ගොඩක් වටින video ekak . math awurudu 5k meken peeeda winda... wiwida cream warga use kala..kaha wathuren seduwa... pasuwa england awata passe mata Canestan HC (clortrimozole and Hydrocortisone acetate) cream eka dunna...lankawen dunna candid cream okoma nawaththanna kiwwa.... STD wath fungas wath newi kiyala reports walin kiwwata passe doctor mata e cream eka use karanna kiwwa 2 times a day...eeka use kalaama mata sampurna suwaya labuna.. mei video eka 100 percent aththa...saban walata puduma widiyata wadi una... mata e45 washing cream eka tamai saban wenuwata use karanna kiwwe...e45 normal cream ekath use kalata kamak na kiwwa.
Ane doctor mata prashnayak thiyenava genu kenekuge rahas pradeshaye kurule bilili vage anne ai ava avahama ridenava pesavanava vage venava mekata visadumak kiyannako
mata me lagadith oka heduna. mn hithuwe ega ushna wela kiyala. idimila tuwalath una. mn saban pawichchi karana eka adu kala. kohomba kola tambala newa. bada sudda wennath beheth gaththa. dawas 4kin witara mata hodatama sanipa una miss
Ane mis mama විවාහය wela aduruddak පමණ upath palanaya kara eth den masa 8 pamana eka nathara karala thiyenne .mama den දරුවෙක් bala poroththuwen inne eth mata thama ashanipa hedenne ne.itin mis mama බෙහෙත් gaththama dawas pahak බෙහෙත් biuwama mata osap wenawa .mata mekarta wisadumak dennako
Thank you doctor, these are very useful. Specifically want to mention the fact that she smiles when she speaks that brings so much easness to patients who are listening to this scared. Thank you doctor
කැසිම නිසා ඇතිවන තුවාළ වලට ගාන්න බෙහෙතක් කියන්න ,,,,, , දැනූවත් කිරිම ඉතා වට්නවා ස්තූති ඔබ තුමියට
ගොඩක් වටින විඩිඔඑකක් මිස් 👌මමමැරි කරලා අවුරුද්දක් විතර මටත් තියෙනවා කැසිිම ඒත් මම දැනන් හිටියේ නැ හේතුව බේබි සබන් විතරයි බාවිතා කරන්නේ බොහොම ඉස්තුතියි මිස්ට මෙගැන දැනුවත් කලාට
ගොඩක් වැදගත් උපදෙස් මාලාවක් .ඔබතුමිය සමාජයට කරන්නේ විශාල මෙහෙවරක්.තෙරුවන් සරනයි
අනේ මිස් ඒ ආශ්‍රිතව තුවාල උනාම මොනවද කරන්න පුළුවන් දෙයක් තීනම් කියලා දෙනවද...
Doctor plz reply karanna.. mageth kasanawa doctor thuwala wenakanma kasanna puluwan tharam.. sudu pata shrawayakuth yanawa. Mata epa wela inne doctor. mokadda doctor ekata karanne.. plz reply me.
ගොඩාක් පින් වැඩසටහනට
ඉතාමත් වැදගත් ඔඛගෙ අදහස් සෑම පව්ලකටම
hhhjhrh
ඔබ තුමිය ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයා ට
ඔබතුමියට තෙරුවන් සරණයි බොහොම වැදගත් මාතෘකාවක් මේක මෙවැනි දේවල් වලින් දැනුවත් කරන එක බොහොම පින් බුදු සරණයි
❤❤❤❤❤ ගොඩාක් ස්තුති මඩන් දුන් උපදේශයට ගොඩාක් පින් දේ පිහිටයි
බොහොම ස්තුතියි ඔබතුමියට.ඉතාමත්.වැදගත්වැඩසටහනක්👍❤️❤️❤️
ගොඩක් වැදගත් කැරුණු ටිකක් , thenk you mis
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. Thank you mis. 🙏 🙏
Thank you very much for the useful information 🙏🏻 please advice is detol soap is harsh or good to use
ඇත්තටම ගොඩාක් වටිනා video එකක්. ඔබට ගොඩක් ස්තුති miss....
