ความคิดเห็น •

  • @Raamuwa
    @Raamuwa 9 หลายเดือนก่อน +510

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html

    • @Cvnkx1151
      @Cvnkx1151 9 หลายเดือนก่อน +4

      Sir mn it igena gena software engineer kenek wenna ynne sirge atdakim anuwa job aka hodadA

    • @m.l6336
      @m.l6336 9 หลายเดือนก่อน +2

      Math It igena gena Software Engineer kenek wenna kamathi😊

    • @hirannawod1990
      @hirannawod1990 9 หลายเดือนก่อน

      වැදගත් වීඩියෝ එකක් ඕන ලගදිම ❤️

    • @nalinduhansitha845
      @nalinduhansitha845 9 หลายเดือนก่อน

    • @nilushaacademy602
      @nilushaacademy602 9 หลายเดือนก่อน +1

      @@ThusaraSadaruwan-c3u WTF?😂

  • @DjIrosh
    @DjIrosh 9 หลายเดือนก่อน +1399

    අප‌ේ වාසනාවට මේ මනුස්සය සිංහලයෙක් වුනේ ❤💛 බර අවි 👽 ජය වේවා!

    • @GIGA-CHEEM
      @GIGA-CHEEM 9 หลายเดือนก่อน +7

    • @changeme76
      @changeme76 9 หลายเดือนก่อน +5

      Oka matath hithuna ❤

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 9 หลายเดือนก่อน +4

      ❤❤❤💎💎💎💖💖💖👑️👑️👑️✨️✨️✨️

    • @vidurasanka2566
      @vidurasanka2566 9 หลายเดือนก่อน +2

      sirawatama ❤❤❤❤

    • @themiyanawarathna8708
      @themiyanawarathna8708 9 หลายเดือนก่อน

  • @jeewanlanka4682
    @jeewanlanka4682 9 หลายเดือนก่อน +272

    සතුට නම් මගේ අවුරුදු නවයේ පුංචි පුතායි දාහතේ දුවයි කිසි කම්මැලිකමක් නැතුව රසවත් වැඩසටහනක් වගේ ඔබතුමාගේ වැඩසටහන් නරඹන්න පෙළඹී සිටීමයි.
    ස්තූතියි ඔබවැන්නන් අප අතර සිටින බව ඔවුන්ට පෙන්වාදෙන්නට ඔබතුමා ඉදිරිපත්වූවාට ❤❤

    • @eshanhansana6895
      @eshanhansana6895 9 หลายเดือนก่อน +13

      ගොඩක් ඉස්කෝලේ යන අය මේ channel එක ගැන දන්නව මටත් මුලින්ම මේ channel එක කිව්වෙ මගෙ යාලුවෙක්

  • @himalikaushalya8239
    @himalikaushalya8239 9 หลายเดือนก่อน +216

    කරුණු දෙකක් පැහැදිලි උනා.
    1. මිනිස්සු තවමත් අදුරේ අතපත ගාමින් සිටී.
    2. බුද්ධිමත් උගතුන් ලෝකයේ අනාගතය සැලසුම් කරයි.
    ස්තූතියි ..ඔබතුමාට

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 9 หลายเดือนก่อน +187

    මහන්සි පාටයි. මූණෙ හිනාව පොඩ්ඩක් අඩු වෙලා, හොදටම busy වෙලෙත් අපි වෙනුවෙන් මෙහෙම videos ගේනවට ස්තූතී. Rest කරන්න පොඩ්ඩක්. පරණ videos උනත් ඇති අපිට මනස නිවාගන්න. ❤

    • @m.l6336
      @m.l6336 9 หลายเดือนก่อน +12

      True.

    • @Raamuwa
      @Raamuwa 9 หลายเดือนก่อน +92

      🙏🏽 ස්තූතියි ඔබගේ කාරුණික වදනට.

  • @chan400
    @chan400 9 หลายเดือนก่อน +54

    "අපි හැමෝම අපි වටේ තියෙන systems වල products".
    නියම කතාව!

  • @VyteCapper
    @VyteCapper 9 หลายเดือนก่อน +179

    සිම්ප්සන්ස් කාටූනයෙන් සමාජයෙ දුවන නාඩි රටාව විචාරාත්මකව බලන ආකාරය ඔබතුමා කියල දීපු විදිය නන් මාරයි...ජයවේවා ඔබතුමාට ❤

    • @prabhathjay
      @prabhathjay 9 หลายเดือนก่อน +1

      42:16

    • @prabhathjay
      @prabhathjay 9 หลายเดือนก่อน +2

      42:27

    • @prabhathjay
      @prabhathjay 9 หลายเดือนก่อน +1

      42:35

    • @prabhathjay
      @prabhathjay 9 หลายเดือนก่อน +1

      42:41

    • @prabhathjay
      @prabhathjay 9 หลายเดือนก่อน +1

      42:47

  • @sameeralakmal888
    @sameeralakmal888 9 หลายเดือนก่อน +66

    සරගෙන් ගිලිහුනා.මන් කපොති උනා..මනස හදාගන්න ගොඩාක් අමාරුයි.සර් නිසා පාරක යනවා,අදරෙයි රන්දික සර්.අපි වගේ අහින්සක ජිවිත ගොඩ නගනවට.❤❤❤

  • @hasindupriyanath
    @hasindupriyanath 9 หลายเดือนก่อน +68

    මම රාමුව වැඩසටහන් බලන මුල්ම කාලේ ඉඳලම ඉල්ලුවේ පළමු හඳ ගමනේ ඇත්ත නැත්ත ගැනයි මේ සිම්ප්සන් cartoon එක ගැනයි video එකක් කරන්න කියලා..ගොඩාක් ස්තූතියි සහෝදරයා.. රාමුවට ජය.. ♥️💪🏻

  • @No_name50608
    @No_name50608 9 หลายเดือนก่อน +28

    හොල්මන් ගෙන කරපු පරීක්ශණ එවගෙ ප්‍රතිපල ගෙන විඩියො එකක් ඔන අයියෙ...🔥❤️

  • @earthsciencetech
    @earthsciencetech 9 หลายเดือนก่อน +32

    Mr.රන්දික , වර්තමානයේ ලංකාවේ තරුණ පරපුර අනවශ්‍ය ලෙස බටහිර සංස්කෘතිය මත්තේ ඇදී යනවා . ලංකාවේ සංස්කෘතියේ මෙන්ම බටහිර සංස්කෘතින්ගේද පෙනෙන නොපෙනෙන අඩුපාඩු අඩු වැඩි වශයෙන් දෙවර්ගයේම ඇත . මේවායෙන් ගත යුත්තේ මොනාද නොගතයුත්තේ මොනාද යන්න තරුණයන්ට තොර ගැනීමට නිසි අවබෝධයක් නැත. මෙය දිගටම සිදු උවහොත් හොඳ මෙනම නරක ද අපේ රටට ලැබෙන නිසා මෙවැනි දේවල් අපි හරියාකාරව අපේ ජිවිතයට ගත යුත්තේ කෙසේද යන්න පැහැදිලි කරන video එකක් ඔබගෙන් ලැබෙනවා නම් එය අපේ රටට ඉතා වටිනවා.

