සම්ප්‍රදායක ක්‍රමයට වගේම,ලේසි පහසු මොඩර්න් ක්‍රමයට, ඉඹුල් කිරිබත් හදමු ,Imbul kiribath (පැණි පොල් )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • හැමෝම වගේ කන්න කැමති ඉඹුල් කිරිබත් ගෙදර උදේට කන්න, දානෙකට අරන් යන්න ඒ වගේම පොඩ්ඩන්ට ඉස්කෝලෙට හදල යවන්න ,මම ලේසියෙන්ම හදන විදිහ ඔයාලට අරගෙන ආවා.
    කොච්චර කැමති වුනත් වර්තමානයේ තරුණ පරම්පරාව, අම්මල විතරයි හදන්න දන්නෙ කියල වැඩිය හදන්න උනන්දු නොවෙන කෑමක්.හොඳ රසට පැණි පොල් එකක් හදාගන්න විදිහ වගේම කැඩෙන්නෙ නැතුව, කෙහෙල් කොල, බටර් නැතුව ඉඹුල් කිරිබත් ලස්සනට ඔතාගන්න පුලුවන් ක්‍රම තුනක්ම ඔයාලට මේ වීඩියෝවෙන් දැනගන්න පුලුවන්.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 125

  • @nadeepriya9970
    @nadeepriya9970 2 ปีที่แล้ว +21

    මන් නම් ආසම ඒ වොයිස් එකට.අහන් ඉන්න ආසයි.අනික හරිම සරලයි.හැමදේම නීට්.වැල් බයිල නෑ.❤️💚🌹🌹

  • @wasanarashini8967
    @wasanarashini8967 6 วันที่ผ่านมา +1

    හොදට පැහැදිලි කරලා දෙනවා ස්තූතියි

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +3

    බොහොම හොදට පැහැදිලි කරා.. ස්තුතියි. ඔය කිව්ව දේවලුත්
    නැතිනම් ගෙදර තියෙන පොඩි කෝප්පයක් හෝ පියනක් පාවිච්චි කර
    විවිධ විධියට හදා ගන්න.👍🏻
    පොඩි lunch sheet කෑල්ලක් එලා
    එයට දමා උස්සන්න. ගලවා ගැනීම ලේසියි.😂

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +4

    නිවැරදිව සරලව පැහැදිලිව
    කියාදිම පිලිබදව ඔබතුමියට
    ගොඩක් ස්තුතියි.

  • @menulee6279
    @menulee6279 2 ปีที่แล้ว +4

    ලස්සනට ,පිරිසිදුවට ,රසට කන්න දෙන එක පිනක්!!
    කාන්තාවන් ඉගෙන ගන්නම ඕනේ මේ පිලිගැන්වීම සහ පිරිසිදුකම෴
    ස්තූතියි, අපේ ගෘහනියන්ගේ chef 🇱🇰💐💐💐

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว +1

    මම මාශ්මෙලෝ හදලා බැලුවා .හොදටම ආවා.thank you so much 😘

  • @thusharifernando9519
    @thusharifernando9519 3 หลายเดือนก่อน +1

    හරිම වටිනව.බොහොම ස්තූතියි

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    මම හදන්නේ අනිත් විදියට නියමයි ආයෙමත් හදනකොට ඔයවිදි යට හදන්න ඕන අලුත් දෙයක් කියලා දුන්නා
    ගොඩක් වටිනවා මිස් ස්තුතියි

  • @vajiragamage4180
    @vajiragamage4180 11 หลายเดือนก่อน +1

    අද බැලූවෙ
    නියමයි
    ස්තූති චෙෆ්

  • @nisansalamadushani8870
    @nisansalamadushani8870 ปีที่แล้ว +1

    ඒක නම් මරු අනේ

  • @indiradesilva8433
    @indiradesilva8433 2 ปีที่แล้ว +3

    අපේ ගෙදර අය කැමතිම කෑමක්. බොහොම ස්තුතියි Chef Shani!♥️♥️🌷

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 ปีที่แล้ว +1

    චෙෆ් මොඩර්න් විදිහ නියමයි වගේ.... මං හරිම ආස කෑමක්.... අපේ අම්මා මගේ උපන්දිනයට හදනවා.... මට මතක් වෙනවා අම්මා ඉස්සර කියනවා ඔන්න ඉඹුල් කිරිබත් ඕනේ නම් පැණි පොල් හදලා දෙන්න කියලා. මං ඉතිං කන්න තියෙන පෙරේතකමට පැණි පොල් හදලා දෙනවා.... හදන්න ඕනේ හෙට අනිද්දටම ගොඩ දවසකින් හැදුවෙ නෑ චෙෆ් ...... බොහොම ස්තූතියි චෙෆ් හැමදාමත් රසට කෑම හදන්න කියලා දෙනවට....... 🙏🙏🙏🙏

