ඉවරයක් නැති කරදර වලට සැනසීම පතා සාන්ත අන්තෝනි මුනිදුන්ටඅති බලගතු නමෝ මරිය 21 ක.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 340

  • @kumududevi5610
    @kumududevi5610 2 หลายเดือนก่อน +4

    දෙවියන් වහන්සේට ස්තුති වේවා !!!!❤❤❤🙏🙏🙏

  • @MaryLurdu-rz3ce
    @MaryLurdu-rz3ce 4 หลายเดือนก่อน +26

    මට හා මගේ පවුලෙ සියලු දුක් කරදරවලින් මිදීමට උපකාරය කළ මැනව ඔබ වහන්සේට නමස්කාර කරමි ආමෙන්

    • @erindslive818
      @erindslive818 3 หลายเดือนก่อน +6

      Arm en... thank st.. Anthony'.. pray..us... amen ❤❤❤❤

    • @erindslive818
      @erindslive818 3 หลายเดือนก่อน +2

      To st.. Anthony.. 🙏🙏 for..us.. Amen a.. bless inf❤❤❤

    • @ChandraKumari-tj3nw
      @ChandraKumari-tj3nw 2 หลายเดือนก่อน +1

      Ana mTa enna thanakuth nag sudda anthone munedune Maga newasa sehinaya saba wawa amn jasu💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

    • @buddikakumara-ur2md
      @buddikakumara-ur2md 2 หลายเดือนก่อน +2

      මට මෙි කුවිෙටි රටෙ මෙි ගෙදර ගෙදර අවුරැදු 2 ඉන්න ලැබෙිවා මගේ දරැවාද හස්බන්ද මමද රැක දෙන්න ස්වාමිනි මගේ ඉල්ලිම ඉටු කර දෙන්න

  • @gimhaniabeysinghe3242
    @gimhaniabeysinghe3242 2 หลายเดือนก่อน +13

    මේ යාච්චාව කළ සියලුම දෙනාගේ ඉල්ලීම් ජේසුස් වහන්සේගේ අති අනර්ඝ වූ නාමෙයෙන් ඉටු වේවා ❤🙏 මේ යාච්චාව සඳහා ඔබට ස්තූතියි.ජේසු පිහිටයි 🙏

    • @HashithaMadushan
      @HashithaMadushan 4 วันที่ผ่านมา

      Mage දරුවන් prasna නිදහස් wewa දියුණු wewe ආරක්ෂා ලැබේවා jesuni haleluya ❤❤ amen

  • @RoshaniNisansala-vu8wn
    @RoshaniNisansala-vu8wn 2 หลายเดือนก่อน +2

    ශුද්ධවු අන්තෝනි මුනිදුනි අපගේ මේ ණය බරේන් නිදහස් විමට අපට නිසි මග පෙන්වා දුන මැනව 🙏🙏🙏🙏🙏

  • @champikanishantha3672
    @champikanishantha3672 4 หลายเดือนก่อน +5

    සාන්ත අන්තෝනි මුනිදුනි මගේ නිවස විකිණීමට ඔබවහන්සේගේ ආශිර්වාද ලබා දෙන්න ඉක්මනට මගේ ප්‍රශ්න ඉවරයක් කරගැනීමට උපකාර වේවා ජේසුස් පිහිටයි

  • @surangikakosala2406
    @surangikakosala2406 หลายเดือนก่อน

    දෙව්යන් වහන්සේ ට ස්තුති වේවා ❤💐 මාගේ කුසෙහි දරුවන් පිළිසිද ගනීවා ...🙏🙏

  • @NadeekaNadeeka-v9h
    @NadeekaNadeeka-v9h 17 ชั่วโมงที่ผ่านมา

    අනේ ජේසුනි මගේ පවුල එකමුතු කරලා දෙන්න ජේසුනි 🙏🙏🙏✝️✝️✝️✝️

  • @FathimaRamsiya-tb8tt
    @FathimaRamsiya-tb8tt 2 หลายเดือนก่อน +1

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි අපගේ පවුල් ආරක්ෂා කළ මැනව.❤️❤️🙏🙏💖💖💖💖