  • @Sameshi726
    @Sameshi726 9 หลายเดือนก่อน +68

    Exam අස්සෙත් රාමුව බලන මම. 😊මේක ඇත්තටම මරු . නිදිමතයි වගේ හිතෙන වෙලාවකට රාමුව පැත්තෙ ඇවිල්ලා බලනව. මොලේ පට්ට විදිහට active වෙනව. ඔහේ අහන් ඉන්න හිතෙන්නෑ.. active listening තියන් ඉන්නෙ ඉවර වෙද්දිම
    ❤❤ ඉතින් නිදිමත left😊 thank you very much sir මේ වගේ වැදගත් programme එකක් කරනවට❤

    • @ashendilanga6676
      @ashendilanga6676 8 หลายเดือนก่อน

      උබ ෆේල් වෙනව බන්.. Exam එකට ආස නැති නිසා තමයි වෙන දේවල් වලට හිතයන්නෙ

    • @Sameshi726
      @Sameshi726 8 หลายเดือนก่อน +2

      @@ashendilanga6676
      කවුද බන් ඉතින් ආසාවෙන් exam කරන්නෙ 😂

  • @thilinakarunanayake5620
    @thilinakarunanayake5620 9 หลายเดือนก่อน +77

    මට අද සිම්ප්සන් බලන්න හිතිලා ඩවුන්ලෝඩ් වෙන්න දාලා සිංහල රීවිව් එකක් තියනවද බලන්න ආවේ 🤣🤣 බලද්දි විනාඩි 31කට කලින් රාමුවෙන් එකක් දාලා.. මටම හදලා වගේ මේක අද 😂😂😂❤🙏🙏

    • @kavinduadhikari5881
      @kavinduadhikari5881 9 หลายเดือนก่อน +4

      ඒකත් අනාවැකියක් 😂😂😂

    • @randunumadhusanka8780
      @randunumadhusanka8780 9 หลายเดือนก่อน +4

      Simpson download kranna puluwn kohomada

    • @thilinakarunanayake5620
      @thilinakarunanayake5620 9 หลายเดือนก่อน

      @@kavinduadhikari5881 hahaha ow mchn 🙏🤣

    • @thilinakarunanayake5620
      @thilinakarunanayake5620 9 หลายเดือนก่อน

      @@malinthakumara4682 same same but different 🤣

  • @AzRshadow
    @AzRshadow 9 หลายเดือนก่อน +27

    සිම්ප්සන් කතාවේ ගණිතයෙන් අනාවැකි කියපු තැන් ගොඩයි. සම්භාවිතාව යොදාගෙන. අනාවැකි කියන්න යොදාගත්තයි කියන බහු බූත ක්‍රම ගැන කියලා අවධානය ගන්න හදන අය අතර බුද්ධියෙන් හිතලා තේරුම් ගන්න සලස්වන මේ වගේ අයට මාගේ උත්තමාචාරය.. 🎉 ජය වේවා රන්දික සර්.. ❤

  • @Achini993
    @Achini993 9 หลายเดือนก่อน +41

    පොඩි කාලෙ අත්තම්මීගෙන් කතා අහගන්න පුදුම නොවිසිල්ලෙන් හිටියේ ඔයා video එකක් දාපුවහමත් එහෙම හැඟීමක් එන්නෙ 😮❤️❤️

  • @dhanushanuwanrajapaksha6095
    @dhanushanuwanrajapaksha6095 9 หลายเดือนก่อน +11

    මුලින්ම පොඩි ඉල්ලීමක් තියෙනවා ඒ තමයි ඉස්සරහට උරගමිනිසුන් ගැන, ඒ වගේම ශර්ලොක් හොල්ම්ස් වගේ කෙනෙක්ට හිතන්න පුලුවන්වද කියන මාතෘකා ගැන වීඩීයෝ එකක් බලන්න කැමති... ඇත්තටම අයියේ ඔයා ගෙන් මම ඉගෙනගත්ත දෙයක් තියෙනවා . එ තමයි දෙයක් දිහා මධ්‍යස්තව බැලීම..... වීඩීයෝ එකට ගොඩාක් ස්තූතියි...

  • @LushanthaLakshitha
    @LushanthaLakshitha 9 หลายเดือนก่อน +197

    සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රාමුවට.මේ වචන ඇහෙද්දි මාරම සතුටක් එන්නේ❤️

    • @RasalSR
      @RasalSR 9 หลายเดือนก่อน +5

      ආ ලුසාම්ත😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 9 หลายเดือนก่อน

      ​@@RasalSRහායි හායි😂👋

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 9 หลายเดือนก่อน +3

      @@RasalSR lusa ✋😂

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 9 หลายเดือนก่อน +3

      ​@@AshanSuranjana-ff3nwඅසාන්😂👋

    • @RasalSR
      @RasalSR 9 หลายเดือนก่อน +3

      @@AshanSuranjana-ff3nw😂👍

  • @vtunehub8917
    @vtunehub8917 9 หลายเดือนก่อน +21

    මාත් මේ කතාව ඔලුව උඩතියන් හිටියා ඒත් අද simpsons උඩ දාල පයින් ගැහුවා 😂❤ , ඔබතුවා අපේ අලු පාදනවට කරන කියන සෑම දේම හරියන්න ඕනෙ කියල මම wish කරනවා 🎉❤❤

  • @nilakshafernando9801
    @nilakshafernando9801 9 หลายเดือนก่อน +46

    2023 maths කරලා ශුවර් විදිහට මගෙ 1st shy කෙලවුනා. 2nd shy කරන්න ලෑස්ති වෙන අතරතුර මේ පාඨමාලාවටත් සහභාගි වෙන්න තීරණය කලා. Never give up.

    • @navodgunathilaka8386
      @navodgunathilaka8386 9 หลายเดือนก่อน +20

      Owa wdk na malli, hryt plane krl,wdtk krgnn... Atdkeemn kynn.1shy 3c 2nd shy 3A .. Tmnt wdk krnn deciplene ekk tynn ona.ecchri.

  • @m.l6336
    @m.l6336 9 หลายเดือนก่อน +31

    රාමුවෙ තියෙන content quality eka වෙන මොකකවත් නෑ ❤❤❤

  • @AdiSet
    @AdiSet 9 หลายเดือนก่อน +46

    අමරණීය උනා නම් ලංකාවෙම මිනිස්සුන්ව හදනව මෙයා❤

  • @pamudajayathilaka
    @pamudajayathilaka 9 หลายเดือนก่อน +173

    29:21 Matrix moive එකේ සීන් එක Neo මුලින්ම Oracle හම්බුන වෙලේ
    Oracle කියනවා කැඩුණු මල් පෝච්චිය ගැන හිතන්න එපා කියලා Neo ඒක බලන්න හැරෙද්දි තමා මල් පෝච්චිය කැඩෙන්නේ

    • @Raamuwa
      @Raamuwa 9 หลายเดือนก่อน +90

      👏🏼 👏🏼 👏🏼 . Respect!

