How to Repair 3.7v Lithium ion Battery 🔋 18650 3.7v Li-ion DEAD Battery Repair at Home Free of Cost

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @sameeranishantha823
    @sameeranishantha823 2 ปีที่แล้ว +79

    මේක නම් ගොඩක් වටිනව. බැටරි වගයක් විසික් කරත් එක්ක. අපරාදෙ.. හැම video එකකටම comment නොදැම්මට ගොඩක් කල් ඉඳන් වීඩියෝ බලන්නෙ.🙂 පොඩි පොඩි දේවල් ගොඩක් ඉගෙනගත්ත..💓

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +7

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

    • @ටෙලිලෝකය
      @ටෙලිලෝකය 2 ปีที่แล้ว +2

      Ow ❤️‍🔥

    • @bandulakasturiarachchi5789
      @bandulakasturiarachchi5789 2 ปีที่แล้ว +1

      ​@@ElectronicLokaya

    • @manoj.k5115
      @manoj.k5115 2 ปีที่แล้ว +1

      How much he paid for this comment

    • @sameeranishantha823
      @sameeranishantha823 2 ปีที่แล้ว

      @@manoj.k5115 No money was paid. I have learned a lot by watching his videos. When trying to go on a journey by telling others what you know, don't misunderstand based on jealousy and hypocrisy.. Do them a favor .🙂

  • @ganeshanmoorthy2220
    @ganeshanmoorthy2220 2 ปีที่แล้ว +16

    මේ වගේ දෙයක් කිසිම කෙනෙක් අනිත් අයට කියල දෙන්නේ නැහැ, ඒ අතින් ඔබ හරිම හිත හොඳ මහත්මයෙක්. ස්තුතියි ඔබට.

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 2 ปีที่แล้ว +7

    ඔබතුමා ගේ ඉලෙක්ට්රොනික නිර්මාණ ප්‍රායෝගිකව අපට කළහැකි ඒවා එමෙන්ම ඒවා ඉතා සරලව පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත්. ගොඩාක් ඒවා ඉතාමත් සාර්ථකව අපට සාදා ගතහැකි ඒවා වීම තමයි වැදගත්ම කාරණය.ඉතිං ඔබ අවංකවම දැනුම අපට ලබාදීමට වෙහෙසීම ගැන ගොඩාක් ගොඩාක් ස්තූතියි

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +38

    මෙවැනි දෙයක් දැක්ක පල්වෙන වීඩියෝ එක. සුපිරි වැඩක් ඒක. නියමයි අයියේ. ජයවේවා Electronic lokaya ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️

    • @sajith.priyantha
      @sajith.priyantha 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 👍❤❤❤

  • @dineshsampath1072
    @dineshsampath1072 2 ปีที่แล้ว +9

    අද කාලෙට ගැලපෙන ගොඩාක් වටින වීඩියෝ එකක්.. අපි නොදන්න ගොඩක් දේ නොමසුරුව කියලා දෙන එකට ගොඩාක් ස්තුතියි 💟.. ගොඩාක් පිං🙏🙏

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว +3

    මම හැමදාමත් ඔයාගේ වීඩියෝ බලනව.මෙවැනි බැටරි වල මිල ගණන් ඉතාම ඉහල ගිහින්.හිගයි.කාලීනව වැදගත්.ස්තුතියි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +23

    ඇත්තටම කවුරුත් නොකියන රහස් අපිට කියල දෙනවට අනේක වාරයක් ස්තූතියි අයියේ 🙏🙏❤❤❤❤ බුදුසරණයි

  • @preethikasilva4130
    @preethikasilva4130 2 ปีที่แล้ว +4

    මේකනම් සුපිරි
    මගෙ ලග මෙයින් වැඩ කරන්නෙ නැති බැට්රි 25ක් විතර තඉයෙනව මම දැන් ඔක්කොම හදා ගන්නව.
    ගොඩක් thanks

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි හදල මගේ ෆ්බී ගෲෆ් එකට ෆොටෝ ශෙයා කරන්න

  • @weerasinghaweerasingha690
    @weerasinghaweerasingha690 2 ปีที่แล้ว +3

    ලංකාවේ විශිෂ්ට ඉලෙක්ට්‍රොනික් විද්‍යාව දැනුම ලබා දෙන ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා උපදේසයක් .මෙය සියල්ල ඇතුල්පැත්ත පිටතට ගෙනහැර දැක්වීමක්.ස්තුතියි .

  • @jayananuruddha1
    @jayananuruddha1 2 ปีที่แล้ว +25

    සෑහෙන්න වටින දෙයක් අයියේ ඒක නම් Thank you so much

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

    • @nandanagunamuni5433
      @nandanagunamuni5433 2 ปีที่แล้ว

      චාර්ජ් කරනකොට අගු මාරැකර සම්බන්ධ කරනවාද නැත්නම් ධන ට ධනද?