  • @PiumiFernando-o1f
    @PiumiFernando-o1f 2 หลายเดือนก่อน +5

    සාන්ත අන්තෝනි මුනිදුනි .. මා හට ඇති කරදර වලින් මිදීමට උපකාර කල මැනවි . ආමෙන්

  • @AchiniApasara
    @AchiniApasara 28 วันที่ผ่านมา

    මගේ පවුලේ සැමට යහපතක් ම වෙවා. ලෙඩ දුක් කරදර නැති වෙවා. ණය බරින් නිදහස් කර දෙන්න දෙවියනි. නමස්කාරය වෙවා.

  • @Vishaka-s8o
    @Vishaka-s8o 2 หลายเดือนก่อน +1

    Mage daru පවුල් chutty minibereyo දුවගෙ kusayey ennavu daruva ආරක්ෂා kara duna manava .Amen

  • @Ranuka-x1o
    @Ranuka-x1o 2 หลายเดือนก่อน

    අන්තෝනි munidune mage පෙම්වතා wena sambadyak pawathagen යනවා mata baninawa ගහනවා ammata baninawa phone එක bolck කරලා danawa ahema කරලා ayage dewal karanwa mewa nawatha denu mans amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏

  • @itnetuser6957
    @itnetuser6957 2 หลายเดือนก่อน

    මගේ පවුලෙ සියලුම දුක් කරදරවලින් නිදස් කල මැන ජේසුනි ආමෙන් 🙏🙏🙏🤲🤲🤲

  • @asilinbogoda7206
    @asilinbogoda7206 4 หลายเดือนก่อน +10

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මගේත් මගේ පුතාගේත් බලාපොරොත්තුව පුතාට විදෙස්ගත වීමට අවශ්‍ය වීසා බලපත්‍රය පුතාට ලබා දුන් මැනව මාගේ මේ ඉල්ලීම දෙවියන් වහන්සේට බාර දුන් මැනව ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි වරදක් සිදු වුනා නම් අපිට කමා කල මැනව ආමෙන් 🙏🙏🙏❤️❤️

    • @helanyapagedara993
      @helanyapagedara993 4 หลายเดือนก่อน +2

      ශුද්ධවු අන්තෝනි පියාතෙනි එකපිට එක පැමිණෙන කරදර වලින් මගේ දරුවාට සැනසීම දුන මැනවි

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 2 หลายเดือนก่อน

    ශු අන්තොනි මුනිදුනි මගේ නිවස සද ගන්න මහට පිහිට වෙන්න මගේ ඉල්ලිමට ඔබ තුමගේ පිහිට මට ලබ දුන මනව මහට අනුකමිපා කලමැනව මම ඉන්නෙ විදේස ගත වෙලා ඉන්නෙ මට මගේ නිවස සද ගන්න පිහිට වෙන්න මහට අනු කමිපා කල මැනව ශුද්ධවු මට පිහිට වුව මැනව❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @marirodrogo7514
    @marirodrogo7514 2 หลายเดือนก่อน +1

    ශුධවු අන්තෝනි මුනිදුනි මගෙ දරැවට හෝද රැකියාවක් ලබා දුන මැනව.ආමේන්.

  • @NilakshaMadusha
    @NilakshaMadusha หลายเดือนก่อน

    "අන්තොනී මුනිදුනි" සියලු කරදර වලින් මිදිමට ඔබ වහන්සේගේ අශිර්වාදය දුන මැනව සියලු කරදර වලින් මා නිදහස් කළ මැනව !!🙏

