Days With Kauzi
Days With Kauzi
  • 72
  • 238 123
කටට රහට🤤 දැල්ලෝ කන්න | මෙහෙම හදලා බලන්න |Sri Lankan Dallo curry|Cuttlefish Curry| Dello
Hi everyone
Welcome to my channel.
Today I come with a vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️
බය නැතුව දැල්ලෝ කන්න මෙහෙම හදලා බලන්න | how to make Sri Lankan Dello curry
අද දැල්ලො.
ඉතිං අද මං දැල්ලෝ හදලා තියෙන්නෙ ඕනම කෙනෙක්ට බය නැතුව කන්න පුලුවන් විදියට ඌෂ්නාදික කෑම කන්න බය අයට අකමැති අයට මෙහෙම කෑවොත් ඕන තරම් කන්න පුලුවන්.. ඉතිං හදලා බලලා මටත් කියන්නකෝ රස කොහොමද කියලා♥️
අවශය ද්‍රවය😋
දැල්ලෝ 500g
මිරිස් කුඩු තේ හැදි 3ක්
තුන පහ තේ හැදි 2ක්
කහ කුඩු තේ හැදි කාලක් පමණ
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
උලුහාල් ඇට 10ක් පමණ
ලුනු රස අනුව
පොඩි ගෙඩියක කපාගත් බී ලූනු
තලා ගත් ඉගුරු සුදුලූනු
කරපිංචා
රම්පෙ
අමුමිරස් හෝ කොච්චි කරල් 4ක් 5ක් පමණ
ගොරකා පෙති 4ක්
උකු පොල් කිරි කෝප්පයක් 200ml පමණ
මුරුංගා කොල මිටක්
Here’s my social media 🌸
Instagram - dayswithkauzi
TikTok - www.tiktok.com/@dayswithkauzi
Face Book - profile.php?id=61563783231655&mibextid=kFxxJD
Special Credits
TH-cam Audio Library - bit.ly/3wMtYLp
Related tags
#uploadvideofromMobile #youtube #ytstudio #googledocs #vlog #vlogger #trending #dailyvlog
Thank you for watching. ❤️
Please Subacribe💙Like💙 Comments💙 and Share💙
Love you all❤️
มุมมอง: 202

วีดีโอ

ගෑවුන තැන කන්න පුලුවන් |ප්‍රතිශක්තිය වඩන ලෙඩ ගොඩකට සුවය දෙන සුදු ලූනු| sudu lunu| Garlic Gravy
มุมมอง 3062 หลายเดือนก่อน
Hi everyone Welcome to my channel. Today I come with a vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️ හායි ලමයිලා.. කොහොමද ඉතිං... අද මගේ රෙසිපි එක සුදු ලූනු වලින්.සුදු ලූනු කියන්නෙ ගුන පිරුනු කෑමක් වගේම හුගක් දෙනෙක් කන්න අකමැති කෑමක්.. ඉතින් ගොඩාක් රෝග වලට සුදු ලූනු කන්න කියනවනෙ..කන්න අකමැති අයට ඔන්න මේ විදියට හදලා දුන්නොත් නම් හැමදාම කයි.මොකද සුදු ලූනු වලින්ම ද හැදුවෙ කියලවත්...
වැඩි වැඩ නැතුව| හිතුනු ගමන් ඉක්මනින් හදාගන්න කුරක්කන් හැලප| පැනි අවශ්‍ය නැ| Kurakkan Helapa Recipe 🤤
มุมมอง 2752 หลายเดือนก่อน
Hi everyone Welcome to my channel. Today I come with a vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️ වැඩි වැඩ නැතුව| හිතුනු ගමන් ඉක්මනින් හදාගන්න කුරක්කන් හැලප| පැනි අවශ්‍ය නැ| Kurakkan Helapa Recipe 🤤 Here’s my social media 🌸 Instagram - dayswithkauzi TikTok - www.tiktok.com/@dayswithkauzi Face Book - days.with.kauzi?mibextid=LQQJ4d Special Credits...
