ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Circuit Download Link👉 drive.google.com/drive/folders/1UZBzw4L8J0i1VdtTWbnaxUtqRlrXrijQ?usp=sharing
Ayya mata oyage nb eka denna puluwnda punchi deyak danaganna battry sambandawa
Make transistor 3i thiyenne
I am
Ekak hadala denna puluwan da salli dannam
උත්සහාවන්තය ජයගනී. වැඩේ නියමෙට තියනව සුපිරි. 👍❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අනිවා❤
රවුටර් වලටත් අනිවාරෙන් එකක් කරන්න ඕනම එකකට ගැලපෙන විදිහෙ වගේ 🖤 ගොඩක් ස්තූතියි කියල දෙනවට පැහැදිලිව
අඩේ ඔව් බන්
ඔබතුමා ගොඩක් මහන්සි වුණා... බොහෝම ස්තුතියි මහත්මයා...
ඔබ තුමාට ගොඩක් ස්තුති යි බුදුසරණ යි
ෂා නියමයි 🙏👍 සමහර චැනල් පැහැදිලිව පේන්නෙ නැති එකට හොඳම විසඳුම 🙏👍
අයියගෙ විිඩියෝ හොද නැතිවෙන්න බැ කොහොමවත් සුපිරිම තමා❤❤❤❤❤
@@ElectronicLokaya ekak hadala denna salli dannam
බූස්ටරේට වඩා හිත ගියේ මල්ටි මීටරේට.වටිනා වීඩියෝ එකක්.බුදු සරණයි ❤❤❤❤
එක ගෝඩාක් වැදගත් Video එකක් අයියේ ❤❤❤❤
ඉතා පැහැදිලියි. ස්තූතියි.
නියමයි...හොදටම තේරුනා..පැහැදිලියි...අපේ ගෙදර led tv එකට කඩෙන් ගත්ත ඔය වගේ කූරු දෙකේ ඇන්ටනාවක් දාලා තියෙන්වෙ...ගෙදර සිවිලිමේ led පැනල් ලයිට් හයිකරලා තියෙන්නෙ....එවා දාපු ගමන්...tv එකේ සිගනල් නැතුව යනවා...මොකක්ද ඒ ප්‍රශනේ...
ඇන්ටනාව එතනින් අයින් කරන්න අමතර ෆ්රීවෙන්සියක් එනව ඒකයි
ස්තුතියි
ගොඩක් වටින වීඩියෝ එකක් මාත් හැදුවා ❤
Oya heduwada meka
ගොඩක් වටිනා වීඩියෝ එකක් ආදරෙයි ❤️❤️🤝🤝
වීඩියෝ එක නියමටම තේරෙනවා සේරම ❤
ඉතා පැහැදිලියි. ස්තුතියි!.
google translate I hope this translates well.Your video looks like you are explaining a good thing.I wish you well.
❤️❤️❤️❤️
සැලෙන්න එපා අයියා.දිගටම යන්න.බුදු සරනයි.🤘❤️
මල්ලි මට සර්කිට් එකක් සලවන් පුලුවන්ද
Thank yo ayye thaw ame wage videos genna ayye, eka eka componants walin wana deth pahadii karanna pulwuanda ayye.mokkda eken wenne ai ewagee componant ekak ethanata dammee,eka damme nathnm mokkda wenne wage dewal,ayya pahadili karanawa godak hodta therenawa ,Niyami ayye
videos enakan blan inna mama 😍😍😍😍 good luck🤝🤝🤝
ස්තූතියි 👍👍
සුපිරි video එකක් 👍👍👍👍
නියමයි අයියේ නියමයි ආ........❤❤❤❤
සුපිරියි, ස්තූතියි.
අයියෙ ඔය බොක්ස් එක කොයිවගෙ තැන්වලද ගන්න තියෙන්නෙ.ව්ඩියොඑක සුපිරි බුදු සරණයි
මගේ ඩිසයින් එක නම තාම කොහෙවත් නෑ ඉස්සර්හට කොපි කරල කවුරු හරි කඩ වලට දාවි අනිත් එක නම ගන්න තියෙනව
මම අයියා කියපු විදිහටම ටීවී සර්කිට් එක හැදුවා .මම සර්කිට් එකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකෙන් දාන්නම් කරුණාකරලා ඒක බලන්න.
FM වලට හොද ඇන්ටෙනාවක් ගේන්න Home audio receivers වලට සෙට් වෙන
Supiri අයියා
සුපිරි අයියේ .. කොකටත් කියලා විඩියෝ එක ඩවුලෝඩ් කරගත්තා මම
Godak sthuthi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aiya supiri waadak. Watinawa. Podi ileemak puliwan nam FM booster antenna eakak hadanna kiyala denna mama mahanuwara apita FM signal enaawa madi Soo shbdaya wedi. Obata jayaStithi. Buddika.
මේකෙනුත් පුලුවන් කූරු දෙක ටිකක් දිගට දාන්න ඕනී
godak watinawa.niyamai👍👍
Aiye duel supply amplifier ekata USB kit eke connection (supply) dena hati kiyanna?