  • @ChandimaDilrukshi-o9b
    @ChandimaDilrukshi-o9b 2 หลายเดือนก่อน

    ශුද්ධ වු අන්තෝනි මුනිදුනි මම ගොඩාක් අසරණ වේලා ඉන්නේ මට පිහිට වෙන්න මාගේ මහත්තයාට දැන් මවා එපාම වෙලා ඉන්නේ ඇයි කියන්න මම තාම දන්නෙ නෑ මම ගොඩාක් අසරණ වේලා ඉන්නේ මට පිහිට වෙන්න ජේසු පියානනී අපි දෙන්නව ආරක්ෂා කරලා දෙන්න එයාව මත් රකුසගෙන් බෙරලා දෙන්න මේ ඉල්ලන්නෙ ඉල්ලීමක් මට පිහිට වෙන්න මගෙ ජේසුනි ඔබට ප්‍රශංසා වේවා ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 3 หลายเดือนก่อน +1

    ශාන්ත අන්තෝනි මුනිදුනි මගේ සියලු අසනිප සුව වී මට නිරෝගී සුවය ලබා දෙනු මැනව....දීර්ඝායුෂ ලබා දෙනු මැනව....ආමේන්

  • @Kuw12-f3d
    @Kuw12-f3d 3 หลายเดือนก่อน +2

    සාන්ත අන්තෝනි මුනින්දයානනි මට පිහිට වන්න 🙏🙏🙏🌹🌹🌹❤❤

  • @MudithaDilrukshi-ry1eg
    @MudithaDilrukshi-ry1eg 3 หลายเดือนก่อน +1

    අන්තෝනි මුනිදුනි මගේ අර්තික ප්‍රශ්නවලින් මිදිමට හා දෙව්යන් වහන්සේ අත හැර සිට්න මාගේ පෙම්වතා ඔබ වහන්සේගේ මර්ගයට ගත මැනව.ඔබ වහන්සේ පිහිට උපකාර ඉල්ලා සිට්න්නාවු අප උදේසා යච්නා කර මැනව

  • @depikadepika6077
    @depikadepika6077 6 หลายเดือนก่อน

    Mage piyanani matath puthath watema සතුරන්ගෙන් ආරක්ෂා kara දෙත්වා rakadewata ආශිර්වාද කරත්වා ඇස්වහ කටවහ duru wewa amen 🙏🙏 apage රෝග suwaya labewa amen 🙏🙏 isthuthi wewa amen 🙏🙏 jesu

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 3 หลายเดือนก่อน

    ශාන්ත අන්තොනි මුනිදුනි මං මේ ඉන්න ගෙදර අයත් එක්ක ඉස්සර හිටියා වගේ සතුටින් ව්නෝදයෙන් ජිවත් වෙන්න ආසිර්වාද කරන්න ..මට දැන් මේ ගෙදර නෝනා හැමදාමත් බනිනවා .මං දැන් හැමදාමත් අඩනවා අනේ මට උදව් කරන්න 🙏🙏 පියානනි මට පිහිට ලබා දුන මැණව ආමෙන් ජේසු 🙏✝️❤

  • @priyankadayani1495
    @priyankadayani1495 2 หลายเดือนก่อน

    මගේ රැකියාව නැවත ලබාගැනිමට මට. පිහිට උව මැනව. ඡේසුනි 🙏🙏🙏

  • @AnushaLakmali-r2v
    @AnushaLakmali-r2v 6 หลายเดือนก่อน

    ජේසු තාත්තේ❤ ඔබ වහන්සේට ස්තුති වෙමි 🙏 ආමෙන් මගේ තාත්තගේ ලෙඩ ඔක්කොම ඉවර කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් මගේ ජේසු තාත්තේ❤ මගේ සිජිත්ගේ හිත හැමදාම මම වෙනුවෙන් ආදරේ කරන්න ආමෙන් මගේ ජේසු තාත්තේ❤ ඔබ වහන්සේට ස්තුති වෙමි 🙏 ආමෙන් මගේ පව්ල ආරක්ෂා කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් මගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දෙන්න හලෙලුයා ❤ ආමෙන් මගේ ජේසු තාත්තේ❤ ඔබ වහන්සේට ස්තුති වෙමි 🙏

