බලු පැටියා කරන දේවල් තේරුම් ගන්න විදිය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • dog training tips Sri Lankan pet dog

ความคิดเห็น • 75

  • @shriyanihapuarachchi8280
    @shriyanihapuarachchi8280 2 ปีที่แล้ว +16

    ඇත්තටම අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා මෙක හොඳ channel එකක්

  • @rsworld8831
    @rsworld8831 2 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ උපදෙස් ටිකක් ලැබුනා ස්තුතියි ඔබ තුමන්ලාට

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 3 ปีที่แล้ว +20

    ඇත්තටම ගොඩක් වැදගත් අත්‍යවශ්‍ය වැඩසටහනක් වෛද්‍ය තුමනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සතුන් ලියාපදිංචි කිරීම ගැන විස්තරාත්මකව දැනගැනීමට අවශ්‍ය යි

  • @DisnaNimali-m3f
    @DisnaNimali-m3f ปีที่แล้ว +5

    ඉතාම වටිනා වැඩසටහනක්
    ගොඩක් ස්තූතිය්..😊😊

  • @disnaranjani4066
    @disnaranjani4066 6 หลายเดือนก่อน +2

    Very important video , thank you docter

  • @navoddeshan3527
    @navoddeshan3527 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි මේ වගේ වටින සාකච්ඡා කරනවට ❤️

  • @subhashini4140
    @subhashini4140 7 หลายเดือนก่อน +2

    harima vatina upades oba thumata pin sidu veva👍👍👍

  • @subodinihaburugala3441
    @subodinihaburugala3441 2 ปีที่แล้ว +8

    හරිම වැදගත් තොරතුරු ටිකක්

  • @chamudinideepika515
    @chamudinideepika515 2 ปีที่แล้ว +8

    ස්තුති ගොඩක්

  • @irshulashavin4427
    @irshulashavin4427 22 วันที่ผ่านมา +1

    Thank you 🎉🎉🎉

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    ගොඩක්ම වටිනවා
    . ස්තූතියි

  • @samithumethnula998
    @samithumethnula998 ปีที่แล้ว +3

    ඉතාම වටිනා වැඩසටහනක් ❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    බොහොම පින් සිදු වෙනවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @OnlineRRR
    @OnlineRRR 8 หลายเดือนก่อน +1

    මගේ ඉන්නවා ලැබ්රඩෝ බව්වෙක් වයස අවුරුදු 9 යි තාම එයා පොඩ්ඩ බැරි වෙන්නකොට ගේ ඇතුලෙ චූ කරනවා පුරුද්දක් වසයෙන් එයා ඕන කමක් නැති උනත් ඒ වැඩේ කරනවා නවත්තන්නෙම නෑ අපි එයාට දඩුවම් කරන්නේ නැති නිසාද කියල හිතෙනවා

  • @SarathDisanayake-ey7yh
    @SarathDisanayake-ey7yh ปีที่แล้ว +3

    Thanks Sir. ..

  • @PrabathKumara-x4h
    @PrabathKumara-x4h 5 วันที่ผ่านมา

    ඩොක්ට සමිිබන්ද කරගන්ට වත්සැප් නමිබර් එකක් නැද්ද අපෙ බල්ලගෙ ඇගිලි වල තුවාල දාල මාස තුනකට වැඩිය බෙහෙත් කරනවා කිසිම අඉුවක් නැ

  • @පාරහදාගනිමු
    @පාරහදාගනිමු 10 หลายเดือนก่อน +5

    Please release short video as by part. We didn't have 21 minutes to watch this. but we have interesting. however we didn't waste time to watch as this matter with actually issues in our country at this stage

    • @hirannadeesha9193
      @hirannadeesha9193 3 หลายเดือนก่อน

      If u dont have 21 minutes to watch this one. How u giving time to uer puppy..?

