සබ්බ පාපස්ස අකරණං ගාථාව පුදුම ප්‍රතිඵල ලැබෙන විශ්වයේ බලගතු ගාථාව |sabba papassa akaranan gathawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 613

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 3 หลายเดือนก่อน +4

    උතුම් ස්වර්ණමාලි මහා සෑ රජානන් වහන්සේට මාගෙ නමස්කාරය ම වේවා 🙏🙏🙏
    බුද්ධ ශක්තියෙ බලයෙන්
    විශ්ව ශක්තියෙ බලයෙන්
    දේව ශක්තියෙ බලයෙන්
    සැමටම සෙත සැලසේවා !!!

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu 6 หลายเดือนก่อน +22

    🙏🙏🙏🙏මගේ ඇග ඇතුලේ තියෙන්නේ ලෙඩ සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @himashigonagala4821
    @himashigonagala4821 4 หลายเดือนก่อน +27

    උතුමි බුදුගුණ බලයෙන් සියලු අමුනුෂ්‍ය බලවෙිග දුරැ වී.මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂට වෙිවා. මුදල් අගහික කම දුරැවෙිවා. දියුණුවෙන් දියුණුවට පත්වෙිවා. ජීවිතේ සාර්ථක වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @sanjanathinuri1966
    @sanjanathinuri1966 6 หลายเดือนก่อน +18

    දරුවො දෙන්න සමග එක වහලක් යට ඉක්මනින් ඉන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @RenuUpeka
    @RenuUpeka 4 หลายเดือนก่อน +24

    අනේ බුදු පියාණනි මේ පිරිත් බලයෙන් පලස්තීන යෙ යුද්ධය නිමා කර අහිංසක දරැවන්ට සාමය උදා කර දෙන්න

    • @KumuduKumari-dl7xz
      @KumuduKumari-dl7xz 2 หลายเดือนก่อน +1

      ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා

  • @Dula12s
    @Dula12s 4 หลายเดือนก่อน +63

    මා කලා වූ සියළුම කුසලකර්ම වල බලයෙන් මගේ අක්මාවේ වැළඳී තිබෙන රෝගයත් සමේ රෝගයත් සුවපත් වේවා
    සියලු දෙනාටම සැනසීමෙන් ජීවත් වීමේ වාසනාව උදා වේවා

    • @nuwanbandara3041
      @nuwanbandara3041 4 หลายเดือนก่อน +6

      සුවපත් වේවා

    • @KumuduKumari-dl7xz
      @KumuduKumari-dl7xz 2 หลายเดือนก่อน +2

      ඔබට ඉක්මනට සුවයලැබේවා

    • @Sambuddhasavaka
      @Sambuddhasavaka หลายเดือนก่อน

      ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏
      තෙරුවන් සරණයි 🙏

  • @sanjanathinuri1966
    @sanjanathinuri1966 6 หลายเดือนก่อน +25

    මගේ දෙමව්පියන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @Nisheezsjnzl
    @Nisheezsjnzl 2 หลายเดือนก่อน +8

    මේ ගාථාවේ සත්‍යානු බලයෙක් මගේ අයියා ආරක්ෂා වේවා.🙏🙏🙏

  • @akithsasmitha5175
    @akithsasmitha5175 6 หลายเดือนก่อน +27

    මේ බුදු ගුණ බලයෙන් අපේ ණය ටික ගෙවා ගන්න පිහිට ලබා දෙන්න .සාදු සාදු සාදු

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 6 หลายเดือนก่อน +22

    මේ ගාථා රත්න බලයෙන් මම නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!
    මා සුවපත් වෙන්නේ යම් සේද තිස් එක් තලයේ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!❤

    • @Sujiya-t1v
      @Sujiya-t1v หลายเดือนก่อน

      Me.gataratneya.anubawayan.seyalu.satwayo.neduk.watwa.nerogewtwa.suwapath.wetwa

  • @akithsasmitha5175
    @akithsasmitha5175 6 หลายเดือนก่อน +12

    මගේ දරුවො දේන්නට හොදට ඉගෙන ගන්න පිහිට ලබා දේත්වා දිනුලි ,අකිත් මගේ දරුවො දේන්නා ආරක්ශා කර දෙත්වා.....