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 23 วันที่ผ่านมา

    විදේශ රටක ඉන්න මගේ ලොකු දුවගේ සියලු කටයුතු සාර්තක වේවා ..පොඩි දුවගේ අද්‍යාපනෙ කටයුතු සාර්තක වේවා ..ගීත් ට නිරෝගී සුවය ලැබේවා ..දුමින්ද හා මගේ ඉදිරි සියලු බලාපොරොත්තු ඉටු වේවා..ආදරනීය ශාන්ත අන්තෝනි මුනිදුනි ❤

  • @nilushashalika3598
    @nilushashalika3598 3 หลายเดือนก่อน +6

    ශුද්ධ වූ අන්තොනි මුනිදුනි මාගේ මේ ණය බරින් අපගේ පවුලට සහනයක් ලබාදීම ට මැදිහත් වන්න මුනිදුනි

    • @kumarikumari7505
      @kumarikumari7505 2 หลายเดือนก่อน

      දෙවිපියානි.මට.පිහිටවනුමැනව

    • @kumarikumari7505
      @kumarikumari7505 2 หลายเดือนก่อน

      අමෙන්.අලෙලුයියා

  • @milanisewmini7314
    @milanisewmini7314 3 หลายเดือนก่อน

    ශුද්ධ වු අන්තෝනි මුනිදුනි ඉතාලි රාජ්‍යට යෑමට අවශ්‍ය මාගේ වීසා බලපත්‍රයට අදාල කොලය මා හට ලබා දුන් මැනව මාගේ මේ ඉල්ලීම දෙවියන් වහන්සේට බාර දෙනු මැනව .ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි වරදක් සිදු වුවා නම් කමා කල මැනව.🙏ආමෙන් ජේසු🙏

  • @DeviAp-s1x
    @DeviAp-s1x หลายเดือนก่อน

    ශාන්තාන්තෝනි මුනිතුමනි මගේ පුතාව රට රැකියාවට ඒ හැමට පිහිටවෙන්න

  • @ThanujaPerera-uh6wq
    @ThanujaPerera-uh6wq 3 หลายเดือนก่อน

    ස්වාමිනි විදෙස් ගතව සිටින මගේ මහත්තයාගේ රැකියාවේ ප්‍රශ්න වලින් නිදහස් කර දෙන්න එයාට කිසි ප්‍රශ්නයක් නැතිව රැකියාව කරගෙන යාමට ඔබේ පිහිට ලබා දෙන්න අන්තෝනි මුනිදුනි 😢🙏

  • @menikemenike7903
    @menikemenike7903 3 หลายเดือนก่อน

    සාන්ත අන්තෝනි මුනිඳුනේ මාගේ සියලුම ප්‍රශ්න වලින් මං මුදවා ගන්න ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏🙏🙏🙏qq

  • @SusithaNimali
    @SusithaNimali 2 หลายเดือนก่อน

    මගේ දුවගේ පවුල රැක දුන මැනව 🙏🏻🙏🏻දුක්කිත ජිවිතයෙන් ගැලවීමට ජේසුස් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් yadinu🌹මැනවි 🙏🏻🙏🏻

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi หลายเดือนก่อน

    සාන්න අන්තෝනි මුනිදුනි මා හට කරදර ගොඩයි ඉවරක් නෑ එකපිට එකපිට කරදර එනවා මට පිහිට වෙන්න අාමෙන් 🙏🙏🙏🙏🙏

  • @MadushaniFernando-p6e
    @MadushaniFernando-p6e 2 หลายเดือนก่อน

    මගේ ණය බරින් මාව නිදහස් කල මැනව....
    ශුද්දවු අන්තෝනි මුනින්ද්‍රයනි

  • @ManelSamanmali-y9r
    @ManelSamanmali-y9r 5 หลายเดือนก่อน

    මාගේ දරුවන් ගේ සියලුම කරදර දුරු වේවා සීයලුම බලාපොරොත්තු ඉටු වේ වා

  • @kusumkwt7255
    @kusumkwt7255 3 หลายเดือนก่อน

    මට.සහ මාගේ.පවුලේ .සියලුම දෙනාටම .සතුට.සමගිය.දිවුනුව.කරදර .සියලුම .දේ.ජේසුස් වහන්සේ ගේ.නාමෙින් ස්ටවෙිවා.