    • @upullasantha6958
      @upullasantha6958 9 หลายเดือนก่อน +18

      ඒක ට තමා කතාවෙන් මිනිස්සු රවට්ටනෙ ,අල්ලගන්න හදන්නෙ, විහිලු කරල කට්ටියව සතුටින් තියන්න හදන අයත් හිටපු ගමන් ඔය වගේ දේවල් අනිත් අයට නොතේරෙන්නම කියනවා ඒ ගොල්ලන්ටත් පස්සෙ තමා තේරෙන්නෙ

    • @sankachathuranga3763
      @sankachathuranga3763 9 หลายเดือนก่อน +6

      what's really going to bake your noodle later on is would you still have broken it if I hadn't said anything ⭐

  • @maheshariyananda1323
    @maheshariyananda1323 9 หลายเดือนก่อน +19

    මටනම් පුදුමයි අදකාලේ ඔබතුමා වගේ හිතන මනුස්සයෙක් ඉන්නවා කියන එකත් ඔබ තුමා නිසා මගේ චින්තන රටාව සැහෙන දුරට වෙනස් උනා ඒකට ඔබතුමාට ස්තුතියි 🙏

  • @kushanprabodha
    @kushanprabodha 9 หลายเดือนก่อน +46

    ඇත්තටම සර් විවේකයක් 🧘 ගත්තානම් අගෙයි..❤ අනාවැකියක් කියන්නම්.. සර්ට වීස් එක තියනවා නැත්තං හැඩෙන්න කිට්ටුයි...වෛද්‍යවරයකු මුණගැසෙනව නම් අපි.. කැමතියි 😢❤

    • @Raamuwa
      @Raamuwa 9 หลายเดือนก่อน +39

      මේ දවස් වල ටිකක් වෙහෙස කුෂාන්. හෙමින් විවේකයක් ගන්න ඕනි. සොයා බැලුවාට ස්තූතියි.

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 9 หลายเดือนก่อน +179

    විඩාබර දිවියට සැනසුම ගෙනෙන සොදුරුපිරි, හද අදනාසුලු වූද මනබදනා සුලු වූද ආදරනීය රසකාමියා රන්දීර හිතවතානෙනි තුනුරුවන්ගෙ පිහිටයි.❤

    • @dharmawijetunga2136
      @dharmawijetunga2136 9 หลายเดือนก่อน +2

      Depression thiyena kenekuta eya saneepa karaganna puluwanda athikramana kireemen?

    • @gihankaushalya2876
      @gihankaushalya2876 9 หลายเดือนก่อน +1

    • @gihankaushalya2876
      @gihankaushalya2876 9 หลายเดือนก่อน

      ​@@dharmawijetunga2136බොහෝවිට යම්තාක් දුරකට සුව වීමක් ලැබෙන්න පුලුවන්.(මගේ මතය)

    • @siri_bara_pura
      @siri_bara_pura 9 หลายเดือนก่อน +5

      මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සෙගෙ ධර්ම දේශනා අහන්න ස්වාමින් වහන්ස

  • @seeducation8056
    @seeducation8056 9 หลายเดือนก่อน +9

    ඔයාගේ දැනුම නම් මාරයි.... ❤️ සමාජයේ මිනිස්සුන්ගේ චින්තන රටාව වෙනස් කරන්නට දරන උත්සහයට ජය

  • @janjarikumari629
    @janjarikumari629 9 หลายเดือนก่อน +27

    පසුපස ඇති ඔයාගේ කාටූනය හරිම ලස්සනයි ! ඒ ගැන නිර්මාතෘ අනාවැකියක් කීවේ නැතිද ? ❤🎉✌️
    ජයවේවා !!!

    • @Raamuwa
      @Raamuwa 9 หลายเดือนก่อน +5

      😊

    • @rajithabulegoda9457
      @rajithabulegoda9457 9 หลายเดือนก่อน +3

      එකෙත් අනා වැකියක් කියවෙනව නෙද.....🥸

    • @slravibro830
      @slravibro830 8 หลายเดือนก่อน

      ​@@rajithabulegoda9457e mokakda😮

  • @s.m.skumari7584
    @s.m.skumari7584 9 หลายเดือนก่อน +13

    හොද දැනුමක්
    තර්කානුකුල බව වැඩි දියුනුකළ හැකියි......
    පස ගැන කිව් කතාව මාද හොදින් අවබෝධ කරගනිමින් සිටින්නේ භුගෝලවිද්‍යා ගුරැවරියක් විම නිසා
    පුතේ ඔබට ජය

  • @gayiaproduction99
    @gayiaproduction99 7 หลายเดือนก่อน +3

    26:56 මම කැමතිම සර්ගෙ විග්‍රහය ඉදිරිපත් කරනවට, මොකද අනිත් හැමදේකටම වඩා සර්ගෙ විග්‍රහය ඉවසිල්ලෙන් බලන්නෙකුට ලොකු සාධාරණයක් කරනවා. මේ දේ තවත් ඉස්සරහට කරන් යන්න සර්ට ජය...✊🎯

  • @ApsaraWijerathne
    @ApsaraWijerathne 9 หลายเดือนก่อน +16

    හිතේ තියන ගැට ලිහාගන්න ඔබතුමා කරනු ලබන මෙම මෙහෙවරට මාගේ හදපිරි ප්‍රණාමය .... ❤🌻

  • @chaminiperera5925
    @chaminiperera5925 9 หลายเดือนก่อน +44

    මම හරිම ආසාවෙන් බලා හිටිය episode එකක්..රාමුවට
    ඇබ්බැහි වෙන්න බලපාන ප්‍රධාන හේතුව ටෙලිපති ..Mr. රන්දිකට හොදින් අපේ හිත කියවන්න පුලුවන්..💖🥰
    ජය වේවා ඔබට..තවත් හොද episode එකක් කරන්න ලැබේවා..💖💖
    Episode එක out කර ගමන් බලන මං වගේ අයට views update වෙන හැටි පේනවද?😮😮

    • @hk6549
      @hk6549 9 หลายเดือนก่อน +2

      Ow update eka penawa dan

  • @hawatalk07
    @hawatalk07 8 หลายเดือนก่อน +4

    තව අවුරුදු 60කින් වගේ වගා කරන්න බැරි බිම් සහ කෑම හිඟය පිළිබඳව සවිස්තරාත්මක වීඩියො එකක් ඕනේ ප්ලීස් ඒක ගොඩක් වැදගත් ❤

  • @Warnasooriya439
    @Warnasooriya439 9 หลายเดือนก่อน +6

    මම බොහෝ කාලයක් ඔබේන් ඔබේ නාලිකාව මගින් බොහෝමයක් දේවල් ඉගෙන ගන්නවා මහත්මයා.ඔබට ස්තුතියි ඔබේ දැනුම මෙලෙස බෙදා දෙනවට..
    ඔබට පුලුවන් නම් 1899 කතා මාලාව පිළිබඳ වැඩසටහනක් කරන්න කියලා මම යෝජනා කරනවා..
    ජය ඔබට 🖤

  • @prasadigunawardana5138
    @prasadigunawardana5138 9 หลายเดือนก่อน +9

    ඇත්තටම එහෙම අනාවැකි කියපුවා තියෙනවද බලන්න සිම්සොන් බලන්න හිටිය මෝඩ මට දැන්නම් නින්ද යයි හැබැයි😌 good job අයියා 👏 පිට කවරෙ බලලා නිකන් ඉන්නේ නැතුව පොත කියවන්න ඕනි කියන්නේ ඕකට තමයි 😌

