ඉලෙක්ට්‍රොනික් උපාංග අඩුවට | Electronic item shops pitakotuwa | ඉලෙක්ට්රොනික් කඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2024
  • zam zam electronics /1st shop 0112339474
    ammar electronics /2nd shop 0775867974
    anura electronics /3rd shop 0771342346
    neyon electronics 4th shop 0763488688
    LED repair shop 0755544113
    saman electronics last shop 0715837255
    අද අපි මේ video එකෙන් පෙන්නනනේ පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න පුළුවන් තැන් සම්බන්ධවයි. මේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩ තියෙන්නේ පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ 88 කියන මාර්කට් එකේ. ඒ මාර්කට් එකේ කඩවල් ගොඩක් තියෙනවා ...
    Today we are taking you to shops where you can buy electronic items for a reasonable price..These shops are in the 88 market , first cross street pitakotuwa . In that market there are lot of shops where you can buy electronic parts such as transistors ,capacitors ,LED ,diodes , tv radio repair parts etc
    අපේ අනෙකුත් වීඩියෝ ....
    mobile phones accessories tab mobile phones ලාබෙට ගන්න මෙතනට යන්න
    • අඩුවට ගන්න මෙතනට යන්න|...
    mobile phone accessories හා phone repair කරන තැන්
    • Mobile Phone Accessori...
    export Quality ඇඳුම් අඩුවට ගන්න තියෙන එකම තැන the fashion store bambalapitiya
    • ලාබෙ⁣ට Export Quality ...
    අලුත් fashion වලට කැමති ඔයාලාට
    • අලුත් අවුරුද්දට අලුත් ...
    ලාබෙ⁣ට mobile phone accessories tab computer අඩුවට ගන්න මෙතනට යන්න
    • අඩුවට ගන්න මෙතනට යන්න|...
    රට චොකලට් ලාබෙට ගන්න මෙතනට යන්න
    • chocolate shops | රට ච...
    ලාබෙට පාසල් උපකරණ ගන්න යායුතුම තැන| Roam with Pubba | book shops in colombo | video link
    • Video
    ලාබෙට පොත් පත්, නිවසට , ව්‍යපාරයට අවශ්‍ය දේ ගන්න මෙතනට යන්න vedio link • පාසල් පොත්පත් ,නිවසට ,...
    ලාබෙට බෑග් ගන්න මෙතනට යන්නvideo link
    • අඩුවට School bag lugga...
    ලාබෙට සපත්තු ගන්න මෙතනට යන්න
    • අඩුවට සපත්තු හා පාසැල්...
    අනුරාධපුර law budget සුපිරි තැනක්
    • අනුරාධපුර නවතින්න low ...
    ලාබෙට wedding card ගන්න මෙතනට යන්න
    • ලාබෙට Wedding cards,bo...
    බ්‍රෑන්ඩඩ් හා ඩුප්ලිකේට් perfume අඩුවට
    • Quality පර්ෆියුම් අඩුව...
    phone repair කරන තැන්
    • Mobile Phone Accessori...
    time stamp
    00:00 Intro
    1:12 the way to electronic shop ඉලෙක්ට්රොනික් කඩ
    2:00 zam zam electronic shop ඉලෙක්ට්රොනික් කඩ
    3:46 RadioTv electronic parts ඉලෙක්ට්රොනික් උපාංග
    5:05 Anura Electronics අනුර ඉලෙක්ට්රොනික්
    11:24 Electronic parts ඉලෙක්ට්‍රොනික් බඩු
    12:07 Neyon Electronics නියෝන් ඉලෙක්ට්රොනික්
    15:23 LED bulb repair ඉලෙක්ට්‍රොනික් බඩු රෙපෙයාර්
    16:10 bulb electronics බුදු රැස් වලලු, දේව ප්‍රතිමා
    #pettah #electronic #roamwithpubba #sinhala #srilanka #colombo

ความคิดเห็น • 264

  • @rangikakeshawa968
    @rangikakeshawa968 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .Thank you

  • @Shanilkaheshan
    @Shanilkaheshan ปีที่แล้ว

    Great contribution. Thanks for your effort.