බොහොමත්ම ස්තුතියි මිස්. ඉතාමත් වටිනා කරුණක් පිළිබඳව මිස් පැහැදිලි කලේ. ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹
මට මෙක මහ හිස රදයක් මම ලබන අවුරුද්දේ al විබගය ලියනවා
Oya beheth gaththada aduda
Dean oya beaheat gattada etin😊
Candid b crime
අනෙ ම්ස් මට මසෙ අසනිප හැදුනාම යොනි මාර්ගය කසනවා එ ඇයි මට උත්තරයක් දෙන්න ම්ස් මට බෙහෙත් ගන්න යන්න බැහැ මම කුවෙට් ඉන්නෙ ගෙදරදි කරන්න පුලුවන් බෙහෙතක් කියන්න පුලුවන්ද ගිය මාසෙ එහෙමයි
ස්තූතියි මිස් ගොඩක් වැදගත් දෙයක්....... බුදු සරණයි ඔබ තුමිය🙏🙏🙏🙏🙏
🙏
ගොඩක් වටිනා උපදෙස්, thenkz
ඇත්ත ටම ගොඩාක් වටිනවා මැඩම් ඔබ තුමියට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයී මැඩම් ඔයාට.
oya Qatarda. kamathi yaluwenna.
ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක් ඔබ තුමිය අප වෙත ගෙන ආවේ.. ඔබට ගොඩාක් ස්තූතියි .. තෙරුවන් සරනයි .!!!
P P
P
Pp
Hi janaki
Hi
ගොඩක් වැදගත් video thanks .miss. apiwa දැනුවත් කිරීම පිළිබඳව .👍....
ඇත්තටම වැදගත් ඔබ තුමියගේ වැඩ සටහන
ගොඩක් වටිනා උපදෙස් Tnx ඩොක්ටර් Bs...
Thank
Me mista godak pin. දැනුවත් කළාට
හරිම ලස්සන සමාජයට වැදගත් කතා බහක් ❤️ ..thanks ඔබ thumiyata
0763173669
Miss no eka dennakooo oi kesim walata pethikara karana thenak denagnna puluwanda?
@@amodyatharaka7313 ei oyage eka kasanawada mama prathi kara karannada 🤔👙
ප්‍රතිකාර ගැනීමට Dr. ව සම්බන්ධ කරගන්නේ කොහොමද? බොහොම සතූතියී.
👍🏆️හොද උපදෙස් මාලාවක.ගොඩාක් වටිනවා.
මට සුද යනවා වැඩී. සුදු පාට යන්න පටන් අරන් කහ පට ව්ගෙ යනවා. ඊට පස්සේ වෙලාවකට ලේ යාමක් වෙනවා. බඩ ,කොන්ද රිදෙනව හරියට පීරියඩ්ස් කාලෙ වගේ. මට fibroid එකකුත් තියනව. Endormetriosis තත්ත්වය තියන්ව. මෙහෙම වෙන්න හේතුව මොකක්ද මිස්. බෙහෙත් තියන්වද?
අනේ මිස් එකිලි කලු වෙනවා ට සහ බබා ලැබූ නට පස්සේ එන ස්ටෙච් මාක්ස්( underlying curls. dark skin). ඒවට භාවිතා කරන ක්‍රීම් වර්ග.වලට වීඩියෝ. එක්ක කරන්න. මිස්. හුඟාක් හොඳ වැඩසටහන් කරනවා. බොහොම ස්තූතියි. නොදන්න දේවල් කියල දෙනවට. කෙනෙක්ගෙන් අහන්න බයේ ඉන්න දේවල් දැනගන්න ඔබතුමිය මේ කරන්නේ ලොකු උදව්වක්. බොහෝම පින්.
වැලි කඩදාසියක් අරගෙන මදපං
ඔබතුමීයටපොහොමස්තුති. හොදවීඩියොඑකක්බුදුසරණයි🙏🙏🙏👍
0763173669
ඉතාම වටින වැඩසටහනක්... අවශ්යම කරුණු බොහොමයක් දැනගත්තා. බොහොම ස්තුතියි.
Hi
ඩොක්ටර් බේබී සබන් බෙබී ලෝශන් භාවිතා කලාට කමක් නැද්ද😊
ගොඩාක් ස්තුතියි!