  • @brijectfernando1570
    @brijectfernando1570 6 หลายเดือนก่อน

    සුද්දවූ අන්තෝනි මුනිදුණි මගේ ලොකු මිනිපිරියට විදේස රැකියාවක් ලබාදෙන්න මගේ රෝගවෙදනාවත් සුවකර දෙන්න ඔබවහාන්සේට ඉස්තුත්යි වේ ප්‍රසංසා ආමෙන් ❤❤❤❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 2 หลายเดือนก่อน

    Suddou Anthony munidunee mara pihitavenna nimak nath leda roga valin pita vidina athara A sadaha avassaya pihita ma vetha laba duna manawa Amen 🙏 ♥ ❤❤❤❤❤❤

  • @helanyapagedara993
    @helanyapagedara993 5 หลายเดือนก่อน

    ශුද්ධවු අන්තෝනි මුනිදුනේ
    මගේ මෙ ඉල්ලීම ඉටුකර දුන මැනවි

  • @JosapJosap-zm2dq
    @JosapJosap-zm2dq 2 หลายเดือนก่อน +3

    අන්තෝනි මුනිදුනි මාව මෙ ණය බරින් නිදහස් කර අපි ට නිදහස ලබා දුන මැනව

  • @kumududevi5610
    @kumududevi5610 3 หลายเดือนก่อน +4

    මගෙ පුතා සහ දුවගෙ පවුල වෙනුවෙන් මගෙ පවුලෙ සවොම ආරක්ෂා කල මනව ආමෙන් !!!❤❤❤

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 3 หลายเดือนก่อน

    Deviyane wahansa mage duwa kakul dekka suwa karala denna 🙏🙏❤️

  • @ShamilaRuwani
    @ShamilaRuwani 2 หลายเดือนก่อน

    Godak passne made mage rassawe labadunnate godak isstutii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikakumara-ur2md
    @buddikakumara-ur2md 2 หลายเดือนก่อน

    මගේ දුව රිතුමි අදි්‍්‍යයා විරසිංහ .හස්බන් බුද්දික .මම චන්දිකා අපි 3 දෙනා රැක ගන්න කිසිම කරදරයක් නැතුව අපි බලාගන්න ස්තුත් වෙවා

  • @judefernando2098
    @judefernando2098 6 หลายเดือนก่อน +1

    Amen

  • @helansithara2056
    @helansithara2056 6 หลายเดือนก่อน +1

    Amen

  • @fernandosuresh7418
    @fernandosuresh7418 3 หลายเดือนก่อน

    Amen 🙏

  • @NadeekaSandadharshani
    @NadeekaSandadharshani 5 หลายเดือนก่อน

    මගේ දරුවන් දෙදෙනා අර්ක්ෂා කල මෙනව ස්වාමීනි මගේ දරුවන් මා ලඟට ගෙන්වා දුන මෙනවි

  • @rashikaniroshini2040
    @rashikaniroshini2040 29 วันที่ผ่านมา

    මාගේ ණය බරින් මා මුදවා ගනු මැනවී.

  • @anomaanuma3926
    @anomaanuma3926 5 หลายเดือนก่อน

    Shuddha u anthoni munidune mata honda rekiyawak labaa duna menawa..amen

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 6 หลายเดือนก่อน +1

    ශාන්ත අන්තොනි මුනිදුනි මට පිහිට වෙන්න 🙏🙏🙏🙏

    • @IndraniDeseram
      @IndraniDeseram 6 หลายเดือนก่อน

      Mat. Phita. Un. Manwa

  • @asokafadma4675
    @asokafadma4675 6 หลายเดือนก่อน

    මා⁣ හට සුවය ලැබේවා දුකනිවාලන්න ආමෙන් ජේසු පිහිටයි 🙏🙏🙏

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy 6 หลายเดือนก่อน

    Nemalsh you. God bless to you ♥️♥️♥️♥️♥️♥️♥️

  • @rochellefdo6868
    @rochellefdo6868 3 หลายเดือนก่อน

    Amen

  • @Thanuja-l7x
    @Thanuja-l7x 6 หลายเดือนก่อน

    Amen

  • @jasihendry6915
    @jasihendry6915 3 หลายเดือนก่อน

    Mage puchi puthuta athi siyaluma ledaroga suwavi nirogimathwa sathutin inna labewa suwamini jesu pihitai amen

