12v LED Light Strip Convert to 3.7v LED Light Strip | Power cut Solution NEW

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • ලයිට් කපනවට විසඳුමක් !
    වෝල්ට් 12 ලයිට් පටියක් වෝල්ට් 3.7 බැටරියකින් පත්තු කරන්න පුලුවන් විදිහට හදන හැටි - ඕනිම කෙනෙකුට හදන්න පුලුවන් විදිහට සරලව - ලයිට් කපනවට විසඳුමක් 10 Power Cut Solution
    How To Run 12v Led On 3.7v Battery | How to make a 3.7v LED Light strip new solution || Convert 12v Led Strip To 3.7v
    12v LED strip convert to 3.7v battery Easy project
    -----------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ----------------------------------------------
    instagram👉 / electroniclokaya
    ---------------------------------------
    My new Channel👉 / @diaryofnishantha
    -------------------------------------
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    --------------------------------------------------------
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #12v_Strip #LED_Strip #5v_Strip #3v_Strip
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 388

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 2 ปีที่แล้ว +39

    සිම්පල් වුණාට මරු වැඩක්, මේ වැඩේට මම එරිල හිටියේ ඔයා මටනේ මේ වීඩියෝ එක දාල තියෙන්නේ thank you,,, 🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

    • @Million.Subscriber
      @Million.Subscriber 2 ปีที่แล้ว +2

      @@ElectronicLokaya 4V රිචාජබල් බැටරියකට බැටරි වතුර දාලා ගොඩ ගන්න පුලුවන්ද ???????

    • @lalietkumara2681
      @lalietkumara2681 2 ปีที่แล้ว

      ​@@ElectronicLokaya

    • @asirirajapaksha707
      @asirirajapaksha707 2 ปีที่แล้ว

      @@ElectronicLokaya
      Meken 20W vithara eliyak ganna kochchara kotas pramanayak use karanna weida kiyala poddak kiyanna puluwanda?

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 ปีที่แล้ว +2

    මගෙ ලග තියෙන්නෙ දෙවනියට පෙන්නපු පටි වර්ගය.
    බොහොම ස්තූතියි ඔබතුමාට...
    ජය වේවා...!!!🙏🙏🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +4

    විශිෂ්ඨ විදිහට ඔබතුමා කියාදුන්නාට ගොඩාක් ස්තුතියි ! තෙරුවන් සරනයි . දියුණුවෙන් දියුණුවට පත්වේවා !✌️❤

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 ปีที่แล้ว +7

    බොහෝම වැදගත්
    ස්තුතියි

  • @Nandadeera
    @Nandadeera ปีที่แล้ว +2

    Soldering flux valin hoda ekak thoraganne kohomada evage hoda brand tikak kiyannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ වීඩියෝ එක බැලුවද th-cam.com/video/K-daWwkVWFQ/w-d-xo.html

  • @LilaJayasinghe-zx5um
    @LilaJayasinghe-zx5um 25 วันที่ผ่านมา +2

    Ayye එතකොට 12 v rgb light pathith එහෙම puluwand😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  25 วันที่ผ่านมา +1

      ඔව් වෝල්ටේජ් එක බලල කරන්න

  • @mahindakuruppuge
    @mahindakuruppuge 2 ปีที่แล้ว +2

    👍
    ඒ දැනුවත් කිරිම ගොඩක් වටිනවා .ස්තුතියි .

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +2

    මරු කතරට ලොකු වැස්සක් 👍👍👍 ජයශ්‍රී:::

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +3

    ඒ වැඩේ නියමයි. ගොඩක් වැදගත්. ❤❤❤

  • @my4tech761
    @my4tech761 2 ปีที่แล้ว +6

    ඒක මරු 👌👌

  • @kkpdone1720
    @kkpdone1720 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා 🙏 🔥 🥰 මේකට බැට්රි වේස්ට් එක 12 v දෙනවට වඩා වැඩි වෙලාවක් පුළුවන් ද? රත්වීම කොහොමද 12 ට වඩා..
    මට අවශ්‍ය 12V බැටරියෙන් 3 v වලට කන්වර්ට් කරල ගන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      3.7 වෝල්ට් බැටරි වලින් පත්තු කරනව නම එක ඩයෝඩ් එකක් හරහාත් වෝන්ට් 5න් පත්තු කරනවා නම් ඩයෝඩ් 2ක් හරහාද දැම්ම නම් හරි මේක 12න් පත්තු කරන්න යන්න එපා අඩු කර තේරුමක් නෑ පටි වෙනස් නොකර තිබුන විදිහටම 12න් පත්තු කරන්න

    • @danushkadn
      @danushkadn 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 18650 බටරියකින් දල්වනවා නම් අම්පියර් කීයෙ ඩයොඩ එකක්ද දාන්න ඔනි.

