ඕනේම කරදරයකට ඉතා බලගතු නමෝ මරිය 100

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 243

  • @kumuduperera_Sithuu
    @kumuduperera_Sithuu 8 หลายเดือนก่อน +5

    ආදරණීය දේව අම්මේ , ඔබ වහන්සේගේ කරුණාබර හදවත මා කෙරෙහි යොමු කොට මගේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට මඟ පෙන්වීම් ලබාදී , ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය, නිරෝගී භාවය ලබා දෙන සේක්වා ❤

  • @tharushinethmini1613
    @tharushinethmini1613 8 หลายเดือนก่อน +5

    ආදර දේවඅම්මෙ ඔබතුමියගෙ මැදිහත්කම මේ ලෝකවාසී සියලු දෙනාට ලැබේවා

  • @doreenmanel398
    @doreenmanel398 10 หลายเดือนก่อน +41

    ❤❤❤ ආදරනීය ජේසු අම්මේ ❤ මා මේ නය බරින් නිදහස් කර දුන මැනවි ඔබතුමියගේ ආශිර්වාදය බලය ශක්තිය ධයිර්‍යය සැමදා අපට ලැබේවා ආමෙන් ජේසු

    • @P.D.GKalyani
      @P.D.GKalyani 10 หลายเดือนก่อน +1

      දෙව්‍ මෑණියනි මම වැඩ කරාන්නේ කුවේට් රටේ එම ගෙදර අම්මගේන් මගේ මුදල් ට්ක මට ලබදේන්න දෙව්‍ මෑණියනි අනේ අම්මේ මට පිහිට වේන්න අමේන් අමේන් අමේන් ප්‍රසන්සා වේවා ❤❤❤

    • @P.D.GKalyani
      @P.D.GKalyani 10 หลายเดือนก่อน

      අදරේයි අම්මේ අදරේයි මගේ අම්මේ ❤❤❤❤❤❤❤ 22:15

    • @sasithchamilka
      @sasithchamilka 9 หลายเดือนก่อน +1

      අදර අමිමමටෙපිහිටඋවමැනවමඟේ නයපුශ්නවලින්වලින්නිදහස්වෙන්නමටපිහිටඋවමැනව❤❤❤අෙමන්❤❤මගේසැමඅමරැකමක්මඔබගේ⁣දෙපමෙුලතබමිඅෙමන්❤❤❤🎉🎉❤❤❤❤❤❤

    • @gperera-bk8cz
      @gperera-bk8cz 9 หลายเดือนก่อน

      ​❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ no Dr❤❤

    • @danushkaanuhas5788
      @danushkaanuhas5788 8 หลายเดือนก่อน

      ​@@P.D.GKalyanias be on on
      On😊

  • @muthumalifernando6810
    @muthumalifernando6810 9 หลายเดือนก่อน +10

    ආදර අම්මේ අපේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගැනීමට පිහිට වුව මැනවි ආමෙන් 🙏🙏

  • @malierita3262
    @malierita3262 10 หลายเดือนก่อน +2

    දේව. මතවෙනි. අම්මේ. මගේ. සුවාමි. පුර්ශයා. ලගට. යන්න. ඔබගේ. කරුණාව. මට. ලබා. දුන. මැනව.ලියන්න. ගොඩක්. දේ ඇතත්. මට. ලියා. ගන්න. විදියක්. නෑ. සදරය්ක්. ඉස්ට. කරනමෙන්. ඉල්ලා සිටිමි. අමේන්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhuvishumtc2087
    @madhuvishumtc2087 4 หลายเดือนก่อน +1

    ආදර අම්මේ මට පිහිට වී වදාළ මැනව . අද රාත්‍රීය තුළ මගේ ගෙදර අයගේ හිත් සනසා වදාළ මැනව . මගේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් මට පිහිට වුව මැනව .සැම කෙනෙකුටම යහපතක් කරන්න මට උදවු වුව මැනව . මට පිහිට වුව මැනව ආදර අම්මේ මට පිහිට වුව මැනව ආමේන් 🙏🙏🙏🙏🙏

