රටම හොල්ලපු චරිත දෙකක් ගල්කිස්ස වෙරළට බස්සපු බය හිතෙන සුපිරි සෙට් එක | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • රටම හොල්ලපු චරිත දෙකක් ගල්කිස්ස වෙරළට බස්සපු බය හිතෙන සුපිරි සෙට් එක | Pet Talk
    Official Camera Partner
    NIKON
    Photo Technica
    / phototechnicasl
    හොඳම Dog Food එකක්
    ලොව ප්‍රසිද්ධ සුරතලුන්ගේ ආහාර නිෂ්පාදනය කරන සමාගම්වල නිෂ්පාදනයන් ඔන්න දැන් Pet Talk Shop එකටත් ඇවිත් තියෙන්නේ.
    පහල ලින්ක් එකට ගිහින් බලන්න අලුත්ම Dog Food එකේ Store
    www.facebook.c...
    ඩිලිවරි ගාස්තු සහිතව ඕන තැනකට අපි ගෙනත් දෙනවා
    කතා කරන්න 0724 61 11 61 / 077 598 7 687
    WhatsApp 077 598 7 687 / 072 540 1828
    Pet Talk (Pvt) Ltd
    Pet Talk Shop & Aquaria
    Loacation
    g.page/pet-tal...
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    Thank you so much to all our viewers
    #srilanka #Bully

ความคิดเห็น • 159

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 3 ปีที่แล้ว +43

    Pet talk ඔයාලව මට ගොඩාක් miss උනා මේ දවස්වල මම covid positive wela හෙමීට සනීප වෙලා ආවොත් අයෙම ඔයාලත් එක්ක එකතු වෙන්නම් පරෙස්සමින් ඉන්න හමෝම

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +12

    Zuri ඔයා කියපු කතාව ,බල්ලට අපිව තේරුම් ගන්න පුලුවන් කියන එක 100%ක් හරි , අගය කරනවා.
    Nirmal ඔයා කියපු කතාව, ගෙදරට එනකොට බල්ලගේ ප්‍රතිචාර ය ඒක අමුතු ම හැගීමක්. හැම මොහොතෙම අලුත්. නියමයි. ජය වේවා...

  • @Dananjaya1020
    @Dananjaya1020 3 ปีที่แล้ว +20

    නියම වැඩක් අයියේ ❤️😍

  • @prabanidineshika1883
    @prabanidineshika1883 หลายเดือนก่อน

    අනේ ලස්සනයි පැටියෝ

  • @ishanniluminda9988
    @ishanniluminda9988 3 ปีที่แล้ว +5

    ගැම්මක් තමා සූරි කතාව

  • @indiancricket-hz4it
    @indiancricket-hz4it 3 ปีที่แล้ว +8

    හැමෝම පරිසමි වෙන්න හොදේ

  • @isuru1462
    @isuru1462 3 ปีที่แล้ว +18

    වැඩේ මරූ ❤️
    ඒත් මම මේ බැලුවේ කවුද රටම හොල්ලපු චරිත දෙක කියලා 😂😂🖐️

  • @neoswen5628
    @neoswen5628 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක්

  • @AdorbsTV
    @AdorbsTV 3 ปีที่แล้ว +16

    Uditha sajan අයියත් එක්ක වීඩීයෝ එකක් දාන්නකො එයා සුපිරිම පෙට් ලවර් කෙනෙක් 🖤

  • @indikaprasad8166
    @indikaprasad8166 3 ปีที่แล้ว +2

    සුපිරියි

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 3 ปีที่แล้ว +16

    අයියේ අශ්වයින් පුරුදු පුහුණු කරන රයිඩින් ස්කූල් ගැන වීඩියෝවක් දාන්න අයියෙ

  • @Ganeshfireworks456
    @Ganeshfireworks456 3 ปีที่แล้ว +3

    පච්ච ගහගෙන ඉන්න කෙනා දොස්තරල හොද හිත වගේ ඩයල් එකක්

  • @ravindudimantha8148
    @ravindudimantha8148 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් අයියේ

  • @adaruwan5957
    @adaruwan5957 3 ปีที่แล้ว +1

    සුපිරි 💕💕💕💕

  • @anuradhaaponsu2552
    @anuradhaaponsu2552 3 ปีที่แล้ว +5

    ගැම්මක් තමා ❤️

  • @heru2336
    @heru2336 3 ปีที่แล้ว +13

    36:02 me kathawa ethak💯👍 wild life eke un තනිකර බොරුවක්. ape apathe loku kabarayek madakata ahuwela idala, oya wild life eke unta dawas dekkk yanenakn kathakala ekk wth awe na enwa kiuwata. thawa adwasak giyanm satha marenewa passe ape kollo tika ekathu wela thama sathawa beara gaththe.