  • @pasaninduwara2883
    @pasaninduwara2883 2 ปีที่แล้ว +1

    godak watinawa me dewal apita kiyala denawata😀

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @suniljayakody3705
    @suniljayakody3705 2 ปีที่แล้ว +2

    කාලේාචිත දැනුවත් කිරිිම ස්තුතිය

  • @chamuthjanendra3524
    @chamuthjanendra3524 11 วันที่ผ่านมา +1

    Panel ceiling light ekk me widiyt paththu karagann baid

  • @naveendrabotheju9669
    @naveendrabotheju9669 2 ปีที่แล้ว +2

    Mamath hoyapu video wak bohoma sthoothii

  • @IreshaJanarangane-e7c
    @IreshaJanarangane-e7c 12 วันที่ผ่านมา +1

    3.7v vip light circuit ekak hadana video ekak one😊

  • @slmaxpro1196
    @slmaxpro1196 ปีที่แล้ว

    strip eke bulb 3k 3.7v batteryakin paya keeyak withara paththu karanna puluwanda?

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් නියමයි අයියේ❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @sahanmayadunne6111
      @sahanmayadunne6111 2 ปีที่แล้ว

      @@ElectronicLokaya koheda me balb ganna thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@sahanmayadunne6111 ඉලෙක්ට්‍රොනික් කඩ වල

  • @thusharaindunil6692
    @thusharaindunil6692 2 ปีที่แล้ว +2

    ඒක සුපිරි ,ස්තුතියි,ජය වේවා

  • @MiniBites-y4k
    @MiniBites-y4k 2 ปีที่แล้ว +1

    Thanks ayiya hoyahoya hitapu video ekak 😘

  • @dushanwijewardhana5856
    @dushanwijewardhana5856 2 ปีที่แล้ว +1

    Obatumage video nam supire .jayavevaa

  • @shalikachaminda5424
    @shalikachaminda5424 2 ปีที่แล้ว +3

    නියමයි අය්යේ .ස්තුතියි ❤️

  • @hasithaprabath9113
    @hasithaprabath9113 2 ปีที่แล้ว +2

    supiri video eka👌.ඔය එක බල්බ් එකකට current කොච්චරක් ගන්නවද ?

    • @aturntech3685
      @aturntech3685 2 ปีที่แล้ว +1

      Oka peya bagayakwath be neda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මේ බැටරියෙන් පැය 3ක් වගේ පත්තු කරන්න පුලුවන් ඩයෝඩ් එකක් හරහා දෙන්න ඕනී

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      හොඳ බැටරියකින් පැය 3ක් වගේ පුලුවන් ඩයෝඩ් එකක් හරහා දෙන්න ඕනී නැත්තම් පැය 2ක් අමාරුයි

    • @hasithaprabath9113
      @hasithaprabath9113 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ❤️👍

  • @pubuduperera3959
    @pubuduperera3959 2 ปีที่แล้ว +1

    Aiye mama me led patiyak LM2596 buck ekakin power kala (3.7v) buck module eka giniyam wenna rath wenawane ai e? Please help

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒව මදියි මල්ලි මේකට ඇම්පියර් එක ගොඩක් ඕනී ඒකයි රත් වෙන්නෙ කරන්න හොඳම දේ තමයි මං මේ වීඩියෝ එකෙක් පෙන්නුවෙ එතකොට කිසි අව්ලක් නෑ

    • @pubuduperera3959
      @pubuduperera3959 2 ปีที่แล้ว

      @@ElectronicLokaya Aiye mekai mage requirement eka mata 3.3v Led thiyena Solar light tikak hamba una ithin mata oni e light tika power karaganna magawa 12v 7ah battery ekak thiyenne Buck Module eka madi nisa mama aiyage Powerful DC voltage Regulator A1943 Transistor eka dala haduwa eken 3.6v mama out karagena led tika power up kala eth light tika tikak rath wenawa e wagema battery eka hari ikmanata bahinawane aiye!! Mekata wisadumak thiyeda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@pubuduperera3959 වෝල්ට් 3.6ට හැදුවෙ කොහොමද? 3.6 රෙගුලේටර් අයි සී එකක් හමබ උනාද?

  • @hardworking325
    @hardworking325 ปีที่แล้ว +1

    රතු සුදු නිල් පාට 12v led පටිවලින් 12v relay දාලා vipඑකක් හදන විදිහ ගැන video එකක් එවනවද

  • @lakshanmalinda8462
    @lakshanmalinda8462 2 ปีที่แล้ว +1

    දිගටම වීඩීයෝ දාන්ට 🤟🤟🤟👍👍👍

  • @anurailukwatta875
    @anurailukwatta875 10 หลายเดือนก่อน

    Man oka hadanna baluwa. oke bulb 1 k hama velema pichchenava ai e ?