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔයා ටත්

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +1

    අම්මෝ චෙෆ් ඔයා නම් මරු අනේ....
    මොඩර්න් විදිහට හදපු එක හරි ශෝක් ...තෑන්ක්ස් ....ඉරිදාට හදනවා....💐💐💐💐💐💐🙏🙏❣️❣️💕💕

  • @nilukumari9315
    @nilukumari9315 ปีที่แล้ว +1

    Kela gelenawa,harima apuruei,

  • @harshaniranasinghe7608
    @harshaniranasinghe7608 2 ปีที่แล้ว +2

    මිස්ගේ කෑම දැක්කාම ආස හිතෙනවා මිස් හරි ලස්සනයි ලේසියි ❤❤❤❤❤❤❤❤❤

  • @chandranijayasundara8935
    @chandranijayasundara8935 2 ปีที่แล้ว +1

    Api oyata harima adarei winithawa ketiyen watina recipes kiya denawa bohoma pin oba thumiyata

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว +1

    Eka hari ma watinawa. Pani rasa kiribath ekak hadanna kramay hitamin unne. Bohoma sthuthi obata. 🙏

  • @fathimarisviya1972
    @fathimarisviya1972 2 ปีที่แล้ว +1

    wonderfull dish

  • @shiromianneperera2064
    @shiromianneperera2064 ปีที่แล้ว +1

    Thank you very much for this valuable recipe.

  • @jeevanthianuradhachandrasi4908
    @jeevanthianuradhachandrasi4908 ปีที่แล้ว

    Thank you for the clear short n sweet instructions madam....all the he best!

  • @ammcabesinghe739
    @ammcabesinghe739 5 หลายเดือนก่อน

    Thank you

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +2

    ලේසි විදිහක් ඒක ❤️

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว +1

    Thank you miss

  • @mudithadangalla7848
    @mudithadangalla7848 2 ปีที่แล้ว +3

    මිස් ඔයා කිරිබත් හදන භාජන ගන්නේ කොහෙන්ද

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว +1

    Mouth watering recipe and also an easy method . Thank you dear your explanation is very clear .

  • @gracefernando1501
    @gracefernando1501 8 หลายเดือนก่อน

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 8 หลายเดือนก่อน +1

    Mama asama kemak greetings from France

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +2

    My favorite recipe 😍😋😋

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Thank you Chef Shani for your ibul Kiri bath receipie

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว +1

    Excellent demonstrations

  • @beautybeachvilla8363
    @beautybeachvilla8363 2 ปีที่แล้ว +1

    miss thanks harima pahadelie mama heta udeta hadanawa

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Thank you.
    Very easy indeed.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 2 ปีที่แล้ว +1

    Thank uu chef..mn aaasama kemak

  • @asokavithana8286
    @asokavithana8286 2 ปีที่แล้ว +1

    One of my favorite ❤️💐

  • @kusumrangala8018
    @kusumrangala8018 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👍

  • @wellanaramba8184
    @wellanaramba8184 2 ปีที่แล้ว

    Thank you chef Shani . Mama asakarana kenek oya hadana kam mamath try karanawa ,thank you soon much

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +3

    Looks delicious ❤️

  • @dileepasepali
    @dileepasepali ปีที่แล้ว +1

    Niyami😊

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 2 ปีที่แล้ว +1

    THANK you chef. Chef mata hoda brand
    Ricecooker ekak kiyandako
    Mama singer brand gatha eken uyanakota
    Bath adiya alanawa

    • @chinthasirisena5820
      @chinthasirisena5820 2 ปีที่แล้ว

      ගැබුරු නැති saucepan එකක උයන්න . This is the best. බත් ඇට නොකැඩී උයන්න පුලුවන් .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ehema kiyanna amarui, Honda brand unath kadena welawal thiyanawa, rice cooker eka bath uyanna witharak thiya ganna..hama dema eke hadanna giyamath ikmanin kadenawa..❤️

