තාජුඩීන් ඝාතනයේ සැඟවුණු ඇත්ත : ජනාධිපති මන්දිරයෙන් සැක දුරකතන ඇමතුම් ; ෆෝන් එක කොළඹ වදින්නේ කාල්ටන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න..
    යම් තොරතුරක් ඇතොත්, ප්‍රතිචාරයක් ඇතොත් අපට ලබා දෙන්න...
    info@medialk.com
    news@medialk.com
    අපි ගැන වැඩි විස්තර - medialk.com/ab...

ความคิดเห็น • 250

  • @staccato1239
    @staccato1239 25 วันที่ผ่านมา +16

    බොහොමත්ම ස්තුති රටේ ජනතාව දැනුවත් කිරිම ගැන. ගවේශනාත්මක මාධ්‍යකරණය විශිෂ්ඨයි

  • @isuruishara6623
    @isuruishara6623 2 ปีที่แล้ว +77

    ගෝඨාභය ගිය දවසක වසීම් තාජූඩීන්ට යුක්තිය ඉෂ්ට වේවී🙏🇱🇰❤️

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว +9

      Ayi nitharama nathe thawama okunta denna oni uparima dadhuwam

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว +5

      Minisun minisunta Mehe Ma karanna puluwanda mun minisunda

    • @isuruishara6623
      @isuruishara6623 2 ปีที่แล้ว +3

      @@malki7505 සහතික ඇත්ත

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว +3

      @@isuruishara6623 paressamin buddimathwa Kalauthuyi karanna malli rate anagathaya baraganna enna sampath oyala apita godak watinawa theruwan saranayi

    • @isuruishara6623
      @isuruishara6623 2 ปีที่แล้ว +1

      @@malki7505 තෙරුවන් සරණයි අක්කේ ඔයාටත්

  • @ShanthiWavita
    @ShanthiWavita 27 วันที่ผ่านมา +21

    නාමලයා. ඉන්න ඕනා හිරෙ මෙලහකට ට

  • @subashiniperera2881
    @subashiniperera2881 24 วันที่ผ่านมา +12

    මිනීමරු රාජපක්ෂ මහ උන් ටත් , ඔවූන්ගේ දරුවන්ගේ බියකරු මරණ දකින්නට වාසනාව ලැබේවා !

  • @jennysaro8960
    @jennysaro8960 2 หลายเดือนก่อน +94

    ඔය මිනීමරු පවුල කොයි සෙල්ලම දැමිමත් දිට්ඨි ධම්ම කර්මයට යටයි. හම්බ වෙනකොට පොලියත් එක්කම හම්බ වෙනව වෙලාවට

    • @nishanthakamal8950
      @nishanthakamal8950 2 หลายเดือนก่อน +1

      Oya pakayala aka danna na bro

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 หลายเดือนก่อน +1

      Anewarayamma

    • @AbdulRahumanMohamedMusthafa
      @AbdulRahumanMohamedMusthafa หลายเดือนก่อน

      ​@@nishanthakamal8950⁰⁰⁰⁰⁰⁰0⁰⁰0⁰00⁰⁰0⁰⁰⁰⁰9⁰⁰0⁰⁰9⁰⁰⁰⁰⁰⁰⁰0900⁰⁰⁰⁰0⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰0⁰9⁰⁰0⁰⁰⁹⁰⁰⁰⁰0⁰⁰⁰⁰⁰⁹⁰⁰⁰0⁰⁰⁰⁰⁰0⁰⁰⁰⁰⁰⁰⁰990⁰⁹⁰⁰⁰⁰0⁰0⁰⁰⁰⁰9⁰⁰00h0
      19:24

    • @shyamaleedesilva4094
      @shyamaleedesilva4094 5 วันที่ผ่านมา

      Yako hutto pennapan balanna un marapu minissu thoge katai reela kata mahanna onai

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 22 วันที่ผ่านมา +14

    මුන්ගෙ අම්මා මේ තරම් දරුණු නම් එකීගේ බඩින් එලියට ආපූ දරුවෝ මොනතරම් දරුණුද කියලා හිතපල්ලා

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +22

    තරිඳු ජයවර්ධන, ඔබේ ගවේශනාත්මක මාධ්‍යකරණය විශිෂ්ඨයි. Keep it up. Thanks

  • @sepalikasene9220
    @sepalikasene9220 2 หลายเดือนก่อน +40

    වයින් වෙනුවට මිණී ළේ බොන ශිරන්ති ගෑණි වසීම්ව වධදී, වාහන අනතුරක් සාදා මරාදමණ ලදී

  • @ranjithkumara6888
    @ranjithkumara6888 หลายเดือนก่อน +14

    මේක කරපු උන් ඉක්මනටම මේ විදිහටම මැරෙන්න ඕනේ... මගේ එකම ප්‍රාර්තනය එයයි....

