Mula sita avasthawan kiyala dunnanam hondata pehadili wenawa neda? Pelayak hadaa ganna shaaka kotas laba geneeme sita, pela kireema, nadaththuwa dakwa piliwelin kiyala dunnanam watinawa.
an incomplete video. Both of you guys neglected discussion of how to get plants from seeds or source of plant. Mr. Bandara keens on making money only. His real desire is not to help others. He tries to promotes his plant nursery via your TH-cam channel.
අනේ හොඳයි.. මේ දේවල් පෙන්නලා මිනිසුන් දිරිමත් කිරීම ඉතාම වැදගත්.. 👍
පැල ලබා ගන්න විදියත් අහලා අපව දැනුවත් කරන්න.. 🙏
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් . මිදි පලදාව ගොඩක් ලස්සනයි. ගොඩක් සතුටුයි විඩියෝ එක බලලා. මමත් subscribe කරා. ජයවේවා.
ගොඩක් ස්තුතියි
මෙමිදිවලරස හැදෙන පලාත් මෙ වගෙ දෙවලුත් අහන්න චකඉතා වැදගත්
රස්නේ තියන පැතිවල මිට වඩා සාර්ථකයි..රසයි....
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි. රැඳී සිටින්න මගේ නාලිකාවත් එක්ක..channel එකත් සබ්ක්‍රයිබ් කරන්න වැදගත් හැම දෙයක්ම ගෙනෙන්නම්..ප්‍රශ්න තිබ්බොත් මේකට යොමු කරන්න.
@@daysofsaliya5042
අපි අනුරාධපුර . මේ පැත්තෙ රස්නය නිසා රස වැඩියි කියලද කියන්නේ .
@@PalithaDissanayake-s1s ඔව්
ඕන පළාතක හදන්න පුලුවන්
වැඩි වැඩියෙන් ලැබේවා..!අපිට රිලවුන් ගෙන් කිසිම දෙයක් බේරගන්න විදියක් නැහැ..ඒත් වගාව අතහැර දාන්නේ නැහැ..පොඩි වට කරගන්නවා..ඔබට ගොඩක් ස්තුතියි...
අදහස් දැක්වුවට ගොඩක් ස්තූතියි මහත්මයා..
හොදම විඩියෝ එකක්..
ගොඩක් ස්තුතියි ..චැනල් එකත් සබ්ක්‍රයිබ් කරන්න..
කුරියර් කරන පැලයක් කීයද
හොදටම හොද වැඩක්..ජයවේවා!❤
හොද වීඩියෝවක්..සුබ අනාගතයක්
ගොඩක් ස්තූතියි ..ඔබගේ අදහස් දැක්වීම මට ඉකා වැදගත්..රැදිසිටින්න.සබ්ක්‍රයිබ් කරන්න ඔබට අවශ්‍ය දේවල් නිතරම ගේන්න බලාපොරොත්තු වෙනවා..
@@daysofsaliya5042 පුලුවන්නම් මසං නෙවෙයි ඇපල් මසං ගැන video එකක් කරන්න
😂😂😂😂😂😂
මිදි පැලය අඩි 7ක් පමන උසයි.උස ගිය පැලය රිකිලි තුනක් ආවා.දැන් එ රිකිලි තුනම මැරිලා.ඉන් එහාට පැලය වර්ධනය වෙන්නෙ නැහැ .දල්ල කපන්න බයයි.කුවේට් වල තියෙන්නෙ ගෙ ඇතුලෙ.
හිරු එළිය ලැබෙනවද..මේ විඩියෝව හොදින් බලන්න ඒ කියන විදිහට කප්පාදු කරන්න..මෝරපු ස්ථානයේ සිට පුරුක් තුනක් තියලා කපන්න..බයයිනම් රිකිලි 3 නෙන් එකක් තියලා අනෙක් දෙකක කපන්න..
Midi wagawa gana balapu honda vedio .eka.hondatama pahadili una..thanks..mamath slab eke pochchikayaka palayak wawala whiyenawa..rasayanika pohora monawath pawichchi kale na.habai mal tikak awa gedith awa.chuti gedi.4k 5 k wage awe.oba miyana widiyata kappaduwakale na.pohora yeduweth na..eka nisa wennathi .gedi godak naththe. Neda..sampurnayenma kabanikawa wawanna Baroda .. matath palayak ganna ona..midi gedi ambul rasa.. ai
ඔබටග් අදස් දැක්වීම පිළිබඳ ගොඩක් සතුටුයි..අදහස කියවා ගොඩක් සතුටු උනා..රැදිසිටින්න..අවශ්‍ය ඕනම අවස්තවක උපසේ දෙන්නම්..
