කුඹුක් බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? How to make a kumbuk bonsai tree

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2021
  • කුඹුක් බොන්සායි ගසක් නිවසේදීම පහසුවෙන් නිර්මාණය කර ගන්නේ කෙසේද?
    How to make a kumbuk bonsai tree
    කුඹුක් ගස අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි. මෙහි අතු හරස් අතට විහිදී යයි. පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහසුවෙන් පතුරු ගැලවී යයි. ළපටි රිකිලිවල සියුම් බූවක් ඇත. පත්‍ර සම්මුඛය, ආනතය, අඟල් 3-6 අතර දිගැතිය. පත්‍රයේ දෙකෙළවරම වටකුරුය. පත්‍ර දාරය කරපත්‍රිකය. පත්‍ර නටුව ඉතා කෙටිය. කක්ෂීය ශුකිවල හෝ කුඩා අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප හට ගනී. සාමාන්‍යයෙන් පුෂ්ප දක්නට ලැබෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය. මේ පුෂ්පවලින් තද පැණි සුවඳක් හමයි. පුෂ්ප කොළ පාටට හුරු සුදු පාටයි. පුෂ්පයක රේණු 8-10 අතර ඇත. ඵලය තුඩක් සහිත නොපැලෙන අෂ්ටිලයකි. එහි මධ්‍යාවරණය මාංසලය. පිටට නෙරා සිටින දුඹුරු පාට පියාපත් 5 ක් ඵලයෙහි ඇත.
    .මෙම විඩියෝව මගින් බොන්සායි ගහක් නිර්මාණය කර ගැනීම මුල සිට සරලව පියවරෙන් පියවර පැහැදිලි කිරීමට උත්සහ ගත් අතර කප්පාදු කිරීම හා වයර් කිරිම ඒ අතරින් පධාන වේ.
    Shehan Agro නාලිකාව මගින් බොන්සායි කලාව පිළිබඳ ,කාබනික පොහොර නිෂ්පාදන,ඔසු ශාක පිළිබඳ ඔබට නිසැකව දැනුම ගෙන ඒමට ඉදිරියටත් බලාපොරොත්තු වෙමු.ඔබට මෙමගින් නිවසේදීම බොන්සායි ශාකයක් සාදාගැනීමට හැකි වනු ඇත.#bonsai#සිංහල#srilanka#shehanagro
    / @shehanagro9640
    යම් ගැටලුවක් ඇතොත් විමසන්න.😁
    බොන්සායි සදහා සුදුසු ශාක 👇
    • #bonsai#srilanka#sheha...
    කාබනික දියර පොහොරක් 👇
    • අස්වැන්න දෙගුණ කරන කාබ...
    බොන්සායි ගහක් නැවත බදුන් ගත කරමු 👇
    • How to repot your bons...
    බොන්සායි ගසක කඳ මහත් කර ගනිමු.👇
    • කඳ මහත බොන්සායි ගසක් ප...
    ගලක් මත බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?
    • How to Create Root Ove...
    මුල සිට සරලව බොන්සායි ගසක් සදා ගන්නා අයුරු
    • How to make a bonsai t...
    බොන්සායි යනු කාලය සමග තරගයක් ඇති කලාවකි. එබැවින් ඉවසීම මේ කලාවේ අනිවාර්ය අංගයක් කිවහොත් නිවැරදිය.
    ඉවසීම හා නිවැරදි කල්මැනීම මෙන්ම තීරණ ගැනීමේ හැකියාව ඔබ විශිෂ්ඨ නිර්මාණවල හිමිකරැවෙකු කරනු නිසැකය.

ความคิดเห็น • 97

  • @maragenandani9751
    @maragenandani9751 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි හරි විදියට කියලා දෙනවට. 🙏🙏🙏

  • @kavishkapiyumal6829
    @kavishkapiyumal6829 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි 👍

  • @madhubhashanamahindarathne8037
    @madhubhashanamahindarathne8037 2 ปีที่แล้ว +4

    Keep it going Brother..Brilliant and excellent 😘❤

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️

  • @isharasampath1705
    @isharasampath1705 2 ปีที่แล้ว +2

    ජය ❤️❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +4

    ඉදිරියට යන් සුභ පැතුම් අයියේ ❤

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +2

      ස්තූතියි සහෝ❤️❤️

  • @bandara0718859
    @bandara0718859 2 ปีที่แล้ว +2

    👍 good. Keep up...