කෘතීම රසකාරක නැතුව කිරි රසට ඉක්මනින් හදාගන්න අයිස් පලම්| Easy ice Cream | in Sinhala
มุมมอง 4242 หลายเดือนก่อน
Hi everyone Welcome to my channel. Today I come with a vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️ කෘතීම රසකාරක නැතුව කිරි රසට ඉක්මනින් හදාගන්න අයිස් පලම්| Easy ice Cream | in Sinhala Here’s my social media 🌸 Instagram - dayswithkauzi TikTok - www.tiktok.com/@dayswithkauzi Face Book - days.with.kauzi?mibextid=LQQJ4d Special Credits TH-cam Audio Li...
කාර්‍යබහුල ඔයාට වැඩකිඩ නැතුව ඉක්මනින් බටු මෝජුවක්😋Batu Moju Recipe in Sinhala|Brinjal Moju Sri Lanka
มุมมอง 3623 หลายเดือนก่อน
කාර්‍යබහුල ඔයාට වැඩකිඩ නැතුව ඉක්මනින් බටු මෝජුවක්😋Batu Moju Recipe in Sinhala|Brinjal Moju Sri Lanka
අඹ මාලුව| බත් හැලියක්ම කෑවා 😳 වෙන මොකුත් ඔන්නෑ Aba maluwa| how to make Sri Lankan mango curry| 😋
มุมมอง 863 หลายเดือนก่อน
අඹ මාලුව| බත් හැලියක්ම කෑවා 😳 වෙන මොකුත් ඔන්නෑ Aba maluwa| how to make Sri Lankan mango curry| 😋
මේ දවස් වල හැමෝම හොයන Wedding එක| ලස්සන දවසක් #weddingvlogs #dayvlogs
มุมมอง 1324 หลายเดือนก่อน
මේ දවස් වල හැමෝම හොයන Wedding එක| ලස්සන දවසක් #weddingvlogs #dayvlogs
නයිජීරියාවේ කෑමක් හැදුවා| හැමදාම කන මයියොක්කා වලින් මෙහෙම හදලා බලන්න| How to make Fufu😋 in Sinhala
มุมมอง 3494 หลายเดือนก่อน
නයිජීරියාවේ කෑමක් හැදුවා| හැමදාම කන මයියොක්කා වලින් මෙහෙම හදලා බලන්න| How to make Fufu😋 in Sinhala
ඉක්මනින් ලේසියෙන් හදාගන්න කරි චිකන්| මෙහෙම හැදුවොත් හැමදාම කයි| Curry Chicken Recipe |SriLankan Food
มุมมอง 1744 หลายเดือนก่อน
ඉක්මනින් ලේසියෙන් හදාගන්න කරි චිකන්| මෙහෙම හැදුවොත් හැමදාම කයි| Curry Chicken Recipe |SriLankan Food
හුනු නැතුව හදන ලෙසිම ලේසි පුහුල් දෝසි|How to make puhul dosi Recipe| Winter melon candy
มุมมอง 3024 หลายเดือนก่อน
හුනු නැතුව හදන ලෙසිම ලේසි පුහුල් දෝසි|How to make puhul dosi Recipe| Winter melon candy
පොල් ටොෆී පදම හරියටම| ප්‍රදාන අමුද්‍රව්‍ය දෙකෙන් කටේ දියවෙන| Srilankan Coconut Tofee|Days With Kauzi
มุมมอง 2405 หลายเดือนก่อน
පොල් ටොෆී පදම හරියටම| ප්‍රදාන අමුද්‍රව්‍ය දෙකෙන් කටේ දියවෙන| Srilankan Coconut Tofee|Days With Kauzi
වැඩි වැඩ නැති ලේසිම විදියට පුහුල් දෝසි| How to Make Puhul Dosi| Winter Melon Candy Recipe
มุมมอง 41K5 หลายเดือนก่อน
වැඩි වැඩ නැති ලේසිම විදියට පුහුල් දෝසි| How to Make Puhul Dosi| Winter Melon Candy Recipe
ගෙදරට එන නෑයෝ පිස්සු වැටෙන මැලේ අච්චාරුව| Malay Pickle| Malay Achcharu Recipe| Sri Lankan Recipe
มุมมอง 17K5 หลายเดือนก่อน