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 2 ปีที่แล้ว +1

    හැදුවා . ..නියමෙට වැඩ..ඔතන 2A වෙනුවට

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 2 ปีที่แล้ว +1

      2 A වෙනුවට 1A රෙක්ටිෆයර් 2 ක් දාන්න පුලුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දාල බලන්න රත් වෙනව නම මදියි

  • @nipunmadusanka1272
    @nipunmadusanka1272 2 ปีที่แล้ว +1

    12v he oya wge buttry 3k sires karala dunnma rath wenawa mulu laight patiya pichcheiyda ehema digtama dala thibboth

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      උදව් කරන්නම් දවලට මට කෝල් කරන්න නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති මල්ලි

  • @Kasunq
    @Kasunq 2 ปีที่แล้ว +3

    ඒක මාරම වටිනව 👍👍❤

  • @JanakaSanjeewa-x6l
    @JanakaSanjeewa-x6l 3 หลายเดือนก่อน

    3000 mAh battery eken paya kiyak puluwan weida oya wage podi bulb 10k thiyena ekak

  • @Smartliving-udanagayan
    @Smartliving-udanagayan ปีที่แล้ว

    Sir !
    Oba thumage video eke awasane thiyana 12VLED pati 4k (0.88A x 4 = 3.52Amp) 12v battery ekakata sambanda karala (Connection Type : Parallel) danata bawitha karanawa.Mata thiyana gataluwa thama e LED pati okoma eka wara pathu karadi eliya adu wenawa..thani thaniwama pathu karadi hodata eliya thiyanawa ..okomange eliya eka wage thiyena mokada karana puluwan ...mata upa desak dena ko ..thank you

  • @anildesilva5432
    @anildesilva5432 2 ปีที่แล้ว +1

    3,7 betariyen 1v balb kiyak pathu karanna puluwanda dayod danawanam volt kiye dayod akakda danne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඇති තරම් පුලුවන් ඩයෝඩ් වල වෝල්ට් ගනන් නෙවේ මේ කියපු විදිහට දාන බල්බ් ප්‍රමානය අනුව ඩඩෝඩ් එකේ ඇම්පියර් ගාන වැඩි ඒව ගන්න

    • @anildesilva5432
      @anildesilva5432 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ඇම්පියර් කියේ ඩයෝඩ එකක්ද දාන්න ඕනේ 1v බල්බ් 6 දානවනම්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@anildesilva5432 1A ඇති

    • @anildesilva5432
      @anildesilva5432 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thenk sir puluwan am digital maltimitar repeyar Karan video akak karannako

  • @theekshanahirushan3403
    @theekshanahirushan3403 2 ปีที่แล้ว +1

    Ayiye oyage bavuth eka kiya voltda mokakda varge

  • @Slcookbook-gw5rr
    @Slcookbook-gw5rr ปีที่แล้ว +1

    3.7v battery eken oka kochchara velavak paththu venavda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒක තීරනය වෙන්නෙ යාගෙ බැටරියෙ තියෙන මිලි ඇම්පියර් ගාන මත තමයි

  • @deshanpraboda9844
    @deshanpraboda9844 2 ปีที่แล้ว +1

    මම ගාව තියෙන්නෙ මේ දෙවෙනියට විග්‍රහ කරන ජාතියෙ LED පටියක්. දැන් මේක මෙහෙම හදල 3.7 ලිතියම් අයන් බැටරි දෙකක් හෝ තුනක් සම්බන්ධ කරොත් බල්බ් එක පිච්චෙයිද ?
    එහෙම දුන්න කියල බල්බ් එකේ එළිය වැඩි වීමක් කර ගන්න පුලුවන්ද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      3.7 බැටරියට දෙනව නම් ඩයෝඩ් එකක් හරහා දෙන්න ඕනී නැත්තම් බැටරියත් ගොඩක් ඉක්මන්ට බහිනව සහ බල්බ් හීට් වෙනව වැඩියි පිච්චෙන්න පුලුවන්

    • @deshanpraboda9844
      @deshanpraboda9844 2 ปีที่แล้ว

      මොකද්ද දාන්න ඕනි ඩයෝඩ් එක ?