    • @isithahelika8172
      @isithahelika8172 3 ปีที่แล้ว

      Boruwak nemei athak balata dawasak kana dunoth jiwtha kaletama mathaka hitinawa eth minusuntaehemana

  • @dilunamihisara9148
    @dilunamihisara9148 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @indiancricket-hz4it
    @indiancricket-hz4it 3 ปีที่แล้ว +5

    Pitbull dog ගැන video එකක් දාන්න

  • @monsterfishwithchenul6834
    @monsterfishwithchenul6834 3 ปีที่แล้ว +7

    Well done ashan ayya keep it up

  • @rashinirasithmaweerasingha6354
    @rashinirasithmaweerasingha6354 3 ปีที่แล้ว +5

    Super❤️😍

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 ปีที่แล้ว +1

    Pattama wedak aiye ....adarei hemadama....

  • @maxcatoontv8653
    @maxcatoontv8653 3 ปีที่แล้ว +4

    නියමයි.👌👌👌❤💚💛💙💜

  • @ashkavi5725
    @ashkavi5725 3 ปีที่แล้ว +1

    Supreb .😍pet talk keep it well

  • @shenonspetworld7941
    @shenonspetworld7941 3 ปีที่แล้ว +5

    Well done pet talk

  • @h.a.p.sperera1996
    @h.a.p.sperera1996 3 ปีที่แล้ว +10

    කුරුල්ලන් ගැන එකක් ඕනේ

  • @slanimalparadise5990
    @slanimalparadise5990 3 ปีที่แล้ว +1

    👌 අංකල්

  • @vihangafernando4436
    @vihangafernando4436 3 ปีที่แล้ว +1

    නියම වැඩක් අශාන් අයියේ👍👍👍👍👍👍👍

  • @shenonspetworld7941
    @shenonspetworld7941 3 ปีที่แล้ว +1

    Aiye niyama video ekak. I love American Bullys

  • @sulakshanabandara3216
    @sulakshanabandara3216 3 ปีที่แล้ว +1

    Patta ane 🐕🐕🐕🐕🐕

  • @chutibuhuti
    @chutibuhuti 3 ปีที่แล้ว

    Good job '🙏🙏🙏🙏🙏

  • @sdssdahanayaka2008
    @sdssdahanayaka2008 3 ปีที่แล้ว +1

    First comment first views❤️❤️

  • @wtf_aka
    @wtf_aka 3 ปีที่แล้ว +1

    Thanks aya

  • @petworld3294
    @petworld3294 3 ปีที่แล้ว +1

    Pet talk asama yt chanal eka♥❤❤♥❤❤♥

  • @milindaanuranga1981
    @milindaanuranga1981 2 ปีที่แล้ว +1

    අද 2022.08.09, මම අදයි මේ වීඩියෝ එක බලන්නෙ. මිට දවස් තුනකට පෙර 2022.08.06 වෙනි දින මද්දකට අසු වුන කඳුකර කොටියෙකු නිදහස් කර ගැනීමේ මෙහෙයුමේදි ඉතා අවාසනාවන්ත ලෙස කොටියා මිය ගියා. හේතුව නම් වනජීවී එක නිසි ක්‍රමවේදයකට සතාව නිදහස් නොකර ගැනීමයි. මේ නිර්මාල් මේ එදා කියන දේ අද ඇත්තක් වෙලා තියෙනවා. ඒක මුලු ලංකාවම දැක්කා.ලංකාවේ ඉන්න දේශපලුවෙකුගෙ පෝස්ටර් ගහලා ජොබ් ගත්ත එවුන් අතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

  • @shashinithennakoon9072
    @shashinithennakoon9072 3 ปีที่แล้ว

    chuti balu patiya wadagena iddi inna heti..😍

  • @tharangathilakananda1620
    @tharangathilakananda1620 3 ปีที่แล้ว

    Pissu haduna oyage vidio dakala supiri aeya

  • @safran4759
    @safran4759 2 ปีที่แล้ว +1

    I LIKE IT😆😆

  • @andersonmenaka7146
    @andersonmenaka7146 3 ปีที่แล้ว +1

    First like❤

  • @damithudayakumara5461
    @damithudayakumara5461 2 ปีที่แล้ว

    Mage gawa innawa ekak.🥰🥰😍🙏

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    👍👍❤️🐕thank you pet talk 👍👍👍

  • @pinkisasha9574
    @pinkisasha9574 3 ปีที่แล้ว

    Super.

