Common Vaginal Issues | Tips and medicine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 365

  • @Rechard-c7e
    @Rechard-c7e ปีที่แล้ว +27

    ලිංගික සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් මත විතරක් දේවල් භාවිතා කරන්න ❤ ගෑනු පිරිමි දෙගොල්ලටම වැදගත්

  • @hasinijayasuriya6252
    @hasinijayasuriya6252 ปีที่แล้ว +124

    කවුරුත් නොකරන, ගොඩාක් වටින video එකක්. ඇත්තටම Thankyou Akki❤

  • @sewwandisilva6605
    @sewwandisilva6605 ปีที่แล้ว +67

    කතා කරනව අහන් ඉන්න පුලුවන්.ඕන වෙලාවක්😊 හරිම ලස්සනට පැහැදිලිව පිලිවෙලට පැහැදිලි කරලා දෙනවා❤️😍

  • @jayaratnajaya8309
    @jayaratnajaya8309 ปีที่แล้ว +40

    ගොඩාක් ප්‍රශ්න වලට විසදුම් ලැබුනා අනේක වාරයක් ඔබ තුමියට ස්තුති 👏👏👏

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 11 หลายเดือนก่อน +3

    මම අක්කිගේ විඩියො චැනල් C එකෙන් බලනවා. ඇත්තටම ශෝයි වටිනවා..

  • @nadeeshanijayathilaka6384
    @nadeeshanijayathilaka6384 ปีที่แล้ว +12

    අක්කි ඔයා රයිනි අක්කා වගේ....❤😘

  • @Cherryexol1
    @Cherryexol1 ปีที่แล้ว +1

    Video eka nam godak watinawa eth V gel, v1, suppositories doctor kenekge recommendation ekak ekkama use karana eka godak hodai.

  • @niroshandavid
    @niroshandavid ปีที่แล้ว +7

    ape ammala, aachchila, eyalage ammala .. megollonta kawadawath me problems avilla naha. its all depend on your daily routine life. mahansiwela vada karanna. pala warga godak aaharayata ganna. pol wathura bonna. no cream. no any creams. lemon juice bonna. no need any 3rd party products.

  • @NimeshaMadushani-m7f
    @NimeshaMadushani-m7f 26 วันที่ผ่านมา

    Akke clotrimazlole vaginal gel price kohomada kiyanna puluwanda

  • @maheshidilrukshi9557
    @maheshidilrukshi9557 ปีที่แล้ว +38

    Welcome akki !
    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් මං ස්කිප් නොකර ඉවර වෙනකම්ම බැලුවා හැම දේම ගොඩක් වටින කරුනූ ඔයා කිව්වේ .මටත් a/l කරන කාලේ මේ ප්‍රශ්න තිබුනා අම්මාට කිව්වාට පස්සෙ අම්මා මට කිව්වෙ හොදට වතුර බොන්න කියලා මොකද මං ඒ කාලේ clz යන නිසා වතුර බිව්වෙම නැති තරම් එත් පස්සෙ පස්සෙ මං ගොඩක් වතුර බිව්වා දැන්නම් ඒම දේවල් ඇතිවෙන්නේ නැති තරම් මට මේක කියන්න හිතුනේ අක්කිගේ වටින වීඩියෝ එකෙ කිව්ව දේවලුත් එක්ක ඔයාලා හොදට වතුර බොන්න එතකොට මේ ගොඩක් skin එක සම්බන්ද ප්‍රශ්න වලට විසදුම ලැබෙවී .

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 ปีที่แล้ว +3

    Akki matat oya lede tiyanawa. Candid capsule use kala doctor kenekta pennala. Deparak beth gatta adu unne. effluvium ekakut enawa. Capsule use karanakam hoday. Passe ayth hedenawa

    • @shalikaruwanthi6841
      @shalikaruwanthi6841 9 หลายเดือนก่อน

      ඔයාට තවම තියෙද?

  • @sumuduSewwandi-p4x
    @sumuduSewwandi-p4x 17 วันที่ผ่านมา

    වටින වීඩියෝ එකක් හරිම පැහැදිලිව ලස්සනට ඉදිරිපත් කරනවා♥️♥️

  • @DammlkaSasith
    @DammlkaSasith 5 หลายเดือนก่อน

    Thank you අක්කි.ගොඩක් වටිනව. ලස්සනට පැහැදිලි කළා. ස්තූතියි. බුදු සරණයි අක්කි.

