ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විජය කුමාරතුංග.... ඒහඩ,රංගනය අපිට නැතිඋනා. එදා,අද සිනමාවේ තරැව විජය ඔබ පමනයි... විජය කුමාරතුග ඔබට නිවන් සුව!
❤️
විජය....❤
ඒ අතීතයට අප අරන් යන්න මහන්සි උන ඔබ දෙපලට ආශිර්වාදය ..... ඒත් සම කල නොහැක
අවු 4කට පසුවත් ඒ සදා අමරණීය විජය කුමාරතුංග, චිත්‍රපට ලෝකයේ දයාබර පෙම්වතාගෙ ගැඹුරු කටහඬ අවදි කල ගීතය ඇසීමි..
polr
@@gayanchamara7458 QaA
තවමත් ඒ චන්ද්‍ර ලේඛකා ගේ හඩමයි ගොඩක් ලස්සනයි අදටත් බුදු සරණයි
Hithata denena sudduwak me.hithata wadinnama kiyanawa.elaaaaa
මංජුලගේ සහ රයනිගේ උත්සහය ඉතාම විශිෂ්ඨයි..👍..😍..! සංගිත කන්ඩායමේ බැකින් සුපිරි.👍..🔥..! මේ ගීතයේ ගැබුරැ ස්වරය හා මැවෙන අර්ථ රසය සදාකල්.. ආදරනිය ❤ විජය සහ චන්දාලේකා සතුයි..!!
❤🔥
විජය කුමාරතුංග කලාකරුවාට උපහාරයක්ම වේවා හරිම ලස්සන සින්දුවක් මේ සින්දුවට සාධාරණයක් ඉෂ්ට කළේ මේ දෙන්නා විතරයි රයිනි හා මංජුල ලස්සනට කියනවා බුදු සරණයි ආදරෙයි ගොඩක් ❤️❤️🙏
🎉🎉
👌🌹❤️
@@dushanprabath5659❤
❤️🔥
Very very nice ❤❤❤
සැරයටියෙන් අපි යනෙන තුරාසංසාරේ අපි එකට ඉමූසංසාරෙන් අපි සමුගන්නාදාඒ ගමනත් අපි එකට යමූසැරයටියෙන් අපි යනෙන තුරාසංසාරේ අපි එකට ඉමූසංසාරෙන් අපි සමුගන්නාදාඒ ගමනත් අපි එකට යමූජීවන මං පෙත මලින් සැදී ගීයයුගයක නොව ඔබ හමු වූයේකටු කොහොලින් පිරි කලල් වියේ මාතනිවම එද්දිය හමුවූයේමින් මතු මංපෙත මලින් සදන්නෙමිළතැවුල් සෝ ගී නෑසෙන සේපමනක් නොව මේ සංසාරේඋපදින වුව මතු සංසාරේමතු සංසාරේ මා හුරුබුහුටිවපෙම් කරනා කල එලඹෙනදාකුලුඳුල් නැකතින් හමුවන පැතුමක්පතනෙමි සසරින් නික්මෙනදාසංසිදුවා සතු පහන් කරන්නෙමිමේ පෙම කුලුඳුල් පෙමය සිතාඑන්නෙමි පසුපස සංසාරේකැපවෙමි ඔබ සිතු ගැනම සිතාසැරයටියෙන් අපි යනෙන තුරාසංසාරේ අපි එකට ඉමූසංසාරෙන් අපි සමුගන්නාදාඒ ගමනත් අපි එකට යමූ
No
❤
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු........ආසම ගීතයක්.බුදු සරණයි!👍👍👍👍
විංජ්කුමාරතුංග.. මහත්මය.. සිහිවන මොහොතක් බුදුසරනයි දෙවිපිහිටයි ඔබ දෙපලට
BUDUSARANA KOHEDA YAKOO......UN KIRISTIYANI YAKKU.