  • @chanuldulneth
    @chanuldulneth 2 ปีที่แล้ว +3

    Wow❤️🔥

  • @dulakshanaashen6903
    @dulakshanaashen6903 ปีที่แล้ว +1

    සුබපැතුම්

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      ස්තූතියි ඔබට ❤️❤️

  • @sixshot8315
    @sixshot8315 2 ปีที่แล้ว +1

    Hoda pehadili kirimak thanx malli

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි! දිගටම අප සමග රැදී සිටින්න ❤️❤️❤️

  • @minipuradiscus8247
    @minipuradiscus8247 2 ปีที่แล้ว +1

    ඔයාගෙන් ගොඩක් දේවල් දැන ගත්ත ස්තූතියි.. තව ගොඩක් දේ අහගන්නත් ඕනි

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි! දිගටම රැදී සිටින්න ❤️

  • @bonsaitracy292
    @bonsaitracy292 2 ปีที่แล้ว +1

    ලස්සනයි.. මල්ලි.

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි අයියේ ❤️❤️❤️❤️

  • @shehanvx4709
    @shehanvx4709 ปีที่แล้ว

    Creative

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +3

    නියමයි ❤❤

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +2

      ස්තූතියි සහෝ❤️❤️

  • @kavishkapiumal3419
    @kavishkapiumal3419 2 ปีที่แล้ว +2

    Niyamayi👌👌👌

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️

  • @isuragayan1
    @isuragayan1 2 ปีที่แล้ว +1

    සුපිරි... 👍👍
    මේවට පොහොර යොදන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොඳයි ♥️♥️♥️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉදිරියට ⁣කරනම් ස්තූතියි! ❤️❤️

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว +1

    ලස්සනයි., බොහොම ස්තුතියි...

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! දිගටම අපිත් එකක් රැදී සිටින්න ❤️❤️

  • @milinduprabash535
    @milinduprabash535 2 ปีที่แล้ว +2

    Superbbb❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️

  • @rodrigoanusha6622
    @rodrigoanusha6622 6 หลายเดือนก่อน

    Good Job 👍
    Where can we buy wire

  • @mahibro.4450
    @mahibro.4450 2 ปีที่แล้ว +1

    Supiri aiye...thanks ❤️❤️❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +1

      Thank you so much bro❤️❤️❤️

  • @ransikasavinga3266
    @ransikasavinga3266 2 ปีที่แล้ว +1

    Keep it up

  • @HAJUBONSAI
    @HAJUBONSAI 2 ปีที่แล้ว +1

    very good

  • @nchamara1547
    @nchamara1547 2 ปีที่แล้ว

    Good video

  • @aden8
    @aden8 2 ปีที่แล้ว +1

    Good job

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว +1

    ❤️💪

  • @lifewithmemo403
    @lifewithmemo403 2 ปีที่แล้ว +1

    Superb😍

  • @ranaweeralokuwalpola3207
    @ranaweeralokuwalpola3207 2 ปีที่แล้ว +2

    Supiriiiii ❤️🤗

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️

  • @dushanthaharsha3581
    @dushanthaharsha3581 2 ปีที่แล้ว +1

    Keep it up brother. 💪

  • @isharawijesuriya6789
    @isharawijesuriya6789 2 ปีที่แล้ว +1

    Super

  • @malsha11
    @malsha11 2 ปีที่แล้ว

    Good

  • @Chabiareview
    @Chabiareview 2 ปีที่แล้ว

    පට්ට නියමයි බ්‍රෝ🤘🤘

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️

    • @Chabiareview
      @Chabiareview 2 ปีที่แล้ว

      @@shehanagro9640 ok

  • @sarangadarshana4466
    @sarangadarshana4466 2 ปีที่แล้ว +1

    නියමයි mt school ekata patrical walt oni wuna thank you

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි දිගටම අපිත් එකක් රැදී සිටින්න ❤️❤️

  • @user-gk4hf7ot9s
    @user-gk4hf7ot9s ปีที่แล้ว +1

    Eala .mulinma nikan bima hiteuwata kamak neneda?

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      Kmk na gh loku kr gnn puluwan ikmnin..polawe godak yatata mul ynwat .walak kpla adiyt itikolyk lali kallak wage monwa hri danna

  • @bandaranissanka5693
    @bandaranissanka5693 5 หลายเดือนก่อน

    Mali oya kohada matat a egnaganna nambr eka denawada

  • @dulakshanaashen6903
    @dulakshanaashen6903 ปีที่แล้ว +1

    බොන්සායි ගසකට මුහුනක් ඕනෙද

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      ගහක අපි බලන පැත්තක් තියනවා.ඒ අනුව තමා අපි ගහේ කප්පාදු කරන්න ඕනේ❤️

  • @hemanthaanura4306
    @hemanthaanura4306 ปีที่แล้ว +1

    කුඔුක් පැල යක මුල් වතාවට අතු ගන් ෙන ෙකා ෙහාමද?????