  • @GRenoldaSilva
    @GRenoldaSilva 5 หลายเดือนก่อน +1

    ආදරණිය ❣️ජෙසු අම්මේ❣️
    ❣️ජෙසු පුතාට❣️ කල්වාරියේ ❣️ශුද්ධවු කුරුසිය ❣️ ගමන යන්නට ශක්තියක් වුනා සේම ,මටද මා ගෙන යන්නාවූ මේ ජිවිත ගමනේ කුරුසිය ගෙන යන්නට ශක්තියක් වුව මැනව !!!!
    ආ🌷මේ🌷න්🙏 ආමේන්🙏 ආ🌷මේ🌷න්🙏
    ජෙසු පිහිටයි!!! 🙏🙏

  • @SunilShantha-s4g
    @SunilShantha-s4g 7 หลายเดือนก่อน +1

    ආදර දේව අම්මේ මගේ සියලු දේ විසදා ගන්න මග පෙන්නුවා සේ මගේ විසා ඒක අලුත් කර ගැනීමට මට පිහිට උවා සෙම එම වැඩ කරන අයගේ සිත් පහදා ඔබවහන්සේ ගේ අසිර්වාදයෙන් ඒ අයව දිරි ගන්නුව මෙනව ආමෙන්

  • @anushanilanthi4376
    @anushanilanthi4376 9 หลายเดือนก่อน +2

    ආදර දේව අමිමේ අපගේ ලෙඩදුක් නිරෝගි සුවය ලබා දෙනමෙන්ද දරුවන් ගේ ඉදිරිවැඩ කටයුතු සාර්ථක කරගන්න මැණියන්ගේ ආශිර්වාදය ලැබේවා ආමෙන්

  • @Ranuka-x1o
    @Ranuka-x1o 7 หลายเดือนก่อน +1

    Adaraniya jesu amne mage pemwathage අනියම් සම්බන්ධ nawatha mama සමඟ විවාහ wela jeewath වීමට සලස්වා danu මැනවින් amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏

  • @maduperera2364
    @maduperera2364 8 หลายเดือนก่อน +2

    ආදර මැනියනි මාගේ සියලු කරදර දුරු. කර දෙන්න මැනියනි ආමෙන් සාන්ත මරියනි මට පිහිට වෙන්න ආමෙන් නමො මරියනි ආමෙන් 🙏🙏🙏

  • @dilushikasilva4375
    @dilushikasilva4375 8 หลายเดือนก่อน +1

    දේව මාතාවනි මගේ විදේශගත වීමට ඇති බාධක සියල්ල ඉවත් කර මගේ විදේශගතවීම සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය මා හට ලබා දෙන්න

  • @neeshanishani4741
    @neeshanishani4741 7 หลายเดือนก่อน +1

    ආදර ජේසු අම්මෙ මගෙ හිතේ තිබෙන පේඩව නෙති කර දෙන්න මාව නිදහස් කරන්න ආමේන් 🙏🙏❤❤🙏🙏

  • @krisnhokumar6651
    @krisnhokumar6651 8 หลายเดือนก่อน

    Sudu puthTa .niduk nirogi suwaya lebewa.amen amen amen

  • @WathsalaDilhani-c2f
    @WathsalaDilhani-c2f 7 หลายเดือนก่อน +1

    මාගෙ දෙව මෑණියනි ඔබ වහන්සේට මගේ එකම බලාපොරොත්තුව බාර කරනවා මගෙ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා දෙව මෑණියනි මා උදෙසා යාච්නා
    කල මෑනව ආමෙන් ආමෙන් ❤❤❤❤♥️♥️♥️

  • @jasinthafernando5861
    @jasinthafernando5861 10 หลายเดือนก่อน +2

    ආදර අම්මේ මගේමුණුබුරාව ජේසු ගෙ මිදි උයනේ සේවය කිරීමට වරම් වරප්‍රසාද ලබා දුන මැනව ආමෙන් ජේසු❤❤🙏🙏