Router එකටත් එකක් හදමු අයියේ..🤗
Aiye oyage watina danuma wenath chanel karana katiya awabavitha karanawa.oya adayriya wenna epa.vidio eka niyamay.
TV connector voltage is '0' or what? pl describe. thanks
nice work can u explain how to fix dipole to the antena?
❤️ Gdk watinawa sir mekanam..
TV booster(indoor) නැතුව ඇන්ටනා booster (outdoor) unit එකෙන් විතරක් signal ගන්න circuit system එක මොකක්ද
ඔය Transformer ඒකේ Ampere ඒක බූස්ටර් ඒකේ ගේන් ඒකට කෙලින්ම බලපානව. ඔයා සෙන්ටර් ටැප් ඒකේ ඒකින් ගත්තාම Transformer ඒකේ ගහල තියෙන Ampere ගානෙන් බාගයයි ඒන්නෙ. ඒ් ඒන ප්‍රමාණයට තමයි සිග්නල් ඒක බූස්ට් වෙන්නෙ. ඒ්කයි ඔය පැහැදිලි අඩු. ඔ්කට මමනං 500mA ඒකක් දාල බැලුව. ඉතාම සාර්ථකයි
ඔව් ඉතින් එහෙම කරොත් තව හොඳයි SKC ට්‍රාන්ෆෝමර් එක මිලයි ඒක දැම්මොත් නම් හොඳටම හොඳයි
අපෝ කවදාවත් SKC නම් ගන්න ඒපා. ගහල තියෙන Ampere ඒක නෑ. ගලවල කොයිල් ගේජ් ඒක බැලුවනං තේරෙයි@@ElectronicLokaya
සුපිරියක් අයියේ
අයියෙ මේකනම් සේව් කරගන්නම් 😘😘😘😍😍😍
මේක නම් අයින් කරන්නෙ නෑ❤️❤️❤️❤️
අලි වැට පරිපතය හදන හැටිත් ලගදිම oni aiya🎉
බඩු හොයාගත්තම් ක්යල දෙන්නම්
20:32 මෙතන 3pf ceramic capacitors වෙනුවට 6pf capacitors දැම්මොත් මොකක් හරි ගැටළුවක් වෙනවද ? , 3pf ඒවා හොයාගන්න තිබුනේ නෑ මට
ඔව් ගොඩක්ම අව්ල් 2 පී එෆ් දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි
Haduwada මෙක
අයියෙ 12v,2.5A ට්‍රාන්ස්ෆෝමර් එකක් හොයා ගත්ත,ඒක power suply එකට ගන්න බැරි වෙයිද
සුපිරි යි අයියේ මට චැනල් 4ක මික්සර් එකක් හදන හැටි කියලා දෙන්නකෝ බුදුසරණයි
පුතා බටපොල ඇන්ටනාවෙ ඉරියට පෙනෙන පොඩි සිග්නල් ලයිට් එක පත්තු වෙන්නෙ නැහැ. අලුතෙන් එකක් සවිකරනකොට බල්බ් එකේ අග්‍ර යට රෙජිස්ටර් එක පාස්සන හැටි කියල එවන්න. ස්තුතියි
අපේ ගෙදර earth වයර් එකට කරන්ටි එක එනවා අැයි කියලා දන්ෙන් නැ.ටිකක් කියලා දෙනවද මොකක්ද හේතුව කියලා.ටෙස්ටර් එක තිබිබාම පත්තු වෙනවා
අර්ත් එක පොලවට තියෙන සම්බදය කැඩිල ඇති කාටහරි කියල බලවන්න
නියෙමයි නියෙමයි ❤❤
ඔරිජිනල් බටපොල ඇන්ටෙනා එක (තරිඳු ඉලෙක්ට්‍රොනික් ) හොද නැද්ද ?
ඒ සේර්ම කොපි ඔර්ජිනල් පරම එක ගන්න ඕනී නම් බටපොල මලේවිග සර්ගෙ ගෙදර යන්න එහෙ තමයි බටපොල ඇන්ටනාවෙ උපත ඒ තමයි බටපොල ඇන්ටනාවෙ මගගෙදර.
@@ElectronicLokaya ඒ කොහෙද ? ඇඩ්රස් එක දෙන්න පුළුවන් ද ?
super sir....4G router walata ena outdoor antennawakata booster circuit ekak hadanna kiyala dennako..Nethnam meka use karanna pluwanda?
Super aiyya
me deo walata tama wadagat karana godakgana gattaa, attatama ayya godakstuty..
ස(ර්)කිට් දෙකක් හදලා එකට සෙට් කරොත් පැහැදිලි බව තව වැඩිකරගන්න පුළුවන්ද?
ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ ට්‍රයි කරල බලන්න
godaak pehediliwa kiyAla denawa supiri
ඔයpfවල දන රින තියෙනවාද බටපොල අැන්ටනාවෙ තියෙන pf වල අගය කියන්න පුලුවන්ද
පී එෆ් වල ධන රින නෑ ඒ ගන මං ගොඩක් වීඩියෝ වලින් කියල දීල ඇතිනෙ
Dot bord එකක හැදුවට කමක් නැද්ද සර්. සිග්නල් වලට අව්ලක් වෙයිද😢
සිග්නල් ගැන සුවර් නෑ
අයියා ජය වෙවා❤️❤️ රව්ටර් සිග්නල් බුස්ටර් හදන්න බැරිද ඔහොම ❤️
රව්ටර් වලට අන්ටනාවක් හදන්න ඉන්නෙ බලමුකො
සිග්නල් තියෙන පලාත්වලට හොඳයි .
