How to Make a LED Light Strips ( Super bright ) Power Cut Solution EP 7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 328

  • @hearttouching414
    @hearttouching414 2 ปีที่แล้ว +9

    හැමදාමත් කියනව වගේ අයියේ ඔයාගෙ වීඩියෝ වල තියෙන පැහැදිලි බව නිසා කියල දෙන දේ එක පාරින්ම ඔලුවට යනව. ඔබ කරනා මේ දේවල් වලට තව තවත් දියුණු වෙන්න ඕනා. තවත් මේ වගේ හොඳ දේවල් කියල දෙන්න ලැබේවා. ජය වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RaPiyadasa-ge5ff
    @RaPiyadasa-ge5ff 3 หลายเดือนก่อน +1

    ඔයා නම් mr සුපිරි අයිඩියාස් තමයි දෙන්නේ, thank you ///මම දකුණු මගල

  • @sndfamily5831
    @sndfamily5831 13 ชั่วโมงที่ผ่านมา +1

    ඉලෙක්ට්‍රොනික් ලෝකයක්ම තමයි මේ චැනල් එකනම්❤❤❤

  • @nirmalaliyanage1589
    @nirmalaliyanage1589 2 ปีที่แล้ว +9

    ගලවන හැටි දන්නේ නැතුව හිටියේ දැන් දන්නවා vdo එක සුපිරි 😇💗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @Mr-gp2kw
      @Mr-gp2kw 2 ปีที่แล้ว

      අයන් එක තියාඅත් ගලවන්න පුලුවන් ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@Mr-gp2kw ඝනකම වැඩි එක අයන් එක උඩ තියල අමාරුයි මල්ලි

    • @nihaldh
      @nihaldh 2 ปีที่แล้ว

      Smd, led chip galawanna warm coil eken upakaranayak hadana hatith Nishantha ayya kiyala dunna.. Balanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@nihaldh ඒක දාල ටික දවසක් වෙනව බැලුවෙ නැද්ද මල්ලි

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 2 ปีที่แล้ว +1

    කියල දෙනව හරිම සරලයි හරිම වටින පැහැදිලි කිරීමක් බොහෝම ස්තුතියි

  • @sajithvideoproduction
    @sajithvideoproduction 2 ปีที่แล้ว +3

    නව නිර්මාණ යටතේ අදත් වැදගත් වීඩියෝ එකක්. සුපිරි අයියේ. ❤❤❤

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +3

    සුපිරියි....ගොඩක් වටින වීඩියෝ එකක්.....😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathananthans
    @sathananthans ปีที่แล้ว

    A good tutorial for how smd leds are fixed. It is helpful for people who can get good leds from the old bulbs and make one full bulb again. Thanks for the video.

  • @dharshanakoralegedara1410
    @dharshanakoralegedara1410 2 ปีที่แล้ว +1

    සුපිරිම තමයි , මම හැදුවා 😍😍😍😍😍😍😍😍😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @kidscartoonworld597
      @kidscartoonworld597 2 ปีที่แล้ว

      battery 1 කින් කොච්චර වෙලාවක් පුලුවන් ද

  • @tharutvsl6123
    @tharutvsl6123 2 ปีที่แล้ว +2

    අද මම දාපු ගමන් බැලුවා

  • @pramodchamuditha9216
    @pramodchamuditha9216 2 ปีที่แล้ว +2

    විඩියෝ එක ගොඩක් වටිනවා .පුලුවන්නම් මෝටරයක් ඉස්සරහට පස්සට කරකවන සර්කිට් එකක විඩියෝ දන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️ ඒක හරි සරලයි නේ ටූ වේ ස්විච් එකක් අරගෙන (පින් 6යේ එක) අරගෙන මේක කරන්න පුලුවන්

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +4

    ස්තූතියි අයියේ නියමයි 👍👍

  • @kasunkumara4346
    @kasunkumara4346 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් සුපිරි අයියෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @madusankasampath1497
    @madusankasampath1497 ปีที่แล้ว +1

    Kalin ayya hdla thina rechargeable emergency bulb ekta meka pawichchi krnna puluwanneda?3.7 battery 2k dala thina ekta?

