A good tutorial for how smd leds are fixed. It is helpful for people who can get good leds from the old bulbs and make one full bulb again. Thanks for the video.
Ayye THREE WELL buffel joduwak hadana hati kiyala dennako 6 9 speaker saha SUB speakers dala ane plzzzzzzzzzzzzzzzz Ikmanata oNEEEEEEEEEEEEEEEEEEEEE ..
හැමදාමත් කියනව වගේ අයියේ ඔයාගෙ වීඩියෝ වල තියෙන පැහැදිලි බව නිසා කියල දෙන දේ එක පාරින්ම ඔලුවට යනව. ඔබ කරනා මේ දේවල් වලට තව තවත් දියුණු වෙන්න ඕනා. තවත් මේ වගේ හොඳ දේවල් කියල දෙන්න ලැබේවා. ජය වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
@@ElectronicLokaya 😘❤
ඔයා නම් mr සුපිරි අයිඩියාස් තමයි දෙන්නේ, thank you ///මම දකුණු මගල
ඉලෙක්ට්‍රොනික් ලෝකයක්ම තමයි මේ චැනල් එකනම්❤❤❤
❤️❤️❤️
ගලවන හැටි දන්නේ නැතුව හිටියේ දැන් දන්නවා vdo එක සුපිරි 😇💗
❤️❤️❤️
අයන් එක තියාඅත් ගලවන්න පුලුවන් ❤️
@@Mr-gp2kw ඝනකම වැඩි එක අයන් එක උඩ තියල අමාරුයි මල්ලි
Smd, led chip galawanna warm coil eken upakaranayak hadana hatith Nishantha ayya kiyala dunna.. Balanna
@@nihaldh ඒක දාල ටික දවසක් වෙනව බැලුවෙ නැද්ද මල්ලි
කියල දෙනව හරිම සරලයි හරිම වටින පැහැදිලි කිරීමක් බොහෝම ස්තුතියි
❤️❤️❤️❤️
නව නිර්මාණ යටතේ අදත් වැදගත් වීඩියෝ එකක්. සුපිරි අයියේ. ❤❤❤
❤️❤️❤️❤️❤️
සුපිරිම තමයි , මම හැදුවා 😍😍😍😍😍😍😍😍😍😍😍
❤️❤️❤️❤️
battery 1 කින් කොච්චර වෙලාවක් පුලුවන් ද
සුපිරියි....ගොඩක් වටින වීඩියෝ එකක්.....😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
බල්බ් ගලවන්න අයන් එකක් ආරක්ශිත විදිහට උඩු අතට හරවලා ඒක උඩින් බෝඩ් එක තියලා සාමාන්‍ය උශ්නත්වයක් දීලා ගලවගන්න හරිම ලේසී🥰
ඔව් මේ වගේ හීට් සින්ක් එක නැති ඒව පුලුවන් ඇලුමීනියම් හීට් සින්ක් තියෙන එක එහෙම ගැලවෙන්නෙ නෑ ඒකටත් ක්‍රමයක් තියෙනව ඒකෙත් වීඩියෝ එකක් කරන්නම්කො
@@ElectronicLokaya මං හොට්ගන් එකෙන් ගලවන්නෙ🥰 ලේසී ..
@@Hansanadharmasena1212 හැමෝටම ඒව නැහැනෙ
ලයිටරයක් යටින් අල්ලලා බල්බ් ගලවන්න පුළුවන්
A good tutorial for how smd leds are fixed. It is helpful for people who can get good leds from the old bulbs and make one full bulb again. Thanks for the video.