  • @tharushavinod424
    @tharushavinod424 9 หลายเดือนก่อน +49

    ඇයි සූරපප්පා එකේ ලංකාවේ වෙන ඔක්කොම තියෙන්නෙ 😂😂😂❤❤❤❤

    • @dilukpriyanath
      @dilukpriyanath 9 หลายเดือนก่อน +3

      😅

    • @manodyaeshan9015
      @manodyaeshan9015 9 หลายเดือนก่อน +2

      Ado Ado😅😅

    • @gihankaushalya2876
      @gihankaushalya2876 9 หลายเดือนก่อน +1

      තව කව්ද බෝයි එකේ 😅

    • @ryancallmeback
      @ryancallmeback 9 หลายเดือนก่อน

      ​@@gihankaushalya2876😅😅

    • @Lakmal2003
      @Lakmal2003 9 หลายเดือนก่อน +6

      ඒව ඉතින් dub කරන්නෙ ලංකාවෙ 🤣 ඒව ඉතින් ලංකාවට ගැලපෙන විදියට dub කරන්නෙ 😊

  • @nevinofficial
    @nevinofficial 9 หลายเดือนก่อน +6

    අම්මෝ වීඩියෝ එකක් දාලා කියලා දැක්ක ගමන් ඇඟේ මයිල් කෙලින් උනා... අපි පලමුවැනි වීඩියෝ එක දැම්ම කාලේ ඉඳන් හිටපු මිනිස්සු ඔබතුමත් එක්ක...❤

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 9 หลายเดือนก่อน +15

    අපි මවාගෙන ඉන්න දඩ විදුරු මාළිගා වලට පත සයිස් තාර්කික ගල් ගෙඩි වලින් දමලා ගහන එකට මම හරි කැමති, මම රාමුව episode එකක් එනකම් ඉන්නෙ අද මම මවාගෙන විස්‍වාස කරගෙන ඉන්න මොන මතෙටද බඩෙ පාර වදින්නෙ කියලා බලන්න,
    මට දෙයක් දැක්කම පැන්න ගමන් විස්වාස කරන එක නවත්තපු තැනක් තමයි රාමුව ,
    ස්තුතියි ඒ වෙනුවෙන් ❤🌿 ජය...

  • @gamingR544
    @gamingR544 9 หลายเดือนก่อน +6

    කවදාවත් හිතපු නැති දේවල් රාමුවෙන් දැනගෙන සමාජයේ සම්මත දෙවල් අවබෝධයක් හිතන්න පුරුදු වෙනවා එක මාරයි ❤🔥ජය

  • @mazy5282
    @mazy5282 9 หลายเดือนก่อน +17

    Thanks Mr.Randika
    ආරෝන් මාමලා කොයිතරම් දුරට මේ රට කෑවද කියලා හිතෙන මම..😮😢
    Yoitube එකේ දකින ..
    'ඇග කිලිපොලායන අනාවැකි..
    'ආන්දෝලනාත්මක අනාවැකි..
    වගේ ඒවා ඉදිරිපත් කරන 'ආරෝන් මාමලා කීයක් නම් ඉන්නවද
    😂😂😅

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 9 หลายเดือนก่อน +1

      EX :
      Wishma Lokaya
      Wishwa Gaweshaka
      Watapita
      etc ....

  • @ayanthifernando1994
    @ayanthifernando1994 9 หลายเดือนก่อน +6

    මම ඉතා උද්යෝගිමත් ලෙස නැරඹූ episode වලින් එකක්. අපේ චින්තන රටාව වෙනස් කරන්න ඔබ ගන්නා උත්සාහය සඳහා බොහොම ස්තුතියි 🙏

  • @ayeshruwandeniya266
    @ayeshruwandeniya266 9 หลายเดือนก่อน +4

    මම සිම්ප්සන් බලලා තිබුන කෙනෙක් නෙවෙයි. හැබැයි කාටූන් එකෙන් කිව්වාය කියන අනාවැකි ගැන රන්දික සහෝදරයා කියපු ගමන් මටත් හිතුනේ, subject එක දන්න කෙනෙක්ට predict කරන්න පුළුවන් කරුණු නේද මේවා කියලා.. "Educated Guesses" ගැන ඔබතුමා නියමට පැහැදිලි කලා. හැමදාමත් වගේ සුපිරි විග්‍රහයක් ❤

  • @gayanpriyadarshana3630
    @gayanpriyadarshana3630 9 หลายเดือนก่อน +5

    මේ දැනුමට ස්තුතියි . ඇත්තටම ආසියානු සමාජයේ විශ්ව විද්‍යාලයකින් ගන්න බැරි දැනුමක් ඔබතුමා කෙටි කාලයකින් ලබාදෙනවා..

  • @pasindudilshan6943
    @pasindudilshan6943 9 หลายเดือนก่อน +50

    ඇමරිකාවට ඉන්නවා ට්‍රම්ප්. ලන්කාවට ඉන්නවා රනිල්. වේලාවට ලන්කාවේ වගෙ රටක සිම්සන් කතාවක් කවුරුත් ලිව්වෙ නැත්තේ. එහෙනම් අද උන්ට ලන්කාවේ අපෙ උන් දේවාල හදලා වදිනවා. ඒ තරන් ට්‍රැක් පිස්සු යක්ක පුත්තුනෙ ලන්කාවේ ඉන්නෙත්😂💔

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😂diyasen mahinda mahaththya😁😢

    • @notiyareal
      @notiyareal 9 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්තක් 😂

    • @VishmiGunaratne-de1xl
      @VishmiGunaratne-de1xl 8 หลายเดือนก่อน +1

      ඇයි අනුර කියලා ජෝකර් කෙනෙක් ඉන්නෙ තව කයිය විතටක් ගහන😆

  • @dhanasekara183
    @dhanasekara183 9 หลายเดือนก่อน +18

    '90 වසරට පෙර විදුසර පත්තරේ "සිහින යන්ත්‍රය " නම් ආධුනික කෙටි විද්‍යා ප්‍රබන්ධය මතකයට නැඟේ..!😔

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 9 หลายเดือนก่อน +27

    රාමුවෙන් මේ ගැන තාම කතා කරේ නැත්තෙ ඇයි කියල මං හිතුවා...මං මේ දවස්වල...මුල ඉඳන් වැඩසටහන් බලාගෙන එනවා....❤❤❤

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 9 หลายเดือนก่อน +9

    මොනතරම් වැඩසටහන් බැලුවත් මෙවැනි නිහතමානී චරිතයක් වගේම කිසිම කෙනෙකුට පහරක් නොදී විවේචන වලින් තොරව ඕනෑම කෙනෙක්ගේ හදවතටම වදින්න කතාකරන සුවිශේෂී කෙනෙකි මේ රන්දික මහතා. මාගේ ප්‍රියතම වැඩසටහන . ස්තූතියි ඔබට. ජයෙන්ජයම පතමි .❤

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 9 หลายเดือนก่อน +9

    දින ගනනාවකට පසුව වටිනා විඩියෝ එකක් රංදික සර්ගේ රාමුවෙන් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි රංදික සර් ඔබට
    ජය..❤✊

  • @silkroute.concepts
    @silkroute.concepts 7 หลายเดือนก่อน

    රන්දික සහෝදරයා ලාංකිකයෙක් වී ඔහුගේ පර්යේශනයන් සහ ක්ශේෂ්ත්‍රයෙන් ලබා ගත් දැනුම නෝඩුව අපිට ලබා දීමම කුසලයක්. ස්තූති යි.❤

  • @vetsandpaws
    @vetsandpaws 9 หลายเดือนก่อน +7

    අපේ කාලේ භෞතික විද්‍යාව ඉගැන්වූ ටියුෂන් ගුරුවරයෙක් එක් එක් ඒකක වලින් දුන් ප්‍රශ්න ප්‍රමාණය ඉතාමත්ම විශාල වූ නිසා උසස් පෙල භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය කල්තියා දැනගැනීමේ විශේෂ හැකියාවක් තිබුණ බවට ඔහු දුන් ඉඟිය සිසුන් අතර ඔහුගේ අනාවැකි සම්බන්ධ කතාව වේගයෙන් ප්‍රචලිත වීම.. අනාවැකියකට වඩා දීපු ප්‍රශ්න ගාන වැඩිනිසා කොහොමත් ඒ සමාන ප්‍රශ්න ලැබීමේ සම්භාවිතාවත් ඉහළ යාම ඊට මූලිකම හේතුව බව ඔබට වැටහෙනු ඇත..

