ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කොණ්ඩේ වැවීම වේගවත් කරගන්න හොඳම ස්වභාවික තෙල් වර්ග 5 ක් | 5 natural oils that accelerate hair growth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2022
  • 5 natural oils that accelerate hair growth
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 1K

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 ปีที่แล้ว +656

    කටහඬ නම් ❤️❤️❤️❤️❤️ හරිම පැහැදිලි ආදරණීය හඬක් අනේ.... ඔය හඬ කාගේද කියලා පෙන්නන්න කැමති නැත්ද post එකක් දාල... 🤔

  • @vindimadu4590
    @vindimadu4590 ปีที่แล้ว +86

    මේ ටික බය නැතුව කරන්න , ප්‍රතිඵල අනිවාර්යයි

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 ปีที่แล้ว +30

    ඔය ඔක්කොම එකට දාල හදල අපි ගාල තියනව.ප්‍රතිපල උසස්.
    ඔබ ගෙන එන මේ වැඩ සටහන් හරිම වටිනව.ස්තුතියි ගොඩක්ම.

    • @dilekajayakody4961
      @dilekajayakody4961 ปีที่แล้ว

      මේ ඔක්කොම එකට දාලා තෙල් එක හැදුවොත් ප්‍රතිපල තියනවද dr

    • @sdamayanthiwanninayake831
      @sdamayanthiwanninayake831 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි වීඩියෝ එක කල කෙනා උත්තර නොදෙන වෙලාවක ඔයාගෙ අද්දැකීම බෙදාගත්තට.❤️

    • @ashanmadushanka9781
      @ashanmadushanka9781 5 หลายเดือนก่อน

      Mona thelada hoda

    • @DevikaManel-rk9pj
      @DevikaManel-rk9pj หลายเดือนก่อน

      මමත් අහන්න හිතපු ප්‍රශ්නයක්

  • @nadisudu5059
    @nadisudu5059 7 หลายเดือนก่อน +18

    බුදු සරණයි ආයූබොහෝ වේවා... මම මේ විදියට තෙල් එකක් හැදුවා ඒකට දැම්මා බීළුෑනු ,සුදු ළුෑනු.සහ කරපිංච , එකට දාල හදල සති තුනක් ගාන අතරෙ කොණ්ඩෙ යෑම නැවතුණා වගේම දිග් වුනා..ස්තුතියි ඔබට..අද මම සදනවා මගේ ඉතාලි යාලුවෙක් ට එයාට ඕන කිව්වා මම ඉතාලියේ සිට බුදු සරණයි 🙏

  • @kelumilangamuwa7253
    @kelumilangamuwa7253 2 ปีที่แล้ว +34

    සිංදු කියන්න බැරිද සහෝදරයා .. හරිම පැහැදිලි ලස්සන කටහඩක් තියෙනවා.. සුභ පතනවා සහොදරයා

  • @user-or6jw9re9o
    @user-or6jw9re9o 10 หลายเดือนก่อน +13

    ගොඩක් පින් සිද්ද වෙනවා පැහැදිලි කරන විදියත් හරිම ලස්සනයි ❤

  • @shaviyaa4287
    @shaviyaa4287 10 หลายเดือนก่อน +37

    ප්‍රථිපල 100%❤. ඕන කෙනෙක් බය නැතුව try කරල බලන්න

    • @BandaBandara
      @BandaBandara 6 หลายเดือนก่อน +4

      ඉක්මනින් ප්‍ර්තිපල ගන්න පුලුවන් මොකෙන්ද ඔයා මෙකෙන් use කරන්නෙ මොකද්ද ❤

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 ปีที่แล้ว +16

    මම මේ කරපිංචා තෙල් එක ට්‍රයි කලා ප්‍රතිඵල තියෙනවා
    ස්තූතියි විශ්ම ලෝකය

    • @Sayu1512
      @Sayu1512 ปีที่แล้ว

      පොල්තෙල් දාලද කරපිංචා බදින්නෙ

    • @hashaniimasha8549
      @hashaniimasha8549 ปีที่แล้ว +1

      @@Sayu1512 ඔව්
      හැබැයි double boil method එකට හරි
      අඩු ගින්දරේ හරි තෙල් එක හදා ගන්න
      කර කර ගන්න එපා කරපිංචා

    • @tharukaathauda504
      @tharukaathauda504 ปีที่แล้ว

      Konde wawunada nattam yana eka nawatunada akka🥲

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +22

    ඔව් ඒහඩ හරිම ප්‍රියජනකයි .ඔබට දීර්ගායුශ ලැබේවා .

