රන්වන් පැහැති සමක් විනාඩි 5න්| හාල්+කහ+පොල්තෙල්| Homemade rice scrub for whitening skin

แชร์
ฝัง

ความคิดเห็น • 502

  • @Maleevlogs
    @Maleevlogs  3 หลายเดือนก่อน +14

    Malee vlogs WhatsApp channel whatsapp.com/channel/0029Va6nPaoD8SE0pKZ3Ne1L ❤️🌈

  • @Smartgirl109
    @Smartgirl109 ปีที่แล้ว +131

    මාත් කරා මේක . පළවෙනි පාරම හොද results තියෙනවා . මුලින් හිතුවෙ නෑ මේ පොඩි දෙයින් මෙච්චර වෙනසක් වෙයි කියලා . ඒත් ඇත්තටම මේක මාරයි Thank you so much akkiyo . ආදරෙයි ගොඩක් ❤

    • @MaheshikaMadushni
      @MaheshikaMadushni 10 หลายเดือนก่อน +3

      Ane meka aththakda

    • @Smartgirl109
      @Smartgirl109 10 หลายเดือนก่อน

      @@MaheshikaMadushni Ow Aththac . try karala blann

    • @buddikadilshani7027
      @buddikadilshani7027 8 หลายเดือนก่อน +1

      Kekulu hal ganna barida

  • @thamaradhananjani6933
    @thamaradhananjani6933 ปีที่แล้ว +312

    මමත් කලා අක්කි මේක ඇත්තටම මරු 🥺💜️ තැන්කිවු සම සිලිදු වෙලා සුදු වෙලා 🥺

  • @OshadiChamathka-cb1bf
    @OshadiChamathka-cb1bf 9 หลายเดือนก่อน +15

    අක්කී face එකට use කරද්දී oil use කරන්නෙ නැතුව ඒ වෙනුවට alovera use කරාට කමක් නැද්ද

  • @lekamwasamketh3163
    @lekamwasamketh3163 8 หลายเดือนก่อน +3

    Thank you akki❤
    Akki gedra hidala ganna polthel use karata kamak ndda?

  • @Eleena699
    @Eleena699 10 หลายเดือนก่อน +3

    මගේ අත් දෙක ගොඩක් අව්වට කලු වෙලා තියෙන්නේ අවුරුදු ගානක්. මේක කොච්චර කල් කරන්න වෙයිද මට ඇගේ හරි පාටට ගන්න

  • @sajeewaherath2520
    @sajeewaherath2520 10 หลายเดือนก่อน +30

    අනේ thank you soo much අක්කි...😊මම මේ වෙනකන් සුදු වෙන්න ගොඩක් දේවල් කළා...🎉ඒත් මේක නම් නියමයි...❤

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +55

    හරිම වටිනවා ..මම හොය හොය හිටපු දෙයක්.බොහොම ස්තූතියි 🙏🙏

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +58

    ඔයා නම් අනිවාරෙන් මේක කරන්න ඕන😌. එතකොට ඔයාටත් ලස්සන වෙන්න පුලුවන් 😌👍

  • @isuriranasinha2711
    @isuriranasinha2711 ปีที่แล้ว +43

    මං අක්කගේ විඩියෝ එකක් දැක්කෙ අහම්බෙන්..දැන් ටික කාලයක් වෙනවා එදා ඉදන් හරිම ආසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා 💕😍 විඩියෝ බලනවා විතරයි කමෙන්ට් දැම්මෙ නෑ ..ඒත් අද හිතුනා කමෙන්ට් එකක් ලියන්න...🤩😁 ඉස්සෙලම කියන්න ඕන ඔයා හරිම ලස්සනයි අක්කේ....😘♥️ හරිම අසාවෙන් ඔයාගේ vlogs බලන්නේ..ඔයාගේ සමහර vlog බැලුවම මාරම motivation එකක් ලැබෙනවා අක්කා.ලස්සනට ඉන්න තියෙන ආසාව වැඩිවෙනවා මට 🙈 තව vlogs තියෙනවා බලන්න ඔයාගේ කලින් දාපු vlogs ඒවත් බලන්න ඕන 😌 ඉතින් ඉදිරියටත් මේ වගේ ලස්සන vlogs අරගෙන එන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කි...ඔයා මගේම අක්කා උනා නම් කියලා හිතෙනවා අනේ 🥺♥️ ආදරෙයී.....💕💕💕💕

