මිනී කන දරුණු බල්ලො එක්ක සෙල්ලං දාන ලංකාවෙ හොඳම සුනඛ හසුරුවන්නාIලෝක ශූර බල්ලගෙ පුතා ඉන්නෙත් මං ළඟ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #dogshow#srilanka#

ความคิดเห็น • 265

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +63

    ලංකාවේ බල්ලෝ 2000 ක් ආදරෙන් ❤ 🙏 🌹 බලාගන්න මල්ලි කෙනෙක් ඉන්නවා දෙරණ ට්ව් ගියා. ඔටාරා ඒ දෙන්නම ❤ ආදරෙන් බලාගන්නේ වීදියේ අනාත තුවාල වුනු කාත් කවුරුන් බත් වේලක් නොදෙන අහිංසක අසරණ සුනඛයන් ඔවුන්ට හා සියලුම අනාත සුනඛයන් ලංකාවේ බලාගන්න අයට මාගේ ගවුරවය පුදමි. 🌹 ❤ 🙏

  • @shehanaththanayake6818
    @shehanaththanayake6818 ปีที่แล้ว +65

    බල්ලො කියන්නෙ වෙනම ජතියක් 😉 හදලම බලන්ට ඕනෙ ඒ අත්දැකිම ලබාගන්ට 💪

    • @shehanaththanayake6818
      @shehanaththanayake6818 ปีที่แล้ว

      😁😁

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් බල්ලෝ කියන්නේ වෙනත් සත්ව ජාතියක් මිනිස්සුත් එක්ක ගත්තම

    • @thuruli
      @thuruli 5 หลายเดือนก่อน

      Ouu mtt mentally health problem ekk thibun. Balu patiyek genwa.. genwa dwse idn mt kisim prashnyk na. 😊💗

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +13

    මේ මල්ලි කියන කතා ඇත්ත මොකද මාත් බල්ලෝ හැදුවා. හැබැයි හොද බල්ලෝ නෙව්ව්යි පාරේ ඉන්න බලු පැටව් ගෙනල්ල. සතාගෙන් සතාට ගති ගුණ වෙනස්.
    හැබැයි මන් ගෙනාවේ ඔක්කොම ගැනු සත්තු මොකද එයාල තමා සැර වැඩි.
    ආදරෙන් හදලම බලන්න ඕනි.
    බල්ලෝ කියන්නේ පන වගේ මට

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +249

    බල්ලන්ගෙ ආදරේ කොච්චර ද කියල කියන්න බෑ...මගේ හස්බන් ගොඩක් විරුද්ධ යි බල්ලො හදනවට.ඒත් මං එකෙක් හදනව.මට හරි අමාරුයි සතෙක් නොහද ඉන්න ..උදාහරණයක් කීවොත් හස්බන් කෑම එක කටට අරන් එක්කො ලුණු වැඩි එක්කො මඳි..කියයි...ඒත් බල්ලා කෑම ටික අනල පහත්වෙලා කෑම ටික දෙද්දි යන්තමට නයය අපේ මූණට ළං කරළ හරිම කෘතඥ විදියට මූණ දිහා බලනව.එතකොට ඒ ආදරේ හදවතට දැනෙනවා .අන්න ඒ නිසා මං ගොඩක් පෙරේතයි සතුන්ගේ ඒ ආදරේට ...කොච්චර බැණුම් ඇහුවත් මං අනිවාර්යයෙන් බල්ලෙක් නැතිව ඉන්නෙ නැ

  • @coldnovember3950
    @coldnovember3950 ปีที่แล้ว +22

    මේ වගේ සුන්දර මිනිස්සු දකිනකොටත් දැනෙන්නෙ ලොකු සතුටක් ❣️

  • @lasantha708
    @lasantha708 ปีที่แล้ว +35

    ටොරින් අද ඔයා මේ තැනට එන්න ගොඩක් කැපකිරීම් කරල තියෙනවා.ගොඩක් සතුටුයි. ලෝක ශූරයෙක් වෙන්න සුභ පැතුම්.