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +39

    එම විමර්ශන ජනතා රජයක් යටතේ නැවත ආරම්භ කල යුතුය .

    • @deviranasinghe8629
      @deviranasinghe8629 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @kingsleygunawardena6592
    @kingsleygunawardena6592 2 ปีที่แล้ว +23

    ස්තූතියි ඔබට !

  • @asokafernando857
    @asokafernando857 2 ปีที่แล้ว +49

    බලනකොට මේ මුළු රාජපක්ෂ පව්ලම මිනීමරුවෝ කියලා ඔප්පු වී ගෙන යනවා නේද. ඔය අපරාධ වලට මතු ආසන්න දිනකදීම සාධාරණය සිදු විය යුතුයි.

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 ปีที่แล้ว +62

    රටේ බහුතරයක් තරුණයන්ට නැති කොන්ද උබට තියන කොන්ද පට්ටයි බං

  • @keerthi12345100
    @keerthi12345100 2 ปีที่แล้ว +29

    බොහොමත්ම ස්තුති රටේ ජනතාව දැනුවත් කිරිම ගැන. අරගලයට ජයවේවා. 🇱🇰❤️🔔👍

  • @user-yu4oq9bo7p
    @user-yu4oq9bo7p 25 วันที่ผ่านมา +6

    Be Carefull Tharindu Keep up your Good Work👍

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se หลายเดือนก่อน +20

    රාජපෂවරුන්ට සාපවේවා.

  • @hemanthasumathipala463
    @hemanthasumathipala463 2 ปีที่แล้ว +36

    මම මේ වීඩියෝ එක බැලුවේ ජූලි 9වෙනිදා. තාජුඩීන්ට සාධාරණයක් ඉෂ්ට නොවන බවට හුගක් දෙනෙක් වග බලාගෙන තියනවා.හැබැයි ඔය කොයි අපරාධ විමර්ශන ඒකක‍යටත් වඩා කර්මය බලවත්.ඒක අද දවසේ ඔප්පු වුනා .ඔය වගේ අපරාධයක් කරපු අයට, සැලසුම් කල අයට හා ඒක වසංගන්නට කටයුතු කල අයට සුදුසු දඩුවම සුදුසු පරිදි සුදුසු වෙලාවට කර්මය ලබාදෙයි .

  • @suniledward5048
    @suniledward5048 2 หลายเดือนก่อน +12

    කලකමි පලදේ. පුරාණයේ සිටම ලියවුනු කතාවකි.

  • @pradeepthilak661
    @pradeepthilak661 14 วันที่ผ่านมา +6

    Great work තරිඳු

  • @AbdhulManag-ps1nw
    @AbdhulManag-ps1nw หลายเดือนก่อน +8

    සැබෑ මාද්‍ය මෙහෙවරක් තරිඳු.ආද❤
    මේ පව් මේ මිනිස්සු මේ පව් කොහොම ගෙවන්නද.?

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +30

    දෙදාස් 12 හේ ඔය මරණෙට වගකිව යුත්තෝ ඕකුන් බව මුළු රටම දැන සිටියත් දෙදාස් 15 ආපු උන් ද ඒ මෛත්‍රී රනියා සක්කිලි හැත්ත ඔක්කොම යට ගහලා මේ කාලකණ්නි මූසල රාජපක්ෂ හොරු ආරක්ෂා කළා මුළු රටම සාපයක් වූන මේ කාලකණ්නි මූසල යක්ෂයෝ පාපතරයෝ අමනයෝ අවජාතක රාජපක්ෂ හොරු අතුගා දමමු අද දෙකෝටි විස‌‌‌ ලක්ෂයම ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි න ගෝඨා මෘර්ගයා තෝ හදන්නේ දෙකෝටි විස‌‌‌ ලක්ෂයම මරාන මැරෙන්නද

  • @deviranasinghe8629
    @deviranasinghe8629 หลายเดือนก่อน +31

    පුත්තු තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් වෙනත් පුතෙකුට මෙහෙම අපරාධයක් කරන්න හිතුවේ . පණතියෙද්දිම පණුවන් ගහල මැරෙන්න ඕන.