ඔව් මල්ලි
අයියෙ කොයිල් කම්බිය සිග්නල් වලට ගොඩක් බල පානවද ගෙඩ් 28 කම්බිය එහෙම අර දගර ඔතන්න තියන එක
ඔව් ඒක ටිකක් බලපානව පොට ගාන නම් තියාගන්න හරීයට
may I know how to connect a folded dipole antenna to booster circuit? Thank you.
අයියෙ 12 v,500mA transforme එන විදුලි උපකරන මොනවද,එහෙම එකක් ගලවල ගන්න
එහෙම ඒව නම් දැන් එන්නෙ නැ මල්ලි තාක්ෂනය ඔක්කොම වෙනස් වෙලානෙ
Oke booster ekata 12v transformer netuva 12v dc supply ganna berida
ගොඩක් අය ගාව තියෙන්නේ dialog router එක නේ මන් ගාවත් තියෙන්නේ dialog router එක එකට ට සිග්නල් හොදට එන anterna එකක් හදන හැටි ගෙන්න අය්යේ ගොඩක් පින් ඉස්කෝලේ වැඩ ටික කර ගන්න සිග්නල් මදි මෙහාට dialog router එකට😢
හරි ඉන්නකො තව ටික දවසක්
@@ElectronicLokaya බොහොම ඉස්තුතියි අය්යේ ගොඩක් පින් අය්යා ට අය්යා ගේ videos හැම දමා දාපු ගමන් බලනවා ඒවගේම ඒවා බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත electronic ගැන.
router walata yagi antena ekak hadana vedio ekk thiyenawa..a chanel eka meke mention kalata kamak nathda? @@ElectronicLokaya
mekata magic transformer ekak passanne kohomada?rupa satahanakin dakwanna barida obathumata.
ඩයලොග් රවුටර් වලටත් අනිවාරෙන් ඇන්ටනා එකක් ඔනීමයි
මේ antenna එකට yagi antenna dipole එක සවි කරන්නෙ කොහොමද?
බට දෙක සෙට් කරපු තැනටම දෙන්න
@@ElectronicLokayaඒක සෙට් කරන විදිහ කියල දෙන්න පුලුවන්ද
📡 මේ විදිහේ ඇන්ටනාවක් හදලා බටපොල ඇන්ටනාවේ circuit එකේ සිග්නල් අදින පැත්තට වයර් දෙකක් පාස්සලා ඒ වයර් දෙක වෙන වෙනම📡 මේ ඇන්ටනාවට සෙට් කරොත් පැහැදිලිව ටීවී බලන්ඩ පුලුවන්ද
පුලුවන් වෙන ඇන්ටරාවක් ඉන් එකට සෙට් කරල
මේක පැහැදිලිව දාන්න
Aiye oyage multimeter eka mokkd...???kiayk withar wenawd oka???
මේ ලින්ක් එක බලන්න th-cam.com/video/5SzEekdB-9U/w-d-xo.html
Router walata hariyana outdoor antena ekak hadana video ekak aran enna❤
🙏චැනල් 2/3 ක ඕඩියෝ මික්සරයක් අපිටම හදා ගන්න පුලුවන්ද ? පුලුවන් නම් වීඩියෝ එකක් දෙන්න ඔබතුමාට පිං
බලමුකො ඒකට ගොඩක් කාලය වැය කරන්න ඕනී
Fine sir, . I want to build Antenna for Srilanka Tamil Radio F.M to recive the programs from Tamil Nadu, Chennai. I need ur help.
Super 🔥🔥🔥🔥🔥
Aiye aentanawata kohomada wayar aeka hai karanne
Eka power supply ekei antana dekak sambanda karanna baida
Mama mulative vala inne.mata oyage buooster ekak genna ganna puluvan da
මං විකුන්න කරන්නෙ නෑ කියල දෙනව විතරයි අනික මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
Meka hoda wtina pehedili kirimak me wage phone ekata 4g signal ganna sekitt ekak hadamuko aiye b.s
ඔව් ඒ ගැන ඉස්සර්හට කරන්නම්කො ❤️❤️❤️❤️
12v led digapatiya mathaka da.... Aka 3volt valata haduva anna aka 230 volt paththu karana hati oni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇයි ඉතින් එහෙම වෝල්ට් 3ට හදන්නෙ 12න් පත්තු කරන්න පුලුවන් නෙ
Jaya wewa
Nice one
Dot board වලින් circuit එක හදන්න පුළුවන්ද ???
පුලුවන් හැබැයි සිග්නල් පිලිබඳ පස්නයක් එන්නබැරි නෑ
අයියේ ෆී සැටලයිටි ඇන්ටෙනාවක් හදන්න බැරි වෙයිද?🤔🤔🤔
ඒ කොටස් කඩේ ගන්න තියෙනවනෙ
එතකොට dialog වගේ මුදල් ගෙවීමට අවශ්‍ය නැති සම්පූර්ණ සැටලයිට් පද්දතියක් හදන වීඩියෝවක් දාන්න පුලුවන්ද?