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +30

    මට හිනා ගියා 😁😁 අද තියෙන්නෙ බලු කතාවක් මම ආසම මාධ්‍යවේදියා ඔබයි මහත්තයෝ Harendra jayalal ආදරෙයි හැමදාමත් 🌹🌹🌹❤❤❤

    • @Linda-kx7sb
      @Linda-kx7sb ปีที่แล้ว

      අනේ මෙි සත්තුන් ගේ හුරතලේ මිනිසුන්ට වඩා මෙි සත්තු හරිම ලෙන්ගතු යි සේරම ටික පෙන්වන්න ඹබතුමාට ජයවෙිවා බුදු සරණයි 🙏🙏🙏

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว

      පිස්සු අනේ.....

    • @pushpihewarathna5289
      @pushpihewarathna5289 3 หลายเดือนก่อน

      Balu katha? Mole Honda nedda. Eikath ekthara program ekak. So interesting

  • @kunathilakakunathilaka6001
    @kunathilakakunathilaka6001 ปีที่แล้ว +15

    මමත් හරිම අඝම ඝතා තමා බල්ලා. ලඝ්ඝනයි ෙමයාලා.😍😍😍😍👏👏👏👍👍👍👍🌹🐕🐕🐕🐕

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +24

    බල්ලෝ 🌹🌹🌹ලෝකේ හොදම සතා

  • @minolirayen7162
    @minolirayen7162 ปีที่แล้ว +10

    ❤❤❤. බල්ලාට තියෙන ගුණේ මිනිස්සු ලග නෑ. 😮😮😮

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 ปีที่แล้ว +17

    හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලෝක ශූරතා තරගාවලියට ඉක්මනින් ම යන්න ලැබෙන්න ඕන 👍👍💪💪🇱🇰🇱🇰

  • @sasayt2145
    @sasayt2145 ปีที่แล้ว +8

    ඔයාගෙ හැම බලාපුරැත්තවක්ම ඉටු වෙන්න කියල ප්‍රාර්තනා කරනව අයියෙ❤

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +5

    බල්ලට.බල්ල කියන්නවත් මම නමි කැමති නැහැ .
    ඒ තරමි පුදුම ගති.ගුන උන් ළඟ.තියෙන්නෙ.
    උන්ට අපිට ලෙඩට දුකට ලන්න.බැරි එක විතරයිියෙන්නෙ.
    නමුත් මිනිස්සු 10 ක් දෙන ආරක්ෂාවකට වඩා රැකවරණය ආදරය ලබා දෙනව ඒ අය.
    මගෙත් ඔවුන් එක්ක.තියෙන්නෙ පුදුම සමිබන්ධයක්.
    ඒ තරමි හාමිපුතාට ආදරෙයි ආරක්ෂාවයි.
    ❤️ ආදරෙයි වස්තුලා❤️

  • @cyberbookck
    @cyberbookck ปีที่แล้ว +10

    ටොරින් අය්යාගෙ බලාපොරොත්තුව ඉක්මනින් ඉශ්ට වේවා කියලා ප්‍රාර්තනා කරනවා ❤️

  • @user-zr3er8ek6z
    @user-zr3er8ek6z 5 หลายเดือนก่อน +3

    අයියේ ඔයා මේ සමාජෙට ගොඩක් වටින කෙනෙක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @WageeshaDissanayaja
    @WageeshaDissanayaja 4 หลายเดือนก่อน

    එයාලා ඇත්තටම භාවනාවක්. හිත නිවන වා. කේන්ති යෙන් ඉන්න වෙලාවට ළඟට ඇවිත් ඉන්න වෙලාවට කේන්තිය නැතුව යනවා. දුක හිතෙන වෙලාවට අපි ට ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා දැනෙනවා. එයාලට පින් අපිට දෙන මානසික සහන යට

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 หลายเดือนก่อน +1

    මගෙ. පුතා හදනවා රොට්වයලර් එයා. ගෑනු සතෙක්. එයාගෙ නම. ලෑස
    ලැෂි දැන්. අවුරුදු 3 පමණ ඇති. හරීම. හීලැයි. කාටවත් හපලම. නෑ හරීම. කිකරුයි ඔයාලටත්. බල්ලන්ටත්. නිදුක් නිරෝගී සුවයම ලැබේවා

  • @kapilagunarathne3334
    @kapilagunarathne3334 ปีที่แล้ว +3

    සියලු බලාපොරොත්තු ඉටුවේවා මල්ලී හදවතින්ම සුභ පත්නවා. ....