මමත් හදනව
Pasa sakas karana විදිය phora වර්ග කියන්න
Kohomada pelayak milade ganna puluwan
වීඩියෝ එකේ තියෙන දුරකථන අංකයට කතා කරන්න කුරිය කරලා එවයි..නැත්නම් ඇවිත් මිලදී ගන්නත් පුළුවන්..අදාස් දැක්වූ ඔබතුමාට ගොඩක් ස්තුතියි
අපේ පැත්තෙනේ❤
කොහෙද ..
@@daysofsaliya5042 maspanne
A good piece of work.
Keep it up...
ගොඩක් ස්තූතියි ..අදහස් දැක්ව්වට..රැදිසිටින්න ..සබ්ක්‍රයිබ් කරන්න ..
Eta hoda vedio akak obata godak sthuthi
ගොඩක් ස්තූතියි අදස් දැක්වීම පිළිබදව
Gedi haduna podi midi walak ganna puluwanda abilipitiye api inne
Puluwan
ඇමතුමක් ගන්න..විඩියො එකේ කතා කරන බණ්ඩාර මහත්තයාට..
Keeyada ?
දුරකථන අංකයට ඇමතුමක් දිලා අහන්න..1000 සිට තියනවා
Auruddakata.keparak.aswanna.ganna.puluwanda
එක වැලකින් දෙපරක්....වැල් කිහිපයක් හදාගන අවශ්‍ය පරිදි මාරුවෙන් මාරුවට කප්පාදු කරගන්න..එතකුට හැමදාම මිදි කෑවකි..අලුත් සොයා ගැනීමක්..මේ මිදි එක
Compost hadala .. wisa pora daana eka nathuwa wawanna puluwan neda ?
ගොම පොහොර දන්න.
පැලේ හදන විදීය හා මාධ්‍ය ගැන අහන්නේ නැ නේ.😊
විඩියොවේ තියනවා...
විස්තරයක් අවශ්‍ය වුනොත් ඇමතුමක් ගන්න..පැල ගන්න අයට එයා හදන විදිහ කොලේක පින්ට් එකක් එවනවා..මමත් විඩියොවේ අවසානෙට කියලා තියනවා..හොදින් සවන්දෙන්න..පොහොර ටික දාන්න..නිවැරදිව
Good lak vijesiri aiya
ගොඩක් ස්තූතියි ..🇱🇰🇱🇰🇱🇰
අපේ වැල හොදට හැදුනා. එලදාව නෑ. උපදෙසක් දෙන්න පුලුවන්ද ඔබතුමාට.
මොරපු ස්තානේ සිට පුරකු තුනක් තියලා වැල කපන්න
කොල හැලෙන කාලෙට කපන්න..කොල කහපට වෙද්දි කපන්න..
විඩියොවේ තියන අංකයට ඇමතුමක් ගන්න
Pohora yodana vidiya kiyanna puluvanda
වීඩියෝවේ අවසානයටත් පොහොර දාන විදිය කියලා තියෙනවා ඒ ටික බලන්න...මැද ටිකෙත් පොහොර දාන විදිය කියලා තියෙනවා.(.යාරමිලා..) අවසාන විනාඩි 34.36 තප්පර බලන්න මැදත් තියනවා යාරමිලා ටගට් 14/14/21
Good ❤🎉🎉🎉
ගොඩක් ස්තූතියි ..අදහස් දැක්වීම පිළිබඳව..එය මට ගොඩක් වටිනවා..චැනල් එකත් සබ්ක්‍රයිබ් කරන්න..
ඇයි ඔබතුමා ප්ලාස්ටික් පෝච්චය පිටිනිම බැරලට දමන්නෙ වතුර නොදා තියල පස් එක්කම පැලය කුටිටිය ිටිම දාත හැකිනෙ පොච්චි දාන එක් වාසයක් තියෙද
ගොඩක් ස්තූතියි ..පොචිය අයින් කරලා දානේ මහත්මයා...ඔබ හරි
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
ගොඩක් ස්තූතියි .චැනල් එකත් subscribe කරන්න .දන්න යාලුවන්ට ත් සේයා කරන්න
කුරිය්‍ර් කරන පැලයක් කීයද
මටත් පැලයක් හදන්න ඕනි...මිදි හිටවලා පසු බැහැල ඉන්නෙ....උදවු කරන්න
දන්න දෙවල් කියලා දෙන්නම්..උත්සය හත හරින්න එපා
පැලයක් ගෙන්න ගන්න කීයක් විතර වෙනවද
ඇමතුමක් ගන්න..
