#බොන්සායි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 35

  • @luxmanfernando2233
    @luxmanfernando2233 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට. හොද පැහැදිලි කිරීමක්.

    • @goviya1752
      @goviya1752  3 ปีที่แล้ว +1

      අදහස් දැක්වීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතීයි ඔබතුමාට

  • @chamaradissanayake1478
    @chamaradissanayake1478 2 ปีที่แล้ว

    Niyamai bro

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว +3

    Bosai hadanna asa wunath meeta pera dekala thibunu video nisa bayak thibuna.Goiya thamayi e gena ithama pahadili saralawama kiya denwa dekke.Sthuthyi...jayawewa!

    • @goviya1752
      @goviya1752  3 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන් අනු මිස්. අප සමග ඉදිරියටත් රැදී සිටින්න

  • @sinthikairoshini2525
    @sinthikairoshini2525 ปีที่แล้ว

    Oyage gewal bammanne neda ? Mama dannawa😊

  • @gigazone7863
    @gigazone7863 3 ปีที่แล้ว

    aiye boxwood gahe style eka mokakkda

  • @laksirisamarasinghe5622
    @laksirisamarasinghe5622 2 ปีที่แล้ว

    ගග වැරැල්ල හැදෙන්ට කොච්චර කල් යනවා ද

  • @goviya1752
    @goviya1752  3 ปีที่แล้ว

    බොන්සායි 02 නව විඩියෝ වැඩසටහන බදුන් මාධ්‍ය හදා ගනිමු
    th-cam.com/video/tdNUYVGSOY4/w-d-xo.html

    • @himaliranathunga597
      @himaliranathunga597 3 ปีที่แล้ว

      Tanks mata boganvula pelayak hadagannai ona mama mul saha athu kappadu karala hadannam

  • @nelthlajay4
    @nelthlajay4 ปีที่แล้ว

    Badunata Dana mismanagement 4rama apata miladi ganna puluwanda mudal walata

  • @shanakamaduranga9881
    @shanakamaduranga9881 2 ปีที่แล้ว

    Athu bedala laba ganna shaka wala mudun mulak තියෙනවා da

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +2

    මේව බොන්සායි කියන්නෙ ඉතින් බොන්සායි දැකල නැති අය තමා.බොරුවට නටු කෑලි දෙක තුනක් තියාගෙන කයිවාරු ගහන එකනෙ මෙතන වෙන්නෙ

    • @goviya1752
      @goviya1752  3 ปีที่แล้ว +4

      මහත්තයා මෙතන බොන්සායි පැළයක් බදුන් ගත කරන විදිය පැහැදිලි කරලා තියෙන්නනේ අපි සිටවා ගන්න පැළය බොන්සායි පැලයක් විදියට සිටවපු ගමන් හැදෙන්නේ නෑ ඒක කාළයක් පුහුණු කරලා තමයි බොන්සායි පැළයක් විදියට හුරුකරගන්න ඕන.පැළයක් සිටුවගන්න විදිය ගැන අවබෝධයක් ගන්න මිසක් බොන්සායි පැළයක් කරගැනීම තියෙන්න පුහුණුව හා කප්පාදුව එක්කයි.ඹබ තුමන්ලගේ දැනුමෙන් නොදන්න අයට පැහැදි්ලි කරල දෙන්න බොන්සායි කළාව ගැන එතකොට මේ විඩියෝ එකට වඩා හොද විඩියෝ එකක් බලාගන්න පුලුවන් වේවි ඔබේි බොන්සායි දැනුම ගැන

    • @H100R-w8n
      @H100R-w8n ปีที่แล้ว

      ​@@goviya1752නොදන්න දේවල් කරන්න යන්න එපා...බොන්සායි ගස් හදන්නෙ නෑ ඔහොම පොඩි පොට්වල දාගෙන..

  • @surangashiran1fish2fish59
    @surangashiran1fish2fish59 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว

    Niyamai jeyawewaaaa .monawada bajana pohora wala thiyana plz

  • @movinduinduwara546
    @movinduinduwara546 3 ปีที่แล้ว

    Pot එක ලොකු වැඩි නැද්ද

  • @rayanwelgama2714
    @rayanwelgama2714 3 ปีที่แล้ว

    මල්ලි ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් අංකයක් ගන්න පුලුවන් ද ?. ඔයාගෙ විඩියෝ එකට ගොඩක් ස්තූතියි

    • @goviya1752
      @goviya1752  3 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන් 0777416530

  • @virajweerarathna2800
    @virajweerarathna2800 3 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක් බොහෝම වැදගත් . බොන්සායි පැතලි බදුනක් සිමෙන්ති නිර්මාණය කරන ආකාරය පැහැදිලි කරන්න ❤️🔥

    • @goviya1752
      @goviya1752  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබ තුමාට ඉදිරියේදී අපි එවැනි විඩියෝ බැඩසටහනක් ගෙන එන්නම්

  • @goviya1752
    @goviya1752  3 ปีที่แล้ว

    බොන්සායි 01 වන විඩියෝ වැඩසටහන
    th-cam.com/video/QgKE1U5o2fc/w-d-xo.html

  • @darshananayanananda423
    @darshananayanananda423 ปีที่แล้ว

    Thanks

  • @gayanharshaka3685
    @gayanharshaka3685 3 ปีที่แล้ว

    Mata mula sita saralava bonsai igena ganna ona

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +1

    ස්තූතියි 😍❤️

  • @kumarirathnayaka3613
    @kumarirathnayaka3613 2 ปีที่แล้ว

    Best programme

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN 3 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක්.අර මල් පිපිලා තියෙන බොන්සායි පැලේ මොකක්ද මල්ලි?

    • @goviya1752
      @goviya1752  3 ปีที่แล้ว

      තැක්කියු අයියේ ඒක පිච්ච වර්ගයක්

  • @himaliranathunga597
    @himaliranathunga597 3 ปีที่แล้ว

    Mudun mula kapannedda

    • @goviya1752
      @goviya1752  3 ปีที่แล้ว

      මෙම ශාකයේ මුදුන් මුලක් නෑ ඒත් අපි මී පැල කුඹුක් පැල වැනි පැල වර්ග ගන්නවනම් මුදුන් මුල කප්පාදු කරන්න ඕන

  • @pubuduindrajith
    @pubuduindrajith 3 ปีที่แล้ว

    ✌✌

    • @goviya1752
      @goviya1752  3 ปีที่แล้ว

      සිතූතියි අයියේ

  • @ydilruk
    @ydilruk 3 ปีที่แล้ว

    මේක බැළුවම තමයි නිරවුල්ව දැනගත්තේ මිශ්‍ර කරන ආකාරය. බොහොම ස්තූතියි.