Three killed to cover up journalist's murder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • MediaLK යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න...
    දූෂණ වංචා ගැන තොරතුරු ඇතොත් අපට දැනුම් දෙන්න.
    tharindu@medialk.com / info@medialk.com
    WhatsApp - 0710 66 14 17
    අපි ගැන වැඩි විස්තර - medialk.com/ab...

ความคิดเห็น • 426

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 ปีที่แล้ว +15

    ඇඟ හිරිවැටෙනවා මේවා අහනකොට.....මේ මිනීමරුවා යවනකල් තරිඳුලා වැනි මාධ්‍යවේදීන් ප්‍රවෙසම් විය යුතුයි.මේ ක්‍රමය ඉවර කරමු දෙයියනේ.....

  • @__DIAS__000
    @__DIAS__000 2 ปีที่แล้ว +15

    ගොටා කියන්නේ මිනිමරැවනේ කොහොමත්. උගේ මුසල පවිකාරකමි මෙි රටට සාපයක් වෙලා ඉවරයි.

  • @kalanayapa4603
    @kalanayapa4603 2 ปีที่แล้ว +13

    තරිදු අයියේ ඔයාලා දෙන්නම හුගක් පරිසුසම් වෙන්න...මස් වැද්දා ලේ පිපාසෙන් ඉන්නෙ

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 2 ปีที่แล้ว +11

    මේවා අහනකොට හිතෙන්නේ ගෝටා ඇතුළු පවුලේ අය මැරෙන්න ආපු අය නෙවෙයි කියලා. මේ අය මිනිස්සුද?ඔබලා පරිස්සමෙන් ඉන්න .අරගලයට ජයවේවා !🙏🙏🇮🇹.

  • @anuanula6620
    @anuanula6620 2 ปีที่แล้ว +13

    මුසල ගෝටාභය තොගේ මුසල කම තමයි මගේ රටට සාපේ වැදුනේ

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +9

    තරිඳු ප්‍රවේශම් වෙන්න. දැන් තිරිසනා වියුරුවෙන් ඉන්නෙ. ලේ පිපාසිත හොරුන් හට බලය අහිමිවීමේ තර්ජනය උපරිමයටම ඇවිත් තියෙන්නෙ. නරකම තත්වය බලාපොරොත්තු වීම පාඩුවක් නොවේ.

  • @S_han1210
    @S_han1210 3 หลายเดือนก่อน +15

    තවමත් මේ රටේ සමහරක් කාලකන්නින්ට අමතක වෙලා ඔය රාජපක්ෂලා මිණීමරලා බලයට ඇවිල්ලා හොරකම් වහන්නත් මිණිමැරුවා කියලා. ඔය ගෝඨාභය කියන එකා හිරේම තියන්න ඕන කවදාහරි.

    • @hemaranawaka90
      @hemaranawaka90 3 หลายเดือนก่อน +1

      Aneewaryen Gothaya Minee Maruwa Okata Jumper andannama Ona
      Hira gedara Toilet Hodawanna Ona Okata kiyala Toilet wale Muna Obanna Ona

    • @Shelton-ob4rq
      @Shelton-ob4rq 3 หลายเดือนก่อน

      Oba niwaradi

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 หลายเดือนก่อน +9

    බඩ ගින්නේ ඉන්න daruwange දුක RAJAPAKSA පවුලට සාපයක් වේවා

  • @namaligunasakara
    @namaligunasakara 3 หลายเดือนก่อน +8

    ඒ මිනීමැරුවන්ට 69ලක්ෂයක් ඡන්දය දුන්නා .

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +10

    කවදද මුන්ට මෙකරපු අපරාධය වලට පලිසමි දෙන්නේ

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 3 หลายเดือนก่อน +6

    අනාගතයේ දවසක මේ අපරාධ වලට සම්බන්ධ පාහර බල්ලො රැල මැරෙන හැටි අහන්න ලැබේවා ..විදවලා කුණු වෙලා මැරියවු ...

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว +7

    මයිනා , බට නන්දාසේනයා , මයිනගේ දියසෙන් කුමාරයා උන් ඔක්කෝම මිනීමරුවෝ ඕකුන්ට මරන දඩුවම දෙන්න ඕනේ

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว +9

    ඔබලා වැනි එඩිතර පුතුන් ජාතියට ආඩම්බරයක්.