අද මම දාපු ගමන් බැලුවා
❤️❤️❤️❤️❤️
විඩියෝ එක ගොඩක් වටිනවා .පුලුවන්නම් මෝටරයක් ඉස්සරහට පස්සට කරකවන සර්කිට් එකක විඩියෝ දන්නකෝ
❤️❤️❤️ ඒක හරි සරලයි නේ ටූ වේ ස්විච් එකක් අරගෙන (පින් 6යේ එක) අරගෙන මේක කරන්න පුලුවන්
වටින වීඩියෝ එකක් 👍👍❤
❤️❤️❤️❤️
ස්තූතියි අයියේ නියමයි 👍👍
❤️❤️❤️❤️❤️❤️
Vedio එක සුපිරි අයියේ❤✌️
❤️❤️❤️
වීඩියෝ එකනම් සුපිරි අයියෙ
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
සුපිරි වැඩක් සුපිරි පොරක් මල්ලි
සුපිරි කොල්ලෙක් උබනම් මචං
තැන්ක්ස් මල්ලි ❤️
සුපිරි 😊👌
❤️❤️❤️
සුපිරි එළිය නියමයි 👍🔥🔥👌
❤️❤️❤️ තැන්ක්ස්
ස්තුතියි අයියෙ දැනුම ලබා දෙනවට
❤️❤️❤️
සුපිරි 👍👍❤️
❤️❤️❤️❤️
Goda....k sthuthi......
Niyamai ayye supiri. nodanna apita me wage video genawata godak thanks ayye
❤️❤️❤️❤️
බොහොම වටිනවා, බොහොම ස්තුතියි.
❤️❤️❤️❤️
නියමයි අයියේ 🙂🙂🙂🙂🙂🙂🙂
❤️❤️❤️❤️
සුපිරි 👍👍👍👍👍
❤️❤️❤️❤️
Excellent .
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරි 😍🤘
❤️❤️❤️
නියමයි අය්යා මමත් මේක හදනවා
❤️❤️❤️❤️
Supiri broo thanx
❤️❤️
නියමයි අයියේ 👌
❤️❤️❤️❤️
Video eka good watinawa. 👌
Ayiye sarala widihata hot air gun ekak hadanna berida passum weda walata. ❤
ඔව් එහෙම එකක් තියෙනව බඩු හ්ම්බවුනාම වීඩියෝ එකක් කරන්නම්කො
@@ElectronicLokayaනියමයි අයියේ. කොහොම හරි ඒ වීඩියෝ එක කරමු. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. SMD ගලවන්නත් පාස්සන්නත් පුළුවන් වෙයිනෙ. 👍❤
@@sajith.priyantha ඔව්❤
නියමයි bro
තැන්ක්ස් මල්ලි
super instructions u gave us. Thanks a lot for.
❤️❤️❤️❤️
අයියා ඔයාගේ විඩියෝ නියමයි..
අයියා මං ලග solar එකක් තියෙනවා එකෙන් බැට්රි චාජර් එකක් හදන විඩියෝ එකක් දානවද
❤️❤️ බඩු ලැබුනම කරන්නම් මල්ලි
ඕකට 1A Diode 2 පාවිච්චි කරන්න පුළුවන් ද?video එක නම් සුපිරි
ටිකක් මදියි රත් වෙනව
Ela ela aiye jayawewa👍
❤️❤️❤️
Good 👍👍
❤️❤️❤️❤️
අය්යේ පුළුවන් නම් sony HiFi setup වල push power protection repair කරන video එකක් කරන්නකෝ. ❤️🥺
සෙට් රෙපෙයාර් නම් නවත්තල අවුරුදු 15ක් විතර වෙනව නැති නිසා ඒවයේ වීඩියෝ කොහොමෙයි කරන්නෙ
Niyami ayia
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Kalin ayya hdla thina rechargeable emergency bulb ekta meka pawichchi krnna puluwanneda?3.7 battery 2k dala thina ekta?
පුලුවන්
Supiri ayiye 👌👍❤
❤️❤️❤️❤️
තනි battery එකකින් කොච්චර කාලයක් පවිච්චි කරන්න පුලුවන් ද
Super video ekak..
❤️❤️❤️
Excellent ❤️👍
Thanks 🤗❤️❤️❤️
සුපිරි වීඩියෝ එක.අයියෙ අර ඔයා transformer එකක් නැතුව 240v ඉදන් 12v කරන powersupply එක 12v bluetooth speaker circuit එකට දෙන්න පුලුවන්ද?
ඒක මදියි මල්ලි
@@ElectronicLokayaමේ ලයිට් එකට එකට පාවිච්චි කරන්න බැරිද ඒක ටිකක් වෙනස් කරල?
