බොන්සායි කිරීමට යොදා ගත හැකි ශාක වර්ග 20 ක්.කෙටි කාලයකින් උසස් නිර්මාණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • බොන්සායි කිරීමට යොදා ගත හැකි ශාක වර්ග 20 ක්.කෙටි කාලයකින් උසස් බොන්සායි නිර්මාණයක් සිදු කිරිම සදහා මෙම ශාක යොදා ගත හැක.
    #bonsai#සිංහල#srilanka#shehanagro
    / @shehanagro9640
    යම් ගැටලුවක් ඇතොත් විමසන්න.😁
    බොන්සායි සදහා සුදුසු ශාක 👇
    • #bonsai#srilanka#sheha...
    කාබනික දියර පොහොරක් 👇
    • අස්වැන්න දෙගුණ කරන කාබ...
    බොන්සායි ගහක් නැවත බදුන් ගත කරමු 👇
    • How to repot your bons...
    බොන්සායි ගසක කඳ මහත් කර ගනිමු.👇
    • කඳ මහත බොන්සායි ගසක් ප...
    ගලක් මත බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?
    • How to Create Root Ove...
    මුල සිට සරලව බොන්සායි ගසක් සදා ගන්නා අයුරු
    • How to make a bonsai t...
    කුඹුක් බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? How to make a kumbuk bonsai tree
    • කුඹුක් බොන්සායි ගසක් ස...
    බොන්සායි යනු කාලය සමග තරගයක් ඇති කලාවකි. එබැවින් ඉවසීම මේ කලාවේ අනිවාර්ය අංගයක් කිවහොත් නිවැරදිය.
    ඉවසීම හා නිවැරදි කල්මැනීම මෙන්ම තීරණ ගැනීමේ හැකියාව ඔබ විශිෂ්ඨ නිර්මාණවල හිමිකරැවෙකු කරනු නිසැකය.

ความคิดเห็น • 66

  • @lifewithmemo403
    @lifewithmemo403 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබට.❤️❤️❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️

  • @dilanidilshani3809
    @dilanidilshani3809 2 ปีที่แล้ว +4

    Supiri 💪💪

  • @thanujakulasooriya9201
    @thanujakulasooriya9201 2 ปีที่แล้ว +3

    Congratulations brother

  • @SLVbonsai
    @SLVbonsai ปีที่แล้ว +2

    👍💚

  • @bandara0718859
    @bandara0718859 2 ปีที่แล้ว +3

    Super

  • @pathumvimukthi8037
    @pathumvimukthi8037 2 ปีที่แล้ว +3

    ❤❤❤

  • @gimhanashomixtv
    @gimhanashomixtv 2 ปีที่แล้ว +5

    සුපිරි jayawewa ❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️

  • @musiccloud-qf4ip
    @musiccloud-qf4ip 2 ปีที่แล้ว +1

    Niyamii aiye

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️

  • @kanachananishini22
    @kanachananishini22 9 หลายเดือนก่อน +1

    Pala ganna puluwanda

  • @chandanapriyantha191
    @chandanapriyantha191 หลายเดือนก่อน

    කුරුළු සද්දෙ නැත්නම් තමා හොද කුරුල්ලා කියවනව ඔයාළු වඩා

  • @thilankaharsajith4897
    @thilankaharsajith4897 ปีที่แล้ว +2

    ඔය මල් බෙරි කියන ඒවාට අපි කියන්නෙ ඇඹිල්ල කියල

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว +1

      එහෙමත් කියනවා සමහර පැති වල

    • @aselakarunarathne4176
      @aselakarunarathne4176 ปีที่แล้ว

      ඒක තමා අපිත් මල් බෙරි කීව එවට කියන්නෙ ඇඹිල්ල කියල..මගෙ ලගත් අතු පැල දෙකක්ම තියෙනවා...

