ලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා | Talk with Chatura (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 4K

  • @DISCOVERTHEFOUNDER
    @DISCOVERTHEFOUNDER 4 ปีที่แล้ว +1631

    මෙන්න මිනිස්සු
    Mindset 100%
    Confidence 100%
    වැඩ 100%
    අපේ රටේ දෙයක් ලගට හම්බවෙනකල් බලන් ඉන්න තරුණ ලමයින්ට පට්ට Motivation එකක්. Thank You Chathura.

  • @tharindusampath2626
    @tharindusampath2626 4 ปีที่แล้ว +267

    මෙ මනුස්සයා මැරෙන්න බය නැ එත් බයයි මේ මනුස්සයගේ දැනුම දෙන්න බැරුව මැරෙයි කියලා.ඔබ තුමා හිතන ලස්සන රටක් හදන්න අපිත් කැපවෙමු. දිර්ඝායුස ලැබේවා ඔබතුමාට

  • @කැන්ඩිබට්ටා
    @කැන්ඩිබට්ටා 4 ปีที่แล้ว +326

    චතුර මට ඕනේ මේ ලංකාවම සකපෝරුවක් උඩ තියලා කරකවන්න, අපිට අවශ්‍ය හොද හැඩය ආවම නතර කරලා අපි අපි වෙන්න, මීට කලින් මං කාගෙන්වත් අහලා නැති වැඩ සටහනේ මම කැමතිම වචන ටික.👏👏👏👏👏👏👏👍👍👍👍

    • @crandy5947
      @crandy5947 4 ปีที่แล้ว +1

      👍👍👍👍💘

    • @samanthinalika8692
      @samanthinalika8692 4 ปีที่แล้ว +1

      කියන්න වචන නෑ .❤️❤️👍👍👍

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 4 ปีที่แล้ว

      අපි උත්තර නොදත් ප්‍රශ්න th-cam.com/video/lpXIVh_b1U8/w-d-xo.html

    • @anulawijewardena242
      @anulawijewardena242 4 ปีที่แล้ว +2

      එ් වචන ටිකට මටත් කඳුළු අාව

  • @meksandaprabath2007
    @meksandaprabath2007 3 ปีที่แล้ว +204

    මේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා දැනෙනකොටත් ලොකු ආඩම්බරයක් දැනෙනවා 💗💗💗

  • @Hasithamilanga
    @Hasithamilanga 4 ปีที่แล้ว +571

    චතුර අද තමයි අඩුවෙන්ම කතා කලේ.....
    රටට ඕන මෙන්න මේ වගේ මිනිස්සු....

    • @pradeepkumara5647
      @pradeepkumara5647 4 ปีที่แล้ว +12

      Chathurata katha karaganna deyak na mage hithe

    • @ManojManoj-vu5wn
      @ManojManoj-vu5wn 4 ปีที่แล้ว +34

      චතුරයා ගොලු වෙලා කොරවෙලා ඉන්නෙ බොරුවෙන් වංචාවෙන් විහිලුවෙන් සම්මුඛ සාකච්ඡා කරලා මිනිස්සු අන්දපු මිනිහට අද සැබැ මිනිහෙක් පොලවේ පය ගහාලා ජිවත් වෙන මිනිහෙක් හම්බවෙලා චතුරව මුල ඉදලම ගොලු කෙරුවා කොර කෙරුවා පේනවද මුහුන අන්දමන්ද වෙලා ඉන්නෙ

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +3

      @@pradeepkumara5647 Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +2

      @@ManojManoj-vu5wn Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

    • @N.M.Perera
      @N.M.Perera 3 ปีที่แล้ว +1

      Aniwa 😂😂 eka hodotama penw 🤐

  • @londondogskennels300
    @londondogskennels300 4 ปีที่แล้ว +147

    මගේ ජීවිතේ ඇහුව වැදගත්ම කතාවක් අයියේ..නියම බුද්දිමතෙක්..පට්ට.මෙහෙම දේවල් තමයි අයියේ අපිට ඕනේ..

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +195

    උඩුගම්බලායන ගෞරවනීය මිනිස්සු
    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +1

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @kavishka9149
    @kavishka9149 3 ปีที่แล้ว +129

    මේ වගේ මනුස්සයෙක් තමා රටේ අනාගතය බාරගන්න සුදුසු..වෙනස් විදියට හිතන මිනිසෙක්🖤

  • @MrGihan
    @MrGihan 4 ปีที่แล้ว +218

    පොර සරලව කියන්නේ මේ රටේ මිනිස්සු පව්, ඒ මිනිස්සු හිනාවෙලා ඉන්නව දකින්නයි ඕන කියලා.. ඔහුගේ අරමුණ ඒක.. Patta minihek❤️

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 4 ปีที่แล้ว +1

      Ane me wage uththamayek agaya kala yuthumayyyaa oba me ratata manikak

  • @hig6619
    @hig6619 3 ปีที่แล้ว +481

    මම ඉපදිලා දැනට අවුරුදු 18 යි. ජීවිතේ එතෙක් මෙතෙක් කල් අහපු සුපිරිම කතාවක්...මේ රට හදන්න බැරි නෑ..❤

  • @helanimayum2859
    @helanimayum2859 4 ปีที่แล้ว +856

    සම්පූර්ණයෙන්ම ඇහුවා...
    මට තේරුනා දෙයක්...
    ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සුන්ට ඕන දේවල නෙවෙයි අපිට ඕන දේවල් අපේ මිලගනන් වලට මිනිස්සු හුරු කල යුතුයි කියන එකයි...
    ශ්‍රී දළදා මාලිගාවට LTTE එක ප්‍රහාරයෙන් මුලු මනින්න විනාශ වූ පත්තිරිප්පුවේ කොත ප්‍රති නිර්මාණය කලේ මගේ පියා...
    මම ඒ ශිල්පය හිතේ ගතේ තියාගෙන... 2001 වර්ශයේ ජනාධිපති සම්මාන පවා තියාගෙන අවුරුදු 10ක ගණිත ගුරු ජීවිතයට සමුදී
    පිට රටක දුක් විදිනවා...
    හිතට ලොකු හයියක් ආවා කතාව අවසානයේ... මොනවා හරි දෙයක් කරනවා...

    • @ceylongemhut2008
      @ceylongemhut2008 4 ปีที่แล้ว +12

      සුබ පතනවා ඔබට..!