  • @travelwithnima4012
    @travelwithnima4012 9 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ මොනවහරි වීඩියෝ එකකට මම මුලින්ම ඉල්ලීමක් කරල ඇති මේ සිම්ප්සන් කාටුන් වලින් අනාගතය කියන එක ගැන වීඩියො එකක් කරන්න කියල .මාරම සතුටුයි ..❤❤❤❤❤

  • @madushangdk4150
    @madushangdk4150 9 หลายเดือนก่อน +5

    නියමයි..ගොඩක් කල් ඉදන් බලන් ඉදපු වීඩියෝ එකක්..මොන A/L රාමුවනම් අපි එතන❤️...

  • @amritakarunarathna
    @amritakarunarathna 9 หลายเดือนก่อน +1

    දැනුමෙන් පිරුණු නිවැරදිම දේ සමාජ ගත කරන්න උත්සාහ කරන නිහතමානී ඔබට ජයවේවා❤💐

  • @amasarananda7155
    @amasarananda7155 9 หลายเดือนก่อน +3

    ඔබ හරි බවයි මට නම් හිතෙන්නේ, කාටූනයක් හරහා ගැඹුරු මානයකට අපි කැඳවා ගෙන ගොස්, මෝහනයකට පත්කොට අවසානයේ අත්පුඩියක් ගසා මෝහන නිද්‍රාවෙන් අවදි කිරීම පිලිබඳව සතුටින් සතුටට. පත්වුනෙමි, ❤ ඔබට සැමදා ජය පතමි

  • @chamaramadushanka1718
    @chamaramadushanka1718 9 หลายเดือนก่อน +2

    මම මෙ episod එකෙන් වැදගත් දෙයක් ඉගෙන ගත්තා. දේවල් පුදුම වෙන්නෙ අපි ඒ ගැන හිතන විදිහ අනුව කියල. එකම විදිහට හිතන් නැතිව පොඩිඩක් ගැබුරට ගිහින් ඒ දේවල් බලද්දි ඇත්තටම එතන පුදුම වෙන්න දෙයක් නැහැ කියල. අපේ ඔලු වල තියෙන lock ටික කඩා ගන්න sir කරන කැපවීමට ගොඩාක් ස්තුතියි❤

  • @nadishan_silva
    @nadishan_silva 9 หลายเดือนก่อน +7

    කමාලා හැරිස් ඇද සිටින ඇදුමේ පාට විතරක් නෙවේ දාගෙන ඉන්න මාලේ සහ කරාම්බු දෙක කාටූන් එකට 💯 සමානයි. බැලූ බැල්මට ඒකත් self fulfilling prophecy category එකට වැටෙනවා. කාටූන් එකේ කියපු නිසා වුන දෙයක්.

  • @Charmingdarlingv
    @Charmingdarlingv 7 หลายเดือนก่อน +3

    What a magnificent explanation...It's nice to hear your voice every time.
    🔴🔴INNOCENT REQUEST🔴🔴
    Please do a video for students by supporting them with studies.

  • @sajithsri08
    @sajithsri08 9 หลายเดือนก่อน +6

    බටහිර සහ ආසියානු උගතුන්ගෙ Social Status ගැන කියපු එක නම් 1000%ක් ඇත්ත. මම දිනපතාම ඒක දකිනවා.
    මේ චැනල් එක මුළු රටම බලන්න පටන්ගත්ත දවසට රටේ අනාගතය ගැන සුබ සිහින දකින්න පුළුවන් වෙයි. ජයවේවා සහෝදරයා ♥️

  • @NALUWA.official
    @NALUWA.official 6 หลายเดือนก่อน +3

    කෙටියෙන් කිව්වොත් රටට වැඩදායි චරිතයක් ❤️🔥

  • @LahiruOshan-z6d
    @LahiruOshan-z6d 9 หลายเดือนก่อน +5

    මාරම සතුටක් දැනෙන්නේ සර්ව දැක්කම❤

  • @STDN004
    @STDN004 9 หลายเดือนก่อน +79

    Chemistry ඉවර කරලා මේක බලන්න ආව කට්ටිය කෝ😅

    • @_1248H
      @_1248H 9 หลายเดือนก่อน +6

      ammo ow.. me iwara wenkn hitiye blnn enna🖐🖐😂😂

    • @ArtHouseGarden
      @ArtHouseGarden 9 หลายเดือนก่อน +2

      Ade mth 😂

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 9 หลายเดือนก่อน +1

      Chemistry pepar දෙන්න කලින් එක ලික් වෙලා.ආය අලුත් pepar එකක් දෙනවාලු 😂😂😂

  • @nalanin
    @nalanin 9 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට මහත්තයා.අනේ ටිබෙට් බුද්ධාගම ගැන කියලා දෙන්නකෝ....එකේ ගොඩක් අධි මානසික හැකියා ගැන එහෙම කියනවා ගොඩක් අනෙ මගෙ ඉල්ලීම ටිකක් සලකා බලන්න.බුදුසරණයි

  • @isuruodevice5250
    @isuruodevice5250 8 หลายเดือนก่อน

    ඔයා ඇත්තටම සමාජෙට වටින වැදගත් චරිතයක්.අපි හිතන විදිහ වෙනස් කරන්න ඕන කියලා හිතෙන්නෙ මේ වෙලාවට.ජය වේවා!

  • @The1-Explorer
    @The1-Explorer 9 หลายเดือนก่อน +4

    සිත්ගන්නා සුලු පැහැදිලි කිරීමක්. ස්තුතියි රන්දික ඔබට. හැබැයි අනාවැකි කෙසේ වෙතත් තුන්වන ලෝක යුද්ධය නම් වැඩි ඈතක නෙවෙයි කියලා පේනවා.

  • @z1nc0r3
    @z1nc0r3 9 วันที่ผ่านมา +1

    "Educational guesses" that makes perfect sense. Thank you for this great video ❤

  • @Anuda_
    @Anuda_ 8 หลายเดือนก่อน +4

    බොහොම සමබර විග්‍රහයක්.