    • @anulachandrakanthi8548
      @anulachandrakanthi8548 2 ปีที่แล้ว

      ඔය කියපු දේවල් ඔක්කොම තෙල් හිදින විට දාලා තෙල් ටික හිද ගත්තොත් හොද නැද්ද

    • @user-xg2oe5xu4l
      @user-xg2oe5xu4l ปีที่แล้ว

      @@anulachandrakanthi8548 matah dana ganna oniii. Ekamai

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 2 ปีที่แล้ว +84

    හැමදාම සමාජයට හොඳ දේවල් දෙන ඔබට බොහෝම ස්තූතියි

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +11

    ස්තුතියි තෙල් වර්ග හදුන්වා දුන්නාට කොන්ඩෙ ගියත් කමක් නැ ඔයාගෙ කටහඩට කොන්ඩෙ වැවෙනවනමි ජයවෙිවා

  • @r.lakshikakariyawasam9420
    @r.lakshikakariyawasam9420 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනට ඒ වීඩියෝ එක ඉදිරිපත් කරනවා අයියෙ, පැහැදිලි වගේම ප්‍රියමනාප කට හඬක් අයියට තියෙන්නෙ 😍

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +63

    හරිම වැදගත් වීඩියෝවක් විස්තර කිරීමත් හරිම පැහැදිලියි 👍👍👍👍👍 බුදු සරණයි ඔබට 🙏🙏🙏🙏🙏

  • @KamalKamal-ki6yt
    @KamalKamal-ki6yt ปีที่แล้ว +4

    මාත් හැදුවා බුලත් තේල් එක ඇත්තටම හොඳයි දවස් 4 විතර ගෑවා කොන්ඩෙ යන එක නතර වුනා ස්තුති ඔයා ට

    • @manelranjani1703
      @manelranjani1703 11 หลายเดือนก่อน

      බුලත් තෙල් ගාලා පැය කීයකීන් පස්සේ වගේද නාන්නේ කියන්නවද

  • @dileeshiyanirmala9577
    @dileeshiyanirmala9577 ปีที่แล้ว +26

    We are lucky. We have all these medicinal plants here.
    Our rich soil is blessed. Really it's a nature's gift . Sri Lanka needsgood citizens like you.

    • @IsuruNethsara-bz2hj
      @IsuruNethsara-bz2hj 7 หลายเดือนก่อน +2

      තෙල් වර්ග 5 ගාන්න ඔනෙද බුලත් තෙල් එක නාන්න කලින්ද ගාන්න ඔනෙ😅😊

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว +6

    අදත් හරීම ආසාවෙන් ඇහැව්වා කටහඩ ලස්සනයිනෙ ඒකයි හරිම පැහැදිලියි ස්තූති අපිව මේවිදිහට දැනුවත් කරනවට ..❤️❤️❤️🙏

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +31

    ඔබේ හඩ නිවේදනයටයි උචිත ...

  • @user-vm2to3ql4j
    @user-vm2to3ql4j 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි මෙිවාගේ දෙිවල් හරිම වැදගත් වෙයි බලන්න හැමෝම

  • @Sadhuu-617
    @Sadhuu-617 26 วันที่ผ่านมา +3

    තෙල් ගෑවම කොන්ඩේ වැඩිපුර ගැලවිලා යන අය ඉන්නවද? ඒකට මොකද කරන්නේ කියන්නකෝ කවුරු හරි

    • @user-qb8ld9ol5k
      @user-qb8ld9ol5k 20 วันที่ผ่านมา

      Ow mageth ehemayi

    • @Sadhuu-617
      @Sadhuu-617 20 วันที่ผ่านมา

      @@user-qb8ld9ol5k monawahari kalada ekata👀

  • @madhawasrinath
    @madhawasrinath 2 ปีที่แล้ว +22

    මේ 5හේන් කෝකද හොදම වැඩිපුර සාර්ථක කෝකද,
    ඉක්මනට prethipla ලැබෙන්නේ මොකෙන් ද
    මේ 5හම ගවොත් මොකද වෙන්නේ