    • @chamaraprasadlk
      @chamaraprasadlk 4 ปีที่แล้ว +18

      සුමුදු ,කවදාවත් කාටවත් වරදින්නෙ නෑ..පසුබහින්නෙ අපේ හොදට..උත්සාහය අත්නොහැර නිවරදි දේ කරන්න..ඔබට සදාජය...
      Redesign Sri Lanka ෆේස්බුක් පේජ් එක හා සම්බන්ද වෙන්න..❤✅

    • @nuwanperera2449
      @nuwanperera2449 4 ปีที่แล้ว +8

      lankwata dayak karapan malliyeaa ,marenna kalin

    • @helanimayum2859
      @helanimayum2859 4 ปีที่แล้ว +35

      @@nuwanperera2449 අනිවා... මැරෙන්න කලින් ශිල්පය දෙනවා... රටේ අයට රැකියා දෙන්න පුලුවන් කම තියාගෙන අපේ දක්ශතා හන්ගාගෙන ඉන්නවා

    • @crandy5947
      @crandy5947 4 ปีที่แล้ว +5

      කතාව ඇත්ත...👍👍👍

  • @danukamamoru1210
    @danukamamoru1210 3 ปีที่แล้ว +92

    චරිතනම් මෙන්න චරිත...
    බෙස්ට්ම මෝටිවේශන් එක...
    -අජිත් පෙරේරා-❤🇱🇰

  • @virajbandara9323
    @virajbandara9323 4 ปีที่แล้ว +672

    චතුර,තවත් වතාවක් හැකිනම් මේ අපූරු මානව හිතවාදී සෞන්දර්යාත්මක මිනිසාව ගෙන එන්න! ඔබට තුති🙏

    • @mihirithushi4707
      @mihirithushi4707 4 ปีที่แล้ว +16

      රටට වැඩක් ඇති මිනිහෙක්.. රටේ වටිනාකම ගැන දන්න,, පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්..
      ලංකාව කාගෙවත් කොපියක් නොවී තැනකට ගන්න
      වියැකෙන්න නොදී මොහුගෙන් වැඩක් ගමු

    • @maneshkavithanachchi1167
      @maneshkavithanachchi1167 3 ปีที่แล้ว +2

      @@mihirithushi4707 anivaryen eka ehema venna one,habay kohomada eka karanne

    • @kiriallagamage4859
      @kiriallagamage4859 3 ปีที่แล้ว +3

      Me wage keekgen marama dewal tikak thiyenwa igena ganna .aye ajith perera mahathmayawa gena enna .me manussayagen ganna dewal godak thiyenwa .🙏🙏🙏.me rata goda ganna me manussayage adahas walin puluwan kiyana ekai mage adahasa nm marama watina kenek .

    • @gayan888
      @gayan888 3 ปีที่แล้ว +1

      Apita me danuma madi yawa aye parak genna meyage danumen wachana walinpaw ganna dewal thiye

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +2

      @@mihirithushi4707 Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @-production2170
    @-production2170 4 ปีที่แล้ว +517

    අවුරුදු 22ක් වන මගේ තරුන ජීවිතයේ මා දුටු එකම දාර්ශනිකයා.....මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියනම් ඔක්කොම අද මේ රට දිවයලෝකයකට එජා

    • @susanthadesilva542
      @susanthadesilva542 4 ปีที่แล้ว +5

      Math ahemae broo

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว +3

      මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤
      th-cam.com/video/qdYs6dEBVIw/w-d-xo.html

    • @weloveearth6803
      @weloveearth6803 4 ปีที่แล้ว +2

      Weda.karana.gonek.wenna.onne.gonnu.dakkana.hinihek.hitapuwahama.ethi

    • @naomigarusinghe5145
      @naomigarusinghe5145 4 ปีที่แล้ว +3

      එයාට දේශපාලන පක්ශයක් තියෙනවා.. ඒක ටිකක් මැද්දෙන් හිටල තියෙනවා .

    • @innkeeper8986
      @innkeeper8986 4 ปีที่แล้ว

      Eka prashnayak. Thawa hinda darshanikayo apita innawa. Hoyala balanna.

  • @supunnadeeka8551
    @supunnadeeka8551 4 ปีที่แล้ว +69

    හත්දෙයියනේ අපි ජීවිතේට දන්නේ නැති ඒත් ලෝකෙම දන්න. ප්‍රසිද්ධ වැඩ්ඩෝ කොච්චර ඉන්නවද ලංකාවේ. ගොඩක් ස්තූතියි කියනවට වඩා ගොඩක් පින් චතුර ඔබට මෙවැනි වටිනා අනර්ඝ පුද්ගලයන් ගෙන්වලා ගොඩක් අයගේ ආත්ම විශ්වාසය ඇති කරනවට.

  • @randikamanage5826
    @randikamanage5826 2 ปีที่แล้ว +30

    අවදානම් ව්‍යාපාර මිලියනපතියන් බිහි කරයි .. ❤️ එතෙක් මෙතෙක් දැකපු සුපිරිම සංවාදය .. Respect Master potter 😻🖤

  • @prasannafashion9720
    @prasannafashion9720 4 ปีที่แล้ว +101

    ලංකා මාතාව ගැන කැක්කුමක් තියන එකම මිනිහා මමනම් දැකපු. ඔබතුමාට දීර්ඝයුෂ 🙏🙏🙏🙏❤

  • @LegolasUpendra
    @LegolasUpendra 4 ปีที่แล้ว +231

    😲🔥බලන්න ගත්තෙ විනාඩි 10කින් 15කින් නවත්තන්න ☹️ 🤐 ඒත් පැය එකයි විනාඩි 43ක් බලල තමයි මේ කමෙන්ට් එක දාන්නෙ

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌷🌹❤️

    • @chathuralakshen9909
      @chathuralakshen9909 4 ปีที่แล้ว

      Matath oka una 😅

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว +1

      මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤
      th-cam.com/video/qdYs6dEBVIw/w-d-xo.html

    • @SLDESIGNDL
      @SLDESIGNDL 4 ปีที่แล้ว

      Mawath subscribe karanna

    • @sampathsenerath7938
      @sampathsenerath7938 4 ปีที่แล้ว

      Supirim katawak

  • @vishleshaka
    @vishleshaka 4 ปีที่แล้ว +292

    Best advice: ආණ්ඩුව , පක්ශය, කුමක් උවත් ඔබට මව්බිමට සේවය කිරීමට එය බාදාවක් නොවේ...!

