Pet Tv SL
Pet Tv SL
  • 112
  • 2 158 185

วีดีโอ

ඇමරිකන් බුලී බව්වන්ට වැඩිපුරම හැදෙන සමේ රෝගය. #dranuradissanayake
มุมมอง 41014 วันที่ผ่านมา
The most common skin rash off the American Bully is discussed.
රොට්වයලර් බව්වන්ට මරු කැඳවන මේ රෝග ගැන ඔබ දැන සිටියාද?
มุมมอง 2.1K21 วันที่ผ่านมา
Common diseases of the Rottweiler breed are explained.
සුරතල් සතුන්ගේ කනේ මයිටාවන් #dranuradissanayake
มุมมอง 839หลายเดือนก่อน
Presence mites in pets ear is a serious health problem
German shepherd බව්වෙක් හදන්න කලින් ඔබ දැන ගත යුතුම දේවල්
มุมมอง 2.1K2 หลายเดือนก่อน
In this comprehensive video, we delve into the common health issues affecting German Shepherds, including elbow dysplasia, hip dysplasia, gastric dilatation-volvulus (GDV), pannus, and degenerative myelopathy. Learn about the symptoms, causes, and treatment options for these conditions, and discover practical tips for prevention and management to ensure your German Shepherd leads a healthy and ...
Nexgard, චොකලට් පෙත්ත, බව්වගෙ වකුගඩු ගැන ඇත්ත කතාව...
มุมมอง 3.4K2 หลายเดือนก่อน
#dog #tick #control #මැක්කන්ට #බෙහෙත්
Rash එකට දෙන පෙත්තේ ඇත්ත කතාව Dr Anura Dissanayaka #dog rash #බෙහෙත් #බව්වන්ට
มุมมอง 9K2 หลายเดือนก่อน
Our channel has many health tips and instructions to follow when our pets get sick by Dr. Anura Dissanayake. Share this video and subscribe for more videos like this. Carefirst Animal Hospital,Galagedara,Padukka Contact us : Telephone number ; 0772257303 WhatsApp number; 94772257303 email address; dogsciencelk@gmail.com Follow us on; Instagram : care_first_animals / Facebook : fac...
පූසන්ට ආපු අලුත්ම Vitamin පෙත්ත.
มุมมอง 7393 หลายเดือนก่อน
Taurine is a sulfur-containing amino acid that is crucial for many physiological processes in cats. Unlike many other amino acids, taurine is not incorporated into proteins but exists as a free amino acid in tissues. It is particularly abundant in the heart, retina, brain, and skeletal muscles. While humans and many other animals can synthesize taurine from other amino acids such as methionine ...
Labrador බව්වන්ට වැඩිපුර හැදෙන ලෙඩ ටික.....#dog #new
มุมมอง 5K4 หลายเดือนก่อน
Labrador බව්වන්ට වැඩිපුර හැදෙන ලෙඩ ටික.....#dog #new
පූසන්ට සැරව ගෙඩි හැදෙන එක වළක්වමු. Preventing cat abscesses. Dr Anura Dissanayaka #cat #dog
มุมมอง 8815 หลายเดือนก่อน
Cat abscesses are very abundant and this video is about how to help your cat if he gets an abscess. Our channel has many health tips and instructions to follow when our pets get sick by Dr. Anura Dissanayake. Share this video and subscribe for more videos like this. Carefirst Animal Hospital,Galagedara,Padukka Contact us : Telephone number ; 0772257303 Whatsapp number; 94772257303 email address...
පූසන්ට අමු මාළු දීම... #cat #fish #Dr Anura Dissanayaka
มุมมอง 9657 หลายเดือนก่อน
පූසන්ට අමු මාළු දීම... #cat #fish #Dr Anura Dissanayaka
ආහාර ද්‍රව්‍යවල මිල වැඩි මේ කාලේ බල්ලගේ පෝෂණය රැකගන්න විදිය...