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 ปีที่แล้ว +7

    සුපර් විඩියෝ එකක් සුදු මම ඔයා පෙන්වපු crem 2 tablet ekai us karala thiyanawa e wagema onama welawaka mage ඇන් බෑග් එකේ තියාගෙන ඉන්නේ ❤❤

  • @kasunimanarandima4952
    @kasunimanarandima4952 ปีที่แล้ว

    Podi lamayekta bacteria infection ekak thiyenm mokada karanna ona. Sbavika sathkarayak nedda. Podi daruwanta karanna.

  • @happyfamer69
    @happyfamer69 ปีที่แล้ว +8

    අම්මෝ හරි වටිනවා thank you dear ❤️

  • @GayaniMaddumage
    @GayaniMaddumage ปีที่แล้ว +7

    මට අවුරුදු ගානක් තිස්සේ මේ සුද යන එක තියෙනවා බෙහෙත් ගන්න යන හැම වෙලේම ඩොක්ටර්ස්ලා කියන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා..ඒත් දැන් හැම නිතරම පෑන්ටි ලයින් අදින්නම ඕනේ..ඒකත් හරිම කරදරයක්..ලොකු දෙයක් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් ගොඩක් පින් ඔයාට

    • @QueenCharu123
      @QueenCharu123 11 หลายเดือนก่อน +2

      Oyata dn hoda unada ,,matath kalayak idn tiyenwa

  • @eresaajeetheresaajeeth3172
    @eresaajeetheresaajeeth3172 ปีที่แล้ว

    Mata me lede hadila bara vidihata vidavanava.godak kasanava..fudu patata thiyenava kali lali vage..ekata oyage prethikara karala balannam

  • @lakshikamadhuwanthi158
    @lakshikamadhuwanthi158 ปีที่แล้ว

    Godak watina vedio ekak akki ikili ashritha kalu wim nethi wenna use karanna puluwan hoda product ekak kiyannako akki

  • @manohaprasadi8353
    @manohaprasadi8353 4 หลายเดือนก่อน

    ගොඩක් අය විවෘතව කතා නොකර, නමුත් කතා කල යුතු වැදගත් කාරණාවක්. Thank you ❤

  • @buddhikaaruna623
    @buddhikaaruna623 ปีที่แล้ว +4

    candid-b kiyana cream ekata taggala kasima nawathinawa. hoda cream ekak.

  • @chathubasnayake3419
    @chathubasnayake3419 ปีที่แล้ว +1

    Thank you soooo much akke,gdk watina video ekak prashna godakt uththara hambauna ❤❤❤❤😍

  • @Navo-tl6rq
    @Navo-tl6rq ปีที่แล้ว +5

    very useful video akki mta tibba loku prshnayak oka thank u soo much me vage dawal welin danuwath karata❤

  • @tharushikuruwitaarachchi7964
    @tharushikuruwitaarachchi7964 ปีที่แล้ว +7

    අක්කෙ vaxing ගැන full video එකක් දෙන්නකො.ගොඩක් දෙනෙක්ගෙ ප්‍රශ්නයක්.

  • @sakunisakalasooriya5337
    @sakunisakalasooriya5337 11 หลายเดือนก่อน

    Akki beclomin ek virginal area ekt hriytm use krnne kohomd..??

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +6

    godak pin me wage video ekak genawata.nodanna dewal dena gaththata.

  • @isharaudayangi9505
    @isharaudayangi9505 7 หลายเดือนก่อน

    Akkii mata wayasa 22 i unmarried & virgin mn mee candid v gel eka use karata kmk nadda kiyannko 🙂

  • @bhagyaprebodani7092
    @bhagyaprebodani7092 ปีที่แล้ว +4

    අපිට කාගෙන්වත් අහන්නට ලැබෙන්නැති විස්තර දැනගත්ත.ඔයාට ගොඩක් thanks අක්කියෝ 🙏

  • @rajithawickramasinghe6042
    @rajithawickramasinghe6042 ปีที่แล้ว +1

    Aththatama mewa kiyala denna kauruth na. Akki witharai inne apita owa kiyala denna. akkige video eken passe hemadema danagttha. Thank you ❤❤❤❤❤❤

  • @melanipeiris7124
    @melanipeiris7124 ปีที่แล้ว +7

    ගොඩක් වටින video එකක්, ගොඩක් ස්තුතියි

  • @susanthaabeykoon8975
    @susanthaabeykoon8975 ปีที่แล้ว

    Aththatama ithamath watina upadesak lassana pahadili kireemak...mata th ath yata kalu veemata aduru sthana pahapath kereemata sudusu cream ekak kiyanna puluwanda...