  • @niroshiweerathunge3854
    @niroshiweerathunge3854 3 ปีที่แล้ว +27

    ඇසූ, නැරඹූ හොඳම වැඩසටහන.. ඔබතුමාගේ අදහස් .. අනර්ඝයි.. ගත යුතු දේ බොහොමයි.

  • @indikalakmal2383
    @indikalakmal2383 4 ปีที่แล้ว +118

    මම මගේ ජීවිතය හරවනවා මේ කතාව අහලා.. ස්තුතිය් සර්, චතුර!

    • @nomaperera9882
      @nomaperera9882 4 ปีที่แล้ว +5

      Obata mewagema දක්ෂයෙකු වෙන්න දහිරිය වාසනාව ලැබේවා !👍

    • @sanamadu159
      @sanamadu159 4 ปีที่แล้ว +1

      Aniva

    • @shali147
      @shali147 4 ปีที่แล้ว +1

      All the best... math ehemama hithuwa

    • @darshana573
      @darshana573 4 ปีที่แล้ว +4

      ජීවිතකාලෙම තව කෙනෙක් යටතේ වැඩ කරන්න පුරුදුවෙන්න එපා මචන්.

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว

      මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤
      th-cam.com/video/qdYs6dEBVIw/w-d-xo.html

  • @harshaniudagama8170
    @harshaniudagama8170 4 ปีที่แล้ว +162

    “මෑටි ගුලිය තියනකන් මල් බදූන හීනයක්” Words of wisdom! ❤️

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 4 ปีที่แล้ว +2

      ප්‍රඤ්ඤානු සම්පන්න කාරනාවක්

  • @picsfactory8608
    @picsfactory8608 4 ปีที่แล้ว +264

    විටෙක ඇස්වලට කදුලු ආවා
    විටෙක තරහා ආවා
    විටෙක දුකක් ආවා
    විටෙක මාර ආසවක් පිරි මොරාල් එකක් ආව...
    මේතුමා ගේ කතාව අහද්දි ,,
    ලාංකිකයිනි මේ වචන තේරැම් ගන්න උත්සහා ගන්න ......
    ස්තුතියි දෙරණ & චතුර
    අපිට ඕන මේවගේ වැඩසටහන්

    • @වෑන්පිස්ස-ඩ1ච
      @වෑන්පිස්ස-ඩ1ච 4 ปีที่แล้ว +3

      සිරාවටම මචන්

    • @lifehackers4666
      @lifehackers4666 4 ปีที่แล้ว

      th-cam.com/channels/8QpLXDy_ua5DbHa0JJz1VQ.html

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      පුටීන්ගේ මිනීමැරුම් investigative series
      th-cam.com/video/rpiiedk9AGM/w-d-xo.html

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @PICS Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @pesara8198
    @pesara8198 3 ปีที่แล้ว +101

    ""මට ඕනෙ මේ මුලු ලංකාවම සකපෝරුවක් උඩ කරකවන්න"" හිතට වැදුන කතාව

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +2

      @NOW TV Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @lakshanisamarajeewa5678
    @lakshanisamarajeewa5678 4 ปีที่แล้ว +651

    මේ වගේ විඩියෝ trending වෙන දවසට අපේ රට කොහොමට තියෙයිද??
    නියම වැඩසටහනක් !!

  • @apsarasewingprojects7837
    @apsarasewingprojects7837 4 ปีที่แล้ว +721

    පැය එකයි විනාඩි හතළිස් පහක් deta කපා ගෙන මේක balanwa කියන්නේ අද කාලෙට අවශ්‍ය පුද්ගලයකු වෙන්නට ඕනි

  • @MySonic1989
    @MySonic1989 4 ปีที่แล้ว +88

    1:39:08 / 1:43:28 අන්තිමට අහපු එකට නම් දුන්නා කන පැලෙන්නම... ස්තූතියි චතුර මේ වගේ මනුස්සයෙක් අප‌ේ ජීවිතයට හදුන්වා දුන්න එකට

  • @shashinduheshan2188
    @shashinduheshan2188 3 ปีที่แล้ว +36

    සුපිරි බ්‍රෑන්ඩ් එකක් ....ලංකාවට ඕනේ මේ වගේ කොන්ද පණ තියන බ්‍රෑන්ඩ්😈🔥❤️

  • @shehan8013
    @shehan8013 4 ปีที่แล้ว +146

    වටිනා මනුෂ්‍යයෙක් වටිනා අදහස් ස්තුතියි චතුර

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว +56

    නියමයි චතුර හිතන්න ගොඩාක් දේවල් තියෙනවා අජිත් මහත්මයාටත් ස්තුතියි ඒ වචන වලට

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 4 ปีที่แล้ว +150

    මම මේ අපූරු මනුෂ්‍යයා දැන් මම සෑහෙන කාලෙක ඉඳන් follow කරනවා.. ඔහුට ලැබෙන්න ඕනෙ අවධානය දැන්වත් ලැබෙන එක ගැන හරිම සතුටුයි..
    රැකගන්න මේ අපේ රටේ වටින මැනික්.. 🖤🌸

    • @Thenuabekoon
      @Thenuabekoon 3 ปีที่แล้ว +4

      කොහ්‍ර්න්ද follow kale

    • @yashbandara8111
      @yashbandara8111 2 ปีที่แล้ว

      Follow karanne kohenda

  • @dineshsampath2938
    @dineshsampath2938 4 ปีที่แล้ว +14

    මගේ 30 අවුරුද්දටම අහපු සුපිරිම, ඇඟ කීරිගැහෙන, හිතට වැදුන කතාවක් ... මෙතුමාගෙන් ඉගෙනගන්න බොහොමයක් දේ තියෙනවා.. දක්ශයෙක්..වැඩ්ඩෙක්..
    දීර්ගායුෂ ඔබතුමාට..

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +300

    මේ මහත්මයා ජිවිතෙ ජයගත් හැටි නිසිලෙස අහගෙන ඉන්න කම්මැලියා ට හොදම පාඩමක් .

    • @clementshockman7413
      @clementshockman7413 4 ปีที่แล้ว +2

      @@SMLIKE boru dala minissu nomaga yawanna epa pau minissu

    • @kapilabandara1001
      @kapilabandara1001 4 ปีที่แล้ว

      Hebei dislike 88i

    • @charitha721
      @charitha721 4 ปีที่แล้ว +1

      @jundai gundai...උඹල වගේ එවුන් රටට වැඩක් නැත...