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 ปีที่แล้ว

    වටිනවා ගොඩක් mee vedio aka super super super super super super

  • @adgpjmwtj
    @adgpjmwtj ปีที่แล้ว +1

    Godak watina video series ekak. All the best 😍❤️

  • @gayandarshana2003
    @gayandarshana2003 ปีที่แล้ว

    godak watinawa.

  • @youcenon
    @youcenon ปีที่แล้ว

    Nice work bro, thanx.

  • @buntymaxx
    @buntymaxx ปีที่แล้ว

    ගොඩක් වටිනවා video එක ❤

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว

    Thank you..

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 หลายเดือนก่อน

    තුන්වන පරම්පරාව නියෝජනය කරන කඩේ මල්ලිගෙ කතාව වටිනව..

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් ..!

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +1

    Thank you 💖

  • @srilalweerasinghe177
    @srilalweerasinghe177 8 หลายเดือนก่อน

    හරිම.ආඩම්බරයි.මෙම.තැන.සොයා.දුන්.ඔබට.ස්තූතියි

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  8 หลายเดือนก่อน

      දිගටම අපිත් එක්ක එකතු වෙන්න 👍

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 5 หลายเดือนก่อน

    Godak වටිනා..හොය හොය හිටපු videos එක🥰🥰

  • @ajithkumara2827
    @ajithkumara2827 ปีที่แล้ว +1

    සුපිරිම
    ජයවේවා

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 ปีที่แล้ว

    Godak watina wedasatan...thanks ayye🖒
    Oyage wedasatahan balapuwama Dura inna api wage ayata awabodak lebenawa 🙂💪

  • @asankatharindu9390
    @asankatharindu9390 ปีที่แล้ว

    Hama video ekakma miss nokara balanawa❤️.good job brother👌. Keep it up 💯

  • @ekanayakespc
    @ekanayakespc ปีที่แล้ว

    වටිනවා අයියේ ඈ...❤️❤️👍

  • @maledukaviska1952
    @maledukaviska1952 ปีที่แล้ว +17

    ආඩබරයි පාරමිපරා තුනක නියොජනය කරන මල්ලිට ජය වෙිවා ලංකාවට ආවගමන් එනවා

    • @kamalkumara4543
      @kamalkumara4543 5 หลายเดือนก่อน +2

      Uge baila vitharai ba

    • @info_bits
      @info_bits หลายเดือนก่อน

      ගිහිං බලන්න 😂

  • @sudharmathewarapperuma460
    @sudharmathewarapperuma460 5 หลายเดือนก่อน

    Good

  • @lisitharanhinda3270
    @lisitharanhinda3270 ปีที่แล้ว

    Thanks bro🔥

  • @DJNOTIDANAVIDEOS
    @DJNOTIDANAVIDEOS ปีที่แล้ว +1

    නියමයි නියමයි bro ඉදිරිගමනට මගේ හදවතින්ම සුභ පැතුමි ඉදිරියටම යන්න ඔබට ජයවෙි පරිසමෙින් සතුටින් ඉන්න බුදු සරණයි 🙏🥰

  • @maheshasanga5938
    @maheshasanga5938 ปีที่แล้ว +6

    නියම video ටිකක් කරන්නේ ...ගොඩක් වටිනවා අපි වගෙ dura inna මිනිස්සුන්ට ස්තුති ඔබට

  • @sumithudayakumara4749
    @sumithudayakumara4749 2 หลายเดือนก่อน

    සුපිරි බ්‍රෝ 👍👍👍👍

  • @manjulakarunarathna1
    @manjulakarunarathna1 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +1

