ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල්ලි ඔයා හොඳ දෙයක් කරන්නෙ අලුතින් එන අයට මාත් කාලයක් israel වල වැඩ කරා ජිවිතේ ගොඩ යන්න ලැබුණු රටක් රට ග්ණ කියනවා නම් israel කියන්නෙ වාසනාවන්ත රටක් ඔනම කෙනෙකුට ගොඩ යන්න පුළුවන් රටක් රටේ මිනිසුන් අනර්ගයි ඔහුනගේ හොඳ මනුස්සකම අතින් ඉහලයි මහේ පැතුම israel රටට ජය වේවා ඔයාටත් දෙවියන් වහන්සේ ගේ පිහිටයි සතුටින් පරිස්සමෙන් ඉන්න
යමෙක් ඊශ්‍රායලයට මුලු සිතින් ආශිර්වාද කරන අයට දෙවියන් වහන්සේගෙන් පෙරලා ආශිර්වාද පැමිනේ.
අවිත්ලා.ඉන්න අපටත් ගොඩක් වට්නවා ඩනුවත් කල ඔබට බොහොම ඉස්තූතී මල්ලි
ඇත්තටම ලස්සනයි මමත් enna බලාපොරොත්තුවෙන් inne theruwan saranai
බුදු සරනයි ජේසු පිහිටයි සියලුම බලාපොරොත්තු ඒළෙසම ඉෂ්ඨ වේවා👍👍♥♥🌺🌺
හරිම වටිනවා ජේසු ගේ කාලයේ තැන් පෙන්වන්න
Mamath awurudu 8k Israel hitiya Haifa Wala. Harima ashirwadayath ratak.
මාත් ඊශ්‍රායල් හිටියා මාස 6ක්. ඉන්විහාවු වල. ජෝර්දාන් බෝඩරේ... සුපිරිම රට. මම මල මුහුදටත් ගියා. ජේරුසෙලම් ගියා. අයේත් එන්න ආසයි. ජයවේවා පරණ මතකයන් අලුත් කරනවට
ස්තුතියි❤
මම අදමයි මේ වීඩියෝව බැලුවෙ .ගොඩක් වටිනවා අපි නොදැකපු රටක් වීඩියෝ එකකින් හරි දකින්න ලැබීම .කොහොමද ඔය රටට ජලය සපයා ගන්නෙ. ගස් වවන්නෙ කොහොමද වැස්ස ඇත්තෙම නැද්ද ?මේ තොරතුරු දැනගදැනගන්න ආසයි .තෙරුවන් සරණයි!
සුපිරි ❤❤
ලස්සන වීඩියෝ එකක්.👍👍.
Watinawa malli vidiyo eka,jayawewa oyata,,budusaranai,
ඔයා අලුත් වීඩියෝ දානකම් බලන් ඉන්නෙ..හරිම ආසයි..නියමයි..👏👏👏
Hi
ඊශ්‍රායල් වල රත්තරන් මිල කොහොමද කියලා විඩියෝ එකක් දාන්නකෝ
2023 ජනවාරි වල ඉදන් ඊශ්‍රායලයට සාත්තු සේවකයන් යවන්න agency වලට අවසර දෙනවා කියන කතාව ඇත්තද.