  • @Kasunq
    @Kasunq 2 ปีที่แล้ว +7

    වටින වීඩියෝ එකක් 👍👍❤

  • @lakshithashamen1399
    @lakshithashamen1399 2 ปีที่แล้ว +1

    Vedio එක සුපිරි අයියේ❤✌️

  • @hemapalaaberathna3990
    @hemapalaaberathna3990 2 ปีที่แล้ว +1

    Niyamai ayye supiri. nodanna apita me wage video genawata godak thanks ayye

  • @ashaninduwara6763
    @ashaninduwara6763 2 ปีที่แล้ว +4

    සුපිරි 😊👌

  • @amilanuwan2118
    @amilanuwan2118 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෙක් උබනම් මචං

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @nayomiadikari4900
    @nayomiadikari4900 2 ปีที่แล้ว +1

    සුපිරි එළිය නියමයි 👍🔥🔥👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ තැන්ක්ස්

  • @socialst824
    @socialst824 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් සුපිරි පොරක් මල්ලි

  • @yanaenagaman903
    @yanaenagaman903 2 ปีที่แล้ว +2

    ස්තුතියි අයියෙ දැනුම ලබා දෙනවට

  • @kumara85
    @kumara85 2 ปีที่แล้ว +5

    සුපිරි 👍👍❤️

  • @hempalamanathungabambarapa8996
    @hempalamanathungabambarapa8996 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා, බොහොම ස්තුතියි.

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว

    Video eka good watinawa. 👌
    Ayiye sarala widihata hot air gun ekak hadanna berida passum weda walata. ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් එහෙම එකක් තියෙනව බඩු හ්ම්බවුනාම වීඩියෝ එකක් කරන්නම්කො

    • @sajith.priyantha
      @sajith.priyantha 2 ปีที่แล้ว

      @@ElectronicLokayaනියමයි අයියේ. කොහොම හරි ඒ වීඩියෝ එක කරමු. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. SMD ගලවන්නත් පාස්සන්නත් පුළුවන් වෙයිනෙ. 👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@sajith.priyantha ඔව්❤

  • @arunachinthaka5856
    @arunachinthaka5856 2 ปีที่แล้ว +1

    A12 battery ekakin LED bulb ekak patthu karanna puluwanda....1k resistor ekakin patthukarama balb eke eliya adui wedi eliyak enna lesi kramayak thiyeda...1k resistor wage..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බැටරියෙ වෝල්ටේජ් එක කීයද? බල්බ් එක මොකද්ද?

    • @arunachinthaka5856
      @arunachinthaka5856 2 ปีที่แล้ว

      @@ElectronicLokaya UPS 12 w battery ekak paththu karanna oni LED balb podi ewa 1k resistor ekakin paththu kala ekin eliya madi..

  • @slgamingarosh6274
    @slgamingarosh6274 2 ปีที่แล้ว +1

    අයියා ඔයාගේ විඩියෝ නියමයි..
    අයියා මං ලග solar එකක් තියෙනවා එකෙන් බැට්රි චාජර් එකක් හදන විඩියෝ එකක් දානවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️ බඩු ලැබුනම කරන්නම් මල්ලි

  • @Hansanadharmasena1212
    @Hansanadharmasena1212 2 ปีที่แล้ว +3

    බල්බ් ගලවන්න අයන් එකක් ආරක්ශිත විදිහට උඩු අතට හරවලා ඒක උඩින් බෝඩ් එක තියලා සාමාන්‍ය උශ්නත්වයක් දීලා ගලවගන්න හරිම ලේසී🥰

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් මේ වගේ හීට් සින්ක් එක නැති ඒව පුලුවන් ඇලුමීනියම් හීට් සින්ක් තියෙන එක එහෙම ගැලවෙන්නෙ නෑ ඒකටත් ක්‍රමයක් තියෙනව ඒකෙත් වීඩියෝ එකක් කරන්නම්කො