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +2

      Thank you soo much ☺️💕 nanga 🥺💐❤️

    • @lalanigunarathne1599
      @lalanigunarathne1599 ปีที่แล้ว +2

      Munata hodaida

    • @NilusFfh
      @NilusFfh ปีที่แล้ว

      ​@@lalanigunarathne1599😅

    • @hasithcehan2896
      @hasithcehan2896 ปีที่แล้ว

      මොඩ යාකෙක්

  • @dhanushanimanthi708
    @dhanushanimanthi708 23 วันที่ผ่านมา

    Kasthuri kaha hoda nadda

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh ปีที่แล้ว +1

    Hama kalu kenek aran eyata gala penwannako.hama sudu ayane serama.gala penwanne.api kohomada eka piliganne.😮

  • @ldtisanka1668
    @ldtisanka1668 7 หลายเดือนก่อน

    වියලි හමක් ඇති කකුලට scrub එකක් විදිහට ගාන්න පුලුවන් නෙද

  • @deevikadeevika6652
    @deevikadeevika6652 หลายเดือนก่อน

    අනෙ අක්කියෝ මගෙ අත් දෙක ටිකක් කලුපාට ගතියක් තියනවා. පාට කරගන්න විදිහක් කියන්නකො

  • @thusharamaduranga638
    @thusharamaduranga638 ปีที่แล้ว +23

    ඕනිම හාල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @senurimadushani604
    @senurimadushani604 10 หลายเดือนก่อน +1

    Aloe jel wenuwata real aloe vera use karanna berida...

    • @Rbh23
      @Rbh23 10 หลายเดือนก่อน

      Puluwan ned

    • @Maleevlogs
      @Maleevlogs  10 หลายเดือนก่อน

      Puluwn dr

  • @lakshmanweerasingha7799
    @lakshmanweerasingha7799 4 หลายเดือนก่อน

    මේක ගාන්න හොඳම කොයි වෙලාවටද.උදේ ,හවස ....

  • @SamudiAsmitha
    @SamudiAsmitha ปีที่แล้ว +3

    Anee Meka hari giye nane🥺 plz reply karannako akkiii😫

  • @sandamalisandamali4754
    @sandamalisandamali4754 ปีที่แล้ว +2

    මේක රෑට පාවිච්චි කලාට කමක් නැද්ද.මං oman වල housemaid කෙනෙක් විදිහට වැඩ කරන්නෙ.ඉතිං උදේ ඉදලම වැඩ නිසා රෑ 11න් පස්සෙ තමයි room එකට එන්නෙ.එවෙලෙට පාවිච්චි කලාට කමක් නැද්ද.සතියකට එක දවසක්ද කරන්න ඕනෙ.මුලු ඇගටම ගාන්න පුලුවන්ද.මූණට ගානවනම් තෙල් වෙනුවට කෝමාරිකා දාලද blender කරන්නෙ.අනේ අනිවාර්යයෙන්ම riply එකක් දෙන්න හොදේ.❤❤❤

  • @SudharmaGithani
    @SudharmaGithani 2 หลายเดือนก่อน

    Olive oil oil hariyanne nedda

  • @MadushikaGamage-dj5wd
    @MadushikaGamage-dj5wd 5 หลายเดือนก่อน

    Mekata ath. Bodi iskrin ehekata komarika gann puluwanda oi wenuweta..

  • @malanirosantha8792
    @malanirosantha8792 3 หลายเดือนก่อน

    I don't have coconut oil. It's ol olive oil.?

  • @SleepyButterfly-qq3qe
    @SleepyButterfly-qq3qe 7 หลายเดือนก่อน

    මේක ෆ්‍රිජ් එකේ තියලා use කරන්න බැරිද නංගියෝ ?

  • @ShaliniKavindi
    @ShaliniKavindi 9 หลายเดือนก่อน

    නංගි මේක හැමදාම කරන්න හොඳ නැද්ද ??? අපට අවශ්‍ය කලර් එක එනකම් ???

  • @chamoditharushika
    @chamoditharushika 11 หลายเดือนก่อน +7

    පොල්තෙල් වෙනුවට ඔලිව් ඔයිල් ගන්න පුලුවන්ද

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 10 หลายเดือนก่อน +1

    Bohoma sthuthi nangiya. Rathu hal pavichchi karanna puluwanda go3dak watinawa video eka. Budusaranai

  • @Nayanathara12
    @Nayanathara12 4 หลายเดือนก่อน

    Awwata pichchila tina samakt hodaida

  • @-thinelisethdini-
    @-thinelisethdini- ปีที่แล้ว +12

    විටමින් E අනිවාරෙන් ඕනෙ ද?