  • @deshanmp6449
    @deshanmp6449 ปีที่แล้ว +1

    අයියේ මෙහෙම led කෑලි 10 විතර සර්කිට් වයර් වලින් ටිකක් දුරට සෙට් කරද්දි අන්තිම ටිකේ තියන led කෑලිවලට එන power lost එක නැති කරගන්න මොකද්ද කරන්න ඕන....👍 උත්තරයක් ඕන...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      රින්ග් සර්කිට් ගහන්න

  • @pradeepsuranga7950
    @pradeepsuranga7950 2 ปีที่แล้ว +1

    Aiye lithium battery 2k akapara charg karanna koitharam karant akak denna onida charging modiul akak nethuwa direc kiyak denna onida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චාජින් මොඩියුල් නැතුව චාජ් කරන්න එපා පුපුරනව

  • @nunchakuartist7780
    @nunchakuartist7780 2 ปีที่แล้ว +2

    transformer eken welding machine ekak hadhana hati gennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් ඒකට ටිකක් ලොකු ට්‍රාන්ස්ෆොමර් එකක් ඕනි හොයාගත්තම කරන්නම්කො

  • @ruwanthadulshan3419
    @ruwanthadulshan3419 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @lahirusiriwardhana4767
    @lahirusiriwardhana4767 2 ปีที่แล้ว +1

    Me widiyata karama 12v waladi thiyena eliyama 3.7v dunnama thiyenawada aiye

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 2 ปีที่แล้ว

    නියමයි අයියේ video එක.❤️🇱🇰

  • @laksiribandara9887
    @laksiribandara9887 2 ปีที่แล้ว +1

    mekata voltage booster eka use karanam meeta wadiya lesi nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒකෙන් මේ වගේ පටියකටම සප්ලයි දෙන්න අමාරුයි මල්ලි
      බූස්ටර් සර්කිට් එක ගොඩක් හීට් වෙනව පිච්චෙන්නත් යනව බලනකො එකක් සෙට් කරල

  • @sudeerasampath4921
    @sudeerasampath4921 ปีที่แล้ว +1

    Aiye me wage patiyakata 3.7v hadagaththama dioad ekak danna onida ehema danawanam A kochchara ekak danna onida?oyage kalin vedio ekaka ehema tibbe

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බල්බ් වැඩි වෙන විදිහට බලල ඩයෝඩ් එකේ ඇම්පියර් ගාන වැඩි කරන්න අදික රත් වෙනව නම් ඇම්පියර් ගාන වැඩි ඩයෝඩ් එකක් දාන්න

  • @sahanmaduranga557
    @sahanmaduranga557 2 ปีที่แล้ว +1

    මේ කලේ series connection එක paralell කිරීමක් නේද? තව එකක්. ඔය bulb එකක ampere ගාන ඉතාමත් වඩි නේද? Battery එක ඉක්මනට බහිනව ඔය බල්බ් එකට්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් ඒත් එල් ඊ ඩී වලට එහෙම ලොකු ඇම්පියර් එකක් ගන්නෙ නෑ වෝල්ට් 3.7 බැටරියට දෙනව නම් ඩයෝඩ් එකක් හරහා දෙන්න එතකොට පැය 3ක් වගේ පුලුවන් වෝල්ට් 5හ චාජර් එකකට හෝ පවර් බෑන්ක් එකකින් පත්තු කරනව නම් ඩයෝඩ් දෙකක් හරහා දෙන්න ගොඩක් වෙලා පත්තු කරන්න පුලුවන් තව දේවල ඊලඟ වීඩියෝ එකෙන් කියල දෙන්නම්

  • @mindulavihaga9774
    @mindulavihaga9774 2 ปีที่แล้ว +1

    Godak watinawa jaya wewa

  • @emoney2424
    @emoney2424 2 ปีที่แล้ว

    Mn oya light patiyak panal light eke power supply ekata set kara.habai 12v denakota tharam eliya na light eke ,ekata mokakda karanna puluwan ayye?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      උදව් කරන්නම් දවල්ට කෝල් කරන්න

  • @buddhikajayatissa5989
    @buddhikajayatissa5989 2 ปีที่แล้ว +1

    Wow ❤️❤️ excellent 👍👍

  • @lahirusampath1718
    @lahirusampath1718 2 ปีที่แล้ว +1

    Aiye ali wataka sircuit ekak hadana video ekak danna puluwanda kaden ganna thiyenawa wage ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ගොඩක් අය හදපු නිසා මං කරන්න ගියෙ නෑ ඒත දැන් ඉලෙක්ට්‍රොනික් බඩු හොයාගන්නත් අමාරුයි සෙට් උනාම කරන්නම්කො

    • @lahirusampath1718
      @lahirusampath1718 2 ปีที่แล้ว

      Ane puluwannam loku udawwak aiye mokada අනිත් aya dala thiyena video hariyata kiyala denne anika kaden ganna giyoth loku ganak wenawane

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว

    නියමයි සුපිරි වැඩක් යාලුවා

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 2 ปีที่แล้ว

    කොහොමද ඔයට මමනම් අළුත් ඉගෙන ගන්න ආසයි තව එවන්න vidiyo Bs

  • @kanaththaprabhath4407
    @kanaththaprabhath4407 2 ปีที่แล้ว

    මෙය 12 v පටියක සම්පූර්ණ බල්බ් ටික පත්තු කලොත් ඒකේ වොට් ගාන කීයක් වෙනවද ?

