පොල් ටොෆී පදම හරියටම| ප්‍රදාන අමුද්‍රව්‍ය දෙකෙන් කටේ දියවෙන| Srilankan Coconut Tofee|Days With Kauzi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • පොල් ටොෆී පදම හරියටම| ප්‍රදාන අමුද්‍රව්‍ය දෙකෙන් කටේ දියවෙන| Srilankan Coconut Tofee|Days With Kauzi
    Hi everyone
    Welcome to my channel.
    Today I come with a cooking vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️
    හායි ලමායී
    කොහොමද...
    අද හදන්නෙ පොල් ටොෆී
    ඕන දේවල්
    පොල්
    සීනි
    වැනිලා
    එනසාල්
    බටර්
    සීනි පොලුයි මං එක සමාන කෝප්ප වලින් ගත්තේ.. මේ පොල් ටොෆී එක ගොඩාක් පැනි රස නැහැ.පැය බාගයක්වත් යන්නෙ නැති මේ ලේසිම ලේසි රෙසිපි එක ඔයාලත් හදලා බලන්න.. වැරදෙනවනම් හුගක්ම අඩුයි....හැබැයි වැරදුනත් ආපහු හදාගන්න හැටිත් මං කියල තියෙනවා ඒ හිංදා බය නැතුව හදන්න හැරිද..
    එහෙන්ම් හදල රස බලලා මට comment එකක් දන්න.. මේ වගේ ඉක්මනින් හදාගන්න පුලුවන් රෙසිපි බලන්න මාව subscribe කරල bell icon එකක් ඔබල තියාගන්න හොදේ..🥰
    ආයෙත් එනකල් පරිස්සමින් ඉන්න...
    Here’s my social media 🌸
    Instagram - / dayswithkauzi
    Facebook - www.facebook.c...
    TikTok - www.tiktok.com/@dayswithkauzi
    Special Credits
    TH-cam Audio Library - bit.ly/3wMtYLp
    Related tags
    #uploadvideofromMobile #youtube #ytstudio #googledocs #vlog #vlogger #trending #dailyvlog
    Thank you for watching. ❤️
    Please Subacribe💙Like💙 Comments💙 and Share💙
    Love you all❤️

ความคิดเห็น •