@@hasithaprabath9113 ඒකෙ මිලි ඇම්පියර් 100ක් වත් නෑ ඒ නිසා ලොකු වැඩක් කරන්න බෑ මල්ලි
@@ElectronicLokayahrii thanks ayye❤️
@@ElectronicLokaya How can I contact you ?
Ptta aiya hodee🙏
❤️❤️❤️❤️
Machan hoya hoya idapu ekak malu tankiyakata danna
❤️❤️ පස්නය පැහැදිලි නෑ මල්ලි
ayye man 2A diode ekak damma.sudu pata ira thiyena paththa du3nnata wada naa ne.anith paththa wada.aye battry module eka charger ekata plug karapuhama battry full kiyala thama watenne.battery eka full charge welath naa.battry ekath hodai.diode eka nathuwa niyameta funtion okkoama wada
මොකක් ගැනද
මට පස්නය අතරමං වෙලා වගේ
මොහොකටද ඩයෝඩ් එකක් දැම්ම කිව්වෙ?
A12 battery ekakin LED bulb ekak patthu karanna puluwanda....1k resistor ekakin patthukarama balb eke eliya adui wedi eliyak enna lesi kramayak thiyeda...1k resistor wage..
බැටරියෙ වෝල්ටේජ් එක කීයද? බල්බ් එක මොකද්ද?
@@ElectronicLokaya UPS 12 w battery ekak paththu karanna oni LED balb podi ewa 1k resistor ekakin paththu kala ekin eliya madi..
බ්‍රො LED බල්බ් ගලවන පස්සන බව්ත් එකක් ගැනත් විඩියො එකක් දනවද කාටත් වටි මෙවගෙම
බිට් එක හීනි ඕනිම බවුත් එකකින් පාස්සන්න පුලුවන් උනාට මේ වගේ ඒව ගලවන්න කරන්න බෑ මල්ලි
nokia 1020 mah 3.7v battery eka dala kochchara wela tiyanna pukuwanda ? 😊
ඒක ඔයා ගලවල ගන්න බල්බ් අනුව තමයි කාලය තීරනය වෙන්නෙ මොකද මොකද මේ බල්බ් වලටත් ගන්න ඇම්පියර් ගාන එකින් එකට වෙනස් ඒකයි
Led 10 kata 3a diode ekak ati da
very good video
❤️❤️❤️
10400 map power bank ekakin viduliya denakota bulb rath wenawane.. rath wenne nethi wenna mokadda use karanna puluwan... resister ekak danawanam mokadda hodama resister eka? Plz help......🙏🙏🙏
10400 mah power bank ekak...😊
Super❤️
Thank you 🤗❤️
Thanks.
Aiye passaddi iyam kambiya mahatha ekada hoda hini ekada
මේ වගේ වැඩ වලට 60/40 0.8mm හෝ 1.00mm වගේ ගන්න 0.8මිලි එක ගොඩක් හොඳයි
Ayye THREE WELL buffel joduwak hadana hati kiyala dennako 6 9 speaker saha SUB speakers dala ane plzzzzzzzzzzzzzzzz Ikmanata oNEEEEEEEEEEEEEEEEEEEEE
..
බලමුකො මේ දවස් වල මොනවටවත් බඩු නැතුව ඉන්නෙ
Ayye puluwannam 2.1 Amp ekak hadana widiha kiyala dennako. Sub Ekai Speaker 2k ekka amp EKAK HADANNAKO PLZZZZZZZZZZZZZZZZZZZZZ......................
එහෙම හදන්න පුලුවන් ඇම්ප් සර්කිට් එකක් දාල ඇති මල්ලි
V4 battery ekakin baida chaj karannath puluwan neda 4v battery eka chaj karala kochchara wela puluwanda
ඒව මේකට සෙට් වෙන්නෙ නෑ මල්ලි හරි ඉක්මනට බහිනව
පෙන් ටෝච් බැට්ට්‍රි කෑල්ලෙන් පාච්චුන බල්බ් අදුනා ගන්න බැරිද...
