ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාට ජය සතුට වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා පුතේ.ඔයා වගේ දරුවො අපට වාසනාවක්.❤❤❤❤
❤❤❤
දිනෙන් දින දියුණු වෙන්න ❤❤❤❤
දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤❤
අක්කා ගොඩාක් හොද දැනුමකින් ඒ දේ කරනව කියල පේනවා , දියුණු වෙන්න ඕනේ ඔයා තව තවත් ❤ මම නම් සත්තු හදන්න නෙමෙයි වොයිස් එකට ආස නිසා බලනවා , ආසයි අහන් ඉන්න , ඉක්මනට videos ගේන්න බලාගෙන ඉන්නවා අපි 😊❤️
අනේ..😍...ආදරෙයි..❤
දියුනුවෙන් දියුනුවට පත් වේවා.
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
Oyage අනාගතය jyen ජයම වේවා, God bless ❤❤
ඉතාමත් වටින විඩියෝවක්... මං සම්පූර්ණ විඩියෝවම බැලුවා... හැමදේම සරලව කියලා දෙනවා
උත්සාහයට ජය..!
ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බැරිවෙයි..❤ජය වේවා නගෝ
ඔයානම් ඇත්තටම දිරිය කාන්තාවක් අක්කියෝ ඔයා දිනෙන් දින දියුණුවට පත්වේවා ❤
හරිම වටින උපදෙස් ටිකක්.සාර්ථක වේවා දිනෙන් දිනම.තවත් හොදයි එයාලට ආහාර දෙන ආකාරය.ගන්න හොදම බෙහෙත් වර්ග වැළඳෙන රෝග ලක්ෂණ සම්බන්දව විඩියෝ එකක් කරනවනම්❤ 💐👍
ලොකු පැහැදිලි කිරිමක් ස්තූතියි නංගි
දියුනුවෙන් දියුනුවට පත් වේවා.,,,
Jayawewa
ගොඩක් stuti watina dewalgodak kiuwa❤
දියුණු වේවා ❤❤
Thanks dear
Your a very intelligent person well educated 🎉
ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉
ස්තුතියි ඔබට
ගොඩක් ස්තුතියි 😊
හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ.❤❤❤❤
New experience shared with us .Thank you
දුව ඔයාගේ හින සෑබෑ වේවා සියලුම දේවල් දිනෙන් දින දියුණු වේවා සියලුම කටයුතු සාර්ථක වේවා ❤ තෙරුවන් සරණයි දුව 💐 ඔයාට
❤😊😊
ගොඩක් ස්තුති
Great opportunity for good business
🙏❤
Niyamai akke hoda idea ekak dunne !!
❤❤
නියමයි .මමත් හදන්නෙ ගන් කුකුල්ලුයි පොර කුකුල්ලුයි
கோழி வளர்ப்பு பற்றிய தெழிவான விழக்கம் அக்கா வாழ்த்துக்கள் .
ශක්තිමත් කාන්තාවක් ඔබ ❤
The best speech ever given by a President in Sri Lanka so far! Respect!
බුදු සරණ යි❤❤
තෙරුවන් සරණයි පුතේ ඔයාටආදරෙයි❤❤
😍❤❤❤
Mekiyana vidiyada upadi 10 karanda oni kukula hadanda ane
ජයෙන් ජය මමත් පටන් ගන්නවා
Thank you so much 🙏
❤
Thank you so much idiriyatama yanna labewa!!!👍👍
ජයින් ජයම,
Gam kukkullunta den masa 2k vithara,eyalata kema deddi 3n welema denna onada,nethnm wel 2kda denne
මම ඔයාගේ වීඩියෝ බලන්නේ ඔයාගෙ positive thinking nisai.
Good idea ❤
Godak wathinwa
ආදරෙයි දිරිය දියණියට❤
You Tube channel godak balala thiyenawa , heme dema awankawama kiuwe oya vithrai.