  • @pubuduniroshan2300
    @pubuduniroshan2300 2 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝවක් අයියේ, මගේ ගාව පරන බැටරි දහයක් විතර තියෙනවා.... ඒවා පරිසරයට බැහැර කරන්න බැරුව තියාගෙන හිටියේ..... මේ වගේ අලුත් අලුත් දේවල් හොයාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @yasanthasilva9023
    @yasanthasilva9023 2 ปีที่แล้ว +3

    මේ වගේ මම යූටියුබ් එකෙ දැක්ක පලවෙනි වීඩියෝ එක සුපිරි වැඩක් අයියෙ මේක නම් සුපිරි වැඩක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 2 ปีที่แล้ว +1

    සුපිරි සොයාගැනීමක්. නියමයි. ඉතා ප්‍රවේශමෙන්. ඇතුළෙ ශ්‍රාවයේ කැඩ්මියම් දරුණු විෂ තියෙනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් පිලිකා පවා හැදෙන්න පුලුවන් පරිස්සමෙන් කලයුතු බව කට්ටියට කියලත් ඇති

    • @attanayakewalikaramudalige648
      @attanayakewalikaramudalige648 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ලංකාවෙ සුපිරි මොළ කාරයෝ ඉන්නවා. සුද්දන්ටත් තරු පෙන්විය හැකි තරමට

    • @attanayakewalikaramudalige648
      @attanayakewalikaramudalige648 2 ปีที่แล้ว

      @@ElectronicLokaya මේදේශ පාලුවෝ හින්ද තමයි ලංකාව හිඟමනට වැටිල තියෙන්නෙ. උං පන්නන්න අයුධ අතට අරනුත් බෑ. අරගලෙනුත් බෑ. සුපිරි මොළේකින් තමයි වැඩක් සෙට් කරන්න වෙන්නෙ

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +11

    අදට ගැලපෙන හොද අදහසක්.ස්තුතියි ඔබට ❤️💐🙏

  • @suniljayakody3705
    @suniljayakody3705 2 ปีที่แล้ว +2

    ඉතා මත්හොද දැනුවත් කිරිිම අද කාලයේ හැටි යට ලාබදායි වැඩක් ස්තුති .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි

  • @indunilmapa1405
    @indunilmapa1405 2 ปีที่แล้ว +15

    මාරම වටිනා විඩියො එකක්.හැමදාමත් වගේ.ගොඩක් පින් අයියා ලංකාවට මේ කරන දේවල් වලට 🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @gkcnalaka
      @gkcnalaka 2 ปีที่แล้ว +1

      😊😊 ආ අයියා

    • @indunilmapa1405
      @indunilmapa1405 2 ปีที่แล้ว +1

      @@gkcnalaka 😍😍😍

    • @prasannapitawala3696
      @prasannapitawala3696 2 ปีที่แล้ว +2

      ඇත්තෙන්ම ගොඩාක් වටිනවා ඔබ තුමා කියාෆ්හෙන ආකාරය ඉතාම පැහැදිලි ඔබතුමා ට යහපතක්ම වේවා බුදු සරනයි

  • @ranganar.c.d1192
    @ranganar.c.d1192 2 ปีที่แล้ว +2

    Attatama ගොඩක් හොඳ වීඩියෝ ekak අයියා wena aya kiya dennati රහස් oya hodata kiyala denawa budu saranai අයියා ජය වේවා 🙏🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 2 ปีที่แล้ว +3

    ඉතාම හොඳින් පැහැදිලි කරා දැනුවත් කලාට බොහෝම ස්තුතියි..

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +1

    මෙවැනි වටිනා දේවල් ගෙනත් දැනුවත් කරනවාට බොහෝම ස්තූතියි, ඔබතුමාට .
    යු ,ඵස් , බී , බැටරියක් (^12) බැටරිය ආරෝපණය නොවන නිසා ඵයට පිලියමක් කියන්නෙ, නම් බොහෝමයක් අගය කරමි . දීර්ඝායුෂ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️ වෝල්ට් 12හ බැටරිය මොකද්ද

  • @krishanchandima5369
    @krishanchandima5369 2 ปีที่แล้ว +3

    සුපිරියක් ❤️ ලොකු දෙයක් මේක කියලා දීපු එකට. මම ලොකු දැනුමක් ගන්නවා වීඩියො බලලා ඔයාගේ ගොඩාක් ස්තූතියි නොමිලේ අපිට මේ දේවල් දෙනවාට . ජයවේවා 🤩

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

    • @krishanchandima5369
      @krishanchandima5369 2 ปีที่แล้ว

      @@ElectronicLokaya මගේ ගාව තිබ්බ 0v බැටරියක් ඔය ක්‍රමයට ගොඩ දැම්මා අද හවස දැං හොදට වැඩ 🤩