  • @inducooray7846
    @inducooray7846 8 หลายเดือนก่อน +2

    Jesu amme ma naya baren ma nidAhas kala menawa amen amen

  • @roniluka-dp4zr
    @roniluka-dp4zr 9 หลายเดือนก่อน +2

    ආදර අම්මේ මං ඉන්න මෙ ලොකු කරදරයෙන් මාව බේරගන්න අම්මේ සැනසීමක් දෙන්න අම්මේ ❤❤❤

  • @Jagath-tj9xd
    @Jagath-tj9xd 9 หลายเดือนก่อน +1

    Adaraniya dewa amme mage siyalu dukkam kathulu siyalla oba dakimi a siyallen ma muda gatha manawi.thawada mage idiri yahapath de ithukara duna manawi.amen jp.❤

  • @PathumBandara-s8b
    @PathumBandara-s8b 8 หลายเดือนก่อน +1

    ආදර ammea afe gedara සියලුම andakara බලවේග දුරු කරන්න afe faulae සියලුම denata asirwadakala manawa amen 🙏🙏🙏🙏

  • @monikaperera181
    @monikaperera181 10 หลายเดือนก่อน +2

    මගේ ආදර දේව අම්මේ මගේ සුවාමීය ගෙන් සහ පුතාගෙන් දුකවේදනාවෙන් මාව සුවපත් කල මැනව අමේන්❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anthonystevenderrick6088
    @anthonystevenderrick6088 9 หลายเดือนก่อน +7

    ආදර දේව අම්මා අපේ පවුල තුළ තිබෙන සියලු දුෂ්ට ඛලවේග දුරුවේවා කියා අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිර නාමයෙන් ආමෙන් 🙏❤️

  • @AnuradikaChamindani
    @AnuradikaChamindani 9 หลายเดือนก่อน +5

    Jesus Amma Mata mage daruwata barak novi jewath wemata sudusu rakiyawak Kara ganimata awasya waram Lana Duna manawi amen

  • @PradeepdanushkaAppuhami-cu3bv
    @PradeepdanushkaAppuhami-cu3bv 9 หลายเดือนก่อน +13

    මගේ ආදර ජෙසු අම්...මගේ ගෙදර තියෙන කරදර සියල්ල ඔබ තුමිය හොදින්ම දන්නා බව මා විශ්වස කරනවා.ඒනිසා මට හා මගේ පවුලේ සැම දෙනාවම ඔබ තුමියගේ දෑතට බාර කරනවා අම්මේ....අපිට සැනසීම ලබා දෙන්න.යක්ශ පරික්ශා වලින් අපව මුදා ගන්න ආදර අම්මේ.ඔබගේ සුදු සලුකොනෙන් අපව වසා ගන්න....ආමෙන්....🙏🙏🙏🙏🙏🙏

  • @ayonasanda6960
    @ayonasanda6960 10 หลายเดือนก่อน +3

    අම්මෙ අප ලෙඩ රෝග සුවපත් කල මැනව.😢

  • @gsuw236
    @gsuw236 7 หลายเดือนก่อน

    Jesu amme mage paula rakadenna .mage nanda amma apita jiwat vimata denne na .apahata karuna karanna jesu amme ..amen

  • @DisnaRanjani-d4s
    @DisnaRanjani-d4s 5 หลายเดือนก่อน

    ආදරනීය දේව අම්මේ මගේ සැමියා ජුඩ්ට නීරෝගී සුවය ලැබෙන ලෙසද මගේ දියණියට හොද ආදරනීය යහපත් පුතෙක් මගේ දියණියගේ සහකරුවකු සේ ජේසු තුමාගේ ආශිර්වාදයයෙන් ලැබෙන ලෙස පිහිට වෙන ලෙස යාච්චා කළ මැනව ආමේන් ඔබ තුමිය හා ජේසු ස්වාමි කෙරෙහි අතීසයින්ම විශ්වාස කරමි 🙏❤️ආමේන්

  • @ravijonson8888
    @ravijonson8888 9 หลายเดือนก่อน +1

    ආදර ඡේසු අමිමේ අප මෙන්ම විදෙස් රැකියා අපෙක්ෂාවෙන් සිටින සියලු පැතුම් ඉෂ්ට කර දෙන මෙන් ඔබ තුමියගෙන් ඉල්ලා සිටිමි