Me video ekata comment eka damme .anith video ekata comment eka damma balanakan na kiyala mekata dame
ඇන්ටනා බෝඩ් එකට සිලිකන් හරි ඉටි හරි දැම්මට කමක් නැද්ද .. ❤ supply pack එකට උපරිම වෝල්ට් කීයක් දෙන්න පුලුවන්ද , 16v දුන්නට කමක් නැද්ද
16 දීල බලන්න වැඩි උනොත් සිග්නල් විකාර වෙනව එහෙම උනොත් අඩු කරන්නසිලිකන් දාන්න එපා දිරනව හොඳම් කැටලෝ දාන්න කාලයක් තියාගන්න පුලුවන්
🧡✌️ ok.... thanks 💪
Bro oya haduwada meka
Antenna 2k ekata connect karanna puluwn da
ඔය බෝර්ඩ් එක මොකක්ද ගන්න තියෙනව ද්?ඉස්තුතියි හොදයි.
ප්‍රින්ටඩ් බෝඩ් එක කඩෙන් ගෙනැත් මේ වගේ හදන්න ඕනී හිස් බොඩ් එක තියෙන්නෙ
223 pf වෙනුවට 224 pf dammoth awlak යයිද 223pf hoayaganna na
ඔව් ගොඩක්ම වෙනස් ඒක දාන්න එපා 333 වගේ නැද්ද
Me cercut eka ganna tenak නැද්ද ?nettm mewage hodata signal ahuwena wenaekak hari recomend krnna puluwan da?gampaha
බටපොලට යන්න එහෙ තියෙනව ඔරිජිනල් එක මලෙවිග සර්ගෙ ගෙදර යන්න බටපොලේ ටව්න් එක මැද හරියෙන් බටපොල ඇන්ටා මහ ගෙදර කියල බෝඩ් එකක් දාල ඇති
225v 25v වෙනුවට 225uf 50V දැම්මොත් awlda
නෑ මල්ලි
Oka vanuvata swa3501ganna akida ayye😊
12v dc to 230 v ac paripathaya sadana eke sg3525 ic eka wenuwata wenath ic ekak danna puluwanda.mata sg3525 ic eka hoya ganna naha
මේ අයි සී එකට සෙට් වෙන අයි සී එකක් තාම නෑ මේක නම ඕනී තරම් ගන්න තියෙනව එක කඩේකද බැලුවෙ හැම තැනම තියෙනවනෙ මේ වීඩියෝ එක දාපු දවස් වල ගොඩාක් අය හදල තිබුන
Shop 6 tiyenne e ekakawath naha .
Galla .mathara kohewath hoyaganna naha mata
Sg3524 ic eka dmmoth pichchila yawida
ඇන්ටනා circuit එකේ බඩු ටිකටයි booster circuit එකේ බඩු ටිකටයි ගාන කීයද
දැන් නම් දන්නෙ නෑ මේ වීඩියෝ එක කරල ගොඩක් දවස් වෙනව, මං දැන් ලංකාවෙත් නෙවෙ ඉන්නෙ, කඩේකින් චෙක් කරල බලන්න
හා ස්තූතියි
Supiriyak
Niyamayi aiya❤️🩹
අයියෙ මම අන්ටනාව හැදුවා එත් පොඩි අවුලක් තියෙනවා වැඩකරන්නෙ නැහැ හැබැයි මම දැම්ම කොයිල් එක ගත්තෙ ගන්ඩර් වල මොටෙරෙන් ගත්තෙ එනිසා වැඩකරන්නෙ නැතුව ඇද්ද
ගේග් එක වෙනස් ඇති නමුත් ටිකක් හරි එන්න ඕනී මොකෙද හැදුවෙ 3 පීඑෆ් වෙනුවට 2 පී එෆ් දාල බල්න්න
@@ElectronicLokaya කැප් පිච්චෙන්නෙත් නැහැනෙ එහෙම හැබැයි 223pf වෙනුවට 223j 100v එකක් දැම්මෙ එක නිසාද දන්නෙ නැහැනෙ
මේකට gain cintrol එකක් දාන්න පුලුවන්ද? එහෙනක් සර්කිට් එක දාන්න
අයියා ට්‍රාන්ස්මිටර් එකක් හදන එකක් ගෙන්නකෝ
Feric chloride online order karanna barida
පුලුවන් වෙයි මල්ලි
හෙවනැලි රූප නැතිකරන ක්‍රම ගැන video එකක් කරන්න පුලුවන්නම් වටිනවා.
ඔව් ඒ විස්තරයක් කරන්නම්කො
Geeko antennawa gana video ekaka karanna puluwanda.