    • @harischandra475
      @harischandra475 2 หลายเดือนก่อน

      @@malithperera2764 thanks

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +8

    ගාතකයෝ බිහිසුණුයි.
    පරිස්සමින් .

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว +1

      Ratharan malli parissamweyan

  • @MahasenEllepola
    @MahasenEllepola 3 วันที่ผ่านมา +4

    ලසන්ත ඝාතනය කරනවිට ඔහුගේ දියනිය ලදරුවෙක්
    හරි දුකයි...
    RETRIBUTION එක ලැබේවී පාපකර්මයන්ට..

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 หลายเดือนก่อน +7

    සුපිරි පැහැදිලිව .පැහැදිලි කිරිමක් ඔබ දෙපොලට දෙවි පිහිටයි ..පව් ලසන්ත වි........😢😢

  • @violetrooks576
    @violetrooks576 3 หลายเดือนก่อน +6

    මේ රටේ මිනිස්සුන්ට ඕව කියල වැඩක්ම නැහ.මේ ඔක්කොම දැන දැන මිනිස්සු 69 ලක්ෂයක් චන්දෙ දීල මිනිස්සු ජනාදිපති කලේ.
    ලංකාවට ඔහොම වෙලා තියෙන්නේම රටේ මිනිස්සු ඉස්සෙල්ලම වැරදි

  • @harischandra475
    @harischandra475 2 หลายเดือนก่อน +7

    මේ කරපු අපරාධ වලට රාජපක්ෂ හැතිකරේ ගෙ ලමයින්ට ඉදල පඩිසන් දෙනව , ඕවො පණපිටින් පණුවො ගහල මැරෙන්ඩ ඕනෙ

  • @maliefernando5589
    @maliefernando5589 2 ปีที่แล้ว +6

    ඔය වගේ කී දෙනෙක් එලොව යවන්න ඇත්ද ...පරිස්සමින් පුතේ ඔයාලා..... ඇත්ත තිත්තයි ......

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 4 วันที่ผ่านมา +5

    ඔවුන් පුසිද්ධියේ එල්ලන්න ඕනෑ අනුර පුතේ

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 3 หลายเดือนก่อน +6

    ඔන්න මිනීමරුවො. 88,89 ත් මිනීමැරුවෙ ප්‍රේමදාස ,රනිල්. ජේ.වී.පී. නොවෙයි. අපිටත් කවුරුන් හෝ පහර දෙනවිට ආත්මාරක්ෂාව සදහා කටයුතු කරනවනෙ.ඒ වගේ දෙයක් තමයි එදා වුනේ .

  • @SwarnaRose
    @SwarnaRose 2 หลายเดือนก่อน +6

    රාජපක්ෂ මිනීමරුවෝ මුන්ගේ මුණුබුරු මිනිබිරිය න්ට පවා සාපවේවා.

  • @rambo7757
    @rambo7757 ปีที่แล้ว +5

    ගෝටා පාහරයෝ , පාදඩයා තො කුණුවෙලා මැරෙන්නෙ!! මිනිමරුවා ,හමුදාවේන් පැනලා ගිය ලුතිනන් කර්නල් වරයෙකුට පුළුවන් ද රටක් දුවන්න??

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 ปีที่แล้ว +5

    ශෝචනිය සිතුවිලි වලින් කතාව ඇසුවෙමි .මළවුන් කතාකරන බව අසා තිබේ ඔවුන් දැන් නැගිට සිදුවු දේ පවසන කාලයයි.. ඔබලා කරන්නේ ඒ කර්තව්‍යයයි. මෙහි නමි සඳහන් කරන මිනිසුන් ජිවත්ව සිටිනවා ඇති ඔවුන් නමි ජිවත් උනත් මළවුන් වැනිය. කලහොඳ නරක ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් සසරේ ලුහුබඳියි .ගොඨා වැන්නඋන් යුගමෙහෙවර කියා ආවේ මිනිසුන්ගෙ අවාසනාවකටමයැ.ඒ පවිකාරයන් නිසා අද බෙහෝ මිනිසුන් ජිවිත පුජාකර ඇත. හැබැයි පවින් නමි ගැලවෙන්නට නොහැකිය ... නැවත මේ නඩුව ගැන කතා කරන්න එම පවුලේ අයට ශක්තිය ලැබේවා. ඔබලා මේ කරන කර්තව්‍යයට අපගේ තුති මල් මිට ඔබලාට සහ පවුලේ ආදරණියයන්ට පුදකරමි .