    ස්තුතියි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ඔයාට මල්ලි

  • @supunrandika5182
    @supunrandika5182 ปีที่แล้ว

    Supiri adath aiya.. Patta

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +1

    ආඩම්බරයක් ජයමවෙිවා...👍

  • @sarathkumara3294
    @sarathkumara3294 ปีที่แล้ว

    Oya karana wadenam supirima supiri jaya wewa

  • @nagalingamkarthiknagalinga9049
    @nagalingamkarthiknagalinga9049 ปีที่แล้ว

    Sirapu aiyya

  • @chamikakeshan9067
    @chamikakeshan9067 ปีที่แล้ว

    අම්මො thanks අදරෙයිඈ...❤️‍🔥🇱🇰👍👍

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ආයුබෝවන් ❤🙏
    සුපිරි වීඩියෝ එකක්
    අදකාලෙට ගැලපෙන...

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +1

    හොදා ....✔

  • @hgschandana8847
    @hgschandana8847 5 หลายเดือนก่อน

    රූපවාහිනී සමබන්ධ වීඩියෝ එකක් කරනවනමි ගොඩාක්ම වටිනවා❤

  • @shakir956
    @shakir956 ปีที่แล้ว

    Niyamai

  • @susanthawijerathna9488
    @susanthawijerathna9488 ปีที่แล้ว

    supiri video ekak bro ❤

  • @prabathharshana1826
    @prabathharshana1826 ปีที่แล้ว

    Supiri Brother ❤

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 ปีที่แล้ว

    Good luck ayye 💪

  • @dinushaakila7723
    @dinushaakila7723 ปีที่แล้ว

    Ela

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +1

    ජයවේවා

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว

    👍👍👍👍.wow 🙏

  • @janakakumara5931
    @janakakumara5931 ปีที่แล้ว

    Super 👍👍👍👍👍

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +2

    ඔන්න ආවා අයියා බලන්න නියමයි ඇ විඩියෝ එනකන් බලන් හිටියේ ආදරේයි ඇ ❤❤❤🤜🤜🤜🤜🤛🤛🤛🤛

  • @AyshaAysha-fq6ox
    @AyshaAysha-fq6ox 2 หลายเดือนก่อน

    Bohoma oiisthoothi chajur touch betari thiyanne koheda kiyala kiyanawada putha thanks

  • @techworldpro8893
    @techworldpro8893 ปีที่แล้ว +4

    වැඩේනම් සුපිරී 🤘❤. අනුර අයියගෙන්නම් part එකක් ඇහුවොත් ඇත්තම් නෑ 😂

  • @aroshsuresh1779
    @aroshsuresh1779 11 หลายเดือนก่อน

    Thanks you .normal subwooper ගැන review එකක් ඕනෑ

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      ඉස්සරහට ගේන්නම් bro👍

  • @miniduakash-fs2qq
    @miniduakash-fs2qq ปีที่แล้ว

    Patta bro❤❤

  • @info_bits
    @info_bits หลายเดือนก่อน +2

    Neyon shop රුපියල් 40 බඩුව රුපියල් 800 කියයි. පරිස්සමින්.

  • @shashinbro2709
    @shashinbro2709 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ කවුරුත් නොකයපු කතා ටිකක් දැන ගත්තා තැන්කියු

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +1

    නියොන් ඉලෙක්ට්‍රොනික් ජයවේවා ලංකාවට ආපු ගමන් එනවා

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว

    88,අතුල බිල්ඩින් එකේ වෙළද සල් පිළිබඳ ඉතා හොද තොරතුරු ඉදිරිපත් කිරීමක් .මමත් නිතර ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් උපාංග ගන්න යන තැනක්.ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @tharakatharanga8005
    @tharakatharanga8005 ปีที่แล้ว

    පළවෙනි comment එක මගෙන් ❤❤❤❤👍👍👍👍

  • @wasanthikoongoda2655
    @wasanthikoongoda2655 5 หลายเดือนก่อน +1

    Anura eke hamadema labai supirima thana ❤

    • @vajirakoongoda7470
      @vajirakoongoda7470 5 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත...කවුරුත් කියනවා