  • @charnipriyangika9028
    @charnipriyangika9028 9 หลายเดือนก่อน +1

    අහම්බේන් හෝ ඔබව හමුව්ම හරිම සතුටක් සුවපත් වේවා සහෝදරයා ❤️🙏

  • @lochana_x
    @lochana_x 9 หลายเดือนก่อน +11

    51:21 ඒකනම් ඇත්ත,ලන්කාවෙ ගොඩක් අය තමන් මොකක් හරි ලොකු තනතුරක ඉන්නව නම් හෙන ලොකුකමෙන් ඉන්නෙ,අපි එගොල්ලොන්ගෙන් අහන්න ඔනි නෑ ඒ අයම අපිට කියනව😐

  • @radeeshgaming7956
    @radeeshgaming7956 9 หลายเดือนก่อน +1

    බලන්න කලින් මේ කමෙන්ට් එක දාන්නෙ . පැයකට වැඩිය වීඩියෝ එක තියෙනව දැකල දැනුනෙ මාරම සතුටක් 💗

  • @sarangakumarapeli4348
    @sarangakumarapeli4348 9 หลายเดือนก่อน +6

    I was inspired by your video about AI to delve deeper into the topic. At that time, I was a second-year student and an intern in Industrial Engineering at the largest apparel manufacturer in Sri Lanka. Now, I am in my final year of studies and conducting research on Deep Learning and Explainable AI for my final year project. keep up the good work! :D

  • @vishstreaming2765
    @vishstreaming2765 9 หลายเดือนก่อน +2

    මටත් කාලෙක් ඉඳං ඔය කාටුන් එක ගැන ප්‍රශ්න ටිකක් තිබුනා.. අද ඒ ටික clear උනා.❤ අර අන්තිමට කිව්වනෙ හොලෝග්‍රෑම් ගැන. ඕකෙන් පටන් ගන්න concept එකක් වෙන holographic universe කියන conept එකක් ගැන වීඩියො එකක් දෙන්න පුලුවන් නම් වටිනවා අයියෙ 😊😊 ආ තව එකක් ඇත්තට මං දැකලා අහලා තියෙන ගොඩක් කතාවල ඒ මිනිස්සු හෙන දුකක් විඳලා කට්ටක් කාලා ඇවිල්ලා තියෙන්නෙ ඉතිං ඕවා අහද්දි මට ආපු ප්‍රශ්නේ තමං දේකට ආසාවෙන් කරනවා නන් ඒක දුකක් වෙන්නෙ කොහොමද කියනෙක .. ඒකට උත්තරෙත් අද හම්බුනා 😊

  • @dinunvrdie
    @dinunvrdie 9 หลายเดือนก่อน +8

    ආරුන් මාමලා = konara vlogs 😂💔

  • @ashenimalsha5669
    @ashenimalsha5669 9 หลายเดือนก่อน

    මටත් ලාවට තියෙනවා අනාවැකි කියන පුරුද්දක්..
    ඒ අතරින් ප්‍රතිශතයක් විදියට 51% ක් වගේ මගේ අනාවැකි සත්‍ය වෙනවා..
    ඒ ඇයී කියන දේට අද තමයි මට උත්තරයක් හමුවුනේ..
    ස්තුතියි රන්දික අයියේ..🤝❤

  • @shanakaicthub
    @shanakaicthub 9 หลายเดือนก่อน +4

    බෑනේ කරන්ඩ. වැඩක් පටන් ගන්න ගියා විතරයි. දැන් මේකත් බලන්න එපයි ❤❤

  • @Saaraaa_A
    @Saaraaa_A 9 หลายเดือนก่อน +27

    තුන්ලෝකයටම බිහිවූ හොඳම counsellor සහ psychiatrist බුදුන්වහන්සේ...උන් වහන්සේ දේශනා කල ධර්මය තමයි හොඳම මානසික බෙහෙත❤🙏

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 9 หลายเดือนก่อน +10

      මම ඔයාට දෙයක් කියන්නම්.හැම තැනකටම බුදුහාමුදුරුවෝ අදාල කර ගන්න එපා.ඒකෙන් වෙන්නේ ඒ දේ ඇත්ත උනත් මිනිස්සු ඒක ගන්නේ විහිලුවට.බුදුරජාණන් වහන්සේ පහත් කරලා කතාවෙන තැනට වැඩ කරන්න එපා.මේ දවස්වල බුදුදහමට ගහන ගැහිලි පේනවනේ.ඒක නිසා ඒකට තවත් අනුබල දෙන්න එපා.ඔයා මේක දාන්න ඇත්තේ අවංකව වෙන්න පුලුවන් ඒත් ආපහු මේ දේ කරන්න එපා.

    • @Saaraaa_A
      @Saaraaa_A 8 หลายเดือนก่อน

      ​​​​@@adeeshadilshan2500 අවංකවම තමයි දැම්මේ...අනික මේ තුන් ලෝකෙ හැමතැනකටම අස්සක් මුල්ලක් නෑර වෙන දේවල් වලට බුදුන් ගෙ දර්ශනය අදාල කරගන්න පුලුවන් සෘජුව හෝ වක්‍රව...ඔයාට බෑ කියන්න පුලුවන් ද?

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 8 หลายเดือนก่อน +1

      @@Saaraaa_A නෑ මං බෑ කියන්නෑ.ඒත් ඔයා මං කියපු දේ තේරුම් අරන් නෑ වගේ

    • @INFP3355R
      @INFP3355R 8 หลายเดือนก่อน

      You started a war..Learn to love each other!

    • @Saaraaa_A
      @Saaraaa_A 8 หลายเดือนก่อน +1

      @@INFP3355R Buddha's philosophy is everything for me that's all ✨ nothing to war
      මන් කොතැනකට ගියත් මට අවශ්‍ය උනොත් බුද්ධ දර්ශනය අදාල කරගන්නවා..
      බුදුසරණ යි .🙏♥️✨

  • @SugathDisanayaka-r2w
    @SugathDisanayaka-r2w 9 หลายเดือนก่อน +9

    Masturbation .. sex addiction ගැන වීඩියො එකක් ගේන්න.. කෙටි හෝ .. ගොඩක් වටිනවා..අද කාලයේ තිබෙන වැදගත් කතා නොකරන දෙයක්.. පුංචි ඉල්ලීමක් .. අදත් නියමයි.. බොහොම ස්තූතියි🙏 ❤

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 8 หลายเดือนก่อน

    එකිනෙකට වෙනස් චින්තන රටා ඔස්සේ හිතන්න පොලඹවන වැයම නම් අගෙයි ගුරුතුමෙනි .. ඔබට ජයෙන් ජය අත්වේවා

  • @Udesh111
    @Udesh111 9 หลายเดือนก่อน +9

    උබ තුමා මගේ ඔලුවේ තියෙන රාමුව එහෙම් පිටින්නම කැඩුවා ❤️ උබ කියන ඒක ඇත්ත ඒ කියන්නේ මම සාමාන්නියෙන් ප්‍රේසිද්ද රට රටවල් ගැන තියෙන්න යුදමය තත්ව ඒවගේ මාතෘකාවලට තාම ආස ඒ යන්නේ දේශපාලන වගේ ඒවාට මට‍ උනත් කියන්ඩ පුළුවන් ඉතින් දවසක usa සහා චීනය දවසක යුද වාදී කියලා ඒක. එහෙම හදිසියේ වත් එපියක් හදලා තිබ්බොත් දැන් හිතමුකෝ යුද්ද කරේ නෑ කියලා එතකොට ඒක සමන්නියය් හබැය් යුද්ද කරා කියමුකෝ අනුමානෙට එපියකුත් හදලා තිබ්බා කලින් ඒක හින්ද මෙන්න අනාගතේ කියවෙනවා ඒක අවරුදු කොච්චර කට කලින් හදලා තිබ්බත් වැඩේ උනා නම් අනාගතේ කිව්වා වගේ තාම. අනික අපිට තව එපියක් හදන්න පුළුවන් නැවත ලෝක ලෝක යුද්දයක් එනවා ඒක හින්ද මුළු යුරෝපයම කඩන් වැදෙනවා කියලා අවරුදු ගානක කලින් ආසාවට හරි නත්තම් වෙනත් රසයක්‌ එකතු කරන් කියලා හිතාගෙන එපියක් හැදුවා කියමුකෝ අවරුදු 20කට‍ පස්සේ ලෝකයුද්දක් ඇති උනත් යුරෝපය කඩන් නොවැටුනත් මිනිස්සු හිතවත් අනාවැකියක් කිව්වා තරමක් දූටහරි කියලා බොරුවට උඩා දානවා නිකම්ම මිනිස්සු අන්දෙනවා. මත් පොඩ්ඩක් ඒ මානසිකත්වේ හිටියා එත් උබතුමා මගේ තිබ්බා රාමුව කැඩුවා තැන්ක්ස් එකට. ❤️❤️❤️❤️ ජය වේවා