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 7 หลายเดือนก่อน +1

    දයාබර ජේසු අම්මේ සදාකල්ල්හිම අපිට සැනසීම දානය කල මැනව ආමෙන් ජේසු

  • @k.g.smadhumalibsw1396
    @k.g.smadhumalibsw1396 9 หลายเดือนก่อน +3

    ආදර දේව මෑණියනි මම සරසවි අධ්‍යාපනය වැඩ කරීමේදි බාධා පැමිණේ මගේ සරවි අධ්‍යාපනයේ වැඩ කරන්න ආශිර්වාද කරනු මැනවි❤

  • @RasmiRasami
    @RasmiRasami 8 หลายเดือนก่อน +1

    දේව අම්මා යක්ෂ බන්ධනයකින් මා ගලවා ගත මැනව

  • @AmithSanjaya-ch1lx
    @AmithSanjaya-ch1lx 6 หลายเดือนก่อน +1

    අදර දෙව අමිමෙි මො තියෙන පුර්න වලින් මා නිදහස් කළ මැනව මගෙ හිතට සැනසිමක් දුන මැනව අමෙින් ❤

  • @rupawanduragala2570
    @rupawanduragala2570 4 หลายเดือนก่อน

    Thank you mother i love you you are my mother make my sister in law to have faver in me to be kind mother mary my mother give me a house of my own thank you amma Amen

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 9 หลายเดือนก่อน +1

    Amen amen 🎉❤ hallelujah hallelujah hallelujah please my blessed beautiful mother interested my family 🌲 tree 🎉❤ and everyone for ever amen 💖 hallelujah

  • @chamindakumar-of5wu
    @chamindakumar-of5wu 9 หลายเดือนก่อน

    Aththatama oya me minis samajayama Dena upkarayata godak pin jesu pihitai obata

  • @DamayanthiPerera-lg1ez
    @DamayanthiPerera-lg1ez 2 หลายเดือนก่อน

    මගේ දුවට රැකියාවක් ලබා දෙන්න දේව මෑණියනේ ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 3 หลายเดือนก่อน

    දේව අමිමෙ අපට දයා උවමැනාව කරුන කල මැනව මගේ හිතෙ තියන සියලුම පස්සන ඉටුකර දෙන මැනවා අමෙන් අමෙන්🙏🙏🙏🙏🙏❤❤❤

  • @nelukadissanayaka1433
    @nelukadissanayaka1433 10 หลายเดือนก่อน +3

    ආදරනිය දේව මැනියනී මාගේ දරුවා ගේ සියලුම ප්‍රශ්න කරදර රැකියා වේ ප්‍රශ්න විසදා දුන මැනවි ආමේන්

  • @annephilipiah1455
    @annephilipiah1455 8 หลายเดือนก่อน

    Mother Mary thank you for passing my exam please for my parents health and thank you for every thing

  • @HiruniLakshika-kk1wx
    @HiruniLakshika-kk1wx 9 หลายเดือนก่อน +1

    ජේසු අම්මෙ මගෙ චූටි පැට් යා ගෙ ලෙඩ සුව කල මැනව l

  • @helanyapagedara993
    @helanyapagedara993 9 หลายเดือนก่อน +1

    මගේ දරුවන් නිරෝගි වේවා ඔබ තුමියට භාරයි

  • @sheronlinda8604
    @sheronlinda8604 3 หลายเดือนก่อน

    Holy Mary Mother of God pray for us and whole world Amen

  • @hemamaliimannap8756
    @hemamaliimannap8756 2 หลายเดือนก่อน

    ආදර දේව අම්මේ මගේ දරැවන්ගේ සියලුම ප්‍රස්න විසදා ඔවුන්ගේ ජිවිත වලට සතුට ලබා දුන මැනව 🙏🙏🙏

