කුකුළන්ගේ සෙමට ගෙදරදිම සදාගන්න අත් බෙහෙත් වට්ටොරුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අප ලංකාව අංක එකේ ගොවිපලක් විමිට වෙර දරන ආයතනයකි, හොදම තත්ත්වයේ පැටවුන් ලබා ගැනිමට අපව අමතන්න. සත්ව පාලනය පිලිබඳ ඔනෑම උපදෙස් නොමිලේම ලබා දීමට අප කටයුතු කරයි.. සත්ව පාලනය යනු කෘෂිකර්මයේ තවත් පැතිකඩකි.. මිනිසුන් වන අප හට වෙනත් සතෙකුගේන් නොයැපි සිටිමට නොහැක.. අප විසින් මුදාහරින ලද සියලු විඩියෝවන් කාට හෝ ප්‍රයොජනවත් වේ යැයි සිතමි.. කිසිම විටක subscribe හිගා කන්න යන්නේද නැත. TH-cam එක හරහා සල්ලි උපයන්න කිසිම අවශ්‍යතාවයක් මා හාට නැත. සත්ව පාලනය පිලිබඳ හොද ආකල්ප මිනිසුන් අතරට ගෙනයාම මාගේ අරමුණයි.

ความคิดเห็น • 41

  • @susanthakumara1174
    @susanthakumara1174 9 หลายเดือนก่อน +15

    උදුපියලිය කියලා නේද කිව්වේ. මේදවස් වල සෙම වැඩී. කට ඇර ඇර ඉන්නවා. ගොර ගොර සද්දේ ඇහෙනවා. නිදියනවා. ගොඩක් ස්තුතියි.

  • @MahishaSankalpani
    @MahishaSankalpani หลายเดือนก่อน +3

    පට්ට බෙහෙත

  • @user-pu1vr8dp9y
    @user-pu1vr8dp9y 7 หลายเดือนก่อน +4

    Thanks

  • @rupunkumara143
    @rupunkumara143 ปีที่แล้ว +5

    Niyamai

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 11 หลายเดือนก่อน +2

    Thanks bro

    • @TRACKOUTREMIX
      @TRACKOUTREMIX 7 หลายเดือนก่อน

      කාරබු සුදු ලුනු ගම්මිරිස් ඉගුරු උදුපියලිය්

  • @dinojsachintha2441
    @dinojsachintha2441 ปีที่แล้ว +4

    Eka patta eka hari giya thanks sagooo

  • @seethaparara
    @seethaparara 6 ชั่วโมงที่ผ่านมา

    ඔික පටිට බෙහෙත තමා මගේ සතුන් 36න් 10යි ඉතුඑැ උනේ හැමදාම එකා දෙන්නා මැරෙනව එතකොටයි බෙහෙත දැක්කෙ මම බෙහත නිසා ඉතුඑැ ටික බෙිර ගන්න පුඑවන් උනා

  • @christeenlaity3201
    @christeenlaity3201 10 หลายเดือนก่อน +2

    ගෙඩොක් ස්තුති 🙏❤ ගොඩාක්පිං🙏🌹

  • @chanaka252
    @chanaka252 8 หลายเดือนก่อน +2

    Dawas kiyak denn onada

  • @mariestaralla8762
    @mariestaralla8762 ปีที่แล้ว +3

    Meka petawnta denna hodada

  • @roshanmadhusanka7778
    @roshanmadhusanka7778 8 หลายเดือนก่อน +1

    Karamale sudu pata wenawada.

  • @sampathudayanga376
    @sampathudayanga376 8 หลายเดือนก่อน +1

    Mama aluthin kikiliyak ganava aya kata arammai inna

  • @sampathudayanga376
    @sampathudayanga376 8 หลายเดือนก่อน +1

    Maga kukula kata arammai inna

  • @user-jy6vg5ju3s
    @user-jy6vg5ju3s 6 หลายเดือนก่อน +1

    Mokkd ennathe nama

  • @MadushaniGeethika-jf6uh
    @MadushaniGeethika-jf6uh 2 หลายเดือนก่อน +1

    බීකො පෙති දීලා මේ බෙහෙත් දුන්නට ක්මක් නැද්ද

  • @SithuMetti
    @SithuMetti 3 หลายเดือนก่อน

    Sema wedi wela mage kukulath mala.hodatama sema

    • @SithuMetti
      @SithuMetti 3 หลายเดือนก่อน

      Kikiliyantath tiyanawa

  • @NimsaraUdurawana
    @NimsaraUdurawana หลายเดือนก่อน

    Ane mge saththuntath ledk thiyenwa thatu monudo knwa wge mn dnne na e lede mokkdh kiyl muldinm eknekt thibune eygen anith aytath bo wel dn godk wadi