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว +2

    Akki...kasana gthiyth tynw..klin kslm thuwl un akki...itpsse bhet gtt mn...ekt e thuwl okom welil thuwl adu un...eth thmth kaasana gthiy tynw akki podi gedi wgeth tynw allddi...mekt candid v gel ek use krnn pluwmd

  • @ChathuDisanayaka-i9y
    @ChathuDisanayaka-i9y 4 หลายเดือนก่อน +1

    අක්කේ මගෙ යෝනි මාර්ගයේ හම කොටසේ යෝනි මාර්ගයේ ලිප්ස් කොටස හරියේ ....ඒ කිව්වේ ලින්ගිකව එකතු වේන යෝනි විවරයේ නෙවෙයි..නිකන් ඉරි තලා ගිහින් වගේ දෙපැත්තම පොඩියට කැපුම් තුවාලයක් වගේ තියනවා..හිටපු ගමන් එහෙම වේනවා....උදේට හැමදාම සුදු පාට ශ්‍රවයක් යාන්වා මිත්‍රා කිරිමෙන් පස්සේ ....එක මුත්‍රා කරන ඔනී වේලාවක වේනවා ඒ ම ශ්‍රවේ යනවා....මගේ යට ඇදුම් වල පැන්ටිය කහ පාට වගේ වේනවා මන් හිතන්නේ එම ශ්‍රවය නිසා වේන්න ඇති...මම පාසල් යන කාලෙත් එහෙම තිබුනා මම හිතුවේ සාමනය දෙයක් කියලා...අක්කේ මෙක රෝගි තත්වයක්ද....මට දැන් වයස 24 ක් වේනවා..මම දැන් බැදලා අවුරුදු එක හමාරක් වේනවා...මගෙ හස්බන් එක්ක ඇරේන්න මන් කාත් එක්ක වත් ලින්ගිකව සම්බන්ද කම් පවත්වලා නැ....මට මෙකට විසදුමක් දෙන්න කෝ ප්ලිස්...🙏🙏🙏🙏🙏🙏

    • @Sihu-v9r
      @Sihu-v9r 2 หลายเดือนก่อน

      Oya bheth gttd

    • @Sihu-v9r
      @Sihu-v9r 2 หลายเดือนก่อน

      Mokada kre

  • @tharushi2402
    @tharushi2402 ปีที่แล้ว +7

    අක්කෙ clotrimazole vaginal gel එකේ price කොහොමද කියන්න පුළුවන්ද 🙂

  • @saumyafernando7163
    @saumyafernando7163 ปีที่แล้ว +16

    This is a really useful video ❤

  • @duladulani7601
    @duladulani7601 ปีที่แล้ว +1

    Aththamai me video eka godak wadinaaa akkii godak tnx ❤️

  • @pavanisewwandi3731
    @pavanisewwandi3731 ปีที่แล้ว +10

    ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා අක්කි. හරිම වටිනවා. ස්තූතියි මේ වගේ වීඩීයෝ තවත් කරන්න ඔයාට බුදුසරනයි 💖

  • @sldemon1450
    @sldemon1450 ปีที่แล้ว +1

    Beclomin cream aka nm hariytm hari akke mn aeka use krnw rash walt ahem aeka hodai

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว

    Me video eka godak useful. Akke mn trip ekk gihin public toilet ekk use Kara. awata passe edalama dawillak haduna kohomawath nagitalwath innama bari. Mn doctor kenek Chanel karala Beth ganna giya. Doctor kiuwe public toilet use Kara kiyala ehema asathmikathawak athi wenne na kiyala. Mt thamath sarin sare dawillak enawa. Mt kiyannako mekata reason ekak. Plz. 🙏