  • @jenitajoiso5345
    @jenitajoiso5345 10 หลายเดือนก่อน +1

    දේව අම්මේ අපට දයා උවමැනා කරුනා කලමැනව ආමෙන් 🙏🙏🙏🙏❤❤❤

  • @MaleeshaDinusha
    @MaleeshaDinusha หลายเดือนก่อน

    Mariya Amma maga samiyawa uda waddi barala denna eya prasnekata patalila inna daviyana ana namo mariyana maniyana apa karadara walin galawalanu manawa

  • @qweealquds7548
    @qweealquds7548 10 หลายเดือนก่อน +1

    Amen

  • @NirashaDilshaniRodrigo
    @NirashaDilshaniRodrigo 8 หลายเดือนก่อน

    Adara jesu a me mage daruwan siyaluma denawama obawahansege sri athata naragath manawi. Wishesayen mage sithija Putha obawahanseta Bara karanawada amme. Ohuge igenime katayutu hodin karaganimata obuta pihitai ashirawadaya laba denna amme.mage daruwan ta Pihitai we na amme. Ounwa rakabalaganna. Man me ratata Well puduma dukal uhulanawa amme mage daruwo duk widina Nisa. Ounwa hamawitama rakaganu manawi. Amen jesu

  • @jasinthafernando5861
    @jasinthafernando5861 10 หลายเดือนก่อน +10

    ආදර දේව අම්මේ ඔබ සැමට සරණය වනමෑණියනී මගේ දුවගේත් දරුවන්ගේත් රටහීනය සැබෑ කරදුන මැනව.ආමෙන්❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @helanyapagedara993
    @helanyapagedara993 9 หลายเดือนก่อน +1

    ආදර මෑණියනී මට මේ මොහොතේ ඇතිවීතිබෙන ප්‍රශ්නයෙන් අප මුදා ගත මැනවි

  • @KhnmkFernando
    @KhnmkFernando 8 หลายเดือนก่อน

    ආමෙන්✝️✝️✝️✝️🙏❤️💐

  • @RashinaAmarasinghe-y1f
    @RashinaAmarasinghe-y1f หลายเดือนก่อน

    ආදරණීය මෑණියණී මටම කියලා මගේ දරුවන් එක්ක ජීවිතේ ගෙවන්න මට නිවසක් ලබා දෙනු මැනවි ආමෙන් 🙏🙏🙏

  • @TotaPetridou
    @TotaPetridou 8 หลายเดือนก่อน

    ආදරෙයි jesu amme me siyaluma karadara walin apa galawa ganu menawa❤❤🙏🙏🙏🙏

  • @manoridarshika696
    @manoridarshika696 9 หลายเดือนก่อน

    Dewa maniyani mage niwase wada sarthaka kara gani mata pihita wanna amen

  • @isuridulanjali7062
    @isuridulanjali7062 9 หลายเดือนก่อน +1

    Badara dewa maniyani mage duw araksakRanna ayage prsutiya karadarayak atuwa siduwewa amen

  • @Rim-uj6dq
    @Rim-uj6dq 10 หลายเดือนก่อน +4

    ස්තුතියි දේව අම්මේ!

  • @stephan3874
    @stephan3874 9 หลายเดือนก่อน +1

    Adaraniya jesu amme mage punchi paula me sathuru karadara badakavalin araxsakaraduna manawa amen dewa amme...jpi

  • @madushanisumudu146
    @madushanisumudu146 9 หลายเดือนก่อน +1

    ආදර දේව අම්මේ මට නිදුක් නිරෝගී දරු සම්පතක් ලබා දෙනු මැන..ආමෙන් ❤❤❤❤

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy 10 หลายเดือนก่อน +1

    ආදරනි❤දේවමැනියනි මගේ දරුවන්ගෝ. සියළුම කාරදර. වලින්. ඹහුන්ගේ පව් වලටද ජේසු තුමන්. සාමාව. ඉල්ල දුනමනව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Jagath-tj9xd
    @Jagath-tj9xd 9 หลายเดือนก่อน

    Adaraniya dewa amme mage thaththage asanipaya suwa kara ammata thaththatha idiri gamana sathuthin daruwan samagin inna oba ammage karunawa duna manawi.amen jp.