  • @rohananalaka6264
    @rohananalaka6264 2 ปีที่แล้ว +2

    නියමයි මහත්මයා ඔයානමි සුපිරියි අපට යිගන ගන්න දේවල් කියල දෙනවට ඔබ තුමාට පින් ස්තුතියි

  • @rameshudayanga123
    @rameshudayanga123 2 ปีที่แล้ว +6

    මෙ විඩියො එක ඉතිහාසේ රන් අකුරේන්. ලිය වේවි..
    ලංකාව කනපිට පේරලන විඩියෝ එකක්.💕

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @sachithnavinda5400
    @sachithnavinda5400 2 ปีที่แล้ว +1

    Niyamayi Ayya.! api podi kale me wage dewal igena ganda thibba nam kiyala hithenawa ayya, dan ayya dana video dekkama asa hithenawa dewal try karala balanda. e wunata welawa ne issara wage. digatama supiri video danda ayya Jayawewa😊❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nimeshmalaka3333
    @nimeshmalaka3333 2 ปีที่แล้ว +18

    ඒකනම් මල් තියලා වදින්න වටින වැඩක් අය්ය... Thanksyou අය්ය....😇😇😇❤️❤️❤️

  • @thusharafernando2624
    @thusharafernando2624 2 ปีที่แล้ว +1

    godak watinawa. harima welawata vdo eka damme. battery godak visi karanna haduwa witharai. niyamai. karala balala thawa comment ekak dannam thank you

  • @pradeeplalkumaraabeysiriwa9554
    @pradeeplalkumaraabeysiriwa9554 2 ปีที่แล้ว +3

    අද තියෙන මිලත් එක්ක අලුතින් ගන්න අමාරුයි. බොහොම වටිනවා
    ස්තුතියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 2 ปีที่แล้ว +1

    ඔයා ඉදිරිපත් කරන හැම වීඩියෝවක්ම මම බලනවා. ඒ හැම එකක්ම මොනවා හරි දෙයක් ඉගෙනගන්න තියෙනවා, මේ දවස්වල 18650 බැටරිවල ගණන් වල හැටියට මේ විදියට අලුත් වැඩියා කරගන්න විදිය කියාදීම සම්බන්දයෙන් ඔබට අනේක වාරයක් ස්තුතියි. ඉදිරියට තවතවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ජයවේවා 💜💞

  • @slmylife
    @slmylife 2 ปีที่แล้ว +15

    නව සොයාගැනීමක්. නියමයි අයියේ... 👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️ තැන්ස් , මල්ලි

    • @mahima2md88
      @mahima2md88 2 ปีที่แล้ว +1

      meka godak aya danna deyak. habai meka karanna epa. meka me bombayak hadagannawa wage wedak.

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว

    ඉතා වටිනා තොරතුරු අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා , ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hashangaming.8546
    @hashangaming.8546 2 ปีที่แล้ว +13

    මම කරල බැලුව වැඩේ හරිගියා...😘😘

    • @kidscartoonworld597
      @kidscartoonworld597 2 ปีที่แล้ว +1

      Laptop ekaka death 🔋 walata baluwada. Aye lap ekata use karanna පුළුවන් da. Wena haani nadda

    • @hashangaming.8546
      @hashangaming.8546 2 ปีที่แล้ว

      @@kidscartoonworld597 ow lap eke battery thamai..lap eken ain karapu ekak mama eken light paththu karanna gaththa

    • @hashangaming.8546
      @hashangaming.8546 2 ปีที่แล้ว

      @@kidscartoonworld597 haani yaknam na..lap ekat aye damme na..

  • @harshanayanajith5169
    @harshanayanajith5169 10 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් ඒක. නියමයි අපි නොදන්න ගොඩක් දේ කියලා දෙන එකට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං

  • @lalithrathnayaka6497
    @lalithrathnayaka6497 2 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි .හිතුවෙවත් නැති දෙයක්.ගොඩක් වටිනව.ජය වේවා .

  • @sajindhulakshan424
    @sajindhulakshan424 2 ปีที่แล้ว +2

    සුපිරි vadak . Hama වීඩියෝ වක්ම පිලිවලට කරනවා . ගොඩක් ස්තුතියි . ජය වේවා අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sathananthans
    @sathananthans ปีที่แล้ว +4

    Very useful video for the time as prices of lithium batteries are very high now. This video will help to reduce our expenditure to a great extent. Everybody should thank you for this information and demonstration. My special thanks to you.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @anurarajapaksha7809
    @anurarajapaksha7809 2 ปีที่แล้ว +2

    නියම වැඩක් මාත් ට්‍රයි කරලා බලනවා පවර් බැන්ක් බැටරි තියෙනවා ❤️🙏🙏👍👍🇱🇰

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ පරිස්සමෙන් වීඩියෝ එක සේරම බලලල් ඒ දේවල් හිතේ තියාගෙන කරන්න

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 2 ปีที่แล้ว +20

    හැමදාමත් අලුත් කරන අපේ වීරය...තවත් ඉදිරියට යන්න සුභ පතනව...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා කරුණුක් පෙන්වා දීම අගය කරමි. මෙවැනි දේවල් සොයා ගැනීමට කළා වූ පරීක්ෂණ අගය කළයුතු වෙනවා.