มุมมอง 9K7 หลายเดือนก่อน
ආහාර ද්‍රව්‍යවල මිල වැඩි මේ කාලේ බල්ලගේ පෝෂණය රැකගන්න විදිය...
මැක්කන් නිසා බල්ලන්ට ඇතිවන සමේ රෝග ය. Dr Anura Dissanayaka.
มุมมอง 6K7 หลายเดือนก่อน
මැක්කන් නිසා බල්ලන්ට ඇතිවන සමේ රෝග ය. Dr Anura Dissanayaka.
කෝමාරිකා.. බල්ලන්ගේ සමේ රෝගවලට භාවිතා කරන්නෙ මෙහෙමයි.. Dr Anura Dissanayaka
มุมมอง 11K8 หลายเดือนก่อน
කෝමාරිකා.. බල්ලන්ගේ සමේ රෝගවලට භාවිතා කරන්නෙ මෙහෙමයි.. Dr Anura Dissanayaka
සුරතලාගේ ඇස් දෙක බේරගන්න.. මේ කරුණු ටික දැනගන්න.... Dr Anura Dissanayaka
มุมมอง 2.3K9 หลายเดือนก่อน
සුරතලාගේ ඇස් දෙක බේරගන්න.. මේ කරුණු ටික දැනගන්න.... Dr Anura Dissanayaka
බල්ලන්ගේ පියයුරු පිළිකා... Dr Anura Dissanayaka
มุมมอง 59910 หลายเดือนก่อน
බල්ලන්ගේ පියයුරු පිළිකා... Dr Anura Dissanayaka
ඔබේ සුරතලා කන් ගසන්නේ මේ සතා නිසා වෙන්න පුළුවන්... Dog ear mites Dr Anura Dissanayaka
มุมมอง 2.3K10 หลายเดือนก่อน
ඔබේ සුරතලා කන් ගසන්නේ මේ සතා නිසා වෙන්න පුළුවන්... Dog ear mites Dr Anura Dissanayaka
ඔබේ බල්ලට injection තුනම එකවර දුන්නොත් මොකද වෙන්නේ... Dr Anura Dissanayaka
มุมมอง 1.6K10 หลายเดือนก่อน
ඔබේ බල්ලට injection තුනම එකවර දුන්නොත් මොකද වෙන්නේ... Dr Anura Dissanayaka
බව්වට බෙහෙත් ගන්න යනකොට මේ ටික දැනගෙන යන්න Dr Anura Dissanayaka..
มุมมอง 1.7K11 หลายเดือนก่อน
බව්වට බෙහෙත් ගන්න යනකොට මේ ටික දැනගෙන යන්න Dr Anura Dissanayaka..
බව්වා යටිපතුල් නිතර ලෙවකනවා ද? කසනවද? මේ ප්‍රතිකාරය ගෙදර දී කරන්න... Dr Anura Dissanayaka...
มุมมอง 10Kปีที่แล้ว
බව්වා යටිපතුල් නිතර ලෙවකනවා ද? කසනවද? මේ ප්‍රතිකාරය ගෙදර දී කරන්න... Dr Anura Dissanayaka...
මිනිසුන්ට බෝවෙන පූස් ලෙඩේ.. Toxoplasmosis.. Dr Anura Dissanayaka
มุมมอง 7Kปีที่แล้ว
මිනිසුන්ට බෝවෙන පූස් ලෙඩේ.. Toxoplasmosis.. Dr Anura Dissanayaka
මේ හමේ ලෙඩේ බල්ලගෙන් ඔබට බෝවෙනවා.. Ring worm ... Dr Anura Dissanayaka
มุมมอง 2.8Kปีที่แล้ว
මේ හමේ ලෙඩේ බල්ලගෙන් ඔබට බෝවෙනවා.. Ring worm ... Dr Anura Dissanayaka
බල්ලට ගැලපෙන හරිම විටමින් එක තෝර ගන්න විදිය...Dr Anura Dissanayaka..
มุมมอง 8Kปีที่แล้ว
බල්ලට ගැලපෙන හරිම විටමින් එක තෝර ගන්න විදිය...Dr Anura Dissanayaka..
ඔබේ සුරතලාටත් ආතරයිටිස් අවදානමක්...Dr Anura Dissanayaka
มุมมอง 1Kปีที่แล้ว
ඔබේ සුරතලාටත් ආතරයිටිස් අවදානමක්...Dr Anura Dissanayaka
හිතුවක්කාර බල්ලන් හීලෑ කර ගන්නේ මෙහෙමයි... Dr එරන්ද රාජපක්ෂ සමග සාකච්ඡාව...
มุมมอง 4.9Kปีที่แล้ว
හිතුවක්කාර බල්ලන් හීලෑ කර ගන්නේ මෙහෙමයි... Dr එරන්ද රාජපක්ෂ සමග සාකච්ඡාව...
බල්ලන්ට බරවා පණුවා බලපාන ආකාරය... Dr Anura Dissanayaka
มุมมอง 2.3Kปีที่แล้ว
බල්ලන්ට බරවා පණුවා බලපාන ආකාරය... Dr Anura Dissanayaka
බලු පැටවුන්ගේ චර්යාත්මක ගැටලුවලට පිළිතුරු... Dr Eranda Rajapaksha
มุมมอง 1.7Kปีที่แล้ว
බලු පැටවුන්ගේ චර්යාත්මක ගැටලුවලට පිළිතුරු... Dr Eranda Rajapaksha
බල්ලන්ට හැදෙන හෘදය රෝග සම්බන්ධ සාකච්චාව. Dr Chandika Wickramasingha..
มุมมอง 3Kปีที่แล้ว
බල්ලන්ට හැදෙන හෘදය රෝග සම්බන්ධ සාකච්චාව. Dr Chandika Wickramasingha..
බල්ලා යකෙක් වගේ සැර කරගන්න විදිය... ආචාර්ය එරන්ද රාජපක්ෂ සමග සාකච්ඡාව.. Attack dog training.
มุมมอง 49Kปีที่แล้ว
බල්ලා යකෙක් වගේ සැර කරගන්න විදිය... ආචාර්ය එරන්ද රාජපක්ෂ සමග සාකච්ඡාව.. Attack dog training.