  • @surekaruwanmali901
    @surekaruwanmali901 4 หลายเดือนก่อน

    ආදණීය දේව අම්මේ මාගේ පෙම්වතියගේ අනියම් සම්බන්ධතා නවතා මාත් එක්කන් සතුටින් ජීවත් වීමට මා ලගට ගෙන්වා ගන්න පිහිට වෙන්න ආමේන්

  • @augustagunasekara2992
    @augustagunasekara2992 9 หลายเดือนก่อน +1

    Maniyani mage minibriyata avasya vram salasa rata rakiavat yamata visa issu kara denna jasuta kiyanna .sthuti wayva amen

  • @patricksilva7109
    @patricksilva7109 10 หลายเดือนก่อน +2

    Apata di athi hama.detama prasansha wewa.

  • @gangabh8988
    @gangabh8988 3 หลายเดือนก่อน

    AMEN ❤

  • @hashiniimasha6597
    @hashiniimasha6597 9 หลายเดือนก่อน

    Mage duwa Saha Putha idiriyadi peni simata niyamitha exam salon Samata kala manes amen

  • @DorinPerera-h6v
    @DorinPerera-h6v 9 หลายเดือนก่อน

    Jesus Amma.mage.akila.puthage.rata.rekiyawa.ikmanata.laba.dunamenawa.jesu.pihitai.

    • @fatimarafiq4963
      @fatimarafiq4963 9 หลายเดือนก่อน

      Ammeen ameen ❤❤❤ammeen

  • @sanjeewakumara3468
    @sanjeewakumara3468 9 หลายเดือนก่อน +1

    මාගෙ මැණියනි මාගෙ මෙ සියලු ප්‍රස්න වලට මුහුන දිම සදහා මා හට උදවු කල මැනව

  • @MalkanthiPathiraja
    @MalkanthiPathiraja 8 หลายเดือนก่อน

    ජේසු අම්මේ මම සේවය කරන නිවසේ සිටින අනිත් සේවිකාවගෙන් මට නිතරම හිරිහැර වෙනවා. අයගේ මුකය වසා මට නිදහසේ සේවා කාලය අවසන් කරන්න මග පෙන්නුවා මැනවි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokafadma4675
    @asokafadma4675 10 หลายเดือนก่อน +1

    ජේසු අමිමෙිි ඉඩම විකුනා ගැනීමට මට පිහිට ලැබේවා ජේසු පිහිටයි ආමෙන්

  • @KhnmkFernando
    @KhnmkFernando 8 หลายเดือนก่อน

    Amen ❤️💐✝️🙏

  • @samanpriyantha7527
    @samanpriyantha7527 หลายเดือนก่อน

    Maniyani mage daruvata j pura rakiyavak labadanu manavi amen

  • @chandrikanilmini7858
    @chandrikanilmini7858 8 หลายเดือนก่อน

    Adara jesu amme mage daruwange rata gamana sarthaka kara denna piyanan idiriye apa wenuwen madahath uwa manawa paukara apa nisa yakcha kala manawa amen 🙏🙏🙏🙏🙏

  • @SusilMangalika
    @SusilMangalika 3 หลายเดือนก่อน

    ආදර දේවඅම්මේ මගේ පවුලේ සැමත් අනිකුත් සියලුම පවුල්වල සැමත් ආරක්ෂා කර ආශිර්වාද කලමැනව ඒවාගේම මෙම චැනල් එක හසුරවන නිමල්ශා සහෝදරියට මෑණියන්ගේ පිහිට වැඩිවැඩියෙන් ලබාගැනීමට ආශිර්වාද කලමැනව ආමේන් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ruwanrangana2490
    @ruwanrangana2490 8 หลายเดือนก่อน

    Adaraniya jesu amme mage thaththa wa hodin balaganna. Thaththage senehasa man gawa samada pawathiwa. Ewagema mawai, ammawai bala ganna.❤

