක් වටින වැඩක්.

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +1

      @@prabathsanjaya6997 👍❤️

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva 12 วันที่ผ่านมา +2

    Harima watinaa dewal thamai oba thuma apata kiya denne.❤theruwan saranai!!!!!

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +1

      🙏🏿❤️

  • @SamanThilak
    @SamanThilak 12 วันที่ผ่านมา +1

    Tharuwan sarani Doctor 🙏🙏🙏

  • @jeewankumara8684
    @jeewankumara8684 11 วันที่ผ่านมา

    godaak watena video ekak
    thank you sir ❤

  • @kumarkosmenwattage7609
    @kumarkosmenwattage7609 8 วันที่ผ่านมา

    Thankq❤

    • @NurseHesh
      @NurseHesh  8 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @nisansalasandaruwini3728
    @nisansalasandaruwini3728 12 วันที่ผ่านมา +2

    Thanks

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @piyumigamage881
    @piyumigamage881 11 วันที่ผ่านมา

    Thank you sir 🙏🏻 ☺️ ☺️ ☺️

  • @anjuanju3707
    @anjuanju3707 9 วันที่ผ่านมา +3

    Vedio eka balanna Parakku una.me dawas wala sir Ko kiyala baluwa .sir busy wenna athi.me tharam hoda pahadili kereemak
    Karata godak sthuthi 🙏

    • @NurseHesh
      @NurseHesh  8 วันที่ผ่านมา +1

      Thank you dr 🙏🏿❤️

  • @trianglelivingcare4000
    @trianglelivingcare4000 10 วันที่ผ่านมา

    Great doctor

  • @SanjeewaPremarthna
    @SanjeewaPremarthna 11 วันที่ผ่านมา

    Good luck ❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 12 วันที่ผ่านมา +2

    Thank you Doctor. Apiwa denuwath karata sthuthiy. Oba thumata. Dirgayusha pathamie. Niduk nirogie suwa pathamie. Budusaranai. 🙏🙏🙏🙏🙏🎇✨🎇✨👍👍👍👍👍❤❤❤❤❤💐💐💐💐💐💐☸☸☸🦋

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +1

      බොහොම ස්තූති 🙏🏿❤️ ඔයාත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව

    • @MudithaWeerakkody-nq3ys
      @MudithaWeerakkody-nq3ys 12 วันที่ผ่านมา +1

      👍👍👍❤❤❤🙏🙏🙏☸☸☸

  • @Shanakaathapaththu
    @Shanakaathapaththu 12 วันที่ผ่านมา +1

    Niyamaii sar💖

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      Thank you 🙏🏿❤️

  • @nilushafernando2833
    @nilushafernando2833 4 วันที่ผ่านมา

    🙏

  • @StellaStellaindrani
    @StellaStellaindrani 7 วันที่ผ่านมา

    Marama watina deyak kiyala dunna obta pin b s.

  • @kottapolagesugath
    @kottapolagesugath 12 วันที่ผ่านมา

    Thank you So much sir,BS Dvp

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 12 วันที่ผ่านมา

    Great explanation txs .

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-og4st4tc5d
    @user-og4st4tc5d 12 วันที่ผ่านมา

    Thanks ❤️

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      👍❤️

    • @user-og4st4tc5d
      @user-og4st4tc5d 12 วันที่ผ่านมา

      @NurseHesh ඔබතුමාගේ මෙමෙ සේවාව ඉතා වටිනවා අපිට.❤️ මට දැනගන්න පුලුවන්ද vitamin D3 + k2 softgel ආකරයෙන් එනවද. අපී මොන වරිගය ගත්තත් අහී අවශෝශනයේ වෙනසක් තිබෙනවද.? කියලා ස්තූතී.❤️

  • @dhammika7884
    @dhammika7884 12 วันที่ผ่านมา

    Godk watina vedio ekk ❤

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      Thanks 🙏🏿❤️

  • @Sanjaya-wx4fj
    @Sanjaya-wx4fj 12 วันที่ผ่านมา +3

    හැම දාම හොදට තියාගන්න බෙහෙත් මොනවද සිනි තියන අයට ,❤

  • @chamaradhanuska2438
    @chamaradhanuska2438 7 วันที่ผ่านมา

    Rathriyedi kamata sudusu ahara gena video ekk krnwada

  • @PushpaWickramanayake
    @PushpaWickramanayake 8 วันที่ผ่านมา

    Sir. Niyapothu Kedenne Mona vitamin Eka adu Unothda.