ความคิดเห็น

  • @JayashanpushpakumaraMarambage
    @JayashanpushpakumaraMarambage 21 ชั่วโมงที่ผ่านมา

    Dalmatian ballagge kiyak waida bara

    • @PetTvSL
      @PetTvSL 12 ชั่วโมงที่ผ่านมา

      350g wage tiyenna onee

  • @GayathriWijesiri-ip8lk
    @GayathriWijesiri-ip8lk วันที่ผ่านมา

    Thank you doctr

  • @DanushiGayasani
    @DanushiGayasani วันที่ผ่านมา

    ඩොක්ටර් මාස දෙකක පැටියෙකු ට පනුබෙහෙත් කොහොමද දෙන්න ඕන . මාස කීයකට සැරයක්ද දෙන්න ඕන පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @PetTvSL
      @PetTvSL 12 ชั่วโมงที่ผ่านมา

      සති දෙයකට සැරයක් දෙන්න.. මේ වීඩියෝ එකේ විස්තර තියෙනවා..

    • @DanushiGayasani
      @DanushiGayasani 10 ชั่วโมงที่ผ่านมา

      @@PetTvSL ස්තූති 😌

  • @KavinduMerishan-g9l
    @KavinduMerishan-g9l วันที่ผ่านมา

    අපේ බල්ල ගාවත් ගඳයි

  • @Love_Feeling23
    @Love_Feeling23 2 วันที่ผ่านมา

    ඩොක්ටර්, සුව කරන්න බැරි අසනීපයක් සතෙකුට වැලදුනාම ගෙදර අයගේ කැමත්ත අනුව ඒ සතාව විදව විදව ජීවත් කරවන එක නැති කරන්න එන්නත් කරන බෙහෙත් එකේ නම මොකද්ද? ඒක ගැන විස්තරයක් කියන්න පුලුවන්ද?.