  • @gaminidias4844
    @gaminidias4844 ปีที่แล้ว

    Thanks miss godaaaak watina dewal tikak pehadiliwa kiyala dunnat..niduk neerogi diviyak hemadamath lebewa theruwan saranai 💗

  • @nipunitharuka2130
    @nipunitharuka2130 10 หลายเดือนก่อน

    ගොඩාක් dewalwalata answers ලබා gaththa thank you so much akka

  • @AndreaHasini
    @AndreaHasini 11 หลายเดือนก่อน

    Aththatama mage prashnayata pilithuru labuna.godak sthuthie❤

  • @Santa-c7v
    @Santa-c7v ปีที่แล้ว

    Akki thank you so muhc ada dannathi godak prashna walata uththara laguna❤😊

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුති ❤️ හරිම වටිනවා

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 10 หลายเดือนก่อน

    Akke oyata bohoma pin me wage dewal hama kanthawakatama dana ganna kiyana ekata budu saranayi

  • @SunethraSunethra-m8k
    @SunethraSunethra-m8k ปีที่แล้ว +1

    ස්ට්‍රේචි මාක් වලට කීම් එකක් කියන්නකො පුළුවන් නම් 😢😢

  • @theekshananishshanka5287
    @theekshananishshanka5287 ปีที่แล้ว +6

    Thank you so much akke...man meeka hoya hoya hitiye ..me tike matath yeast infection ekak wage ekak thibba...man godak baya wela hitiye ...හැබැයි eeth ekkama periods haduna..dan ehema na wage...eth thaama sure na...thawa tika dawasak balala me treatment eka karanawa...thank you very much akke❤ 😍🌹

    • @TharushiSenavirathne-fz3ul
      @TharushiSenavirathne-fz3ul ปีที่แล้ว

      Akke mtath ehemai period hedenna dawas kiyakat klinda yeast infection eka awe .dawas kiyak wage infection ek tibunada😢.

    • @theekshananishshanka5287
      @theekshananishshanka5287 ปีที่แล้ว +1

      @@TharushiSenavirathne-fz3ul mata eeka එච්චර mathaka na.හැබැයි fungus ekak kiyala man doctor gawata gihama kiwwa. So baya nathuwa dr kenek meet wenna ගිහින්

    • @TharushiSenavirathne-fz3ul
      @TharushiSenavirathne-fz3ul ปีที่แล้ว

      Thank you akka.akkt dunna cream eka mokadda kiynn puluwanda please akke.

  • @madushaniwasana751
    @madushaniwasana751 9 หลายเดือนก่อน

    Vagisil products miladi ganne kohend Akke.

  • @dilmihansika8830
    @dilmihansika8830 ปีที่แล้ว

    Mn gedara enna kota adinne thong panties. aken prashnayak athi venna puluwanda?

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා අක්කේ Video ඒක ඕයාට ගොඩක් පින් ❤🤗

  • @dilshanijayasuriya9638
    @dilshanijayasuriya9638 ปีที่แล้ว +19

    Very important video. Thank you akka ❤

  • @ruwaniathukorala7263
    @ruwaniathukorala7263 ปีที่แล้ว +3

    ගොඩක් පිං අක්කියෙ බුදු සරණයි ...❤️

  • @jayanijayasekara1768
    @jayanijayasekara1768 ปีที่แล้ว +3

    Godak watina video ekak. Candid eka math use karanawa. Doctor kenek mata eka dunne. Athulata dana tablet ekak ekak.

  • @shashikalapiyumanthi2300
    @shashikalapiyumanthi2300 ปีที่แล้ว

    Thank you ❤
    Ada subscribe kale mechchrkal bluvt akki
    Bikini area dark black vena ektath solutions oni 😢

  • @Shashionilinebusinesschocogift
    @Shashionilinebusinesschocogift ปีที่แล้ว +1