  • @jeramyfernando8479
    @jeramyfernando8479 ปีที่แล้ว +9

    මේ කාලෙට වටින පට්ට Detail video එකක් මචං මේක නම්, Respect ❤
    මට වුන අත්දැකීමක් කියන්නම හිතුනා. මේ list එකේ තියෙන Neyon Electronics shop එක Electronics beginner කෙනෙක්ට නම් Recommend කරන්නේ නෑ Resistors, Capacitors වගේ පොඩි items ගන්න කෙනෙක්ට. මොකද Shop එකට යන කෙනා ඒ Items වල යන සාමාන්‍ය මිල ගනන් දන්නේ නැත්තම්, මෙයා ඔයාට දෙන්නේ වැඩි අසාදාරන මිලකට. තවත් දෙයක් තියෙනවා ගොඩක් ඇතුළට වෙන්න තියෙන කඩ වලත් ඔහොම මිනිස්සු ඉන්නවා ඒ අතර හොඳ තැනුත් තියෙනවා. Shops දෙක තුනකට විතර ගිහින් Price compare කරන්න අනිවා. Asia Shop එකත් හොඳයි පොඩි Items ගන්න කෙනෙක්ට! ✨️

  • @thander788
    @thander788 8 หลายเดือนก่อน

    Neyon ❤

  • @sameeramadushanka4214
    @sameeramadushanka4214 ปีที่แล้ว

    ඕනම කරලා තිබ්බ වීඩියෝ එකක් බ්‍රෝ.... Thanx... 🙏.... 🙏... 🙏

  • @hashini1871
    @hashini1871 2 หลายเดือนก่อน

    අයියේ රුපවාහිණි අමතර කොටස් පැනල් වල ගණන් පුළුවන් නම් දාන්න

  • @sanilasanthapriya6657
    @sanilasanthapriya6657 ปีที่แล้ว

    itipandam sedimataganna parapiniti hdunkuru walata amudrvya labeta gannathiyen than video akak karanna ekmaninma dupathminessu ammaruwewateanwa horunta ahuwela godakk pin thrwansarani

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala ปีที่แล้ว +1

    ❤ ගොඩක් වටින වීඩියෝ සෙට් එකක්,ස්තූතියි සහෝදරයා 👍❤

  • @kasunm.e4876
    @kasunm.e4876 ปีที่แล้ว

    👍👌

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว

    Patta

  • @cinnamon1230
    @cinnamon1230 28 วันที่ผ่านมา

    Do you got 3s lipo battery

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

    ❤️

  • @eshanpehesara8319
    @eshanpehesara8319 ปีที่แล้ว

    😍

  • @chamindaekanayake9778
    @chamindaekanayake9778 ปีที่แล้ว

    ❤️❤️

  • @kasunkulanga
    @kasunkulanga 3 หลายเดือนก่อน

    Milanam wadi tikak kalin video ekak eth mila wadine....Dan meeta aduwata ganna than thino. Famous kada walata neme tikak athulata yanna baya nathuwa. Aduwata ganna puluwan.

  • @kasunaruna-iv8jg
    @kasunaruna-iv8jg ปีที่แล้ว

    ❤❤ gedarawage thamai 88 athula

  • @bgcharuka1400
    @bgcharuka1400 ปีที่แล้ว

    ❤❤❤❤

  • @technologyhomeplus2067
    @technologyhomeplus2067 ปีที่แล้ว

    Onama deyak thiyanawa kiwwata onama karana ic ekakwath na mulu makat ekewath mama barima thana aliexprass eken gennauwe

  • @sasmithakarunakalage2244
    @sasmithakarunakalage2244 ปีที่แล้ว +2

    මට මොනාහරි ගන්න ඕනෙ කියල හිතුනොත් එදාම මේකෙ අනිවාර්‍යෙන් අඩුවට ගන්න තැනක් දානව ❤❤❤❤