  • @tharindudilshan7857
    @tharindudilshan7857 2 ปีที่แล้ว +1

    පොඩි video එකක් කරන්නකො tl494 and circuit diagram එකේ තියෙන්නෙ irfz44n දැමේමෙ irfz46n car amplifier වල තියන power supply circuit එක හැදුව එකෙ coil එක ඔතන විදිය කියල දෙන්න හරි විදියට + 38v 0v -38 voltage එන විදියට කලින් තිබ්බ video එක පැහැදිලි මදි ferrite core එකෙනුයි පරන tv වල තියන ferrite transformers එකෙනුයි කරන

    • @tharindudilshan7857
      @tharindudilshan7857 2 ปีที่แล้ว +1

      කරන video එකක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් ඒවට බඩු හොයාගත්තම කරන්නම්කො බඩු දැන් මොනවත් නෑ කඩවල් වල ඒකයි මල්ලි

  • @harshasupun5214
    @harshasupun5214 2 ปีที่แล้ว +1

    Ayye bike ekaka 6v battery yen puluwanda led danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වෙනස් කරල හැදුවොත් පුලුවන්

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Niyamai jayawewa👍

  • @sudathsanjeewa1411
    @sudathsanjeewa1411 2 ปีที่แล้ว +1

    Aiye thanks hadaganna beruwa hitiye battery dekak danawanam kohomada kiyanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඩයෝඩ් එකක් හරහා දෙන්න

  • @techreviewers272
    @techreviewers272 2 ปีที่แล้ว +1

    මම PAM8403 Amplifier Board ඒකයි.USB Kit ඒකයි.පොඩි Speaker එකකුයි දාලා.පොඩි Sound Setup එකක් හැදුවා.දෙකටම 5v දුන්නේ වෙන වෙනම තත්පර 15කින් විතර USB Kit එකෙ Display එකෙ OFF කියලා වැට්ලා USB Kit එක OFF වෙනවා.මේකට හේතුව මොකක්ද.

    • @කරවලවාඩියේඑලමඑලහුකනපූසා
      @කරවලවාඩියේඑලමඑලහුකනපූසා 2 ปีที่แล้ว

      5v ba 12v deepn

    • @techreviewers272
      @techreviewers272 2 ปีที่แล้ว

      @@කරවලවාඩියේඑලමඑලහුකනපූසා pichchenne නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      විස්තර ඕනි නම් දවල් කාලෙදි කෝල් එකක් ගන්න චැනල් එකේ එබවුට් වල නම්බර් එක ඇති මල්ලි

    • @SLSELLEULAR
      @SLSELLEULAR 2 ปีที่แล้ว

      Usb kit ekata. 5v denavanam 5v + vayar eka usb kit eke capacitor eke + nata hai karanna .ethakota hari. Nathnam 7805 regulator eke 3 pin ekata hai karanna

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +1

    Den aiye okta ona amplifier gana control ekak nathi nisa ayu kalaya adu nedda. Resistor wath nathiwa direct 3.7V dunnama

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔයාට ඩයෝඩ් එකක් හරහා සප්ලයි දෙන්න පුලුවන් කලින් වීඩියෝ එකක පෙන්නල ඇති ආයෙත් ඒ ටික අනිත් වීඩියෝ එකෙන් කියල දෙන්නම්

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 1W LED bulb ekakta 4V wedida aiye. Ekata danna ona mona wage resistor ekakda. Heat shink ekakth ekka en led eka.

  • @avatar1357
    @avatar1357 2 ปีที่แล้ว +1

    Ayye bulb on time eka කොපමණද 3.7 🔋 eken

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඩයෝඩ් එකක් හරහා දාන්න එක බැටරියකින් පැය 3ක් 4ක් වගේ පුලුවන් දෙකක් පැරලල් කරල දාන්න ගොඩක් වෙලා පුලුවන්