    Thank you akki adarei ❤❤

  • @nadeekalakmali6230
    @nadeekalakmali6230 ปีที่แล้ว +2

    Thank you video ekta..godak hoda video ekk..♥️♥️👍

  • @madushikafernando3366
    @madushikafernando3366 ปีที่แล้ว +12

    ගොඩාක් වටිනවා.. මෙ වෙලාවේ මට නම් වටිනම video එකක් මේ... 😍 tnx❤️

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 10 หลายเดือนก่อน

    මම.නම් නන්න.බයයි.සිමිපුල්.වල.මොකද.විසබිචිච.අනේ.හොදට.පැහැලි.කරන්නවා.ගොඩාක්.ස්තිතුයි.නංගියෙ.බුදු.සරනයි❤❤❤❤❤❤

  • @suga1978
    @suga1978 ปีที่แล้ว +3

    Very valuable video.. keep up the good work

  • @nipunitharuka2130
    @nipunitharuka2130 10 หลายเดือนก่อน

    හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා . ❤

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 ปีที่แล้ว

    Baba labunata passe lihil una eka ape life ekata prashnyk wela ..dannawanme crem ekak hari kiynna ..lihil bawa nethi karana .

  • @RuwaniMaheshika-n2w
    @RuwaniMaheshika-n2w ปีที่แล้ว

    Ane mata pilithurak oni mata srawayak samaga durgandayak thiyanawa podi kesimak samaga thiyenne mage mahaththaya suger thiyanawa shuger wadi wela api ekathu unoth me thathwaya wedi ai ehema wenne.😢😢

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku ปีที่แล้ว

    Kimba kasanne wal uru miyanta ringanna ida dunnama. miiya athulata ringala wamane danawa athakota sudu patata aliyata anawa.thank you akki

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +1

    ගොඩක් පිං බුදුසරණයි 💞

  • @HeshaniKaushalya-bg8sl
    @HeshaniKaushalya-bg8sl ปีที่แล้ว +5

    Thanks අක්කි ගොඩාක් වටින වීඩියෝ එකක්.♥️

  • @danudanu1924
    @danudanu1924 ปีที่แล้ว +4

    බැක්ටිරියා ඉන්ෆෙක්ෂන් 1 මට දැං අවුරැදු කීපයක ඉදන් තියෙනවා.... ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා.. මුල් දවස්වල cadid B ක්‍රම් 1. තමයි දුන්නේ... එතකොට අඩුවෙලා තිබුනත් දැං නැවත අැති වෙලා...Beclomin පාවිච්චි කලාම තරමක් අඩු වෙලා නැවත හට ගන්නවා.... ලිංගික එකතු විමකදි පවා ඉතාමත් වේදනාකාරි තත්වයක් තිබෙන්නේ.දැංsex life එක එපා වෙන තරම්.... පිළිතුරක් බලාපොරොත්තු වෙමි....

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  ปีที่แล้ว

      Vaginal pil eka try karal harigiye nattan doctor kenekta pennanna

    • @danudanu1924
      @danudanu1924 ปีที่แล้ว

      @@CosmoBeautyStudio thank u

    • @AnomaAnoma-p6o
      @AnomaAnoma-p6o ปีที่แล้ว +1

      Mata yoniya masa deka thunaka witara idala dewillak tiyanawa beheth gattat aduwak na

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      අනේ අෆොයි 🥺

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      @@AnomaAnoma-p6o 🤔

  • @suranialwis-sv8zx
    @suranialwis-sv8zx ปีที่แล้ว

    Godak hoda video ekak thank you🙏🙏♥️♥️akke godak dewal dana gatta..

  • @SakuniKavidya
    @SakuniKavidya ปีที่แล้ว

    Dawas 15 gabsawak nethi karaganna tablet ekk kiynnko miss plz godak pin oyt

  • @MadushikaSewwandi-k9p
    @MadushikaSewwandi-k9p หลายเดือนก่อน

    Godak patina video ekaka akka thenx

  • @sampathvipul598
    @sampathvipul598 ปีที่แล้ว +1

    Thanks akki watina panividayak. Oya women day eka dawase dunna upades mta thawama mathakai

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 ปีที่แล้ว +8

    ස්තුති අක්කී.අපිට නොදන්න ගොඩක් දෙවල් දැනගන්න සැලැස්සුවට..