  • @ruchikaweerarathna3014
    @ruchikaweerarathna3014 2 ปีที่แล้ว +18

    තමන්ට පුද්ගලිකව කිසිම වරදක් නොකරපු මනුස්සයෙකුට මේ තරම් දරුණු, ම්ලෙජ්ච විදියට පහරදී වදහිංසා දෙන්නෙ කොහොමද කියලා හිතෙනවා. තමන්ගෙ ස්වාමියගෙ අනට කීකරු කරපු සත්තු වගේ. සමහර මිනිස්සු බලාපොරොත්තු වෙනවා විප්ලවයට හමුදාවන් වල සහය ලැබෙයි කියල. ඒක නම් කොහෙත්ම වෙන්නෙ නෑ.

  • @vimalasara2605
    @vimalasara2605 26 วันที่ผ่านมา +9

    මලයා ඔබගේ ඵඩිතර කමට ගරුකරනවා වගේම පුශංශාකරනවා ඵ්ත් රාජපක්‍ෂ ලගෙන් පරිස්සම් වෙයන් කොල්ලෝ.

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +51

    අනුර සේනානායක මරුනේ පනුවෝ ගහලා

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน +1

      අනුර සේනානායක ගෙ සම්බන්ධය මොකක්ද කියන්න

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 22 วันที่ผ่านมา +1

      @@AnnoyedClogShoes-vi1qbඅරුන්ගේ කීමට කේස් එක යට ගහන්න

    • @aurora5658
      @aurora5658 3 วันที่ผ่านมา

      😢😢

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +19

    මරනයට මුං ඔක්කොම සම්බන්ද යි....මරපු උන් හමුදා පාතාලෙ උන් තමා

  • @demunidesilva8328
    @demunidesilva8328 2 หลายเดือนก่อน +8

    Tharindu, thank you for the detailed information !

  • @miuripigera2091
    @miuripigera2091 หลายเดือนก่อน +8

    ඉතින් අනේ තාමත් ඇයි මේවාට දඩුවම් නැත්තේ?

  • @devuminfernando9252
    @devuminfernando9252 28 วันที่ผ่านมา +30

    අනුර සේනානායක යා මැරුනත් ඊට සම්න්ධ උන්ව අත්අඩංගුවට ගැනීම කලයුතු මය යෝශිතයා උගේ අම්මා මේකට සම්බන්ධ බව ඉතාම පැහැදිලිය

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 8 วันที่ผ่านมา +1

      Oknada,,edalama,,menemaruwo,,mayamenesunta,,noharuna,,onga,,parapen,,nesai,,,dan,,pen,,awasan,,menesu,,wahekarana,,mudu,,atamala,,paladaganai,,wadadunna,,,sobadahamah,,kampawalai,,seteya,,,dansobadahama,,nesevedeyata,,naduasema,,sedukari

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 8 วันที่ผ่านมา

      Monagaheyaunah,,,haguden,,,ratat,,watena,,kredakayak,,namuhboruragarwalata,,nokamahe,una,,nesah,,,yosehata,,kadanogeyanesah,,,mahendaya,,ganeh,,akka,,wadadnna,vehwaya,balagani

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 8 วันที่ผ่านมา

      Budnwahansa,,wadeya,,lokawa,,,kawadawah,,,aparadakara,,samada,sagavemata,,nohaka,,rabarbolayak,,deyayata,,samada,radawaganemata,nohaki,,wagahamai

  • @chamindalakshika4881
    @chamindalakshika4881 2 ปีที่แล้ว +30

    කොන්ද පන තියෙන කොල්ලෙක්

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ปีที่แล้ว +81

    On time , Tharindu අපේ අයට මේවා අමතක වෙන්න දෙන්න එපා.👍

    • @harischandra475
      @harischandra475 ปีที่แล้ว +6

      ඒක තමයි විය යුත්තේ. ඒකට හැමෝම අපි , හැම සමාජ ජාලාවකම නිතර නිතර share කරන්න .

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 2 หลายเดือนก่อน +2

      Anewarayamma

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 2 หลายเดือนก่อน

      Ow heruneka sanjaya mahawatthta menemarala na

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 2 หลายเดือนก่อน

      Menemaruwo eleya sobahadarrmayan menemaruwanta daduwan labewa

    • @kokilafernando1486
      @kokilafernando1486 หลายเดือนก่อน

      තරිඳු, බොහොම ස්තූතියි මේ තොරතුරැ කිව්වට.
      මෙවැනි කතා දන්න අයට මතක් වෙන්නත්, නොදන්න අයට දැනගන්නත් සැරින් සැරේට කියන්න. ප්‍රවේශමින් ඉන්න.
      බුදු සරණයි!

