Ayyh mge ththweth ekk mta Al krn plwn welath mn sit wenne nathuwa caregiver course ek kra dn eke finals wla inne mta job ekk hambuna pre school ekkaka hoda padiyak hmbuwenwa . Thew ratakta giyama I can earn a lot kiyla I know even though I'm young I can see a big difference from others 🥺 I can't help but I chose this . Some tymes I feel fed up but don't wanna give up on this .trying for a nother county waiting till I turn 20 next year. Ayyh do u think I can achieve or come up in my life with this career
මන් පලවෙනියටම බැලුවෙ ලංකාවෙ ඉඳන්.. දැන් බලන්නෙ ඊශ්‍රායල් ඉඳන්
උබ වාසනාවන්තයි මචං.. සමහරු අපා දුක් විදිනව good luck mcn
ස්තූතියි මේ වීඩියෝ එක කලාට...වටිනවා.දිගටම වීඩියෝ දාන්න..හරිම ආසාවෙන් බලන්නෙ..ජේසු පිහිටයි...💖💖💖
මේ comment එක දාපු මමත් දැන් ඊශ්‍රායලයේ..ඔයාගෙ වීඩියෝ ගොඩක් උදව් වුනා මට...හරිම සතුටුයි...😍😍😍
හරිම වටින වීඩියෝ එකක්. ඩේලි රුටීන් තව කරන්න. කෙයා ගිවින් කරන්න එන්න ඉන්න අයට මාරම වටින චැනල් එකක්❤
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා....🌷🌷🌷🌷🌷🌷
Hoda video ekak විස්තර danaganna පුළුවන් una..👍👍👍 wife caregiver kenek da,පුළුවන් nam eyageth day vlog ekak danna ..
ඔයා ඇත්ත කියලා වීඩියෝ එක කරන එක තමයි වටින්නෙ.ලස්සනයි මල්ලි👍👍
Godaaak thanks me vedeo ekta. Oyage seeya hari shook . Mamath enna try krnwa next year . Me vedeo ekath loku support ekk idea ekk ganna
මටත් ආසාවක් තියෙනවා ඔය රටේ caregiver කෙනෙක් හැටියට යන්න, එක කොහොමද කරන්නේ කියලා විස්තර එවන්න පුලුවන්ද, ලොකු උදව්වක් 👍
Lassana video ekak hari asawen beluwa.Adath first comment eka magen.Budusaranai brother parissamin innaa.All the best
Thank you 🙏🙏🙏
fatta malli vidiyo eka lassana wela mamat enna nesa wenna ate 😂
Harima wedagath thank you mali❤💐
Goda dawasakin vidiyo ekak .ela bro watinawa deyak dana ganna.
Niyamai ජයවේවා
Nice work bn keep it up 💪
ස්තූතිය්
ලංකාවේත් මේ වගේම තාක්ෂණය දියුණු වෙනවනම්
Good 👍Good 👍
Outside music eka vedi nisa ahenne naha kiyana eva
Buddika nangi mage bodime hitiye hari sathutui mama mallith dakala thiyei❤
❤️❤️😍
Malli man SLBF caregiver course eka karala inne. Ohen job ekak hoyala denna oyata puluvanda malli .
Apith course eka falow karanwa oyata thanks me vidio ekata
කම්මැලි නැති පොර්ගෑම් එකක්😊
❤❤❤🌹
Mama balapu sarthakama video eka. Api ethana hitiya wage. Rate thorathuruth me vidihata danda. Oya harima buddhimath bava penava.
Mat caregiver kemek vidiyata enna බලාපොරොත්තුwen innawa intew eka gana podi vistarayak kiyannako eka pass wenna ahana pasna utara denna one ewa
Ayyh mge ththweth ekk mta Al krn plwn welath mn sit wenne nathuwa caregiver course ek kra dn eke finals wla inne mta job ekk hambuna pre school ekkaka hoda padiyak hmbuwenwa . Thew ratakta giyama I can earn a lot kiyla I know even though I'm young I can see a big difference from others 🥺 I can't help but I chose this . Some tymes I feel fed up but don't wanna give up on this .trying for a nother county waiting till I turn 20 next year. Ayyh do u think I can achieve or come up in my life with this career
Atthamai
ගොඩක් හොදයි අයියා ❤️
ලංකාවේ කෙයාගිවර් කෝස් එක කරන්න හොද තැනක් කියන්න කෝ
Thanks..
Good
Room tour / house tour vedeo ekkuth 😊
israel Caregiver job walata me dawaswala gannawada neththam wathu vosa walata vitharada aiye enna puluwan vistharak dannako.. ena vidiya..