  • @dimuthuperera5791
    @dimuthuperera5791 10 หลายเดือนก่อน

    Adara Deva Amme Apata Obathumiyage pihita Ashirwadaya labadunamanawa Amen❤🙏

  • @LalaniSriyanthi-mp1kc
    @LalaniSriyanthi-mp1kc 8 หลายเดือนก่อน

    ආදරණීය ජේසු අම්මේ මාව මේ ණය බරෙන් නිදහස් කර දුන මැනව
    මම ලෙඩ දුක් වලින්ද බොහොම දුක් විඳිමිමාව මේ දුක් කරදර වලින් මුදවාලුව මැනවමාගේ දරුවන්ටදඔබතුමියගේ පිහිට ආශිර්වාදය දමටද ශක්තිය ධෛර්යය දුන මැනවආමේන්ජේසු🙏🙏❤️❤️

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 9 หลายเดือนก่อน +2

    Namomariya 100 kiyana balayatath wada wedi balayak palamu namomaria thune tiyanawa... Ekai konthe palamu pabalu ata thuna wenama tiyenne... Ekata kiyanne three poweful hail marys kiyala... Siyaya kiyanna apahau sema awasthawakama eya ese karanna.. sema namomariya dahayakata pasu sudda ginistanaye aathmayak swargayata esawee yaiy.. e pin balen oba illana onema suba deyak obata wishwasen labeiy.. swargayata nega yana inimage eka padiyak wanne Eka kontha panthiyaki. Konthe kiyana tharamata oba swargaya kara lan weema pahasu karaba bawa obata min wetahehi.. e kiyanne shuddawara bhawaya.. e swargaye weda sitinne deviyan ha suddawarayan wana bewini... Obata Jesu Pihitaiy✝️✨🙏❤

  • @RajesRaisa
    @RajesRaisa 5 หลายเดือนก่อน

    Aadara jesu amme mage anmawa suwa karala dena aamen❤❤❤❤❤❤❤❤

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 8 หลายเดือนก่อน

    අදර ජේසු අමිමෙි මට තියෙන හැම කරදරයක්ම අඩුකර දේන්න ජේසු අමිමෙි මගේ මහත්තයට ස්තර රැකියවක් ලබදේන්න මට පිහිට වෙන්න මගේ දුවගේ ඉගන ගන්න ශක්ති ලබ දේන්න ජේසු අමිමේ අපිට අශිර්වද කරන්න ජේසු අමිමෙි අමෙින් ජේසු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinavishka1674
    @sachinavishka1674 8 หลายเดือนก่อน +1

    ණයඛරින්නිදහස්කරන්නමගෙඅමිමෙ

  • @NilanthidulcyRenuka
    @NilanthidulcyRenuka 8 หลายเดือนก่อน

    ආදර ජේසු අමිමෙ, මගේ ණය බරින් මට නිදහසක් ලබා දුන මැනවි

  • @shiromipottewela9280
    @shiromipottewela9280 7 หลายเดือนก่อน

    Adaraniya jasu amma maga amma putha arksha kara danna maga padiya ada labanna amen❤❤❤❤❤❤

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 9 หลายเดือนก่อน

    ජේසු අම්මා මේ යාක්නා ව හරි බලගතු යිලු ඕනෙ ම කරදරයක් නැති කරනවලු එහෙමනම් මගෙ ඩුබායි වල ඉන්න සෙනුරි ට ආයෙ කවදා වත් කරදර යක් නොවි හොදින් සේවය කරන්න ඔබතුමිය ආශිර්වාද කරන්න ආමෙන් ආමෙන් ආමෙන්

  • @kuwaitchitrakuwaitchitra5290
    @kuwaitchitrakuwaitchitra5290 10 หลายเดือนก่อน +1

    දේව අමිමෙි අපට කරැනා කල මැනව දයා උවමැනව අමෙින් අමෙින් අමෙින්

  • @AriyawathiAriyawathi-r4n
    @AriyawathiAriyawathi-r4n 3 หลายเดือนก่อน

    Adara. MAGi. MANniyani Maya. Samava. Dina. MANaVa mama Naya barin MUdavanu manana maniyani AMen. Amen