  • @erandisiriwardana5042
    @erandisiriwardana5042 9 หลายเดือนก่อน

    Superb Capacity. මටත් දෙයක් ගොඩක් කාලයක් මතක තියාගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා තමන් ආස field එකෙන් ඉස්සරහටම යන්න . මං ආස දෙයක් කුතුහලෙන් ඉගෙනගන්න මාත් ආසයි ❤

  • @extremebp8891
    @extremebp8891 9 หลายเดือนก่อน +6

    සිම්ප්සන් කාටුන් එක හදන්නෙ අනාගතේ දැකපු උන් / පිටසක්වල ජීවීන් / ලෝක පාලනය කරන සංවිධානයකින් කියල හිතන් හිටපු උන්ගෙ ෆැන්ටසි කුඩු පට්ටම් කරල දාපු සුපිරිම විග්‍රහයක්. නියමයි!❤

  • @CEYLONPRIDEGEMSTONES
    @CEYLONPRIDEGEMSTONES 9 หลายเดือนก่อน +1

    මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම කන කැස්බෑවෙකු විය සිදුරකින් අහස බැලීම තරම් දුර්ලබ දෙයක්නම් යම් හෙයකින් ඔය දේවල් සිදුවීමට තියන ඉඩ කොහොමත් ගොඩාක් වැඩී

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana 9 หลายเดือนก่อน +9

    ඊයේ (සෙනසුරාදා )මගේ ක්ලාස් එකේ පොඩ්ඩො දෙන්නෙක් එක්ක ලොකු තර්කයක් ගියා මේක ගැන.උන් දෙන්නා පිළිගන්නෙම නෑ. ලබන සතියේ මේක දාලා පෙන්නනවා උන් දෙන්නට.ට්‍රම්ප්ගේ කතාව පිළිගත්තෙම නෑ. ට්‍රම්ප්ට දේශපාලනයට ඒමේ අදහස 1990 ගනන් වල ඉඳන් තිබිලා තියෙනවා

    • @extremebp8891
      @extremebp8891 9 หลายเดือนก่อน

      අනික ට්‍රම්ප් කියන්නෙ ඇමරිකාවෙ ප්‍රසිද්ද ජනප්‍රිය ගොසිප් මවපු චරිතයක් ඒ කාලෙ ඉඳන්ම.
      රන්ජන් ජනාධිපතිවෙයි කියල අද කවුරුහරි කිව්ව වගේ තමා. ඕක කවදහරි වුනොත් ඒ අනාගතය දැකල නෙවේ. ඒක වෙන්න පුලුවන් දෙයක් පමණයි

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 9 หลายเดือนก่อน +1

    මේ cartoon එකත් හරියට ගුරුවරු කාලයක් ඒ subject එක උගන්නලා විභාගෙට අනුමාන කරලා දෙන ප්‍රශ්න පේපර් එකට ඇවිත් තියනවා වගේ කියලා මට හිතෙන්නේ❤❤❤
    Much thanks sir your videos most effectively for us.keep it up❤💐

  • @PsychoGappy
    @PsychoGappy 9 หลายเดือนก่อน +5

    පිටිපස්සෙ තියෙන්නෙ අයියගෙ Simpsons character එක කියල තේරුනේ ටිකක් වෙලා ගියාම.😂

  • @Nickie345
    @Nickie345 9 หลายเดือนก่อน

    හරිම රසට සංකීර්ණ දේවල් පැහැදිලිව පෙනෙන්නන කලාව ❤🔥 පැයක් ගත වුනා තේරුණේවත් නෑ

  • @Rositalk
    @Rositalk 9 หลายเดือนก่อน +2

    දැනට අවුරුදු 7-8 කට විතර කලින් මන් Wedding Photography වල අනාවැකියක් කිව්වා තව ඉස්සරහට වෙඩින් වල ෆොටෝ ගහන්න ඔනේ නෑ කපල් එකේ සෙල්ෆි එකක් ඇප් එකකට දැම්මාම වෙඩින් ෆොටො ටික එනවා කියලා. ඔය කාටුන් එක මට ලියන්න අවස්තාවක් ලැබුනොත් සුවර් ඔය ෆැන්ටසි එක ලියනවා. ඒත් දැන් වෙද්දි AI වලට සෙල්ෆි එක දාලා prompt එකක් දීලා ෆොටො එක හදාගන්න පුලුවන් වෙලා තියනවා. අහබු වෙනත් බෑ අන්තිමට කියපු කාරනාවට එකගයි මොනවාහරි Field එකක කෙනෙක් කතාව ලිව්වොත් එක ඇත්ත වෙන්න තියන අවස්තාව වැඩි.

  • @sajanageethya6044
    @sajanageethya6044 9 หลายเดือนก่อน +1

    ඔබ විසින් ඔබගේ වටිනා කාලය වැය කරමින්, ඔබ විසින්ම ලබාගන්නා ලද දත්ත ඉතා සරල බසින් අප වෙත පිරිනමන ඔබට, අපගේ ප්‍රනාමය ❤😢

  • @ccsiri
    @ccsiri 9 หลายเดือนก่อน +3

    Touch screen, GUI වගේ දේවල් ගැන research papers publish වෙලා තිබුනේ 1960 ගනන් 1970 ගනන් වල විතර. තව අවුරුදු 50 කින් විතර එන්න තියෙන දෙවල් ගැන දැන් තමයි research papers publish වෙන්නේ

  • @emikapodcast
    @emikapodcast 9 หลายเดือนก่อน +2

    Wonderful mythbust 🏁
    Love how you addressed the situation ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @saneeramaduwinda8223
    @saneeramaduwinda8223 9 หลายเดือนก่อน +6

    කාටූන් එකේ team ඒකේ නම දැකල ඒ නමම් දාන බව දැනගෙනම කාටූ එකේ team එකට ඒ නම දනව , ඒ නිසා ඇත්ත ලෝකෙ team එකට කාටූන් එකේ නම ම වැටෙනව .😅

  • @Vihanga_Deshapriya
    @Vihanga_Deshapriya 9 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙන් මට කාරුණික ඉල්ලීමක් කිරීමට අවශ්‍යයි. සමාන්තර ලෝක පිළිබඳව මම කාලයක් සිට සෙව්වත් නිසි දැනුමක් ලබා ගැනීමට තවමත් බැරිවුණා ඔබතුමාට පුළුවන්නම් සමාන්තර ලෝක පිළිබඳව වීඩියෝවක් රැගෙන එන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබතුමා වැනි කාර්යබහුල පුද්ගලයෙක්ගෙන් මෙවන් ඉල්ලීමක් කිරීම පිළිබඳව මම සමාව අයදිනවා🙏 ❤️✨

  • @RyanWeerasinghe
    @RyanWeerasinghe 9 หลายเดือนก่อน +17

    හැබැයි මොනවා කිව්වත් අර ගොඩනැගිල්ලේ සිද්ධියයි 9.11 සිද්ධියයි දෙකනම් අහම්බ වෙන්න අමාරුයි..😅(ගොඩනැගිල්ල ඒ කාටුන් එක බලාගෙන හැදුවා කියන්න අමාරුයිනෙ ඒක හෙන පොඩියටනේ තිබ්බේ..)