    • @Hansanadharmasena1212
      @Hansanadharmasena1212 2 ปีที่แล้ว

      @@ElectronicLokaya මං හොට්ගන් එකෙන් ගලවන්නෙ🥰 ලේසී ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@Hansanadharmasena1212 හැමෝටම ඒව නැහැනෙ

    • @sameerachinthana7619
      @sameerachinthana7619 ปีที่แล้ว

      ලයිටරයක් යටින් අල්ලලා බල්බ් ගලවන්න පුළුවන්

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Ela ela aiye jayawewa👍

  • @gimhanchandeepa2365
    @gimhanchandeepa2365 2 ปีที่แล้ว +3

    සුපිරි 😍🤘

  • @laksiribandara9887
    @laksiribandara9887 2 ปีที่แล้ว +1

    ayye man 2A diode ekak damma.sudu pata ira thiyena paththa du3nnata wada naa ne.anith paththa wada.aye battry module eka charger ekata plug karapuhama battry full kiyala thama watenne.battery eka full charge welath naa.battry ekath hodai.diode eka nathuwa niyameta funtion okkoama wada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මොකක් ගැනද
      මට පස්නය අතරමං වෙලා වගේ
      මොහොකටද ඩයෝඩ් එකක් දැම්ම කිව්වෙ?

  • @aselaindika3815
    @aselaindika3815 2 ปีที่แล้ว +2

    සුපිරි 👍👍👍👍👍

  • @sethikamethsen982
    @sethikamethsen982 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ 🙂🙂🙂🙂🙂🙂🙂

  • @dilrukshikgds662
    @dilrukshikgds662 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ 👌

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 2 ปีที่แล้ว

    super instructions u gave us. Thanks a lot for.

  • @SSPara-qx2sb
    @SSPara-qx2sb 2 ปีที่แล้ว +1

    Goda....k sthuthi......

  • @RCSmartTech0603
    @RCSmartTech0603 2 ปีที่แล้ว +1

    නියමයි අය්යා මමත් මේක හදනවා

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว +1

    Excellent .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 ปีที่แล้ว +2

    Machan hoya hoya idapu ekak malu tankiyakata danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️ පස්නය පැහැදිලි නෑ මල්ලි

  • @newmartechnics77
    @newmartechnics77 2 ปีที่แล้ว +1

    නියමයි bro

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @MD-kf2ky
    @MD-kf2ky 2 ปีที่แล้ว +1

    nokia 1020 mah 3.7v battery eka dala kochchara wela tiyanna pukuwanda ? 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒක ඔයා ගලවල ගන්න බල්බ් අනුව තමයි කාලය තීරනය වෙන්නෙ මොකද මොකද මේ බල්බ් වලටත් ගන්න ඇම්පියර් ගාන එකින් එකට වෙනස් ඒකයි

  • @dasnayaka875
    @dasnayaka875 2 ปีที่แล้ว +3

    Good 👍👍

  • @virajsampath641
    @virajsampath641 2 ปีที่แล้ว

    අය්යේ පුළුවන් නම් sony HiFi setup වල push power protection repair කරන video එකක් කරන්නකෝ. ❤️🥺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      සෙට් රෙපෙයාර් නම් නවත්තල අවුරුදු 15ක් විතර වෙනව නැති නිසා ඒවයේ වීඩියෝ කොහොමෙයි කරන්නෙ

  • @navodhkavindha2258
    @navodhkavindha2258 2 ปีที่แล้ว +1

    Ayye THREE WELL buffel joduwak hadana hati kiyala dennako 6 9 speaker saha SUB speakers dala ane plzzzzzzzzzzzzzzzz Ikmanata oNEEEEEEEEEEEEEEEEEEEEE
    ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලමුකො මේ දවස් වල මොනවටවත් බඩු නැතුව ඉන්නෙ

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว +1

    Ptta aiya hodee🙏

  • @rukshankumara8642
    @rukshankumara8642 2 ปีที่แล้ว

    V4 battery ekakin baida chaj karannath puluwan neda 4v battery eka chaj karala kochchara wela puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒව මේකට සෙට් වෙන්නෙ නෑ මල්ලි හරි ඉක්මනට බහිනව

