බල්ලා යකෙක් වගේ සැර කරගන්න විදිය... ආචාර්ය එරන්ද රාජපක්ෂ සමග සාකච්ඡාව.. Attack dog training.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2023

ความคิดเห็น • 84

  • @JanithaDisanayaka-ym5yk
    @JanithaDisanayaka-ym5yk 3 หลายเดือนก่อน +12

    අපේ ගෙදරත් Jsd මැනිකක් ඉන්නවා.එයාව අපි චුටි කාලෙ ඉදලා බැදලවත් කුඩුවක දාලාවත් හැදුවෙ නැ.ගේ ඇතුලෙ අපිත් එක්කමයි ඉන්නෙ. පුලුවන් හැම වෙලේම අපි හුරතල් කරනවා.ආදරේ කරනවා සැරෙන් වත් කතා කරලා නෑ. හැබැයි එයා පොඩි කාලේ ඉදලම කිසිම පිට කෙනෙක්ට වත්තට වත් එන්න දෙන්නෙ නෑ.හරිම සැරයි.ඒත් ගෙදර අයට බෝනික්කෙක් වගේ හුරතල්.දැන් එයාට අව්රුද්දයි වයස අදටවත් ගෙදර අයට අමතර කිසිම කෙනෙක්ට තප්පරෙකටවත් හිතවත් වෙන්නෑ ❤🐶

  • @NipuniSayanjalee-lk2ew
    @NipuniSayanjalee-lk2ew 11 หลายเดือนก่อน +25

    අපේ එක්කෙනා කවුරු ආවත් බුරන්නෙ නෑ. එයාට කෑම ඕනි උනාම තමයි බුරන්නෙ

    • @user-lo1th2br7h
      @user-lo1th2br7h 6 หลายเดือนก่อน +2

      අපෙ එකා බුරන්නෑ කනවා විතරයි 😂😂

    • @ProKILLERYT.8086
      @ProKILLERYT.8086 3 หลายเดือนก่อน +2

      අපෙ සක්කිලියත් එමයි.....රිලව් ඇවිල්ලා පැපොල් කාලා යනවා....මෙකා බලං ඉන්නවා 😂

    • @ThishuD
      @ThishuD 3 หลายเดือนก่อน

      ​@@ProKILLERYT.8086 😂😂

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 3 หลายเดือนก่อน +3

      ​@@ProKILLERYT.8086 අපෙ ගෙදර ඉන්න ධාතු සුනඛයා මට ඇරෙන්ඩ වෙන එකෙක්ටවත් බුරන්නෑ.😂

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +11

    ස්තූතියි සර් මේ කරන වැඩසටහන් වෙනුවෙන් .
    ගොඩාක් වටිනවා .මගෙ ලැබ්‍රඩෝ පුතා වැඩිය එලියට යනවා අඩුයි.එයාට ලොකු ඉඩක් ගෙවත්තේ තියනවා බොල් ගහන්න .සෙල්ලම් කරන්න .ඒක නිසා එයා කවුරැ ආවත් හපා නොකෑවට කෙනෙක් බය වෙන තරමට බුරනවා.ගොරවනවා.❤❤❤

    • @HarshaMalinda-no2zs
      @HarshaMalinda-no2zs 18 วันที่ผ่านมา

      සතාගෙඅමිමා 1ක ඔයා ඉදලාද හැදුවෙ පැටියො පුතාකියන්නෙ

  • @user-yj5fe6yd6o
    @user-yj5fe6yd6o 11 หลายเดือนก่อน +1

    This is so use full thank you so much doctor ♥️

  • @SonaliBarnett
    @SonaliBarnett 9 หลายเดือนก่อน +1

    Thank you so much Doctor❤❤❤

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +2

    Thank you 👍

  • @pradeepapple-wv5be
    @pradeepapple-wv5be 11 หลายเดือนก่อน +2

    Good evening Sir I am prdeep this very clads & happy to know thank you

  • @shewaniatthanayaka2325
    @shewaniatthanayaka2325 3 หลายเดือนก่อน +4

    අපේ ගෙදර ඉන්නව. නෝමල් එක්කෙනෙක්.බුරන්නෙ නෑ.ගෙදරින් එලියට දාන්නෙ නෑ.මේ වෙද්දි 8 දෙනෙක් කාල තියෙනව

  • @myphone8327
    @myphone8327 10 หลายเดือนก่อน +1

    Thanks doctor. Mata 1 year GSD kanek.