  • @ChandaniSilva-bi2bi
    @ChandaniSilva-bi2bi 2 หลายเดือนก่อน

    මගෙ සැනසිම ලෙඩ දුක් කරදර ශුද්ධ අන්තොනි මුනිදාායනි අපනිසා යැදුනු මැනවි

  • @avishkasathsar4
    @avishkasathsar4 หลายเดือนก่อน

    Amen💙🙏

  • @priyankatissera4244
    @priyankatissera4244 6 หลายเดือนก่อน +2

    ශාන්ත අන්තෝනි මුනිදුනි මගේ පුතා ගේ කඩේ ඉක්මනට විකුණලා dunamanawa

  • @WudbhCjhh
    @WudbhCjhh 3 หลายเดือนก่อน +2

    ශුද්ධ වු අන්තෝනි මුනිදුනි මගෙ මහත්තයා විදෙශගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ජේසුගෙන් අපිටත් අපෙ බලාපොරොත්තුව ඉශ්ට කර ගන්න ජේසුගෙන් පිහිට ඉල්ලා දෙන්න .අපි ගොඩාක් අසරණයි .

  • @samee2hn1z
    @samee2hn1z 3 หลายเดือนก่อน +1

    ශු. අන්තෝනි මුනිදුනි මගේ සැමියා වත් මාවත් අපේ විවාහ ජීවිතයත් සියලු සතුරන්ගෙන් සාතන් ගෙ පරික්ශාවලින් අපව මුදවා ගත මැනව

  • @franciscafrancisca4024
    @franciscafrancisca4024 3 หลายเดือนก่อน

    අන්තොනි මුනිදුනි මගෙ ලේඩ දුරැ කර දුන මැනිව 🥺🥺🙏🙏

  • @DulanjalifernandoDula
    @DulanjalifernandoDula 4 หลายเดือนก่อน

    Hithe Tiyana hama prshanyakma oba wahansata baraii

  • @RenukaMalkanthi-st2pw
    @RenukaMalkanthi-st2pw หลายเดือนก่อน

    Mage mahathayata isteera rakiyawak na eyata ikmanin rakiyawak labaduna manawa piyanani ❤❤❤

  • @Gayani-ym1bi
    @Gayani-ym1bi 2 หลายเดือนก่อน

    සුද්දවු අන්තෝනි මුනිදුනි අප ජීව්තවල ඇති කරදර වලට පිහිට වනු මැනව

  • @dammikafernando5869
    @dammikafernando5869 2 หลายเดือนก่อน

    Suddau anthonimunidrayanni mage puthata ada dina rata yamata sammuka priksanaya laba dunnata oba wahanseta aneka warayak isthuthi amen

  • @Soman-ll8rd
    @Soman-ll8rd 2 หลายเดือนก่อน

    ශාන්තඅන්තෝනිමුනිඳරයනි. මාගේදුකබලා. මටආශිර්වාදකරන්න. මමඩුබායිරටේඅව්රුද්ක්. වැඩකරා. පඩ්යක්නැපරස්නගොඩකමැදිවේ‍ලාඅනේදෙවියනේමටපිහිටවන්නආමෙන්

  • @Kavishka6789
    @Kavishka6789 6 หลายเดือนก่อน

    සන්ත අන්තොනි මූනිදූනි මට මූදලක් අවශ්‍ය විය ඇත මට ලැබෙන්න සලස් කින් ජෙසූ තාත්තෙ මගෙප්‍රශ්ණ නිසංසලා දෙන්න