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 8 หลายเดือนก่อน

    ක්‍රීම් එකක් වගේ use කරන්න බැරිද?

  • @kumarisandarekha1888
    @kumarisandarekha1888 ปีที่แล้ว +20

    රතු කැකුළු හාල් ගත්තට කමක් නැද්ද අක්කි

  • @chathu_prarthana24
    @chathu_prarthana24 ปีที่แล้ว +10

    අක්කි කෝමාරිකා වෙනුවට බේබි ක්‍රීම් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @nadeekamadumali8488
    @nadeekamadumali8488 ปีที่แล้ว +7

    Ane nangiyo mage muna godak drak wela mona face cream eka use kalath mul dawas wala podi glow ekak enawa ayemath muna awapaha wenawa ane nangi hoda skin eka glow kara ganna puluwn face cream ekak kiyanna puluwanda?

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 2 หลายเดือนก่อน +3

    තවත් සුදු වෙන vedio ඕනි.🎉🎉

  • @nlmz3246
    @nlmz3246 2 หลายเดือนก่อน +5

    මෙිකේ අහන පුශ්න වලට උත්තර දිලා නැ .හැබැයි ස්තුතියි කියලා තියන ඒවාටනමි උත්තර දිලා තියනවා .ඒ කියන්නේ මෙික හරියන එකක් නෙමෙයි.

  • @Amitha329
    @Amitha329 ปีที่แล้ว +6

    මේක කරන්න ඕනේ සුදු හාල් වලින්ද. රතු හාල් වලින් බැරිද

  • @maheshsanjeewa7966
    @maheshsanjeewa7966 7 หลายเดือนก่อน

    Akke meka digatama karama hariyatama sudu venavada 🤔

  • @TharushaDimantha-xr7mj
    @TharushaDimantha-xr7mj 9 หลายเดือนก่อน

    Akki sudu Hal vitharada ganna puluvan❤😮😊😀😃😄🥰😍🤩

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +5

    ඇලෝ වේරා brand එක මොකක්ද?

  • @apshariaadithya9867
    @apshariaadithya9867 9 หลายเดือนก่อน +1

    ඕනෑම හාල් එකක් පුළුවන්ද

  • @ThenujaBidusarani
    @ThenujaBidusarani 5 หลายเดือนก่อน

    Akki eka kal thiya gena karanna puluwn da🥺

  • @MangalikaDias
    @MangalikaDias หลายเดือนก่อน

    Bohoma hodai namuth dena gannakemathi hal gannakota nadu sudu hal samba ona hal wrgayak kamak nedda

  • @Dushsaji
    @Dushsaji 7 หลายเดือนก่อน

    Oliv oil demmata kamannedd

  • @RushiniPerera-o7x
    @RushiniPerera-o7x 2 หลายเดือนก่อน

    Meka kochchara kal kal thiyaganna puluvanda kalin hadagaththoth...

  • @rasanjaleemadumali3397
    @rasanjaleemadumali3397 ปีที่แล้ว +2

    Kasthuri kaha danna epada nangi.... thanks a lot oyage video ekata ❤❤❤❤

  • @ridmau17
    @ridmau17 10 หลายเดือนก่อน

    Hal monawada...?

  • @sarathadikari2180
    @sarathadikari2180 8 หลายเดือนก่อน

    Thank you godaak❤️ meka sathiyakata sarayak waged use krnnee...kohomd..poddk explain krnn puluwnd akka..

  • @Samudrathanthirige1456
    @Samudrathanthirige1456 ปีที่แล้ว +3

    Normal coconut oil hariyannedda..? Nechural komarika jel hariyannedda

  • @WasanthaGamage-ry5yn
    @WasanthaGamage-ry5yn ปีที่แล้ว +22

    මූණටයි අත් වලටයි Use කරනව නම් පොල්තෙල්ද දාන්න ඕන නැත්නම් ගෙදර ත්යෙන කෝමාරිකා වල ජෙල් එකද

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 5 หลายเดือนก่อน

    Me pack eka kalu kenekuta karala penwanna.