    • @PetTvSL
      @PetTvSL 2 วันที่ผ่านมา

      Euthanasia kiyala kiyanne

  • @Gayanigaya-m3i
    @Gayanigaya-m3i 2 วันที่ผ่านมา

    ballage kiri gal wela mokada karanne

    • @PetTvSL
      @PetTvSL 2 วันที่ผ่านมา

      Manda rashne wathuren thawala Kiri ayin karanna.. Doctor kenekta pennana

  • @PadminiBulathsinghala
    @PadminiBulathsinghala 2 วันที่ผ่านมา

    Creem craker biscut. Jetman s. ayata hondada......

    • @PetTvSL
      @PetTvSL 2 วันที่ผ่านมา

      දුන්නට කමක් නෑ.. හැබැයි වැඩිපුර දුන්නොත් තරබාරු වෙන්න පුළුවන්..

    • @PadminiBulathsinghala
      @PadminiBulathsinghala 2 วันที่ผ่านมา

      Thanks Doctor.🙏

  • @samanbutthala7489
    @samanbutthala7489 2 วันที่ผ่านมา

    Doctor මගේ labrodo ගෑනු සතෙක් හිටියා මාසයකට කලින් එයා මැරුනා . එයාගෙ බඩ යටින් ඇදිලා බඩ එල්ලෙන්න ගත්තා හිටගෙන ඉද්දි එක පාරටම වැටෙනවා . බඩ බිම ගෑවෙද්දි නැගිටිනවා . නිදිමත වැඩි වෙද්දි වැටෙනවා ආයි නැගිටිනවා . 3න් පාරක් බෙහෙත් ගෙනාවා එත් හොඳ වුනේ නෑ . පලවෙනි පාර ගෙනල්ලා ටිකක් හොඳට හිටියා නමුත් දවස් 10 කට පස්සෙ ආයි අමාරු වුනා . ඩොක්ට කිව්වෙ බඩ යට හම ඇදෙනවා කියලා ඇයි ඩොක්ටර් එහෙම වුනේ

    • @PetTvSL
      @PetTvSL 2 วันที่ผ่านมา

      Meyage blood reports ehema gatte nadda.. me thorathuruwalin hethuwak kiyanna amarui

  • @isurikasadamali427
    @isurikasadamali427 3 วันที่ผ่านมา

    Doctor mata upades tikak ganna one plz serge no eka denna

    • @PetTvSL
      @PetTvSL วันที่ผ่านมา

      0772257303

  • @AshokaPerera-d7s
    @AshokaPerera-d7s 3 วันที่ผ่านมา

    Thnks drocter

  • @S.Perera-l3w
    @S.Perera-l3w 3 วันที่ผ่านมา

    👍🐶🙏🙏🙏💦💌😊

  • @nimmidilhara6808
    @nimmidilhara6808 3 วันที่ผ่านมา

    ඩොක්ට මේ විදිහට ඉස්සෙල්ලා මගේ බල්ලාට වුනා ඊට පස්සේ එයාට බෙහෙත් ගෙනාවම හොද වුනේ නෑ දැන් නහයෙන් ලේ එනවා

    • @PetTvSL
      @PetTvSL 3 วันที่ผ่านมา

      Nahayen le Enna eka mekath ekka sambandayak naha

  • @AnuAnusha-hz1Ml
    @AnuAnusha-hz1Ml 3 วันที่ผ่านมา

    Ane apa kitiya mokadda gahala loku tuwalayak tibuna ape amma kaha dalama hodatama hoda una

    • @Hopelanka
      @Hopelanka 2 วันที่ผ่านมา

      තමුසෙ තුවාලයක් හැදුනාමත් කහකුඩු මිරිස් කුඩු දාගන්නවා ද

  • @NimeshaMaduwanth
    @NimeshaMaduwanth 3 วันที่ผ่านมา

    Harima wedagath doctor thank you

  • @dinukalakshan3985
    @dinukalakshan3985 3 วันที่ผ่านมา

    Doctor සති 7ක පැටියට පනු බෙහෙත් දුන්නේ යෝගට් පොඩ්ඩකට දාලා ඒක කමක් නැද්ද doctor ඇගට අල්ලනවද බෙහෙත් ටික ඒම දුන්නම මම ඒම දුන්නේ