    • @Vitocorleone962
      @Vitocorleone962 9 หลายเดือนก่อน +5

      Fifa world cup එක එකත් අහම්බෙන් වෙන්න බැ මචන් football බලපු කෙනෙක් විදියට 2014 ලෝකේ ඉදපු උන්ගෙන් වැඩිම පිරිසක් හිතුවේ brazil wc එක ගනියි කියලා. ඒ වගේ team එකක් Germany ය 7-1 වගේ football වල ගහන්න අමාරුම goal ගානකින් ගහල පරද්දලා prime messi වගේ සුපිරම team එකක් වෙච්ච Argentina team එකට extra time එකේ අන්තිම වෙලාවේ ගහල cup එක ගත්තා(එකත් gotze).මම නං හිතුවෙම brazil ගහයි කියලා අඩෝ මන් දැන් දැක්කේ මේක මේකෙන් කිව්වා කියලා මේකනං සාමාන්‍ය එකක් නෙවෙයි මොන උනත්.

    • @dananjathathsara5602
      @dananjathathsara5602 9 หลายเดือนก่อน

      E wagema thamai kamala haris cartton eake dam pata adumak dagena hitiya attama kamala haris dam pata adumak dagena hitiya eaka ahabu siduwimak wunath cartton eaketh sudu pata ata malayak dala innawa attama dam pata aduma adala atamalayak dala innawa atta siduwime

    • @extremebp8891
      @extremebp8891 9 หลายเดือนก่อน

      හිනා යනවා. එතකොට අර බිග් බෙන් එකේ ඩිජිටල් විදියට වෙලාව පෙන්නන්නෙ කාටුන් එකේ. ඒත් තාම ඇත්ත බිග්බෙන් එකේ තියෙන්නෙ කටු ඔරලෝසුවක්නෙ. ඒ කියන්නෙ එතන අනාවැකිය නාගෙන 😂😂😂
      ඕවට තමා මිනිස්සු ඇන්දෙන්නෙ. අනාවැකි 10ක් කිව්වම 1ක් හරි ගියාම ඒක පට්ට කියල හිතනව. හැබැයි අර වැරදුනු 9 අමතකයි. මෙතනත් ගොඩනැගිල්ලෙ අනාවැකිය හරි ගිහින් ඔරලෝසුව ඩිජිටල් වෙනව කියන අනාවැකිය වැරදිලා. 😂
      ඕව අර රන්දික කිව්ව 4 වෙනි ලෙවල් එකේ ඒවා. සමහරවිට ඔය එපිසෝඩ් එක ලියන්න ඇත්තෙ බිග්බෙන් තියන නගරය ගැන දැනුමක් තියන කෙනෙක් වෙන්න ඇති. එතකොට මේ හැඩේ බිල්ඩිමක් අනාගතේ හැදෙනව කියන එක ගොඩනැඟිලි ක්ෂේත්‍රයේ කතාවුනුදෙයක් වෙන්න,ඇති.
      එහෙම නැත්නම් අහඹුවව්ක් වෙන්නත් පුලුවන්. මොකද ඔරලෝසුවේ අනාවැකිය වැරදුනානෙ.

    • @extremebp8891
      @extremebp8891 9 หลายเดือนก่อน

      ​​@@dananjathathsara5602හොඳට බලන්න කාටුන් එකේ කමලා හැරිස් කෝට් එකට යටින් ඇඳන් ඉන්න ඇඳුම අළු පාට. හැබැයි ඇත්ත කමලාගෙ මුලු ඇඳුමම දම්.
      හරි ගිය දම් පාට විතරක් පෙනිලා වැරදුනු අලු පාට පේන්නෙ නෑ. ඕක තමා සිද්දි ගොඩකින් අපේ මනස අපිට හරියන්න ඕන කියල හිතන එක විතරක් උකහා ගන්නව කියන්නෙ 😂
      දැන්වත් ඔය වගේ විකාරවලින් ඔලුව සුද්ධ කරගන්න. හරි දේ දකින්න

    • @oshadhajayasinghe
      @oshadhajayasinghe 9 หลายเดือนก่อน

      තාම 2024 නේ අපි ඉන්නේ....අද හෙට ලෝකය විනාශ උනේ නැත්නම් Big Ben එක Digital ඔරලෝසුවක් බවට පත්වීම විය හැකි දෙයක්😌 එම අනාවැකිය බොරු කියල කියන්න බෑ තවම....😁

  • @chinthakaperera-w8s
    @chinthakaperera-w8s 9 หลายเดือนก่อน

    Thank u අලුත් comments නැහැ.කියපු වර්ග 4ම ok කියල හිතෙනවා පට් පට් ගාලා..thank u ඔයාට 👍👍

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 9 หลายเดือนก่อน +3

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et 9 หลายเดือนก่อน +1

    ඉතාමවැදගත් ,කාලීන මාතෘකාවක්.,වටිනා පැහැදිලි කිරීමක්.
    බෙහෙවින් ම ස්තූතියි .
    ජය වේවා !!! ❤

  • @praveenharshana6030
    @praveenharshana6030 7 หลายเดือนก่อน +2

    මුල්ම රචකයා වෙච්ච මැතිව්ගේ චායාරූපයක් හොයා ගන්න අපහසූ ඇයි?.. සාමන්‍ය හාස්‍ය කාටුනයකට මොකටද රචකයෝ 135? ඒ එච්චර බුද්ධිමත් පිරිස ඇයි ඒ වගේ රැකියා දාලා මේ කාටුන් එකටම ආවේ? මේ වගේ ප්‍රශ්න මගේ ඔළුවට ආවා...

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 9 หลายเดือนก่อน

    අම්මෝ දැනුයි දවසටම phඑක අතට ගත්තේ හරිම සතුටුයි පොඩ් විවෙකයට ලොකු දැනුමක් ස්තුතියි සහොදරයා ඔබට

  • @HimalkaKaushan-i4i
    @HimalkaKaushan-i4i 9 หลายเดือนก่อน +4

    මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න....තෑගි එපා තෑගි එපා ඇව්දින් යන්න ❤

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි රාමුව ..ඇතුලට ආවේ හෙන මෝඩ ඔලුවකින් කියලා මේක බලලා එලියට ආපු මට තේරුනා...😄

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 9 หลายเดือนก่อน +28

    මේකනම් ඇබ්බැහිවීමක් රංදික සහෝදරයා❤❤

  • @enjoyrelaxsleep2922
    @enjoyrelaxsleep2922 8 หลายเดือนก่อน

    අවලෝකීෂ්වර කැටගරියේ ඇත්තොන්ට හරියටම ගැහුවෙ ඔයා මිත්‍රයා. මිනිස්සුන්ට තේරුනාද නම් දන්නේ නෑ.... මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි උනා වගේ රාමුව මට. දන්නව කාල කලමණාකාරනය අමරුයි කියල. ඒත් ඉල්ලීමක් විතරයි පුලුවන් ඉක්මනට ඊලඟ එකත් දෙන්න. ඔබ තුමාට ජය.