    • @avatar1357
      @avatar1357 2 ปีที่แล้ว

      @@ElectronicLokaya tanq ayya

    • @avatar1357
      @avatar1357 2 ปีที่แล้ว

      Ayye mama haduwa .4volt 🔋 ekakin dunnama එලිය වැඩි වෙලා එක පාර අඩු වෙනවා.ඇයි එ

  • @SriLankatechnology
    @SriLankatechnology ปีที่แล้ว

    12v 3 led sript වලින් vip light එකක් ගේන්නකෝ අයියේ🙏🙏🙏🙏

  • @muhammadnasik2084
    @muhammadnasik2084 2 ปีที่แล้ว

    Oralosu podi batari walin led pati paththu karanna barida aiya

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන් හැබයි ඒව ඉක්මන්ට බහිනව

  • @indunilmapa1405
    @indunilmapa1405 2 ปีที่แล้ว +1

    නියමයි අයියා .ඔයාගේ විඩියො එනකම් බලාන ඉන්නෙ හැමදාම .
    අයියා 3.7v ඔය smd led වලට වැඩි නේද.සමාන්‍ය න් 3.3v නේද ඔය led.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ඔව් ඩයෝඩ් එකක් හරහා දාන්න එතකොට හරි

    • @danushkalakmal2118
      @danushkalakmal2118 2 ปีที่แล้ว

      @@ElectronicLokaya අයියා , පවර් බෑන්ක් එකෙන් දෙනවනම් මොකක්ද දාන්න ඕනෙ ඩයෝඩ් එක. රෙසිස්ටර් දාල බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@danushkalakmal2118 පවර් බෑන්ක් එකේ වෝල්ට් 5ක් තියෙන නිසා ඩයෝඩ් දෙකක් හරහා දීල බලන්න

    • @danushkalakmal2118
      @danushkalakmal2118 2 ปีที่แล้ว

      @@ElectronicLokaya
      අයියා, ඒ ඩයෝඩ් දෙක සමාන්තරගතවද, ශ්‍රේණිගතවද දාන්න ඕනේ ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@danushkalakmal2118සේනිගත - සීරියෙස්

  • @SakunthalaSaku-c8o
    @SakunthalaSaku-c8o 2 หลายเดือนก่อน

    එතකොට වෝල්ට් 1.5 දල්වන්න පුලුවන්ද

  • @kamalsellahewa2403
    @kamalsellahewa2403 2 ปีที่แล้ว

    අයියෙ outdoor valata hariyana 8inch subwoofer ekak hadana hati video ekak danavada. Anivaren reply ona

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අඟල් 8 අවුට්ඩෝ දාන්න මදියි මල්ලි 15ක් වත් තිබ්බොත් තමයි හොඳ

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 ปีที่แล้ว +1

    ෆට්ට ,,ඕකට ෆෝන් චාජර් එකෙන් අවුට් වෙන 5 v දෙන්නේ කොහොමද ,රෙසිස්ටන්ට් එක මොකක්ද දාන්න ඕනි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      රෙසිස්ටර් නෙවේ ඇම්පියර් 2 වගේ ඩයෝඩ් එකක් හරහා දාල බලන්න වැඩී වගේ නම් ගොඩක්ම අල්ලන්න බැරි තරම් බල්බ් හීට් වෙනව න ඩයෝඩ් 2ක් හරහා දෙන්න කලින් වීඩියෝ එකක අමුනන හැටි පෙන්නල ඇති, 5v විදුලි ලාම්පුව කියන එකේ

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ස්තූතියි බොස්

  • @ravishkamaduwantha4118
    @ravishkamaduwantha4118 2 ปีที่แล้ว

    Mage ups ekata lood eka gaddi රිලෙ එක wegen wada karanawa ai danna neda e

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලන්නෙනැතුව හරියට කියන්න අමාරුයි මල්ලි බැටරි අව්ලද දන්නෙ නෑ කාට හරි කියල බලවන්න

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว

    Recharge bulbe ekk hdana vidya kiyla denko 5mm led wlin aiya 🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒ වගේ එකක් එන්න තියෙනව ❤️❤️

    • @dilankadilshan4677
      @dilankadilshan4677 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ikmnta genna අයියේ balan innwo💟💟

  • @timalkalaksiri1693
    @timalkalaksiri1693 2 ปีที่แล้ว +1

    එලකිරි 💪💪💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @2b2bbn
    @2b2bbn 2 ปีที่แล้ว +2

    Good luck ❤️❤️❤️❤️

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +1

    සුපිරි ඒක

  • @lalithchandrasiri4779
    @lalithchandrasiri4779 2 ปีที่แล้ว +1

    අයියෙ Ac 220 පත්තුවෙන led පටි මේ විදිහට හදන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      පුලුවන් ඒවයේ එක බල්බ් එකක වෝල්ටේජ් එක ටෙස් කරගෙන

  • @mhdenzildesilvamhddesilva2264
    @mhdenzildesilvamhddesilva2264 2 ปีที่แล้ว +1