  • @RoshanEranga-j5d
    @RoshanEranga-j5d 5 หลายเดือนก่อน +19

    ලොව්තුරු බුදු රජාණන්වහන්සේගේ බුදු ගුණ බලෙන් අපට ධන වාසනව ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MayaniHema-le5gc
    @MayaniHema-le5gc 4 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ අම්මා සුවපත් වේවා 🙏🙏🙏 මගේ නය කරදර වලින් මාව නිදහස් වේවා 🙏🙏🙏 ගම් වාසි රට වාසි ලෝක වාසි සියලු දෙනාටම කරදර ලෙඩදුක් වලින් මිදිලා සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏 ලෝකෙම සිටින සියලුම සතා සිවුපාවුන්ටත් කැම බීම සුබල වේවා ...සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 5 หลายเดือนก่อน +8

    මේ බුදුගුණ බලෙන් මට වගේම අප පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏🙏ඒවගේම සියලුම ලෝකවාසීන් නිදුක් නිරෝගි වෙවා🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤❤❤❤

  • @rinsiudagama1928
    @rinsiudagama1928 6 หลายเดือนก่อน +27

    මගෙ දරුවාව නරක මිතුරන් ගෙන් ඈත් කර හොඳ දරුවෙක් වෙන්න මෙම ගාථා රත්නයෙ බලයෙන් පිහිටක් ලැබේ වා

  • @NilmiPerera-b9o
    @NilmiPerera-b9o 7 หลายเดือนก่อน +23

    මේ ගාථා රත්නය අනු භාවයෙන් මාගෙ පවුලේ සියලු දෙනාද මාගෙ මිතු rada ලෝ වැසි සියලු දෙනාද සුවපත් වෙත්වා සතුට සෞභාග්‍යය ලැබේවා සාදු සාදු sadu

    • @nuwanbandara3041
      @nuwanbandara3041 4 หลายเดือนก่อน +1

      එසේම වේවා

  • @HusaainAndalla
    @HusaainAndalla 6 หลายเดือนก่อน +22

    මගේ තියෙන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා මේ ගාතාවේ බලයෙන් ලෝක සත්වයා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @sandamalisuranji7962
    @sandamalisuranji7962 8 หลายเดือนก่อน +37

    මාහට වැලදී තිබ්බේ මේ හමේ රෝග සුවපත් වෙව්. ලොව් තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන්

  • @nayomi6760
    @nayomi6760 4 หลายเดือนก่อน +20

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මා මෙන්ම මේ මොහොතේ දුකින් සිටින සෑම කෙනෙක්ම සුවපත් වේවා සුවපත් වේවා🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 2 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NisalaAnuhas-ts4us
    @NisalaAnuhas-ts4us 11 หลายเดือนก่อน +15

    මේ ගාතාවේ බලයෙන් මගේ සැමියාගේ බීම නතර වේවා වගේම බේබදු යාලුවෝ ඉවත් වේවා

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 4 หลายเดือนก่อน +5

    සාදු.සාදු.සාදු.සියලුම අපල උපද්‍රව දුරු වේවා
    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 7 หลายเดือนก่อน +20

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน +17

    මේ උතුම් බුදු ගුණ ආනුභාවය මගේ ජීවිතය සාර්ථක වේවා සියලු සත්වයෝ දුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @sanjanathinuri1966
    @sanjanathinuri1966 7 หลายเดือนก่อน +21

    මාගේ පව්ලේ තියෙන නය කරදර දුරුවේවා 🙏🙏🙏🙏🙏මාගේ මෑණියන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏මුදල් ප්‍රශ්න දුරුවී දියුණු වේවා

  • @pathmavithanage8240
    @pathmavithanage8240 6 หลายเดือนก่อน +19

    මේ උතුම් ගාථා රත්නය ආනුභාව බලයෙන් මාගේ බලාපොරොත්තු ඉටු වේවා සියලු ලෝ වැසි සත්වයෝ සුවපත් වෙත්වා

  • @SadunSanjeewa-h2f
    @SadunSanjeewa-h2f 6 หลายเดือนก่อน +9

    Me gata balen mage oluwa kakkuma duru wewa,mage daruwo,mage sadun raka dewa

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාදු!! මේ ගාථාවේ බලයෙන් මගේ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා!!!!