Ac voltage out ekak denna nisa capacitor eka haraha TV eka petthata AC voltage enne nedda
නෑ ඒක දාන්න කියපු එක දාන්න කොහොමටවත් එන්නෙ නෑ
@@ElectronicLokaya Thanks 👍👍
දගර ටික ඔතා ගන්න කොයිල් කම්බි කොච්චර ඕනද
යාර 2ක් වැඩිත් එක්ක
Circuit Download Link👉 drive.google.com/drive/folders/1UZBzw4L8J0i1VdtTWbnaxUtqRlrXrijQ?usp=sharing
Ayya mata oyage nb eka denna puluwnda punchi deyak danaganna battry sambandawa
Make transistor 3i thiyenne
I am
Ekak hadala denna puluwan da salli dannam
උත්සහාවන්තය ජයගනී. වැඩේ නියමෙට තියනව සුපිරි. 👍❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අනිවා❤
රවුටර් වලටත් අනිවාරෙන් එකක් කරන්න ඕනම එකකට ගැලපෙන විදිහෙ වගේ 🖤 ගොඩක් ස්තූතියි කියල දෙනවට පැහැදිලිව
අඩේ ඔව් බන්
ඔබතුමා ගොඩක් මහන්සි වුණා... බොහෝම ස්තුතියි මහත්මයා...
ඔබ තුමාට ගොඩක් ස්තුති යි බුදුසරණ යි
ෂා නියමයි 🙏👍 සමහර චැනල් පැහැදිලිව පේන්නෙ නැති එකට හොඳම විසඳුම 🙏👍
අයියගෙ විිඩියෝ හොද නැතිවෙන්න බැ කොහොමවත් සුපිරිම තමා❤❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya ekak hadala denna salli dannam
බූස්ටරේට වඩා හිත ගියේ මල්ටි මීටරේට.වටිනා වීඩියෝ එකක්.බුදු සරණයි ❤❤❤❤
එක ගෝඩාක් වැදගත් Video එකක් අයියේ ❤❤❤❤
ඉතා පැහැදිලියි. ස්තූතියි.
නියමයි...හොදටම තේරුනා..පැහැදිලියි...අපේ ගෙදර led tv එකට කඩෙන් ගත්ත ඔය වගේ කූරු දෙකේ ඇන්ටනාවක් දාලා තියෙන්වෙ...ගෙදර සිවිලිමේ led පැනල් ලයිට් හයිකරලා තියෙන්නෙ....එවා දාපු ගමන්...tv එකේ සිගනල් නැතුව යනවා...මොකක්ද ඒ ප්‍රශනේ...
ඇන්ටනාව එතනින් අයින් කරන්න අමතර ෆ්රීවෙන්සියක් එනව ඒකයි
ස්තුතියි
ගොඩක් වටින වීඩියෝ එකක් මාත් හැදුවා ❤
Oya heduwada meka
ගොඩක් වටිනා වීඩියෝ එකක් ආදරෙයි ❤️❤️🤝🤝
වීඩියෝ එක නියමටම තේරෙනවා සේරම ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඉතා පැහැදිලියි. ස්තුතියි!.
google translate
I hope this translates well.
Your video looks like you are explaining a good thing.
I wish you well.
❤️❤️❤️❤️
සැලෙන්න එපා අයියා.දිගටම යන්න.බුදු සරනයි.🤘❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මල්ලි මට සර්කිට් එකක් සලවන් පුලුවන්ද
Thank yo ayye thaw ame wage videos genna ayye, eka eka componants walin wana deth pahadii karanna pulwuanda ayye.mokkda eken wenne ai ewagee componant ekak ethanata dammee,eka damme nathnm mokkda wenne wage dewal,ayya pahadili karanawa godak hodta therenawa ,Niyami ayye
videos enakan blan inna mama 😍😍😍😍 good luck🤝🤝🤝
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ස්තූතියි 👍👍
❤️❤️❤️❤️
සුපිරි video එකක් 👍👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි අයියේ නියමයි ආ........❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරියි, ස්තූතියි.
❤️❤️❤️❤️
අයියෙ ඔය බොක්ස් එක කොයිවගෙ තැන්වලද ගන්න තියෙන්නෙ.ව්ඩියොඑක සුපිරි බුදු සරණයි
මගේ ඩිසයින් එක නම තාම කොහෙවත් නෑ ඉස්සර්හට කොපි කරල කවුරු හරි කඩ වලට දාවි අනිත් එක නම ගන්න තියෙනව
මම අයියා කියපු විදිහටම ටීවී සර්කිට් එක හැදුවා .මම සර්කිට් එකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකෙන් දාන්නම් කරුණාකරලා ඒක බලන්න.
FM වලට හොද ඇන්ටෙනාවක් ගේන්න Home audio receivers වලට සෙට් වෙන
Supiri අයියා
සුපිරි අයියේ .. කොකටත් කියලා විඩියෝ එක ඩවුලෝඩ් කරගත්තා මම
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Godak sthuthi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Aiya supiri waadak. Watinawa. Podi ileemak puliwan nam FM booster antenna eakak hadanna kiyala denna mama mahanuwara apita FM signal enaawa madi Soo shbdaya wedi. Obata jaya
Stithi. Buddika.
මේකෙනුත් පුලුවන් කූරු දෙක ටිකක් දිගට දාන්න ඕනී
godak watinawa.niyamai👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Aiye duel supply amplifier ekata USB kit eke connection (supply) dena hati kiyanna?