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    මිනිස්සු ට අවන්කව ආදරය කරන එකම ජීවියා සුනඛයා. මිනිස්සුන් ගේ ❤ ආදරය වෙනස් වෙනවා. ඒත් කවදාවත් බවුවාගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. කවදාවත් බව්වෙක කාටවත් දෙන්න එපා . බව්වා ස්වාමියාට පණ වගේ ❤ ආදරෙයි. ස්වාමියා මාරූඋනාම බව්වට දුකයි. මේ වැඩසටහනේ ඔබ දෙදෙනා ටම හා ලෝකේ සිටින සියලුම සුනඛයන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් හා හොද ස්වාමියෝ ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @sriyasriya985
    @sriyasriya985 ปีที่แล้ว +2

    බලු කතාවක් වුනාට ලස්සන කතාවක් දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @CEYLONPETMEDIA
    @CEYLONPETMEDIA ปีที่แล้ว +14

    සතුටුයි මචං, හොඳ ගමනක් යන්න සුබපතනවා හදවතින්ම..

  • @lifewithlatha710
    @lifewithlatha710 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන හිටියා බලු කතාව නියමයි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +2

    **හරෙන් අද කතාවේ ලස්සනම වචනය # අද කියන්නේ බලු කතාවක්# කියලා කිඋඅපු එක.**හැමදාම ඔබ ගෙනාවොත් රසවත් සහ සංවෙදි කතාවක් නේ. ඇත්තටම හරි දුකක් ඇති උනා සතුන් දෙන්නා නැති උන විදිය ඇසුන විට .මමත් පිලිගන්නවා සතාට උනත් අපි ගොඩාක් ආදරය කලාහම වෙදනාව වැඩි බව.
    ඔබේ ඉදිරි බලාපොරොත්තු ඉස්ට වෙවා .සැහෙන වියදම් දරන්න වෙයි එනිසාම පාර්තනා කරනවා දානපතියෙක් ගෙන් ඔබෙ ඉලක්කය කරා යෑමට උදව් ලැබේවා කියා...

  • @lushanjayanath3834
    @lushanjayanath3834 ปีที่แล้ว +3

    නියමයි ටොරින්. ගොඩක් සතුටුයි .බලාපොරොත්තුව ඉක්මනින් ඉශ්ට වේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +11

    මනුස්සයන්ට.වඩා...කෙලෙහි.ගුන.දන්නව...සත්තු....එයාලට.අාදරය.කරන්න ...😭😭😭😭😭😭😭

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 ปีที่แล้ว +1

    Dog is not an animal
    Dog is a bundle of love.
    Overflowing love.
    Humans have to learn a lot from Dog. Dog is so rich in qualities.
    Very loving
    Very grateful.
    Never forget the person who feeds him.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +15

    හරේන්ද්‍ර ජීවිතේට බල්ලො දැකලා නෑ වගේ,,🙈🙈

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 ปีที่แล้ว +3

    I am proud to say i am a dog mom . හරේන්ද්‍ර thanks ලස්සන video එකට. මම ගොඩක් ඒ අයට ආදරෙයි.

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 ปีที่แล้ว +4

    නියමයි හරේන්ද්‍ර අයියා බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ වීඩියෝ එකක්... ජය වේවා ...

  • @user-sz3ju1eh2m
    @user-sz3ju1eh2m ปีที่แล้ว +3

    මාත් ගොඩාක් ආසයි බල්ලො හදන්න.

  • @subagatv
    @subagatv ปีที่แล้ว +40

    ඕනෑම දරුණු සත්වයෙක් වුණත් කරුණාවන්ත ආදරයට දමනය වෙනවා

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +1

      රෙද්ද තමයි, අර නවක වදය දෙන උන්ට එහෙම කරලා පුළුවන් කියල ද හිතන්නේ ...