  • @WasanthaMalani-o9p
    @WasanthaMalani-o9p ปีที่แล้ว +19

    ඇත්තටම අක්කියො වෙනසක් තියෙනවා ... ගොඩක් හොදයි ❤

  • @RajinaBebi-nb6tr
    @RajinaBebi-nb6tr 6 หลายเดือนก่อน

    Mona halda mekata ganna hoda

  • @thilankalakshan-l3q
    @thilankalakshan-l3q 3 หลายเดือนก่อน

    Akki coconut oil wenuwt oliw oil gnn beid

  • @lashinitdjdj1348
    @lashinitdjdj1348 10 หลายเดือนก่อน +4

    අක්කේ කඩේ හාල් පිටි ගත්තට කමක් නැද්ද❤

  • @prabathpriyadarshana6940
    @prabathpriyadarshana6940 8 หลายเดือนก่อน +1

    meka kal thiyaganna puluvanda

  • @herblinebeautywithanu4022
    @herblinebeautywithanu4022 7 หลายเดือนก่อน

    මුහුනට බැරිද මෙි පැක් එක දාන්න

  • @tharushiprabodhani1069
    @tharushiprabodhani1069 8 หลายเดือนก่อน

    Akki ma scrub eka koccara kal use karanna onada

  • @Priku8809
    @Priku8809 ปีที่แล้ว +5

    Oil wenuwata komarika dammath prathipala ekaida

  • @thanujavass8994
    @thanujavass8994 5 หลายเดือนก่อน

    Miss mona hallwargayada ganna onee

  • @WasanthaGamage-ry5yn
    @WasanthaGamage-ry5yn ปีที่แล้ว +5

    මේකට ගෙදර තියෙන පොල්තෙල් ගන්න පුලුවන්ද

  • @anumadurapperuma7901
    @anumadurapperuma7901 ปีที่แล้ว +15

    බොහොම ස්තූති ,,නංගෝ ....ඕනිම හාල් වර්ගයක් ගන්න පුළුවන්ද?හාල් වතුරෙන් කොන්ඩෙ හෝදද්දි හාල් වල රසායනික දේවල් නිසා කෙස් වලට හානියක් වෙන්නෙ නැද්දེ.?

    • @Janadari
      @Janadari ปีที่แล้ว +2

      Mama gaththeth rathu Hal niyamayi

  • @NinjaPlayer0
    @NinjaPlayer0 9 หลายเดือนก่อน +9

    කොල්ලොන්ට බැරිද

  • @dineshaha6471
    @dineshaha6471 ปีที่แล้ว +5

    අනෙ අක්කි තව මෙ වගෙ හොද ට සුදු වෙන එකක් දෙන්නකො please 🥺☺️

  • @shakyathennakoon6830
    @shakyathennakoon6830 11 หลายเดือนก่อน +1

    එකට රොස කැකුලු හාල් භාවිතා කලාට කමක් නැද්ද ?

  • @dinushamihirangi8929
    @dinushamihirangi8929 11 หลายเดือนก่อน

    Kakul dekatath use karanna puluwanda

  • @DasunSrimal-gp5bf
    @DasunSrimal-gp5bf 7 หลายเดือนก่อน

    Wenasak lokuwata balaganna be akki oyage sama kohomath sudui pahapath ne dark skin ekk thiyena kenekuta apply karanam aniwarenma best result ekk balaganna thibba .😮‍💨

  • @chethanajayawardhana
    @chethanajayawardhana 8 หลายเดือนก่อน

    One hal ekak kmknadda dr

  • @BisoMenike-ze4yp
    @BisoMenike-ze4yp 8 หลายเดือนก่อน

    😮kohoma wisthara kalatja wadak naha. meyata gaththe kakuluhalda thmbapu halda keewe nahane.

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 ปีที่แล้ว

    Koi tharam kalayak hadala thiyaganna පුළුවන් da....

  • @IS-pi3te
    @IS-pi3te 9 หลายเดือนก่อน

    Mama weda karanne godak rasne peththaka nitharama wage auwata yanna wenawa mata ganna hoda body loshan ekak

  • @PriyankaKumari-p2p4t
    @PriyankaKumari-p2p4t ปีที่แล้ว +1

    Maga skin eka godak dry ralli watila mata epa wela enne oyata godak pin mata updesa denna

  • @NalikaDilhani-e8e
    @NalikaDilhani-e8e 8 หลายเดือนก่อน

    Haal monawada gaththe

  • @priyankamalkanthi1294
    @priyankamalkanthi1294 ปีที่แล้ว +13

    ඔයිල් වලව පොල්තෙල් ගන්න බැරි ද

  • @nethminethmi8659
    @nethminethmi8659 ปีที่แล้ว

    Kalu kenek sudu wenna kochchara kalayak yaida meka eyalatath Hari ynwd

  • @NadarajaThawaraja-ln2uo
    @NadarajaThawaraja-ln2uo 4 หลายเดือนก่อน

    Pol thail ganna puluwanda

  • @niluweerasinha9503
    @niluweerasinha9503 ปีที่แล้ว

    Magenam poddak wath pataune naha kahawala thiyana kaha gathiya thamai awe laha witharak gawath oka enawa