    • @hasanthimanohari7695
      @hasanthimanohari7695 4 ปีที่แล้ว

      මෙහි ගන්න තිබෙන්නේ කම්මැලි නොවීමම නොවේ, මේ තුල විශාල චිත්‍රයක් තිබෙනවා, ඇතැම් මිනිසුන් උපතින් ගේන පරිකල්පනය / නිර්මාණශීලී බව. සාම්ප්‍රදායික උත්සාහවන්තයෙකුට හැක්කේ මුදලාලිකෙනෙකු වීමට පමනයි.

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +163

    කෙලින්ම ප්‍රස්නෙට උත්තරය දුන්නනම් ඒකේ රසයක් නෑ.මෙතුමාගේ ජීව්තේ විශ්ව්විද්‍යාලයක්

  • @samaravickrama
    @samaravickrama 3 ปีที่แล้ว +101

    ඇස් වලට කඳුළු ආවා... රට වෙනුවෙන් මේ මනසයා දෙයක් කරනවා කියලා දැනුණා...❤️🙏

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +1

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @chathurikaharshani483
    @chathurikaharshani483 3 ปีที่แล้ว +74

    වටිනාකම කියන්න වචන නෑ...මෙච්චර දුර්ලභ මනුස්සකම, අමිල අදහස් තියෙනවා කියලා අද අහම්බෙන් දකින්න ලැබුනේ... ස්තුතියි ඔබටත්, චතුරටත්..❤

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +1

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @Amilawariyapola
    @Amilawariyapola 4 ปีที่แล้ว +75

    ලංකාවෙ දක්ෂ කථිකත්වයෙන් යුතු මාධ්‍යවේදියෙක් නිරුත්තර ඌ පලමු වැඩසටහන 😌❤❤❤❤❤ රටට වැඩදායි පුද්ගලයෙක්.

  • @rodsquirrels6221
    @rodsquirrels6221 4 ปีที่แล้ว +73

    එක තප්පරයක් මගහැරුනොත් කොච්චර ලොකු දැනුමක් අපතෙ යන්න පුළුවන්ද, හැම වචනෙකම තියනවා වටිනාකම ❤️

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 4 ปีที่แล้ว +69

    මම චතුරට ඕනෙ විදිහට නෙවෙයි අද ඇදං ආවෙ...... ඇත්තෙන්ම ඇයි කාටවත් ඕනෙ විදිහට අදින්නෙ... 👍👍👍👍

  • @dhanushdeco4138
    @dhanushdeco4138 3 ปีที่แล้ว +15

    මේ වගේ හිතන මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා ..ඇත්තටම සුපිරි හදවතක් ජයවේවා ඔබට❤️🙏

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +29

    බනක් අහනවා වගේ ..අහන් ඉන්න ආසයි ... කියන කතා සම්පූර්ණ ඇත්ත. ඔබට ජයවේවා !!!

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers9804 4 ปีที่แล้ว +77

    ඇස් උඩ ගිහින්, හික් ගෑවිලා, කට උත්තර නැතිව, ඇස් වලට කදුලු ඇවිත් ඉන්නේ මහත්තයෝ ඔබේ පට්ටම කතාව අහලා. Hats off...💪💪💪💪මෙහෙම හිතන කර්මාන්ත ඇමති කෙනෙක් මෙරට බිහිවේවා...!!!❤❤

    • @rachandana1
      @rachandana1 4 ปีที่แล้ว

      Me too. ❤️

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 4 ปีที่แล้ว

      Ammapa... ekanam aththa. Niyama porakk riyal kenek matath hik gawila inne

  • @dhananjayaakhila5331
    @dhananjayaakhila5331 4 ปีที่แล้ว +300

    පළමු වතාවට ටොක් විත් චතුර වැඩසටහනක් ඉවර වෙනකම්ම නැරඹුවේ 👌👌💪

  • @roshannalaka7203
    @roshannalaka7203 3 ปีที่แล้ว +24

    මට මේක කරන්න බෑ කියලා හිතනොකට ඇවිත් මේක බලනවා එතකොට ආයේ හිත හයිය වෙනවා .. 🤟🤟

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +184

    නියම කතාව චතුර මෙික ජනපතිට අහන්න සලස්සන්න මේවගේ මිනිසුන් හිතනව නමි අපේ රට දියුනුවෙයි

  • @max-rb6se
    @max-rb6se 4 ปีที่แล้ว +77

    අජිත් uncle 😍 අපිට මාර විදියට උදව් කලා.පට්ටම වැඩ්ඩෙක් තමා ❤ Respect ❤

    • @kalumgunawardana5010
      @kalumgunawardana5010 4 ปีที่แล้ว +1

      Fb page ekak nadda meyage

    • @chamarab.ekanayaka9711
      @chamarab.ekanayaka9711 4 ปีที่แล้ว

      @@kalumgunawardana5010 lets redesign srilanka කියල සර්ච් කරන්න

    • @max-rb6se
      @max-rb6se 4 ปีที่แล้ว

      @@kalumgunawardana5010 Anuradha Ceramic

  • @naveendhananjaya8069
    @naveendhananjaya8069 4 ปีที่แล้ว +45

    කියන්න වචන නෑ. ❤️ මාර අදහස් තියෙන්නෙ. ලංකාව දිව්නු කරන්න මේ වගේ පුද්ගලයෝ තවත් මේ ලංකාවේ පහල වේවා!. ❤️❤️❤️❤️❤️💪💪💪💪💪

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @NOW TV Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @Musiclife-fp5nb
    @Musiclife-fp5nb 4 ปีที่แล้ว +93

    3වෙනි පාර බලන්නෙ❤️ජිවිතේට ගොඩක් දේ ගත්ත.

  • @saurisaa4356
    @saurisaa4356 4 ปีที่แล้ว +152

    "විද්‍යාව නොදන්නා හැම කෙනෙක්ටම ඒවා හීන තමයි" ඇත්ත කතාව. මේ කතාවේ හැම වචනයක් ම ඉතාම අර්ථ සම්පන්නයි. Respect sir.👍😇

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +40

    ඔබතුමාගෙ අදහස් ඉතා මැනවින් හදුනා ගත්තා.. ඔබ වැනි උගත් බුද්ධිමත් මිනිසෙක් අපෙ රටට මෙ වගෙ අවස්තාවක මෙ වගෙ මොහොතක හදුනා ගන්න ලැබීමත් අපගෙ වාසනාවක් මහත්මයා.. දැනුම් සම්භාරයක් ඔබ සතුයි.. අපෙ රට ගොඩ ගන්නට ඔබ තුමාට හැකි වේවා අපගෙ ඒකායන පැතුමයි.. චතුර මහත්මය ස්තුති ඔබ තුමාට..