Router එකටත් එකක් හදමු අයියේ..🤗
Aiye oyage watina danuma wenath chanel karana katiya awabavitha karanawa.oya adayriya wenna epa.vidio eka niyamay.
TV connector voltage is '0' or what? pl describe. thanks
nice work can u explain how to fix dipole to the antena?
❤️ Gdk watinawa sir mekanam..
TV booster(indoor) නැතුව ඇන්ටනා booster (outdoor) unit එකෙන් විතරක් signal ගන්න circuit system එක මොකක්ද
ඔය Transformer ඒකේ Ampere ඒක බූස්ටර් ඒකේ ගේන් ඒකට කෙලින්ම බලපානව. ඔයා සෙන්ටර් ටැප් ඒකේ ඒකින් ගත්තාම Transformer ඒකේ ගහල තියෙන Ampere ගානෙන් බාගයයි ඒන්නෙ. ඒ් ඒන ප්‍රමාණයට තමයි සිග්නල් ඒක බූස්ට් වෙන්නෙ. ඒ්කයි ඔය පැහැදිලි අඩු. ඔ්කට මමනං 500mA ඒකක් දාල බැලුව. ඉතාම සාර්ථකයි
ඔව් ඉතින් එහෙම කරොත් තව හොඳයි SKC ට්‍රාන්ෆෝමර් එක මිලයි ඒක දැම්මොත් නම් හොඳටම හොඳයි
අපෝ කවදාවත් SKC නම් ගන්න ඒපා. ගහල තියෙන Ampere ඒක නෑ. ගලවල කොයිල් ගේජ් ඒක බැලුවනං තේරෙයි@@ElectronicLokaya
සුපිරියක් අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අයියෙ මේකනම් සේව් කරගන්නම් 😘😘😘😍😍😍
මේක නම් අයින් කරන්නෙ නෑ❤️❤️❤️❤️
අලි වැට පරිපතය හදන හැටිත් ලගදිම oni aiya🎉
බඩු හොයාගත්තම් ක්යල දෙන්නම්
20:32 මෙතන 3pf ceramic capacitors වෙනුවට 6pf capacitors දැම්මොත් මොකක් හරි ගැටළුවක් වෙනවද ? , 3pf ඒවා හොයාගන්න තිබුනේ නෑ මට
ඔව් ගොඩක්ම අව්ල් 2 පී එෆ් දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි
Haduwada මෙක
අයියෙ 12v,2.5A ට්‍රාන්ස්ෆෝමර් එකක් හොයා ගත්ත,ඒක power suply එකට ගන්න බැරි වෙයිද
සුපිරි යි අයියේ මට චැනල් 4ක මික්සර් එකක් හදන හැටි කියලා දෙන්නකෝ බුදුසරණයි
පුතා බටපොල ඇන්ටනාවෙ ඉරියට පෙනෙන පොඩි සිග්නල් ලයිට් එක පත්තු වෙන්නෙ නැහැ. අලුතෙන් එකක් සවිකරනකොට බල්බ් එකේ අග්‍ර යට රෙජිස්ටර් එක පාස්සන හැටි කියල එවන්න. ස්තුතියි
අපේ ගෙදර earth වයර් එකට කරන්ටි එක එනවා අැයි කියලා දන්ෙන් නැ.ටිකක් කියලා දෙනවද මොකක්ද හේතුව කියලා.ටෙස්ටර් එක තිබිබාම පත්තු වෙනවා
අර්ත් එක පොලවට තියෙන සම්බදය කැඩිල ඇති කාටහරි කියල බලවන්න
නියෙමයි නියෙමයි ❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔරිජිනල් බටපොල ඇන්ටෙනා එක (තරිඳු ඉලෙක්ට්‍රොනික් ) හොද නැද්ද ?
ඒ සේර්ම කොපි ඔර්ජිනල් පරම එක ගන්න ඕනී නම් බටපොල මලේවිග සර්ගෙ ගෙදර යන්න එහෙ තමයි බටපොල ඇන්ටනාවෙ උපත ඒ තමයි බටපොල ඇන්ටනාවෙ මගගෙදර.
@@ElectronicLokaya ඒ කොහෙද ? ඇඩ්රස් එක දෙන්න පුළුවන් ද ?
super sir....4G router walata ena outdoor antennawakata booster circuit ekak hadanna kiyala dennako..Nethnam meka use karanna pluwanda?
Super aiyya
me deo walata tama wadagat karana godakgana gattaa, attatama ayya godakstuty..
ස(ර්)කිට් දෙකක් හදලා එකට සෙට් කරොත් පැහැදිලි බව තව වැඩිකරගන්න පුළුවන්ද?
ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ ට්‍රයි කරල බලන්න
godaak pehediliwa kiyAla denawa supiri
ඔයpfවල දන රින තියෙනවාද බටපොල අැන්ටනාවෙ තියෙන pf වල අගය කියන්න පුලුවන්ද
පී එෆ් වල ධන රින නෑ ඒ ගන මං ගොඩක් වීඩියෝ වලින් කියල දීල ඇතිනෙ
Dot bord එකක හැදුවට කමක් නැද්ද සර්. සිග්නල් වලට අව්ලක් වෙයිද😢
සිග්නල් ගැන සුවර් නෑ
අයියා ජය වෙවා❤️❤️ රව්ටර් සිග්නල් බුස්ටර් හදන්න බැරිද ඔහොම ❤️
රව්ටර් වලට අන්ටනාවක් හදන්න ඉන්නෙ බලමුකො
සිග්නල් තියෙන පලාත්වලට හොඳයි .