මිදි විකුනනවද? ගාන?
ඒපමහත්තයාගේ නොබිබර් එකට කතා කරන්න
Midi.palayak.keyada
0718034651
1000 සිට ඉහලට
Pala ganna puluwanda.palayak kiyak wenawada
වීඩියොනව් සදහන් දුරකතන අංකය දාන්නම් ඇමතුමක් දෙන්න...එක එක මිලට තියනවා...ගෙඩි තියන ඒවා උනත් ගන්න පුලුවන්..අවශ්‍ය තාවය ආනුව ගන්න..
0718034651
1000 සිට ඇත
මගෙ වැල් උස යන්නෙ නෑනෙ ඇයි ඒ
අනෙ කියන්නකෝ
සරුවට වැඩිලද
අවශ්‍ය පොහොර ෙයාදනවද
Adi bagayak vithara
Kohomada ඒවා දාන්නෙ
සතියකට වරක් දානවා
ගොඩක් සතුටුඉ
අදහස් දැක්වුවාට ගොඩක් ස්තුතියි චැනල් එකත් සබ්ක්‍රයිබ් කරන්න දන්න අයට share කරන්න මහත්මයා.
ඔබතුමා ආත්මාර්ථකාමි යි පැලයක් සිටවන ආකාරය පෙන්වූයේ නැහැ.
වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න අවසාන ටිකේ පැලයක් හිටවන ආකාරය කියල දෙනවා. ෆෝන් එකේ බැටරි බැහැපු නිසා ඒ කොටස ගෙන එන්න බැරි වුණා..තව වීඩියෝ එකෙන් ඒක ගේන්න බලාපොරොත්තු වෙනවා...මීළඟට පැල හදනකොට ඒ වීඩියෝ එක ගෙනෙන්නම්. සැලසුම් කරලා තියෙනවා.දුක් වෙන්න එපා අදහස් දැක්වීම ගැන ගොඩක් සතුටු වෙනවා
වීඩියෝ එක හොඳින් බලන්න අහගෙන ඉන්න එකේ කරන විදිය තියෙනවා..වී අඹරල ඉතුරු වෙන පොත්ත..තමයි දහයියා කියන්නේ.ඒවා බාගෙට පුච්චන්න.. අපතේ ගිය පොල් කොම්බ කොටස් වලට කපාගන්න..එහෙම නැත්නම් කොහොඹත් එකතු කරන්න..මතුපිට පස්..දිරාගිය ගොම..හෝ නංචි කොළ..ආදිය මිශ්‍ර කර මාධ්‍ය සකස් කරගන්න..මුලින් පැලය සාර්ථක වෙනකම්..වීඩියෝ එකේ කියලා තියෙන පොහොර වර්ග ටික භාවිතා කරන්න..ඉන්පසු ඔබට කැමති ආකාරයෙන් පැලේ නඩත්තු කරගෙන යන්න වීඩියෝ එකේ සඳහන් ආකාරයෙන්...වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබාගන්න..ඔයාට ඕනම උපදෙසක් ලබා ගන්න පුළුවන් දුක් වෙන්න එපා අනිවාර්යෙන් උදව් කරනවා සියලු දෙනාට..
Nice video..thanks
@@G-ROSEHairCare අදස් දැක්වුවාට ගොඩක් ස්තූතියි
. Good
ගොඩක් ස්තූතියි
Me Pela thiyenne koheda
අදහස් දැක්වීම පිළිබඳ ගොඩක් ස්තුතියි. දුරකථන අංකයට කතා කරන්න .ලිපිනය මුලින්ම සඳහන් කරලා ඇති වීඩියෝ එක නැවත මුල් කොටස බලන්න.
බදුලු දිස්ත්‍රික්කයේ ඌව පරණගම..කිරවනා ගම..
මෙතන මිලදි ගන්න තිබෙන මිදි වර්ග මොනවද?