  • @jananiperera6105
    @jananiperera6105 4 หลายเดือนก่อน +4

    මගේ දරුවාට විභාග ජය ලැබේවා !

  • @anushapreya8851
    @anushapreya8851 11 หลายเดือนก่อน +9

    මෙ බුදු ගුන බලෙන් මට ත් මගෙ දුදරුවන්ටත් පවුලෙ සියලු දෙනාටමත් නිදුක් නිරෙගි වෙවා

  • @ramiru-s2q
    @ramiru-s2q 5 หลายเดือนก่อน +4

    මෙි සත්‍යානු බලයෙන් මාගේ දරුවන් තිදෙනා සහ මටද නිදුක් නිරෝගි භාවය ලැබෙිවා !!!!!....🙏🙏🙏🙏🙏🙏

  • @isurupriyamahensiriwardena3930
    @isurupriyamahensiriwardena3930 6 หลายเดือนก่อน +11

    සබ්බ පාපස්ස..... ගාථාවේ බලයෙන් මාගේ අපල උපද්‍රව දුරු වේවා,මාගේ තිනුක සහ සෙනිත් දරැවන්ගේ නව ග්‍රහ අපල උපද්‍රව දුරු වේවා.මාගේ බිරිඳගේ සහ අම්මාගේ,තාත්තාගේ අපල උපද්‍රව දුරු වේවා,සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා.....

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl 29 วันที่ผ่านมา +1

    උතුම් වූ සබ්බ පාපස්ස ගාතා රත්නයේ අනුහසින් මගේ දරු පව්ලට ඇති සියලුම කරදර දුරු වේවා සියලුම යහපතක්ම උදා වේවා සාදු සාදු සාදු

  • @xtrausa2762
    @xtrausa2762 9 หลายเดือนก่อน +11

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි බුදුගුණ බෙලෙන් මගේ පවුලේ සියළු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා අප සැමගේ සුබ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @kasunpriyankara7103
    @kasunpriyankara7103 11 หลายเดือนก่อน +13

    අනන්ත බුදුගුන බලයෙන් මගේ සැමියාගෙ සියලු දුක් කරදර දුරුවෙිවා සතුට සැනසිම වාසනාව දියුණුව සැලසි සතුරු කරදර සියල්ල දුරු වෙිවා. තෙරුවන් සරණයි!!!

  • @p.asrangith1570
    @p.asrangith1570 10 หลายเดือนก่อน +10

    එ භාග්‍යවතුන් වහන්සේගෙ අනන්ත බදුගුන බලයෙන් මගෙ පුතාගෙ දුක් දුරුවී සියලු යහපත ලගාවෙවා.මාද මගෙපව්ලෙ සියලුම දෙනාද සියලු ලෝක සත්වයින් නිදුක් නිරෝගිවෙවා

  • @madushikajayathilake9748
    @madushikajayathilake9748 11 หลายเดือนก่อน +36

    මේ බුදු ගුණ වල ආනුභාව යෙන් මගේ සැමියාගේ සියලු අනියම් සම්බන්ධතා නැවතී යලි මා ලඟට පැමිණේවා🙏 මටත් මගේ පවුලේ සියලු දෙනාටමත් සෙතක්ම වේවා🙏 මා මෙන්ම ආදරය නිසා පීඩා විදින සියලුම සිත් නිවී සැනසේවා🙏🙏🙏🙏

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 11 หลายเดือนก่อน +2

      ✨️✨️✨️❣️❣️❣️🤲🤲🤲🙏🙏🙏

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j 10 หลายเดือนก่อน +2

      සිතට senasima ලැබේවා ඔබට

    • @mangalikarajapaksha5784
      @mangalikarajapaksha5784 9 หลายเดือนก่อน +3

      ඔබගේ ප්‍රාර්ථනා අනිවාර්යයෙන් ම ඉෂ්ට වේවා !!!