  • @achinitaniya5594
    @achinitaniya5594 ปีที่แล้ว +3

    Mamath kala patiyo shoke ane hoda resalt තියනවා

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka5093 ปีที่แล้ว

    Sudupata hal godak thiyenawane..monada ganne. Oya aran thibune samba wage

  • @ashimishel7513
    @ashimishel7513 ปีที่แล้ว

    ane akkiyo hari resut ekak labune nane...masa kiyak karanna oneda meka

  • @hwjamvhjjw2258
    @hwjamvhjjw2258 11 หลายเดือนก่อน

    Komarika nathuva barida kiyannako

  • @tharu-656
    @tharu-656 ปีที่แล้ว

    Akki thalelu samakata meka hariyanawada

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 2 หลายเดือนก่อน

    Kalu kenekuta karala pennanne nehe kawadawath.

    • @khawlaal4731
      @khawlaal4731 16 วันที่ผ่านมา

      Hm.kiyala wedek ne

  • @anushadamayanthi6152
    @anushadamayanthi6152 ปีที่แล้ว +2

    Apita barida oya pennapu coconut oil eka nathuwa uyanna ganna oil ganna barida kiyannkoo

  • @LakshanJayashantha-xc7pj
    @LakshanJayashantha-xc7pj 10 หลายเดือนก่อน

    Obama hal wargayak puluwan da akki

  • @manelyatawara6126
    @manelyatawara6126 9 หลายเดือนก่อน

    Miss moona rali wenawatath ekak kiyannako ❤

  • @NishadiniThakshila
    @NishadiniThakshila ปีที่แล้ว +1

    Akki කස්තුරි කහ නෙමෙ ද ගන්නෙ

  • @akarshapahasarani
    @akarshapahasarani 7 หลายเดือนก่อน

    අක්කේ ඔලිව් ඔයිල් ගන්න බැරිද

  • @jiwanimahesika2674
    @jiwanimahesika2674 ปีที่แล้ว +1

    Meka hadala dawas kiyak thiya Ganna puluwanda

  • @ChintakaSenara
    @ChintakaSenara 8 หลายเดือนก่อน

    ගෙදර භාවිතස් කරන පොල්තෙල් ගන්න බැරිද

  • @dillak3961
    @dillak3961 8 หลายเดือนก่อน

    Monada ganna hal wargaya

  • @MalithPasindu-oi5ji
    @MalithPasindu-oi5ji ปีที่แล้ว +1

    Godak dark wechcha samakata hariyatama pehepath wenna kramayak kiyannako akki🥺🥺🙏🏼🙏🏼👋

  • @sawanisathsarani2539
    @sawanisathsarani2539 6 หลายเดือนก่อน

    Muna tath apply karata kamak nadda

  • @AnushaJiwani-w9g
    @AnushaJiwani-w9g 10 หลายเดือนก่อน

    Mn godak kalui. Math gawa masa 2.k. poddakwath sudu une ne. Kiyanne vinadi 5n sudu wenawa kiyala

  • @HarshaSilva-hu1he
    @HarshaSilva-hu1he ปีที่แล้ว

    Munata ganna berida

  • @twfilmcreations1835
    @twfilmcreations1835 11 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තූතියි මමත් අනිවාර්යෙන් කරලා බලනවා

  • @ruchinidinesha5806
    @ruchinidinesha5806 ปีที่แล้ว +6

    අක්කේ කස්තුරි කහ දාන්න බැරිද

  • @kalpaniimesha-uh7xy
    @kalpaniimesha-uh7xy 9 หลายเดือนก่อน

    මේම ගෑවට පස්සේ විතරයිද මෙහෙම තියෙන්නේ

  • @TharushiSadunika-fh6pv
    @TharushiSadunika-fh6pv 9 หลายเดือนก่อน

    Munatath meka hodaida

  • @chandimahewage9676
    @chandimahewage9676 ปีที่แล้ว

    Meka munatath hodada gedara kamata ganna polthel hodada vitamin.E wenama ekathukaranna puluwannada

  • @marlierin8925
    @marlierin8925 10 หลายเดือนก่อน

    Mona hal da ganna

  • @hansishali2293
    @hansishali2293 ปีที่แล้ว +2

    Akke gdrm hidina pol thel hoda nadda sudu pol thelmd oni plz rply 🥺