  • @manojamanoja4212
    @manojamanoja4212 9 หลายเดือนก่อน

    Jesuni mata visha labenna one jesuni amen

  • @sonasona-vp8yu
    @sonasona-vp8yu 10 หลายเดือนก่อน

    දේව මතාවෙනි ජේසුව මේ ලොවෙහි රැකගත් මව්නි මා හට පෙනෙන ආර්ථික හා අනෙකුත් අභියෝග ජය ගෙන දේ ව මහිමය පෙන්වන්නකු වන්නට උවමනා ආශිර්වාදය ඉල්ලා මැදිහත් වුව මැනව. දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත ජය.නැතිවූ දේ නැවත ස්ථාපිත වීම. මා තුලින් හැකි බොහෝ අයට ආශිර්වාදය. අනවශ්‍ය නඩු වලින් නිදහස් වීම. වැනි දෑ සදහාද මැදිහත්වීම වුව මැනව

  • @sumangalapiries7000
    @sumangalapiries7000 9 หลายเดือนก่อน

    Adara amme ape balaporothu issta karala denna ikmanatama adara amme jesu pihitai amme❤❤❤❤ 🙏 🙏 🙏

  • @priyanthichandrika8708
    @priyanthichandrika8708 9 หลายเดือนก่อน

    Adara hesu amma mage lada sanipa kara duna manava ma sakti math kala manava AMEN

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 10 หลายเดือนก่อน +1

    Dewa amme,,mage hithe duk duruwi me daru Paula yali samagi weewa.. Owun ekineka adaren bedewa 👨‍👨‍👧‍👦🙏🙏🙏🙏🙏oba thumiyatath uthum dewa meni relaxing deewa 🙏

  • @krishanthifernando7516
    @krishanthifernando7516 9 หลายเดือนก่อน +1

    Dewa amme mage adaraniya amme mage daruwannge ammage husbunge siyaluma roga suwa karana men devi piyananta madihath kala manawa mage amme❤

  • @sl-lakiya
    @sl-lakiya 10 หลายเดือนก่อน

    Mother mary cover thanuja with ur preaious blessing bring healing upon her. In jesus holy name amen

  • @dinushimathew1255
    @dinushimathew1255 3 หลายเดือนก่อน

    Image pawul jeewithe araksha karala denna dewa amme. Deviyan wahansege namen. Amen🙏🙏

  • @KasunFernando-t7x
    @KasunFernando-t7x 3 หลายเดือนก่อน

    ආදරණීය jesu amme mage leda roga wenath duk karadara walin ma mudaganna jesu amme

  • @linzielewis6037
    @linzielewis6037 7 หลายเดือนก่อน

    Adara ammay mapamana kal siyalu karadara walin galau mage ammay idiriyath maselau🎉🎉🎉 karadara nathiwa maga penuwa manawa .ma raksha kala manawa. Ammen..

  • @mnera942
    @mnera942 7 หลายเดือนก่อน

    ආදර ජේසු අම්මේ මගේ මල්ලි මේ ඉන්නාවු මේ ප්‍රශ්නයෙන් ඔහු බෙරා ගත මැනව🥺🥺🙏🙏🙏🙏❤️❤️❤️

  • @KumariKumari-ry8hy
    @KumariKumari-ry8hy 9 หลายเดือนก่อน

    Adara amme Mata me karadara walin nidahas wenna margaya pennanna me karadara Mata loku pidawak mahata pihitawanna Amen ❤❤❤❤❤

  • @SujeewaDash
    @SujeewaDash 9 หลายเดือนก่อน

    ආදරය දෙව අම්මෙ මගෙ ණයටික නිදහස කර මට ලැබෙන්න තිබෙන ණය මුදල ලාබා දෙන්න ජේසු පිහිටායි

  • @Vishaka-s8o
    @Vishaka-s8o 6 หลายเดือนก่อน

    Ammey mage pasport eka hada ගැනීමට වරම් laba denna ammey🙏❤️

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 10 หลายเดือนก่อน

    Amen Amen ❤❤❤

  • @gayathriwijesundara9668
    @gayathriwijesundara9668 10 หลายเดือนก่อน

    Amen❤