ගන්නොරු සටන | Battle of Gannoruwa | Neth fm Unlimited History Sri lanka 174 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2023
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Facebook : / nu1liyanagee
    මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
    0773261117
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    The Battle of #Randeniwela was a significant historical battle that took place in Sri Lanka in the 16th century. This battle was part of the larger conflict between the Kingdom of Kotte and the Kingdom of #Sitawaka, two powerful Sinhalese kingdoms on the island.
    Here is an overview of the Battle of Randeniwela:
    Date: The battle occurred on 22nd July 1581.
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 75

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน +1

    හිස කැපුවනම් හිස කැපුවා කියලා කියන්ඩ එපැයි........ඒ වගේම ඉදිරියේදී බ්‍ර්වුන්‍රිග්ලා සින්හල පවුල් පිටින් ගාතනය කරාපු ඒවත් කියන්ඩ මහාචාර්ය තුමා..එතකොට ඔය ගොන් කතා කියන අයට තෙරෙයි..ඔබ තුමා දිගටම කියවා ගෙන ය්නඩ.....ඔබලාට දීර්ග ආයූ ලැබේවා...❤❤❤❤❤

  • @kapiladenipitiya2112
    @kapiladenipitiya2112 10 หลายเดือนก่อน +6

    ගජමන් නොනා,ඇලපත මුදලි ගැනත් ජනප්‍රවාදයෙ ගැනත් දැන ගැනිමට කැමති

  • @malithpeiris2638
    @malithpeiris2638 10 หลายเดือนก่อน +6

    ලන්දේසී VOC උච්චාරණය වෙන විදිහට වෙන්න ඕන කොම්පඤ්ඤ වීදීයට නම එන්නේ... Verenigde Oostindische Compagnie... ඔය අන්තිම එක කොම්පඤ්ඤි කියලා කියවෙන්නේ දන්න තරමින්....

  • @sheham
    @sheham 10 หลายเดือนก่อน

    Very interesting and informative

  • @wijithaliyanage6816
    @wijithaliyanage6816 2 หลายเดือนก่อน +1

    ගන්නොරුව සටනේ මහා රනසුරයා 'මෙරගල් පේඩීගේ රත්නතිලක' දෙවන රජසින්හ රජුගේ මහා සම්බාවනාවට පාත්‍ර උනා..

  • @user-bb9pr6uw8q
    @user-bb9pr6uw8q หลายเดือนก่อน

    ඔබතුකියන්න අපිපාසැලෙන්වත් ඉගන ගන නැ ඔබතුමාට පිං

  • @asankaravi7310
    @asankaravi7310 10 หลายเดือนก่อน +4

    නුවන් අයියේ පලමු කොටසේ පටන්ගැන්මෙ ඉදල නෑ 😢

  • @airwingtours139
    @airwingtours139 10 หลายเดือนก่อน

    Good

  • @GDEranga
    @GDEranga 10 หลายเดือนก่อน +3

    බලන සටන 1602 ගැන සඳහන් කිරීමට අමතක වුනා නේද ?

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 หลายเดือนก่อน

    E rida ude.sun day morning....harak mas kadayak gawata giyanam Anna innawa prutu gisinta jathaka weththa sinhala kattiya

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 10 หลายเดือนก่อน +1

    ඉතිහාසය කියන්නේ ඉතිහාසය ටඑය වෙනස් කරන්ට බෑ time travel කරන්ට වෙයි. හිස් ගසා දැමීම් බුදුන්ගෙ කාලයෙත් තිබුනා ,මා වෙල් ආරු සිට පුදුකුඩුයිරුප්පු දක්වාත් මියයාම් තිබුනා ,ඉතිහාසය කියද්දී ඒවා කියන්ට වෙනවා, අද පන්සිල් රැක්කොත් ඉතිහාසය තව අවු100 කින් කියද්දී අහන් ඉන්ට පුලුවන් වෙයි.
    උතුරු අමෙරිකානු සහ දකුනු අමෙරිකානු රටවල් සැදී තිබෙන්නේ ත් රතු ඉන්දීය රුධිරය මතින්‍.