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 ปีที่แล้ว +90

    චතුර අද වැඩිය කතානොකර අහගෙන ම. හිටියා. වැදගත් කතා බහක්. 👍👍

  • @rajithasampath1525
    @rajithasampath1525 3 ปีที่แล้ว +16

    ඇයි අපිට මෙහෙම වෙන්න බැරි ....මෙ කතාව මුල ඉදලා අගට බලන්න පුලුවන් නම් එ කෙනාට පුලුවන් පොඩියට හරි අලුත් විදියට හිතන්න ...දැවැන්ත මනුෂයෙක් මුන ගැස්සුවාට...චතුර ඔයාට ගොඩක් ස්තුති ...👍👍👍👍👍👍🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @topriyankara
    @topriyankara 4 ปีที่แล้ว +83

    අන්තිම වචන ටික වදින්න ඕනි උපරිම තැනට වැදුන.. බොහොම ස්තුති චතුර ඔබට මෙවැනි හරවත් දේවල් අපට අහන්න දකින්න සලස්වනවට..👍

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +221

    කුලය මත හිදුවා කරකැවූ සාම්ප්‍රදායක සකපෝරුව රට මත හිදුවා නිවැරදි දිශාවට කරකැවූ සුපිරි කලාකරුවෙක්... තෙරුවන් සරනයි ඔබට. ජයවේවා මගේ රටට.

    • @nomaperera9882
      @nomaperera9882 4 ปีที่แล้ว +3

      Obe comment eka harima ලස්සනයි ..❤

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว +2

      Pattama talk eka

    • @fernandus9581
      @fernandus9581 4 ปีที่แล้ว +5

      ඔහු එය කැරකුවේ රට මත හිඳුවා නොවේ, ඔහුගේ පරිකල්පනය මත හිඳුවා.

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว +1

      මේකනං පුතෝ අනිවාර්යයෙන්ම බලපන් 👇😎❤
      th-cam.com/video/qdYs6dEBVIw/w-d-xo.html

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @@nomaperera9882 Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @prasadrathnayake9676
    @prasadrathnayake9676 4 ปีที่แล้ว +90

    දුබුරු පැහැය, රන් වන් පැහැයෙන් බබළවන්න ඔබ තුමාට හැකි වේවා. (රැකියාවට කොටු වෙලා ඉන්නේ අපි)

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @sasankalakruwan7642
    @sasankalakruwan7642 4 ปีที่แล้ว +8

    මට මේ වීඩියෝ එක 100 පාරක් උනත් ඉවර වෙනකම් බලන්න පුලුවන් මේ කතාවේ ඇතුලේ තියෙන වචනයක් ගානේ ඇගට දැනෙනවා එ තරම් පට්ට මේක මේව තමා හැදෙන පරම්පරාවට දෙන්න ඕනෙ

  • @dhanushkarumesh7428
    @dhanushkarumesh7428 4 ปีที่แล้ว +77

    පැය 1 යි විනාඩ් 43 තත්පර 28 යි. එක තත්පරයක් මග ඇරගන්න හිතුනෙ නෑ... හරිම වැදගත්. එතුමන් රටට මහා සම්පතක්. නව මානයකට එක් වෙමු. 💐💐💐👑👑👑

  • @praveenchethiya2714
    @praveenchethiya2714 4 ปีที่แล้ว +63

    මේ විද්වත් මහත්තමයා සිතන අකාරය පුදුමාකරයි.නැවත ඔහු කැදවන ලෙස ඉල්ලා සිටිනවා.තරුන පරපුර වෙනුවෙන් අපේ රටේ එ සුන්දර අනගතය වෙනුවෙන් එ වෙනස දකින්න මුලු රටක්ම බලා සිටිනවා.

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම රටට ආදරේ මිනිස්සු මිසක් පාට කණ්නාඩි දාගෙන ලොකෙ දිහා බලන දාර්ශනිකයන් ලෙස කියාගන්නා රමුවෙන් පිට යැයි සිතන මිත්‍ත්‍යාදුශ්ඨිකයන් talk with chathura එකෙන් අපි බලාපොරොත්තු වෙන්නෑ 😍❤

  • @himalilk2706
    @himalilk2706 4 ปีที่แล้ว +66

    කිසිදු භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් නැරඹියයුතු ම පැය 1:43 :28. ඒ වචන ., ඒ දැක්ම . ස්තූතියි ., චතුර . සෙවනැල්ල දිගු වේවා . හිරු

  • @mevunarambukkanage745
    @mevunarambukkanage745 4 ปีที่แล้ว +14

    මට නම් මේ කතාවට කොච්චර comments දැම්මත් මදි වගේ.ඔබතුමාගේ ඔය කතාවේ හැම වචනයක්ම හරිම වැදගත්.රටට අවශ්‍ය දාර්ශනිකයෙක් ලැබුණා කියලා හිතෙනවා.ඔබතුමාට දීර්ඝායු ලැබේවා

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 4 ปีที่แล้ว +259

    වැඩ්ඩෙක් .පොරක්...මනුස්සයෙක් ...ජිනියස් ❤️❤️❤️❤️ චතුර අඩුවේන්ම කතාකරපු දවසක්

  • @damayanthikaluarachchi396
    @damayanthikaluarachchi396 4 ปีที่แล้ว +372

    ""මැටි ගුලිය සකපෝරුවේ තිබෙනකල්.....
    මල් බදුන හීනයක්""
    අති විශිෂ්ටයි !!!
    ජය වේවා ..
    රන් කුඹලාණෙනි!!!!❤❤

    • @deshankavishka2793
      @deshankavishka2793 4 ปีที่แล้ว

      7 6 6th

    • @dhananjayadulip337
      @dhananjayadulip337 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @@dhananjayadulip337 Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