බෑ
Supiri
❤️❤️❤️
ඩයිනමොවකින් පත්තු කරන්න පුලුවන්ද මාමෙ
අයියේ මම එකක් හැදුවා ඒකට දාපු බැටරිය 2000ma දාපු ඩයෝඩ් එක IN 4002 බැටරි දෙකක් දැම්මා පැරලල් කරලා. ඩයෝඩ් එකක් පිච්චිලා ගියා වයර් උනු උනා මොකද එ ඒක හදාගන්න මම මොනවාද දාන්න ඕනි.
එහෙම වෙන්න බෑ ඩයෝඩ් එක පිච්චෙන්නෙ බල්බ් පාස්සද්දි ශෝට් උනොත් ඩයෝඩ් එක නැතුව නිකම් බල්බ් විතරක් එක වයර් එකක් අනුනල අනිත් වයර් එක ස්පාක් කරල බලන්න බල්බ් සෙට් එක පත්තු වෙනවද කියල එහෙමත් ශෝට් නම් ඩයොඩ් නෙවෙ වයර් ඇමුනුවත් ගිනි ගන්නව බල්බ් පාස්සද්දි ශෝට්වෙලා ඇති එකෙඉන් එක ආයෙ බලන්න
මට CMD 100කින් light එකක් හදාගන්න ඕන ඒකට දෙන්න ඕන voltage එක හොයාගන්නෙ කොහොමද
ටෙස්ටරයක් හදන හැටි වීඩියෝ එකක් දාල ඇති ඒක හදන්න ඒකෙන් පුලුවන්
Super
Thanks❤️❤️❤️
230v chj krnna puluwn led lamp ekk denkoo 🙏🙏plz😇
ඉදිරියට දෙන්නම්කො බඩු නැති අව්ලක් තියෙන්නෙ බලමුකො
Baln innwa aiyha💟
හැමදාම වගේ සුපිරි වැඩක්..!👌
12V වගේ DC Fan එකක් හදමුද සහෝදරය?..
වැඩිවෙන විදුලි බිලට ලොකු උදවුවක් වෙයි අපි හැමොටම 🙏
❤️❤️❤️ ඔව් ඉන්නකො මල්ලි ඕනී කරන බඩු සෙට් කරගන්න කම්. එපා වෙලා ඉන්නෙ මොනවත් බඩු හොයාගන්න නැතුව
මට මේක ගැන දක්වා උවමනාය.
ඔය වගේ ඕනම පිච්චුන led ලයිට් යොදා ගන්න පුලුවන් ද? Voltage වෙනස් වෙනවද ලයිට් වල...
ඔව් වෝල්ටේජ් එක වෙනස් වෙනව ඒව චෙක් කරල බලල ඒ එන වෝල්ටේජ් එකට මේ විදිහට වෝල්ට් 12හට උනත් හදාගන්න පුලුවන්
Good
❤️❤️❤️
me light patiye bulb 8k thiyena wane....3v walin me wage bulb kiyak dalwanna puliwanda..
අම්මෝ තව ඕනී තරම් පුලුවන් වැඩේ කියන්නෙ බල්බ් වැඩි කරන්න කරන්න බැටරිය බහින එක වේගවත් වැඩියි
1st view
❤️❤️❤️❤️
re charg betareyak volt( 3..5) charj karagannnnne kohomadaa?
වීඩියෝ දාල ඇති චැනල් එකට ගිහින බලන්න මල්ලි
Heatsink නැතව අවුලක් නැද්ද? බල්බ් රත් වෙලා පිච්චෙයිද
මේකෙ එහෙමම ගොඩක් රත් වෙන බල්බ් එක නෙවෙ හැරැත් මං හදපු එකේ මැද තඹ ලයින් එකට බල්බ් එක හේත්තු වෙලා තියෙන්නෙ,, ටිකක් සේෆ් . මෙ මං ගලවපු එක හීට් සින්ක් නැති බල්බ් එක මේක යන්තම රත් වෙන්නෙ
අයියෙ ඔය ලයිට් පටිය නයිනෝල් බැටරියෙන් දල්වන්න බැරි ද?
ඒකෙ වෝල්ටේජ් එක කීයද?