    4 w රිචාජ් බැට්‍ රියකින් ඔය l e d පට් පත්තු කරන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ වගේ හැදුවොත් පුලුවන්

  • @arunasampath5422
    @arunasampath5422 2 ปีที่แล้ว +1

    නියමයි.👍👍

  • @AluthgeAmith
    @AluthgeAmith ปีที่แล้ว

    18650 බැටරියකින් දෙනකොට ....ඇම්පියර් ගාන වැඩි උනාට...ප්‍රස්නයක් නැත්ද රත් වෙනකොට....පිච්චෙයි...මේකට දෙන්න පුලුවන් උපරිම ඇම්පියර් ගානත් කිවුවනම් හරි නේද.

  • @priyankasanjeewanee4393
    @priyankasanjeewanee4393 ปีที่แล้ว

    ලයිට් පටිය පෝන් චාජරෙන් පත්තු කරන්න ඇම්පියර් කීයක ඩයෝඩ්
    එකක් දෙන්න ඕනිද

  • @dmaxtvsrilanka794
    @dmaxtvsrilanka794 2 ปีที่แล้ว +1

    3v වලට වැඩි උනාට අවුලක් ද මේ LED වලට 5V දුන්නොත් අවුලක් නැද්ද අය්යෙ 🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් වෝල්ට් 3න් පත්තු කරනව නම් ඩයෝඩ් 2ක් හරහා දෙන්න 3.7 වෝල්ට් වලින් නම් ඩයෝඩ් එකක් හරහා දෙන්න මං කලින් වීඩියෝ එකක් කරල ඇති වෝල්ට් 5 පවර් බෑන්ක් එකට පත්තු කරන බල්බ් එකක් හදන හැටි ඒකෙ බලන්නකො දීපු විදිහ

    • @dmaxtvsrilanka794
      @dmaxtvsrilanka794 2 ปีที่แล้ว

      @@ElectronicLokaya hari ayye thaks 🤟

  • @asankadammika878
    @asankadammika878 2 ปีที่แล้ว +1

    බවුත් එකෙන් පාස්සද්දි හරියට පැස්සෙන්නේ නැතිව ගැලවෙන්නේ ඇයි. බවුත් එකේ අවුලක් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අදාල තැන සූරන්න සෝල්ඩරින් ෆ්ලක්ස් දාල වොට් 40ක් වගේ සෙරමික් බව්ත් බිට් එකක් තියෙන බව්ත් එකකින් පාස්සන්න

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 2 ปีที่แล้ว +3

    Great Job ✌️❤️

  • @Shana_lyrics345
    @Shana_lyrics345 2 ปีที่แล้ว +2

    අයිය පෝන් චාජ්ජරයකින් බැරිවෙයිද😥😥😥😥😥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන් ඩයෝඩ් දෙකක් හරහා ඕනි සප්ලයි දෙන්න

  • @sureshmadushanka1107
    @sureshmadushanka1107 2 ปีที่แล้ว +1

    හීට් වෙනවා වැඩි නැද්ද..මන් ඔය බලබ් ගලවලා ඕම්ස් 2කේ රෙසිස්ටර් එකක් දාලා යූස් කරන්නේ.රත් වෙද්දි බැටරිය ඉක්මනින් බහිනවා නේද,ශක්තිය අපතේ යන නිසා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඕම්ස් 2 ක වැඩියි මල්ලි ඕකේ 12ට එන්නෙත් 50 ඕම්ස් වගේ

  • @mhdenzildesilvamhddesilva2264
    @mhdenzildesilvamhddesilva2264 2 ปีที่แล้ว

    දැන් මේ ව්දියට රීචාජබල් ලැම්පෙකක් හැදුවොත් බැටරි නැවතත් චාජ් කරගන්නෙ කොහොමද ඒගැනට්කක් මට පැහැදිලි කරදෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඇයි මං කලින් මෙන්නපු වීඩියො එකේ චාජින් මොඩියුල් එක ඒක අරන් පුලුවන් වීඩියෝ එකක් එනව ඒ ගැනත් ලඟදිම

  • @EIPchannel
    @EIPchannel 2 ปีที่แล้ว

    සුපිරි අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @viskiproduction4135
    @viskiproduction4135 2 ปีที่แล้ว

    Aiye oyage 4 n number eka wda nene

  • @pramod8911
    @pramod8911 2 ปีที่แล้ว

    අයියෙ 3.7v light එකක් තියෙ recharge bulb එක්ක එකක් එක 12v වලින් වැඩ කරන්න ක්‍රමයක් කියන්නකො 🥲