    • @PetTvSL
      @PetTvSL 2 วันที่ผ่านมา

      Kamak naha ehema denna puluwan

  • @harshakumara8103
    @harshakumara8103 3 วันที่ผ่านมา

    Nitarama ballage katin kela wetenne ei doctor

    • @PetTvSL
      @PetTvSL 2 วันที่ผ่านมา

      Dawal welawatada.. rashneta ehema wenna puluwan

    • @harshakumara8103
      @harshakumara8103 วันที่ผ่านมา

      Ou doctor.doctar.eyata eyata bade amaruwak heduna..masayakata witara kalin.ekata behet gatta dennam tikak adui.eyata den one year.2.mont.38.kg.hitya den 25.kg tiyenne.mata ape doctor pepsol behet karala.aye pet amino ekak digyton kiyan syrap ekak denna.2 week denna keewa.ane doctor eyata mokkada tiyena asaneepa.eyage bata adu une ei doctor.dog bread eka rottweiler

  • @MaduHiru-d5x
    @MaduHiru-d5x 4 วันที่ผ่านมา

    කනෙ කලාදුරු වලට මොකද කරන්නෙ

    • @PetTvSL
      @PetTvSL 2 วันที่ผ่านมา

      Normal saline dala kana wash karanna puluwan

  • @NethmiNawodya-up2wx
    @NethmiNawodya-up2wx 4 วันที่ผ่านมา

    පැනඩොල් සත්තුන්ට දෙන්න හොද නැ කියලා මන් අහල තියෙන්නෙ 😑

    • @Hopelanka
      @Hopelanka 2 วันที่ผ่านมา

      Meka doctor kenek kiyanne.. kiyana eka ahala innawa eladenak wage thappulan nathuwa..

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 4 วันที่ผ่านมา

    Doctor balupatiyata mas 2surup.aka danna.bara 6.kochchara pamanayak danna ona da

  • @marinasoiza7234
    @marinasoiza7234 5 วันที่ผ่านมา

    Pusata අවුරුදු 10 idan කන uda kasanawa කොච්චර beth කළත් හොඳ වෙන්නේ නැහැ ලොකු wanayak Behethak කියන්ඩ Pin සිද්ධ වෙනවා

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 5 วันที่ผ่านมา

    අනෙ doctor මට පුලුවන් නමි උපදේසයක් දෙන්න.මගෙ බවිවට මාස දෙකකට 4 සැරයක් කිනිතුලු උණ හැදුනා.ඒ වෙලාවට බෙහෙත් කරනවා .හොද වෙනවාාා. Max gard එක දෙන්නත් බයයි.අනෙ sir මට කුමක් හෝ උපදේසයක් දෙන්නකෝ.

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 5 วันที่ผ่านมา

    Doctor 50k බර බවිවෙක්ට front line දෙන්න පුලුවන් ද.

  • @kasuneranga2638
    @kasuneranga2638 5 วันที่ผ่านมา

    4-10 stock nane ganna kohewath

  • @PrabathKumara-x4h
    @PrabathKumara-x4h 5 วันที่ผ่านมา

    ඩොක්ට සමිිබන්ද කරගන්ට වත්සැප් නමිබර් එකක් නැද්ද අපෙ බල්ලගෙ ඇගිලි වල තුවාල දාල මාස තුනකට වැඩිය බෙහෙත් කරනවා කිසිම අඉුවක් නැ

  • @s.senavirathna3835
    @s.senavirathna3835 5 วันที่ผ่านมา

    Doctor wa contact kara gnna විදිහක් තියනව ද, අනේ මං ළඟ දඩු ලේන් පැටියෙක් ඉන්නවා එයාට අසනීප වෙලා.කන්නෙත් නෑ.හුස්ම ගද්දි සද්දයක් එනවා..කෑ ගහන්නත් අමාරුයි එයාට..මං මොකද්ද කරන්න ඕනි ඩොක්ට.අනේ එයාව හොද කර ගන්න ඕනි..චූටි පැටියෙක් එයාඅ 😭😭😭😭..plz help me

  • @thamidujayawardana
    @thamidujayawardana 6 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූති ඩොක්ට ❤️❤️

  • @lahirumadushan3786
    @lahirumadushan3786 6 วันที่ผ่านมา

    Doctor mata phone number eka ganna puluwan da?