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +1

    Excellent ❤️👍

  • @hasithaprabath9113
    @hasithaprabath9113 2 ปีที่แล้ว +6

    සුපිරි වීඩියෝ එක.අයියෙ අර ඔයා transformer එකක් නැතුව 240v ඉදන් 12v කරන powersupply එක 12v bluetooth speaker circuit එකට දෙන්න පුලුවන්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ඒක මදියි මල්ලි

    • @hasithaprabath9113
      @hasithaprabath9113 2 ปีที่แล้ว

      @@ElectronicLokayaමේ ලයිට් එකට එකට පාවිච්චි කරන්න බැරිද ඒක ටිකක් වෙනස් කරල?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@hasithaprabath9113 ඒකෙ මිලි ඇම්පියර් 100ක් වත් නෑ ඒ නිසා ලොකු වැඩක් කරන්න බෑ මල්ලි

    • @hasithaprabath9113
      @hasithaprabath9113 2 ปีที่แล้ว

      @@ElectronicLokayahrii thanks ayye❤️

    • @nalinrathnayake172
      @nalinrathnayake172 2 ปีที่แล้ว

      @@ElectronicLokaya How can I contact you ?

  • @sachinthamadhushini4049
    @sachinthamadhushini4049 2 ปีที่แล้ว +1

    Niyami ayia

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kanchanakodituwakku2456
    @kanchanakodituwakku2456 ปีที่แล้ว

    ඕකට 1A Diode 2 පාවිච්චි කරන්න පුළුවන් ද?video එක නම් සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ටිකක් මදියි රත් වෙනව

  • @sunilkarunasekara8996
    @sunilkarunasekara8996 2 ปีที่แล้ว

    re charg betareyak volt( 3..5) charj karagannnnne kohomadaa?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වීඩියෝ දාල ඇති චැනල් එකට ගිහින බලන්න මල්ලි

  • @dhanumax320
    @dhanumax320 2 ปีที่แล้ว

    me light patiye bulb 8k thiyena wane....3v walin me wage bulb kiyak dalwanna puliwanda..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අම්මෝ තව ඕනී තරම් පුලුවන් වැඩේ කියන්නෙ බල්බ් වැඩි කරන්න කරන්න බැටරිය බහින එක වේගවත් වැඩියි

  • @thanujadeshan7864
    @thanujadeshan7864 2 ปีที่แล้ว

    Me aiye triac wenuweta igbt transistor ganne barida aiye puluwannam kiyanneko

  • @wimalchandana5422
    @wimalchandana5422 2 ปีที่แล้ว

    Super video ekak..

  • @shriyanishriyani5696
    @shriyanishriyani5696 2 ปีที่แล้ว

    Supiri broo thanx

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 ปีที่แล้ว +1

    1st view

  • @lastqueen-xx5cj
    @lastqueen-xx5cj ปีที่แล้ว

    10400 map power bank ekakin viduliya denakota bulb rath wenawane.. rath wenne nethi wenna mokadda use karanna puluwan... resister ekak danawanam mokadda hodama resister eka? Plz help......🙏🙏🙏

  • @denethakarshana6434
    @denethakarshana6434 2 ปีที่แล้ว

    Aiye passaddi iyam kambiya mahatha ekada hoda hini ekada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ වගේ වැඩ වලට 60/40 0.8mm හෝ 1.00mm වගේ ගන්න 0.8මිලි එක ගොඩක් හොඳයි

  • @navodhkavindha2258
    @navodhkavindha2258 2 ปีที่แล้ว +1

    Ayye puluwannam 2.1 Amp ekak hadana widiha kiyala dennako. Sub Ekai Speaker 2k ekka amp EKAK HADANNAKO PLZZZZZZZZZZZZZZZZZZZZZ......................