    • @S.Kavinda-mt7bn
      @S.Kavinda-mt7bn 23 วันที่ผ่านมา

      දවසින් වැවෙනවා බලන් ඉද්දී 😀

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 11 หลายเดือนก่อน +3

    ඇතටම මේ පැහැදිලි කිරිම් ලස්සනයි ..
    ඉදිරියේ පිරිසිදු ව්‍යාපාරයක් සේ කරන්න ලැසිතී වෙනවා .
    ඔබ පැහැදිලි කිරිම් තුලින් බෝහෝ පහසු,වෙයි මගේ ඉදිරි ගමන ස්තුති

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 2 ปีที่แล้ว +23

    මේ සේරම එකට කමක් නැද්ද කියලා කියනවද කරුණාකරලා . ස්තූතියි!

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 11 หลายเดือนก่อน +33

    Atttama කරපිංචා තෙල් ගානව දැන් ම්ගෙ කොන්ඩෙ වැවිලා🥰

    • @Canvas_wall_Art
      @Canvas_wall_Art 10 หลายเดือนก่อน +3

      ඔයා කොහොමද ඒක හදා ගන්නේ ඔයා ඒක පාවිච්චි කරන විදිහත් කියන්න්කෝ 😊

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 10 หลายเดือนก่อน +2

      @@Canvas_wall_Art thel tika rath karnna tiyala,karapincha kola tika blender krla tel ekta danna.itapasse niwenna tiyla bothalekt danna.kali ekka gaweddi hodai peranne natuwa..mnnm ganne nala iwra wela.mkd gaala nawata wadak nane❤️❤️

    • @Isuru-qu2bn
      @Isuru-qu2bn 6 หลายเดือนก่อน +3

      කොන්ඩේ ගිය තැන් වල කොන්ඩේ වැවේනවද 😊

  • @udayanganijayasinha4384
    @udayanganijayasinha4384 ปีที่แล้ว +35

    හරිම පැහැදිලි . ගොඩක් වටිනවා..🤗😆😊😊😊

  • @randimajayalath3132
    @randimajayalath3132 2 ปีที่แล้ว +26

    මෙ සියල්ල එකට දාල අපිට තෙල් එක හදා ගන්න පුලුවන් ද? මොනා හරි අහිතකර බලපෑම් ඇති වේවිද?

  • @aselarangana234
    @aselarangana234 2 ปีที่แล้ว +10

    නියමයි සර් නියමයි පැහැදිලිව ම ලස්සනට කියනවා බොහොම ස්තුතියි

  • @user-nq2br8ig1v
    @user-nq2br8ig1v 4 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි
    ඔයාට. ගොඩක් පැහැදිලියි. තවත් මේ වගේ දේවල් අපිට කියන්න. ඔබට දීර්ඝායුෂ පතමි

  • @nishunirasha5643
    @nishunirasha5643 2 ปีที่แล้ว +18

    මන් කලින් කොණ්ඩේට බුලත් කොළ, උළු හල් දෙක එකට දාලා තෙල් එකක් හැදුවා..මට සාර්ථක ප්‍රතිඵල ලැබුනා ❤❤

    • @hush6133
      @hush6133 2 ปีที่แล้ว

      @ishu ishara oy kohomd haduwe

    • @nishunirasha5643
      @nishunirasha5643 2 ปีที่แล้ว

      @@hush6133 බුලත් තෙල් එක හදන විදියටම තමායි ...වෙනස වෙන්නේ බුලත් එක්ක උළුහල් එකතු කරන එක...😊❤

    • @Lilygirl255
      @Lilygirl255 2 ปีที่แล้ว

      උලුහාල් වලින් මොනවාද වෙන්නේ. ඉස්සොරි වලට උලුහාල් තම්බලා ගානව කියලා අහලා තියෙනවා

    • @Nishadi2000
      @Nishadi2000 2 ปีที่แล้ว

      @@Lilygirl255 ඔව් ඔලුවෙ තෙතමනය රදාපවතිනවා

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว

      ඔයා පොල් තෙල්වලින්ද හැඳුවේ ? බුලත් තෙල් එකට කොන්ඩෙ යන එකද නවතින්නේ ? කියන්නකෝ

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +18

    ❤ගොඩක් ස්තුතියි. ගොඩක් පින් .හොඳ වීඩියෝ එකක්. ❤🙏🙏🙏

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 2 ปีที่แล้ว +21

    මේ සේරම දාලා හැදුවොත් එක තෙලක් හොඳ නැද්ද බුදු සරණයි පුතේ

  • @Loner-vf3km
    @Loner-vf3km 2 ปีที่แล้ว +17

    මේ රටේ බුලත් වලින් සබන් හදනව සමහර විට ඒ බුලත් වල ගුණදායක බව නිසාම වෙන්න ඇති .