ඇත්තටම කිහිළි සහ ඉකිළි අවට තෙත් ගතිය හොදට පිස දමා වියලි බවට පත් නොකිරීමෙන් මෙවැනි රෝග වලට පත්වෙනවා තමා
ඇත්ත 🙂💔
ගොඩාක් වටිනා උපදෙස් DR .Thanx DR..
She is not a doctor😂😂😂😂
What kind of soap would you recommend ? (Any specific brand - pls advise). Thank you
Hi
සල්ලි වලට deal එකක් කරමුද මැණික
Mista kathakaranna widiyak nathda mis godak watina dewal kiyala denawa mata kathakarala danaganna deyak thiyenawa mis
මිස් මම pregnant වෙලා සති 16ක් වෙනවා.මට UTI ආසාදන තත්වය ඇති වෙලා තියෙන්නෙ.මට ගොඩක් දුකයි මගේ බබාට හානියක් වෙයිද කියලා.මට මේකට විසදුමක් කියන්න පුලුවන්ද?
Saban pawichchi karanna hoda nadda miss?ethakota ethan pirisidu karanne kohomada miss
අනේ මිස් මට මාසික ඔසප් වීම සිදුවෙලා දින 2ක පමණ සිට සම රලු වෙලා හම යනවා.ඒ අවට පොඩි විසර බිබිලක් ඇති වෙනවා.ඒක සෑහෙන්න ලොකු වේදනාවක් දෙනවා.සතියක් පමණ යනකන් සුව වෙන්නේ නෑ.ඇවිදින්නවත් බෑ.වෙදනාවයි.ඒ වෙනුවෙන් පිහිටක් පතමි.ස්තූතියි!
Mtth me lakshana thiynw. E wgem rash ekk wgeth thiyei. Hriytm me දිලීර රෝග d nathth rash ekkd kiyl dn gnne kohomd?
බොහොම වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි.තෙරුවණ් සරණයි !මැඩම් ❤❤❤
Thank you doctor ❤️ දළදා සමිදු පිහිටයි ❤️
මටත් තියෙනවා. දැනට සුදුපාට කැබලි පිටවෙනවා මුත්‍රා සමග. Aqua cream එකක් භාවිතා කරන්නේ සේදීම සදහා. මේ වගේ උනා දුව ලැබෙන්න ඉන්න කාලේ. Candid V3 ඇතුලු කරන පෙති දුන්නා. දැනුත් ගත්තට කමක් නැද්ද මිස් .
අනේ මිස් ගොඩක් ස්තුතියි ..අනේ මිස් නම්බර් එකක් දෙන්න පින් සිද්ද වෙයි...කාර්‍යාල දුරකතන හරි කමක් නැ
0762271378
0788089282imo
Miss, ikili kepenawata ganna hodha ayurwedic powder warga nedda?
ආදර්ශමත් අගනා වීඩියෝව ක් තෙරුවන් සරණයි
Thanks miss
අනේ කව්රු හරි උදව් කරන්න.මන් බැදපු කෙනෙක්.දැන් දවස් 2 ඉදන් මට ලිංගිකව එක්වෙනකොට ලොකු වේදනාවක් ඇති වෙනවා ගොඩාක් දනවා වගේ..ම්න් ඒ ගැන බලද්දි ලින්ගේන්ද්‍රය තුල මස් වඩනවා..ඇතුල මස් වලින් වැහිලා වගේ..මට මේක ලොකු ප්‍රශ්නයක් .අනී මිස් කියන්න ඇයි මෙහ්ව්ම වෙන්නෙ
Matath meekama unaa dear.eka side ekak idimuna.oyata adu unaada?beheth gaththada?