  • @aminirwana6325
    @aminirwana6325 29 วันที่ผ่านมา +4

    මොළ සේදීමක් අවශ්‍ය අය මේවා අහන්නේ,බලන්නේ නෑනේ.

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +10

    තව මාස කිහිපයකින් සුභ බ්‍රේකින් නිවුස් එකක් දැන ගන්න පුලුවන්ළුහන් වෙයි..

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 2 หลายเดือนก่อน +9

    මෙය ස්වභාවධර්මයේන් දඬුවම් ලැබේවා

    • @Mohotti
      @Mohotti 2 หลายเดือนก่อน +2

      නාමල් ......යෝෂිත.......මහින්ද.........
      උඹලට, මහපොළව නොවුහුලන මේ අපරාධ වලට නීතියෙන් කෙසේ වෙතත් ස්වභාවධර්මයෙන් උඹලට ගැලවීමක් නැහැ.
      උඹලගෙ සුරසැප සඳහා මේවගේ මිනිස්සු කොයිතරම් මරල ඇද්ද?
      මාලිමා රජය යටතේ මේවගේ අපරාධ වලට නිසි දඩුවම් ලැබෙයි කියල ජනතාව ලොකු බළාපොරොත්තුවකින් ඉන්නෙ.
      මාලිමාවට ජයවේවා!
      🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @dinushkasampath2134
    @dinushkasampath2134 5 วันที่ผ่านมา +1

    Npp අවම අපි මෙයට විසඳුමක් ලබා දෙන්න

  • @user-pf5jm5ny8o
    @user-pf5jm5ny8o หลายเดือนก่อน +5

    රටම දන්නවා ඝාතකයන්ව,,,මේවා හෙන ගහන අපරාද,,,,කෝ හෙන,,,???

  • @user-lz9ir2oi2z
    @user-lz9ir2oi2z 2 หลายเดือนก่อน +8

    Thank for your impermanence . කර්මය පසු පස එලවය් ?? Wait and see ??

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 2 หลายเดือนก่อน +8

    මෙිවැනි සියළු තෙරතුරැ රැකගැණීම අත්‍යවශ්‍ය ි.

  • @zareenadeane3238
    @zareenadeane3238 28 วันที่ผ่านมา +3

    Well done tharidu

  • @kalanayapa4603
    @kalanayapa4603 2 ปีที่แล้ว +33

    දැන් ඇති හෙට තමයි මිණි මරුවා එලවන දවස...කොටුව මන්දිරේ හැම පැත්තකින්ම වටලමු..යනකල් එතනටම වෙලා ඉමු

  • @AbdulRasak-bq7eb
    @AbdulRasak-bq7eb 2 วันที่ผ่านมา

    කාට හැංගුවා ත් දෙවියන් වහන්සේට හංගන්න බැහැ කවදා හරි පඩිසන් ලැබෙනවා ෂුවර්

  • @harindranathanratnasamy1178
    @harindranathanratnasamy1178 2 หลายเดือนก่อน +6

    Not only Thajudeen's case pls bring all political & personal murder cases committed under orders of head of this country since 1970.

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v 2 หลายเดือนก่อน +10

    ඩිෆෙන්ඩරේ ශිරන්ති රාජපක්ෂගෙ.

  • @Xkaputa
    @Xkaputa 2 ปีที่แล้ว +11

    මේ වගේ කේස් UN ගෙනියන්න බැරිද?

  • @mashuibrahim8187
    @mashuibrahim8187 24 วันที่ผ่านมา +1

    Where is law and order. ????????
    Human rights for your concern,,,,,
    Good job putha

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 2 หลายเดือนก่อน +8

    ඔය මිනීමරු පවුල කොයි සෙල්ලම දැමිමත් දිට්ඨි ධම්ම කර්මයට යටයි.මිනී මරලා හොඳට නිදා ගන්න පුලුවන්ද..???

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 22 วันที่ผ่านมา

      උන්ට ඕවා සුලු දේවල්. හැබැයි කර්මයෙන් නම් ඔය හැතිකරේට බේරෙන්න බෑ..ඕකුන්ට එක්කො මොලේ නෑ, නැත්තම් උන්ට එච්චර ශුවර් උන් මොනා කළත් අන්තිමට උන් බේරෙනවා කියලා.බලන්නකෝ කිසිම දෙයක් බය නැතිව අහු උනත් කමක් නෑ වගේ නේ කරලා තියෙන්නෙව්

  • @prasaddesilva8745
    @prasaddesilva8745 16 วันที่ผ่านมา +2

    Who ever he is this person who did this video is a brave man

  • @wijeldanush3987
    @wijeldanush3987 21 วันที่ผ่านมา +4

    මාලිමාව ආවම ඔය ඔක්කොම ඇතුලේ

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว +10

    මේ මනුස්සයා කොහොම කෙනෙක් උනත් අපි ගොඩක් දුක් උනා.