  • @justtry3905
    @justtry3905 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 11 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබතුමාට... ඩොක්ටර් මට දැනගන්න පුළුවන් ද .. මම දැන් අව්රුදු ගානක් තීස්සේ එක එක පාන වර්ග බොන්න පුරුදුවලා ඉන්න කෙනෙක් . ( දේශිය පාන වර්ග ඖෂදිය ඒවා ) දිනපත 1 වර්ගයක්‌ පානය කරන්නවා දැනගන්න කැමති මේ මගින් ඒ වගේ අබාද සිද්ද වෙනවද කියලා

  • @Ras-hy8mq
    @Ras-hy8mq 11 วันที่ผ่านมา +1

    Mata lagadi idan ayeth gastritis haduna.e ekkama wge oluwa karakena gathiyak enawa.beheth gaththa.pressure bluwa.ewage kisi awulak tibbe na. Gastritis hinda wennathi kiyala doctor kiwwe.karakenw wgene oluwa.wtenna tharam kalanthe ena gathiyak na.eth oluwa kelin thiyan inna ba. Mage age 22 girl knk.hethuwak hithaganna bane.dwalta kwdwth ninda ynne na mt wendata.dnnm meka hinda nidgaddi sanipai.oluwa ussan inna amarui

  • @jagathfernando6433
    @jagathfernando6433 10 วันที่ผ่านมา +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.👍🏼

  • @asankahannadige82
    @asankahannadige82 12 วันที่ผ่านมา

    ඔබගේ ට්‍රයිසෙප් එක සහ ශෝල්ඩර්ස් වර්ධනය වී ඇති බව මට පෙන්නුම් කරනවා😁❤️

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      😂

  • @godbless959
    @godbless959 12 วันที่ผ่านมา +1

    සර් වීඩියෝ එකක් එනකන් මගබලාගෙන
    හිටියේ .බොහෝම ස්තූතියි සර්.
    ජේසු පිහිටයි. .🌹🌹🌹🌹🌹🌹

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @sarasavi20
    @sarasavi20 12 วันที่ผ่านมา +1

    Renal function test එකේ මොනවද හරියටම බලාගන්න පුලුවන් ? Creatinine level එක සහ Renal function test, eGFR එකට අමතරව තව මොන්වද කරන්න පුලුවන් tests? මොකද creatinine level normal උනත් වකුගඩු ප්‍ර්ශ්න තියන අය ඉන්නවනෙ

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      Ow සම්පූර්ණ පැහැදිලි කිරීමක් ඊළඟ වැඩසටහන කරනව

  • @sajithprasanna714
    @sajithprasanna714 12 วันที่ผ่านมา +1

    Sit muthra kalama a nam muthra kalata passe konda ridenawa a ai

  • @yamunagajanayake797
    @yamunagajanayake797 12 วันที่ผ่านมา +2

    සිරුරේ බර අඩු කර ගැනීමට ගන්නා එන්නත් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?

  • @sandyaRunvinika
    @sandyaRunvinika 11 วันที่ผ่านมา +1

    සර් හිටපු ගමන් මගේ ඇග කසන්න ගන්නව විෂේසයෙන් කකුල් කලව පිට දිහා වගේ කරපන් දානව ටික වෙලවකින් හොද වෙලා වෙන තැනක් එහෙම වෙනව බෙහෙත් ගත්තත් නැතත් ටික දවසකින් හරි යනව එහෙම වෙන්නෙ ඇයි

    • @dcmusicworld5562
      @dcmusicworld5562 10 วันที่ผ่านมา

      මේ ප්‍ර්ශ්නයට පිළිතුරක් ලැබුනොත් මටත් කියන්න 🙏🙏🙏

  • @NadeekaDabare
    @NadeekaDabare 12 วันที่ผ่านมา

    ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 11 วันที่ผ่านมา

    🌸🌸🌸👍👍👍🌸🌸🌸

  • @dinalimadushika6470
    @dinalimadushika6470 7 วันที่ผ่านมา

    මම ඔබතුමා ගේ වීඩියෝ නිතරම බලනවා.වකුගඩුවේ වතුර ගෙඩියක් ඇතිවී තිබීම ( 1.5 Cm පමණ )අනතුරු දායක ද ? මට කාරුණිකව පිලිතුරක් ලබා දෙන මෙන් ඉල්ලමි.🙏🙏

  • @arunamadhushan146
    @arunamadhushan146 12 วันที่ผ่านมา +1

    වකුගඩු දෙක හොද තත්වයෙන් පවත්වාගෙන යන්න මොනවද අපි නිතර ගන්න ඕන ආහාර වර්ග පොඩ්ඩක් ඒගැන තොරතුරක් දෙන්න ...

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +1

      Kiyala denawa

  • @savithawidanage665
    @savithawidanage665 12 วันที่ผ่านมา

    ජෙලටින් හදන්නේ සත්ව ඇටකටු ආශ්‍රයෙන්ද ? ඒවා කොලැජන් සපිරි ආහාරයක් ලෙස ගත හැකිද ? මේ ගැන වීඩියෝවක් දෙන්න.