    • @RekhaNishshanka-ux8bn
      @RekhaNishshanka-ux8bn 9 หลายเดือนก่อน +3

      oyage prarthanawa ikkmaninnma ishta sidda wewe

    • @tharukipabhashi4449
      @tharukipabhashi4449 8 หลายเดือนก่อน +2

      Budusaranai.oyage prarthanawa ishta wewa

  • @sanjanathinuri1966
    @sanjanathinuri1966 6 หลายเดือนก่อน +3

    මගේ නය ප්‍රශ්න දුරුවී දියුණු වේවා 🙏🙏🙏🙏🙏

  • @GhhAldhhf
    @GhhAldhhf 3 หลายเดือนก่อน +1

    අනන්ත.. ,,උ..බුදු..ගුණ..බලෙන්..මගේ..දරුවන්ගේ..සායලුම..ලෙඩ..දුක්..දුරුවේව්..සාදු..සාදු..සාදු

  • @madushankamadushanka-eh9fy
    @madushankamadushanka-eh9fy 7 หลายเดือนก่อน +4

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ අග හිග කමි ධූරැවෙිවා ලෙතරැයි වාසනාවක් ලැබේවා මගේ පාර්ථානාව ඉෂ්ට වෙිවා සාඳු සාඳු සාඳු 🙏🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 10 หลายเดือนก่อน +24

    මෙි උතුම් ගාථාවෙි සත්‍යානුබලමහිමයෙන් සියලු දෙනාගේ යහපත් සිතුමි පැතුම් ඉටුවෙිවා අසනිපයෙන් සිටිනා සියලුම සත්වයෝ සුවපක් වෙමිමා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 🙏

  • @inokapriyadarshani3484
    @inokapriyadarshani3484 4 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 10 หลายเดือนก่อน +5

    බුද්ද සත්තිය බලයෙන් මගෙ දරැවන්ට යහපතක් වෙිවා සාදු සාදු සාදු

    • @mobiletv2141
      @mobiletv2141  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pawaninisansala6647
    @pawaninisansala6647 4 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මාගේ කුසේ ඉක්මනින්ම දරු පැටියෙකු පිලිසිද ගනිත්වා.❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadiMaldeniya
    @NadiMaldeniya 6 หลายเดือนก่อน +6

    මෙ සබ්බ පාපස්ස අකරනං ගත බලෙන් මගේ කවිශ පුතගෙ දෙනුවන් පුතගෙ සියලුම අපල දුරු වෙවා බුදු සරණයි සුදු අම්මගෙ සියලුම අපල දුරු වෙවා සිසිර ගෙ නරක ගති මග හැරෙව බුදු සරණයි

  • @kumaripuspara9102
    @kumaripuspara9102 4 หลายเดือนก่อน +2

    සාදු සිතින් නමස්කාර කරමි නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏🌹

  • @UpekshaMadhu
    @UpekshaMadhu 5 หลายเดือนก่อน +2

    මේ ගාතාවේ ආනුබාවයෙන් මගේ සියලු රෝග සුවවේවා සාදු සාදු සාදු ❤❤❤

  • @fjgogkbkki6455
    @fjgogkbkki6455 ปีที่แล้ว +5

    මට මේ අනුහස අනුබවයෙන් සෙතක් වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️❤️🌹🌹❤️💕💕🌹👍👍

  • @nimeshahansani9232
    @nimeshahansani9232 10 หลายเดือนก่อน +13

    මේ බුදුගුණ බලයෙන් මාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා සියලුම දෙනා බලාපොරොත්තු ඉෂ්ට වේවා සියලු සත්වයෝ නිදුක්.වේවා නිරෝගී වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 6 หลายเดือนก่อน

      සබ්බ පාපස්ස ගාථාව ශ්‍රවණය කිරීමෙන් මගේ පවුලේ සියලු දෙනා ශරීර සුවයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා වේවා! සාදු

  • @bvaberathna6777
    @bvaberathna6777 10 หลายเดือนก่อน +6

    බුදු ගුණ සත්‍යයයි එ බුදු ගුණ බලයෙන් මගෙ පවූලෙ සමටම සහ ලො සියලු වැසියන්ගෙ දුක් දොම්නස් දූරුවෙවා!