මිදිනම් ඊස්ශ්‍රල බු විතරයි..
ඇමතුමක් දෙන්න..ඊශ්‍රායල් බුලු තමයි තියනේ
Mula sita avasthawan kiyala dunnanam hondata pehadili wenawa neda? Pelayak hadaa ganna shaaka kotas laba geneeme sita, pela kireema, nadaththuwa dakwa piliwelin kiyala dunnanam watinawa.
ඔබගේ අදහස් දැක්වීම ඉතා වැදගත්..ඊළඟට එම කොටසත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා..මම මිඳිගන්න වෙලාවේ තමයි මේ වීඩියෝ එක කරේ..මමත් ඒ වෙලාවේ මිදි ගන්නයි ගිහින් හිටියේ..පස්සේ මමත් ගෙනල්ලා මිදි පැළයක් හැදුවා. ඒක සාර්ථක වුණා..නමුත් ඔබ එකේ අවශ්‍යතාවය අනුව ඊළඟට එම වීඩියෝ එකක් ගෙනෙන්නම්..වැල කප්පාදු කරනකොට තමයි කොටස් ලබා ගන්නේ..ඒව තමයි එම මහත්මයා පැල කරන්නේ..ඒකට එම අවස්ථාව වෙනකන් ඉන්න ඕන..එම කොටසකුත් ගෙන එන්නම්..අදහසක් ගෙනාවට ගොඩක් ස්තුතියි..දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න සබ්ක්‍රයිබ් කරන්න දන්න අයට ශෙයා කරන්න..
@@daysofsaliya5042 Sthuthiy. 😊
Super
ගොඩක් ස්තූතියි
චැනල් එකත් සබ්ක්‍රයිබ් කරන්න ..දන්න අයට වීඩියෝ එකත් share කරන්න ගොඩක් ස්තුතියි ඔබතුමාට
දාන පෝර මොනවාද
මුල් අදින අවදියෙදි N පොහොර යොදන්න..වැල හොදින් හැදෙන්න p පොරක් යොදන්න.. මල් සහ ගෙඩි හැදෙන්න k පොහොර යොදන්න..
(යාරමිලා/ටාගට් / ඇල්බට්/ලෙස ත් මිලදි ගන්න පුලුවන්)පොහොර කඩ වලින්..)විඩියොවේ අවසනෙට තියනවා..
Honda wedak apitat kiyala dennna ❤😅
ඇමතුමක් දෙන්න විඩියෝ එකේ තියන නම්බර් එකට
niyamai sirrrrr
මොකද කරනේ දැකෙත් නැ.ගොඩ දවසක්
@@daysofsaliya5042 ඒකනී සර්...ඉන්නව ඉතිම් ගෙදරට වෙලා ❤️🩹👀
Mn welak genawa kola kunu wela wetenawane😥😥
ඒ කලෙට කප්පාදු කරන්න..
වැල මරුනද..
ආය හැදෙනවා..වෙලිලා කොල හැලුනට බය වෙන්න එපා..ඇමතුමක් ගන්න
Wela merune ne... Podi welak genawe.. Eke Podi kellak wage thiyenne dn.. Kola kunuwela wetila
@@rumeshckumarakumara9793
0774041230
Midi hadani kramayak kive nehi ni. From the beginning mokuth neni. Pala vikuna ganai komada kiyala thama kive. Steps kive nehi. Mulatika kiyanna. Palayak hadani komada.