    • @user-gz5gx1eu8e
      @user-gz5gx1eu8e 6 หลายเดือนก่อน

      bulath thel eka hodaida? eeka miita kalin ahla naneh?

  • @nilnthi.kumari6595
    @nilnthi.kumari6595 2 ปีที่แล้ว +8

    හරිම පැහැදලියි .මමත් බුලත් තෙල් එක අත් හද බලනවා

  • @banukamax1270
    @banukamax1270 ปีที่แล้ว +17

    වචන පට්ට පහැදිලි☺️☺️

  • @chanukumee2189
    @chanukumee2189 2 ปีที่แล้ว +24

    බුලත් සහ කරපිංචා හරියටම හරි.. බොහොම පිං❤❤❤❤

    • @hashnisewwandi3981
      @hashnisewwandi3981 2 ปีที่แล้ว +1

      බුලත් තෙල් කලින් පාවිච්චි කරලා නැහැ.අහිතකර තත්වයන් නැහැ නේද ඒකෙ.

    • @chamaliprabashini301
      @chamaliprabashini301 2 ปีที่แล้ว

      ඇත්තටම හොදයි ද..මගේ කොන්ඩේ යනවා අනේ

    • @hansilasi4447
      @hansilasi4447 2 ปีที่แล้ว +1

      ඔව් බුලත් තෙල් ගොඩක් හොදයි ඉක්මනට කොන්ඩේ වැවෙනවා කොන්ඩෙ යන එකත් අඩු වෙනවා බුලත් තෙල් හදද්දී තැබිලි තෙල් යොදාගත්තොත් ගොඩක් හොදයි

    • @chamaliprabashini301
      @chamaliprabashini301 2 ปีที่แล้ว +2

      @@hansilasi4447 කරපිංචා තෙල් එකයි බුලත් තෙල් එකයි දෙකම ගෑවට කමක් නැද්ද ..කොන්ඩේ යන හින්දා කොන්ඩේ කැපුවා..දැන් අපරාදේ කියලා හිතෙනවා ..ඉක්මනින් වවාගන්නයි ඕනේ අනේ..

    • @hansilasi4447
      @hansilasi4447 2 ปีที่แล้ว

      @@chamaliprabashini301 කමක් නෑ පුළුවන් නම් උලු හාල් පොඩ්ඩකුත් දාන්න තෙල් හින්දද්දී උලුහාල් කොන්ඩෙට හොදයි.

  • @apk7294
    @apk7294 2 ปีที่แล้ว +17

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි බුදු සරණයි ❤🌷🙏

    • @pardeeppardeep8291
      @pardeeppardeep8291 ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තුතිය

  • @r.pdayani3155
    @r.pdayani3155 2 ปีที่แล้ว +2

    වටිනා දෙයක් කියලා දුන්නා ගොඩක් ඉස්තරම් video ekkak ගොඩක් දන්නේ nethi උපදෙස් දුන්නා ගොඩක් isthuthi

  • @priyadarshani937
    @priyadarshani937 2 ปีที่แล้ว +10

    බුලත් කොළ එක මං ඉස්සරහ කරා ගොඩක් හොදයි එක කොන්ඩේ වැවෙන්නේ නෑ යන එකට හොදයි.

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว

      බුලත් තෙල් එක ඔයා ගෑවාද? ඒකට කොන්ඩෙ යන එක නවතිනවද ? කරපිංච කොල එකටත් වෙන්නෙ කොන්ඩෙ යන එක නවතින එකද ?

    • @priyadarshani937
      @priyadarshani937 2 ปีที่แล้ว

      කොන්ඩේ යන එක නම් අඩු උන.බුලත් එකට.කරපිංචා නම් මං ගැව එකට නම් ටිකක් වැවුණා

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว

      @@priyadarshani937 ඒ තෙල් ගාලා ටික වෙලාවක් ඉඳලා නාන්න ඕනෙද නැත්නම් ගාලා තියන්න ඕනෙද ?