  • @kasunsandakelum430
    @kasunsandakelum430 2 ปีที่แล้ว +4

    මේ වගේ දෙයක් දැකපු පලවෙනි වතාව මේක.. තමන් ලද අත්දැකීම ලෝබ නැතුව අපිට ලබාදෙන ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ❤️💐

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️ ඔයාගෙ ෆ්බී එකේ යාලුවන්ටත් බලන්න ලින්ක් එක ශෙයා කරන්න මල්ලි

    • @kumaravijesinghe109
      @kumaravijesinghe109 2 ปีที่แล้ว

      @@ElectronicLokaya #

  • @indikarasika7892
    @indikarasika7892 2 ปีที่แล้ว

    ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බැලුවා.අද තමයි සුපිරිම එක. ආදරෙයි පැලෙන්න. මේවගේ බැටරි චාජ් කරන්න පුළුවන් ගැජට් එකකුත් හදන්න කියලා දෙන්න ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චාජින් මොඩොයුල් එක කඩේ ගන්න තියෙනව මල්ලි 120 ත් 200ත් අතර ගානක් වෙන්නෙ

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +3

    හොඳ සොයාගැනීමක් .ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරණයි

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 2 ปีที่แล้ว +1

    මෙවැනි දෙයක් දැක්ක පල්වෙන වීඩියෝ එක. සුපිරි වැඩක් ඒක. නියමයි malle. ජයවේවා

  • @ruwanss2007
    @ruwanss2007 2 ปีที่แล้ว +14

    TH-cam එකේ ඔය වගේ video ඇති තරම් තියනවා. එත් ඔයා වගේ හරි පරිස්සමින් කරන එකක් හොයන්න බෑ. ජයවේවා ❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @jagath1181
      @jagath1181 2 ปีที่แล้ว

      ඉතාමත් වටිනා video එකක් ..thanks

  • @mydeascraft3026
    @mydeascraft3026 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලපු සැනින් dead Battery යක් ගොඩදාගත්ත.
    Thank you so much ❤️🙏🇱🇰

  • @dharmasirinanda8712
    @dharmasirinanda8712 2 ปีที่แล้ว +5

    මගෙ විසිකරල තිබුණු බැට්රියක් මම මේ විදිහට හදා ගත්තා.මේක 100%ඇත්ත.තවත් මේවගේ වීඩියෝ කරන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @දිම්මහ්
    @දිම්මහ් ปีที่แล้ว +1

    නියමයි subscribe එකුත් දැම්ම ආ 😍

  • @virajgeekshow1000
    @virajgeekshow1000 2 ปีที่แล้ว +3

    අලුත්ම අලුත් වැඩක්... නියමයි සහෝදරය

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Kosala.Tiran.
    @Kosala.Tiran. 2 ปีที่แล้ว +1

    වටින video එකක් ❤ good job තව තවත් ඉදිරියට යන්න ශක්තිය දෛරිය වාසනාව ලැබෙන්න සුභ පතනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @my4tech761
    @my4tech761 2 ปีที่แล้ว +3

    අදත් අලුත්ම විදියෙ වීඩියෝ එකක් නේද. සුපිරිම හොඳේ.👍❤👍
    ඔය වගේ වීඩියෝ දාන්න එපා👉බැටරි හදපු අය දැක්කොත් ඒ රටට ඔයාව අරන් යාවි😀

  • @NoamSamarakoon123
    @NoamSamarakoon123 2 ปีที่แล้ว

    Video එක බලලා විනාඩි 10ක් ඇතුලත battery 3ක් ගොඩ ගත්තා. මගේ ළඟ drill එකක් නෑ. මම කළේ වටේ තියෙන විවර හතරෙන් එකකින් කිව්වා වගේ හානියක් නොවන විදිහට pin එකක් battery terminal එකේ මැදට pressure එක යන විදිහට ඇතුලට දාල පොඩි තට්ටුවක් දෙකක් දැම්මා. battery 3ක් ගොඩ. 1ක් පොඩ්ඩක් ලෙඩ දෙනවා. ඒකත් මම හිතනවා ඉදිරියේදී සියුම් විදිහට ඒකත් ගොඩ ගන්ඩ පුළුවන් වෙයි ඔබේ ක්‍රමයෙන්. Thanks a lot!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      එල එල මල්ලි. ගොඩක් පරන කල් ඉකුත් වෙච්ච ඒවට ට්‍රයි කරන්න යන්න එපා වැඩක් නැති වෙයි අතන සිදුරු කරගන්න නම් එපා පරිස්සමෙන් ❤️❤️❤️❤️