ගෙදරට එන නෑයෝ පිස්සු වැටෙන මැලේ අච්චාරුව| Malay Pickle| Malay Achcharu Recipe| Sri Lankan Recipe
ඇග නිවන සව් මිශ්‍ර කුරක්කන් කැද| Healthy Finger millet porridge| Kurakkan kanda| Kurakkan Recipe
มุมมอง 2976 หลายเดือนก่อน
ඇග නිවන සව් මිශ්‍ර කුරක්කන් කැද| Healthy Finger millet porridge| Kurakkan kanda| Kurakkan Recipe
බත් වලින් අග්ගලා හදමු| How to make left over Rice Aggala Recipe| Sri Lankan Bath Aggala| Rice Balls
มุมมอง 1876 หลายเดือนก่อน
බත් වලින් අග්ගලා හදමු| How to make left over Rice Aggala Recipe| Sri Lankan Bath Aggala| Rice Balls
පොල්ගොල්ල බීච් ගියා ඇවිදින්න |Polgolla Beach |Kandy |Pogolla Dam | Relaxing
มุมมอง 1736 หลายเดือนก่อน
පොල්ගොල්ල බීච් ගියා ඇවිදින්න |Polgolla Beach |Kandy |Pogolla Dam | Relaxing
රසමරස වෙරළු අච්චාරූ මෙහෙම කාලා තියේද? How to make Sri Lankan Pickle Recipe |Achcharu |Ceylon Olive
มุมมอง 1.5K6 หลายเดือนก่อน
රසමරස වෙරළු අච්චාර මෙහෙම කාලා තියේද? How to make Sri Lankan Pickle Recipe |Achcharu |Ceylon Olive
බතල දවසක්| Sweet Potato Recipes| Potato chips| Sweet potato tempered | Sweet Potato Leaves Tempered
มุมมอง 216 หลายเดือนก่อน
බතල දවසක්| Sweet Potato Recipes| Potato chips| Sweet potato tempered | Sweet Potato Leaves Tempered
මේක වෙනම ලෝකයක් |Narampanawa Bathing place | නාන්න යන්න කියාපු තැන | Kandy | beautiful Sri Lanka
มุมมอง 1.6K7 หลายเดือนก่อน
මේක වෙනම ලෝකයක් |Narampanawa Bathing place | නාන්න යන්න කියාපු තැන | Kandy | beautiful Sri Lanka
කිරිටොෆී පදම වැරදුනාම මොකද කරේ? | How to make Sri Lankan Milk toffee | Milkmaid Kiri Toffee Recipe
มุมมอง 4.3K7 หลายเดือนก่อน
කිරිටොෆී පදම වැරදුනාම මොකද කරේ? | How to make Sri Lankan Milk toffee | Milkmaid Kiri Toffee Recipe
How to Grow Sweet Potatoes in Bags at home | මගේ පුංචි බතල වගාව | home garden | Sweet potato
มุมมอง 3610 หลายเดือนก่อน
How to Grow Sweet Potatoes in Bags at home | මගේ පුංචි බතල වගාව | home garden | Sweet potato
ඔයාලටත් ඉන්නවද බලන්න මෙහෙම කරදර කාරයෙක් | German shaped #doglover #shepherd #srilanka
มุมมอง 4811 หลายเดือนก่อน
ඔයාලටත් ඉන්නවද බලන්න මෙහෙම කරදර කාරයෙක් | German shaped #doglover #shepherd #srilanka
මං වැඩ කරන තැනට වැස්ස පේන හැටි | නින්දක් දාන්නනම් මරු වැස්ස
มุมมอง 5411 หลายเดือนก่อน
මං වැඩ කරන තැනට වැස්ස පේන හැටි | නින්දක් දාන්නනම් මරු වැස්ස
හදිස්සියේ හදපු නෙල්ලි චට්නිය|How to make Star Gooseberry Chutney | Nelli Chutney | in sinhala |
มุมมอง 891ปีที่แล้ว
හදිස්සියේ හදපු නෙල්ලි චට්නිය|How to make Star Gooseberry Chutney | Nelli Chutney | in sinhala |

ความคิดเห็น