  • @user-uf3uu9pe5o
    @user-uf3uu9pe5o ปีที่แล้ว +4

    මගෙ කිකිලිගෙ .පුරු පුරු ගාලා සද්දයක් එනවනෙ.කලින් එකාටත් එහෙම වෙලා කිබුහුන් වගෙ ගිහින් උඩට ඇද ඇද ඉදලා මැරිලා වැටුනා.ඇස් හොදට තිබුනා.කෑම කෑවෙ නෑ.නිදිමත වගෙ තිබුනා.ඒ සෙමද

  • @hasithadilshan759
    @hasithadilshan759 4 หลายเดือนก่อน

    ඒ හදාගන්න බෙහෙත් ගුලියෙන්ම දවස් 3,4ක් දුන්නට අව්ලක් නැද්ද නැත්නම් දවස ගානෙ බෙහෙත් ගුලි හදාගෙනද දෙන්න ඕනෙ

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 9 หลายเดือนก่อน +3

    අස් දනවනෙ

    • @user-hg9gk3qd1p
      @user-hg9gk3qd1p 6 หลายเดือนก่อน +1

      පව් අනේ

  • @Lkbro-dj3ty
    @Lkbro-dj3ty 4 หลายเดือนก่อน

    Guli kiyak kawanna oni da

  • @seethaparara
    @seethaparara 6 ชั่วโมงที่ผ่านมา

    ගිල්ලවන්න ඔ්නනෑ එයාල හදල දුන්නම අාසාවෙන් ඔ්ක කනව

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 ปีที่แล้ว +1

    ❤❤

  • @AdeeshaDeeranath-ky5qx
    @AdeeshaDeeranath-ky5qx 11 หลายเดือนก่อน +2

    කලවැද්දෙක් අල්ලලා දැන් කුකුළාගෙ බෙල්ල පන නැ .කැම කන්නෙත් නැ . මොකද කරන්ඩ ඕන

    • @chameshdilanka7395
      @chameshdilanka7395 10 หลายเดือนก่อน +1

      Kalawaddage ata 2 galawanna.

    • @s.l.vaima4080_
      @s.l.vaima4080_ 5 หลายเดือนก่อน

      😂

    • @karate9381
      @karate9381 5 หลายเดือนก่อน

      Wata murunga isma denna

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน

      ​@@karate9381බොන්නද? ගාන්නද?

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน

      ​@@chameshdilanka7395කලවැද්දියක් නම් මොකක්ද ගල වන්නෙ..

  • @thilinamadushanka-fq8gc
    @thilinamadushanka-fq8gc 2 หลายเดือนก่อน

    මමනම් දෙන්නේ බෙලිගෙඩියක් තම්බලා වතුර පොවලා බෙලි ගෙඩියෙන් ටිකක් කවනවා එකදවසින් හොද වෙනවා

  • @Nishan_Rangana
    @Nishan_Rangana 3 หลายเดือนก่อน +1

    මූමේ කුකුල්ලු දෙන්නව මරන්නෙ අර මගුල උගුරේ හිරකරලා 😂

  • @user-qn5hu9rd3h
    @user-qn5hu9rd3h 3 หลายเดือนก่อน

    අවසානයට කියනදේ පැහැදිලි නැහැනේ මොකද මියුසික් එකනිසා කරන කියනදෙ හොදට පැහැදිලිව කරන්න

  • @user-hz1ix2jb7y
    @user-hz1ix2jb7y 5 หลายเดือนก่อน

    කුකුළන් ගේ ඇහේ සුද ඇවිත් තියෙයි ඒකට බෙතත්ක් තියෙද 😢

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน

      කාචයක් දාන්න.😊😊

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน

    සෙම දීර්ගකාලීන නවත්වන්න දෙන බෙහෙතෙ නම ඔයාගෙ මියුසික් හඩට යටඋණා.
    මෙවැනි වැදගත් වැඩසටහන් වලට මියුසික් කුමටද?කමකට නැති
    ඒ ගොන් ආතල් නිසා උවමනා දේ මගහැරුන.