  • @upulnandanakumaraandrahenn1109
    @upulnandanakumaraandrahenn1109 2 ปีที่แล้ว +4

    නියමයි හොදට තේරුම් කරල තියෙනවා .ගොඩක් වටිනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි

  • @AmaraChandrasekara
    @AmaraChandrasekara ปีที่แล้ว +1

    ඉතා අගනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට, සිදුරැ කරන්නේ මොන අග්‍රයද ( +/-) කියලා පැහැදිලි කරන්න❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අයියෝ වීඩියෝ එක හොඳට බලන්න දෙපැත්තම විදින්න බෑ ධන පැත්තෙ විතරයි තොප්පියක් තියෙන්නෙ ඒ පැත්තෙ විතරයි පස්නය ඇති වෙන්නෙ ධන පැත්ත විතරයි විදින්නෙ වීඩියෝ එක අවසාන වෙනකම් හොඳට බලන්නෙ නැතුව මේ වැඩේ කරන්න යන්න එපා මහ විනාසයක් වෙයි, පරිස්සමෙන් මල්ලි තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති කියවල බලන්න

  • @kumarasinha5167
    @kumarasinha5167 2 ปีที่แล้ว +2

    ඒක නම් පට්ට වැඩක්. 😍 😍 😍. Lead acid battery නම් math හැදුවා eth මෙවා බැරි වුණා. 🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️ හදල බලන්නකො මල්ලි

    • @kumarasinha5167
      @kumarasinha5167 2 ปีที่แล้ว

      @@ElectronicLokaya හෙටම Try කරනව. 😍

  • @tanujamahesh2949
    @tanujamahesh2949 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්.oyage දැනුම bedhagaththata ඔයාට ගොඩක් pin.ඔයාට hariyanawa saho bs

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @tanujamahesh2949
      @tanujamahesh2949 2 ปีที่แล้ว

      @@ElectronicLokaya අයියා oyage me video aka godak වටිනවා man me video aka fb ake sher කරන්නද අනිත් ayatath බලන්න ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@tanujamahesh2949 කමක් නෑ මල්ලි හැමෝටම යවන්න ෆ්බී ගූප් හෙම තියේ නම් ඒවයෙත් ශෙයා කරන්න ❤❤❤❤

  • @ruwanthadulshan3419
    @ruwanthadulshan3419 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක කියන්න බැරි තරම් වටිනව..... මේ බැටරි පුපුරන්න පුලුවන් කොයි වගේ අවස්තාවලදි ද කියල පොඩ්ඩක් කියල දෙන්න.. ඔබට ජය....👌❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
      ශෝට් වීමකදි තව ඔවර්චාජ් වීමෙන් වගෙ තව ඔය හිල විදින්න යද්දි පරිස්සමෙන් කරන්න කරන්ටෙක තිබිල ශෝට් උනොත් හෙම වීඩියෝ එක හොඳට බලල වැඩේ කරන්න මල්ලි

    • @ruwanthadulshan3419
      @ruwanthadulshan3419 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ස්තුතියි අයියා .... 🙏👌❤

  • @amilanirmal
    @amilanirmal 2 ปีที่แล้ว +1

    supiri meka mata godak wadagath una sthuthi
    👍👍👍

  • @punsiriweerathunga1962
    @punsiriweerathunga1962 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දෙයක්. ස්තුතියි.ඔබට ජයවේවා¡

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @DinushaSachintha
    @DinushaSachintha หลายเดือนก่อน +1

    හොඳ ක්‍රමයක්.thankyou🎉🎉💖

  • @gerardmendis8715
    @gerardmendis8715 2 ปีที่แล้ว +3

    Wonderful repair video. Was able to recover 4 batteries. Thank you very much 🙏

  • @chamindakumara3409
    @chamindakumara3409 9 หลายเดือนก่อน +1

    ඉතාම වටිනවා ..ඔබට ජය..👍

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว +3

    😁😁ගොඩක් වටින වීඩීයෝ එකක් අයියේ👌👌🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම වටිනා පාඩමක්,,,ස්තුතියි ඔබතුමාට ,,කිසිම මුෂ්ඨි නැතිව කියල දෙනවා,,⁣ජයම වේවා,,තෙරුවන් සරණයි ,!!!.