    • @Gimsara_Prabath
      @Gimsara_Prabath 2 ปีที่แล้ว +1

      ❤️🇱🇰🆙☝🏻💪

    • @sujathagamage3646
      @sujathagamage3646 2 ปีที่แล้ว

      @@nowtv181 and a

  • @princeisha1234
    @princeisha1234 4 ปีที่แล้ว +43

    රට ගැන මනුශ්‍යයත්වය ගැන ලෝකය ගැන පුදුම වේදනාවකින් ඉන්න මනුස්සයෙක්... හැබැයි ඒ වේදනාවෙන් මිදිලා අරුත්බර අනගතයක් ගැන ලොකු හීනයක් තියෙනවා කියලා පෙනවා... එ හීනෙට ලංවෙන්න පුළුවන් ඕනම අත්තක් ප්‍රයෝජනයට ගන්න එතුමා උත්සහ කරනවා. ඇත්තටම වටිනවා මේ කතාබහ. චතුර අයියටත් ප්‍රශ්න අහන්න ලොක් වෙලාවක් ලැබුනේ නෑ මෙදා පාරා... එතුමා උපරිම ප්‍රයෝජනය ගත්තා මං හිතන්නේ!

  • @sheharibotheju1271
    @sheharibotheju1271 4 ปีที่แล้ว +818

    එයා කියන විදිහෙ රටකට කැමති අය 🙋🙋

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +6

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

    • @dinethliyanage1839
      @dinethliyanage1839 2 ปีที่แล้ว +2

      I like👍👍

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว +3

      Eka karanna puluwanuth marx wadiyekuta witharai 😏 ekata inneth 1 pakshayai danata

    • @rusithhiran894
      @rusithhiran894 2 ปีที่แล้ว +3

      Oh shit

    • @sherinfernando8932
      @sherinfernando8932 2 ปีที่แล้ว +6

      තාත්තේ ඹයා⁣⁣ගේ වාසනාව අපේ රටට ආඩම්බරයක්

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +328

    බලාගෙන හිටියේ මේක දානකම්. Talk with chathura එකෙන් නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන්

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +3

      සඳුදා doramadalava බලන්න ඒකත් නියමයි

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว

      @@chamilanilanthiperera1149 hodai ✌

    • @rikaariyaa6028
      @rikaariyaa6028 4 ปีที่แล้ว +1

      ලෝකයා දැනගත යුතු කරුණු බොහෝමයක් මෙතන තියෙනවා...,,,ඉතාමත් හොද සාකච්චාවක්.....,,,,

  • @sagarika7036
    @sagarika7036 4 ปีที่แล้ว +27

    ලැමැද්දක් අවශ්‍යයි මනුස්සයෙක් ට ජිවත් වෙන්න හිතට හරියට දැනුනා කදුලු අතර සම්පුර්ණ කතාව ඇහුවා

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +181

    අවුරුදු 20 ගානටම ලංකාවේ මිනිහෙක්ගෙන් ඇහුව සුපිරිම කතාව

    • @danushkarandunuu236
      @danushkarandunuu236 3 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +1

      @@danushkarandunuu236 Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @pavithramadushani7629
    @pavithramadushani7629 4 ปีที่แล้ว +83

    රන්කුඹලෙක් හරියටම දැක්කෙ අද..
    මහත්තයො ඔබ නම් පොරක්..
    මැටි කර්මාන්තය වෙනුවෙන් ඔබේ සම්පූර්ණ මගපෙන්වීම ලබාදීමට ඔබ මැටි ඇමති කලානම් හිතුණා❤️

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @slwhitetv4344
    @slwhitetv4344 4 ปีที่แล้ว +191

    අවු. 63 වුනත් තරුණයෙකුටත් එහා ගියපු මොරාල් එකක් තියෙන පට්ට පොරක්.
    Chathura අයියේ ජය

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @sisirahapuarachchi7075
    @sisirahapuarachchi7075 4 ปีที่แล้ว +28

    අත්දැකීම් බහුල මිනිසෙකුගේ ජීවිතය කියවීමට ලැබීම හරියටම කරැනු සම්භාරයක් අඩංගු පොතක් කියෙව්වා වගෙයි. එම එක් අත්දැකීමක් අද ලබාගත්තා. මෙමෙ හමුව ඇතිකිරීම පිලිබදව චතුර ඔබට ගොඩක් ස්තුති.අජිත් මහතාගේ ඉදිරි වැඩ පිලිවෙල ඔහු පතන පරිදි සර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව.

  • @anonymoussrilanka8854
    @anonymoussrilanka8854 4 ปีที่แล้ว +112

    ඔක්කොම comment උඩ ඉදන් කියෙව්ව වෙලාවක් තියන නිසා නෙවෙයි ලංකාවෙ මිනිස්සු කොහොමද මෙච්චර සුපිරි ජරිතයකට respect කරන්නෙ කියන එක බලන්න දෙතුන් දෙනෙක් හිටිය ගොන් නාන්බො අනික් ඔක්කොම යමක් කමක් තෙරුම් ගන්න පුලුවන්. මිනිස්සු කතාවනම් සුපිරි ඇත්ත ඇති සැටියෙන් කකියන ලේ.....

    • @dollars614
      @dollars614 4 ปีที่แล้ว +7

      ඒ වගෙ දෙතුන් දෙනෙක් හිටියම අති බන් රටට කෙල වෙන්න.

    • @hemanthasampath8010
      @hemanthasampath8010 4 ปีที่แล้ว

      Math kiywwa mcn.gon nanbo un pissu yakku.menna niyama mola gedi

    • @priyanthigamage265
      @priyanthigamage265 4 ปีที่แล้ว +2

      මමත් එහෙමයි වැඩසටහන බලපු හමන් කළේ කමෙන්ට්ස් ටික කියවන එක.. මිනිස්සු මොන වගේ අදහස දක්වන්න කියලා.. ඇත්තටම සුපිරි මොලයක් වැඩක් ගන්නවනම්

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 4 ปีที่แล้ว

      Mnissu kathi me rata hadenawata,kawada kohedida eka wenne kiyala balan inne,meva attak wenawanam kiyala oya hamoma hitanawa,,,sarthaka gamanaka mulapirumak unith meka,,hoda kalak yavi,me vage tava aya athi,,

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 ปีที่แล้ว

      ඒත් ඒ යමක් කමක් තේරුම් ගන්න පුලුවන් සෙට් එක , එකම සෙට් එක පාර්ලිමන්ට් යව යව වෙනසක් වෙයි වෙනසක් වෙයි කියලා බලන් ඉන්නවා