Parissamin jayawewa budu saranai🙏🌷
Jordan inne border paninna barida Salli dennam
Harima ලස්සනයි neda රට😍😍😍anee පුළුවන් nam caregiver karana akkala nangila kauruhari ekka interview ekak wage සුහද kathawak vlog ekak genna ko❤️❤️
අනිවාර්යයෙන්ම ගේන්නම් ❤️
Apee daruva gaava thiyanava kakulen padina akak
Kiyak wage yanawada enna matath asai enna kohomada enne videsa sewa eken enna puluwanada ane kiyanna plzz
Obe gama koheda denaganna kemthi
Ane mekata rply plzz 😢mge bf Israel ynna hdnne eyta puluwn weida gihin tika klekin mwa gnna marry krla giyoth mwa gnna brida khmda eyta mwa gnna puluwn
ලස්සනයි aiye 😊
Ana citison ganna kohomada ples
❤ අදරේයි
Jesu pihitai malliya
Oyatath jesu pihitai🙏
වසන්ත ඔබ දන්නවා ද shalom කියන වචනයේ තේරුම,ඒ හීබෘ වචනයක් අපේ ලන්කාවේ ආයුබෝවන් කියන එකට වඩා අර්තවත් කාගෙන් හරි අහගන්න එ ගැනඔබ කිව්වා වාහන දාවනය ගැන (මමත් 2 ඇවිත් තියනවා ඊශ්‍රායලයට , මාස 2 හිටියා මේ ගිය අගෝස්තු ගිහින්,)ඔබ දැක්කේ අකීකරුව වාහන දාවනය කල කියා ඒක එක් අවස්තාවක් විතරක් වෙන්න ඇති ,නුමුත් මන් දන්න තරමින් නිවැරදිව දාවනය කරන රටවල් අතරින් සුපිරිම රටක් ඊශ්‍රායල් ,මනුෂ්‍යයන් ගැන හොද අවදානයක් තියනවා ,ලන්කාවේ වගේ හැම පැත්තෙන්ම දාලා ගිහින් මිනිස්සු යටකරන්නේ නෑ.අනෙක ඔබ දැන ගන්න ,ඔය රට ආශිර්වාද ලබලා තියෙන්නේ ඇයි කියලා ඒක දෙවියන්වහන්සේගේ හස්තය ඊශ්‍රායල් මත තියෙන නිසා,ඉතිහාස පොඩ්ඩක් දැනගන්න .වීඩියෝ කරන ඔබට වැදගත් ,ඊශ්‍රායලය මිනිසුන්ට විරුද්ධ නෑ සතුරු රටවල් විරුද්ධව හිටියට ඒ අයට කෙනෙහිලි කරන්නේ නෑ .ස්තූතියි ඔබට මෙවැනිදේ අගයනවා,හැබැයි ඊශ්‍රායල් ගැන නිවැරැදි දේ දැනගන මිනිසුන් අතරට වීඩියෝ යවන්න , shalom බාරුක් අටා යාවේ එලෝහිම් මෙලෙක් හඔලාම්.
ඔබගේ අදහස් දැක්ව්ම ගැන ස්තුතියි.ඔබ තරමට මම නොදන්නා බව මම දනිමි.නමුත් හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් මම පසුබට නොවෙමි.ඔබ මාස දෙකක් දැකපු දේ මම අවුරැදු ගානක් දැක්කා.ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු.මම කිසිම තැනක ජනතාවට හෝ යම්කිසි පුද්ගලයෙක් ඉලක්ක කර වාග් ප්‍රහාර දියත් කර නැහැ.ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කලා පමණයි. ඔබ දැක්කෙ ඒ නරක විතරක් බව මට හැගෙනවා.නරක දේ ඉවත් කර හොඳ දේ පමණක් ඔබගේ ජිවිතයට එකතු කරගන්න. හැමදේකම දෙපැත්තක් තියනවා. ඒ නිසා ඔබගේ අදහස් ප්‍රකාශ කිරිම ගැන ඔබට ස්තුතියි.ඉදිරියටත් අපිත් සමග ඉන්න❤️🇮🇱
Mata hithuna higannek kiyala
ඔයරටේ දේෂගුනය සම්බන්දව පොඩිවිස්තරයක් කරන්න පුලුවන්ද. සහ විශේෂස්තාන පෙන්වන්නපුලුවන්ද
ඉදිරියෙදි හමුවෙමු❤
අය්යේ ඔහේ අරාබි කතා කරන්නේ නැද්ද
අනේ දැන් පලස්තීනයත් එක්ක යුද්ධයක් පටන් අරං නෙද... ලාංකිකයන්ට කරදරයක් නැද්ද ...ඒ රටවැසියන් ටත් අපේ අයටත් සියලුම දෙනාට බුදු සරණයි ... ජේසු පිහිටයි....
Ana malli ma rata citison ganna doller 20000 yanawalu kiyannako ple
මමත් එන්ඩ තමයි ඉන්නෙ
Oya giyada.