මට ඔබ කියන දේ තේරුම් ගන්න පුළුවන්..මොහු එකපාර ඒ ටික කියන්නේ නෑ..මමත් මිදි ගන්න ගිය පුද්ගලයෙක්..බබාට මිදි ගද්දි තමයි වීඩියෝ එක කළේ..ඔහුත් නරක කෙනෙක් නෙවෙයි..ඔහුට මිදි පැළ විකුණා ගැනීමේ අවශ්‍යතාවයත්.තියෙනවා..ඒ වගේම දැනුම අනිත් අයට බෙදා හරින්නත් අවශ්‍යතාවය තියෙනවා..මම මේ සම්මුඛ සාකච්ඡාව කරන අතරතුර..ඔබලාට අවශ්‍ය සියලු විස්තර ගෙන එනව..ඒ ටික තියෙන්නෙ හැබැයි කතාව තුළ
.කතාවට හොඳින් සවන් දෙන්න..වීඩියෝ එකේ අවසාන විනාඩි කිහිපයක් හොඳින් අහන්න..ඒ ටිකේ හදන විදිහ තියෙනවා..දාන්න ඕන පොහොර වර්ග ටිකක් තියෙනවා..වීඩියෝ එකේ අවසාන මොහොතේ ෆෝන් එකේ බැටරි බැස්සා
.ඒ නිසා ඒ ටික කටින් විස්තර කරලා තියෙනවා..පසුව තමයි අවසාන ටික හඬ කවලා තියෙන්නේ..ඔයාලට අනිවාර්යෙන් පැලේ හදන වීඩියෝ එකක් මම නැවත ගෙන එන්නම්..ඒ ඉල්ලීම ගොඩක් දෙනෙක්ගේ තිබ්බා..හැමෝ ලඟම තියෙන්නේ ඉසබෙලා කියන මිදි වර්ගය...නමුත් මේ කරන මහත්තයා ළග තියෙන ඊශ්‍රායල් බ්ලූ කියන වර්ගය..ඒක ඇත්තටම ටිකක් රස මිදි එකක්..ඊළඟට මල් පෝච්චියේ හදල ඵලදාවක් ගන්න පුළුවන්..ඒ නිසයි වීඩියෝ එක කළේ..ඔබතුමාගේ අදහස් දැක්වීමට නම් මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා..ඔබට දැනට මිදි වර්ගයක් තියෙනවා නම්
.මේ වීඩියෝ එකේ සඳහන් ආකාරයට..තරමක් කරන ලද දහයියා..(ඒ කියන්නේ කුඹුරෙන් වී ලබා ගෙන හාල් කරාට පස්සේ ඉතුරු වෙන පොත්ත)පුච්චලා ගන්න..ඊට අමතරව පොල් කෝම්බ කපන්න..ඒවායේ ජලය රඳවා ගන්නත් පොහොර වශයෙනුත් යොදාගන්න පුළුවන්./නැත්තං කොහු බත් යොදාගන්නත් පුළුවන්
.මතුපිට හලාගන්නා ලද මතුපිට පස්..ගිනිසීරියා කොළ..ආදිය මේ සඳහා මාධ්‍ය වශයෙන් එකතු කරගන්න..දුරකථන අංකයට කතා කරලා ඔබට අවශ්‍ය නම්..එතුමා ළඟ පත්‍රිකාවක් තියෙනවා..එම පත්‍රිකාව මේ වෙනකොටත් ගොඩක් දෙනෙකුට ඉල්ලලා තියෙන අයට තැපැල් කරලා යවලා තියෙනවා.
ඒ සඳහා වූ මුදලක් අය කරලා නෑ..ඒකත් කතා කරලා ඉල්ලගන්න
තවත් මොනවා හරි..ගැටලු තිබ්බොත් කියන්න..මට හැකි අයුරින් ඔබලාට උදව් කරන්නම්..කමෙන්ට් එකක් දැම්මට නැවත වාරයක් ස්තුතියි..
මේකෙ කලින් දාල තියෙන කමෙන්ට් කියවන්න ඒකෙ ගොඩක් විස්තර දාලා තියෙනවා අවශ්‍ය දේවල්
Mama...welimada...danata...rata
.Enna...awama...gannam
අදහස් දැක්වුවාට ගොඩක් ස්තූතියි ..චැනල් එකත් subscribe කරන්න .දන්න අයට යවන්න
maru sir
ගොඩක් ස්තුතියි සහන්
@@daysofsaliya5042 share kara. digatama me widihe ewa krnn sir
හොදයි ඒක වැදගත් අපි පොෆි කාලේ අපේ ගෙදර ගොඩක් මිදිවැල් තිබ්බා ඒවා ගොඩක් කාලයක් ටිබිලාවද වුනා
ගොඩක් ස්තූතියි ..හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න..තව එවන්නම්..
Midi.palayak.keyada.
