Cost of Living in Portugal Part 01 - Food Market Tour - පෘතුගාලයේ ජීවන වියදම - වෙළදපලක රවුමක්.
ฝัง
- เผยแพร่เมื่อ 15 ม.ค. 2025
- ලාබෙට අලුත් එලවළු පලතුරු ගන්න, අලුත් මස් මාලු ගන්න, ඔයාලත් පෘතුගාලෙට ආවාම මේ වගේ වෙලදපලවල් වලට යන්න.
Portugal Food Market / Cascais Food Market / Fish Market / Europe Food Market
පෘතුගාලයට පදිංචියට යමු වීඩියෝව - • පෘතුගාලයට පදිංචියට යමු...
Job එකක් හොයා ගන්න පෘතුගාලයට යමු - • Job එකක් හොයා ගන්න පෘත...
Dubai to Portugal English - • Dubai to Portugal / Wo...
යුරෝපයේ වැඩිම වැටුප් ගෙවන රැකියාවක් - • යුරෝපයේ වැඩිම වැටුප් ග...
Portugal Job Market - • HIGHEST PAYING JOBS IN...
@Pruthugeesi Karaya - පෘතුගීසි කාරයා
Facebook Page - / pruthugeesik. .
Facebook Group - / 60296. .
E mail - pruthugeesi@gmail.com
Whatsapp - +94 713783404
Music : www.bensound.c...
@BensoundMusic
TH-cam audio library
Video Footages : www.pexels.com
Oya niyameta karanawa maru ayye
බොහෝම ස්තූතියි
Good job Mr. Ravi
Thank you
Nice Video ....👍👍👍
Thank you! Cheers!
Good job ravi aiya
thank you
Good move! 1st time saw and got an idea about their market. Thankas! ravi. Can u do your ONE DAY routing,? like travelling , working, getting or preparing foods, even ur work place ( if possible) with friends ..
sure, will do!!. Thank you for lovely comment
Niyamai
බොහොම ස්තූතියි
🥰🥰🥰🥰🙂🙂🤗🤗
Thank you
Awoth oheta jewath wanna amru i da
නෑ, හරියට ජොබ් එකක් සෙට් කරගත්තොත් අමාරු නෑ
ohe aduma viyadamakin jiwath wenna puluwan palath monawada
Aveiro/ portimao / vila real / castelo branco/ වගේ ගොඩක් තියනවා, main city වලින් පොඩ්ඩක් ඈත් වෙන්න ටිකක් අඩුයි, හැබැයි හැමදේම ඔයාගෙ living style එක අනුව තමයි
Ohata Anna puluwan widihak kiyanna oyata pin
මගෙ අනික් වීඩියෝ ටික බලන්න, එන්න පුලුවං ක්‍රම කීපයක් මං ඒවගෙ කියලා තියනවා
😍
rent ekata geyak gannawanan kiyak vithara wenawada
ඒක ප්‍රදේශය අනුව වෙනස් වෙනවා, වගේම rent contracts අනුවත් වෙනස් වෙනවා
හෝද වැඩක්.
බොහොම ස්තූතීයි
Accommodations fees kiyannko aiye podi family akakata
Whatsapp එකට මැසේජ් එකක් දාන්න, අවශ්‍ය දේවල් කියන්නම්, ලගදීම ඒ ගැන වීඩියෝ එකකුත් දානවා, බොහොම ස්තූතියි
අයියේ ... කොහොමද ඔයාව contact කර ගන්නේ ❤
පෘතුගීසි කාරයා Facebook group/page එකට message එකක් දාන්න,
@@pruthugeesikaraya hi
❤
♥️
Thank you