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 ปีที่แล้ว +1

    හිතට වැදුන කතාවක්.ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.ඔබතුමා සිතන විදියේ රටක් ගොඩනැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @ruwanwidanapathirana2018
    @ruwanwidanapathirana2018 4 ปีที่แล้ว +36

    මේ වචන ටික මාව වෙනස් කරා... ආදරෙයි ඔබට.. ❤️

  • @tharindudarshana5444
    @tharindudarshana5444 4 ปีที่แล้ว +69

    එක තැනක කියනව අපේ අයට මොකක් හරි අලුත් දෙයක් කරමු කිව්වහම ඒක කරන්නත් කලින් බෑ කියල හිතල ඉවරයි කියල.ඒක තමා හරිම කතාව

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +1

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

    • @tharindudarshana5444
      @tharindudarshana5444 3 ปีที่แล้ว +1

      @@nowtv181 thank you for inform to me

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +81

    දක්ෂ මානව වාදියෙක් ඔබට දීර්ඝායුෂ ලැබේවා බොහොමයක් වටිනවා ඔබගේ අදහස් තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹❤

    • @shohanbdesigns7048
      @shohanbdesigns7048 4 ปีที่แล้ว

      Obata deergausa labewa Ajith mahathaneni Theruwan saranai devi pihitai

  • @thisarakelum2146
    @thisarakelum2146 3 ปีที่แล้ว +57

    මෙච්චර කාලෙකට ලංකාවෙ මනුස්සයෙක්ගෙන් අහපු සුපිරිම කතාවක්🔥🔥

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @chanukadananjaya5815
    @chanukadananjaya5815 4 ปีที่แล้ว +297

    පට්ට mind set එකක් තියන මනුස්සයෙක්. මේ අදහස් වලින් රටේ ආර්ථිකයට වසරකට ප්‍රකෝටි ගානක් එකතු කරන්න පුලුවන්.

  • @kevinhesaja
    @kevinhesaja 4 ปีที่แล้ว +51

    මේක කොහොම හරි Trending Top List එකේ තියා ගන්න Support එකක් දෙන්න👍
    රටට ආදරේ මිනිස්සුන්ට පමණයි ඒක කරන්න පුලුවන්

  • @kapilagunaratne3198
    @kapilagunaratne3198 4 ปีที่แล้ว +342

    මම දන්නේ නැහැ චතුර , ඔබ කොහොම මේ වගේ මිනිසසුන් සොයගන්නවද කියල . මේ තමයි යථාර්ථය . සැබෑ ප්‍රතිනිම්භය .....

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +2

      I used to wonder the same 😊 where does Chatura find these unique individuals 🙌

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว +1

      @@asha.ranatunga2581 Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @sujisuji588
    @sujisuji588 ปีที่แล้ว +1

    "මට ඕන ලංකාවම සක පොරැව උඩ කරකවන්න"මාරම ගැම්මක් හිතට දැනුනා.රටේ බලවතුන්ගේ මෙතුමගෙ වැඩපිලිවෙල ක්‍රියාත්මක කලානම් එක දිස්ත්‍රික්කයකට රටම ගොඩ ගන්න පුලුවන් අදහස් දෙනවා මෙතුමා.38ක් වයස මට.එතෙක් මෙතෙක් අහපු හොඳම වැදගත්ම,රටේ අනාගතයට ආදරශ ඕන තරම් ගන්න පුලුවන් සුපිරිම සුපිරි කතාව.❤

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld5160 4 ปีที่แล้ว +117

    *මේ* *වගේ* *මිනිස්සුන්ට* *සුදුසු* *තැන* *දිය* *යුතුයි* 💯💯💯💯👍👍👍

  • @Gaiya-ud2vm
    @Gaiya-ud2vm 4 ปีที่แล้ว +66

    මං දකින මේ මනුස්සයගේ විශේෂත්වය තමයි අධිතක්සේරුව.... තමන් යෙදෙන වෘත්තීය ගැන තියන විශ්වාසය♥️....

    • @podda3015
      @podda3015 4 ปีที่แล้ว +5

      ඒක අධිතක්සේරුව නෙමෙයි වැඩ්ඩ තමන් වැඩ්ඩ බව නිර්භීතව කියනව මචං...

    • @Gaiya-ud2vm
      @Gaiya-ud2vm 4 ปีที่แล้ว +1

      @@podda3015 තමන් කරන දේ ගැන විශ්වාසය තමයි වැදගත්

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว +151

    කට උත්තර නැති වුණා .......මෙහෙම සම්පත් ඉපදෙනවා ,මැරෙනවා ,ඒ දැනුම ඒ මිනිස්සුත් එක්කම වැලලීලා යනවා ....💔

    • @sumuduwijesiri979
      @sumuduwijesiri979 4 ปีที่แล้ว +3

      Ekai e manussaya kagahala kiyanne mage danuma ganna kiyala balanna e manussaya ge danuma woow

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 3 ปีที่แล้ว +5

    බොහොමත්ම අපූරු අදහස් ගොන්නක්..තෙරුවන් සරණයි ඔබතුමාට..පතනෙමි දීර්ඝායුෂ...!!!🙏🌾💐💕

  • @erangamunasinghe794
    @erangamunasinghe794 4 ปีที่แล้ว +96

    ඔබ හොද ජේවීපීකාරයෙක්...
    නෑ මන් හොද ජාත්‍යන්තරවාදීයෙක්.. මාක්ස්වාදීයෙක්..

  • @koba344
    @koba344 4 ปีที่แล้ว +49

    "ඇල්ටො එකත් ගනන් වැඩිනම් ඔයා බයිසිකලයක් ගන්න, ඒකත් ගනන් වැඩිනම් ඔයා පයින් යන්න" ඒ වචන ඒ මොරාල් එක. කලු ඇදගත්ත සුදු සිංහයෙක්. නියමයි. මේ වගේ හිතන මිනිස්සු අද ඕනේ. ඒත්.....

  • @promodchathuranga6018
    @promodchathuranga6018 4 ปีที่แล้ว +19

    තරුණ අදහස්.100% ලංකාවේ වැඩ්ඩෙක්.ජය ! ❤️

  • @TheNaturevi
    @TheNaturevi 3 ปีที่แล้ว +16

    ❤️🙏කිසිදෙයක් හිතාගන්න බැරි එකෙකුට කතාවක් විතරයි තමා🔥 ekha

  • @samithadhamma472
    @samithadhamma472 4 ปีที่แล้ว +70

    Skip නොකර ඇහුව එකම සංවාදය.
    සුභ වේව ඔබට. ❤️❤️

    • @sms-oh3ht
      @sms-oh3ht 4 ปีที่แล้ว

      👍👍👍ඇත්ත...