ගොඩක් වටින video එකක්..Thank you miss ❤️❤️
Hi
වීඩියෝ එක අවසානයේ පුලුවන්නම් නම්බර් එකක් දාන්න මිස්ගේ මොකද නම්බර් එක හොයන කාන්තාවන්ට අසහනකාරී මිනිස්සු නම්බර් දානවා වීඩියෝ එක අවසානයේ කාන්තාවට මේ මිස් සම්බන්ධ කරගත හැකි අංකයක් දාන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා
ගොඩාක් ස්තුතිය මැඩම්..හරි ආසාවෙන් අහන් ඉනන පුලුවන් .🙏🙏
Hi
ගොඩක් වටින video ekak . math awurudu 5k meken peeeda winda... wiwida cream warga use kala..kaha wathuren seduwa... pasuwa england awata passe mata Canestan HC (clortrimozole and Hydrocortisone acetate) cream eka dunna...lankawen dunna candid cream okoma nawaththanna kiwwa.... STD wath fungas wath newi kiyala reports walin kiwwata passe doctor mata e cream eka use karanna kiwwa 2 times a day...eeka use kalaama mata sampurna suwaya labuna.. mei video eka 100 percent aththa...saban walata puduma widiyata wadi una... mata e45 washing cream eka tamai saban wenuwata use karanna kiwwe...e45 normal cream ekath use kalata kamak na kiwwa.
Oya lipiyak yomu karala thibuna ada kaseema gana..mata chuttak visthaera dana ganna puluwanda please pin sidu wei..
අනේ මිස් මාත් ළඟදි බැන්දෙ. මටත් මිස් කියපු හෑම ලක්ශනයක්ම තියනවා. මං අදම බෙහෙත් ගන්නවා. මං හිතුවා නිකන්ම හොද වෙයි කියලා. Thank you💞 miss ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Den kasanne nedda
Mata namba akak dannako
Oya katada pennuwe
Mm den bedala aurudu 2i.me widiyala dilira rogayk heduna palaweni para.mai mahaththayai hithan hitiye me mase babek hadann.ehema hoda nedda doctor
වටිනා අදහසක් ඔබට ස්තුතියි
Hi beby
Hi මල්ලිකා
Doctor ,mage lingaya athulin kasanawane muthra devillath ekka miss.ekata idala සතියක් wage wenawa.mekata විසඳුමක් denna puluwanda doctor ...
මාත් අලුතින් marry කරේ. මටත් කැසීමේ රොගය තියෙනවා.. මෙච්චර දවස් මන් ඒක රෝගයක් කියලා දැනන් හිටියේ නෑ... අද තමා දැනගත්තේ මේක රෝගයක් කියලා... ඔබතුමියට බොහොම ස්තූති. මේ පිළිබඳ දැනුවත් කරාට ❤❤❤
Mageth
@@sewminidilrukshi2492 wede karaddi kesilla hoda une nedda 🙉🤣
Beheth nadda
Miss mageth muthrasaya wesi thibuna.deparak opareshan kara.den muthra pitaunath pitavimedi ridimak athi wenawa.ekata hethuwa mokakda denaganna puluwanda miss.
ගොඩාක් ස්තුතිය mis ගොඩාක් දේවල් dena ගත්තා බුදු සරණයි ඔබට
ස්තූති මිස්❤
These all advices are very useful for all womens thankyou very much
Doctor 3.6year girl kenek ta me de hadenna puluwnda ...e daruwagen sudu pata srawayak pita una...mt mekata pilithurak denna puluwnda doctor ....
ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුති 🖤 ඩොක්ටර් බුදු සරණයි 🙏🙏
Doctor.... 😀
Eya Dr. Kenek newe.
Midwife kenek... Kalin
@@kusumdissanayaka3097 😀
@@DFernando-qs4gd 😁eya Midwife kenek. Hebei book kiyawala denuma ekathu kara gena.
Bohoma pin madam
gab ganeema pramada karnwada, darupala nathiwenna hethuwakada?
හරිම වැදගත් මිස්.බොහොම ස්තුති 🙏
😮
අඟල් kiyenda ඕනි ඔයට
Prednisilon pethi 8 gane bonna gaththa miss mul dawas wla idan ohomai. Diabetes nisada mehema
ඉතාමත් වටිනාම කාරණාවක් ඔබතුමිය පැහැදිලි කරෙ.. බොහොම ස්තූතියි ඔබතුමියට ☺️❤️
Hi
ගල කාලුද මැණික
Ane doctor mata prashnayak thiyenava genu kenekuge rahas pradeshaye kurule bilili vage anne ai ava avahama ridenava pesavanava vage venava mekata visadumak kiyannako
ගොඩක් හොද වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා. බොහෝම ස්තූතියි වෛද්‍යතුමනි ඔබට.. 🙏
Hii
0717628836
..