God bless you dr💗
Oll the rest nangi ,thawath idiriyatama yanna labewa oyata
Worthful issue.
Godak wedagath danumak oya dunne sudu nangi❤🎉
Thanks nanga, ❤
Thank you akka.jaya wewa💚
Thanks nangi godak watinwa vidio aka
Godak loku denumak labagaththa godak sthuthi❤❤❤❤
දියුණු වෙිවා ............🎉
Best of the best i respect you
Good luck.❤
මමත් හරිම ආසයි කුකුල්ලු හදන්න
ඉදිරියටම ❤❤❤❤
ජයවේවා
💪 Honestly, I learned more things girl... ❤️
Thanks for the feedback! I'm glad you found the information helpful. ❤😊
Jayen jaya wewa duwa.
දිනෙන් දින දියුනු වෙවා නංගි ❤❤
niyamai.
දිරියෙන් ඉදිරයට යන්න නංගී
"ගම් කුකුළෝ ව්‍යාපාරික මට්ටමෙන් කරන එක තේරුමක් නැහැ" කියන ප්‍රකාශයට තර්කානුකූල හේතුවක් දක්වන්න පුළුවන්ද ?අක්කරයක පමණ ඉඩක ගම් කිකිළියන් 5000-10000 පමණ ඇතිකළ නොහැක්කේ ඇයි ?BSF පණුවන්, කෙසෙල් කඳන්, Azolla, මුරුංගා, සිප්පිකටු විටමින් සමඟ අඩු ප්‍රතිශතයක් නිර්දේශිත පෝෂක ලබාදෙමින්, බිත්තර නිෂ්පාධන වියදම අඩු කර ගත හැකි නොවේද?
මං කතා කරන්නෙ පොදුවේ සල්ලි ඇති නැති හැමෝටම කරන්න පුලුවන් දෙයක් ගැන..ඔබතුමාට ඉඩ පහසුකම තියෙනවා නම් BSF පණුවන් හදන්නත් ඉඩ තියෙනවා නම්,විටමින් වර්ග ආදී සියලු දේ ලබා ගන්න තරමට මුදලක් වැය කර ගන්න පුලුවන්නම් ඒක ප්‍රශ්නයක් නෑ.සාමන්‍යයෙන් මුරුංගා කොල කිකිලියො 5000කට දෙන්න තරම් සමහර ප්‍රදේශවල හොයා ගන්න නෑ...ඒ වගේම අනෙකුත් දෑ සපයා ගැනීමේ ප්‍රශ්නත් තියෙන්න පුලුවන්.මුලින්ම බිත්තර නිශ්පාදනයට පැමිනෙන අලුත් කෙනෙකුට එකපාර ගම් කිකිලියන් 5000ක් නඩත්තු කරන එක අපහසු කටයුත්තක් අවශ්‍ය දැනුම නැත්තම්.ගම් කිකිලියන් එක බිත්තරවාරයක් අවසානයේ ටික දවසක් බිත්තර දාන එක නවත්තනවා....කිසිම දෙයක් දන්නෙ නැතුව අතේ සල්ලිත් නැතුව එක පාරට පටන් ගත්තොත් බිත්තර දානකම් කන්න දෙන සල්ලි,ශ්‍රමය සියලු දේ වැඩිපුර වැය කරන්න වෙනවා..ඒක business එකක් පැත්තෙන් ගත්තොත් අපතේ යාමක්.බිස්නස් වලදි පුලුවන් තරම් ඒ වගේ අඩු පාඩු නවත්ත ගන්න ඕනි....සල්ලි තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඕනි කෙනෙකුට තමන් කැමති ආකාරයේ සතුන් තෝරා ගැනිමේ නිදහස තියෙනවා
හොඳම ගන් කුකුළන් වර්ගය මොකක්ද
God bless nangi ❤
❤❤❤❤
Akki ❤Video ekak genakam balan hitiye😍392👍math video ekak dala awa yt ekata ethakota dakke❤
❤❤❤ජයෙන් ජයම වේවා
❤😍😍
අක්කේ අක්කාගේ කුකුලෝන්ගේ video එකක් අරම් එන්නකෝ....❤❤😊
Jaya wewa...💐💐💐
මරු අක්කේ එල
Good job ❤❤
Godak stuti hoda pahadili kirimak
Gam kikiliyo eliyata danne nethuwa kuduwema Dala hadanna puluwanda
ඔව්.එහෙම හදන්නත් පුලුවන්.හැබැයි කෑම දෙන්න ඕනි එයාලා කන කොල ජාති එහෙම.
