Kiyanawa pahadilinaha
Oya video eke dewani video ekath karala thiyenne eke pehediliwa thiyanawa
වහලට යටනුත් සත්තුන්ට එන්න බැර වෙන්න දැල් ගහලද තියෙන්නේ??
Meke ehema ne...eth ehema gahann one... meke anith video eka 16 wenda channel eke danawa..
ගම් කුකුල් පාලනය ලාබද 100 වගේ හැදුවොක් මාසික ලාබෙ කොහොමද?
Hriyata igena gena, denagena karoth labayak thiyanawa ... job ekk krana gaman unath karann puluwan......
අයියේ කුකුලොන්ට කිනිතොල්ලො එනවද ... මගෙ කිකිකියෙක් ගෙ කරමලේ කිනිතුල්ලෙක් වගේ ඉන්නව ....... කිකිලිව අල්ලන්න බැ .. අපිට කොටලා පනිනව කිකිලි ..... ප්‍රශ්නයක් වෙයිද .... පිළිතුරක් බලාපොරොත්තු වෙනවා
Kinithullo innwa malli ee heti... kikiliwa reta alla ganna lesi reta kinithullawa ain kiyanna malli ehema
සුපිරියි,,සහොදරයා ඹබට ජයෙන් වජයම වෙවා.
Thank ❤️❤️👊.
මේකේ සම්පූර්ණ විඩියෝ එක හදන ගමන් තියෙන්නේ..