  • @nilanthikumarathunga121
    @nilanthikumarathunga121 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට.🙏🙏🙏🙏🙏🙏

  • @NimeshaMadushani-m7f
    @NimeshaMadushani-m7f 26 วันที่ผ่านมา

    Thanks akki

  • @ireshakalpani36
    @ireshakalpani36 ปีที่แล้ว

    Adarei thenks ඔයාට ❤❤❤❤

  • @nishalasewmini3766
    @nishalasewmini3766 ปีที่แล้ว

    Godak watinawa me vedio ekanam..❤❤

  • @hansinawaraththna5716
    @hansinawaraththna5716 ปีที่แล้ว +2

    Thenk you kiyala dunnata

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 8 หลายเดือนก่อน

    Miss mage asyata kalui monawa karath adu naha meyata piliyamak kiyannako

  • @devindithiloka2512
    @devindithiloka2512 11 หลายเดือนก่อน +3

    වැදගත් වීඩියෝ එකක් 💛

  • @mihirisankalpani5585
    @mihirisankalpani5585 ปีที่แล้ว +1

    supirima vedio ekak... thanku very mach... 🥰

  • @UnikaMaduwanthi
    @UnikaMaduwanthi หลายเดือนก่อน

    වැදගත්ම කරුණක්

  • @AnushaWagegoda
    @AnushaWagegoda ปีที่แล้ว

    Thanks akkii ...nodann dewal hugakk denagththaaa❤

  • @NishariNishari-pp3ys
    @NishariNishari-pp3ys ปีที่แล้ว

    Aththatam godak watinawa me wadasatahan

  • @asankakumari2747
    @asankakumari2747 ปีที่แล้ว +2

    ගොඩාක් පිං ඔයාට

  • @Dinithi-qv9vy
    @Dinithi-qv9vy 11 หลายเดือนก่อน +1

    ඒවාගේ රෝම ඉවත් කරන්නෙ කොහොමද

  • @KrishikaDevaraja-cx4lf
    @KrishikaDevaraja-cx4lf 10 หลายเดือนก่อน

    Wow akki ....thank u...every much

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +3

    Godak ස්තුති 🎉🎉🌹🌹🙏..

  • @asha-vo5ks
    @asha-vo5ks 3 หลายเดือนก่อน

    Ahamben dakka supiri video akak

  • @mihirijanadari3818
    @mihirijanadari3818 ปีที่แล้ว

    ගොඩක් වටිනව අක්කා Thank you....❤

  • @thanujaimali3245
    @thanujaimali3245 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ගොඩක් වටින උපදෙස්

  • @Lochi91
    @Lochi91 ปีที่แล้ว +4

    Oya pennapu feminine wash eka gaththa place eka kiyanna...

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +1

    Thank you very much akka
    very useful video ❤

  • @isuridewmini5000
    @isuridewmini5000 ปีที่แล้ว

    Oyge advice godk watinw akke... Tnx❤️

  • @sameeraasantha3250
    @sameeraasantha3250 ปีที่แล้ว

    Ane akki period walata sudusi pads gana tikak danuwat karana vidiyo ekak danawada

  • @dilrukshidayangi7806
    @dilrukshidayangi7806 ปีที่แล้ว

    වැදගත් video ekak .thanks

  • @eresaajeetheresaajeeth3172
    @eresaajeetheresaajeeth3172 ปีที่แล้ว

    Niyamai nangi oyata pin

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna ปีที่แล้ว +7

    බෙක්ලොමින් මට වෛද්‍යවරයකු නිර්දේශ කළා. දැන් අවුරුදු ගාණක් මදුරුවන් දෂ්ට කළ තැන් වලට පවා මම ඒක පාවිච්චි කරනවා.

    • @hansamaliherath1548
      @hansamaliherath1548 ปีที่แล้ว +2

      මමත්. අනිවාරෙන් ලග තියෙන ක්‍රීම් එකක්

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      😂😂

  • @ashabandara9478
    @ashabandara9478 ปีที่แล้ว +2

    Hari wadagath vedioak,❤

  • @hanshaniwirangika2236
    @hanshaniwirangika2236 ปีที่แล้ว +3

    Akki vagisil wash eka ganna store name ekak kiyannako plz

  • @malshipiyumika5356
    @malshipiyumika5356 ปีที่แล้ว +1

    Godak hodata pehadiliwa kiyala dunna. Thank you so much 🙏

  • @HAD-us8zk
    @HAD-us8zk ปีที่แล้ว +1

    thank you so much👍👍👍