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මොකද්ද බල්බ් එක විස්තර පොටෝ මගේ ෆ්බීඑකට එවන්න

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 2 ปีที่แล้ว +1

    Led පැනල් ලයිට් වල බල්බ් පටියෙනුත් මෙහෙම හදන්න පුළුවන් නේද? ඒකත් කරල පෙන්වන්න පුලුවන්නම් .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන් බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො

  • @Kanchanaprasad
    @Kanchanaprasad 4 หลายเดือนก่อน +1

    diga patiyak haduvama eliya adu venne na neda 😇

  • @dhanumax320
    @dhanumax320 2 ปีที่แล้ว

    6v battery eken denawa nam kohomada suply denne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඩයෝඩ් 3ක් හරහා දෙන්න

    • @dhanumax320
      @dhanumax320 2 ปีที่แล้ว

      @@ElectronicLokaya in4007diode da..?

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 2 ปีที่แล้ว

    බුදු අයියෙ පුලුවන්නම් diesel engine වලට එන heating plug timer circuit එකක් දාන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ දවස් වල බඩු හොයන එක තමයි පස්නෙ ඕනී කරන දේවල් හොයාගත්තම කරන්නම්කො

  • @eratube4203
    @eratube4203 หลายเดือนก่อน +1

    12v to 220v converter හදන හැටි ඕන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  หลายเดือนก่อน

      වීඩියෝ දාල ඇති මල්ලි

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 2 ปีที่แล้ว +1

    Cupiriyak....👍🙂👌

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +2

    Super 😘🙏😎

  • @thushansanjaya8803
    @thushansanjaya8803 2 ปีที่แล้ว

    Meka tikak wela daala thiyeddi රත් wenawa aiye.ekata mokada kranne?
    3.7 me led walata prasnayak nedda?Resistor1k daanna one nedda? 🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඩයෝඩ් එකක් හරහා ඕනී දෙන්න නැත්තම් ගොඩක් රත් වෙනව බැටරියත් බහිනව

    • @thushansanjaya8803
      @thushansanjaya8803 2 ปีที่แล้ว

      @@ElectronicLokaya Thank you aiya

  • @tharindudilshan9731
    @tharindudilshan9731 2 ปีที่แล้ว +1

    ඔහොම හදලා බල්බ් 33 තියන පටියකට 5v දුන්නොත් පිච්චෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      වෝල්ට් 5 වැඩියි කෑල්ලෙන් කෑල්ලට රෙසිස්ටර් දාන්න ඕනී නැත්තම් ඩයෝඩ් 2 ගානෙවත් දාන්න ඕනී

  • @Prasad-Bline
    @Prasad-Bline 2 ปีที่แล้ว

    සුපිරි නෙ❤️❤️

  • @dasuntharanga9119
    @dasuntharanga9119 2 ปีที่แล้ว

    3.7v battery එකට 12v converter module එකක් දාලා ඔය led පටිය වැඩ කරගන්න පුළුවන් ද...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      පුලුවන්

    • @dmadhuwa1446
      @dmadhuwa1446 2 ปีที่แล้ว

      අන්න ඒ වගේ video එකක් දාන්නකෝ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@dmadhuwa1446 බක් කන්වටරයක් දාන්න

  • @danudanu5389
    @danudanu5389 2 ปีที่แล้ว +2

    Super.

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 ปีที่แล้ว

    එල් ඊ ඩී බල්බ් එකට යන කරන්ට් එක දශම හතක් වැඩි නිසා ,රත් වෙලා පිච්චෙන්නෙ නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දෙන වෝල්ටේජ් එක අනුව ඩයෝඩ් එකක් හරහා ඕනී දෙන්න 3.7 බැටරියෙන් පත්තු කරනව නම් එක ඩයෝඩ් එකක් හරහා වෝල්ට් 5න් වගේ නම් ඩයෝඩ් දෙකක් හරහා දෙන්න ඕනී ඒ ගැන කලින් වීඩියෝ එකකින් පෙන්නල කියල දීල ඇති

  • @ahamedamry5205
    @ahamedamry5205 2 ปีที่แล้ว

    Parallel widihata da set karanna ona bulb tika

  • @sltecheditor9841
    @sltecheditor9841 2 ปีที่แล้ว +1

    3w led පටි කොහොමද 12w වලින් පත්තු කරන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වෝල්ට්ද ? වොට්ද? පස්නය හරියට ඉදිරිපත් කරන්න

  • @kavindusiriwardhana2100
    @kavindusiriwardhana2100 2 ปีที่แล้ว +1

    ඔය වගේ 12v පටියක පිච්චෙන්නෙ රෙසිස්ටර් එකද led ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හැමැදේම පිච්චෙනව මල්ලි