ඔව් මල්ලි
අයියෙ කොයිල් කම්බිය සිග්නල් වලට ගොඩක් බල පානවද ගෙඩ් 28 කම්බිය එහෙම අර දගර ඔතන්න තියන එක
ඔව් ඒක ටිකක් බලපානව පොට ගාන නම් තියාගන්න හරීයට
may I know how to connect a folded dipole antenna to booster circuit? Thank you.
අයියෙ 12 v,500mA transforme එන විදුලි උපකරන මොනවද,එහෙම එකක් ගලවල ගන්න
එහෙම ඒව නම් දැන් එන්නෙ නැ මල්ලි තාක්ෂනය ඔක්කොම වෙනස් වෙලානෙ
Oke booster ekata 12v transformer netuva 12v dc supply ganna berida
ගොඩක් අය ගාව තියෙන්නේ dialog router එක නේ මන් ගාවත් තියෙන්නේ dialog router එක එකට ට සිග්නල් හොදට එන anterna එකක් හදන හැටි ගෙන්න අය්යේ ගොඩක් පින් ඉස්කෝලේ වැඩ ටික කර ගන්න සිග්නල් මදි මෙහාට dialog router එකට😢
හරි ඉන්නකො තව ටික දවසක්
@@ElectronicLokaya බොහොම ඉස්තුතියි අය්යේ ගොඩක් පින් අය්යා ට අය්යා ගේ videos හැම දමා දාපු ගමන් බලනවා ඒවගේම ඒවා බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත electronic ගැන.
router walata yagi antena ekak hadana vedio ekk thiyenawa..a chanel eka meke mention kalata kamak nathda? @@ElectronicLokaya
mekata magic transformer ekak passanne kohomada?rupa satahanakin dakwanna barida obathumata.
ඩයලොග් රවුටර් වලටත් අනිවාරෙන් ඇන්ටනා එකක් ඔනීමයි
මේ antenna එකට yagi antenna dipole එක සවි කරන්නෙ කොහොමද?
බට දෙක සෙට් කරපු තැනටම දෙන්න
@@ElectronicLokayaඒක සෙට් කරන විදිහ කියල දෙන්න පුලුවන්ද
📡 මේ විදිහේ ඇන්ටනාවක් හදලා බටපොල ඇන්ටනාවේ circuit එකේ සිග්නල් අදින පැත්තට වයර් දෙකක් පාස්සලා ඒ වයර් දෙක වෙන වෙනම📡 මේ ඇන්ටනාවට සෙට් කරොත් පැහැදිලිව ටීවී බලන්ඩ පුලුවන්ද
පුලුවන් වෙන ඇන්ටරාවක් ඉන් එකට සෙට් කරල
මේක පැහැදිලිව දාන්න
Aiye oyage multimeter eka mokkd...???kiayk withar wenawd oka???
මේ ලින්ක් එක බලන්න th-cam.com/video/5SzEekdB-9U/w-d-xo.html
Router walata hariyana outdoor antena ekak hadana video ekak aran enna❤
🙏චැනල් 2/3 ක ඕඩියෝ මික්සරයක් අපිටම හදා ගන්න පුලුවන්ද ? පුලුවන් නම් වීඩියෝ එකක් දෙන්න ඔබතුමාට පිං
බලමුකො ඒකට ගොඩක් කාලය වැය කරන්න ඕනී
Fine sir, . I want to build Antenna for Srilanka Tamil Radio F.M to recive the programs from Tamil Nadu, Chennai. I need ur help.
Super 🔥🔥🔥🔥🔥
Aiye aentanawata kohomada wayar aeka hai karanne
Eka power supply ekei antana dekak sambanda karanna baida
Mama mulative vala inne.mata oyage buooster ekak genna ganna puluvan da
මං විකුන්න කරන්නෙ නෑ කියල දෙනව විතරයි අනික මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
Meka hoda wtina pehedili kirimak me wage phone ekata 4g signal ganna sekitt ekak hadamuko aiye b.s
ඔව් ඒ ගැන ඉස්සර්හට කරන්නම්කො ❤️❤️❤️❤️
12v led digapatiya mathaka da.... Aka 3volt valata haduva anna aka 230 volt paththu karana hati oni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇයි ඉතින් එහෙම වෝල්ට් 3ට හදන්නෙ 12න් පත්තු කරන්න පුලුවන් නෙ
Jaya wewa
Nice one
Dot board වලින් circuit එක හදන්න පුළුවන්ද ???
පුලුවන් හැබැයි සිග්නල් පිලිබඳ පස්නයක් එන්නබැරි නෑ
අයියේ ෆී සැටලයිටි ඇන්ටෙනාවක් හදන්න බැරි වෙයිද?🤔🤔🤔
ඒ කොටස් කඩේ ගන්න තියෙනවනෙ
එතකොට dialog වගේ මුදල් ගෙවීමට අවශ්‍ය නැති සම්පූර්ණ සැටලයිට් පද්දතියක් හදන වීඩියෝවක් දාන්න පුලුවන්ද?