ඩොක්ටර් මටත් මේ ලෙඩේ තියෙනවා . මට කලින් මේ ලෙඩේ තිබ්බෙ නෑ. මන් මැරි කලාට පස්සෙ මගෙ හස්බන් එක්ක එකතු වෙන්න ගත්තු දවසෙ ඉදන් මට මේ ලෙඩේ ආවා. මගෙ යෝනි ප්‍රදේශය අවට ගොඩක් රතුවෙලා කසනවා.හැමවෙලේම සුදු පාටට එනවා . ඇවිදිද්දි මට ඒකෙ වේදනාව දැනෙනවා. මන් මොකක්ද කරන්නෙ මේකට. මන් එයා එක්ක එකතු වෙන එක සුදුසු නැද්ද . එයාගෙ ප්‍රශ්නයක් ද මගේ ප්‍රශ්නයක් ද
ගොඩක් ඉස්තූතියි මිස් බුදු සරණයි. ........
Harima wadagath video 1k miss. Godak sthuthi ❤❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරැවන් සරණයි ගොඩක් වැදගත් වෙනවා
Obatumiyava sambanda karaganna vidihak හදලා dennakoo
Hi කුමාරි
T
Hi කුමාරි
mata me lagadith oka heduna. mn hithuwe ega ushna wela kiyala. idimila tuwalath una. mn saban pawichchi karana eka adu kala. kohomba kola tambala newa. bada sudda wennath beheth gaththa. dawas 4kin witara mata hodatama sanipa una miss
ගොඩක් වටින අදහස් ටිකක. මට දැන ගන්න දෙයක් තිනවා මිස්. කතා කරන්න පුලුවන් මාර්ගයක් කියන්න මිස්..
🌺🌼🌸ගොඩක් උපකාරී මෙය බුදු සරනයි 🙏🙏
Thank you miss
dokatar magea gahanu aga viyalanawa asawak athi wannah ganakamin wadi
Telephone no aka illa ganna puluvanda
Ane mis. Mata podi getaluwak thiyenwa ekata wisadumak ganna puluwn kramayak kiyannakoo.. meka mahama maha prashnayak mata. Plz mis mata katha karanna widiyak kiyannako
Doctor matath katha karanna puluvan da loku prashnayak thiyanawa mata
Ane mis mama විවාහය wela aduruddak පමණ upath palanaya kara eth den masa 8 pamana eka nathara karala thiyenne .mama den දරුවෙක් bala poroththuwen inne eth mata thama ashanipa hedenne ne.itin mis mama බෙහෙත් gaththama dawas pahak බෙහෙත් biuwama mata osap wenawa .mata mekarta wisadumak dennako
ගොඩක් වැදගත් විඩියෝ එකක් ඩොක්ට ඔබතුමියට ගොඩක් ස්තුති බුදු සරණයි
ඩොක්ටර් මටත් මේ ලෙඩේ තියෙනවා . මට කලින් මේ ලෙඩේ තිබ්බෙ නෑ. මන් මැරි කලාට පස්සෙ මගෙ හස්බන් එක්ක එකතු වෙන්න ගත්තු දවසෙ ඉදන් මට මේ ලෙඩේ ආවා. මගෙ යෝනි ප්‍රදේශය අවට ගොඩක් රතුවෙලා කසනවා. ඇවිදිද්දි මට ඒකෙ වේදනාව දැනෙනවා. මන් මොකක්ද කරන්නෙ මේකට. මන් එයා එක්ක එකතු වෙන එක සුදුසු නැද්ද . එයාගෙ ප්‍රශ්නයක් ද මගේ ප්‍රශ්නයක් ද
මැඩම් ගොඩක් වට්නා කතා බහක් බුදු සරනයි
Godak pin oba thumiyata ma waga upadas labadima pilibada
ඩොක්ටර් මුත්‍රා බට ගැහුවම කන්‍යාපටලය කැඩෙනවද
Thank you dear doctor. Very clearly everything was been explaint.u are a very pleasant doctor your smile was soo beautiful. God bless you! 🥰🥰
True.
Mama kasannada oyage
@@kapilaanurudda270 thopi wage amana ballonge athin thamai kiri daruwanwath dushanaya wenne .