@@Sanjiwa- 1000/2000සිට ඇත
පැල ගන්නෙ කොහොමද
ගොඩක් ස්තූතියි
ඇමතුමක් දෙන්න විඩියොවේ තියන දුරකථන අංකයට..මම නමබරය දාන්නම්
0718034651
🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි
මගෙ ළග තියෙනවා අවුරුදු පහක් පරණ ගමක් එයින් පලදාව ගන්න බද්ද කරන්න සුදුසු ගමක් කියන්න ලොකු උදව්වක්
ගමක් කියනේ මොකක්ද ...මිදි වැලටද
මා ලග තියෙනව.අවුරු.දු පහක් පරණ ඇපල් ගහක් තවම ගෙඩි.හැදුනෙ නෑ ඇපල් ගෙඩි නැත්තෙ ඇයි
බිජ පැල කරදි වසර 9 යනවා කියලා මම අහලා තියනවා..හරියටම දන්නේ නෑ ..කලින් ගෙඩි හැදුන ගහකින් අත්තක් බට් කළොත් වසර දෙකෙන් ගෙඩි හැදෙනවලු..
දැන් k වැඩි පොහොර යොදන්න..ගහ සරුනම්
Kisima wadagath prasnayak ahanne nahane
ඔබට වැදගත් ප්‍රස්න මොනද..දෙවනි එකේ අහන්නම්
kucikarma deparmantuwen videsa ratakin thaksanaya aragena enna
අපිට පැළයක් ගෙන්වා ගන්නේ කොහොම ද? විස්තර දන්න.
0718034651
මේකට ඇමතුමක් දෙන්න..
Podima pela keeyada.mata tikak wedipura ganna.
ඇමතුමක් දීලා බලන්න..අවශ්‍ය ප්‍රමාණය අනුව වෙනසක් කරලා දෙයි
godak aswenna ganna maduru net dhanna ona
ගොඩක් ස්තූතියි
ගාල්ලට එවන්න බැරිද
දුරකථන ඇමතුමක් ගන්න..විඩීයොවේ තියන අංකයට
ane mamath hafima asai midhi wagawata
ගොඩක් ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට..ගෙදර මිදි වැලක් හදමු.ප්‍රස්න තිබුණොත් අහන්න
👍👍👍😊
ගොඩක් ස්තූතියි
👌👌
ගොඩක් ස්තූතියි
👍👍👍👍👍
ගොඩක් ස්තූතියි
180✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨
ගොඩක් ස්තූතියි
Godak pin oyata
Pela upades gannna kramaya kiyannna !😅
❤
ගොඩක් ස්තූතියි 🇱🇰😘
නියමයි❤❤❤
ගොඩන් ස්තූතියි ..
an incomplete video. Both of you guys neglected discussion of how to get plants from seeds or source of plant. Mr. Bandara keens on making money only. His real desire is not to help others. He tries to promotes his plant nursery via your TH-cam channel.
ඔබතුමා මෙම වීඩියෝව අවසන් වනතුරු හොඳින් නිරීක්ෂණය කරන්න හොඳින් සවන් දෙන්න...ඔබ කිව්වා වගේ එතුමාගේ එවැනි අදහසකුත් තියෙනවා. ඒක මම පිළිගන්නවා..නමුත් මල් පෝච්චියක මෙතරම් මිදි ඵලදාවක් ලැබෙන පරිදි ලබාගන්න ඔහු සමත් වෙලා තියෙනවා.ඒ වගේම අපෙත යනක ඉඩක උනත් මිදි හදන්න පුළුවන් කියන අදහස ඔහු අනිත් අයට ලබා දෙනවා..මිදි වලට දාන්න ඕන පොහොර වර්ග ගැන ඔහු මේ වීඩියෝ එකේ කියනවා.ඒ වගේම ගෙඩි එන්නෙ නැති වැල්වල මිදි ගන්න නම් පුරුක් තුනක් තියලා කප්පාදු කරන්න ඕන කියලා ඔහු කියනවා..