ගියාද
Lagadi ekkenekwath yawalanehene saho egenath visthara tikak hoyanna
රජයෙන් වැඩේ බාරගෙන කරන්නෙ❤😂
Kiyala wedakne😅
❤❤
Ammo kalekin karaliyata behela thiyenny...
❤️❤️❤️🙏
Godak lasisani thanks
ඔහෙන් ලංකාවට කාර්ගෝ box දාන්න පුලුවනද
අයියේ bus එකක vlog එකක් කරන්නකෝ...👀❤️
Niyamai ❤️ so beautiful ❤️
🙏 thanks
Jordan idan enna barida oheta a yye
Poddak wisthara kiyannako...
❤️☘️
❤️🐥
Pwder tikak dapan yako
සහොදරයාඊස්ර්යල්හෙකමැදපෙරදිගවගෙනෙමෙයියූරොපෙරටවල්වගෙපූදූමලස්සනක්නෙතියන්නෙපාරාදිසෙවගෙතනිකරකදූතිබූනූරටදෙව්යන්වාන්සෙගෙආසිරිවාදය
❤👊
❤️❤️❤️
❤️
💪💪💪💪💪💪
ගැම්ම❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
😘😘😘😘❤️❤️❤️😘😘❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️
ට්‍ර්න් එකෙ ඩර්‍යිවර් ලා පුරුදු වෙනවා ඇති දැන්නම් ට්‍ර්න්ෙක විව්‍ර්තකරලා ඇති
Oyage Name Mokadda ?
Mama jordan inne mawath gannako aiye
මගේ හිනේ ලෙෆ්ට් ලෝතරයිය ඇදුන්නැනේ
😢
අයියෝ❤
Udaw ජනතාව urumas kane nhe නේද
YOU CAN work in ANY COUNTRY that's no problem with religion cast.and creed. Religions are created. It's the nature that is concerned. SO jealousy prevails everywhere so carry on regardless. BYE bye.
🇮🇱🇮🇱🇮🇱💕💕💕 thama enna try karanawa bro
අනිවාර්යෙන්ම❤
Mama Afula I'll it inne
❤️❤️
Apiwa ewanne me ragayen 😓
ඒකනෙ❤
ලංකාවේ තියන ගස් විනාස කරනවා වටිනාකම දන්න අය ගස් වවනවා
මම දැනට වසර 10
විස්තර ටිකක් කියන්නකො.එන්නයි ඉන්නෙ
Call ekak ganna barida oyata aiya
පේජ් එකට මැසෙජ් කරන්න❤Israel samaje කියලා fb එකේ තියනවා❤
මමත් ඉස්‍රායල්වල අව් රුදු 2 මාස 3ක්ටෙලවිව් වල සහ හයිෆා වල හිටියාආමර් හසනෙන් කියල යාලුවෙක් ඉන්නව හයිෆා ඉබිලින් කියන ගමෙපුලුවනම් Tel namber එක.සොයලදෙන්න පුලූවන්ද?
We called it tramp not train mate. Those are tramps. Have you seen a train in your life ??
මමත් අවු 10ක් හිටිය ඊශ්‍රූයෙල් වල.මූ කියන්නෙ පට්ට බොරු.බංඩා කොළඹ ගිහින් වගේ.කියන බොරුවලට ගාසා තීරයෙන් එවන මිසයිලවක්වත් වැදෙයි දවසක
Number ekak dennako ayye plz
Hode
මූට හරියට භාෂාවවත් බැහැ.ඔක්කොම පත බොරු කියන්නෙ.