  • @madikagunasekara9538
    @madikagunasekara9538 3 หลายเดือนก่อน +6

    කවදා හරි ස්වභාව දහම මගින් මේවා පල දෙනවාමයි..😢

  • @GerardAdikaram
    @GerardAdikaram 3 หลายเดือนก่อน +6

    මිනීමැරුම් කීයක් ජවිපෙ පිටින් ඇරියා ද ? චන්ද්‍රිකා කිව්වා විජය මැරුවෙ R ප්‍රේමදාස කියලා . බලයට ඇවිත් පාඩුවේ හිටියේ. ගෝටා CNN එකට දීපු interview එක අපිට මතකයි. ලසන්ත එක්ක තිබුන වෛරය ඒ journalist දැක්කා . අපිත් දැක්කා . Who is Lasantha. He is ordinary journalist . කැඩිච්චි ඉංග්‍රීසි නම් ගොඩයි ආයිබෝං . ඔබතුමන්ලාට දෙවි පිහිටයි තෙරුවන් සරණයි !!.

  • @malingapathirana
    @malingapathirana 3 หลายเดือนก่อน +7

    සාටකයෝ ඝාතකයෝ තමා අපි දන්නවා

  • @sudathrohana8931
    @sudathrohana8931 2 ปีที่แล้ว +7

    බලය සහ මුදල් වෙනුවෙන් මෙහෙම මිනී මරපු එවුන්ට මේව පඩිසන් දෙන්නෙ කවදාද?

  • @kiyararodrigo7719
    @kiyararodrigo7719 2 ปีที่แล้ว +6

    රාජපක්ශලා තොපිට හෙන හතම වදින්න ඕනේ

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 หลายเดือนก่อน +6

    Rajapaksa කියන පවුලම marala සත්තුන්ට දෙන්න ඕනේ කන්න

    • @harischandra475
      @harischandra475 2 หลายเดือนก่อน +1

      සහතික වශයෙන්ම ඇත්ත කතාව . ❤❤❤❤❤

    • @harischandra475
      @harischandra475 2 หลายเดือนก่อน

      @@sunethrak.a.9079 අනිවාර්යයෙන් ම , ඔය බලු හැත්ත තිරිසන්නු

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +8

    නන්දසේන උඹට හෙන ගහනවා මේ කරපු අපරාදේ ට

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +4

    ගෝඨාභය minimaruwa කවුද noddanne kari mahidda ut oya රාජපක්ෂ paula..hena wadenawa ඔවුන්ට

  • @sankanelum
    @sankanelum ปีที่แล้ว +5

    රාජපක්ෂ පව්ලම හැදිගෑවියන්

  • @ranvirwickrem1868
    @ranvirwickrem1868 2 ปีที่แล้ว +4

    එක මරනයක් මිස් වුනා. මතකද අර “මමයි ලසන්තව මැරුවෙ” කියල ලියුමක් එක්ක එල්ලිලා (එල්ලලා) මැරුන එකේ නාටකය. උන්ගේ එක අපරාධයක් වහන්න තව අපරාධ කීයක් කලාද? මම කාටවත් සාප කරන්නෙ නෑ, හැබැයි තවමත් මේ ජරා මිනිමරු පවුල සුද්ධ කරන්න මෙතනත් ඉන්න අය ගැන නං හරිම පුදුමයි. ආත්ම ගරුත්වයක් නැති තනිකර වහල්ලු නේ? පෝලිම්වල දහ දුක් විදින, මැරෙන අයව වත් දැක්කම මේ වහලුන්ට තේරෙන්නෙ නැද්ද මේ ජඩ පවුල රටට ජනතාවට කරල තියන හදිය? යුද්ධෙ දින්නා තමයි, ඒකට ජනතාව ක්‍රෘතඥය පල කළා. ඊට පස්සෙ රට සුද්ධ කරනකං බලං ඉන්නද කියන්නෙ??? කෙනෙක් දැරියක්ව කොටියෙක්ගෙං බේරුවා කියමු.ඊට පස්සෙ එයාට ඒ දැරියව දුෂනය කරන්න ලයිසන් එකක් තියෙනවද??? ඔය පුහු වහල් පුද්ගලවාදය සහ පක්ෂවාදය අතඇරල වැරදි දේ වැරදි සේ දැකීමට කොන්දක් හදාගන්න. වැරදි කරන අයට නියමිත දඩුවම ලැබෙනවාමයි. රාජප්ෂයින්ට ඉක්කමනින්ම කර්මයේ නිසි රිටර්න් රක ලැබෙනවිමයි. ඉන්පසු කල්ප ගනං නිරයේ තමයි.