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එහෙම හදන්න පුලුවන් ඇම්ප් සර්කිට් එකක් දාල ඇති මල්ලි

  • @dhanumax320
    @dhanumax320 2 ปีที่แล้ว +1

    6v battery eken me light ekata suppy denne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඩයෝඩ් 2ක් හරහා දෙන්න

    • @dhanumax320
      @dhanumax320 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ඇමිපියර් 2 diode දෙකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@dhanumax320 ඔයා දාන්නෙත් මේ වගේ බල්බ් ප්‍රමානයක් නම් 2 ක ඇති වෙයි බලන්න අධික රත් වෙනව වගේ නම් වෙස් කරල බලන්න

  • @lakshanekanayaka4226
    @lakshanekanayaka4226 2 ปีที่แล้ว +1

    Ayyye software ekkakin designe karapu pcb ekk board ekakata print karagannna puluwn site ekk kiyannko.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඩිසයින් කරල නම් තියෙන්නෙ ආයෙ සයිට් එකක් ඕනී නෑ නෙද මල්ලි

    • @lakshanekanayaka4226
      @lakshanekanayaka4226 2 ปีที่แล้ว

      @@ElectronicLokaya design kara kiyanne ayyye mata eka circuit ekakata print kara ගන්න ඕන.layer ⁣දෙකක් තියන සර්කිට් එකක්..ඈම්ප් එකක.

  • @Repairing-y9y
    @Repairing-y9y 2 ปีที่แล้ว +1

    3.7v battery ekakta led kiyak set krnna puluwn da..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අම්මෝ ගොඩක් පුලුවන්

    • @Repairing-y9y
      @Repairing-y9y 2 ปีที่แล้ว

      @@ElectronicLokaya parellol da serious da led set karnne

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว +1

    Thanks.

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION 2 ปีที่แล้ว +2

    Super❤️

  • @slmylife
    @slmylife 2 ปีที่แล้ว

    Supiri ayiye 👌👍❤

  • @Repairing-y9y
    @Repairing-y9y 2 ปีที่แล้ว

    Math oya widihta led test kre.eth eka light ekkwth paththu wenne nene..bulb 4k witara baluwa.mkdda hethuwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වෝල්ටේජ් එක වෙනස් ඇති වෝල්ට් 6ක් වගේ දීල බලන්න

  • @vismithamihiranga8097
    @vismithamihiranga8097 2 ปีที่แล้ว +1

    Brushlas motor control unit එකක් හදන හැටි කියල දෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලමුකො බඩු සෙට් උනාම

    • @vismithamihiranga8097
      @vismithamihiranga8097 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ඉක්මනට ඔන

    • @vismithamihiranga8097
      @vismithamihiranga8097 2 ปีที่แล้ว

      @@ElectronicLokaya විඩියො ටිකනම් නයම‌යි

  • @vidyapituwa6653
    @vidyapituwa6653 2 ปีที่แล้ว +1

    very good video

  • @kidscartoonworld597
    @kidscartoonworld597 2 ปีที่แล้ว

    තනි battery එකකින් කොච්චර කාලයක් පවිච්චි කරන්න පුලුවන් ද

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว +2

    230v chj krnna puluwn led lamp ekk denkoo 🙏🙏plz😇

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ඉදිරියට දෙන්නම්කො බඩු නැති අව්ලක් තියෙන්නෙ බලමුකො

    • @dilankadilshan4677
      @dilankadilshan4677 2 ปีที่แล้ว

      Baln innwa aiyha💟

  • @dilmusicsl6338
    @dilmusicsl6338 2 ปีที่แล้ว

    Aiko super 25w led bulb wala smd led 6v da 9v da aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් එකෙඉන් එකට වෙනස් වෙන ඒව තියෙනව වෝල්ටේජ් එකක් දීල චෙක් කරල බලල ඕනී හදන්න

  • @umeshdilshan4649
    @umeshdilshan4649 2 ปีที่แล้ว +1

    Current ekatama gahan patiyak hadan hati kiyla denna

  • @ntech6676
    @ntech6676 2 ปีที่แล้ว +1

    1 k resistor 1 k dala 12v denna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ බල්බ් වලට එලිය මදියි මල්ලි 680 ඕම්ස් වගේ බල්බ් එකකට එක ගානෙ රෙසිස්ටර් දන්න ඕනී නැත්තම් රෙසිස්ටරය පිච්චෙනව