  • @shayama979
    @shayama979 2 หลายเดือนก่อน +2

    ශුද්ධ වු අන්තොනි මුනින්ද්‍ර්‍ර්‍රයානනි මගෙ ප්‍ර්‍රර්තනාව ඉටු කරදෙන්න ආමේන් .🙏🙏🙏

  • @kantisandaro9583
    @kantisandaro9583 4 หลายเดือนก่อน

    Mage jivitet sansimdanuman daruwangesam prsanyakm nidahaskaradanuman amen❤❤❤❤

  • @chandichandi4624
    @chandichandi4624 2 หลายเดือนก่อน

    අවෙ දේවියනෙ මගෙ දරුවන් දෙන්න එකමුතු කරලා දෙන්න ආමෙින්

  • @apksandamaligeetika4629
    @apksandamaligeetika4629 3 หลายเดือนก่อน

    Amen amen amen amen 💒 💐💐💐💐🙏🙏🙏🙏🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @Vishaka-s8o
    @Vishaka-s8o 2 หลายเดือนก่อน +1

    St .Anthony preay for us

  • @shamilakumari3790
    @shamilakumari3790 3 หลายเดือนก่อน

    Mage daruwan get paol wala frasna visada danna munidun I amen

  • @Beanka-v4g
    @Beanka-v4g 4 หลายเดือนก่อน

    ජේසු තාත්තේ ඔබ දන්නවා මගේ ජිිවතේ තියෙන්නාවු දුක් කරදර මටසහනයක් සලස්වන්න මගේ පියානනි ආමෙින් ආමෙින් ආමෙින්

  • @ujithaasiri4640
    @ujithaasiri4640 หลายเดือนก่อน +1

    සාන්ත අන්තෝනි මුනින්දානිනි අපගේ ජිවිතයේ තියෙන පුස්ණ ණය වලින් නිදහස් කරදෙනු මැනවි හමේන් ❤❤❤❤

  • @nilukadamayanthi3756
    @nilukadamayanthi3756 3 หลายเดือนก่อน

    Mage pawule prashna visadewa karadara leda duk duru wewa.mage mudal prashna walata visadumk labewa jp

  • @anomaanuma3926
    @anomaanuma3926 5 หลายเดือนก่อน

    Shuddha u Anthony munindune apa nisa yakna kala menawa.mage lakmal daruwage siyalu weda katayuthu itu wewa..kidima karadarayak nethiwa liya kiyawili siyallama genemata oba pihita una menavi..amen

  • @susanthisandamali836
    @susanthisandamali836 6 หลายเดือนก่อน +1

    සන්තන්තෝනි මුනිතුමාගේ බිහිටෙන් මට වීසි එක ඉක්මනට ගහන්න පුළුවන් වෙන්න ඕනේ ආමෙන් ආමෙන්

  • @ShanthiLatha-p1k
    @ShanthiLatha-p1k 27 วันที่ผ่านมา

    මගේදරැවාඅබිමාන්අරස්සාකරන්න

  • @Indra-f9v
    @Indra-f9v วันที่ผ่านมา

    Sedalia.karatara.walien.netas.kara.manawa.amen.

  • @airinfernando4773
    @airinfernando4773 3 หลายเดือนก่อน +1

    නමෝ mariani.priyaprashada.පූර්ණ wanthiyeni.suwamin.වහන්සේ .ඔබ කෙරෙහි ය//////

  • @kumududevi5610
    @kumududevi5610 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Ajantharoopalsthaajantha
    @Ajantharoopalsthaajantha 3 หลายเดือนก่อน +1

    මා සහ මගේ දරුවෝ ආරක්ෂා කරන්න ආන්ටෝනි මනිදුනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @FathimaRamsiya-tb8tt
    @FathimaRamsiya-tb8tt 2 หลายเดือนก่อน +1

    සාන්ත අන්තෝනි මුනිතුමනි ජේසු පිහිටයි

  • @kanthidesilva4186
    @kanthidesilva4186 5 หลายเดือนก่อน

    9th April 2024
    JESUS I TRUST IN YOU
    1st day
    Please jesus Touch Mother mary Look Holy sprite give strength gardian angle of god Stay our soon sale house find Suitable buyers all evil Attack Jesus Touch Amen ❤❤❤❤❤