  • @prabathchaminda5422
    @prabathchaminda5422 หลายเดือนก่อน +12

    Lasanthe කියන්නේ රනිල්ගේ මිතුරෙකු වීමත‍් නමුත් අදටත් රනිල් මේ ගැන නීති ක්‍රියාමාර්ග කර නොමැත.
    ඒ රනිල්ගේ හැටි.
    නමුත් සැප්තැම්බර් 21 පසු නීත්‍යනුකූල පියවර ගනිමු

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 ปีที่แล้ว +5

    තරිදු ජයවර්ධනගේ චැනලය.......
    රාවය වික්ටර් අයිවන්ගෙන් පසු, ලසන්ත වික්‍රමතුංග ගෙන්පසු,
    ජනමාධ්‍ය වේදීන් කියන්න පුලුවන්
    දෙදෙනා තරිදු උඩුවර සහ තරිදු ජයවර්ධන

    • @savithriratnapuli4272
      @savithriratnapuli4272 ปีที่แล้ว

      May Lord Jesus protect you both from any danger for speaking the truth as Lasantha did! Sri Lanka has become a dangerous place. I have seen articles on crimes that are happening in the country. It is very sad! The leaders should give a good example, because they are like parents of the nation to take care of the people. If their names are stained due to iniquity and they are free to carry on unpunished, then the people will do the same! The country becomes lawless!

    • @savithriratnapuli4272
      @savithriratnapuli4272 ปีที่แล้ว

      You are very courageous like Lasantha! May God protect you both!

    • @savithriratnapuli4272
      @savithriratnapuli4272 ปีที่แล้ว

      But the saddest thing is that murderers will not receive salvation, but eternal condemnation! But they are not aware of it!

  • @maliefernando5589
    @maliefernando5589 2 ปีที่แล้ว +6

    වදකයො සෙට් එකක්ම ඉන්නව දොස්තලත් පංගුකාරයො ..

  • @nandagunasiri8893
    @nandagunasiri8893 2 ปีที่แล้ว +5

    මෙ පාපතරයන්ට කළ නොහැකි දෙයක් නැත .සත්‍යය කවදා හෝ එළිදකීවි. පරිස්සමෙන් තරිඳු පුතා ..

  • @NeilSenanayake
    @NeilSenanayake 3 หลายเดือนก่อน +5

    ගෝටා වසල කැරියා

  • @MrRanjithm1
    @MrRanjithm1 2 ปีที่แล้ว +5

    Thank you for bringing this murder plot to the surface again. We will live to see Gota pay for this crime.

  • @violetrooks576
    @violetrooks576 3 หลายเดือนก่อน +10

    මේ රටේ මිනිස්සුන්ට ඕව කියල වැඩක්ම නැහ.මේ ඔක්කොම දැන දැන මිනිස්සු 69 ලක්ෂයක් චන්දෙ දීල මිනිස්සු ජනාදිපති කලේ.
    ලංකාවට ඔහොම වෙලා තියෙන්නේම රටේ මිනිස්සු ඉස්සෙල්ලම වැරදි

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ปีที่แล้ว +4

    ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........

    • @milmil8386
      @milmil8386 ปีที่แล้ว

      කොන්ද කෙලින් කරන්න අදහන යකා ඉඩ දෙන්නෙ නෑ. ඌට ඔන විනාෂය විතරක් නිසා. පේනව නේද අරගල කරන දරුවන්ට පහරදෙන්න තරම් ඔය වඳින උංගෙ යක්ෂකම්. නීතියත් අදහන යකාටම ගිහින් නේද???