Bana bana uba mokatada balanne Uba pissekdaYako balanna barinam wadak balan idapan 🤣🤣🤣🤣
ජීවිතේට කොළඹවත් ආපු නැතිඑකෙක් එකපාරට රටකට ගියහම ඔහොම දගලනව.මේ පට්ට ගොඩයෙක්
Whatsapp number eka mokadda
❤❤❤
මල්ලි ඔයා හොඳ දෙයක් කරන්නෙ අලුතින් එන අයට මාත් කාලයක් israel වල වැඩ කරා ජිවිතේ ගොඩ යන්න ලැබුණු රටක් රට ග්ණ කියනවා නම් israel කියන්නෙ වාසනාවන්ත රටක් ඔනම කෙනෙකුට ගොඩ යන්න පුළුවන් රටක් රටේ මිනිසුන් අනර්ගයි ඔහුනගේ හොඳ මනුස්සකම අතින් ඉහලයි මහේ පැතුම israel රටට ජය වේවා ඔයාටත් දෙවියන් වහන්සේ ගේ පිහිටයි සතුටින් පරිස්සමෙන් ඉන්න
යමෙක් ඊශ්‍රායලයට මුලු සිතින් ආශිර්වාද කරන අයට දෙවියන් වහන්සේගෙන් පෙරලා ආශිර්වාද පැමිනේ.
අවිත්ලා.ඉන්න අපටත් ගොඩක් වට්නවා ඩනුවත් කල ඔබට බොහොම ඉස්තූතී මල්ලි
ඇත්තටම ලස්සනයි මමත් enna බලාපොරොත්තුවෙන් inne theruwan saranai
බුදු සරනයි ජේසු පිහිටයි සියලුම බලාපොරොත්තු ඒළෙසම ඉෂ්ඨ වේවා👍👍♥♥🌺🌺
හරිම වටිනවා ජේසු ගේ කාලයේ තැන් පෙන්වන්න
Mamath awurudu 8k Israel hitiya Haifa Wala. Harima ashirwadayath ratak.
මාත් ඊශ්‍රායල් හිටියා මාස 6ක්. ඉන්විහාවු වල. ජෝර්දාන් බෝඩරේ... සුපිරිම රට. මම මල මුහුදටත් ගියා. ජේරුසෙලම් ගියා. අයේත් එන්න ආසයි. ජයවේවා පරණ මතකයන් අලුත් කරනවට
ස්තුතියි❤
මම අදමයි මේ වීඩියෝව බැලුවෙ .ගොඩක් වටිනවා අපි නොදැකපු රටක් වීඩියෝ එකකින් හරි දකින්න ලැබීම .
කොහොමද ඔය රටට ජලය සපයා ගන්නෙ. ගස් වවන්නෙ කොහොමද
වැස්ස ඇත්තෙම නැද්ද ?මේ තොරතුරු දැනගදැනගන්න ආසයි .තෙරුවන් සරණයි!
සුපිරි ❤❤
ලස්සන වීඩියෝ එකක්.👍👍.
ස්තුතියි❤
Watinawa malli vidiyo eka,jayawewa oyata,,budusaranai,
ස්තුතියි❤
ඔයා අලුත් වීඩියෝ දානකම් බලන් ඉන්නෙ..හරිම ආසයි..නියමයි..👏👏👏
Hi
ස්තුතියි❤
ඊශ්‍රායල් වල රත්තරන් මිල කොහොමද කියලා විඩියෝ එකක් දාන්නකෝ
2023 ජනවාරි වල ඉදන් ඊශ්‍රායලයට සාත්තු සේවකයන් යවන්න agency වලට අවසර දෙනවා කියන කතාව ඇත්තද.