  • @devuminfernando9252
    @devuminfernando9252 28 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම ඔය තාජු ඩීන්ගේ මරණය ට රාජපක්ෂ පවුල සම්බන්ධ බව ඉතාම පැහැදිලිය මාලි මාවේ පාලනයක් යටතේ නැවත පරීක්ෂණ කර මිනීමරුවන් අත්අඩංගුවට ගැනීම කලයුතු මයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 9 วันที่ผ่านมา +1

    N P P...Balyata a විගස අල්ලන්නේ api ......yes Api එනවා අනිවාර්ය npp❤❤❤ ජය ❤නියතය

  • @ameenmohamed4361
    @ameenmohamed4361 2 หลายเดือนก่อน +2

    Good information

  • @AsankaPeiris-g8m
    @AsankaPeiris-g8m 2 วันที่ผ่านมา

    නාමල් යොසිත මුන් දෙන්නා තමයි ඔය කොල්ලව මැරුවෙ එක තමයි ඇත්ත කතාව යුක්තිය ඉස්ට කරන්න ඔන

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny 13 วันที่ผ่านมา +1

    ඔය ගෑනී ඒ පුත්තුන්ගේ වයසට ඉන්න දරුවෙකුට ශිරන්ති පුත්තු ටිකම මීනි රැවෝ ඔවුන් සියලු දෙනාම එකට හිර ගෙදරට දැමිය යුතුයි

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka หลายเดือนก่อน +4

    රාජපක්ක ජඩයෝ තොපිට සාප...සාප....සාප...සාපවේවා...මේ කරපු අපරාදවලට...හෙන 777 ක්ම වැදියවු තෝපිට....

  • @donj.christy2308
    @donj.christy2308 29 วันที่ผ่านมา +2

    විමර්ශන අවස්‍ය නෑ ඔය කියන නම් නඩූඅහන ඕන කෙනෙකූට තෙරෙනවා ජීවිතාන්තයට හිරෙට අරින්න ඕන සෙට් එක කවූද කියලා...ඕවා එලියට එන එක වලක්වන්න තමයි චන්දය නොතියන්නෙ කල්අරින්නෙ දැන් හොදටම තෙරෙනවා නෙ😢😢😢😢😢😢😢

  • @hareldhareld2784
    @hareldhareld2784 2 วันที่ผ่านมา

    Super katawa

  • @noelraymond8142
    @noelraymond8142 27 วันที่ผ่านมา +1

    Thaj is very good gentleman. Very helpful and friendly. Good sportsman. Killer in front now. No law . What is the situation ?

  • @user-lz9ir2oi2z
    @user-lz9ir2oi2z 2 หลายเดือนก่อน +4

    අදටත් මෙ ගන සාදරනයක් ඉටුකර නත ?? නමුත් සාපය පසු පස එලවය් ?? කොච්චර සෙල්ලම් දම්මත් / සුබාදර්මයට අල්ලස් දෙන්න බහ ?? Wait and see ??

  • @user-lp6pv5en4d
    @user-lp6pv5en4d 2 หลายเดือนก่อน +7

    අවදි වෙන්න ,එකතු වෙන්න රට බේරා ගනිමු මාලිමාවට එකතු වෙන්න

  • @kingsleyperera9655
    @kingsleyperera9655 7 วันที่ผ่านมา

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය-

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 2 ปีที่แล้ว +16

    ගෝටා බයා මහින්ද රාජපෂට මරනිය දන්ඩනය නියතයී එය ඉටුවේනවා මයී

  • @hemamalani1381
    @hemamalani1381 หลายเดือนก่อน +1

    සොබාදහම සර්ව සාධාරණයි .මේ සොබාදහම නඩු අහන අවදියයි.ලිස්ට් එකේ මුල වියහැකියි.අපි අවදියෙන් වැඩකර ඉතුරු ජඩයින්ට දඪුවම් දෙමු NPP අපේ ආණ්ඩුකින්.😊

  • @blackpickfan10
    @blackpickfan10 2 หลายเดือนก่อน +3

    all rajapaksa family and ministers put them jail.