  • @sadaruwanchinthaka4575
    @sadaruwanchinthaka4575 2 ปีที่แล้ว +4

    නියමයි විඩියෝ එක බොන්සායි ගැන ගොඩක් දැනුම ගත්තා.ස්තූතියි ඔබට ❤️❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි අප සමග දිගටම රැදී සිටින්න ❤️❤️

  • @madhubhashanamahindarathne8037
    @madhubhashanamahindarathne8037 2 ปีที่แล้ว +4

    Congratulations for 1k subscribe♥️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +1

      Thanks brother ❤️❤️❤️

  • @shanthiniethugala9428
    @shanthiniethugala9428 2 ปีที่แล้ว +3

    Ptt♥️

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +4

    ❤සුපිරි අයියේ

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෙ⁣ා්

  • @kavindugayathra9715
    @kavindugayathra9715 2 ปีที่แล้ว +3

    Gammc bn 🔥

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      Thanks brother ❤️❤️❤️

  • @chamodkallora977
    @chamodkallora977 2 ปีที่แล้ว +3

    Adooo gammk aa👌

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️

  • @pathiranapathirana4911
    @pathiranapathirana4911 4 หลายเดือนก่อน

    ඇහැටු නුග වර්ගයක් නෙවෙයි බන්

  • @rasikarasika8688
    @rasikarasika8688 11 หลายเดือนก่อน +1

    නියමයි 👌❤️❤️❤️

  • @dhananjayagunarathna6608
    @dhananjayagunarathna6608 2 ปีที่แล้ว +3

    Nice work malli

  • @sameeraD99
    @sameeraD99 2 ปีที่แล้ว +3

    👌👌👌

  • @explorewith8460
    @explorewith8460 ปีที่แล้ว +1

    Bonsai අතු බදින්න ඔතන්න ගන්න වයර්/කම්බි ගන්න තැනක් කියන්න පුලුවන්ද? ඒ වලට කියන නම මොකක්ද

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว +1

      Ehem wenm kambi warga thiye eth ewa lnkawe hoy gnn amruii.CEB eken ain krn kmbi hoy gnn naththan hardware wal thiynwa echchr haiy nathi kmbi raber leyer ekk gapu ann ek hodai

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    කොහොබ බැයිද

  • @himanshamthenuwara4712
    @himanshamthenuwara4712 ปีที่แล้ว +1

    අත්තික්කා පැල ගන්න පුලුවන් තැනක් සම්බන්දකරලාදෙන්න පුලුවන්ද.

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      කෑගල්ලේ⁣ අවට නම් මං දෙනම්

  • @dahamidinethma665
    @dahamidinethma665 2 ปีที่แล้ว +2

    පෝර දාන්නෙ මොනවද දාන්නෙ කොහොමද සගෝ 🙂

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +1

      මං නම් පොහොර විදිහට දිරපු ගොම පොහොර දානවා ඊට අමතරව දියර පොහොරක් දානවා .

    • @dahamidinethma665
      @dahamidinethma665 2 ปีที่แล้ว +1

      @@shehanagro9640 එලමහ් 🙂✋

  • @saro8639
    @saro8639 ปีที่แล้ว +1

    Nice video. Thank you

  • @sinethmihiranmihiran2526
    @sinethmihiranmihiran2526 ปีที่แล้ว +1

    දෙලුම් පැල බොන්සායි කරන්න බැරිද

  • @samanhewanayake7784
    @samanhewanayake7784 ปีที่แล้ว +1

    Superb

  • @danumalokaya27
    @danumalokaya27 ปีที่แล้ว +1

    බෝගන්විලා බැරිද😮

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      පුළුවන් ❤️❤️

  • @wwddweedagama7978
    @wwddweedagama7978 ปีที่แล้ว +1

    🤩👌👌

  • @sdewsith
    @sdewsith 2 ปีที่แล้ว +1

    දූරියන් පැළ පුළුවන් ද ?

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      දුරියන් යොදා ගන් නෑ. ⁣උත්සහා කරලා බලන්න ❤️❤️

  • @sameerarathnayake2185
    @sameerarathnayake2185 2 ปีที่แล้ว +1

    👍👍

  • @kanachananishini22
    @kanachananishini22 ปีที่แล้ว +1

    Pala thawana koheda thiyenne?

  • @kanachananishini22
    @kanachananishini22 ปีที่แล้ว +1

    Pala milata ganne kohomada

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว

      තවාන් වලින් ගන්න පුළුවන්

  • @j2core226
    @j2core226 2 ปีที่แล้ว +1

    Kohomada owa hadanna puhunu wenne

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      th-cam.com/video/5KzM2pP8YwI/w-d-xo.html

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      Mn link ekk damm oy video ek balann thwa mon hri den gnn one nm 0763452231 me number ekt whatsapp msg ekk dann.one deyk kiyl denm