  • @Sheran...
    @Sheran... 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @bandulaperera8550
    @bandulaperera8550 9 หลายเดือนก่อน +1

    යට්තලයේ අදාල පින්තූර පෙන්නන්න. ඔයාලව දක්කා අති. සීමාවට ඔයලා එන්න. TKS

  • @himaliopatha5785
    @himaliopatha5785 9 หลายเดือนก่อน +1

    සිල්වා ,ප්‍රනාන්දු , පෙරේරා , කොරයා කුරේ..... පෘතුගීසි පෙලපත් නම්. රජවරුන්ට දුන්නේ නම්බුනාම දොන් දෝන. ඉසබෙලා (කුසුමාසන දේවිගේ සේවිකාව ) පෘතුගීසි සෙබලෙකු සමග විවාහ වූයේ. ඒ කාන්තාවගේ පස්වෙනි පරම්පරාවේ කාන්තාවක් මට මුණ ගැසුණා මාලිගාවේදි. වසර කිහිපයකට පෙරදි

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 10 หลายเดือนก่อน

    👍👍👍

  • @namaljayaweera5104
    @namaljayaweera5104 10 หลายเดือนก่อน

    🙏

  • @basher7114
    @basher7114 10 หลายเดือนก่อน

    Hathara korale viththi monawada?

  • @chamilamax
    @chamilamax 9 หลายเดือนก่อน

  • @telestore626
    @telestore626 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @supunrajantha8005
    @supunrajantha8005 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 10 หลายเดือนก่อน

    ඔබතුමාල වැඩසටහන කරන් යන්න අත්තම්මලා නිසා පැවතඑන අයට ටිකක් කේන්ති එනව ඇති. ඒදේත් ආඩම්බරෙන් කියන්නේ අපේ පැවතීම පෘතුගීසින්ගෙන් කියනෙක.
    අනික් කරුණ නිවසේ සත්ව මළකුණු තැන්පත් කරන මෝචරියකුත් තියන් ඒ කුණ මිරිස්තුනපහ එක්ක රසවත්ව ගිලදාල වෙන්නත් පුලුවන් ඔය බෞද්ධ උපාසක ඇත්තො ඒ නිසා මේ සාකච්චාව ඉදිරියට කරගෙන යන්න නම් අනවශ්‍ය ලියමන් අයින් කරන්න ඒවට යොදන කාලය අපරාදෙ ඔබ දෙපළට ජය

  • @sanjaya5000
    @sanjaya5000 10 หลายเดือนก่อน +2

    Goa - Indian, pls study about those people and their surnames, then u can understand who are the Portuguese ethnic people that in Sri Lanka. Those people representing as Sinhalese. But they know their past very well.
    They were very attached to church. Church has been maintained their legacy in different countries. As a result their (names) and Surnames still the same. But nowadays those people in a deferent religions and first names use to be true Sri Lankan. But Portuguese surnames still in somewhere in the such long usual Sinhalese surnames.

  • @sudathbandara9745
    @sudathbandara9745 9 หลายเดือนก่อน +1

    👍👍👍🙏🙏🙏👏

  • @beyondbdd4278
    @beyondbdd4278 10 หลายเดือนก่อน +3

    නුවන් අමු ගොං මෝඩයෙක් වගේ හැමෝම කරන්නන් වාලේ පත ඉන්ට්‍රෝ එකක් දාන්න එපා.. ඒක මේ දේවල් බොක්කෙන්ම අහන්න එන අයට බාධාවක්. ඔය ඉන්ට්‍රෝ එක විනාඩි තුන හතරක් අහන් ඉන්න කිසිම උවමනාවක් නෑ මෙතන ඉන්න බහුතරයට... අනික ඒ ඉන්ට්‍රෝ එකෙන් මේකේ කතා වෙන දේ ගැන කිසිම් සාරාංශයක් ගන්නත් බෑ පැහැදිලිව... ගොං වැඩ කරන්න එපා මචං. ශෝසල් මීඩියා කියන්න්නෙ උඹ වැඩ කරන මාස් මීඩියා වගේ ගොං පාට් එකක් නෙවේ.. කරුණා කරලා මේක අහන්න එන ශ්‍රාවකයො වෙනුවෙන් සාධාරණයක් කරන්න

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PraZanext
    @PraZanext 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉

  • @prasadmedagedara6560
    @prasadmedagedara6560 10 หลายเดือนก่อน

    Dear Sir,
    Robert Knox lived in Sri Lanka from 1660-1680 nearly 20 years and as per his book two times he visited
    the kandy palace for judicial proceedings, so it is we can presumed that he would possible to see Rajasinghe the 2nd
    and having some knowledge about the kings way of life. No need to white wash any rulers (present and past) who actually
    done bad to innocents and for me it is clear that the Rajasinghe the 2nd is a brutal tyrant and mad ruler like many
    politicians today. Most important fact is that our rulers never changed as they same as before

  • @sanjayraspberry2956
    @sanjayraspberry2956 9 หลายเดือนก่อน +1

    ගන්නෝරුවේත් මේ සටන් ඇතිවෙච්ච ප්‍රදේශයක් තියෙනවා ද විශේෂෙන් ? මුල්ලේරියාව සටන එහෙම ඇති වුනේ මුල්ලේරියාව කොහිහරි කිසියම් ස්ථානයකද

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 10 หลายเดือนก่อน +3

    සර්, ලෙව්කේ පරම්පරාව පැවතී එන්නේ "ලියුක්" නමැති පුරුතුගීසි ජාතිකයා ගෙන් ද?

    • @NkCdemax
      @NkCdemax 10 หลายเดือนก่อน

      නැ එක් තැනක සදහන් වෙන්නෙ දෙවිනුවර දේවාලෙ කටයුතු කීරීමට දකුණු ඉන්දියාවේන් නැව් නැගල ආපු පූජක පරපුරක් බවයි

  • @dilupaniranga2669
    @dilupaniranga2669 10 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @achinthamadushan1568
    @achinthamadushan1568 10 หลายเดือนก่อน +3

    මැරුවා කියලා කියන්න මොකටද බය වෙන්නේ සර්
    ඔය මොන්ගල් එවුන්ගේ කතා වලට උත්තර දෙන්න එපා සර්

  • @wijerathnakns251
    @wijerathnakns251 10 หลายเดือนก่อน +1

    ඉතිහාසය තුළ සියල්ල ම කතා කරන්න පුලුවන් කමක් නැහැ .මේ පුංචි කාලය තුළ මහාචාර්ය තුමා සහ නුවන් සහෝදරයා ට කතා කරන්න පුලුවන් දේ තුළ පරිබාහිර කරුනු මග හැරිම කරනවා කියලා චෝදනා කරන්න හොඳ නැහැ . මා දන්නා මුලාස්‍ර වල තියෙන සියලු දේ කතා කරන්න කාලයක් සහ මුලික සාකච්ඡා වලට අදාල කරන්න පුලුවන් කමක් නැහැ . මහාචාර්ය තුමා සාකච්ඡා කරන්න නොහැකි ව්ම ව්සාල අඩුවක් ලෙස චෝදනා කරන්නෙ නම් නැහැ . මහාචාර්ය තුමා සාගරයක් නම් මා එහි පුංචි ම පුංචි පිනි බින්දුවක් තරම් දැනුමක් තිබෙන්නේ .

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 10 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @sgeeth
    @sgeeth 10 หลายเดือนก่อน

    මේකේ නම වැරදියි.3 කොටස කියලා තියෙන්නෙ. ඒක 2 කොටස කියලා වෙනස් කරන්න.

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 9 หลายเดือนก่อน +1

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 10 หลายเดือนก่อน

    Wijayaba kollaye kiyana diyogo de melo saha me ekama diyogo de melomada?

  • @dahammahagama2383
    @dahammahagama2383 10 หลายเดือนก่อน

    Verenigde Oostindische Compagnie - voc

  • @udayaprasanna2708
    @udayaprasanna2708 10 หลายเดือนก่อน

    සර් වර්තමාන කැලැන්ඩරය එන්න කලින් ලංකාවේ තිබුනේ. පෝය දිනයේ නමින් මාසය කියන ක්‍රමයක් නේද. ඒගැන සදහන් වෙන මූලාශ්‍ර තියනවද. ඒ ගැන කියල දෙන්න. 👍👍👍👍

    • @user-sc4ii2tk4y
      @user-sc4ii2tk4y 2 หลายเดือนก่อน

      බුද්ධ වර්ෂ දිනදර්ශනය තිබුණේ.