  • @hansanacreations7729
    @hansanacreations7729 3 ปีที่แล้ว +2

    apata therenade ape wadihitiyanta theren nathi eka thamai matanam thiyena duka

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 ปีที่แล้ว

    නියමයි පෙට් ටෝක් 👍👍👍👍

  • @HC_Weera
    @HC_Weera 3 ปีที่แล้ว +1

    bully sl karana reg eka danne nadda? kamathi nadda?

  • @shenonspetworld7941
    @shenonspetworld7941 3 ปีที่แล้ว +1

    Superb

  • @sampathnanayakkara8856
    @sampathnanayakkara8856 3 ปีที่แล้ว +1

    Super

  • @inokasanjeewani1511
    @inokasanjeewani1511 2 ปีที่แล้ว

    I love fitbull dogs

  • @mohomadfahim1995
    @mohomadfahim1995 3 ปีที่แล้ว

    1 comment in ඩුබායි

  • @janakidamayanthi7034
    @janakidamayanthi7034 5 หลายเดือนก่อน

    Pit bull vs American bully difference video ekak dannako

  • @KaviYa.official277
    @KaviYa.official277 3 ปีที่แล้ว +1

    Superb 👌 😄 🏈

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +1

    ⭐️♥️🥰💛🏁👍නියමයි

  • @dhammikapriyadarshani6828
    @dhammikapriyadarshani6828 3 ปีที่แล้ว

    American bully , pitbull අතර වෙනස මොකක්ද .plz

  • @indikawijayaratna5583
    @indikawijayaratna5583 3 ปีที่แล้ว

    Patte video ekak

  • @elsiirinvanigasekara8501
    @elsiirinvanigasekara8501 3 ปีที่แล้ว +2

    👍😘😘❤️

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 ปีที่แล้ว

    Patta broo

  • @akalankaakalanka4373
    @akalankaakalanka4373 3 ปีที่แล้ว

    Breeders la tika denek genath sakachchawak wage karanam maru

  • @pradeepmangala9256
    @pradeepmangala9256 3 ปีที่แล้ว +19

    බ්‍රීඩ් එක කන්න වගේ හදන්නෙ එක එක වර්ග බ්‍රීඩ් එක්ක ක්‍රොස් කරලා

  • @petworld3294
    @petworld3294 3 ปีที่แล้ว

    Patta pata pata

  • @lakmaliandrew9104
    @lakmaliandrew9104 3 ปีที่แล้ว +1

    Do a video of dushan coreas dogue de bardeux. He bought 2 to Sri Lanka.