Parissamin jayawewa budu saranai🙏🌷
Jordan inne border paninna barida Salli dennam
Harima ලස්සනයි neda රට😍😍😍anee පුළුවන් nam caregiver karana akkala nangila kauruhari ekka interview ekak wage සුහද kathawak vlog ekak genna ko❤️❤️
අනිවාර්යයෙන්ම ගේන්නම් ❤️
Apee daruva gaava thiyanava kakulen padina akak
Kiyak wage yanawada enna matath asai enna kohomada enne videsa sewa eken enna puluwanada ane kiyanna plzz
Obe gama koheda denaganna kemthi
Ane mekata rply plzz 😢mge bf Israel ynna hdnne eyta puluwn weida gihin tika klekin mwa gnna marry krla giyoth mwa gnna brida khmda eyta mwa gnna puluwn
ලස්සනයි aiye 😊
ස්තුතියි❤
Ana citison ganna kohomada ples
❤ අදරේයි
Jesu pihitai malliya
Oyatath jesu pihitai🙏
වසන්ත ඔබ දන්නවා ද shalom කියන වචනයේ තේරුම,ඒ හීබෘ වචනයක් අපේ ලන්කාවේ ආයුබෝවන් කියන එකට වඩා අර්තවත් කාගෙන් හරි අහගන්න එ ගැන
ඔබ කිව්වා වාහන දාවනය ගැන (මමත් 2 ඇවිත් තියනවා ඊශ්‍රායලයට , මාස 2 හිටියා මේ ගිය අගෝස්තු ගිහින්,)
ඔබ දැක්කේ අකීකරුව වාහන දාවනය කල කියා ඒක එක් අවස්තාවක් විතරක් වෙන්න ඇති ,නුමුත් මන් දන්න තරමින් නිවැරදිව දාවනය කරන රටවල් අතරින් සුපිරිම රටක් ඊශ්‍රායල් ,මනුෂ්‍යයන් ගැන හොද අවදානයක් තියනවා ,
ලන්කාවේ වගේ හැම පැත්තෙන්ම දාලා ගිහින් මිනිස්සු යටකරන්නේ නෑ.
අනෙක ඔබ දැන ගන්න ,ඔය රට ආශිර්වාද ලබලා තියෙන්නේ ඇයි කියලා ඒක දෙවියන්වහන්සේගේ හස්තය ඊශ්‍රායල් මත තියෙන නිසා,
ඉතිහාස පොඩ්ඩක් දැනගන්න .වීඩියෝ කරන ඔබට වැදගත් ,
ඊශ්‍රායලය මිනිසුන්ට විරුද්ධ නෑ සතුරු රටවල් විරුද්ධව හිටියට ඒ අයට කෙනෙහිලි කරන්නේ නෑ .
ස්තූතියි ඔබට මෙවැනිදේ අගයනවා,
හැබැයි ඊශ්‍රායල් ගැන නිවැරැදි දේ දැනගන මිනිසුන් අතරට වීඩියෝ යවන්න , shalom
බාරුක් අටා යාවේ එලෝහිම් මෙලෙක් හඔලාම්.
ඔබගේ අදහස් දැක්ව්ම ගැන ස්තුතියි.ඔබ තරමට මම නොදන්නා බව මම දනිමි.නමුත් හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් මම පසුබට නොවෙමි.ඔබ මාස දෙකක් දැකපු දේ මම අවුරැදු ගානක් දැක්කා.ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු.මම කිසිම තැනක ජනතාවට හෝ යම්කිසි පුද්ගලයෙක් ඉලක්ක කර වාග් ප්‍රහාර දියත් කර නැහැ.ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කලා පමණයි. ඔබ දැක්කෙ ඒ නරක විතරක් බව මට හැගෙනවා.නරක දේ ඉවත් කර හොඳ දේ පමණක් ඔබගේ ජිවිතයට එකතු කරගන්න. හැමදේකම දෙපැත්තක් තියනවා. ඒ නිසා ඔබගේ අදහස් ප්‍රකාශ කිරිම ගැන ඔබට ස්තුතියි.ඉදිරියටත් අපිත් සමග ඉන්න❤️🇮🇱
Mata hithuna higannek kiyala
ඔයරටේ දේෂගුනය සම්බන්දව පොඩිවිස්තරයක් කරන්න පුලුවන්ද. සහ විශේෂස්තාන පෙන්වන්නපුලුවන්ද
ඉදිරියෙදි හමුවෙමු❤
අය්යේ ඔහේ අරාබි කතා කරන්නේ නැද්ද
අනේ දැන් පලස්තීනයත් එක්ක යුද්ධයක් පටන් අරං නෙද... ලාංකිකයන්ට කරදරයක් නැද්ද ...ඒ රටවැසියන් ටත් අපේ අයටත් සියලුම දෙනාට බුදු සරණයි ... ජේසු පිහිටයි....