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      👍

  • @chandralathayapa3057
    @chandralathayapa3057 12 วันที่ผ่านมา

    Urine වල නිතරම පෙන නැගෙන්නේ ඇයිද කියල කියන්න පුළුවන් ද Doctor
    මාරම විදියට සබන් පෙන හා සමානම තියෙනවා පරික්ෂණත් කලා මුකුත් නැහැ කියනවා ඒත් බයෙන් ඉන්නේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි සර්

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      පරීක්ෂණ වලින් මුත්‍රා වල ප්‍රෝටීන් නෑ කියනවනම් බයවෙන්න එපා මුත්‍රා පිට කරන වේගය කෝමඩ් වල තියෙන සබන් කෙමිකල් වලටත් සමහර වෙලාවට පෙන එනව

  • @sj5233
    @sj5233 12 วันที่ผ่านมา

    Creatin test eka negative nm prshnayak nha neda

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      Next program eke me gena kiyanawa

    • @sj5233
      @sj5233 12 วันที่ผ่านมา

      @ bara 62kg wage tyena knk 120g 130g protein gnna eka wakugadu walata ahithakara lesa balapaida dws 3k gym eke work out krnva dws 4K abs and cardio krnva

  • @Manojhemantha
    @Manojhemantha 11 วันที่ผ่านมา

    👍♥️💯

  • @SunethraRajapaksha-kf7bx
    @SunethraRajapaksha-kf7bx 12 วันที่ผ่านมา

    Doctor ප්‍රෝටීන් යන එක සම්පූර්ණයෙන් නතර කරන්න බෙහෙත් නැද්ද

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +1

      සම්පූර්ණ හොඳ කරන්න බෑ නමුත් ගොඩක් දුරට පාලනය කරන්න පුලුවන්

  • @PopSevenpop
    @PopSevenpop 12 วันที่ผ่านมา

    Doctor මට 3පාරක් විතර රාත්‍රිය ට යන්න ඕන මම නිදා ගන්න කලින් කුරුඳු ⁣ත් එකක් බොනව ඒ නිසාද පිලිතුරක් please 👍

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +1

      Wenna puluwan eka nawaththala balanna

  • @DayanandaWa
    @DayanandaWa 12 วันที่ผ่านมา

    මම අනිවාර්යයෙන්ම රාත්‍රියට එක් වතාවක් මුත්තා කරන්න වෙනව මෙක වකුගඩු ආසාදිත තත්වයක්ද.

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      නෑ ඒක සාමාන්‍ය තත්වයක්

  • @shashiranga515
    @shashiranga515 12 วันที่ผ่านมา

    Pena hama dama yanavane aka narakai urine akaka

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      Ow man me gena wenama katha karanawa

  • @agra7142
    @agra7142 12 วันที่ผ่านมา

    ❤💚💚💚💚💚💚💚💚💚💚💕👍

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @RandimaThiwanka
    @RandimaThiwanka 12 วันที่ผ่านมา +1

    වකුගඩු බද්ද කරාට පස්සෙ creatanine වැඩි වෙන්නෙ ai අඩු කරගන්න මොනවාද කන්න ඕනා අපි

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา +2

      කොහොමත් වකුගඩු බද්ධ කරපු රෝගියෙක්ගෙ creatinine normal range එකට වඩා වැඩී මස් කන ප්‍රමාණය අඩු කරන්න දිනපතා වතුර ලීටර් 4පානය කරන්න එලාවලු වැඩිපුර කන්න ලුනු කන ප්‍රමාණය අඩු කරන්න

    • @RandimaThiwanka
      @RandimaThiwanka 12 วันที่ผ่านมา

      @NurseHesh පුළුවන්නම් ඒ පිළිබඳ විඩියෝ එකක් දෙන්න master, ඇගේ ලේ අඩුයි ගොඩක් බද්ද කරපු අයගෙ. අපිට පෝෂණය පිළිබඳ දැනුවත් කිරීමක් නැහැ

  • @sanjusun3074
    @sanjusun3074 9 วันที่ผ่านมา

    ඩොක්ටර් මගේ මුද්‍රා සමග ගොඩක් පැන පිට වෙනවා ඒකෙන් තියෙන පරීක්ෂණය මට නමකින් කියන්නකෝ

  • @sanjusun3074
    @sanjusun3074 9 วันที่ผ่านมา

    ඩොක්ට මගේ මුත්‍රා සමග ගොඩාක් පෙනපිට වෙනවා ඒකට මොකක්ද තියෙන පරීක්ෂණය

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 11 วันที่ผ่านมา

    Thank you🌷

  • @aireneferrera1937
    @aireneferrera1937 11 วันที่ผ่านมา

    Thank you

  • @Sanjaya-wx4fj
    @Sanjaya-wx4fj 12 วันที่ผ่านมา +5

    හැම දාම හොදට තියාගන්න බෙහෙත් මොනවද සිනි තියන අයට ,❤

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      කියල දෙනව

  • @Peaceful-o9w
    @Peaceful-o9w 12 วันที่ผ่านมา

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @hilareenfernando7952
    @hilareenfernando7952 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 12 วันที่ผ่านมา

    ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️