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 ปีที่แล้ว +3

    වැඩ නෑ කතා කරලා අයියේ සුපිරි වැඩ්ඩෙක් ඔයා නිසාන්ත අයියේ ගොඩක් ආදරෙයි මේ හැමදේම කියා දෙන්න ඔයාට තවත් මොලය දියුණු වෙලා පරිස්සමෙන් සතුටිනි ඉන්න ලැබේවා අයියේ❤❤❤❤❤
    බුදු සරණයි අයියේ!!!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

    • @amilaniroshan9593
      @amilaniroshan9593 2 ปีที่แล้ว

      අයියේ ඔයාගේ නම්බරේ ගන්න පුළුවන් වෙයිද අයියේ

  • @tech8823
    @tech8823 2 ปีที่แล้ว +1

    ආයෙ අහන්න දෙයක් නෑ නිශාන්ත අයියේ.ඔයා නම් සුපිරිම පොරක් ආ ......පට්ට.......
    අයිය උඩුගම නේද ඉන්නෙ.මම බද්දේගම ඉන්නෙ.වෙලාවක එන්නම් අයියව හම්බ වෙන්න.ජය වේවා.❤️❤️✌✌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      නෑ මං දැනට ඉන්නෙ බද්දෙගම

    • @tech8823
      @tech8823 2 ปีที่แล้ว

      @@ElectronicLokaya අඩේ......බද්දේගම කොහෙද අයිය ඉන්නෙ.මම ඉන්නෙ වදුරඹ පාරෙ.හයි වේ පාලම තියෙන්නෙ .ඊට ටිකක් එහායින්.

  • @chathuralakshan5006
    @chathuralakshan5006 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා වීඩියෝවක්...👍👍👍❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @udayakumara3245
    @udayakumara3245 2 ปีที่แล้ว +1

    Pattayi godak watina videoe ekak.❤️ batariyata hayikarana ara sakit eka mokakda..? Chahc wunama bala ganna puluwan ekakda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒක පවර් බෑන්ක් එකකට එන එකක් ඒකම ඕනී නෑ දැන් කඩේ ගන්න තියෙනවනෙ රු 250ට වගේ 3.7 වෝල්ට් චාජින් මොඩියුල් එකක් ගන්න ඒක හොඳයි

  • @jggunasena4586
    @jggunasena4586 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @sujanrangana4682
    @sujanrangana4682 2 ปีที่แล้ว +1

    Diyek newei dewalayak... Aiya kiyaladipu wifi power back ekkath heduwa ..niyami . Bs ..

  • @rachithasadaham
    @rachithasadaham 2 ปีที่แล้ว +3

    ඒකටනම් බොහෝම ස්තූතියි😊

  • @manishanthi6811
    @manishanthi6811 ปีที่แล้ว +1

    ජයවේවා. ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් ස්තුති ......මෙහෙම හදපු බැට්‍රි අයිත් සවුත්තු වෙන්නෙ නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ කව්ල් ඉකුත් උනාම නම් ආයෙ මෙහෙම කරත් හරියන එකක් නෑ

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara329 2 ปีที่แล้ว +2

    සහොදරයා ඔයා සුපිරි වැ⁣ඩෙක් .ජයවෙිවා .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @jayatissadon3583
    @jayatissadon3583 2 ปีที่แล้ว +3

    Thank you for good job. Great detailed video.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 ปีที่แล้ว

    ඉතා වටිනා vedio එකක්,
    බොහෝම ස්තූතියි .
    තෙරුවන් සරණයි !
    දීර්ඝායුෂ ලැබේවා !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anuraadhaaslakmanalakmana4360
    @anuraadhaaslakmanalakmana4360 2 ปีที่แล้ว +2

    මාරයි අය්යා මෙහෙම දේවල් දැනන්හිටියෙ නෑ.අපි කොයිතරම් බැටරි අයින්කරල ඇතිද. ඒකනම් ඇත්තට මාරම වටිනවා.🙏

  • @spthenu9025
    @spthenu9025 2 ปีที่แล้ว +1

    කොටින්ම කිව්වොත් මේ වීඩියෝ එක පට්ටම වටිනවා.මම කෝකටත් කියල මගේ dead වෙච්ච battery අරන් තියල තිබ්බ මොකක් හරි ගේමක් ගහල හදාගන්න.දැන්නම් ඉතින් ඔන විසදුම හම්බුනා.thank you so much අයියේ.මාරම වැදගත්වීඩියෝ එකක්.