  • @irshulashavin4427
    @irshulashavin4427 22 วันที่ผ่านมา +1

    🎉

  • @tharangasripali7531
    @tharangasripali7531 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් ..🙏🙏🙏

  • @සුදුනෝනා-ෆ2බ
    @සුදුනෝනා-ෆ2බ ปีที่แล้ว +2

    Mage innawa lion shepherd eyata aurudu 2hamarak eya eliyata chu danna demmath eliye chu karala getath avilla bithiyakata ho putusetiyata hari curtain walata hari chu karanawa ai ahema eya kochara kiwath rka eya nathara karanne naha dethun parak gehuwath ekka eth thama ahemai

  • @asankadilhani3945
    @asankadilhani3945 2 ปีที่แล้ว +4

    ස්තුති ගොඩාක්

  • @maladesilva9819
    @maladesilva9819 ปีที่แล้ว +2

    Doctor ape baw Kello dennek inne.3 years wenne.ekkenk punchi saddetath bayayi .cooker hood eka on karama ena saddetath puduma bayayi .eya inne my room eke .last week room ekata AC ekk damma .eya AC eka on karama ena saddetath puduma bayayi ..bayata hodatama gahenna gannawa ..kakul deka satasata gala gahenawa .Eya paw nisa mn AC eka danne na .ahase sarungalayak dakkath eya harima bayayi ..ehema wenne ai doctor ..ehema bayawena eken eyata monawahari napurak weida .plz reply doctor 😢

  • @suranga9065
    @suranga9065 ปีที่แล้ว +3

    Ane mage balu petiyata wayasa mas 1 dawas 27 thawama beheth widala ne...meya samanya balu petiyek kiyanna beheth widinna onida danma

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      සති 6න් බෙහෙත් විදින්න පටන් ගන්න පුළුවන්..

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 ปีที่แล้ว +7

    බලු පැටියා හයියෙන් හුස්ම ගන්න හේතුව උනුසුම වැඩි වීමද? නැත්නම් අසනීප ත්ත්වයක් නිසාද

  • @royalenglishinstitute5959
    @royalenglishinstitute5959 2 ปีที่แล้ว +4

    හොඳයි

  • @jaancreasion
    @jaancreasion ปีที่แล้ว +3

    සත්වයෙක් වරදක් කළවිට සත්වයා පුහුණු කළ කෙනාට හෝ අයිතිකරුට නොව සත්වයාට දඬුවම් කිරීමයි මෙි රටෙි බහුතරය කරන්⁣නෙ, මන්ද පහත් තැනින්නෙ ජලය ගලන්නෙ.

  • @BH-zb7dh
    @BH-zb7dh 2 ปีที่แล้ว +3

    Me doctorge hospital eka koheda.cantac nu ekak denna puluwanda

  • @keshanisewmini2752
    @keshanisewmini2752 3 ปีที่แล้ว +6

    Godak hoda wadak.

  • @nethpriya7724
    @nethpriya7724 2 ปีที่แล้ว +3

    Mage lionshpard ge athule hadenne masa 3i harima kammali eliyata ganna ge athulemai muthra karanne samahara welawata muthra ekema nida gannawa visadumak kiyanna