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 วันที่ผ่านมา +2

    ලසන්ත වික්‍රමතුංග රටේ ජනතාව මංකොල්ල කෑව දේශද්‍රෝහි ඝෝඨාභයව හෙළිකළා ඒ ජනතාව වෙනුවෙන්
    ඒත්, නසරානි ජනතාව කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය ඝෝඨාභයගේ පාලනයක්
    සමහර චීවරධාරීන් හිට්ලර් වැනි පාලකයෙක් ඉල්ලුවා ලැබුනහම පාරේ කිරිබත් කෑව තරුණ තරුණියන් පාරේ සතුටට චිත්‍ර ඇන්ඳා අවසානයේ ලසන්තගේ දරුවන්ට ඔවුන්ගේ ආදරණීය පියාණන් නැති වුනා
    රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කෑමොර දුන්න මිනිසුන්ට වුනේ මෙයයි
    ඒත් කවදාක හෝ කර්මය නඩු අහනවා එදාට Lawyers නැහැ බ්‍රෝ .....
    එවැනි මිනිසුන්ව අමතක කර දේශද්‍රෝහින්ට ජයවේවා කිව්ව මිලේජ්ජයන්ට කියන්න වෙන්නේ කවදාක හෝ ඝාතකයා නුඹලාගේ දොරටත් තට්ටු කරද්දී
    එය මොනතරම් කුරීරු අමිහිරි අත්දැකීමක් දැයි නුඹලාට වැටහේවි
    එසේම වේවා කියා මා පතනවා.......

  • @dhammikaobeyesekere2514
    @dhammikaobeyesekere2514 2 ปีที่แล้ว +7

    Thanks for your efforts in trying to bring closure to this brutal crime. Lasantha’s children will appreciate this 🙏

    • @harischandra475
      @harischandra475 ปีที่แล้ว

      Evan so , it is surprising that there are still enough slaves to say what these murderers did.

  • @znsculpts9127
    @znsculpts9127 2 ปีที่แล้ว +3

    මෙවැනි ත්‍රස්තවාදියෙක්ව අපි උස්සලා ඔලුවේ තියාගෙන නැතුවාට අපිට මෙහෙම වෙලා මදි නේද???

  • @leslieperera5589
    @leslieperera5589 3 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන්ම ලසන්ත..ජේසුදාසන්... තාඩුජීන්..එක්නැලිගොඩ ආදි වශයෙන් මිනීමැරුමි රාශියක්ම කලේ කවුද කියලා මුලු රටම දන්නවා. ඉතින් දඩූවමි නොකරන්න හේතුව කුමක්ද...රනිලුවා එලවන්න. එවිට ගැටලුව විසදෙයි.

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +3

    මේ මිනී මරුවන් තමා 69 ලක්ෂයේ හරක් රට බේරගන්න එක රටක් එක නීතියක් හදන්න කියලා 2019 ජනාධිපති කලේ නීතිවලින් බේරුනාට ස්භාවධර්මයෙන් වේලාවට කෑම දෙයි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +3

    මේවා ඉතින් අළුත් දේවල් නෙමේ. ප්‍රේමදාස ආණ්ඩුව කාලෙත් කටවල් වහලා තමයි තිබුණේ. සමහරු මේවා වෙනකොට ඉපදිලත් නැතුව ඇති.

  • @lahirukumarasinghe7322
    @lahirukumarasinghe7322 2 หลายเดือนก่อน +4

    නියමයි මචං මාක් කරන්න ඕනෙම දේවල් ඩිජිටල් අවකාශයේ සටහන් කරනවට ,
    පරිස්සමෙන් ,ජය ❤️

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 2 ปีที่แล้ว +4

    ගෝටා.කරපු .බව.සේරම.දන්නවා

  • @maheshmethsiri5282
    @maheshmethsiri5282 2 ปีที่แล้ว +5

    නන්දෙලාට බුද්ධාගම සත්‍ය වෙලා තියෙන්නේ විදවන්න වෙනවාමයි

  • @alone_ameesha1076
    @alone_ameesha1076 2 ปีที่แล้ว +6

    ඇයි යහපාලන ආන්ඩුව
    මේක හෙඋවෙ නැත්තෙ

    • @Samath180
      @Samath180 2 ปีที่แล้ว +2

      Ou okko yaaluwo malliiiii.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +3

    කවද හරි දවසක ඉදිරියේදි ජාතික ජනබල වෙගය රට පාලනය කරන කලක මෙම නඩුව නැවත විභාග කිරීමට බැරිද යහපාලනය ආවට පස්සේ ඔක්කොම යට ගහලා දැමීමේ ප්‍රතිඵලයක් නමුත් ඉදිරි අනාගතය යේදී මේ නඩු සියල්ලම සාධාරණ ව විභාගයක් පැවැත්වීමට බැරිද

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว +4

    මම උඹලට මේ කාර්‍යය කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. උඹල ජාතියේ වීරයන්.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน +3