Mamath dan aurudu 10ta wada gam kukullu hadanawa, AL Agri scn karapu nisa harima lesi, oya kiyapu dewal hariyatama hari... habai RIR orignal breed eka lankawwe na, oy duburupata ayata kiyanne Brown/Red legon kiyala...
Ow.oya hari.mata eka video eke kiyanna amathaka una😍❤
Good msg❤️👌🤙
Thanks අක්කේ. දිනෙන් දින දියුණු වේවා ❤❤
❤😍
ගම් කුකුල් බිතරයක් කියද වගේ වෙනවද දැන්
45-50ක් වගේ වෙනවා
ඔයා ටජය සතු ටවාසනා ලැබෙන්නඕනැ
Beheth warga ganath kiyannako sema hadunama monada denne ?
Good luck ❤
thank you... ❤
මගේ කිකිළි ගෙනත් දැන් ස්ති තුනක් විතර 2200/ ගත්තෙ ගෙනා දවසට පහුවදා බිත්තර එකක් දැමීම එච්චරයි මොකද කරන්නේ
එයාලා අලුත් පරිසරේට හුරු වෙලා බිත්තර දාන්න කාලයක් යනවා.වයස වැඩි කිකිලියක් නම් ඒත් එහෙම වෙනවා.එයාලගෙ කරමල් බලලා වයස හිතා ගන්න පුලුවන්.තව එයාලට බිත්තර දාන්න අඳුරු සහිත තැනක් ඕනි.ඒ වගේ තැනකට පුරුදු වෙලා හිටපු කිකිලියක් නම් එයාට හරියන තැනක් හම්බවෙනකම් බිත්තර නොදා ඉන්න බලනවා...ඒ සේරම ප්‍රශ්නයක් නැත්තම් රැයක් ලුණු වතුර දාලා පොඟවපු වී දවස් තුනක් දෙන්න..ඊටපස්සෙ සිප්පිකටු කුඩු කලවම් කරපු බිත්තර කෑමදෙන්න..ඉඳුල් දෙන්න එපා.බිත්තර මෝරන්න විටමින් C එකක් තියෙනවා කිකිලියන්ටම හදපු..ඒක දෙන්න
නංගි මම කුකුල් කුඩුවත් හදලා තියෙන්නේ අඩ නිදලි ක්‍රමයට ගම් කුකුළන් 100 ගෙන්න තමයි මම හිතං ඉන්නේ. මම ගන්න ඔනේ පැටවුන්ද ලොකු අයද
Lassanai manika danuma wadath beda dima vatinawa farm akak karanna yana kenata jaya❤❤
Oyge hamdem sarthk venn on❤❤❤❤❤❤
නංගියා අපි බිත්තර දෙන්නෙ 40ට ලොකු පොඩි සෙරම..
Oyatha jaya
RIR chick kohomada baheth denne bitthara danakan
Godak vatinawa ❤❤❤
සුපිරි ❤❤
දිනෙන් දින දියුණු වෙිවා දුව
Kikilayan biththara Dana kale iwara unama unta mokakda karanne
දෙන විටමින් වර්ග මොනාද?
Akke kikiliyanta denna hoda biththara keema kiynnko
ආදරේ හිතෙනව
Very good explanation daughter i wish you all the success with your hopes.