  • @HM-kr4tf
    @HM-kr4tf 3 ปีที่แล้ว

    Color eka kohenda ganna puluwan

  • @erandicadilani9919
    @erandicadilani9919 3 ปีที่แล้ว +12

    අම්මෝ මුන්ට බල්ලෝන්ගෙ ගතියක්වත් නෑනේ වෙනම සත්තු වර්ගයක් වගේ 😂😅😯😨

  • @janakidamayanthi7034
    @janakidamayanthi7034 5 หลายเดือนก่อน

    Lava pitbull kenekda Naththam American bully kenekda

  • @sasirurandeni2398
    @sasirurandeni2398 3 ปีที่แล้ว +36

    ඔයා හැම සතෙක් ගැනම කරනව කුරුල්ලො ගැන කරන්නෙ නෑ 😥

  • @indeevdesilva6086
    @indeevdesilva6086 3 ปีที่แล้ว

    Nice pet talk ❤️❤️❤️

  • @gamingamasit
    @gamingamasit 3 ปีที่แล้ว

    1 mama

  • @jayaninimesha3240
    @jayaninimesha3240 3 ปีที่แล้ว +1

    math rottwiler kenek ganna hadane

  • @hanshasenuri903
    @hanshasenuri903 3 ปีที่แล้ว

    Zuri aiyage bullmastiffge video ekak ona

  • @inukainsilu7655
    @inukainsilu7655 3 ปีที่แล้ว

    dachhund ganayi belgiyam shapad gana ekaka

  • @slhoundsfamilyproduction7420
    @slhoundsfamilyproduction7420 3 ปีที่แล้ว

    European doberman gana vedio ekak karanna

  • @divyasulakshani907
    @divyasulakshani907 3 ปีที่แล้ว

    Megollanta dena sublimant denaganna puluwanda

  • @sonalisewwandi3520
    @sonalisewwandi3520 3 ปีที่แล้ว

    හුඩක් මිනිස්සු ඉන්නෙ අපි ලග මොනාහරි තියෙනකන් විතරයි

  • @shihanperera1996
    @shihanperera1996 3 ปีที่แล้ว

    Boarder collie nadda lankawe..eyala gana ekak karamuko

  • @indiancricket-hz4it
    @indiancricket-hz4it 3 ปีที่แล้ว +1

    පෞද්ගලික මුහුදු වෙරලවල් තියෙනවාද

  • @music-hp8jm
    @music-hp8jm 3 ปีที่แล้ว

    Ballanta kuduwak ganna thanak kiyannako plz

  • @chanupadiyes5420
    @chanupadiyes5420 3 ปีที่แล้ว

    Pet talk ❤❤

  • @nalakasenarath2431
    @nalakasenarath2431 3 ปีที่แล้ว

    Aiya මෙවගෙ තව විඩියො එකක් ඔනෙ

  • @sasindudealwis1478
    @sasindudealwis1478 3 ปีที่แล้ว

    Pet Talk ♥️

  • @malithranasinghe7265
    @malithranasinghe7265 3 ปีที่แล้ว

    Mojo burgange video akak karan nadda

  • @respectporak9403
    @respectporak9403 3 ปีที่แล้ว +1

    👍♥️

  • @Kaisanka
    @Kaisanka 8 หลายเดือนก่อน

    Pataw nadda stranded

  • @Waniya.8740
    @Waniya.8740 3 ปีที่แล้ว

    Husky thava video ekak karannako

  • @petworld3294
    @petworld3294 3 ปีที่แล้ว +1

    සූරි අයියගෙ ගාව ඉන්න බුල් මස්ටිෆ්ව පෙන්නන්න කෝ

  • @themonsterfishworld3304
    @themonsterfishworld3304 3 ปีที่แล้ว

    Ane ayye කුරුල්ලො ගැන වීඩියෝ එකක්

  • @vimukthimadushan3741
    @vimukthimadushan3741 3 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @rnihalpremanrajapaksha101
    @rnihalpremanrajapaksha101 3 ปีที่แล้ว

    Malu ganath video ekak dennako arowanala he vage

  • @disurasilva3408
    @disurasilva3408 2 ปีที่แล้ว

    Zuri අයියගෙ වගේ පැටියේක්

  • @rrbrochannel5292
    @rrbrochannel5292 3 ปีที่แล้ว

    Shen Singh aiya ekka bully video ekak oona

  • @tharusaranasooriya6724
    @tharusaranasooriya6724 3 ปีที่แล้ว +1

    ☠️☠️

  • @SkymobileSkymobile-sm5et
    @SkymobileSkymobile-sm5et 3 ปีที่แล้ว

    Teacup pomeranianla lankwe hdnwd, hdnne nttn eyl import krnnko, hrim.ciute dogsl eyl.

  • @disurasilva3408
    @disurasilva3408 2 ปีที่แล้ว

    මොනවගේ price range ekk weithe aiyee

  • @disurasilva3408
    @disurasilva3408 2 ปีที่แล้ว

    අයියේ මේ වගේ පැටියෙක් ගන්න පුලුවන්ත..

  • @imanthiudugama8824
    @imanthiudugama8824 3 ปีที่แล้ว

    👍👍♥️

  • @thehannuvinda3597
    @thehannuvinda3597 3 ปีที่แล้ว

    Uncle gaint gourami gana video ekak onii🤗🤗

  • @merilrathnasiri3856
    @merilrathnasiri3856 3 ปีที่แล้ว

    supiri vada

  • @lak9trainingswitheveryanim706
    @lak9trainingswitheveryanim706 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️👌

  • @ViolinwithHANSA
    @ViolinwithHANSA 3 ปีที่แล้ว

    👍👍👍

  • @vihaniketawalakumbura9004
    @vihaniketawalakumbura9004 3 ปีที่แล้ว +1

    😍

  • @pamoth_shan
    @pamoth_shan 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @k.g.skawshlya8482
    @k.g.skawshlya8482 3 ปีที่แล้ว +1

    Zuri😍😍😍

  • @rameshchanaka2882
    @rameshchanaka2882 3 ปีที่แล้ว

    Bro mata rotwailer kenek one..mata oywa contact karaganna puluwanda..