මම ගායනා කරන මෙම ලස්සන ගීත 3 තුන අසා බලන්න th-cam.com/video/DZb1pZGvW2M/w-d-xo.html
@@parambaramsomali9679,yields have ⁶hģģçep
මුල් ගීයට හානියක් නෑ ..........නියමයි ............ 👍🌹❤️
බන්නකෝ ඒ ආදරනීය.... හැගීම අපිට ඒන විදිය මේ ගීතයත් එක්කම ඉන්න කොට...
කොච්චර හැවුවත් එපා වෙන්නෙ නැ සුපිරි විදියටම කියනවා මුල් අයිතිකරු කැලෙ
විජය කුමාර තුන්ග කලාකරුවාට උපහරයක් වේවා ලස්සනයි සින්දු රයිනි හා මංජුල දෙන්නම ලස්සනයි කියනවා බුදු සරනයි
Nice songs love you you2
@@dammikajeewani189 මැමය ක්‍ෂ
ekenma
@@gatsiriperera1131 ලස්සනයි ..ගොඩක් ....දෙන්නම..ගායනා කරනවා ..
@@dammikajeewani189.
ඒ විජයමයි......❤❤❤❤ස්තුතියි 🙏 🙏 🙏 මංජුල රයිනි ආදරෙයි විජය කුමාරතුංගයාණනි. ආදරෙයි ඔබ දෙපලටත්
රයිනි ශබ්ද ගබඩාවක් ඒ හඩ භාවනාවක් ...සුපිරි
great 👍👍💖💖
@Udaya Wasantha ☠️o
ශබ්ද ගබඩාවක්...භාවනාවක්...😂සද්දෙයි ,භාවනාවයි සෙට් වෙන්නෙ නෑනෙ ...😂😂
විජය කුමාරතුංග මහතා ගේ ඇමරණීය හඬ සිහි වෙනවා.ස්තුතිය ...රයිනි අපිට ආඩම්බර යි
L1t
ලස්සනයි ලස්සනයි ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
විජෙගෙ කටහඬ නියමෙට අවා
@@Bandara-cz5jqqq❤❤
ආවා නෙවෙයි මෙයා කොහොමත් විජයගෙ සිංදු තමයි කියන්නේ
ගීතය ජීවමාන කලා...එදා වගේමයි..ඔබ දෙපලට ගොඩාක් ස්තූතියි අතීතයේ ඒ හඬට සාදාරණයක් කලා
You tube එකේ වැඩිපුරම බලපු Vedio එක.Amazing Voice .......
සැරයටියෙන් අපි යනෙන තුරා සන්සාරේ අපි එකට ඉමු 😍❤️
නියම පිරිමි කටහඬ.දෙන්නගේම වොය්ස් එක සුපර්
සුරා ගෙ Lead පහර වදිනවා රිදෙන්නම..💙🎸
Hama sinduwakama paranama quality akata lids gahanne meya thamai superi💖💖
අනේ හරිම ලස්සනයි මම ගොඩාක් ආසම සින්දුව රයිනි නංගි ඔයාට මං ගොඩාක් ආදරෙයි මම කුවේට් රටේ ඉදලා බැලන්නෙ වීඩේයෝව ඔයාට සුබම සුබ ගනක් වෙන්න ඕන
වස්තුව ... රයිනි චාරුකා...👉❤️
❤❤❤
Dannawada rahini nangi..mage ammagei thatthagei asama song eka hemadama reta nida ganna kalin oya song eka ahala thamai nida ganne.ithin math podi kale hidan sawan dun song ekak..eth mita aurudu30kata kalin thattha nathi una...e adara kathawa oya geethayath ekka loku sambandak thibba..eth tattha kalinma nathi unath e dennage pathuma labana aathmeth ekata hamu vimaii..