  • @MenakaKrishanthi
    @MenakaKrishanthi 9 หลายเดือนก่อน +4

    මගේ අම්මට නිදුක් නිරෝගී මත් දවසක් ඉතා ඉක්මනට ලැබේවා

  • @SujiniDesilva-hz3fv
    @SujiniDesilva-hz3fv 8 หลายเดือนก่อน +5

    මගෙ දුවලා දෙන්න දෙව්මි දසුනි මගෙ මහත්තයා දිනේෂ් ආරක්ෂා කරත්වා සාදු සාදු 🙏🙏🙏

  • @seuwandiseuwandi4085
    @seuwandiseuwandi4085 6 หลายเดือนก่อน +4

    Wishwayata isthuthi mage Parashna siyalla wisadewa manasika nidahasa labewa sathuru karadara duru wewa paule sathuta samagiya labewa sadu sadu

  • @kwtkwt9533
    @kwtkwt9533 9 หลายเดือนก่อน +12

    උතුම් බුදු ගුන බලයෙන් මගේ පුතා රශ්මික මානස සුවපත් වි නිරෝගි වේවා.තප්පරෙන් තප්පරේ ගෙවෙන මොහොතේ මගේ පුතා සුවපති වේවා 🙏🙏🙏🙏🙏🙏ලොකු පුතා ,මහත්තයා සුවපත් වේවා මගේ පවුල සමගි වෙලා සතුට ලැබේවා.සැම සිත් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @InokaKolambage
    @InokaKolambage 11 หลายเดือนก่อน +3

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ පව්ලේ සතුට දියුණුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrindika3186
    @mrindika3186 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏සියලුම පැතුම් ඉටුවේවා කරදර නැතිවේවා සාදු!! සාදු!! සාදු!! සාදු!! සාදු!! සාදු!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nimamax70
    @Nimamax70 9 หลายเดือนก่อน +4

    මාගේ සියලු බලාපොරොත්තු ඉතා ඉක්මනින් ඉටු වේ වා ...! මාගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් පටන් ගන්න හැකි වේ වා .....!!!!!🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 9 หลายเดือนก่อน +6

    බ්බ පාපස්ස අකරණං ගාථාව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් පිරිත් අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

  • @SujiniDesilva-hz3fv
    @SujiniDesilva-hz3fv 8 หลายเดือนก่อน +2

    මගෙ දරු පැටවු දෙන්නා ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු 🙏

  • @MANJULASENARATH-q2o
    @MANJULASENARATH-q2o 2 หลายเดือนก่อน

    මෙම උතුම් ගාථාවේ සත්‍ය බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!

  • @hasheeran678
    @hasheeran678 11 หลายเดือนก่อน +6

    මේ බුදුගුණ වල ඇති ආනුභාව බලයෙන් මටත් මගේ පවුලටත් සෙතක්ම වේවා!සියලු ප්‍රශ්න විසදී මානසික සහනය උදා වේවා! අපිට ඇති සතුරු කරදර සම්පූර්ණයෙන් දුරු වේවා! බුදුගුණ අනන්තයි🙏❤️

  • @sooriar6256
    @sooriar6256 10 หลายเดือนก่อน +3

    මෙිපිරිත්බලෙන් සියලුම දෙනාට යහපතක් වෙිවා බුදුගුන සත්තයි ,,,,

  • @LilaSilwa
    @LilaSilwa 10 หลายเดือนก่อน +3

    සාදු සාදූ සාදු සාදූ සාදු

  • @gampolagampola4585
    @gampolagampola4585 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු !!! " මෙම පිරිතේ අනුභවයෙන් මගේ සහ මගේ පවුලේ සියලුම පිහිට ආරක්ෂාව ලැබේවා !!! " සියලුම පැතුම් ඉටුවේවා !!!

  • @indranisilwa4643
    @indranisilwa4643 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @Thilanka-f9m
    @Thilanka-f9m 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 මේ ගාථාවෙ බලයෙන් මගේ කරදර ගොඩාක් අඩු උනා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 10 หลายเดือนก่อน +2

    බුදු ගුණ සත්‍යයයි ඒ උතුම් සත්‍යයානුභාව බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාගෙ ග්‍රහ අපල දුරුවෙවා. සියලු දෙනාගෙම කරදර කම්කටොලු දුරුවී සතුටින් සාමයෙන් ජීවත් වීමට වාසනාව උදාවෙවා. සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ

  • @ranakana4197
    @ranakana4197 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    සියලුම සුවපත් වේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @isankabashini1290
    @isankabashini1290 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏බුදුසරණයි මගේ පුතා ට වීසා එක ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamariprabahakumari
    @chamariprabahakumari หลายเดือนก่อน +1