    • @Nilu157
      @Nilu157 4 ปีที่แล้ว +1

      මමත් ආසාවෙන් අහපු වැඩසටහනක්

  • @aadSampath
    @aadSampath 4 ปีที่แล้ว +156

    පැය දෙකක් නෙමේ පැය 6 වත් කතාකරානම් කියල හිතුන, ආයෙ පුලුවන්නම් මේ මනුස්සයව ගෙන්නන්න, මේ වගේ මනුස්සයොත් ලන්කාවෙ ඉන්නව කියල පෙන්නපු එකට දෙරනට රෙස්පෙක්ට්, හොදම එපිසෝඩ් එකක්!!!

  • @vipunsri9304
    @vipunsri9304 4 ปีที่แล้ว +16

    හිතේ තියෙන එක හීනයක් ඔබතුමා තවත් මෝටිවේට් කලා,ස්තූතියි ❤️

  • @sandunrasanga3076
    @sandunrasanga3076 2 ปีที่แล้ว +12

    පොතින් පතින් හමු නොවූ හමු නොවන ලොකු දැනුමක් ගත්තා...💯🔥👌

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +192

    ඒ ගැම්ම ගැන කියන්න වචන නැ .ආදරෙයි මැට්ටෝ 🌷🌷.කුල භේද අනිත්පැත්තට හරවන මිනිහෙක් .සුපිරි

    • @DrK99912
      @DrK99912 4 ปีที่แล้ว +5

      ඇත්ත කතාවක්.අද්‍යාපන ක්‍රමයෙ වැරැද්දක් තියෙනව තමයි.තරගකාරි බව ඇති කරන එක විතරයි කරන්නෙ

    • @sampathanten5385
      @sampathanten5385 4 ปีที่แล้ว +3

      අදරෙයි මැට්ටො 😁😁😁😉😉

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @@DrK99912 Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @sak-su2bs
    @sak-su2bs 4 ปีที่แล้ว +27

    අහන්නම ඕනී කතාවක්❤...කියන්න වචන නැහැ . ⁣වටිනා පොතක් බැලුවා වගේ ගොඩාක් වටිනවා ❤...ඔබ තුමාට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා😍

  • @MrDananjaya
    @MrDananjaya 4 ปีที่แล้ว +149

    ඉර බහින්න කලින් මා සතු දේ ගන්න . කනහරහා මොලයට ❤❤💪

  • @ryanfernando8370
    @ryanfernando8370 4 ปีที่แล้ว +27

    එතුමා දෙයක් කියනවා ... ඒත් ඒක හරියටම කියාගන්න බෑ ... ඒ වගේම ඒ කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ... කොහොම උනත් උපං පොළවට බරක් නැති මිනිහෙක් ❤️❤️🙏🙏

    • @nowtv181
      @nowtv181 3 ปีที่แล้ว

      @ Mr. අජිත් ගේ channel එක th-cam.com/channels/U7KXPL0cuNJ7iSVoxQUolA.html

  • @KrishaSandabarana
    @KrishaSandabarana 4 ปีที่แล้ว +41

    හැකි උපරිමයෙන් මේ මතය අදහන කීපදෙනා එකතුවීමමයි වැදගත්ම
    මා ද එකෙකි, හමුවෙමු.

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +320

    ජනාධිපතිතුමණි මෙන්න ඔබ සොයායන මිනිසා ! අපේ රටට බොහෝ දෑ දායාදකලහැකි ! දෙන්න අපේ දරුවන්ට ජීවය ඔවුන්ගේ දස්කම් විස්කම් මතුවන විදිහට ! අපේ උතුම් රට අපි අපේ ඇත්තන්ගේ දස්කම් විස්කම් වලින් සරසමු ! තමන් කෙරෙහි අභිමානය ඇතිකරවමු !

    • @anulawijewardena242
      @anulawijewardena242 4 ปีที่แล้ว +3

      ඔබ හරියටම හරි..

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว

      @@anulawijewardena242 යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰.

    • @krish4862
      @krish4862 4 ปีที่แล้ว

      umba hadanne me manussayawath redi nathuwa koka pennana akek karannada??

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว +1

      @@krish4862 ඔහු බුද්ධ්මත් ! ඒ නිසා ඔබතුමා කලබලනොවී ඉන්න! ඔබ පක්ශ දිහා බලද්දී මම බලන්නෙ මා ඉපදුනු රට දිහා ! ඔබගෙ අදහස මම දැරියයුතුයි කියලා නීතියක් නැහැනෙ ! මා සටහන් තැබුවේ රටට යහපතක් වෙනවැයි කියලා මට තේරුම් යන මම දකිනදෙයක් ගැනයි මහත්මයා !

    • @krish4862
      @krish4862 4 ปีที่แล้ว +1

      George Vinitia obage sithuwili agayami.amenma mage mathaya oba daruya yuthuyai mama nopawasami.1948 pasu bihi unu 99% deshapaluwan rata vinasha mukayata gena gos hamaraya.ugath buddimath aya kalakiri rata haragosya.thawa nobo dinakin chinnu parlimenthuwe asun ganu atha.rate neethiya saha wayawasdayakaya loketama vihiluwak vi atha.awani mada gohorakata mewan buddhimath diriya minisekta aradana kirima athumata karana lajjawaki.mokada balloth akka laginna sudusu minisek nowana nisa.

  • @tourwithme3844
    @tourwithme3844 4 ปีที่แล้ว +57

    මම දැකපු නිර්මාණශිලිම පුද්ගලයා අජිත් අයියා ❤️ මේ වැඩසටහනට මෙයා ගෙන්න කියලා මම කමෙන්ට් කලේ ගිය අවුරුද්දේ.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 ปีที่แล้ว +16

    මම අද බලන්නෙ...මාර හැගීමක් දැනෙනවා..ඔබ වගේ තමයි මම හිතන්නෙ...මන් හිතනව එ නිසා..අනිවාර්යයෙන්ම මට හොද ගමනක් යන්න පුලුවන් කියල...