Manjula nisa sinduwa lassanaiii
විජයට.උපහාරයක් වේවා මේ ගීතය
ආදරණියයි❤️හැගුම් බර ලස්සන සින්දුවක්❤️සැර යටියෙන් අපි යනෙන තුරා සංසාරේ එකට ඉමු❤️👫👩❤️👨
බොහෝම පිං මෙවැනි ගීත නිර්මනය කලට
මාරම ලස්සනයි රයිනි අක්කි..ඔයාට මේ සංගීත ගමන සාර්ථක වේන්න කියලා සුභ පතනවා.ඒ වගේම අකිල අයියාගේයි රයිනි අක්කිගේයි විවාහ ජිවිතය සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..අපි ඔයාට ගොඩක් ආදරේයි අක්කි..😙😙😙😙💖💖💖💖💖💖💖
Ow mamath subapathanawa
Oya wage asai math
Ak
@@sasmal2012 super
&Ttgggggg
අම්මෝ හරිම ලස්සනයි .....නියෙමට ගැලපෙනවා....🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nicely
හරිම ලස්සනයි ඒ විනාඩි 4 හිත කොහේටදෝ මන්ද අරන් ගියා 🔥🔥🔥🔥😍
********€£
Meheta awe
Niyamai
Phone එකනම් රයිනි බලන්නෙ සෝබනේට අපිටත් කටපඩම් මේ සින්දුව කොහොම උනත් බුදුසරනයි
අහන් ඉන්නකොට තේරෙනවා ඒ ඇඟිලි කොච්චර පරිනතද කියලා Suran Jayasinghe - ලීඩ් 🔥❤️
🎉🎉🎉❤️
0:24 0:25
Supiry good job subapathanawa dennatama
අනෙ එ කටහඩ ..අහන් ඉන්න අසයි..රයිනි..අක්කි.
Pukathamaa
ෆ්ලෑෂ්බැක් සිංදුව ට නියමෙටම play කරනවා
මොනවා රෙකෝඩ් ගැහුවත් අටිස්ලට රෙකෝඩ් ගහන්න බෑ. මේක පට්ටෙට ගහනව
**************
හරිම ලස්සන කටහඩ 2ක්❤
ලීඩ් 🎸 එක අඩනවා 😘😘😘😘😘
කොච්චර ඇහුවා ත් එපා වෙන්නේ නැති ගී තයක් ❤❤හරි ලස්සනයි
Bravo Raini......what a voice!! Versatility at its best ♥️❤♥️❤
Ppppap0ppqqqqqaqqqaqq
ඔයා කිව්ව දෙ කිසිම.කෙනෙකුට තෙරුනෙ නැ සිස්
අපි කොහෙද ඉන්නෙ ලංකාවෙ ඒ නිසා සිංහලෙන් කියන දෙයක් කියන්න සුද්දො ජාතක කරපු උන් මෙ.රටෙ ඉන්නෙ ඔන නැ
😂😂
Bravo නෙවෙයි...ෆ්ලෑෂ් බෑක් ගහන්නේ.🙄🙄🙄🙄🙄
Wowwwooo.katahada.a.wagami..good luck
ආසම කරන කටහඬවල් දෙකක්..👌👌
Oyala dennama pattai niyameta giya wade nam..flashback suupar hamadamath......
ලස්සණට ගායනා කරනවා..සුපිරියි...අහන්න අාසයි..
රයිනිට මම ගොඩක් කැමතියි. ජයවේවා
මම ආසම ගායිකාවක් රයිනි ගුණතිලක ලස්සනයි දෙන්නගෙම ගායනය.
සුපිරියටම කියනවා
💗💗🌷🌷විජේ අයිය ඔබ සදා අමරනියය අදෙරෙයි...
Supiri nawathath wije mahaththaya awa wage danuna budu saranai
Eka patta ජයවේවා දිගටම ඉන්න ආදරෙයි ගොඩක්
Aththatama,wejayage katahanda wagemai mata nam.niyamai!
ජය වෙවා බුදු සරනයි රයිනි අක්කා ...