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว

      හොඳම උදා. තමා නාලාගිරි ඇතා

  • @user-gq1df9kn1g
    @user-gq1df9kn1g 4 หลายเดือนก่อน

    අපේ බල්ලා හරිම කීකරුයි මුරණ්ඩුකම චුට්ටයි මොන දේ තිබුණත් හරිම හොඳයිමම ඌට දැම්ම නම තමයි Max l

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA ปีที่แล้ว +1

    ලෝක ශූර බලු මහත්තයාගෙ පුතා නියමයි

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    බල්ලන්..ගේ.කතාව.හරිම..සුපිරි
    බල්ලන්.ෙග්...අාදරේ.හරිම.සුන්ද
    රයි.මටත්..ඉන්නවා..හුරතල්.බවි.
    වෙික්.මරිම.දුරතල්....

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +1

    ලෝකේ බල්ලෝ කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් හදලම බලන්න ඕනි. ඒ ආදරේ ලැබෙන්නේ පින් කරන්න ඕනි . තමන්ගේ අයිති කාරයට ගරු කරන නියම සතෙක් අපේ ගෙදර ඉන්නේ 14 වෙනි බල්ලා
    පන උනත් දෙන සතෙක් තමයි අදරයි එකෙම්ම

  • @pubggamingyt7515
    @pubggamingyt7515 ปีที่แล้ว +1

    බල්ලව අරන් දුවන විදිය මරු😹😹💔

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 ปีที่แล้ว +2

    Very good putha my hartiyest congragulation

  • @onetargetk9
    @onetargetk9 ปีที่แล้ว +6

    ආදරේයී ටොරියා....❤️❤️❤️

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว +2

    Harima lassanai balu kathawa❤🇮🇹🇮🇹Harendra 👍❤️❤️

  • @steelblue8318
    @steelblue8318 4 หลายเดือนก่อน

    හරින්ද්‍ර පොඩ්ඩක් බය නැතුව කලා නම් ශෝක්..😂😂😂😂

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +2

    රජ බලු කතාවක්🌹🌷❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +2

    මටත් ඉන්නවා ඒයත් ආසයි සේල්ලමි කරන්න ගෝඩක් අදරේයි

  • @k.s1598
    @k.s1598 ปีที่แล้ว +3

    හදවතින්ම සුබ පතනවා ජයවේවා ❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +1

    ඇලෙක්ස් කෙනෙකුට මං හරි ආසයි දුප්පත්පිට හීන තමා ඉතිං ආසයි දැක්කහම ..

    • @prasannafashion9720
      @prasannafashion9720 ปีที่แล้ว

      හීන තියෙන්නේ ඉටු කරගන්න . එත් අපි කොහොමහරි එවා ලබා ගමු 😍☺️☺️☺️☺️

  • @rohansunimal3306
    @rohansunimal3306 3 หลายเดือนก่อน

    Teruwan saranai dennata siyalu sathwayanta ❤

  • @kchandralatha3798
    @kchandralatha3798 ปีที่แล้ว

    E saththunge aadare harima watinawa obata jaya wewa

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว +3

    Wow adaraniya sathutu 😊🦮🐕🦮🐕

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 ปีที่แล้ว +9

    ඔන්න අද බලු සීන් එකට ඉස්සෙල්ලා ආවා

  • @samearaa8434
    @samearaa8434 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @user-rv8js4oj9d
    @user-rv8js4oj9d 3 หลายเดือนก่อน

    hari lassana bawwo❤❤❤❤❤

  • @raviyah1
    @raviyah1 ปีที่แล้ว +2

    Habai mehemai❤️‍🔥

  • @emildulshan8821
    @emildulshan8821 ปีที่แล้ว +2

    1m sub ඇවිල්ලා නේ, සුපිරි.