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว

      තෙල් එක පාවිච්චි කරලා ප්‍රතිඵලයක් තියෙන කෙනෙක් නිසයි මේ දේවල් අහන්නෙ . අනේ කරදරයක් කියලා හිතන්න එපා.

    • @priyadarshani937
      @priyadarshani937 2 ปีที่แล้ว

      @@dinithijayaweera634 ane ehema deyak na oni deyak ahanna.😊

  • @ishgirlfunnyclips
    @ishgirlfunnyclips 2 ปีที่แล้ว +20

    කරපින්චා...ලූනූ...පොල්තෙල් එක හරියටම හරි❤️

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว +1

      කරපිංචයි බුලත් කොලයි දෙකම දාලා හැඳුවොත් මොකද ? කියන්නකෝ ...

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว +4

      ඔයා කරපිංචයි ලූණුයි දෙකම එකට දාලාද හැඳුවේ ?

    • @oshinioshini8124
      @oshinioshini8124 2 ปีที่แล้ว

      Karapi lun ekk hoddad

    • @nilanthiperera1465
      @nilanthiperera1465 หลายเดือนก่อน

      I

  • @hansilasi4447
    @hansilasi4447 2 ปีที่แล้ว +10

    බුලත් තෙල් නම් ඇත්තටම ගොඩක් හොදයි

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว

      ane kiyannako bulath thel ekata sema ewissenawada ? Konde yanne nedda ? Mata kisima thel ekak daanna baha konde yanwa hodatama 🥺

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว

      ඔයා බුලත් කොල තෙල් එකද ගෑවේ ?

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว +1

      ඒක විතරමද ? බුලත් කොලයි කරපිංච කොලයි දෙකම එකට දාලා හැඳුවොත් කොහොමද ?

    • @hansilasi4447
      @hansilasi4447 2 ปีที่แล้ว

      @@dinithijayaweera634 @Dinithi Jayaweera තැබිලි තෙල් වෙනුවට සුදු පොල්තෙල් හොදයි මම නම් කරපිංචායි,බුලත් කොලයි, උලු හාලුයි තමයි තෙල් එක හදද්දී දැම්මේ . මගේ නම් කොන්ඩෙ යන එක හරි ගියා බුලත් තෙල් වලට . පුළුවන් නම් තෙල් ගාද්දී හිස් මුදුනට තෙල් ගාලා හොදින් මසාජ් කරන්න. කොන්ඩෙ හෝදද්දී තෙල් යනකම් කොන්ඩෙ ලාවට වගේ හෝදන්න අතුල්ලන්න එපා එතකොට තමයි කොන්ඩේ යන්නේ. තෙල් ගාන්න කලින් කොන්ඩෙ හොදින් පීරලා තෙල් ගාන්න. තෙල් ගාලා කොන්ඩේ පිරන්න එපා .

    • @rameesramees1229
      @rameesramees1229 2 ปีที่แล้ว

      @@hansilasi4447 hemadama ganna puluvanda

  • @ranjanijathungamage4464
    @ranjanijathungamage4464 ปีที่แล้ว +1

    මම නෙල්ලි උලුහාල් කරපින්චා ඔය වගේ කොටලා අබ තෙල් පොල් තෙල් ඔලිව් තෙල් කවලම් කරලා හදාගන්නේ ඔය වගේ.සුදුලූනු කහත් දානවා.මගේ කොන්ඩෙ වැටෙන එක නැවතුනා .ලස්සනට හිටිනවා දැන්

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 2 ปีที่แล้ว +9

    දැනුවත් කිරීම ගැන ස්තුතියි.හුගක් හොද වීඩියෝ වත්.

  • @sunethra9181
    @sunethra9181 ปีที่แล้ว +13

    Indians always use this natural herbel products, you haven't mentioned Aloever oil, it accelerate hair growth, thank you

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 2 ปีที่แล้ว +2

    ගොඩ ක් හොඳ වැඩ සට හනක් බුදුසරණ යි 🙏🙏🙏🙏🙏♥️

  • @sagaramadusanka9557
    @sagaramadusanka9557 7 หลายเดือนก่อน +1

    කරපිංචා කොළ තෙල් , බුලත් කොළ තෙල්
    රට ලූනු සමග සුදු ලූනු තෙල් හිසේ ආලේප කර ස්නානය කළ යුතු ද?