  • @abeysinghewattarantenne2798
    @abeysinghewattarantenne2798 10 หลายเดือนก่อน

    දියකපනා තොට බෝධින් වහන්සේ හා ගන්නෝරු සටන සම්භන්දය විස්තර කරන්න

  • @abeysinghewattarantenne2798
    @abeysinghewattarantenne2798 10 หลายเดือนก่อน

    දැන් නම් මහ ඇදුරුතුමා ටිකක් නිවැරදි උනා

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 10 หลายเดือนก่อน +1

    Nuwan please don't deviate the discussion which takes time

  • @dharmasene6459
    @dharmasene6459 10 หลายเดือนก่อน +3

    මිනීමැරුම් ගැන කියන්න එපා කියන අ ය ඕවා කියන්නේ බොරු දාර්ශනිකයෝ බවාඅ න්ගවන්න

  • @lahirukulasiri5909
    @lahirukulasiri5909 10 หลายเดือนก่อน

    Robbet Knox gena kiyanna

  • @jayanthaherath6569
    @jayanthaherath6569 10 หลายเดือนก่อน

    අගේ ඇති වැඩසටහනක් ...

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 10 หลายเดือนก่อน +5

    5:45 ලංකාවේ පෘතුගීසීන්ගෙන් පැවතගෙන එන නිශ්චිත ජන කොටසක් අද වෙනකොට නෑයි කිව්ව එකට ඔයිතරම් කළබල වෙන්න ඕන නෑ, දැන් ඔය තමන් පෘතුගීසි මූලයන්ගෙන් පැවතගෙන එනවයැයි කියල කියපු ඊමේල් එවපු අයගේ උප්පැන්නයන් වල ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයට බොහෝ දුරට ඇත්තේ "සිංහල" කියලා.
    වර්ථමානයේ අද වෙනකොට සිංහල කියන්නේ වාර්ගික ජාතියක් නෙමෙයි. සංස්කෘතිකමය ජාතියක්. මේ දිවයිනට සංක්‍රමණය උන මුල්ම සිංහලයෝ සාන්ද්‍රනයෙන් වැඩි වාර්ගික අනන්‍යතාවයක් සහිතව ඉන්න ඇති නමුත් එදා ඉදන් අදවෙනකම් මේක ඇතුලේ මිශ්‍ර වෙනවා.🤣
    1505 ඉදන් 1972 වෙනකම් ලංකා භූමොය අඩු වැඩි භූමි ප්‍රමාණ වලින් යුරෝපානු ආදිපත්‍යයේ තිබුනා, එතකොට ඔය ආක්‍රමණික පිරිස් කාන්තාවෝ ගෙනාවේ නෑ. ඉතින් කැමැත්තෙන් ඔය ආක්‍රමනිකයෝ එක්ක සංවාසයේ යෙදුන කාන්තාවෝ වගේම ඔවුන් අතින් අප්‍රමාණ දූශනයට ලක් උන කාන්තාවනුත් මේ දූපතේ ඉන්න ඇති. ඒ කාලේ ඇබෝර්ශන් කරන්න බැරි නිසා ගොඩක් දූශනයන්ට බලහත්කාරයන්ට ලක් උන කාන්තාවෝ පවා ඒ දරුවන් බිහි කලා. ලංකාවේ සෑම ආකුටම අඩු වැඩි වශයෙන් දශම ගනනකින් හෝ ඔය සම්භවයන් තිබිය හැකී.

    • @user-zb6yp4qe5l
      @user-zb6yp4qe5l 10 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත. පිරිසිදු සිංහල බෞද්ධ කියාගන රගපාන සමහරුනට ඔබේ කතාව දිරවන එකක් නෑ.😂😂😂

    • @k.pthungarathnavathi6320
      @k.pthungarathnavathi6320 10 หลายเดือนก่อน +1

      දස්කොන් මතිසද ඉක්මන් ගමනින් කියන ගීතයේ ඉන්න කෙනත් පෘතුග්‍රීසි සිංහල සම්බවයක් ඇති බව කියවෙනවා නේද ඉතින් ඉහතින් කීවා වගේ එහෙම දේ වෙන්න ඇති.ඒ කවුරුවත් පෘතුග්‍රීසි කියා කිවේ නැහැ

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 10 หลายเดือนก่อน

      ​@@k.pthungarathnavathi6320දස්කොන් අධිකාරම ට තියෙන්නේ ප්‍රංශ සම්භවයක්.