    ඔය පවුලේ එකෙක් අත් අඩංගුවට ගන්න කවුරුත් සාක්ෂි දෙන්නෙ නැහැ මම නම් කියන්නේ මේවා ඔක්කොම සොබාදහම බලාගෙන ඉඳල ඔය මහ නාකියාගෙ ඉඳල ඔක්කොම මැරෙන්නේ පණුවන් ගහල මේ මිහිපිට කරලා තියෙන අලු ගෝසු වැඩ නිසා ඒවාට වෙලාව එනවා එදාට රටේ හැමෝමටම සතුටු වෙන්න පුළුවන් කාලකන්නි දඬුවම් විඳින හැටි කියලා මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මරල හිරේ යනවා එච්චර කේන්තියක් තියෙන්නේ 😂😂😂😂😂😂😂

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 2 ปีที่แล้ว +4

    දැන් කතා කරාට වැඩක් නැහැ. මිනි මරපු උන් තාමත් බත් කනවා. දැන් කොච්චර කතා කරත් මිනිමරුවන්ට දඩුවම් දෙන්න කටවත්ම තවම බැරි වෙලා තියනවා.

    • @milanindika8584
      @milanindika8584 2 ปีที่แล้ว

      ගෙම්බෙක් වෙන්නෙ ඉන්න

    • @PriyaPriya-hv6wo
      @PriyaPriya-hv6wo 2 ปีที่แล้ว

      @@milanindika8584 තවත් ඉන්න ඕනාද?

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 หลายเดือนก่อน +8

    මාලිමාවට කෝටියක්

  • @RohithaWasana
    @RohithaWasana 2 หลายเดือนก่อน +9

    පොලිස් බල්ලන් දේශපාලන බල්ලන් සේරම කව්දා හරි නිතිය ඉදිරියට ගේන්න ඕන.

  • @kingsleyperera9655
    @kingsleyperera9655 3 หลายเดือนก่อน +3

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය- ☸️🕉✝️☪️

  • @prageethbandara5381
    @prageethbandara5381 2 ปีที่แล้ว +3

    ඕක ගිහින් අහපන් සරත් ෆොන්සේකාගෙන් අහපන් උත්තර දෙයි උණ්ඩයෙන් ම...

  • @frestvision5622
    @frestvision5622 หลายเดือนก่อน +5

    මිනි මරපු උන් , මරන්න උපදෙස් දුන්න උන්ගෙ දරුවන්ගෙ ඉදලා ගෙවන්න වෙනවා වෙනවමයි

  • @sajitheranga4180
    @sajitheranga4180 2 ปีที่แล้ว +4

    ඥානසාර හිමියනි මේක ටිකක් අහන්න ....

  • @harischandra475
    @harischandra475 ปีที่แล้ว +4

    කුණු බලු ගෝටා හැදිගෑවියන්. මිනීමරු නාකියා.

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 2 ปีที่แล้ว +4

    කවද හරි ඔවුන් ට මේවා පල දෙනවා

  • @nalinisrikanti893
    @nalinisrikanti893 4 หลายเดือนก่อน +2

    ඔබලා කියන සියලු de ලංකා දීප, pattare. තියනවා,. Batàluwo. Marana. කටුවකින්. ඇනල. මැරුවේ.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +8

    මේ සියල්ලටම එකම පිලිතුර රටේ බලය ජාතික ජනබල වෙගය ට රට බාර දෙන්න එවිට ඔය සියලුම අසාධාරණ වලට යුක්තිය ඉෂ්ඨ සිද්ධ වේවා

    • @upaliwm99
      @upaliwm99 2 ปีที่แล้ว +1

      ඔව් උබ 88-89 කාලේ මැරිල වෙන්නැති, එ ඡඩයො මරපුව දැකල නැත්තෙ.

    • @jayanthaam2075
      @jayanthaam2075 ปีที่แล้ว

      @@upaliwm99 88/89 MINEE MARANNA
      PATAN GATHTHE PREMAYA NEDA
      PA..O

  • @maxieperera7476
    @maxieperera7476 2 หลายเดือนก่อน +3

    Thank U both Tharindu DUO. for all the factual, unchangeable FACTS, TKS ONCE AGAIN

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +3

    සහෝ ඔයාලා රටට කරන හෙලිදරව් හරිම වටිනවා. ස්තුති ඒ වෙනුවෙන්.
    පරිස්සමින් යමු. ඔයාලගෙ ජීවිතත් එයාලට ඒ තරම් දේවල් නෙවේ . උන් කොහොමත් මිනී මරුවෝ.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +5