Me video ekata comment eka damme .anith video ekata comment eka damma balanakan na kiyala mekata dame
ඇන්ටනා බෝඩ් එකට සිලිකන් හරි ඉටි හරි දැම්මට කමක් නැද්ද .. ❤ supply pack එකට උපරිම වෝල්ට් කීයක් දෙන්න පුලුවන්ද , 16v දුන්නට කමක් නැද්ද
16 දීල බලන්න වැඩි උනොත් සිග්නල් විකාර වෙනව එහෙම උනොත් අඩු කරන්න
සිලිකන් දාන්න එපා දිරනව හොඳම් කැටලෝ දාන්න කාලයක් තියාගන්න පුලුවන්
🧡✌️ ok.... thanks 💪
Bro oya haduwada meka
Antenna 2k ekata connect karanna puluwn da
ඔය බෝර්ඩ් එක මොකක්ද ගන්න තියෙනව ද්?ඉස්තුතියි හොදයි.
ප්‍රින්ටඩ් බෝඩ් එක කඩෙන් ගෙනැත් මේ වගේ හදන්න ඕනී හිස් බොඩ් එක තියෙන්නෙ
223 pf වෙනුවට 224 pf dammoth awlak යයිද 223pf hoayaganna na
ඔව් ගොඩක්ම වෙනස් ඒක දාන්න එපා 333 වගේ නැද්ද
Me cercut eka ganna tenak නැද්ද ?nettm mewage hodata signal ahuwena wenaekak hari recomend krnna puluwan da?gampaha
බටපොලට යන්න එහෙ තියෙනව ඔරිජිනල් එක මලෙවිග සර්ගෙ ගෙදර යන්න බටපොලේ ටව්න් එක මැද හරියෙන් බටපොල ඇන්ටා මහ ගෙදර කියල බෝඩ් එකක් දාල ඇති
225v 25v වෙනුවට 225uf 50V දැම්මොත් awlda
නෑ මල්ලි
Oka vanuvata swa3501ganna akida ayye😊
12v dc to 230 v ac paripathaya sadana eke sg3525 ic eka wenuwata wenath ic ekak danna puluwanda.mata sg3525 ic eka hoya ganna naha
මේ අයි සී එකට සෙට් වෙන අයි සී එකක් තාම නෑ මේක නම ඕනී තරම් ගන්න තියෙනව එක කඩේකද බැලුවෙ හැම තැනම තියෙනවනෙ මේ වීඩියෝ එක දාපු දවස් වල ගොඩාක් අය හදල තිබුන
Shop 6 tiyenne e ekakawath naha .
Galla .mathara kohewath hoyaganna naha mata
Sg3524 ic eka dmmoth pichchila yawida
ඇන්ටනා circuit එකේ බඩු ටිකටයි booster circuit එකේ බඩු ටිකටයි ගාන කීයද
දැන් නම් දන්නෙ නෑ මේ වීඩියෝ එක කරල ගොඩක් දවස් වෙනව, මං දැන් ලංකාවෙත් නෙවෙ ඉන්නෙ, කඩේකින් චෙක් කරල බලන්න
හා ස්තූතියි
Supiriyak
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Niyamayi aiya❤️🩹
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අයියෙ මම අන්ටනාව හැදුවා එත් පොඩි අවුලක් තියෙනවා වැඩකරන්නෙ නැහැ හැබැයි මම දැම්ම කොයිල් එක ගත්තෙ ගන්ඩර් වල මොටෙරෙන් ගත්තෙ එනිසා වැඩකරන්නෙ නැතුව ඇද්ද
ගේග් එක වෙනස් ඇති නමුත් ටිකක් හරි එන්න ඕනී මොකෙද හැදුවෙ 3 පීඑෆ් වෙනුවට 2 පී එෆ් දාල බල්න්න
@@ElectronicLokaya කැප් පිච්චෙන්නෙත් නැහැනෙ එහෙම හැබැයි 223pf වෙනුවට 223j 100v එකක් දැම්මෙ එක නිසාද දන්නෙ නැහැනෙ
මේකට gain cintrol එකක් දාන්න පුලුවන්ද? එහෙනක් සර්කිට් එක දාන්න
අයියා ට්‍රාන්ස්මිටර් එකක් හදන එකක් ගෙන්නකෝ
Feric chloride online order karanna barida
පුලුවන් වෙයි මල්ලි
හෙවනැලි රූප නැතිකරන ක්‍රම ගැන video එකක් කරන්න පුලුවන්නම් වටිනවා.
ඔව් ඒ විස්තරයක් කරන්නම්කො
Geeko antennawa gana video ekaka karanna puluwanda.
Ac voltage out ekak denna nisa capacitor eka haraha TV eka petthata AC voltage enne nedda
නෑ ඒක දාන්න කියපු එක දාන්න කොහොමටවත් එන්නෙ නෑ
@@ElectronicLokaya
Thanks 👍👍