  • @janithpasindu4595
    @janithpasindu4595 2 หลายเดือนก่อน

    Lcd monitor වල display තියෙද

  • @harshanilantha
    @harshanilantha 9 หลายเดือนก่อน

    Lead outside powder & Lead ගන්න පුළුවන් තැනක් තියනවද මේ powder එක්ක රතු සුදු කොළ වශයෙන් තියෙනවා මල්ලි මට මේ උදව්වක් කරනවද

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna9185 ปีที่แล้ว

    Jerseys ,sweaters වගේ සීතලට අදින ඇදුම් අඩුවට කොටුවෙ කොහෙද තියෙන්නෙ .වෙන තැනක් හරි තියෙනවා ද

  • @isuruhatharasinghe859
    @isuruhatharasinghe859 ปีที่แล้ว

    Supurie aeye mewage thawa ව්ඩ්යෝ ඔන ආයීයේ

  • @slmusichub1148
    @slmusichub1148 ปีที่แล้ว

    මේ video එක එනකම් බලාන හිටියේ 😁

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha ปีที่แล้ว

    මං ඉල්ලපු වීඩියෝ එක දුන්නා ආදරෙයි ආ

  • @hasithadananjaya5709
    @hasithadananjaya5709 ปีที่แล้ว

    Senith Light Systems පොත.

  • @SusantharathnakumaraRath-ro7sn
    @SusantharathnakumaraRath-ro7sn 9 หลายเดือนก่อน

    Led tv display ganna kolaba koheda thiyenne.

  • @chamisri3777
    @chamisri3777 ปีที่แล้ว +2

    වොෂින් මැසින් ෆ්‍රිජ් බෆල් ස්පීකර් කැරොකෙ සෙට් ඒවගේ වීඩියෝ එකක් දාන්න පුලුවන් නම්

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 ปีที่แล้ว +6

    අනුර එකේ ඕනෑම පාර්ට්ස් එකක් අඩුවට ගන්න පුලුවන් නියම තැන 👍 👍 👍 👍 👍 👍

  • @ayyoobempire.8817
    @ayyoobempire.8817 ปีที่แล้ว +1

    Ela ela gampola electrical mage shop name

  • @prarthanasewwandi2720
    @prarthanasewwandi2720 9 หลายเดือนก่อน

    Ane apita ģevime kramayata tv frig wage dewal ganna puluwan gana aduwata thiyena thanak hoyala danna😊😊😊😊❤

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      මම හොයලා බලන්නම්.ගෙවීමේ ක්‍රමයට දෙන්නෙ singer ,abans වගේ තැන් තමයි..වෙන අඩුවට තැනක් හම්බුනොත් කියන්නම්👍👍👍

  • @lasathfernando8010
    @lasathfernando8010 ปีที่แล้ว

    pubba ladies cosmetics items ekak karanna

  • @misterbean4228
    @misterbean4228 ปีที่แล้ว

    මචන් ගාමන්ට් එකක් පටන් ගන්න ඔලුවෙ ලොකු idea එකක් තියෙනව. රෙදි පීස් ඇතුලු අවශ්‍ය කලමනා අඩුවටම ගන්න තැන් ගැන විඩෝයො එකක් කරපන්කො