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      ඔයාට අතු ගන්න ඕනේ තැනට උඩින් කපන්න

  • @Azoresofficial
    @Azoresofficial ปีที่แล้ว +1

    Aiya oya ganna කම්බි වර්ගය mokadda

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      Mn ganne ceb eken ain krn kambi ewa hidai

  • @ganiyadefender
    @ganiyadefender ปีที่แล้ว +1

    මේ අය්යෙ ඔයා මේ වැඩේ පටම් අරන් දැන් කොච්ච්‍ර කල්ද

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      දැන් අවු 3 විතර

  • @Youshouldmustsee
    @Youshouldmustsee ปีที่แล้ว +1

    ගහේ අතු පැලවෙනවද

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      ඔව් කුඹුක් පැල වෙනවා ..ලේයර් කරලා මාසයක් විතර තියන්න

  • @pasindulakshan861
    @pasindulakshan861 2 ปีที่แล้ว +1

    අතු කප්පාදුවෙන් පස්සෙ ...ඒ cut කරපු තැන් වල මොනාද ගාන්නෙ ...මං දැකලා තියෙනවා....

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ඒ තැන් වල වතුර යන එක නවත්වන්න දෙයක් ගාන්න.බයිනඩර් ගම්,දැව ආරක්ෂක වගේ

    • @pasindulakshan861
      @pasindulakshan861 2 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තූති 💖💖

  • @srimaliwitharana5809
    @srimaliwitharana5809 2 ปีที่แล้ว +1

    මේ කම්බි කොහොමද හොයා ගන්නේ

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      Hardware walin gnn පුළුවන් naththan CEB eke ain krn kambi gnn ewa hodai

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว +2

    මේ කුඹුක් එක කොච්චර පරන එකක් ද? යාලුවා

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +1

      මෙක මං පුහුණු කරන්න අරන් අවුරුදු 1.5 විතර ,. ගහ පරනයි අවු. 4 වගේ

    • @virajweerarathna2800
      @virajweerarathna2800 2 ปีที่แล้ว

      Thank u kohoma unath wade lassani.

  • @hirushahirusha1215
    @hirushahirusha1215 2 ปีที่แล้ว +1

    බොන්සඉ කරද්දි මුල් කපනවද

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ඔව් අවශ්‍ය අවස්ථාවලදී මුල් කප්පාදු කිරිම සිදු කරනවා.

  • @avishkashasika3134
    @avishkashasika3134 2 ปีที่แล้ว +1

    ම්

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      මේක කුඹුක් .මී ත් පුළුවන් මේ වගේම

  • @avishkashasika3134
    @avishkashasika3134 2 ปีที่แล้ว +1

    කම්බි ගලවනවාද

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ඔව් සති 3 කින් විතර කම්බි ගලවන්න

  • @indranirathnayaka1453
    @indranirathnayaka1453 2 ปีที่แล้ว +1

    නැවතත් මෙවන් vidio gena enna

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      අපිත් එකක් දිගටම රැදී සිටින්න .❤️❤️

  • @hemanthaanura4306
    @hemanthaanura4306 ปีที่แล้ว +1

    අතු එන්නැ ෙන

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      කප්පාදු කරමු එතකොට හරි

    • @hemanthaanura4306
      @hemanthaanura4306 ปีที่แล้ว +1

      තනි කදක් සහිත කුඹුක් පැලයක අතු ගැනිමට කුමක්ද කල යුත් ෙත්????

  • @pasindulakshan861
    @pasindulakshan861 2 ปีที่แล้ว +2

    ගහේ ඉක්මන් වර්දනයට මොනා හරි පොහොරක් භව්තා කරනවද?😐

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +1

      කාබනික දියර පොහොරක් දානවා

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      th-cam.com/video/rxpjWLPmJOA/w-d-xo.html

    • @pasindulakshan861
      @pasindulakshan861 2 ปีที่แล้ว +1

      @@shehanagro9640 ස්තූති ❤️

  • @hemanthaanura4306
    @hemanthaanura4306 ปีที่แล้ว +2

    කුඹුක් පැලයක මුදුන් මුල කපලා සිටවව්වට කමක් නැද්ද???😕😕😕

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว +1

      බය නැතුව කපලා හිටවන්ඩ කිසිම අවුලක් වෙන් නෑ.ස්තූතියි අප සමග සම්බන්ධ උනාට ❤️ දිගටම රැදී සිටින්න ❤️❤️

    • @hemanthaanura4306
      @hemanthaanura4306 ปีที่แล้ว +2

      @@shehanagro9640ස්තුතියි ඔබ දුන් පිලිතුර ගැන