    මෙම ගථා රත්නයෙන් බලයෙන් මාගේ පුතා මත්පැන්වලට ඇබ්බැහි වී සිටින අතර මාගේ පුතා නරක යාළුවෝ එක්ක ආශ්‍රයෙන් ඈත් වෙලා හොඳ දරුවෙක් වූවාට විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nishanimadureka5291
    @nishanimadureka5291 11 หลายเดือนก่อน +4

    අනන්ත බුදුගුන බලයෙන් මගේ ජගත් අය්යාට සිතට සහනයක් ගෙන දේවා නැතිවු මුදල ලැබේවා ,බුද්ද සක්තියේ පිහිට ලැබේචා,

  • @kwtkwt9533
    @kwtkwt9533 8 หลายเดือนก่อน +3

    මේ සත්‍යානු භාවයෙන් රශ්මික පුතා,මධුෂංක පුතා මහත්තයා ආරක්ෂා වේවා මානසික පිඩා නැතිවේවා පාපි සිතිවිලි සිත් වලට නොම ඒවා.පින් සිත් ඇති වේවා.මාමෙන් සැමට ද ආශිර්වාදය සැලසේවා 🙏🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 8 หลายเดือนก่อน +4

    මේ සත්‍යානු භාවයෙන් පුතා රශ්මික,පුතා මධුෂංක,මහත්තයා මනසික පිඩා නැති වේවා.එයාලව ආරක්ෂා වේවා.මගේ දුක නිමා වෙන්නේඅපිහතර දෙනාම මේ සසරින් වුන දවසට.එයාලගේ සිත්වලට පාපි සිතිවිලි නොම ඒවා.පින් සිත් ඇති වේවා

  • @ranakana4197
    @ranakana4197 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    තුණුරුවනේ අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවන්ට මගේ ස්මියාට ද මට ද මගේ සහෝදර සහෝදරිය ද සෙතක් ශාන්තියක් වේවා .සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා
    සියලුම සත්වයෝ සුවපත් වේවා .

  • @madusankajayalal3468
    @madusankajayalal3468 9 หลายเดือนก่อน +3

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 8 หลายเดือนก่อน +2

    මේ සත්‍යානු භාවයෙන් රශ්මාක පුතා මධුෂංක පුතා මහත්තයා මා මෙන් සැමටද සෙත් වේවා.මානසික පිඩා දුරැ වේවා..කිසිම කරදරයක් නොමැතිව ආරක්ෂා වේවා

  • @kwtkwt9533
    @kwtkwt9533 8 หลายเดือนก่อน +2

    මේ සත්‍යානු භාවයෙන් රශ්මික පුතා,මධුෂංක පුතා මහත්තයා ආරක්ෂා වේවා.මනසික පිඩා නැති වේවා..මාමෙන් සැමටද ආශිර්වාදය සැලසේවා

  • @tilakatilaka365
    @tilakatilaka365 หลายเดือนก่อน

    විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුති වන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith 20 วันที่ผ่านมา +1

    උතුම් වූ ගාථා රත්නයන්හී බලයෙන් පිහිටෙන් අග හිග කම් දුරු වී මුදල් ගැටළු විසදේවා....

    • @DammlkaSasith
      @DammlkaSasith 19 วันที่ผ่านมา +1

      යහපතක්ම වේවා... සාදු සාදු සාදු........!!!!!!!!!!!

  • @chandrapriyadarshani4032
    @chandrapriyadarshani4032 11 หลายเดือนก่อน +3

    අනන්ත බුදුගුන න්බලයෙන් මගේ චුටිපුතා කීකරුවේවා මා කියන දේ අසත්වා!