  • @sandarenujayaweera9912
    @sandarenujayaweera9912 5 หลายเดือนก่อน +4

    German shepherd කෙනෙක් ඉන්නවා ඒත් කවුරු හරි එනකොට බුරනවා ඒත් කවදාවත් දැක්කෙ නැති කෙනෙක් උනත් ලගට ගියහම බුරන්නෙවත් නෑ ගොඩාක් හීලැයි එයාව සැර කර ගන්න බැරිද

  • @Sugathsampath-kg3nb
    @Sugathsampath-kg3nb 7 หลายเดือนก่อน

    Docter ape bauwa kauru awath burannena.nitharama nidi mekata kauruhari visadumak dennako

  • @user-lu4es8vz4r
    @user-lu4es8vz4r ปีที่แล้ว +1

    Ape gedar innawa dobarman kenek eyawa Sara karanne kohomada

  • @jaancreasion
    @jaancreasion ปีที่แล้ว +3

    සතුන් අදාළ තත්ත්වයට පත්වන හේතුව පිළිබඳව නීති හදන නිලධාරින් දැනුවත් කළ යුතුය .

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 หลายเดือนก่อน +1

    අපේ දෙන්නෙක් ඉන්නවා.ගෙදර අයට කීකරුයි.ඒත් පාරේ යන බයිසිකල් කාරයෝ පස්සේ එලවනවා.බේරගන්න අමාරුයි ඒ වැඩෙන්.

    • @PetTvSL
      @PetTvSL  หลายเดือนก่อน

      සියලු දෙනා ආරක්ෂිත වන ලෙස තබා ගන්න අමුත්තන් සමග කටයුතු කරද්දී ප්‍රවේශම් වන්න ඔවුන්ට පෙර හගවන්න සැරයි කියල නිතරම

  • @dumindawijayathunga
    @dumindawijayathunga หลายเดือนก่อน +1

    Doctor(vet) Eranda Rajapakse. I know you. You work in the veternary facacalty hospital .you a Royalist neda. Now you a do the PHD graduate ( vet)
    . Prof.Ashoka Dangolla is the specialist neda.😊

  • @jeewaniwijewardhana8304
    @jeewaniwijewardhana8304 ปีที่แล้ว +2

    😢😢😢😢අනේ අපිට ඒකෙ අනික 😢😢😢

  • @navodyamadu7918
    @navodyamadu7918 8 หลายเดือนก่อน +2

    ලොකු බල්ලන්ට පොඩි බල්ලන් යාලු කරන්නේ කොහොමද කියන්නකෝ ....

  • @anushakulathunga1446
    @anushakulathunga1446 ปีที่แล้ว +1

    Dr ane mage bauwa pereda idn nagitinna awidinn bruwa idal eyawa dr gawat ekk giya.dr kiuwe muthra block wela kiyla.ane dr dn eyt hodatama una bahinne naha adath dr gawat ekk giya.eyage kane rathu pata pulli pulllu dala.eyt godak amrui dr.eyge lede mokdda.anne plz dr pilithurak ewanna

  • @piyumibhashini1006
    @piyumibhashini1006 3 หลายเดือนก่อน

    හුරතලෙට හදන්නෙ කොහොමද

  • @ravindudil5han
    @ravindudil5han ปีที่แล้ว +2

    ගෙදර ඉන්නවා Rhodesian Ridgeback කෙනෙක් පොර ගෙදරදි නම් චණ්ඩියා. වත්තට අදුරන්නේ නැති කෙනෙක් එද්දිම බුරනවා. වත්තට එන බල්ලන්නව කන්න පාවා එල්ලවනවා. සතා කොච්චර ලොකුද සැරද එයාට වැඩක් නැහැ වත්තට ආවා නම් එයා අනිවාර්යයෙන්ම attack කරනවා. Butවත්තෙන් එළියට ගිය ගමන් වලිගයත් අකුලගෙන හරිම බයයි වගේ හැසිරෙන්නේ.
    ඒ ඇයි කියලා දැනගන්න පුළුවන්ද

    • @tni1994
      @tni1994 ปีที่แล้ว

      mage kenath ehemai. doc kiwwa e eyalage hati kiyala.

    • @pathumarunalu790
      @pathumarunalu790 4 หลายเดือนก่อน

      Mage eka eke anit patta, eliyta giyama tmi chandiya, habai mama gdra innakota witarak napurui

  • @warshahasini3301
    @warshahasini3301 ปีที่แล้ว +1

    අනේ මගේ බල්ලා rokwayalat කෙනෙක් එයා ලොකු කාලේ තාම මට හම්බුනේ මගේ මහත්තයාගේ යාලුවෙක්ගෙන් .මහත්ත්‍යාත් එයාව දේපාරයි දැක්කේ එයාට දැන් අවුරුදු 2යි..මහාත්තයාට හිලැයි ..එයාට අල්ලන්න හිටන් දෙනවා ..එත් මට එයාව අල්ලන්න දෙන්නේවත් නැ ..අපේ බාබා දැක්කාහම එයා බුරනවා..මටත් ආසයි එයාව අපිට හිලා කර ගන්න මොකද කරන්නේ එකට අනේ උදවු කරන්න