9v
@@shanikaabeyratne6390 3ට හැදුවොත් වෝල්ටේජ් එක වැඩියි 12ට තියෙන විදිහට යන්තම් පත්තු වේවි විනාඩි5ක් වගේ ඒක මේ පටියට ඉක්මනින් බහිනව
හා අයියෙ thank you
Math oya widihta led test kre.eth eka light ekkwth paththu wenne nene..bulb 4k witara baluwa.mkdda hethuwa
වෝල්ටේජ් එක වෙනස් ඇති වෝල්ට් 6ක් වගේ දීල බලන්න
Brushlas motor control unit එකක් හදන හැටි කියල දෙනවද
බලමුකො බඩු සෙට් උනාම
@@ElectronicLokaya ඉක්මනට ඔන
@@ElectronicLokaya විඩියො ටිකනම් නයමයි
6v battery eken me light ekata suppy denne kohomada
ඩයෝඩ් 2ක් හරහා දෙන්න
@@ElectronicLokaya ඇමිපියර් 2 diode දෙකක්ද
@@dhanumax320 ඔයා දාන්නෙත් මේ වගේ බල්බ් ප්‍රමානයක් නම් 2 ක ඇති වෙයි බලන්න අධික රත් වෙනව වගේ නම් වෙස් කරල බලන්න
Me aiye triac wenuweta igbt transistor ganne barida aiye puluwannam kiyanneko
බෑ නේ මල්ලි
2A diode කියන්නේ in හාරදහස් කීයද
ඒව ඕනී නෑ ඇම්පියර් ගාන කියල ඉල්ලන්න වීඩියෝ එකෙත් කියල ඇති නෙ
Maru
❤️❤️❤️❤️
Led 10 kata one diode eka mokakda
බල්බ් වල වෝල්ටේජ් එක සහ ඔයා දෙන්න හදන වෝල්ටේජ් එක කීයද?
@ElectronicLokaya battery එකේ voltage එක 3.7v
බල්බ වල voltage එක 3v
ඔයා හදපු එකමතමා බල්බ 13ක් තියෙනවා
Ekmanin reply karanna mama ada mekata ona badu ganna ona
jvc compact component system mx - sk1 එකට usb kit එකක් සෙට්කරා ඉට පස්සේ සද්දේ වැඩි කරනකොට සද්දේ අපහැදිලි වෙලා ගොර ගොර ගලා සද්දයක් එනවා
එ්කට මොකද්ද කරන්න ඔ්න
plz reply😢
චයින යූ එස් බී කිට් කොලිටියක් නම් නෑ ඒත් වෝල්ට්ටේජ් ගන්න තැන් ඉන්පුට් දෙන තැන් සහ දෙන විදිහ අව්ල් උනාමත් එහෙම වෙනව සමහර ඒවට ලොකු ගේමක් දෙන්න ඕනී එක එක ප්ස්න එනව, කිට් එකට සප්ලයි වෙනම දීල බැලුවද?
ow එහෙම දුන්නත් අර ලෙඩේ එනවා
Led බල්බ 20ක් සිරියස් කරලා පෑස්සුවහම වොට් 90ක් ඔන නේද පත්තු කරන්න 230v 90v karanna ataumak kiyala dennako
එහෙම වීඩියෝ එකක් කරල ඇති සහ කඩේ ගන්නත් තියෙනව පොඩි කිට් එක
Ayyye software ekkakin designe karapu pcb ekk board ekakata print karagannna puluwn site ekk kiyannko.
ඩිසයින් කරල නම් තියෙන්නෙ ආයෙ සයිට් එකක් ඕනී නෑ නෙද මල්ලි
@@ElectronicLokaya design kara kiyanne ayyye mata eka circuit ekakata print kara ගන්න ඕන.layer දෙකක් තියන සර්කිට් එකක්..ඈම්ප් එකක.
10w led chip එකකට ඩයෝඩ් එකක් දැම්මට කමක් නැද්ද
ඒ මොකටද ඒකට වෝල්ටේජ් එකක් නියෙම කරල තියෙනව නම් ඕනී නෑ
බල්බ් 24 ක් දැම්මොත් කීයක ඩයොඩ් එකක්ද දාන්න ඕන..?