  • @prasannakumara6159
    @prasannakumara6159 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩනෙ ඔයා කරන්නෙ ආ...❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +1

    එකෙන්ම සුපිරි විඩියෝ එක. අයියේ චාර්ජ් එක ඉක්මනින් බහින එවටත් මේ ක්‍රමය හරි නෙද... ජය වේවා. ❤️❤️❤️❤️😍😍😍😍💐💐😍😍😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් , මල්ලි

  • @dhanukagihan8444
    @dhanukagihan8444 2 ปีที่แล้ว +4

    ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්... 👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @somethingnewtoknowledgesri4584
    @somethingnewtoknowledgesri4584 ปีที่แล้ว +1

    ❤❤අඩේ මං ගොඩාක් කල් අතෑරල දාල තිබ්බ battery 4ක්ම ගොඩ ගත්තා.
    Thanks මචෝ
    තව battery 10ක් විතර තියෙනව ඒවත් හොයාගෙන ඔය වගේම ගොඩ දානව ❤❤❤❤❤😊😊😊

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා video එක 😘😱😏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @senarathdanawalagamageupal3869
    @senarathdanawalagamageupal3869 2 ปีที่แล้ว +1

    Thank you sooooo much. Very valuable project.
    Saving many dollers to our poor country. God bless you!!!
    But manufacturers of batteries will change the design soon.

  • @pradeepranga5283
    @pradeepranga5283 2 ปีที่แล้ว +2

    Very useful. Thank you. Keep it up

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි නව සොයා ගැනිමක්..💐💐💐💐💐💐

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @shenrodriguez1999
    @shenrodriguez1999 2 ปีที่แล้ว +4

    ඔයාලා වගෙ කට්ටිය මෙහෙ නෙමෙයි ඉපදෙන්න තිබ්බෙ මොකද මේක ලංකාවනෙ හැකියාවට තැනක් නැ මේ රටෙ. 💗
    ඔයාට ගොඩක් ස්තුති ඔයාගෙ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට අයියෙ 💗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 ปีที่แล้ว +2

    හත්තික්කේ කොච්චර බැටරි විසික් කරාද 😒😒. කමක් නෑ ආයේ විසික් කරන්න්නෑ thanks අයියා 👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @kasunchathuranga6106
    @kasunchathuranga6106 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා වීඩියෝ එක❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @SNOOPY-GAMING-INFO
    @SNOOPY-GAMING-INFO 2 หลายเดือนก่อน +2

    Supiri nimay😊

  • @Kasunq
    @Kasunq 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ගොඩක් වටිනව👍👍❤

  • @rasikasamanpriya3489
    @rasikasamanpriya3489 2 ปีที่แล้ว +2

    ඉලෙක්ට්‍රොනික් දෙයියා..... පට්ට සුභ අනාගතයක් තියෙනවා ඔබට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ON_MUSIC39130
    @ON_MUSIC39130 2 ปีที่แล้ว +3

    1.2v චාජ් කරන බැට්රි, චාජ් කලාට පස්සේ ටිකකින් බහිනවා.. ඒකට විසදුමක් ඕනි...🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      කල් ඉකුත් වෙලා ඇති

    • @ON_MUSIC39130
      @ON_MUSIC39130 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 😢

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 2 ปีที่แล้ว +2

    වැඩේනම් මාරම සුපිරි, කාලේ හැටියට ගොඩාක් වටිනවා ඔතනදි මොකක්ද වෙන්නේ oxide බැදිලා තියනවා ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +3

      නෑ
      මේක ක්‍රම කීපයකින් වෙනව බැටරියෙන් ඔවලෝඩ් ඇද්දම වගේ ශෝට් එකක් වගෙ ඔවර් චාජ් වලදි අධික රත් වීමෙදී ඇතුලත ඇති වෙන පීඩනයට වගෙ එතන ඈත් කරනව. ඉතින් මම එතන නැවත් හේත්තු කිරීමක් කරන්නෙ ඒක ආයෙ මොනහරු උනොත් එතනින් ඈත් වේවී,

  • @mahigeek
    @mahigeek 2 ปีที่แล้ว +4

    That's a good idea. Thank you a lot.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️ තැන්ස් , මල්ලි

  • @keerthirathnayake3713
    @keerthirathnayake3713 2 ปีที่แล้ว

    අැත්තටම පුදුම හිතෙන සොයාගැනීම් වටිනාකමේ නිමක් නැහැ අනේක වාරයක් ස්තුතියි ඔබට බුදුසරණයි

  • @yasirunimsara425
    @yasirunimsara425 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ 👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @janakaprasad1639
    @janakaprasad1639 2 ปีที่แล้ว +1

    vatina deyak kiyala dunnata godaak thanks aiye jaya wewa........