Aiye care giving karana gaman ohe university ekaka apita kamathi digree ekak fallow karanna puluwanda? Ekata oya job eken labena salary eka athida….e gana vistharayak one please….
මල්ලී,,ලංකාවේ දැන් කෝස් එක කරපු අය 3500ක් විතර ඉන්නවා කියලා මම නිව්ස් වල දැක්කා...මේ සේරම ගන්නැනේ ඉතිං...මම ඉන්නේ සවුදි වල..මට හිතෙන විදියට භාෂාවේ ලොකු වෙනසක් නැ වගේ...මල්ලී මෙහෙ ඉදන් ඔහෙට ඉල්ලුම් කරන්න බැරිද...මේ ගෙවල්වල හොද අය ඉන්නේ...එහෙම ඉල්ලුම් කරන්න පුළුවන් නම් මෙයාලා මට උදව් කරාවි...ඔයා පුළුවන් නම් මේ ගැන හොයලා බලලා විස්තරයක් දෙන්න..පිං සිදු වෙනවා....
මම අවු 12 කලින් Israel හිටිය දැන් මට ඒන්න පුලුවන්ද
Good vidio
දවසට පැය කීයක් වැඩ කරන්න තියනවද? සතියට නිවාඩු දවස් කවදද? ඒ ගැන පොඩි විස්තරයක් කියන්නකෝ අයියෙ
Microwave eke nathuwa e welawata ona tika aran hattiyakata dala lipe rath kara gnna
Kohomada Istryl care giver walata giye kiyanna puluwanda. 💐
Buddi mm kumuduni akka ඔයාව දැකලා තිබුනේ මංජුුලා අක්කා එයා මට ඔයාගේ විඩියෝ දැමිමා ඔයාගේ නමිබර් එක දන්නකො මමත් israel ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ ❤
Kohomada kolla
හොදින් ඉන්නව 🙂
Car price video ekak danna
Malli oya koheda me?Ramatgan da?jerusalamda?
Brain surgery ekak karala inne. kannadi use karanawa.mata care giver yanna barida brother.plz reply me.
Helo oyata puluwanda care giver job ekak soya denna
Aiya dayak dana ganna pluwanada
Den kollonta ynna bah neda
Wife innawa kwa neda ayye oyala ehedida marry kale nettm mehedi marry krla giyada pddk kynnko
ඔය ජොබ් එකේදී ටැටූ පිලිබද පශ්න තියෙනවද
නැහැ, එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.
අපටත් එන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ
❤️🖤
❤❤❤❤
❤❤❤❤❤❤
malli English aniwaryada
Oyage kema eka kanne oyage wiyadamenda
ගෙදරට එළවළු බඩු ගේන්නෙ කවුද මල්ලි
Girl kenekta oya wage job safety kohomd?
👍🇱🇰
Caregiver course ek kohinda kle
SlBFE එකෙන්, විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශය
aiya salary keeyk wage hambenawd
ඔය රටේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන් නම් හොදයි. උබල කන බොන රෙන ඒව නම් එපා වෙන්ව😂
oya inna rate dn prashnayak nadda oyata malli 😢
අපි ඉන්න පැත්තට දැන් අවුලක් නෑ. නමුත් යුද්දෙ යනව.
වටිනව bro.enna hitagena Diploma eka karanawa.
Mokakda diploma eka
@@padmaekanayake1134
වැඩිහිටි රැකවරණය,Aged Care
Bro caregiver ඉගෙන ගන්න කොහොමද
SLBFE Eke dawas 45 k course ekak thiyanawa
course ekak karada okata
awurudu 19 n isreal enna puluwand 😢
Caregiver එන්න බැහැ brother
Saban dala hodanwada yako alawalu. Jivitheta dekapu palaweni para 😂😂😂
aiyye mn caregiver walata enna hithan inne israel 🇮🇱 mt husband wa ganna puluwanda awoth 🥹
දෙන්නටම නම් එන්න බැහැ
@@hashavlogs thank you aiyya
මචන් මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව එන්න ඒජන්සියක් තමා නැත්තෙ තිබ්බත් ජොබ් නැහැල්ලු පුලුවන් නම් ජොබක් හොයල දෙනෝ කෙයාගිවර් එකක් ඊට පස්සෙ මන් වීස හදාගෙන එන්නම් වැඩේ හරි ගියොත් ඔයාටත් සලකන්නම් මචන් අපේ රටේ ජොබ් බැහැ බන්
Apita awoth job ekk hoyagnn puluwanda
Plwn nm
aiye oy kohend couses ek kre
අපි කරේ slbfe
🇮🇱🇮🇱🇮🇱💕
❤❤❤❤