    ගෝඨා උබ කවද හරි දවසක මේ මිනීමැරුම් වලට පිලිතුරු දීපන් උබව කොහේ සිටියද සිර ගෙට යවනු ඇත

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +2

    රටේ නීතිය සාධාරණ වීමටත්
    රාජපක්ෂ හොරුන් ගේ සියලුම මිනීමරුවන් ව හා හොරා කෑ සියල්ලම ආපසු පවරා ගැනීම ට ද රටේ බලය ජාතික ජනබල වෙගය ට දෙන්න

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +3

    මේවා එලිවිය යුතුයි

  • @udsi1234
    @udsi1234 2 หลายเดือนก่อน +3

    බලය වනුවෙන් අහිංසක ජීවිත බිලිගන්නා කාලකන්නින්ට අත්වියයුතු ඉරණම කුමක්ද .

    • @sidathhalkandawila9544
      @sidathhalkandawila9544 2 หลายเดือนก่อน

      එල්ටීටීඊ එක වෙනුවෙන් කඩේ ගිය බල්ලෙක් ගැන දුක් වීම සාධාරණද කියා මට සිතෙනවා......

  • @savithriratnapuli4272
    @savithriratnapuli4272 ปีที่แล้ว +3

    I feel sorry for their families! They were used and they were unaware of the danger! But God saw everything and they are registered in eternity! Each one of us when we die face judgement according to our works on earth!

  • @cryptokaputa
    @cryptokaputa 28 วันที่ผ่านมา +3

    මටනම් දැනෙන්නේ ලස්න්ත මහත්තයා ලම වපුරපුදේවල් එයාලම විස උනා වගේ හැගීමක්.. ගජ මිතුරෝවෙලා හිටියා කියන එක ගොඩක් තැන්වල තියෙනවා.. මොකක් අරි ලසන්ත මහත්තයා ඉල්ලපු තණතුරක්වත් දුන්නේ නැති උනාමද ඒ තරහට මිග් යානා ගනුදෙනුව ගැන ලියන්න ගියේ නැත්තම් මේ රට ගැන හැගීමකින් මේ ලිපි ලියන්න පෙලබුනාද කියන දේත් ප්‍රශ්නයක් ... තමන්ව බය කරන්න මිනිස්සු එවලා තමන්ව මරන්නෑ කියලා දැඩි විශ්වාසෙකින් ඉදලා.. නොතේරෙන තැන් ගොඩයි.

    • @MGRPriyankara
      @MGRPriyankara 10 วันที่ผ่านมา

      DANN PAREEKSHANA KARANNA ARAMBA KARANAWA
      OBATATH SAAKSHI DENNA PULUWANN MEE SAMBANDAWA
      THANK YOU

  • @upaliranjith9345
    @upaliranjith9345 ปีที่แล้ว +3

    Salanthawa maruwe gota kiyala mulu lankawama dannawa. Pohottuwa nathekarala daamu.

  • @balangodatech5678
    @balangodatech5678 6 วันที่ผ่านมา +2

    කර්මය නඩු අහන්ට ආසන්නයි. නන්දසේන සුසන්ත පුංචි නිලමේ බලමු කොච්චර කාලයක් හැංගිලා ඉන්ට පුළුවන්ද බලමු

  • @janranijanrani2187
    @janranijanrani2187 ปีที่แล้ว +4

    Nandasena thota hena 7 wadinawa may kerapu aparada welata...paw minissu....sapa wenawa.thoge daruwata wath oya sapa wenawa..

  • @upaliliyanasooriya5876
    @upaliliyanasooriya5876 ปีที่แล้ว +3

    ඵක්කෙනෙක් වීස්තර කරා නම් හොදයී

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ปีที่แล้ว +3

    කිම් ජො උන් ට දෙවෙනි නෑ.

  • @RohithaWasana
    @RohithaWasana 2 หลายเดือนก่อน +7

    රාජපක්ෂ ලා මිනිමරුවන් ....

  • @lalithaku3641
    @lalithaku3641 2 ปีที่แล้ว +3

    Okala..mini..kana..moru...raja..pakisa..ballooo

  • @sinister008
    @sinister008 2 ปีที่แล้ว +2

    Thanks for the excellent revelations. Those who responsible have to payback for the crimes before departing this world. Gota's journey from country to country is a testimony and lessons to everyone who violate and committing crimes.
    God bless you both.