  • @lakshanmalinda8462
    @lakshanmalinda8462 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක් 🤟🤟

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Nekiibaba
    @Nekiibaba 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @techreviewers272
    @techreviewers272 2 ปีที่แล้ว +9

    Ayye මම 18650 battery 3i. 3s bms ඒකයි දාලා 12v battery pack එකක් හැදුවා.ඒක Charge කරන්නේ 12v2A Power Pack එකකින් power pack එක 230v වලට plug කරන්න කලින් battery pack එකට plug කරාම power pack eke තියෙන bulb එක පත්තු වෙනවා.ඒකට හේතුව මොකක්ද.current එක ආපස්සට එනවාද.ඒකට කරන්න දෙයක් නැද්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ඒක එකින් එකට වෙනස් නිසා දකින්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි

    • @akilalakmal600
      @akilalakmal600 2 ปีที่แล้ว

      Rectifer akak danna

    • @ashramaya
      @ashramaya 2 ปีที่แล้ว +3

      කරන්ට් එක ආපස්සට ඒම තමයි හේතුව. බැටරි පැක් එකෙන් පවර් පැක් එකේ බල්බ් එකට කරන්ට් එක එනවා. බොහෝ විට ඒක සුළු කරන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නම් ඒ ගැන එතරම් කරදර වෙන්න ඕනෑ නැහැ. ඕනෑ නම් පවර් පැක් එකේ බල්බ් එක ගලවා දමන්න. හැකි නම් මීටරයකින් කරන්ට් එක කොච්චර ආපස්සට එනවාද කියලත් බලන්න. වැඩි කරන්ට් එකක් එනවා නම් බල්බ් එකට අමතරව පවර් පැක් එකේ අතිරේක උපාංගවලටත් කරන්ට් එක යනවා වෙන්න පුළුවන්. ඒක එම උපාංග දැවී යන්න හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව බැටරි පැක් එක ඉක්මනින් බහිනවා. හැබැයි ඕක පවර් පැක් එකේ පරිපථය හදලා තියෙන ආකාරය අනුව තීරණය වෙන්නේ. ඒ නිසා සමහර විට කිසිම හානියක් නැතුව කිසිම දෙයක් නොකර ඔය විදිහටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්ඩත් ඉඩ තියෙනවා. ඒ නිසයි මීටරයකින් මැනලා බැලීම සුදුසු. පවර් පැක් එකේ පරිපථය දන්නවා නම් කරන්ට් එක ආපස්සට ආවාම මොනවා හෝ නුසුදුසු දෙයක් වෙනවාද කියලා විමසා බලන්නත් පුළුවන්. ඔය ගැටලුව වලක්වාගන්න පවර් පැක් එකයි බැටරි පැක් එකයි අතරට රෙක්ටිෆයර් එකක් දැමීම කරන්න පුළුවන්. හැබැයි චාර්ජ් වෙනකොට රෙක්ටිෆයර් එක හරහා යම් වෝල්ටීයතාවයක බැසීමක් සිදුවෙන නිසා රත්වී ශක්තිය අපතේ යෑමක් සිදුවෙනවා. සමහරවිට ඒ වෝල්ටීයතාවයේ බැසීම නිසා බැටරි සම්පූර්ණයෙන් චාර්ජ් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙම නම් වැඩි වෝල්ටීයතාවයක පවර් පැක් එකක් ඕනෑ වෙනවා. ආපස්සට එන කරන්ට් එක වළක්වාගන්න මොස්ෆෙට් පාවිච්චි කිරීම බොහෝ විට සිදුකෙරෙනවා. මොස්ෆෙට් හරහා අඩුවන වෝල්ටීයතාවය බෙහෙවින්ම අඩු නිසා ශක්තිය අපතේ යෑමත් අඩුයි. විශේෂ හේතුවක් නැත්නම් පහසුම සහ අඩුම වියදම් ක්‍රමය තමයි ගැටලුවක් ඇති නොවන ආකාරයේ පවර් පැක් එකක් පාවිච්චිය. දැනටමත් ඔබ පාවිච්චි කරන්නේ එහෙම පවර් පැක් එකක් වෙන්නත් පුළුවන්.

    • @ranasinghearachchi1709
      @ranasinghearachchi1709 2 ปีที่แล้ว +2

      වැඩිය ගණන් ගන්න එපා, වැඩේ හරියාවි චාජ් කරගෙන චජරේ ගලවන්න

    • @kumuthuprabhasha2392
      @kumuthuprabhasha2392 2 ปีที่แล้ว

      පවර් පැක් එකේ rectifier එකට කලිං තනි එකකින් DC කරලා led එක දාගත්තං හරියයි.

  • @dj31k
    @dj31k 2 ปีที่แล้ว +1

    Safety valve eka aye short karaganna ochchara kattak kanna oneda podi pin ekakin thada karanna. Next time pressure buildup ekakadi bombayak hadagaththahaki lesiyenma. Good luck...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් අවදානමක් නැතුව නෙවේ මල්ලි
      පින් එකෙන් කරන්න අමාරුයි ඇතුලෙ එක හිල් උනොත් විනාසයි
      තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකෙත් දාල ඇති