ඔයාට ජය සතුට වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා පුතේ.ඔයා වගේ දරුවො අපට වාසනාවක්.❤❤❤❤
❤❤❤
දිනෙන් දින දියුණු වෙන්න ❤❤❤❤
දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤❤
අක්කා ගොඩාක් හොද දැනුමකින් ඒ දේ කරනව කියල පේනවා , දියුණු වෙන්න ඕනේ ඔයා තව තවත් ❤ මම නම් සත්තු හදන්න නෙමෙයි වොයිස් එකට ආස නිසා බලනවා , ආසයි අහන් ඉන්න , ඉක්මනට videos ගේන්න බලාගෙන ඉන්නවා අපි 😊❤️
අනේ..😍...ආදරෙයි..❤
දියුනුවෙන් දියුනුවට පත් වේවා.
සුපිරි ම වීඩියෝ එකක් ✨❤
Oyage අනාගතය jyen ජයම වේවා, God bless ❤❤
ඉතාමත් වටින විඩියෝවක්... මං සම්පූර්ණ විඩියෝවම බැලුවා... හැමදේම සරලව කියලා දෙනවා
උත්සාහයට ජය..!
ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බැරිවෙයි..❤ජය වේවා නගෝ
ඔයානම් ඇත්තටම දිරිය කාන්තාවක් අක්කියෝ ඔයා දිනෙන් දින දියුණුවට පත්වේවා ❤
හරිම වටින උපදෙස් ටිකක්.සාර්ථක වේවා දිනෙන් දිනම.තවත් හොදයි එයාලට ආහාර දෙන ආකාරය.ගන්න හොදම බෙහෙත් වර්ග වැළඳෙන රෝග ලක්ෂණ සම්බන්දව විඩියෝ එකක් කරනවනම්❤ 💐👍
ලොකු පැහැදිලි කිරිමක් ස්තූතියි නංගි
දියුනුවෙන් දියුනුවට පත් වේවා.,,,
Jayawewa
ගොඩක් stuti watina dewalgodak kiuwa❤
දියුණු වේවා ❤❤
Thanks dear
Your a very intelligent person well educated 🎉
ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉
ස්තුතියි ඔබට
ගොඩක් ස්තුතියි 😊
හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ.❤❤❤❤
New experience shared with us .Thank you
දුව ඔයාගේ හින සෑබෑ වේවා සියලුම දේවල් දිනෙන් දින දියුණු වේවා සියලුම කටයුතු සාර්ථක වේවා ❤ තෙරුවන් සරණයි දුව 💐 ඔයාට
❤😊😊
ගොඩක් ස්තුති
Great opportunity for good business
🙏❤
Niyamai akke hoda idea ekak dunne !!
❤❤
නියමයි .මමත් හදන්නෙ ගන් කුකුල්ලුයි පොර කුකුල්ලුයි
கோழி வளர்ப்பு பற்றிய தெழிவான விழக்கம் அக்கா வாழ்த்துக்கள் .
ශක්තිමත් කාන්තාවක් ඔබ ❤
The best speech ever given by a President in Sri Lanka so far! Respect!
බුදු සරණ යි❤❤
තෙරුවන් සරණයි පුතේ ඔයාටආදරෙයි❤❤
😍❤❤❤
Mekiyana vidiyada upadi 10 karanda oni kukula hadanda ane
ජයෙන් ජය මමත් පටන් ගන්නවා
Thank you so much 🙏
❤
Thank you so much idiriyatama yanna labewa!!!👍👍
ජයින් ජයම,
Gam kukkullunta den masa 2k vithara,eyalata kema deddi 3n welema denna onada,nethnm wel 2kda denne
මම ඔයාගේ වීඩියෝ බලන්නේ ඔයාගෙ positive thinking nisai.
❤❤❤
Good idea ❤
Godak wathinwa
ආදරෙයි දිරිය දියණියට❤
You Tube channel godak balala thiyenawa , heme dema awankawama kiuwe oya vithrai.