  • @Chuutickcki_1
    @Chuutickcki_1 7 หลายเดือนก่อน

    ඉතිම් මගෙ යාලුවා...දෝන එරන්දිකා දිසානායක
    එයාගෙ අයිය් දොන් සදරුවන් 😁😁😁
    එයාලත් පෘතුගීසි වෙන්නැති 🙂

    • @user-sc4ii2tk4y
      @user-sc4ii2tk4y 2 หลายเดือนก่อน

      උන්ගෙන් ගත්ත නම්බු නාම ඒවා.සමහරු ට්‍රෙන්ඩ් එකටත් ඒ කෑලි දාගන්න ඇති.අපේ අම්මලගේ පරම්පරාවෙත් දොන්/දෝන කෑල්ල තිබිල තියෙනවා.පස්සෙ ඒවා අයින් කරලා දැන් පාවිච්චි කරන්නෙ නෑ....

  • @user-yl6eq8pm5o
    @user-yl6eq8pm5o 10 หลายเดือนก่อน

    😂

  • @charlesdarwin9701
    @charlesdarwin9701 10 หลายเดือนก่อน +1

    Today Portugal is a powerful nation but Sirilanka is a very poor and disabled nation.
    Only the Roman Catholic Church is powerful in this country.

  • @user-gj2ot6wd8s
    @user-gj2ot6wd8s 7 หลายเดือนก่อน

    the Sinhalese won the battle of Randeniwela because had more men and the lascarins in the portuguese army deserted the portuguese . what glory is that ? at least the portuguese won many battle against the sinhalese outnunbered , the portuguese in sri lanka were few 200 or 300 or 700 no more than 1000 because the portuguese had to send troops to all world .the sinhalese has just shameful defeats against the portuguese like the great battle of Kotikapole in 1655 the sinhalese had elephants ,Dutch and more men . the battle of Gurubevila the sinhalese had a considerable army ,elephants and artillery and were defeated . the sinhalese dont worth nothing

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 10 หลายเดือนก่อน +1

    1)ඔහොම ගියාම පිටසක්වල ජීවින්ගෙන් පැවතගෙන එනවා යැයි කියන පිරිසකුත් ඉදිරිපත් වෙයිද මන්දා?
    2)ලංදේසි හමුදාව තුල ඩෙන්මාර්ක්, බෙල්ජියම් , ස්වීඩන් භටයනුත් හිටියා කියල අහල් තියෙනවා ,ඊළඟ වැඩසටහනකින් එහි සංයුතිය පැහැදිලි කරල දෙන්ට පුලුවන්ද ?

    • @fai3379
      @fai3379 10 หลายเดือนก่อน +1

      ඒක හරි

    • @lankanandachandrakumara8756
      @lankanandachandrakumara8756 10 หลายเดือนก่อน

      @@fai3379 👍

    • @ranjithanura520
      @ranjithanura520 10 หลายเดือนก่อน

      යුරෝපීය හමුදාවන් අනුගමනය කලේ රෝමන් හමුදාව. අනික පෙරදිග අල්ලාගත්තේ හමුදාවන් නෙමේ වෙලද සංගම් වලින්. වෙලද සංගමයක් පෙරදිගට එනවිට අනිකුත් යුරෝපීය දනවතුන් මුදල් යොදවනවා. නැව් එවනවා. ඒවගේම මේ නැව් සියල්ලම රාජකීය අනුග්‍රහයක් මත වෙන්නේ. මංකොල්ල කන හෝ ලබන ලාබෙන් රජුට කොටසක් දියයුතුයි ( royalty) ඒ වෙනුවෙන් රජුගේ හා රටේ කොඩිය ගසාගත් යුද නැවක් හො දෙකක් එනවා ආරක්ශාවට.වෙලෆ්හ නැව් වලත් ඒ ඒ රටවල්. සෙමලුන් එනවා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ශාවට. උදරට අපි කිබුලා බනිස් කියන දිග බනිස් වල නියම නම Vienna Rolls. පහත. රට අය කියන්නේ වියන් රෝල් කියලා . Austria වෙ කෑමක් . යුරෝපය සෑම විටම එකට හ්ටියා අදත් ඉන්නවා.

  • @medilgamage438
    @medilgamage438 10 หลายเดือนก่อน

    ❤❤

  • @malalachernobyl5594
    @malalachernobyl5594 10 หลายเดือนก่อน

  • @chathuranandika6331
    @chathuranandika6331 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthabandara7185
    @shanthabandara7185 10 หลายเดือนก่อน