Ana malli ma rata citison ganna doller 20000 yanawalu kiyannako ple
මමත් එන්ඩ තමයි ඉන්නෙ
Oya giyada.
ගියාද
Lagadi ekkenekwath yawalanehene saho egenath visthara tikak hoyanna
රජයෙන් වැඩේ බාරගෙන කරන්නෙ❤😂
Kiyala wedakne😅
❤❤
Ammo kalekin karaliyata behela thiyenny...
❤️❤️❤️🙏
Godak lasisani thanks
ඔහෙන් ලංකාවට කාර්ගෝ box දාන්න පුලුවනද
අයියේ bus එකක vlog එකක් කරන්නකෝ...👀❤️
Niyamai ❤️ so beautiful ❤️
🙏 thanks
Jordan idan enna barida oheta a yye
Poddak wisthara kiyannako...
❤️☘️
❤️🐥
Pwder tikak dapan yako
සහොදරයාඊස්ර්යල්හෙකමැදපෙරදිගවගෙනෙමෙයියූරොපෙරටවල්වගෙපූදූමලස්සනක්නෙතියන්නෙපාරාදිසෙවගෙතනිකරකදූතිබූනූරටදෙව්යන්වාන්සෙගෙආසිරිවාදය
❤👊
❤️❤️❤️
❤️
💪💪💪💪💪💪
ගැම්ම❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
ස්තුතියි❤
😘😘😘😘❤️❤️❤️😘😘❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️
ට්‍ර්න් එකෙ ඩර්‍යිවර් ලා පුරුදු වෙනවා ඇති දැන්නම් ට්‍ර්න්ෙක විව්‍ර්තකරලා ඇති
Oyage Name Mokadda ?
Mama jordan inne mawath gannako aiye
මගේ හිනේ ලෙෆ්ට් ලෝතරයිය ඇදුන්නැනේ
😢
අයියෝ❤
Udaw ජනතාව urumas kane nhe නේද
YOU CAN work in ANY COUNTRY that's no problem with religion cast.and creed. Religions are created
. It's the nature that is concerned. SO jealousy prevails everywhere so carry on regardless. BYE bye.
🇮🇱🇮🇱🇮🇱💕💕💕 thama enna try karanawa bro
අනිවාර්යෙන්ම❤
Mama Afula I'll it inne
❤️❤️
Apiwa ewanne me ragayen 😓
ඒකනෙ❤
ලංකාවේ තියන ගස් විනාස කරනවා වටිනාකම දන්න අය ගස් වවනවා
❤❤
මම දැනට වසර 10
විස්තර ටිකක් කියන්නකො.එන්නයි ඉන්නෙ
Call ekak ganna barida oyata aiya
පේජ් එකට මැසෙජ් කරන්න❤Israel samaje කියලා fb එකේ තියනවා❤
මමත් ඉස්‍රායල්වල අව් රුදු 2 මාස 3ක්
ටෙලවිව් වල සහ හයිෆා වල හිටියා
ආමර් හසනෙන් කියල යාලුවෙක් ඉන්නව හයිෆා ඉබිලින් කියන ගමෙ
පුලුවනම් Tel namber එක.සොයල
දෙන්න පුලූවන්ද?
We called it tramp not train mate. Those are tramps. Have you seen a train in your life ??
මමත් අවු 10ක් හිටිය ඊශ්‍රූයෙල් වල.මූ කියන්නෙ පට්ට බොරු.බංඩා කොළඹ ගිහින් වගේ.කියන බොරුවලට ගාසා තීරයෙන් එවන මිසයිලවක්වත් වැදෙයි දවසක
Number ekak dennako ayye plz
Hode
❤❤
මූට හරියට භාෂාවවත් බැහැ.ඔක්කොම පත බොරු කියන්නෙ.
Bana bana uba mokatada balanne
Uba pissekda
Yako balanna barinam wadak balan idapan 🤣🤣🤣🤣
ජීවිතේට කොළඹවත් ආපු නැතිඑකෙක් එකපාරට රටකට ගියහම ඔහොම දගලනව.මේ පට්ට ගොඩයෙක්
Whatsapp number eka mokadda
❤❤❤