God bless you dr💗
Oll the rest nangi ,thawath idiriyatama yanna labewa oyata
Worthful issue.
Godak wedagath danumak oya dunne sudu nangi❤🎉
❤
Thanks nanga, ❤
Thank you akka.jaya wewa💚
Thanks nangi godak watinwa vidio aka
Godak loku denumak labagaththa godak sthuthi❤❤❤❤
දියුණු වෙිවා ............🎉
Best of the best i respect you
Good luck.❤
මමත් හරිම ආසයි කුකුල්ලු හදන්න
ඉදිරියටම ❤❤❤❤
ජයවේවා
💪 Honestly, I learned more things girl... ❤️
Thanks for the feedback! I'm glad you found the information helpful. ❤😊
Jayen jaya wewa duwa.
දිනෙන් දින දියුනු වෙවා නංගි ❤❤
niyamai.
දිරියෙන් ඉදිරයට යන්න නංගී
"ගම් කුකුළෝ ව්‍යාපාරික මට්ටමෙන් කරන එක තේරුමක් නැහැ" කියන ප්‍රකාශයට තර්කානුකූල හේතුවක් දක්වන්න පුළුවන්ද ?
අක්කරයක පමණ ඉඩක ගම් කිකිළියන් 5000-10000 පමණ ඇතිකළ නොහැක්කේ ඇයි ?
BSF පණුවන්, කෙසෙල් කඳන්, Azolla, මුරුංගා, සිප්පිකටු විටමින් සමඟ අඩු ප්‍රතිශතයක් නිර්දේශිත පෝෂක ලබාදෙමින්, බිත්තර නිෂ්පාධන වියදම අඩු කර ගත හැකි නොවේද?
මං කතා කරන්නෙ පොදුවේ සල්ලි ඇති නැති හැමෝටම කරන්න පුලුවන් දෙයක් ගැන..ඔබතුමාට ඉඩ පහසුකම තියෙනවා නම් BSF පණුවන් හදන්නත් ඉඩ තියෙනවා නම්,විටමින් වර්ග ආදී සියලු දේ ලබා ගන්න තරමට මුදලක් වැය කර ගන්න පුලුවන්නම් ඒක ප්‍රශ්නයක් නෑ.සාමන්‍යයෙන් මුරුංගා කොල කිකිලියො 5000කට දෙන්න තරම් සමහර ප්‍රදේශවල හොයා ගන්න නෑ...ඒ වගේම අනෙකුත් දෑ සපයා ගැනීමේ ප්‍රශ්නත් තියෙන්න පුලුවන්.මුලින්ම බිත්තර නිශ්පාදනයට පැමිනෙන අලුත් කෙනෙකුට එකපාර ගම් කිකිලියන් 5000ක් නඩත්තු කරන එක අපහසු කටයුත්තක් අවශ්‍ය දැනුම නැත්තම්.ගම් කිකිලියන් එක බිත්තරවාරයක් අවසානයේ ටික දවසක් බිත්තර දාන එක නවත්තනවා....කිසිම දෙයක් දන්නෙ නැතුව අතේ සල්ලිත් නැතුව එක පාරට පටන් ගත්තොත් බිත්තර දානකම් කන්න දෙන සල්ලි,ශ්‍රමය සියලු දේ වැඩිපුර වැය කරන්න වෙනවා..ඒක business එකක් පැත්තෙන් ගත්තොත් අපතේ යාමක්.බිස්නස් වලදි පුලුවන් තරම් ඒ වගේ අඩු පාඩු නවත්ත ගන්න ඕනි....සල්ලි තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඕනි කෙනෙකුට තමන් කැමති ආකාරයේ සතුන් තෝරා ගැනිමේ නිදහස තියෙනවා
හොඳම ගන් කුකුළන් වර්ගය මොකක්ද
God bless nangi ❤
❤❤❤❤
Akki ❤
Video ekak genakam balan hitiye😍392👍math video ekak dala awa yt ekata ethakota dakke❤