ඇම්පියර් 3ක වගේ ඇති
Dayoda kiyanne rektipayar ekatamada
❤️ හ්ම් ඔව්
ඕක තමයි මම ඔයාගෙන් ගොඩක් වතාවක් ඇහුවේ.ඔයාගේ videos ගොඩකම මගේ ඒ comment එක ඇති.ඔය බල්බ් ගලවන ක්‍රමයක් ගැන.ලයටිර් ඇල්ලුවට ගැලවුනේම නෑ.ෆ්ලක්ස් දැම්මහම ගැලවෙනවද?.
ඇලුමීනියම් හීට් සින්ක් එක නැති බල්බ් එක මේ වගේ ප්ලක්ස් දාල ගලවන්න පුලුවන් ඇලුමීනියම් හීට් සින්ක් එක උඩ එන බල්බ් එක මෙහෙම ගලවන්න බෑ ඒකත් ක්‍රමයක් තියෙනව ඒකත් කියල දෙන්නම්කො
@@ElectronicLokaya අන්න ඒක තමයි මට ඕනි අයියෙ.hotair gin එකක් ගන්න බෑ.වෙන ක්‍රමයක් කියල දෙනවනම් ලොකු දෙයක්. බොහොම ස්තූතියි
Led එක බල්බ් එහෙකට උපරිම වෝඩ් කියක් ඕනද
එකින් එකට වෙනස් නේ මල්ලි
Current ekatama gahan patiyak hadan hati kiyla denna
බල්බ් කීයක වගේද?
6 wage dala Hoda eliyak tiyana
ඔය ප්‍රින්ටඩ් බොර්ඩ් කොහෙද ගන්නා තියෙන්නේ
ඉලෙක්ට්‍රොනික් කඩ වල
👍👍
❤️❤️❤️
Usb light එකක් හදන හැටි ඕනෙ. Phone charger එකෙන් වැඩ කරන 😇
වෝල්ට් 5ට වැඩ කරන USB ලාම්පුවක් හදන හැටි වීඩියෝ එකක් කරල ඇති චැනල් එකට ගිහින් බලන්න මල්ලි
18650 3s 10p එකක් චාජ් කරගන්න හොදම ක්‍රමය මොකද්ද ??
Diagram එකක් තියෙනවද?
අවශ්‍ය වෝල්ටීයතාව හා ඇම්පියර් ගාන කොහොමද??
BMS එකක් දාල තියෙන්නේ..
BMS නම් චයින පොඩ්ඩ එහා මෙහා උන ගමන් පිච්චෙනව, ඕකට වැඩි ඇම්පියර් එකක් ගන්න පුලුවන් සර්කිට් එකක් තියෙනව බලමුකො බඩු හොයාගන්න පුලුවත් උන දවසට දෙන්නම් මෙහෙමයි ඒ සර්කිට් එක හිතේ තියෙන්නෙ හදල බලල හරියටම සෙට් නම් ඔයාලට දෙන්නම්
@@ElectronicLokaya දැනට ගැලපෙන මොකුත්ම නැද්ද??
650 v UPS එකෙන් දැනට කරන්නේ ..
ඒක සුදුසුද???
@@Rated_maz ඒකට ලොකු කාර් බැටරියක් දාන එක තමයි සුදුසු 18650 බැටරි සෙට් වෙන්නෙ නෑ පුපුරන්න ඉඩ තියෙනව
@@ElectronicLokaya එහෙමනන් සෙට් වෙන චාජර් එකක් ඉක්මනට හදලා දාන්න...
Contact number or any method plz...
@@Rated_maz දාල ඇති චැනල් එකට ගිහින් බලන්න
Aiko super 25w led bulb wala smd led 6v da 9v da aiye
ඔව් එකෙඉන් එකට වෙනස් වෙන ඒව තියෙනව වෝල්ටේජ් එකක් දීල චෙක් කරල බලල ඕනී හදන්න
අයියෙ මෙක 230v වැඩ කරන්න හදන්න පුළුවන් ද
ඔව් මේ වෝල්ටේජ් එකට ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන ඩීසී කරල දුන්නම් හරි නෙ