  • @cramermalani23
    @cramermalani23 7 หลายเดือนก่อน +3

    ගොඩක් හොද අදහස් ටිකක් ඔබදුන්නා.ඔබට ගොඩක් පින් ...

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +27

    ස්තුතියි අයියේ .....කට හඩ නම් සුපිරි ඈ

    • @sddanush4931
      @sddanush4931 ปีที่แล้ว

      මේ උදව්වක්

  • @user-oo6uk3rh8e
    @user-oo6uk3rh8e 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඉදිරිපත් කිරිම මෙකක්ද හෙදම කරපිච බුලත් එකට දාල ගාන්න හෙදයි ද ඔබට තෙරැවන් සරනයි

  • @sanduntharaka701
    @sanduntharaka701 9 หลายเดือนก่อน +4

    ඔය ඔක්කොම ටික එකට තෙල් එකට දාලා හැදුවොත් 🤔🌱

  • @morningdew5262
    @morningdew5262 2 ปีที่แล้ว +25

    හරිම පැහැදිලි අයියේ..බොහොම ස්තූතියි..🙏

  • @sujeewasamanthi4756
    @sujeewasamanthi4756 2 ปีที่แล้ว +27

    ඔක්කොම එකට දාල තෙල් හදාගත්තොත් හොඳ නැද්ද .අගුණයිද

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 5 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම පිණිස 💕💕💕🤲

  • @chandrikalakmali7217
    @chandrikalakmali7217 2 ปีที่แล้ว +17

    කරපින්චා තෙල් එක ඔතනින් ගොඩාක් හොදයි.මාත් ගෑවා .එකට කොන්ඩෙ දික් වෙනව

    • @agents8062
      @agents8062 2 ปีที่แล้ว

      Math ada heduwa

    • @hasinihirumali5635
      @hasinihirumali5635 2 ปีที่แล้ว +2

      Oya e tel eka mona mona welawatada ganne akke..eka attatama sartakada?

    • @roshanedirisigha3054
      @roshanedirisigha3054 2 ปีที่แล้ว

      Kondaya nawatha anna nadda

    • @Nishadi2000
      @Nishadi2000 2 ปีที่แล้ว

      @@roshanedirisigha3054 rosemary oil හොදයි

    • @dinithijayaweera634
      @dinithijayaweera634 2 ปีที่แล้ว +1

      කරපිංච තෙල් එකට කොන්ඩෙ ‍යන එකද නවතින්නේ ? වැවෙනවද ? ඝනකම් වෙනවද ? මොකක්ද වෙන්නෙ කියලා පැහැදිලිව කියන්නකෝ ... මට කිසිම තෙල් එකක් ගාන්න බැහැ . කොන්ඩෙ ‍යනවා . 🥺😒

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +7

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @c.a.dissanayake7878
    @c.a.dissanayake7878 ปีที่แล้ว

    Oya කට හඬ පිටිපස්සේ ඉන්නේ කව්ද.... හරිම ආකර්ෂණීය katahadak😍

  • @ishuperera5730
    @ishuperera5730 ปีที่แล้ว +2

    හරිම ශෝක් වටිනා කම කියලා නිම කරන්න බෑ

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි ඔබට 🙏🙏✝️🌹🌹🌹🌹🌹

  • @thusithasanjeewa1746
    @thusithasanjeewa1746 ปีที่แล้ว +12

    කරපිංචා,බුලත්, වගේ එක වගේ විදිහට භාවිතා කරන්න පුළුවන් දේවල් එකටම තෙල් එක්ක හින්දලා පාවිච්චි කරොත් අවුලක් වෙයිද

    • @ChathuToon
      @ChathuToon 7 หลายเดือนก่อน

      එහෙම හොදද..