  • @ධනුෂිකාඅල්මේදා
    @ධනුෂිකාඅල්මේදා 2 ปีที่แล้ว +4

    Me channel eka hamadama apita watina dewal kiyala denawa

  • @nishamalinishamali3183
    @nishamalinishamali3183 2 ปีที่แล้ว +4

    Mage dennama kochchara aliye thibbath ge athulata avith mai toilet karanne

  • @promothshilal4798
    @promothshilal4798 2 ปีที่แล้ว +5

    Me docta 4n namdar eka thiyenawanam dennako

  • @renukapiyadarsani6562
    @renukapiyadarsani6562 2 ปีที่แล้ว +4

    Thanks

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +3

    Good job 👍

  • @saraththennakoon4941
    @saraththennakoon4941 2 ปีที่แล้ว +3

    Good explanation

  • @sanathjayaweera2065
    @sanathjayaweera2065 2 ปีที่แล้ว +5

    Great programme

  • @songofbeat9507
    @songofbeat9507 3 ปีที่แล้ว +3

    👌👌

  • @AjithRanga
    @AjithRanga ปีที่แล้ว +1

    Passage pana nathiwena rogayata vidina behath kayak wenawada

    • @kasunifransis3979
      @kasunifransis3979 11 หลายเดือนก่อน

      එක එක තැන් වල එක එක ගණන්. දෙදාස් ගානක් උනා අපේ පූසට විද්දා

  • @nadeerasandaruwani6357
    @nadeerasandaruwani6357 2 ปีที่แล้ว +5

    වයස අවුරුදු 4 1/2 මෙයා ලගදී ඉදන් රෑට ගේ ඇතුලේ මුත්‍රා කරනවා හේතුව හිතාගන්න බැ

  • @plkiller1521
    @plkiller1521 ปีที่แล้ว +2

    ❤👍👍👍

  • @aselasampath9490
    @aselasampath9490 ปีที่แล้ว +2

    Ela

  • @kevinboy6564
    @kevinboy6564 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍❤❤

  • @ravindradesilva6924
    @ravindradesilva6924 2 ปีที่แล้ว +2

    👍

  • @dimuthdarshanadarshana541
    @dimuthdarshanadarshana541 ปีที่แล้ว +1

    Doctor බල්ලා ටයර් එකට මුත්ත්‍ර දානවා එකට විසදුමක් තියනවා ද

  • @nicoladulanjali3325
    @nicoladulanjali3325 2 ปีที่แล้ว +2

    Mage balu patiya ona welawaka rata adanawa a ai

  • @ranjulasandeep8286
    @ranjulasandeep8286 3 ปีที่แล้ว +6

    😍😍👍

  • @kumudinifernando6352
    @kumudinifernando6352 2 ปีที่แล้ว +7

    අවුරුදු 2.5ක පමණ බල්ලෙක් ලංකාවෙ අසරණ වුනු පාර අයිනක ඉඳලා ගෙනත් හදන්නෙ. පටියක් දාගන්න බැහැ. නාවන්නවත් බෙහෙතක් විදගන්නවත් බැහැ. මොකක්ද කරන්න පුළුවන්

  • @kumarikumari6310
    @kumarikumari6310 ปีที่แล้ว +1

    මේ ඩොක්ටගේ නම්බර් එකක් නැද්ද

  • @hettihesiroma3205
    @hettihesiroma3205 ปีที่แล้ว +1

    Mage gedara shithzula innawa AMMA I thaththa I putha I duwa. Duwa AMMA putha Harima ekathui. Thaththa I putha randu wenawa❤ ekata wisadumak thibeda

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      meka gana api programm ekak karannam

  • @senukasenhiru9262
    @senukasenhiru9262 2 ปีที่แล้ว +5

    Doctor ape bawwa mawa withrak hapanawane e ai

    • @indurajapaksha881
      @indurajapaksha881 2 ปีที่แล้ว

      ඔව් අපේ එක්කෙනත් එහෙමඊ

    • @dukekandy4679
      @dukekandy4679 2 ปีที่แล้ว +1

      මගේ ලැබ්‍රඩෝ බව්ව මාවමයි හපන්නේ මගේ කකුල් දෙක ගන්න දෙයක් නෑ හපල. එයා හපන්නේ මාවම විතරයි

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว

      @@dukekandy4679 ආදරය වැඩිකමට

  • @d.swickramasinghe618
    @d.swickramasinghe618 2 ปีที่แล้ว +4

    Godak vedagath video ekak stuti oba tumata

  • @shyamaliperera3824
    @shyamaliperera3824 ปีที่แล้ว +3

    🐕🐕🐕🐕🐕🐕🐕😘🌹❤️

    • @shyamaliperera3824
      @shyamaliperera3824 ปีที่แล้ว

      ඇත්තෙන්ම හිතේ තිබුන ලොකුම ප්‍රශ්නයට පිළිතුරු ...ස්තූතියි ඩොක්ට හදවතින්ම

  • @shavinibimalsha4572
    @shavinibimalsha4572 ปีที่แล้ว +2

    Dr.Anura disanayaka ge no eka denna please

  • @איהלב-ח2ה
    @איהלב-ח2ה ปีที่แล้ว +2

    WHERE ARE THE KITTENS I WAS TOLD THERE WILL BE KITTENS

  • @madushiranasinha1802
    @madushiranasinha1802 3 ปีที่แล้ว +4

    Godak Hoda program ekak

  • @senulimethdino5237
    @senulimethdino5237 ปีที่แล้ว +2

    Thanks