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 2 หลายเดือนก่อน +1

    චන්දයක් ලග එන විට තමා මේ වගේ නිවුස් දානව, ෆයිල් මිටි පෙන්වනව ,චන්දයෙන් පස්සෙ නිවුස් දුන්න එකා සොයාගන්නත් නැහ ෆයිල් සොයාගන්නත් නැහ.

  • @arunawickramasinghe389
    @arunawickramasinghe389 21 วันที่ผ่านมา +1

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @bhanukasankapadmarupasingh3812
    @bhanukasankapadmarupasingh3812 หลายเดือนก่อน +1

    Bro mewa FB eke share karnna short clips hadala

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 2 ปีที่แล้ว +2

    Akka tamyii atthama kathawa

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 9 วันที่ผ่านมา +2

    හොරු තක්කඩි කව්ද එහෙම අය රටට ඕනද

  • @user-dh1ge8ci8d
    @user-dh1ge8ci8d 2 หลายเดือนก่อน +2

    Menemaruwo.kalakanne❤❤❤❤

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 26 วันที่ผ่านมา

    Nice ❤

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 21 วันที่ผ่านมา

    He was found on the passengers seat not on the drivers seat , isn’t it ?

  • @nipunafernando5227
    @nipunafernando5227 หลายเดือนก่อน +2

    well done tharindu

  • @user-lz9ir2oi2z
    @user-lz9ir2oi2z 2 หลายเดือนก่อน +2

    රාජපක්ෂ ලාට සුබදර්මයෙන් ගල විමක් නහ ??

  • @maxieperera7476
    @maxieperera7476 2 หลายเดือนก่อน +1

    Thank U Tharindu Putha, for REVEALING all matters related to the Murder of Thadujeen, the CURSE SHOULD BEFALL ON ALL RAJAPAKSES MENTIONED HERE. If not the Judiciary, NATURE WILL PUNISH THESE MURDERERS UNMERCIFULLY FOR SURE. WE Salute your bravery and the PAINSTAKING ENDEAVORS to bring about the TRUTH THROUGH INVESTIGATIVE JOURNALISM. WE OWE YOU A DEBT OF GRATITUDE.

    • @aurora5658
      @aurora5658 3 วันที่ผ่านมา

      Don't You think the Judiciary at that time did not know the true story? 🤔 Are they implicit in this? Food for thought

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 8 วันที่ผ่านมา +1

    Until now, no justice has been done for Thajudeen .How can a mother of 3 sons (Shiranthi) murder a son of a mother just like her!This whole Rajapasa faily is a damn curse .n all the rulers deliberately ignored to investigate this ruthless murder

  • @sonicesb
    @sonicesb 2 ปีที่แล้ว +5

    පේටල් = fatal

  • @NadishikaKodithuwakku
    @NadishikaKodithuwakku 2 หลายเดือนก่อน +2

    Vedio eka digtama baluwa gema ediriyuta aragena yanda rajapaksalage namata gema barakarannapera hariyata soyaganna

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 ปีที่แล้ว +3

    තාජුඩීන් ගෙ සිරුර තිබුනෙ රියදුරු අසුනෙ නෙවෙයි කියන්නෙ ඇත්ත ද.

  • @namalpitigala6395
    @namalpitigala6395 2 หลายเดือนก่อน +2

    They will get the results very soon

  • @GemSun-sc4qb
    @GemSun-sc4qb 2 หลายเดือนก่อน +3

    Everyone knows who the murderers are.... Where is justice

  • @user-nz2we6ch8z
    @user-nz2we6ch8z หลายเดือนก่อน +2

    Saapa Wewaaa Mulu Rajapakshalatama.

  • @asitha6087
    @asitha6087 หลายเดือนก่อน +1

    ඔය කොල්ලාව මැරුවේ එහෙනම් අරලියගහ මන්දිරය ඇතුලේ.එහෙමනෙ.පුත්තු තමයි ගහලා මැරුවේ

  • @padmasirigamage6404
    @padmasirigamage6404 27 วันที่ผ่านมา +1

    In 1980-81 a judicial inquiry was held on Panadura Dias murder Court proceedings were reported daily by newspapers two professors and. JMOs were questioned by prosecutors. and defence on their qualifications even mbbs results

    • @aurora5658
      @aurora5658 3 วันที่ผ่านมา

      who was Dias?