  • @kavindashehan2462
    @kavindashehan2462 ปีที่แล้ว +4

    Good luck Torin aiya ♥️

  • @dinukapieris9644
    @dinukapieris9644 ปีที่แล้ว +1

    නියමයි ටොරියා ජයවේවා

  • @janithudayanga4355
    @janithudayanga4355 ปีที่แล้ว +3

    Niyamai torin aiye all the best👍👍❤️

  • @Prakashchandima
    @Prakashchandima ปีที่แล้ว +2

    ආසයි අයියේ බව්වෝ එක්ක වැඩ කරන්න🙂💓

  • @spremaratnasilva9935
    @spremaratnasilva9935 ปีที่แล้ว

    අයියේ ඔයාට වාරදීන්නෑ කාවදාවත් අදරේයී හදවතීන්ම❤️❤️

  • @Vicky-vn1ib
    @Vicky-vn1ib ปีที่แล้ว +2

    Ruchira sir ekkath interview ekak karannako 🙏

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว

    අනේ හරි හොරතල් මිනී කන බල්ලෝ ටික.අපෙත් ඉන්නවා මිනී කන බලු රාල කෙනෙක්.කවුරුහරි ආවම මැරෙනකන් ලෙවකනවා.මැරුනට පස්සේ කනවා.

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว

    ඔබට සුබ පැතුමි ඉදිරියටම යන්න

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว +2

    Hithata sathutui me wage dog handlers inna eka gena♡

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +10

    එයාලට.සහ.පාරෙ.ඉන්න අයටත්.අාදරේ.කරන්න 😭😭😭😭😭😭

  • @1Chamilka
    @1Chamilka ปีที่แล้ว +2

    Trophy winning is remarkable. However, what abt these animals' freedom? Also, people cannot differentiate if they really love the dogs or they love themselves and have dogs to feel the love from dogs.

  • @saliesaloulie7357
    @saliesaloulie7357 ปีที่แล้ว +2

    Aneeeeeee🔥🔥🔥🔥🔥aderrrrrrrrriiiiiiii okkomallate

  • @sah9637
    @sah9637 ปีที่แล้ว +2

    I think dogs are the most amazing creatures

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      ඒක ඇත්ත අයිතිකාරයා ලඟ ඉන්නකොට සමහරවෙලාවට හපන්න පනිනවා.නැත්නම් නගුට පශ්චාත්භාගයේ සංගාගෙන පාඩුවේ ඉන්නවා.

  • @dulshanfonseka627
    @dulshanfonseka627 ปีที่แล้ว +6

    Torin kiynne ekenma waddek 💯

  • @nilukapiyanthi8920
    @nilukapiyanthi8920 ปีที่แล้ว +1

    Hoda kollek

  • @sanjeewajayasuriya9762
    @sanjeewajayasuriya9762 ปีที่แล้ว

    Really Good program good luck him

  • @jmrgta7775
    @jmrgta7775 ปีที่แล้ว +1

    Grete job brathar..
    Athata lookama penak,
    Athatama avith katha karanna tharama hothai

  • @Usersrilanka
    @Usersrilanka 4 หลายเดือนก่อน

    ❤❤ anee. Mage hinayak mema bawwo gdaaaak hadana eka. Mn train krnnanm dnne ne. Et mn asai babek wage bawwo gdk hdnna. Mage kalin lab knk htya. Eya asanipa wela nathi una. Ita passe hadnna hithunath e hamawelema mt baya hthnw. Eyala asanipa wela nathi unama dukai. Et mage asawa thma ehemamam thynwa. Kma hri chuti chuti babala godaaaaaak hadnwa

  • @tharushidilani6652
    @tharushidilani6652 ปีที่แล้ว +2

    Mn asama surathala balla ❤️❤️❤️❤️

  • @sachininavodyarathnayaka4090
    @sachininavodyarathnayaka4090 ปีที่แล้ว +2

    Woow.good luck torin aiye .good luck 🥰

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y ปีที่แล้ว +4

    අයියා matat ennwa balla කියන්න wat කැමති na mama.mage sado මල්ලි mage kena

  • @SL-oj4mj
    @SL-oj4mj ปีที่แล้ว

    මාත් පට්ට ආසයි බල්ලොන්ට. මගෙ ජිවිතෙත් හරියට ඔය අයියා වගෙ. පට්ට ආසයි බල්ලොන්ට. හැබැයි අම්ම හදන්න දෙන්නැ. මන් කවදහරි හදනො.. 🖤😊

  • @bdw1097
    @bdw1097 ปีที่แล้ว +1

    Niyamai macho

  • @arunashalika
    @arunashalika ปีที่แล้ว +1

    Niyamayi torin malli, good luck 🐶

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว +1

    Mamanam aasane sathunta wadadeela puhunu karanawata.pawu asarana saththu.