  • @buddikakumara-ur2md
    @buddikakumara-ur2md 2 หลายเดือนก่อน

    මම මුතුකුමාරි ඉන්නෙ කුවෙටි රටෙ මට හරියට වැඩ කරන්න හරි හමන් ගෙදරක් නැ ඉන්න තැන මට කැම බිම නැ නාන්න නැ එම නිසා මට හොද ගෙදරක් ලබා ෙදන්න හෙට මම මෙ ගෙදරින් යවලා හොද ගෙදරක් ලබා දෙන්න

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 3 หลายเดือนก่อน +1

    සාන්ත අන්තෝනි මුනිදුනි ඔබ වහන්සේගෙ පිහිටෙන් මාගෙ මුදල් ගැටලු අද දිනයෙ විසදා දුන්නාට ස්තූති වේවා..

  • @gsuw236
    @gsuw236 3 หลายเดือนก่อน

    Mage pawla araksha kara denna jesu tumani

  • @priyankatissera4244
    @priyankatissera4244 6 หลายเดือนก่อน +1

    අනේ මට ඉක්මනට ජොබ් ලැබෙන්න යාඤ කරන්න

  • @damayanthi540
    @damayanthi540 6 หลายเดือนก่อน +6

    Amen මැණියනෙ මගේ ජෙසූ තාත්තේ මට විභාගය ජයගන්න ප්‍රඤාව මතක ශක්තිය නුවන දෙන්න පියාණයනි 🇮🇱 යන්න ඉන්නේ මට පිහිට වන්න ❤🙏🏻🙏🏻

  • @ajanthanwickramasinghe5222
    @ajanthanwickramasinghe5222 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @SurajNilanka-k3b
    @SurajNilanka-k3b 24 วันที่ผ่านมา

    Shudda u Anthony munindrayani. Mage naya barin mawa nidahas kara denna.. Mage Paula araksha kara denna

  • @NiroshaNirosha-tm4zb
    @NiroshaNirosha-tm4zb 2 หลายเดือนก่อน

    ශුද්ධවු අන්තෝනි මුනිදුනි මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරදුනමැනව මා හට පිහිට වෙන්න මගේ දුවගේ ඉගේන ගන්න ශක්තිය ලබා දුනමැනව මාහට ලබදුන මැනව ශුද්ධවු අන්තෝනි මුනිදුනි මගේ ඉල්ලිමට සවන් දුන මැනව❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @franciscafrancisca4024
    @franciscafrancisca4024 3 หลายเดือนก่อน

    පර්ශන විසදදුව මැනිව 🥺🥺

  • @priyankatissera4244
    @priyankatissera4244 6 หลายเดือนก่อน +1

    අනේ මාගේ සියලු ලෙඩ රෝග සුවකළ මැනව ආමෙන් 🙏

  • @shanthinisharanthika2879
    @shanthinisharanthika2879 หลายเดือนก่อน

    ශුද්ධවූ අන්තෝනි මුනිතුමේනි,
    මගේ මහත්තයාගේ විදෙස්රැකියාව සාර්ථක වෙන්න උදවු වෙන්න. මගේ දරුවන්ගේ අධ්‍යාපනයට උදවු වෙන්න.
    අපේ පවුල රැකගන්න.❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniWicramasinghe-o4c
    @MalaniWicramasinghe-o4c 15 วันที่ผ่านมา

    මගේ දුවගේ උප්පැන්නයේ වරද ඉක්මනින් නිවරදි කර ගැනීමට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා.....ආමේන් ...ආමේන් ...ආමේන් ජේසු.....

  • @inokainoka774
    @inokainoka774 6 หลายเดือนก่อน

    ❤❤❤❤..amen❤❤❤❤

  • @amalsilwa290
    @amalsilwa290 6 หลายเดือนก่อน +1

    නමෝවිත්තියෙන්.mage සියලු naya.tune waruwn.nidas.kara.denna