  • @skyphone8133
    @skyphone8133 24 วันที่ผ่านมา

    පුංශයේන් එංගලන්තයෙන් ගිය ආගමේ නාමයේන් සුභාරංචිය දීම සදහා එහි සිටි රතු ඉන්දියන් හා මායා ගොතික ජනතාව කපාකොටා මරාදැම්ම පමණක් නොව ඔවුන්ගේ යටිතල පහසුකම් වීනාශකිරීමට කටයුතු කර එක මුහුදට ආසන්න පෙදෙසේ පමණක් ජනාවාස ඉදිකලේ පංශය සමග හමුදා හා යටිතල පහසුකම් ලබාගැනීමට පමණක් නොව ස්වදේශීය ජනතාවගේ සියථම දේ කොල්ලකා පුංශයට රෑගෙන යැමටය.
    යුරේපීය සොල්දාදුවන් හා එහි ගොස් පදිංචි වු හා අපීකාවෙන් ගෙනගිය වහල් ජනතාවගේ පොදු දඩයම් සතා වුයේ ඇභරිකාවේ හා කැනඩාවේ ජනපදවල සිටි යුරේපීය ජනතාවට වඩා දියුනු මිනිසුන්ම විම වසන්න හදන ඉතිහාසය කදුලුසලනු ඇත්තේය.
    ජොඡ්වොසින්ටන්ගේ නිදහස් සටනටද වහල් සේවය සදහා යොදවා සිටි දන්වැල්වලට සවිකල කැනඩා හා ඇමරිකානු ස්වදේශීය ජනතාව යුධ ගැටුම් සදසා පංශ හා එංගලන්ත හමුදුවලට විරැදව සටන්වලට යොමු කර මලසිරැරැ සිසීකඩ දමා ගියේ පෙදෙසම ජනශුන්‍ය පෙදෙසක් කරමිණී.
    ඉන්පසු අපිකාවෙන්ද වහල් සෙවයට ගෙන ආ කලුජාතිකයන්ද යෝදවා සටන්කර දඩ බල්ලන් ලවා සොයමින් ලුහුබැද සොයමින් වීනොදයක් මෙන් මිනිසුන්වම දඩයම් කලේ ස්වදේශීය ඇමරිකා හා කැනඩා භුමිය වල සිටි ස්වදේශීය මිනිසුන්වය.
    යම් ස්වදේශීය මීනිසෙකු දුටුවොත් අද පවා මේ ශිෂඨයයි කියන කැනඩා හා ඇමරිකාවේ මිනිසුන් වල්උරෙකු ගම්වැදුනා මෙන් තුවක්කු අරගෙන යනුයේ පෝලීසියේද සහයෙන් මරාදැමීමටය.
    ඔස්ට්‍රේලියානු ස්වදේශීය ජනතාවගේ තත්ත්වයද මෙයින් වෙනස් වනුයේ ස්වල්ප වශයේනි.
    මෙරට වැදිජනයා කඩේකට කෙසේ වෙතත් යම් නිවසකට කෑම ගන්නා වේලේ පැමීණිතහොත් කෑම ටිකක් ලංකාවේ කුමනවු පුදේශයක ජනතාව මුදලක් බලා පොරොත්තු නොවී දුන්නද
    ඇමරිකානු හෝ කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියානු ජනතාවගේ නිවාසයකට පැමිණීයහොත් වෙඩිතබා මරාදමා පොලිසියට කීම හෝ පෝලිසියට කියා වෙඩිතබා මරාදැමීමට කටයුතු කරනුයේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මිනිසා මැවු බවවත් නොසලකා මනවහිමිකම් තුට්ටුවකට ඔවුන්ට අදාල නැතිබව සලකමිනි.
    ඒ අනුව ඇයි යුරොපීය රටවල් හා උතුරු ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව දියුණු වුයේ කියන ගැටලුවට මේවන විට උත්තර ලැබී ඇතැයි සිතමි. තවත් කෙටියෙන් කිවහොත් යටත් රටවල ස්වදේශීය ජනතාව මරා ඔවුන් සතු වටිනා දේ පැහැර ගෙන අධිරාජ්යයවාදි රටවලට ගෙනයැමට අමතරව ගෝත්‍රික යයි හන්වඩු ගසමින් අපිකානු රටවල ජනතා නායකයන් මරා එම මිනිසුන් දන්වැල්වල සවිචර රැගෙන ගොස් වහල් සෙවය ලබාගෙන පොෂණය වුයේ අද දියුණු යැයි කිරන රටවල භාණ්ඩාගාරය පමනක් නොව වහල් හිමියන්ද මුදල් නොගෙවා මිනිසුන්ගෙන් වැඩගෙන පොසත් විය.
    බුදුදහමින් හික්මවන ලද ශි ලංකාවේ සිංහල ජනතාව සමග මහින්ද රාජපක්ෂගේ දේමාපියන් කුඩාකල සිට මහින්ද රාජපක්ෂව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පොෂනය කරමින් බුදුවීමට පෙරැම්පුරන බෝධිසත්වවරැ එක එක දේවිවරැවී පමණක් නොව විවිධ මනුෂය ජාතිවල පමණක් නොව වටුකුරැලු වැනි සතුන් වෙලා ඉපදී බුදුවීමම එකම අධිස්ථානය කරගෙන පෙරැම් පුරන බව හොදාකාරවම තම දරැවන්ට අවබෝධකර දුන් උසස්ම ආර්ය කුලයේ දේමාපියන් නිසා රටේ සියථම මනුෂ්‍ය වර්ගයාම එකසේ තමන්ගෙ දරැවන්සේ සිතා පුනරැත්තාපනය කර නිදහස් කල මහින්ද රාජපක්ෂ පියරජතුමාණෝ හමුදාව ඒදා අත්අඩංගුවට ගත් දේමල තස්ථවාදීන් පමණක්වත් බණ්ධනාගාර ගතකර බරපතළ වැඩ ගත්තේ නම් විශාල මුදලක් යන කුලී වැඩ ඔවුන් ලවා නොමිලේ කරවා ගත්තේ නම් ජනතාවද රටද මහින්ද රාජපක්ෂගේ පවුලද මිට වඩා පොහොසත්ය දේමල තරැණ තරැණියන්ගේ දහඩිය මහන්සිය හුරාගෙන කා.
    වර්තමාන දොමල ඩයස්පෝරාව කෑනඩාව ඇමරිකාව හා යුරොපයේ සිටීන මිනිසුන්ට මරණ තර්ජනය කර ලබාගන්නා මුදල් යොදවා මාලිමාව කියමින් ලංකාවේ බස්වල දුම්රිය වල 75 වසරක සාපයක් ගැන කථා කරනුයේ හරියට ඒ බස් දූම්රිය සුද්දගේ කාලයේ ලංකාවට ගෙන ආ විලසිනි
    ජනතාවට මතකද ජනතා විමුක්ති පෙරමුණ හා එල්ටිටීඊ සිංහල කොටි එක්ව දුන් ඔත්තු අනුව 2008 වන තුරැ උඩින් ඇවිදීන් බෝම්බ දැමුයේ රටේ වැදගත් ස්ථානවලටය. මුං නිදහසේ රගන්නේ ඩොලර් කක්කන්ගේ රාජපක්ෂලාගේ මස්වැදලි ඉරා ගොදුරැ සොයන කෙලිබිමේය.