බැරල් එක්ක උනත් ඉඩ නැති කෙනෙකුට මිදි හදාගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා..ඒ වගේම ඔහු මිදි පැළයක් වසරක් පුරා නඩත්තු කරලා තමයි අනිත් අයට ලබා දෙන්නේ..ඉතිං අපිට තියෙන්නෙ ගෙඩි හැදෙන වැලක් තමයි මිලදී ගන්නා..ඒ වගේම ඊශ්‍රායල් බ්ලූ කියන වර්ගය හැමතැනම හොයාගන්න නෑ..ඉතින් අහම්බෙන් ඔහුට ලැබුන දේ ඔහු අනිත් අයට අලෙවි කරනවා. ඒකේ වරදක් මම දකින්නේ නෑ.නමුත් ඕනෑම විස්තරයක් දැනගන්න අවශ්‍ය නම් ඔහුගේ දුරකථන අංකයට හෝ මට මැසේජ් එකක් දාන්න මම දන්න විස්තර කියලා දෙන්නම්..ඔබගේ ඔබතුමාගේ අදහස් දැක්වීමට මම ඉතාම සතුටුයි..ඒ වගේම ඔබතුමාගේ අදහස මට ඉතාමත් වටිනවා....දිගටම මගේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න අදහස්..මමත් ඔහුගෙන් මිදී පැලයක් ගෙනල්ල හැදුවා. ඔහු කිව්ව ක්‍රමයටම කරලා බැලුවා ඉතාම සාර්ථකයි. ඒකෙ වීඩියෝ එකකුත් ඉස්සරහට දාන්නම්..මමත් ඔහුගේ ගෙදෙට්ට මිදිගන්න ගිය වෙලාවක තමයි මේ වීඩියෝ එක කරේ..බලන අයට උපරිම සාධාරණයක් කරන්න මා උත්සාහ කරා..මගහැරිලා තිබුණු කරුණු ගැන ත තව වීඩියෝ එකක් ගෙනෙන්නම්..මගේ චැනල් එකෙන් මම කරන්නේ මම එදිනෙදාට කරන දේවල් තමයි මිනිස්සුන්ට වැදගත් කියලා හිතුනොත් දාන්නේ..මගේ දින චර්යාවේ එදිනෙදාට වැදගත් අවස්ථා මම වීඩියෝ වලින් එළියට දානවා..නැවත වරක් අදහස් දැක්වීම පිළිබඳ ඔබතුමාට ගොඩාක් ස්තුතියි ගොඩක් පින්..
මාගේ දුරකථන අංකය දාන්නම් වැඩි විස්තර අවශ්‍ය නම් මට කතා කරන්න..0774041230
අඩුපාඩු හදලා තව වීඩියොවක් දාන්නම් මහත්මයා..
👍
ගොඩක් ස්තූතියි
Ane gon thadiyo ubath niyamai parlimenthuwata palayanchade illapan gon thadiya
30000 Delikesi poliyata dunnama hemadama midi kanna puluwanne gon thadiyo dennek 🦬🦬
ගොඩක් ස්තූතියි 🎺🎷🎷
ප්‍රස්නය පැහැදිලි මදි..ප්‍රස්නය කියලා බනින්න..ඔබට ගොඩක් ස්තූතියි ..
Mekata baninda tharam waraddak thiyanawad?niyama gon thadiya uba.vedio eke haraya ganda danne nethi gonek uba.
Mobile no eka danda puluwan da
විඩියෝ එකේ තියනවා..මම දාන්නම්..මිදි කරන කෙනාගේ එකද ඕන
0718034651
පොහොර වර්ග මොනවද ම්දි වලට යොදන
අවසාන විනාඩි කිහිපය බලන්න මහත්මයා කමින්වලත් දාලා තියනවා විඩියොවේ මුල් ටිකෙතිතියනවා..යාර මිලා ටාගට්
යාරමිලා.ටාගට් /අැල්බට් සොලුෂන්
යාරමිලා /ටාගට්/ඇල්බට් සොලුසන්/විඩියොව හොදින් බලන්න
Athmarthakami kenek kiyala meyage kathawenma therenawa.meyata oone bisnus karaganna vitharyi.