  • @thamirunaveesha4588
    @thamirunaveesha4588 ปีที่แล้ว +1

    Hema ekakama bulb 1 3.7v da aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      නෑ 5.3ත් එනව ඒව හරියන්නෙ නෑ

  • @lakamalgaming7087
    @lakamalgaming7087 2 ปีที่แล้ว +2

    Supiri

  • @kalumsrimal7464
    @kalumsrimal7464 2 ปีที่แล้ว

    Dayoda kiyanne rektipayar ekatamada

  • @chanukalk5138
    @chanukalk5138 2 ปีที่แล้ว

    jvc compact component system mx - sk1 එකට usb kit එකක් සෙට්කරා ඉට පස්සේ සද්දේ වැඩි කරනකොට සද්දේ අපහැදිලි වෙලා ගොර ගොර ගලා සද්දයක් එනවා
    එ්කට මොකද්ද කරන්න ඔ්න
    plz reply😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චයින යූ එස් බී කිට් කොලිටියක් නම් නෑ ඒත් වෝල්ට්ටේජ් ගන්න තැන් ඉන්පුට් දෙන තැන් සහ දෙන විදිහ අව්ල් උනාමත් එහෙම වෙනව සමහර ඒවට ලොකු ගේමක් දෙන්න ඕනී එක එක ප්ස්න එනව, කිට් එකට සප්ලයි වෙනම දීල බැලුවද?

    • @chanukalk5138
      @chanukalk5138 2 ปีที่แล้ว

      ow එහෙම දුන්නත් අර ලෙඩේ එනවා

  • @dhanushkaananda892
    @dhanushkaananda892 2 ปีที่แล้ว +1

    අයියේ මම එකක් හැදුවා ඒකට දාපු බැටරිය 2000ma දාපු ඩයෝඩ් එක IN 4002 බැටරි දෙකක් දැම්මා පැරලල් කරලා. ඩයෝඩ් එකක් පිච්චිලා ගියා වයර් උනු උනා මොකද එ ඒක හදාගන්න මම මොනවාද දාන්න ඕනි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එහෙම වෙන්න බෑ ඩයෝඩ් එක පිච්චෙන්නෙ බල්බ් පාස්සද්දි ශෝට් උනොත් ඩයෝඩ් එක නැතුව නිකම් බල්බ් විතරක් එක වයර් එකක් අනුනල අනිත් වයර් එක ස්පාක් කරල බලන්න බල්බ් සෙට් එක පත්තු වෙනවද කියල එහෙමත් ශෝට් නම් ඩයොඩ් නෙවෙ වයර් ඇමුනුවත් ගිනි ගන්නව බල්බ් පාස්සද්දි ශෝට්වෙලා ඇති එකෙඉන් එක ආයෙ බලන්න

  • @sachithravinodyasanka6049
    @sachithravinodyasanka6049 2 ปีที่แล้ว +1

    Led බල්බ 20ක් සිරියස් කරලා පෑස්සුවහම වොට් 90ක් ඔන නේද පත්තු කරන්න 230v 90v karanna ataumak kiyala dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එහෙම වීඩියෝ එකක් කරල ඇති සහ කඩේ ගන්නත් තියෙනව පොඩි කිට් එක

  • @DrRuky
    @DrRuky 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ සුපිරි වැඩක්..!👌
    12V වගේ DC Fan එකක් හදමුද සහෝදරය?..
    වැඩිවෙන විදුලි බිලට ලොකු උදවුවක් වෙයි අපි හැමොටම 🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +4

      ❤️❤️❤️ ඔව් ඉන්නකො මල්ලි ඕනී කරන බඩු සෙට් කරගන්න කම්. එපා වෙලා ඉන්නෙ මොනවත් බඩු හොයාගන්න නැතුව