  • @user-mt1cd6pq2y
    @user-mt1cd6pq2y 5 หลายเดือนก่อน

    ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් සාර්ථකයි .ගොඩක් වටිනවා ❤❤❤❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි හරිම වටිනව මේ උපදෙස් ඔබට ජය වේවා👍👍👍🌻🌻🌻🌻🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️

  • @gurugelk1707
    @gurugelk1707 2 ปีที่แล้ว +22

    ඇත්තටම ගොඩක් හොද පැහැදිලි කිරීමක්

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා දෙයක් ඉස්තුතියි 👍👍👍

  • @user-pc6oy8qk1m
    @user-pc6oy8qk1m 4 หลายเดือนก่อน

    බුලත්,කරපින්චා,බී ලූනූ මේ ඔක්කොම එකට දාලා තෙල් එකක් හදාගන්න කමක් නැද්ද

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g 10 หลายเดือนก่อน

    බුලත් තෙල්, තැඹිලි තෙල්, කරපිංචා තෙල්, ළූණු සහ සුදු ළූණු, නෙල්ලි තෙල්, හිබිස්කස් තෙල්,

  • @prasangiama6739
    @prasangiama6739 2 ปีที่แล้ว +8

    මේ වර්ග 5ම එකට දාල තෙල් එක හැදුවට කමක් නැද්ද

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +7

    ගොඩක් හොද දෙයක් කියලා දුන්නාට ස්තූතියි

  • @pathumperera2311
    @pathumperera2311 หลายเดือนก่อน

    කරපිංචා බුලත් ළූනූ ඔක්කොම එකට දාලා ගෑවොත් මොනවා වෙයිද 🙂

  • @forlive3464
    @forlive3464 ปีที่แล้ว +2

    මේවා බාහිරින් ආලේප කරනවට වඩා ආහාරයට ගත්තොත් ප්‍රතිඵල ඒ විදිහටම ලැබෙයිද please reply

  • @nethminimesha9222
    @nethminimesha9222 ปีที่แล้ว +5

    සපත්තු මල් = වද මල්😁
    Thanks aiye❤️😥

    • @x.x.x.x.x.x.x.x.x.x.
      @x.x.x.x.x.x.x.x.x.x. ปีที่แล้ว

      වද මල් වෙනයි සපත්තු මල් වෙනයි👉👈

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 2 ปีที่แล้ว +12

    හරිම පැහැදිලි තෑන්ක්ස් දැනුවත් වීම ගැන

  • @prasathkumara5830
    @prasathkumara5830 ปีที่แล้ว

    කොන්ඩය යනවට මේවා සාර්ථක ද මේවා අත් හදා බලපු කට්ටිය ඉන්නවද පොඩ්ඩක් දැනුවත් කරන්නකා

  • @sheenubabha
    @sheenubabha 6 วันที่ผ่านมา

    බුලත් තෙල් එක හැමදාම හදන්න ඕනිද නැත්නම් මාසයක් විතර කල් තබා ගන්න පුලුවන්ද 😥

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +17

    ගොඩක් වටිනවා අයියේ විඩියෝ එක😇❤️

  • @neharathilakasiri3309
    @neharathilakasiri3309 2 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි හරිම වටිනවා

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් ටිකක්.. ස්තූතියි විශ්ම ලෝකය

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน

    සියළුම දෙවල් දාලා හැදුවොත් වැඩි පුුඵිඵල ලැබෙයිද.

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +5

    මගෙ කරපිංචා තෙල් ගාලා හැමදාම සෙම්ප්‍රතිශ්‍යාව 🥺

  • @rohinidezoysa7410
    @rohinidezoysa7410 2 ปีที่แล้ว +6

    Thanks for your valuable time and information

  • @sampathranasinghe9829
    @sampathranasinghe9829 ปีที่แล้ว +2

    මේ ටිකෙන් වැඩියෙන්ම හොද මොකද්ද

  • @ruparanjani2535
    @ruparanjani2535 ปีที่แล้ว +1

    නෙල්ලි වලට ඵකතු කරන්න ඕන පොල්තෙල් ද තැබිලි තෙල්ද

  • @shihamsaheed2250
    @shihamsaheed2250 2 ปีที่แล้ว +18

    Can we use olive oil or castor oil instead of coconut oil...