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @premadasaginigalgoda377
    @premadasaginigalgoda377 14 วันที่ผ่านมา

    ඔව යටගහපු නිලධාරීනගෙ දරැවන්ටත් සාපවදිනව ,මවු පියො ඇබුල් කනකොට දරැ න්ගෙ දත් හිරිවැටෙනව කිල.

  • @Janka-c9f
    @Janka-c9f 26 วันที่ผ่านมา +1

    උන් ඔක්කොම හවුල් ඇති...

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 24 วันที่ผ่านมา +1

    😢

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +6

    මේවා කවදා හරි හොයන්න පුලුවන්ද???

  • @Kumarasingharansingha
    @Kumarasingharansingha 2 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka หลายเดือนก่อน +4

    ශිරන්ති ගෑනි තෝ පනුවෝ ගහාලයි මැරෙන්නේ...

  • @user-qc6ts6wz1r
    @user-qc6ts6wz1r 2 หลายเดือนก่อน +2

    Oya siyalu gathana idiri malima rajakafi gathakayanta daduwam labeema ekanthai .

  • @donint9871
    @donint9871 หลายเดือนก่อน +1

    Well done 👍 Tharindu❤keep up your great work

  • @ajithperis4107
    @ajithperis4107 2 หลายเดือนก่อน +3

    VESA gani siranti

  • @nalinisrikanti893
    @nalinisrikanti893 2 วันที่ผ่านมา

    Npp මේ aaparada🙄වලට සාදාරන ඕනේ

  • @hobbyfun9
    @hobbyfun9 2 หลายเดือนก่อน +2

    Justice will come sure.
    Evite oun naakivela....
    Hire holman gahala merenawa.

  • @user-yu4oq9bo7p
    @user-yu4oq9bo7p 25 วันที่ผ่านมา

    👍❤️🙏

  • @marinacaniziya5782
    @marinacaniziya5782 2 หลายเดือนก่อน +2

    Siramti kiyanne minimaruwrk okilage daruwo gana mona katada?

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 หลายเดือนก่อน +1

    Sreeyanthy was responsible.