  • @electronicsinhalen319
    @electronicsinhalen319 2 ปีที่แล้ว +2

    Heatsink නැතව අවුලක් නැද්ද? බල්බ් රත් වෙලා පිච්චෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +3

      මේකෙ එහෙමම ගොඩක් රත් වෙන බල්බ් එක නෙවෙ හැරැත් මං හදපු එකේ මැද තඹ ලයින් එකට බල්බ් එක හේත්තු වෙලා තියෙන්නෙ,, ටිකක් සේෆ් . මෙ මං ගලවපු එක හීට් සින්ක් නැති බල්බ් එක මේක යන්තම රත් වෙන්නෙ

  • @slelectric619
    @slelectric619 2 ปีที่แล้ว +1

    2A diode කියන්නේ in හාරදහස් කීයද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒව ඕනී නෑ ඇම්පියර් ගාන කියල ඉල්ලන්න වීඩියෝ එකෙත් කියල ඇති නෙ

  • @samadhisathyani664
    @samadhisathyani664 2 ปีที่แล้ว +1

    Super

  • @nirmalarodrigo4165
    @nirmalarodrigo4165 2 ปีที่แล้ว +1

    පෙන් ටෝච් බැට්ට්‍රි කෑල්ලෙන් පාච්චුන බල්බ් අදුනා ගන්න බැරිද...

  • @vihangarashmitha1359
    @vihangarashmitha1359 2 ปีที่แล้ว

    ඩයිනමොවකින් පත්තු කරන්න පුලුවන්ද මාමෙ

  • @bgcharuka1400
    @bgcharuka1400 ปีที่แล้ว +1

    10w led chip එකකට ඩයෝඩ් එකක් දැම්මට කමක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒ මොකටද ඒකට වෝල්ටේජ් එකක් නියෙම කරල තියෙනව නම් ඕනී නෑ

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +1

    Good

  • @aselaindika3815
    @aselaindika3815 2 ปีที่แล้ว +1

    අයියෙ මෙක 230v වැඩ කරන්න හදන්න පුළුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් මේ වෝල්ටේජ් එකට ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන ඩීසී කරල දුන්නම් හරි නෙ

  • @pramod8911
    @pramod8911 2 ปีที่แล้ว

    අයියෙ ත්‍රී වීල් බැටරියකින් දුන්නොත් 1k resister එකක් දැම්මොත් මදිද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බල්බ් එකෙන් එකට දන්න වෙනව සේරටම එකක් දැම්මොත් රෙසිස්ටරය පිච්චෙනව 680 ඕම්ස් වගේ දැම්ම නම් හරි 1කේ එලිය මදියි බල්බ් එකෙන් බල්බ් එකට දාන්න වෙයි නැත්තම් බල්බ් 4 ගානෙ සීරියෙස් කරල 4 සෙට් පැරලල් කරල ගන්න 12හට ගහන්න පුලුවන් මොනවත් ඕනී නෑ

    • @pramod8911
      @pramod8911 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks ❤😍

  • @black8707
    @black8707 2 ปีที่แล้ว

    මගෙ ලග MI bluetooth speaker එකක් තියනව එකෙ battery වැඩකරන්නෙ නැතුව ගිහින් මම laptop battery (3.7) එක්ක් දැම්මැ කලින් පැය 3ක් විතර වැඩකරපු එක දැන් පැයක් වගේ වැඩ කරන්නෙ.battery charging circuit එකට මුකුත් වෙලා නැ.මම එකට battery දෙකක් parallel කරල දැම්මොත් මොකද වෙන්නෙ.battery charging circuit එකට හොද නැද්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අව්ලක් නෑ දාල බලන්න මල්ලි

  • @kanishkathushan1954
    @kanishkathushan1954 2 ปีที่แล้ว +1

    puls eke name eka mokakda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ගොඩක් ජාති තියෙනව කඩ වල බලන්නකො