Hi shiromi
Who is this?
අනේ මිස්, මට මෙන්සස් හැදිලා... මට සැරෙන් සැරේ යෝනි ප්‍රදේශය තැම්බිලා වගේ එ ප්‍රදේශය සියුම් වෙලා කසන්න ගන්නවා, මුත්‍රාශය අවටින් පටන් අරන් යෝනි ප්‍රදේශයටම පැතිරෙනවා... ඒ ප්‍රදේශය නිතරම තෙතයි...වතුර වැදුනාම දනවා ඒ පැත්ත... මට මෙන්සස් හැදුනාම මේක හැදුනාමයි...පුදුම විදියට මං අපහසුතාවයට පත් වෙලා ඉන්නේ...මට කියන්න මං කුමන වෛද්‍යවරයකු මුන ගැසිය යුතුද...?? මා කලින් vog වෛද්‍යවරයකුගෙන් බේත් ගත්තත් මට සුව උනේ නැ...
ගොඩක් වැදගත් උපදෙස් ටිකක්.අනම් මනන් දෙවල් වලට වඩා වැදගත් උපදෙස් ටිකක් 👌👌
Hi
අනෙ මිස් මගෙ මහත්තයා එන්නේ මාසෙට සැරයයි.. ඒ ආහම තමා එකට ඉන්නේ.. ඒ ඉද්දි වෙනදට යන්තම් හිරීම් තුවාල තියෙනවා.. ඒත් මේ පාර ගොඩක් තුවාල වෙලා සැරව ගෙඩි පවා ඇවිල්ලා..
ගොඩක් ස්තූතියි.වටිනා අදහස් ට්කක්💗💗💗💗💗
Doctors dilira asadana nisa yoni thol digata rosa pata wela pitathata siyum gedi paminenna puluwanda. Ema gedi diya bibili nemei gadu weni gedi thathwayak Yoni thol digata. Yoni thol wisa ganna puluwanda. Please doctor mata uththarayak denna.
Very good advice. Thanks a lot
Docta mata me lede tiynawa mataa epaa wela mage
නිතරම වගේ බඩ රිදෙනවා මෙසස් හැදුනහම ලේ යනව හරියට මට ඩොක්ටව සම්බන්ද කරගන්න විදිහක් plzzzzzzzzzzzz😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak watina videowak ..bohoma sthuthiy madam..🙏
මගෙත් තියෙනවා මිස්.පොතු වගෙ ගැලවෙනව එ ඇඉ මිස් .හැම වෙලවෙම නැ.වතුර ගැඋන ගමන් කසනවා. .හෙතුව මොකක්ද් මිස්
බොහොම ස්තූති මිස්.. ඒත් එම ප්‍රදේශය පිරිසිදු කරන්නේ මොනවයින්ද කිව්වේ නෑනේ...
ඔයා දන්නවද මොනාද ගාන්න ඕනී කියලා
V wash ෆාමසියකින් ගන්න
Gini wathuren hodanna 👍
Miss monawa sambanda doctor kenekda channel karanda one
Thank you doctor, these are very useful. Specifically want to mention the fact that she smiles when she speaks that brings so much easness to patients who are listening to this scared. Thank you doctor
SHEZY G Thank you 💐. Share and invite to join with us.
@@ApeMiss nb eka denna puluwanda mis plzz
@@ApeMiss miss mtath mehema kesim tiyenewa mesas hadenneth na ai a miss ehema wenne
@@ApeMiss ane mis eth kasanawane
ගර්භණී කාලයේදි යෝනි මාර්ගයෙන් ඇතුලත් කරන පෙති වලින් දරුවට හානියක් වෙන්න ඉඩ තියෙනවද?
Miss can I know that who are the doctors specializing in these cases? Are Gynaecologists ok?
Hi
Godak watina deyak mis.mama beheth gaththath mata nawatha nawatha me thathwaya athiwenawa.eya නිට්ටාවටම suwa karaganne kohomada mis?
Love you. Great information.Thank you very much indeed.
Mis.gdk watina adahas tikk..🥰mis shaving Klata passe ATI wena bibiliwalata monada krnna ona kyla puluwannm kynnko?🙄