විජෙ සහෝදරයාට උපහාරයක්ම වේවා
හරිම ලස්සනයි නියමයිනේ සිංදු කියනවා ..බුදු සරණයි සියලු දෙනාටම ..👍🙏👍💘💘💘💘👍
ලස්සන ඉ
Mata vayasa avrudu 21 thamath mage hadavathe gethaya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබතුමිය සිනමාවේ සිටිය දැවැන්තම නළුවා වන විජය කුමාරතුංග මහතා සමඟ ගායන කරපු ගීතය අදත් ඒවගේම ගායනය කරනව ලස්සනයි .❤❤
Renuka Algewaththa - bohoma sthuthi. Mul gaayanaya mage amma Chandralekha Perera ge... ♥️
Ms Rayni...we expecting something more to music...Great voice sis....no words...
@@RainiCharuka අක්කා ❤🤗
අනේ ...ලස්සනයි ...
උපතින්ම ගෙනාපු හඩවල් ලස්සනයි ❤🙏
හරම ලස්සනයි රයිනි අක්කෙ එළකිරි
හරිම ලස්සනයි ඔබ දෙපලට සුබ පැතුම් . 👍👍👍❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰
විජයකුමරතුංග,කලාකරැවනෝ,ඔබ,ජිවමනයි❤
මංජුල කියන්නෙත් වෙනම එකක් ❤️❤️❤️❤️
Very nice raini akka
නියමයි...දෙන්නගෙම voice ගැලපෙනවා...💝💝💝💝💝😍😍😍
beatifull.gifted voice
ගොඩක් asa sinduwak ලස්සනයි dennagema ois aka.තෙරුවන් සරණයි
Ane mehema sindu ahanda aye kawada labwida. Musical show ekakwath Balala nidahase inda. Me covid hinda😢😢😢
2025 අහන අය කෝ ❤❤🎉🎉
😇✌🏻🎶
Here
Niyama sinthuwak. Great singing closer to the original
විජය කුමාර තුන්ග මහත්තයා සිහිපත් උනා ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සනයි
wijaya kumarathunge mahathmaya ahinsaka manusayek kiyala ahala thiyenawa niwandakithwa kiyala parthna kranawa
Excellent.wish you a luck
Gegegegeeb wta
මොනවද මුත්තේ මොකද කරන්නේ....කියන සිංදුව අහලා නැති අයට මේ ලින්ක් එක...th-cam.com/video/b_ybr8twqmE/w-d-xo.html
9
හරිම ලස්සනයි අනේ🥰🥰
මංජුල ගෙ voice,එක නම් හරිම ලස්සනයි විජයකුමාරතුංග මහත්තය මතක් වෙනව රයිනි නම් අම්ම
Wijaya mahathmage katahadamae...lassanae
මම ආදරය කරන ලස්සන ගිතයක් ඔබ දෙදෙනාට බුදු සරණයි .❤👍
Janapriya naluwa gaayakaya nawatha sihipath karamingiethaya gayana kala oba depalataSthuthiyi ...budusaranayi.
මාරම ලස්සනයි...
Oya supiri puthe mama gokma adarayai siya paowlatama jayama wewa therunuwan saranai
හරිම ලස්සනයි...මගේ අසාම සින්දුව..බුදු සරණයි🌹
මැරිලත් පැයක් ආදරෙයි ලොකු අක්කේ ❤️❤️
අහං ඉන්න පට්ට සිංදුව. ☺️❤ Backing 🔥 Jaya wewa flashback, Nice Voise 🖤
❤️supiri wasi adarei😘
ඔව්
රයිනි කියන්නේ ශබ්ද ගබඩාවක්❣
Best performance and best music backing..
මම ආසම හඩක් ඔයගේ අම්මගේ හඩ ඒ හඩට දෙවෙනි නෑ ඔයාගේ හඩත් නියමයි
Flash back nice music 💪👌👍 with Raini and Manjula sweet voice congratulations all of you
L
නියමයි රයිනී, මංජුල, ලස්සනයි.