    • @fatimas.mohamed5561
      @fatimas.mohamed5561 ปีที่แล้ว

      Yes, you can. You can use a little bit of all three with all these items he had mentioned. I make my own the same way and I can vouch that it does wonders!!! However you should avoid using your normal pillow. Have a seperate one which you can put out to dry in the sun to take away the smell. Good luck

  • @warshaekanayaka5024
    @warshaekanayaka5024 2 ปีที่แล้ว +25

    ලස්සන කට හඩක් ❤අහන් ඉන්න ආසයි ❤

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      කොහොමද කෙල්ලෝ ටික ෆෝම් වෙලා ඉන්න හැටි අය්යාගේ කට හඩට?

  • @inokasamarakoon8471
    @inokasamarakoon8471 2 ปีที่แล้ว +1

    Thanks. Godak vatinawa. Mudal yanne nathuwa konde hada ganna puluwan.

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +1

    මේ සේරම එකට දැම්මොත් ගැටළුවක් වෙව්විද ස්තුතියි

  • @jinaseelijinaseeli5293
    @jinaseelijinaseeli5293 2 ปีที่แล้ว +4

    Thank you very much for your kindness we can ezily make our hair

    • @harshanimadawala1353
      @harshanimadawala1353 2 ปีที่แล้ว

      ගොඩාක් වටිනා වීඩියෝ එකක්

  • @chandimachandima7681
    @chandimachandima7681 ปีที่แล้ว +15

    හරිම වැදගත් ❤️

  • @user-kk7hk3zh5s
    @user-kk7hk3zh5s ปีที่แล้ว

    මං මේ ඔක්කොම හදල ගානවා. මේ චැනල් එකේ විශ්වාසය නිසා බයක් නෑ

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +2

    👍👍👍ස්තුතියි දැනුවත් කරාට තෙරැවන් සරණයි

  • @gamagechandrika3319
    @gamagechandrika3319 2 ปีที่แล้ว +11

    හරිම වැදගත් දෙයක්

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +9

    ගොඩාක් වැදගත් video ekak ගොඩාක් thank you..❤️

  • @dileepmadusanka6423
    @dileepmadusanka6423 ปีที่แล้ว

    මෙවගෙන් හොදම එක මොකද කියනවද කොන්ඩෙ ගිහින් ටිකක් තට්ටෙ පැදිල තියෙන්නෙ

  • @dulinimunasinghe9106
    @dulinimunasinghe9106 หลายเดือนก่อน

    කරපින්චා, බුලත් එකට දාලා කරන්න පුළුවන් ද

  • @niranjalakumarenethu4992
    @niranjalakumarenethu4992 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මේ විඩියෝ එක 💖

  • @kdrebecca8469
    @kdrebecca8469 2 ปีที่แล้ว +16

    ගොඩක් වටිනවා . ස්තූතියි අයියේ .

  • @harshaniperera425
    @harshaniperera425 2 ปีที่แล้ว +1

    වර්ග කිහිපයක් එකට කලවම් කරන්න එපාද ?? ( උදා - කරපිංචා, ලූණු, නෙල්ලි, වද මල්, බුලත් )

  • @TharushiBalapitiya-nw1zs
    @TharushiBalapitiya-nw1zs ปีที่แล้ว

    මේ තෙල් වර්ග වලින් හතරක් පහක් දැම්මොත් මොනාහරි නරක දෙයක් වේවිද..නැත්තන් කොන්ඩෙට තවත් හොදවේවිද

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 2 ปีที่แล้ว +3

    බොහොම පින් තෙරුවන් සරණයි .

  • @pushpadewika7768
    @pushpadewika7768 2 ปีที่แล้ว +3

    මේ වර්ග සියල්ලම එකවර දමා තෙල් එක සෑදුවාට කමක් නැද්ද

    • @journeyoflife674
      @journeyoflife674 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්න ඔනෙ

  • @isuriudani8978
    @isuriudani8978 ปีที่แล้ว

    Bohoma sthuthi obata.aeththatama godak dewal igena gaththa.budu saranai! Suba dawasak wewa..!!

  • @janiththarindu3393
    @janiththarindu3393 10 หลายเดือนก่อน

    නෙල්ලි කරපිංචා ළූනු ඔක්කොම දාලා තෙල් එකක් හදල ගැවොත් හොඳයි ද?

  • @vimashachalitha
    @vimashachalitha ปีที่แล้ว +7

    සපත්තු මල් කීවෙ වද් මල් වලටද ? 😢

    • @Dreamdr
      @Dreamdr ปีที่แล้ว +1

      Ooo