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Easy way thanks a lot 😊

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Excellent video

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 8 หลายเดือนก่อน

    Wooow❤️❤️

  • @narmadachathu
    @narmadachathu ปีที่แล้ว +1

    Chef dumplings හදන්නත් මේ වගේ easy recipe එකක් දෙන්නකො... 🙏🙏

  • @chamaritharanga5688
    @chamaritharanga5688 2 ปีที่แล้ว +1

    Thanks ,...මමත් හරිම ආස කෑමක් තමා ඔයා කිරිබත් හදපු අච්චුව ගත්තෙ කොහෙන්ද.😍😍

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +2

      කේක් බඩු කඩ වල තියෙනවා....ඒ කප් කේක් හදන මෝල්ඩ් එක....

    • @chamaritharanga5688
      @chamaritharanga5688 2 ปีที่แล้ว

      @@madhuranathunga9169 thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Mama gaththe online, habai cake badu shop wala thiyanawa 🥰👍

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නංගි ඔයාට බුදු සරණයි❤❤❤🙏🙏🙏🙏

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว +1

    හරිමරසයිලස්සනයිස්තුතියි👌👌

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    Thank you chef❤️👍

  • @wimalaranjani6136
    @wimalaranjani6136 ปีที่แล้ว

    Thanks

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 ปีที่แล้ว

    Oya කොහොමද cheft ape hitha kiyawanne, api asama kema mordern vidihata denawata oyata godaak pin🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Sewwandi maniyo kiwwa meka hadanna kiyala..🤣🤣🤣

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Apith asa kamak.😋

  • @yeshikasiriwardana9939
    @yeshikasiriwardana9939 2 ปีที่แล้ว +1

    💐💐

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +1

    ඉබුල් කිරිබත් මැදට එක එක filling දාන්න පුලුවන් නේද අක්කෙ ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Puluwan, habai ethakota ewata imbul kiribath nokiya..api kamathi filling ekak danna Puluwan..❤️

  • @user-xx3nx7sw7j
    @user-xx3nx7sw7j ปีที่แล้ว

    mata awurudu 16yi man jeewitheetawath kiribath hadalath na bath hadalath na habai mn me recipe eka ammage birthday eka dawase pandarama hadala ammawa suprise karannai inne hehe waradina ekak na ne aunty

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว

    👍👍👍👍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @malikaubayangani906
    @malikaubayangani906 2 ปีที่แล้ว +1

    Ude kama adu weyadamim hadana awa tekak danawada.jp

    • @SivaSiva-jl6de
      @SivaSiva-jl6de 2 ปีที่แล้ว +1

      චෙෆ් මම පරණ කෑම වට්ටෝරු ඔක්කොම මක්කනවා ඔයාගෙ වට්ටෝරු විතරයි තියෙන්නෙ ඒතරමට ඔයාගෙ වට්ටෝරු හොතයි චෙෆ් ගොටක් පින් ඔයාට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි..🥰

  • @r.s.n.3373
    @r.s.n.3373 2 ปีที่แล้ว

    ✌❤

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว +1

    Thanks 💓

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 ปีที่แล้ว

    Niyami chef

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @rekhadilani4295
    @rekhadilani4295 2 ปีที่แล้ว

    Oya tarum karana vidihata tamai chef mama godak kamatie, good luck

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 2 ปีที่แล้ว +1

    Akke cake walata ganna s(p) kiyanne monawada..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      SP kiyanne cake hadaddi dana emulsifier ekak, e kiyanne soft cake godak kal soft ekata, fresh ekata, light gathiyata thiyenna dana deyak..❤️

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +1

    කිරිබත් ටික ⁣ඔය තරං පොඩි කරන්නේ ඇයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      කිරිබත් උයන්නෙ බෙරිවෙන්නනෙ..බත් ඇට වගේ තියෙද්දි රස නෑ. කිරි හොඳට දාලා මේ වගේ පොඩි කරාම තමයි ඉඹුල් හදන්න ලේසි වගේම රස.❤️

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    🌹🌹✋🌹🌹🌹👍✋🌹🌹✋🌹🌹

  • @mariodilano
    @mariodilano 10 หลายเดือนก่อน +1

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 2 ปีที่แล้ว +1

    💕

  • @kusumcuttilan293
    @kusumcuttilan293 ปีที่แล้ว +1

    ♥️