    • @sanjeewamalaka8914
      @sanjeewamalaka8914 11 หลายเดือนก่อน

      ගන්නකෝ

    • @CsMotivational5
      @CsMotivational5 7 หลายเดือนก่อน

      ​​@@sanjeewamalaka8914 මහත්තයව කුඩුවට දලා මහත්තයා කරන වැඩ කඩේ යන එවා ශොපින් යන එවා බල්ලට කියන්න.. බල්ලට එපා වෙලාම හීලෑ වෙනවා..😂😂

  • @KavinduImal-kn4ye
    @KavinduImal-kn4ye ปีที่แล้ว +1

    Sir mt hari kemathi dog trann karann. Kohomda e thenat enn puluwan

  • @Kandam-nh6qg
    @Kandam-nh6qg 5 หลายเดือนก่อน

    Yakkuda hoyanne?mama laga innawa yakku kepadenek

  • @user-eo6hx3qm6n
    @user-eo6hx3qm6n หลายเดือนก่อน

    Jermon kenek

  • @user-eo6hx3qm6n
    @user-eo6hx3qm6n หลายเดือนก่อน

    Mata inne balliyek balliyonva sara karanna barida 🥲🥲

  • @tharushatharu4666
    @tharushatharu4666 10 หลายเดือนก่อน +1

    Puhunu karana kenegge nambar ekak dannako

  • @vinujasudhara8148
    @vinujasudhara8148 ปีที่แล้ว +4

    අවුරුද්දක german shaperd කෙනෙක් සැර කරගන්න පුලුවන්ද

  • @rameshsudarshana39
    @rameshsudarshana39 7 หลายเดือนก่อน +3

    රොට්වයලර් කෙනෙක් ඉන්නවා එත් ලැබෙක් වගෙ සැර නෑ බුරන්නෙවත් නෑ රෑට බුරනවා එච්චරයි දඩයම් නම් සුපිරි යට කරනවා තලගොයි ,බුසො,ලෙන්නු,හැම සතෙක්ම දඩයම් කරන්වා එයාව සැර කරන්නෙ කොහොමද 😢 එයාගෙ වයස අවුරුදු 3යි

    • @PetTvSL
      @PetTvSL  7 หลายเดือนก่อน

      Please contact carefirst Animal hospital 0772257303

  • @tharangadewasurendra9957
    @tharangadewasurendra9957 ปีที่แล้ว +2

    බල්ලාගෙ කකුලෙ හැමතිස්සේම කෙන්ඩ පෙරලෙනවට මොකද්ද කරන්නෙ.

    • @user-yi2uk9dc3g
      @user-yi2uk9dc3g 4 หลายเดือนก่อน +1

      කකුල කපමු😂

  • @pakada.Huththo.balanne
    @pakada.Huththo.balanne หลายเดือนก่อน +1

    මට සැර අඩු කරගනනං ක්‍රමයක් නැද්ද රොට්වයලට් දෙන්නෙක් ඉනන්වා කාව හරි දැක්ක ගමන් කන්න පනිනිවා එ වෙලාවට නවත්තන්න හැදුවොත් මාවත් කන්න රදනවා😢😢😢
    කාටවත් දෙන්නත් බෑ මම කොහෙ හරි ගියාම ගෙදර එනකම් ගෙට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා 😢

    • @PetTvSL
      @PetTvSL  หลายเดือนก่อน

      වයස කොහොමද ගොඩක් ලොකු අයද...පොඩි අයනම් එයලව කූඩු කරල හුදකලා කරන්න එපා
      වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303

  • @npk5395
    @npk5395 ปีที่แล้ว +3

    ජලභීතිකා එන්නත් කරන්න බල්ලගෙ වයස කීයක් වෙන්න ඕනද.cross කරන්න වයස කීයක් වෙන්න ඕනද

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      සති 6න් දෙන්න පුළුවන්

  • @fdoc6574
    @fdoc6574 ปีที่แล้ว +1

    රශ් හොද කරන්න ඩොක්ට කෙනෙක් ලගට ය්ද්න්නම් ඔනිද . එවට බෙහෙත් මොනවද

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      මේක ටිකක් අමාරු එකක් ඒක නිසා පළපුරුදු ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙනවා..

    • @fdoc6574
      @fdoc6574 ปีที่แล้ว

      @@PetTvSL thank you

  • @VishwaNimantha
    @VishwaNimantha ปีที่แล้ว +3

    Sir, dog dandruff නැති කරන්න මොකද කරන්න පුලුවන් plz reply...

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      සමේ rash එකක් තියෙනවද?