  • @sheharaamandi1031
    @sheharaamandi1031 ปีที่แล้ว

    Oyage a sihinayata suba pathum 💐👏👍🐶🐕 All the best

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @dogtrainerdeshapriyainsril5556
    @dogtrainerdeshapriyainsril5556 ปีที่แล้ว +1

    Great

  • @gayansanjula3004
    @gayansanjula3004 ปีที่แล้ว

    Tori ayiya dakka supirima handler kenek❤️

  • @kavidumadushan6065
    @kavidumadushan6065 ปีที่แล้ว +1

    My dream ❤️❤️❤️❤️

  • @tharindusandaruwan7910
    @tharindusandaruwan7910 ปีที่แล้ว +1

    පට්ට ටොරියා 👌👌👍

  • @ruvinibandara4482
    @ruvinibandara4482 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.... Impressive. Contacts දෙන්න පුළුවන් ද

  • @NirmanKAS
    @NirmanKAS ปีที่แล้ว +1

    මේ ලැබා ගෙ පැටියෙක් කීයක් වගෙ වෙනවද 😍❤️

  • @jayalankachathura984
    @jayalankachathura984 ปีที่แล้ว +1

    Good Luck ❤️❤️❤️👍

  • @TharushiNethmini-tq1zu
    @TharushiNethmini-tq1zu 7 หลายเดือนก่อน

    Mata awrudu 22 weno mage awrudu 22 ta mn ballo 8 hadala thiyei . E adaree gana kiynna wachana na . Mn dn dennek hadano e denna kanne bonnewath na mn natham . Matath e wage thama ❤

  • @yamunakankanage3649
    @yamunakankanage3649 ปีที่แล้ว +1

    Proud of u Torin aiya 🙏🙏🙏🙏🙏🙏

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +2

    🤩❤👍💐💖👏

  • @shagikolla822
    @shagikolla822 ปีที่แล้ว +2

    Man kamathi na ape gedarata kauruth enawata. Man eyalawa hapanawa. Amma kiyanawa man napurui kiyala.

  • @hiruhansamala771
    @hiruhansamala771 ปีที่แล้ว

    Obe sihina sebe wewa...❤️

  • @tharushasamarakoon3077
    @tharushasamarakoon3077 ปีที่แล้ว +2

    Torin aiya ❤️🔥🔥

  • @nilukasilva387
    @nilukasilva387 ปีที่แล้ว

    bawwange adare gena kiyanna wachana madi. ayala atharamma apita adare. torin malliya oyage pethum ituwewa. Mewage wedasatahanak kalata Harendra mahathata behewinma sthuthi.

  • @MdhSM
    @MdhSM ปีที่แล้ว

    Ela ela Toria

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว

    Dog show වල ප්‍රසිද්ධ චරිතයක්, handler කියන වෘත්තිය වෘත්තියක් විදිහටම කරන කෙනෙක්. Doctor කෙනෙක් Banker කෙනෙක් වගේම තමන්ගෙ වෘත්තිය කරන කෙනෙක්

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +1

    Ape gedra labrado kenek innwa eyta mukuth teren na .me bauwa unne wena gedraka ee gedra aya mukuth kiyala dela na dan mukuth dan na.api kata karata wadiye theren na

  • @pathumneeliya3814
    @pathumneeliya3814 ปีที่แล้ว

    Well done brother good luck ❤️❤️❤️

  • @ishaperere3023
    @ishaperere3023 ปีที่แล้ว

    Am love dogs somush

  • @chamodimenaka2315
    @chamodimenaka2315 ปีที่แล้ว +2

    Torin Ayya❤️😎

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    හරේන්ද්‍ර අයියා වැඩසටහනට ජනයි පියයි ගෙන්න