  • @user-gi7bj1pv5j
    @user-gi7bj1pv5j 3 หลายเดือนก่อน

    අබාන්ස් සෙටප් වල මෙන් බොඩ් නැද්ද

  • @AnuhasUdugama
    @AnuhasUdugama 7 หลายเดือนก่อน

    Vape nadda

  • @SathishSathish-ys4vf
    @SathishSathish-ys4vf 8 หลายเดือนก่อน

    Aiyye oyage shop ekin GPS thiyeida aiyye

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 ปีที่แล้ว

    Aiye tv display .phone display . Thiyena kadawal wala video ekak onee

  • @Madusanka99
    @Madusanka99 9 หลายเดือนก่อน

    Tv desplay ganna puluwn than tikk dannako

  • @asankasaman6186
    @asankasaman6186 7 หลายเดือนก่อน +2

    අයියේ 88 මාකටි ඵකේ අනුර ඉලේක්ටෝනික් පෝන් නමිබර් ඵක දානවාද

  • @wasanthahettige5850
    @wasanthahettige5850 ปีที่แล้ว

    Microwave oven display - Panasonic pannel thiyenne shop ekak kiyanna pl

  • @danushkanuwan8806
    @danushkanuwan8806 2 หลายเดือนก่อน

    Fish tank wala filter tiyenne koheda broo

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  2 หลายเดือนก่อน

      Ape TikTok page eke video ekak tiyenawa pet shop ekak gana ..👍

  • @nandanavije4421
    @nandanavije4421 3 หลายเดือนก่อน

    led තිරය ගන්නතියනවද

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว

    machung puluwan nam shops wala numbers danna okkoma shops tika cover karanna

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      Description eke thiyenawa

    • @warunakumara7671
      @warunakumara7671 ปีที่แล้ว

      @@roamwithpubbaya8216 machung puluwan nam me shops walata suggest karanna web ekak karanna kiyala , thanks machung great video

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 ปีที่แล้ว

    Led strip nam bright thamai

  • @Covid7777
    @Covid7777 ปีที่แล้ว

    Watina video 1k.... thank u...

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว +2

    අනුර electronic බඩු හොදයි

  • @RLDVLOGz
    @RLDVLOGz ปีที่แล้ว

    අයියේ, කී ටැග්,මාල,විසිතුරු අයිටම් කඩ වලත් රිවිව් එකක් දෙන්න පුලුවන්ද

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      ඉස්සරහට තව video ගේන්නම් bro👍.අපි කලින් කරපු video එකකුත් තියෙනවා.මේක බලන්න .⁣මෙිකේ rastha කියන shop එකේ තියෙනවා th-cam.com/video/4iykVCxvXkE/w-d-xo.html

  • @sanjusanju3926
    @sanjusanju3926 ปีที่แล้ว

    video ekak danakam balan hitiye

  • @SathishSathish-ys4vf
    @SathishSathish-ys4vf 8 หลายเดือนก่อน

    NH aiyye GPS voice recorder ekak Oni aiyye plz loku adhishshiyakata kiyyanna ko aiyye thiyeida oyage shop ekin

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  8 หลายเดือนก่อน

      Malli me mage shop ekak newei..mama thamai a shop eke video eka kale..වීඩියෝ එකේ description එකේ තියෙනවා Shop වල phone number දාලා..call කරලා බලන්න

    • @SathishSathish-ys4vf
      @SathishSathish-ys4vf 8 หลายเดือนก่อน

      Eka oyaganna amarui aiyye plz oya evannako aiyye arayage number eka MN cl karala ahannag

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  8 หลายเดือนก่อน

      zam zam electronics /1st shop 0112339474
      ammar electronics /2nd shop 0775867974
      anura electronics /3rd shop 0771342346
      neyon electronics 4th shop 0763488688
      LED repair shop 0755544113
      saman electronics last shop 0715837255

    • @SathishSathish-ys4vf
      @SathishSathish-ys4vf 8 หลายเดือนก่อน

      Thank you aiyye

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 ปีที่แล้ว

    CLASS D AMPLIFIER ගන්න පුළුවන් ශොප් එකක් ගැන කියන්නකො

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      හොයල කියන්නන් සහෝ

    • @kithmalkalhara4329
      @kithmalkalhara4329 ปีที่แล้ว

      @@roamwithpubbaya8216 ලොකු උදව්වක්. Class D Amplifier ගන්න තැනක් කොටුව පැත්තෙන් හොයල කියන්න එහෙනම් අයියෙ ❤️