    • @PetTvSL
      @PetTvSL 6 วันที่ผ่านมา

      0772257303

  • @surangamahanama4407
    @surangamahanama4407 6 วันที่ผ่านมา

    Pasyale operation karanna 7000k gannava....පූජා pitya 3500patta සාධාරණයි .........salli sallima thamai katei aliyata paninne...manusiya na

  • @NawanjanaSathsarani-ju1ep
    @NawanjanaSathsarani-ju1ep 6 วันที่ผ่านมา

    ඩොක්ටර්,අපේ පූස් පැටියට මාස 3ක් විතර ඇති.එයා වෙව්ලුවා ඉස්සරෝම.දැන් උණ වගේ.නැගිටින්නෙත් නෑ.නිදාගෙනම ඉන්නවා.මොකක්ද කරන්න ඕන මේකට

  • @ThisaraHansamal
    @ThisaraHansamal 6 วันที่ผ่านมา

    Docter ape bawwage kakule agili loku wela le pirila thiyenne niyapothu halennath hadanawa agili walin le enawa ekata mokadda karanne docter

  • @sanjeewaniperera857
    @sanjeewaniperera857 7 วันที่ผ่านมา

    ඩොක්ටර් මගේ බවුවාගේ මෙි අසනිපයට ඔපරේෂන් එක කලා දැන් මැහුම් කපන්න තියෙනවා දවස් 3 කින්,එයාගේ ආයිත් ඒ විදියටම ඉතිරි කොටස පපඩම වගේ පිරිලා ඇවිත් ,මෙිකට දැන් මොකද කරන්න පුලුවන් කියන්න පුලුවන් ද

    • @PetTvSL
      @PetTvSL 7 วันที่ผ่านมา

      එය ආපු තැනට ආපහු මැහුම් දාන්න වෙනවා..

  • @dayanimalsiri726
    @dayanimalsiri726 7 วันที่ผ่านมา

    ස්තුතියි ඩොක්ටර් ..

  • @SadamaliDilrukshika-ii8zi
    @SadamaliDilrukshika-ii8zi 7 วันที่ผ่านมา

    Pomaneriyan balupetiyek inne.මාසයයි dawas10i den.panu බෙහෙත් dunne pithtak.4/1 denna kiwe. Eka harida

  • @somasiriguruge8936
    @somasiriguruge8936 7 วันที่ผ่านมา

    ස්තූතිය .දැනුවත්ව කලාට.😂😂😂

  • @MaheshikaAbeysekara-f7x
    @MaheshikaAbeysekara-f7x 8 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි doctor..ඔබේ නිහතමානීකමට අපේ ගෞරවය...🙏🙏🙏🙏

  • @GamageGamage-f4s
    @GamageGamage-f4s 8 วันที่ผ่านมา

    Desiya ballange kessata beheth kiyannako

  • @MaheshikaAbeysekara-f7x
    @MaheshikaAbeysekara-f7x 8 วันที่ผ่านมา

    Doctor ..මාස එකහමාරක normal බලු පැටියෙක් ඉන්නවා.එයාට dog food ලෙස classic pets dog food එක දෙනවා දවසට 4පාරක් විතර..අමතර ආහාර වේලක් ලෙස..වඩාගන්නකොට , නිදාගන්න රෙදි වල පැටියාගේ රෝම කූප ගැලවී ඇති ආකාරයක් පෙන්වනවා..එයට හේතුව සහ පිළියමක් කියන්න පුලුවන්ද ඔබතුමාට..??