    • @VishwaNimantha
      @VishwaNimantha ปีที่แล้ว

      @@PetTvSL නෑ sir එහෙමත් නෑ

  • @maleeshadilshan5466
    @maleeshadilshan5466 ปีที่แล้ว +3

    අවුරුදු 1ක රොට්වයලර් කෙනෙක් සර කර්න්න ලේසිද

  • @ThusharaThilakshana-xb5po
    @ThusharaThilakshana-xb5po 11 หลายเดือนก่อน +5

    හමුදාවේ මීනිස්සු නැ ඉන්නේ රණවිරුවන් okay

  • @Ffboy12887
    @Ffboy12887 7 หลายเดือนก่อน +1

    Rottweiler කෙනෙක් වස කරන්නෙ කොහොමද

  • @sugasugath8490
    @sugasugath8490 ปีที่แล้ว

    Balla kama kanne na.mata hithenne eyata mala paha noyana nisa venna athi.ekata mokada karanne

    • @celinaperera
      @celinaperera ปีที่แล้ว +1

      Pet hospital akata Aran yanna ayage passata gediyak ethi aka kadanna ona pet hospital Aran yanna

  • @niroshaalawatta7827
    @niroshaalawatta7827 6 หลายเดือนก่อน +1

    අපේ බලු පැටියා රෑට කෑ ගහනවා ඒකට මොකක්ද කරන්න ඕන

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน

      0772257303 please contact

    • @Ovindinelinsa
      @Ovindinelinsa 3 หลายเดือนก่อน

      Ape bauwath ehemai.Mona wada Karanna oni ekata

  • @chamini8985
    @chamini8985 7 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මම මේ විඩියෝ එකට ට්කක් වෙනස් පශනයක් අහන්නේ මගේ බලු පැට්යා ගොඩක් කෙට්ටුයි දැන් වයස ඇවුද්දක් මාස 4වෙනවා කැම ගෙදර හදලා දෙන්නේ එකට විසදුමක් දෙන්න පුළුවන් ද

    • @PetTvSL
      @PetTvSL  7 หลายเดือนก่อน

      Please contact 0772257303

  • @harshikanchanamala3974
    @harshikanchanamala3974 ปีที่แล้ว +4

    යකෙක් වගේ සැර බල්ලෙක් හීලෑ කරන්නෙ කොහොමද.....පාලනය කරන්නෙ කොහොමද කියලත් කියන්නකො...

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      මේක ගැන අපි කරපු වැඩසටහනක් තියෙනවා... ඒක ඔබට බලන්න පුළුවන්..

    • @user-uv8mf9vb4l
      @user-uv8mf9vb4l 11 หลายเดือนก่อน

      ​hilakarana ballan

  • @geetharatnayake3502
    @geetharatnayake3502 ปีที่แล้ว +3

    Dr බවිවට අවු 1 යි.හරිම දගයි. කොහොම කිවුවත් අහන්නේ නැහැ.උපදසෙක් දෙන්නකො

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      මේක ගැන අපි කරපු වැඩසටහනක් තියෙනවා... ඒක ඔබට බලන්න පුළුවන්..

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 11 หลายเดือนก่อน +1

    රොටෙක් ඉන්නවා දැන් අවුරුදු 01 එයා සැර කරගන්න බැරිවේවිද

    • @user-jw7ck7xe3l
      @user-jw7ck7xe3l 8 หลายเดือนก่อน

      Mokak rota sera neee😮😮😮😮

  • @user-lo1th2br7h
    @user-lo1th2br7h 6 หลายเดือนก่อน +4

    ගෙදර කට්ටියට විතරක් හීලෑ පැනපු ගමන් මනුස්සයෙක්ගේ බෙල්ලම කන විදිහට හදන්න බැරිද

  • @dimuthuimesha468
    @dimuthuimesha468 ปีที่แล้ว +2

    රොට්වයලර් බල්ලන් සැර වෙන්න වයස් සීමාවක් තියනවද

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +9

    බල්ලන් අණට කීකරු කර ගැනීමට අනිවාර්යයෙන් යම් කාල සීමාවක් තිබෙනවා ද ?

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .මගේ ලැබ්‍රඩෝ පුතාට නම් පුදුම දැනුමක් තියනවා.මම කියනවා කියන දේ අකුරට අහනවා.ඒත් කූඩු කරන්නේ නෑ පැයකටවත්.බදින්නේ නෑ පැයකටවත් .මේ සර්ලා කියන.දේ ඇත්ත

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +2

      මේක ගැන අපි කරපු වැඩසටහනක් තියෙනවා... ඒක ඔබට බලන්න පුළුවන්..

    • @nayomihansikahansikahansi3920
      @nayomihansikahansikahansi3920 7 หลายเดือนก่อน

      ​@@vinithadesilva4333a