  • @rinsiudagama1928
    @rinsiudagama1928 6 หลายเดือนก่อน +2

    මෙම ගාථා රත්නයෙ බලයෙන් මගෙ දරුවාගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක කර හොඳ දරුවෙක් බිහි වෙවා

  • @kwtkwt9533
    @kwtkwt9533 8 หลายเดือนก่อน +2

    මේ සත්‍යානු භාවයෙන් මගේ පුතාල දෙන්න ට තියන මානසික පිඩා..දුරැ වේවා..සැමගේ පිහිට ලැබේවා.අම්මව සිහිවේවා.මාද මහත්තයද අන් සැමද සුවපත් වේවා

  • @kosalasilva8792
    @kosalasilva8792 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 දුක නැති වෙලා සැනසිම ලැබෙයි ඔන 🙏🙏🙏

  • @delanidelani5844
    @delanidelani5844 8 หลายเดือนก่อน +2

    Samata yahapathak, sethak, shaanthiyakma udaa weivaa..! Samata theruwansaranayi thisthunkotiyak devi pihitai 🙏🙏🙏

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 8 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏.බුදු ගුන බලයෙන් මට තියෙන්නා වූ සියලු කරදර බාදක දුරුවී සැනසීමක් ලැබේවා

  • @wmpriyadarshani
    @wmpriyadarshani หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ..පළමුව මගේ උතුම් tiloguru amamani samma sambudu rajana වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.දෙවනුව මගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...maa අතින් pau nokerewa.මා අතින් කුසල් rash වේවා ..මගේ සිත පිරිසිදු වේවා ..maa dana නොදැන kla සියලුම akusal karamyan යටපත් වේවා සියලුම me මොහොතේ පටන් ishmathu වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamiladasanayaka1356
    @chamiladasanayaka1356 8 วันที่ผ่านมา

    මගේ දරැවා ලගට මේ පින් බලෙන් මට යන්න ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @asokaBandara123-ey7xv
    @asokaBandara123-ey7xv หลายเดือนก่อน

    සාදු සාදු සාදු විශ්ව බලයෙන් මගේ සීයගේ ඇටක් එක ඉක්මනින්ම සුවපත් වේවා වේවා! ගෙදර එන්නඉක්මනින් ලැබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 8 หลายเดือนก่อน +2

    අනන්ත බුදු ගුන බලයෙන් මගේ රශ්මික පුතා,මධුෂංක පුතා මහත්තයා සුවපත් වේවා.මනසික පිඩා දුරැ වේවා.අපල උවදුරැ වේවා.අමනුෂ්‍ය බැල්ම නැතිවේවා..සියළු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 7 หลายเดือนก่อน +1

    Me gata ratnaye mahanu bawabalayen mage siyaluma prartana sapala wewa 💕🙏🙏🙏💕🙏🙏🙏💕🙏🙏🙏

  • @RenukaRenuka-oo2qb
    @RenukaRenuka-oo2qb 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌹. Mage duwege asenipe ikmanin suweye wewa.

    • @mobiletv2141
      @mobiletv2141  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @MadubashiniHiroshika
    @MadubashiniHiroshika 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏Sadu sadu Sadu 🙏🙏🙏

  • @niroshathennakoon-lv6fp
    @niroshathennakoon-lv6fp 7 หลายเดือนก่อน +1

    මාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා

  • @nosansalapriyadarshani9588
    @nosansalapriyadarshani9588 3 หลายเดือนก่อน

    මෙම ගාථා රත්නය අසන මාගේ දරුවන්ගේත් ...සෑම සියලු දෙනාගේමත් ලෙඩ දුක් බිය දුරු වේවා...සියලු කරදර බාධක දුරුවේවා...සැමට සෙතක් සහනයක්ම උදාවේවා..🙏🙏🙏

  • @sahanudara716
    @sahanudara716 หลายเดือนก่อน

    අනන්ත වූ බුදුගුන බලයෙන් මාගේ විදේශ ගතවීමේ සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏

  • @rosyper8003
    @rosyper8003 3 หลายเดือนก่อน

    මෙි උතුම් ගාතාවෙි අනුබාවයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා 🙏🙏🙏

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 ปีที่แล้ว +4

    අනන්ත බුදු ගුණ බලයෙන් .සියලුම සත්වයා සුවපත් වේවා මගේ බුදු රජනන් වහන්සේට මගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 8 หลายเดือนก่อน +3

    මේ සත්‍යානු භාවයෙන් රශ්මික පුතා,මධුෂංක පුතාට මානසික පිඩා නැති වෙලා..අම්මව මතක් වේවා.මහත්තයාටද අශෙිර්වාදය සැලසේවා.මාමෙන් සියළුම අම්මා වරැන්ගේ දරැවන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @samanthikumari1507
    @samanthikumari1507 2 วันที่ผ่านมา

    මගේ දුවගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා.,.....