අදහස් දැක්වුවාට ගොඩක් ස්තුතියි.. වීඩියෝ සම්පූර්ණයෙන්ම නරඹන්න..ඔහු අමාරුවෙන් හොයාගන්න සියල්ල අපිට දෙන්නේ නැත..නමුත් ඔහු යම් කරුණු ප්‍රමාණයක් ඔබලාට ලබා දෙනවා..ඒ අතර ඔහු මිදි පැළ විකුණාගන්න එකත් කරනවා. ඒක ඇත්ත..ඔබ හොඳින් වීඩියෝ එක නැරඹුවත් ඔබට අවශ්‍ය කරුණු බොහොමයක් මෙයින් ඉගෙන ගන්න පුළුවන්..වැල කප්පාදු කරන ආකාරය මොහු කියලා දෙනවා..ඊට අමතරව ගෙඩි ගන්න වැල හදාගන්න මුල් අදින්න දාන්න ඕන පොහොර වර්ගය මොහු කියලා දෙනවා..පෝච්චිය හදාගන්නවනම්
. මතුපිට පස් වලට අමතරව..කර දහයිය සහ පොල්කොම්බ කපල දාන්නත..කියලත් ගිනිසීරියා අතු වගේ පොහොර භාවිතා කරන්නත් ඔයාලට උපදෙස් දෙනවා..ඊට අමතරව ගොම පොහොර වුණත් භාවිතා කරන්න පුළුවන්..අපතයන ඉඩෙන් ප්‍රයෝජනයක් අරගෙන ඔයාලටත් දියුණු වෙන්න ඔහු උපදෙස් දෙනවා..ඒ ලබා දෙන දැනුම ගැන සෑහීමකට පත්වෙන්න..සමහරවිට ඔබගේ අදහසට මා එකඟ වෙනවා..අපි තව වීඩියෝ එකෙන් ඉතිරි කරුණු ටික ගේන්න බලාපොරොත්තු වෙමු..කුමන හෝ ගැටලුවක් තිබ්බොත් ඔහුට කතා කරලා දුරකථන ඇමතුමක් ලබාදීලා අවශ්‍ය කරුණු දැනගන්න ඔහු ඒවා කියලා දෙනවා.. පුළුවන් කියලා ඔහු කියනවා ඔයා වීඩියෝ එක හොඳින් බලන්න..නැවත වාරයක් අදහස් දැක්වාට ගොඩක් ස්තුතියි.. සමාවන්න.මමත් youtube එකට අලුත් කෙනෙක් නිසා.යම් හිත් රිදවීමක් හෝ දෙයක් වූවා නම් සමාවන්න..channel එකත් එක්ක රැඳී සිටින්න..අඩුපාඩු හදාගෙන ඉදිරියට එන්නම් ගොඩක් ස්තුතියි
Midi welete Dane pohore monewade ❤
මුල් ඇදිම සදහා ඕනෑම N නයිට්‍රජන් වැඩි පොහොර යොදන්න..(යාරමිලා ටාරගට් /කියලා තියනවා. නැත්තම් යොගට් හැන්දක් වගේ සතියකට සැරයක් ගහ හැදෙන්න p (පොස්පරස් වැඩි පොහොරක් යොදන්න..) මල් හට ගන්න k පොහොර යොදන්න.) කලින් කිව්ව එකේ සියල්ල තියනවා..විඩියොවේ අවස් ටිකේ අති පින්තූර දාලා..
49.විනාඩියේ තප්පර 35 සිට බලන්න පොහොර සඳහා
මුල් ඇදිම සඳහා යුනිපවර් ඇල්බට් සොලුසන්
යාරමිලා ටාගර්ට් 21:7:14 කප්පාදුවේදි /කප්පාදුවේදි යාරමිලා ටාර්ගට්
29 විනාඩි සිට බලන්න
Palayak negombo walata kiyada pennapu palayak genda lesi kiwwa palayak
දුරකථන ඇමතුමක් ගන්න..
0718034651
Teli. No...Eka danawada
0774041230
0718034651
ඔයානේ කතා කරන්නේ.මේ මහත්තයා විස්තර දෙන්න කැමති නෑ වගේ.
ගිනිසිරියා කොල / මතුපිට පස් / කපාගත් පොල් ලෙලී/ තමයි මධ්‍ය /සාමන්‍ය පසේ හැදෙනවා../ කතාව හොදින් බලන්න/ මමත් හදලා බැලුවා / පොහොර එයා කියන වර්ග ටික දාන්න/එක තමයි රහස/අදස් දැක්වීම ගොඩක් වටිනවා..තව වීඩිවයාවක් දාන්නම් /මෙක ටිකක් දිගයි
Mage midi gedi abul ai e
K වැඩි පොහොරක් දාන්න..නිවැරදි කප්පාදුවක් කරන්න
@@daysofsaliya5042 👍 thank
Keyada pelayak
1000සිට ඉහළට ඇත
මිලකියද
වීඩියෝ එකේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න..කමෙන්ට් වලත් දුරකථන අංකය දාලා ඇති..රුපියල් දාහේ සිට පැළ තියෙනවා..අදහස් දැක්වූ ඔබතුමාට ගොඩක් ස්තුතියි..
0718034651
SUPSR
ගොඩක් ස්තූතියි
❤
ගොඩක් ස්තූතියි