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 3 หลายเดือนก่อน +4

    Lasantha kiyanne ratak watina minihek

    • @kushm7012
      @kushm7012 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @SumindaDilshan-l5l
    @SumindaDilshan-l5l หลายเดือนก่อน +3

    Raja paksha paula minimaru paulak mewena dewal walata rajapaksha lpula wagakiya uthui .

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +1

    =I hope that the criminals will be brought to justice one day. Every person is a leader in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @hemalatharanawaka5908
    @hemalatharanawaka5908 2 ปีที่แล้ว +2

    BATA NANDÈ THÀMÀÝÌ HAMUDAWA DALA LASANTHA MARUWE MIG YANA GANU DENU HÒRA HELI KÀĹÀTA

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +2

    නියම නම නන්ද සේනනේ

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 หลายเดือนก่อน +2

    Taranñahaaiyaahumuluatagannatuwakeyannaaiyabùdusarnaidaeiýa

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 3 หลายเดือนก่อน +3

    Oya balla karapu aparada walata vidawanna wenawa

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +2

    ඔය සිදු වූ සියලුම අපරාධ වලට සාධාරණ යක් ඉෂ්ඨ සිද්ධ කිරීමට නම් කවදා හෝ දවසක ජාතික ජනබල වෙගය ට බලය ලැබිය යුතුමය

    • @harischandra475
      @harischandra475 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම.

  • @dhamithdesilva5356
    @dhamithdesilva5356 ปีที่แล้ว +2

    Deaths cannot be covered up for ever when you have evidence and when the people talk about them. It is the best time to restart an investigation and bring the criminals to a court of law as no one is above the law. People also should voice out.

  • @kanthimenike2683
    @kanthimenike2683 2 ปีที่แล้ว +2

    Malli la ane oya lath parissamata inna BuduSaranai

  • @Kayako045
    @Kayako045 2 วันที่ผ่านมา

    ඕවකරපු උන්ට නින්ල එන් නෑ ලෙඩත් ඇති කෝටියක් විදවල මැරෙයි කරපුඋන්

  • @theranjithjay
    @theranjithjay 6 วันที่ผ่านมา +2

    What I heard was Lasantha was helping the Tigers and spreading false information against the government. Once Ranil said Sarath Fonseka was involved in the murder and there are many stories about Lasantha’s murder. The feelings at that time was that Lasantha was a traitor to the country.

    • @mmsr7926
      @mmsr7926 4 วันที่ผ่านมา

      He was the one who, called tamil tigers "Mister" and when he on air he called our army ranks in names

  • @erandijayarathne2292
    @erandijayarathne2292 2 ปีที่แล้ว +2

    Rajakam keruwath kala kam paladenawamy

  • @nadeekajayasinha4434
    @nadeekajayasinha4434 3 หลายเดือนก่อน +2

    ඔව ගෝටට තව පලපලදුන්න නෙවෙයි

  • @thilakasithavaka
    @thilakasithavaka 3 วันที่ผ่านมา +1

    I,m counseller (nddcb 9 th tranig program)

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 วันที่ผ่านมา

      What do you mean.cant understand...

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 วันที่ผ่านมา

      What you have to do in this case..?
      Correct your phrase. AS
      .
      _____I am a

  • @Listen2154
    @Listen2154 2 หลายเดือนก่อน +2

    Rajapaksha, Ballo.
    Menie Maruwo.

  • @harischandrahemakumara
    @harischandrahemakumara 2 หลายเดือนก่อน +1

    නිවැරදි තොරතුරුක් දෙන කෙනෙක්ට මුදල් ත්‍යාග රුපියල් කෝටියක් දෙනවා කිව්වා නම් , මේ මිනීමැරීමට සම්බන්ධ උනු කෙනෙක් නම් සමාව දෙනවා , නම හෙළිකරන්නේ නෑ කිව්වා නම් ඔක්කොම එලියට එයි , තජුදීන් , ජනශක්ති අධිපති ෂාප්ටර් සියලු මිනී මැරුම් ඒ ආකාරයට හොයන්න පුලුවන් ,

  • @chandimabandara1995
    @chandimabandara1995 3 หลายเดือนก่อน +2

    Rajapaksha un...Kiyanne Sapayak neda..
    Lokuma Sapaya thamath unta kade yana un thamai...😢😢😢