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 2 ปีที่แล้ว +1

    Maru

  • @ගැජට්රවියා
    @ගැජට්රවියා 2 ปีที่แล้ว +1

    ඔය වගේ ඕනම පිච්චුන led ලයිට් යොදා ගන්න පුලුවන් ද? Voltage වෙනස් වෙනවද ලයිට් වල...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ඔව් වෝල්ටේජ් එක වෙනස් වෙනව ඒව චෙක් කරල බලල ඒ එන වෝල්ටේජ් එකට මේ විදිහට වෝල්ට් 12හට උනත් හදාගන්න පුලුවන්

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 2 ปีที่แล้ว +3

    👍👍❤️‍🔥❤️‍🔥

  • @indikaajantha1416
    @indikaajantha1416 2 ปีที่แล้ว +2

    👍👍

  • @Rated_maz
    @Rated_maz 2 ปีที่แล้ว

    18650 3s 10p එකක් චාජ් කරගන්න හොදම ක්‍රමය මොකද්ද ??
    Diagram එකක් තියෙනවද?
    අවශ්‍ය වෝල්ටීයතාව හා ඇම්පියර් ගාන කොහොමද??
    BMS එකක් දාල තියෙන්නේ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      BMS නම් චයින පොඩ්ඩ එහා මෙහා උන ගමන් පිච්චෙනව, ඕකට වැඩි ඇම්පියර් එකක් ගන්න පුලුවන් සර්කිට් එකක් තියෙනව බලමුකො බඩු හොයාගන්න පුලුවත් උන දවසට දෙන්නම් මෙහෙමයි ඒ සර්කිට් එක හිතේ තියෙන්නෙ හදල බලල හරියටම සෙට් නම් ඔයාලට දෙන්නම්

    • @Rated_maz
      @Rated_maz 2 ปีที่แล้ว

      @@ElectronicLokaya දැනට ගැලපෙන මොකුත්ම නැද්ද??
      650 v UPS එකෙන් දැනට කරන්නේ ..
      ඒක සුදුසුද???

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@Rated_maz ඒකට ලොකු කාර් බැටරියක් දාන එක තමයි සුදුසු 18650 බැටරි සෙට් වෙන්නෙ නෑ පුපුරන්න ඉඩ තියෙනව

    • @Rated_maz
      @Rated_maz 2 ปีที่แล้ว

      @@ElectronicLokaya එහෙමනන් සෙට් වෙන චාජර් එකක් ඉක්මනට හදලා දාන්න...
      Contact number or any method plz...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@Rated_maz දාල ඇති චැනල් එකට ගිහින් බලන්න

  • @chamilmadushanka2659
    @chamilmadushanka2659 2 ปีที่แล้ว +2

    👌👌👌🙏

  • @sltecheditor9841
    @sltecheditor9841 2 ปีที่แล้ว +1

    Led එක බල්බ් එහෙකට උපරිම වෝඩ් කියක් ඕනද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එකින් එකට වෙනස් නේ මල්ලි

  • @kavindusiriwardhana2100
    @kavindusiriwardhana2100 2 ปีที่แล้ว

    Usb light එකක් හදන හැටි ඕනෙ. Phone charger එකෙන් වැඩ කරන 😇

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වෝල්ට් 5ට වැඩ කරන USB ලාම්පුවක් හදන හැටි වීඩියෝ එකක් කරල ඇති චැනල් එකට ගිහින් බලන්න මල්ලි

  • @shanikaabeyratne6390
    @shanikaabeyratne6390 2 ปีที่แล้ว +2

    අයියෙ ඔය ලයිට් පටිය නයිනෝල් බැටරියෙන් දල්වන්න බැරි ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒකෙ වෝල්ටේජ් එක කීයද?

    • @shanikaabeyratne6390
      @shanikaabeyratne6390 2 ปีที่แล้ว +1

      9v

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      @@shanikaabeyratne6390 3ට හැදුවොත් වෝල්ටේජ් එක වැඩියි 12ට තියෙන විදිහට යන්තම් පත්තු වේවි විනාඩි5ක් වගේ ඒක මේ පටියට ඉක්මනින් බහිනව

    • @shanikaabeyratne6390
      @shanikaabeyratne6390 2 ปีที่แล้ว +1

      හා අයියෙ thank you