    • @PetTvSL
      @PetTvSL 8 วันที่ผ่านมา

      කසන්නේ එහෙම නැත්නම් ඒක සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්

    • @MaheshikaAbeysekara-f7x
      @MaheshikaAbeysekara-f7x 8 วันที่ผ่านมา

      @@PetTvSL මගේ මාස 1.5 බලු පැටියාට කැල්සියම් පෙති දෙන්න ඕන ප්‍රමාණය මට දැන ගන්න පුළුවන්ද doctor ..?

  • @nadishaweerakhonnadishaweerakh
    @nadishaweerakhonnadishaweerakh 8 วันที่ผ่านมา

    පාවෝ බෝවෙන්නෙ නැද්ද .පූසන්ට...

    • @PetTvSL
      @PetTvSL 8 วันที่ผ่านมา

      පූසන්ට හැදෙන වෙනත් පාවො එකක් තිබෙනවා

    • @vihansa5896
      @vihansa5896 6 วันที่ผ่านมา

      ⁣බෝ වෙනවා . අපේ පුසෙකුත් පාවො හැදිලා මැරුනා. අනිත් කෙනාටත් ඒක බෝවෙලා.

    • @nadishaweerakhonnadishaweerakh
      @nadishaweerakhonnadishaweerakh 6 วันที่ผ่านมา

      @@vihansa5896 අනේ එහෙමද .බල්ලො දෙන්නම මැරුනා ලගදි පාවො හැදිල

  • @vinithadesilva4333
    @vinithadesilva4333 8 วันที่ผ่านมา

    ස්තූතියි ඩොක්ටර්🎉🎉

  • @mevanishere
    @mevanishere 8 วันที่ผ่านมา

    Good information

  • @NilakshiKavindhya
    @NilakshiKavindhya 8 วันที่ผ่านมา

    එ කෙනා ලබන අවුරුද්දේ cros කරන්න හිටියෙ හොද dog kenek ta පලවෙනි පාර වලක්ව ගන්නෙ කොහොමද

  • @NilakshiKavindhya
    @NilakshiKavindhya 8 วันที่ผ่านมา

    අවුරුදු එකහාමාරක් ගැනු dog කෙනෙක්ට අද පිට dog kenek gen cros උනාම මොක්ද්ද සුදුසු හොදම ක්‍රමය ...එක පාලනය කරන්නෙ කොහොමද ane plzzz kiyanna ko docter

    • @surangamahanama4407
      @surangamahanama4407 6 วันที่ผ่านมา

      හොඳම ක්‍රමය තමා පිටඩෝගුයි මේ ඩෝග් සම්බන්ධ නොකර සිටීම

  • @AnuradhaUdaya-y7h
    @AnuradhaUdaya-y7h 8 วันที่ผ่านมา

    Mage ballata den wayasa masa5i. Bara 18kg. Eya hedilaethida.

  • @gayanikathriarachchi9749
    @gayanikathriarachchi9749 8 วันที่ผ่านมา

    Ape gedara shepered dan 9 years. Dan eyata masa 2ka wage idan kakulak kora agaha giya. Dan eyata awidinna amarui

  • @asokakarunaratne969
    @asokakarunaratne969 9 วันที่ผ่านมา

    Useful info Dr Thank you

  • @AF-ku4zw
    @AF-ku4zw 9 วันที่ผ่านมา

    Valuable informative 💯 Thank you Doctor !!

  • @premasiriwijenayake
    @premasiriwijenayake 9 วันที่ผ่านมา

    මගේ පූස් පැටියටත් මේ ලක්ෂණ තියෙනවා ඩොක්ටර්

  • @IsharaUdayanga-fz9dq
    @IsharaUdayanga-fz9dq 9 วันที่ผ่านมา

    සුපිරි අවසානෙට අක්කට අනුර කුමාර දිසානායක කියවුනා නේද😂😂

  • @AnushaRankoth-gv4ud
    @AnushaRankoth-gv4ud 9 วันที่ผ่านมา

    Ape snowege kandekama operation kara

  • @chamarasdissanayaka2127
    @chamarasdissanayaka2127 9 วันที่ผ่านมา

    🎉