Flashback සුපිරි ❤️
19 වෙනි වතාවටත් ඇහුවා බැකින් එකත් 👍
ජීවන මං පෙත මලින් සෑදී ගිය යුගයක නොව ඔබ හමුවූයේ..කටු කොහොලින් පිරි කලල් දියේ මා තනිව මියෙද්දිය හමු වූයේ..මින් මතු මං පෙත මලින් සදන්නෙමි ලතවුල් සෝ ගී නෑසෙන සේ..පමණක් නොව මේ සංසාරේ උපදින තුරැ උව සංසාරේ...❤️❤️❤️💐💐💐💐
Vejayaga kata hadamae niyamae ආඩම්බරයක්
i listen thiz song several time. its so smooth. i really like girl 's voice. its smooth and pleasant sound.
Lassanaiii godak asa sinduwak
හරිම ලස්සනයි ,,රයිනි ,,very beautiful voices both of you 🌸🌸🌸💐🌻🌻🌻
0766251364
Adarei wijaya kumarathunga mahathaneni, obata niwan suwa.
විජය කුමාරතුංග මහත්මයා වගේ අද්විතීය හඩක්,එවැනි ශ්‍රෙෂ්ඨ කලාකරුවෙක් මානව හිතවාදියෙකු කවදා බිහිවෙයිද..😭😭😭😭 අනේ ..ඇයි එවැනි මිනිසෙකුව අපේ මිනිස්සු නැතිකරගත්තේ....😢😢😢
😢😢😢😢
සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු.❤️❤️❤️
Woow Rayini akke very nice😍😘❤❤
හරිම.ලස්සනයි
විජය කුමාරතුංග.... ඒහඩ,රංගනය අපිට නැතිඋනා. එදා,අද සිනමාවේ තරැව විජය ඔබ පමනයි... විජය කුමාරතුග ඔබට නිවන් සුව!
❤️
විජය....❤
ඒ අතීතයට අප අරන් යන්න මහන්සි උන ඔබ දෙපලට ආශිර්වාදය ..... ඒත් සම කල නොහැක
අවු 4කට පසුවත් ඒ සදා අමරණීය විජය කුමාරතුංග, චිත්‍රපට ලෝකයේ දයාබර පෙම්වතාගෙ ගැඹුරු කටහඬ අවදි කල ගීතය ඇසීමි..
polr
@@gayanchamara7458 QaA
❤️
තවමත් ඒ චන්ද්‍ර ලේඛකා ගේ හඩමයි ගොඩක් ලස්සනයි අදටත් බුදු සරණයි
Hithata denena sudduwak me.hithata wadinnama kiyanawa.elaaaaa
මංජුලගේ සහ රයනිගේ උත්සහය ඉතාම විශිෂ්ඨයි..👍..😍..! සංගිත කන්ඩායමේ බැකින් සුපිරි.👍..🔥..! මේ ගීතයේ ගැබුරැ ස්වරය හා මැවෙන අර්ථ රසය සදාකල්.. ආදරනිය ❤ විජය සහ චන්දාලේකා සතුයි..!!
❤🔥
විජය කුමාරතුංග කලාකරුවාට උපහාරයක්ම වේවා හරිම ලස්සන සින්දුවක් මේ සින්දුවට සාධාරණයක් ඉෂ්ට කළේ මේ දෙන්නා විතරයි රයිනි හා මංජුල ලස්සනට කියනවා බුදු සරණයි ආදරෙයි ගොඩක් ❤️❤️🙏
🎉🎉
👌🌹❤️
@@dushanprabath5659❤
❤️🔥
Very very nice ❤❤❤
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිවම එද්දිය හමුවූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා
සංසිදුවා සතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
No
❤
❤
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු........ආසම ගීතයක්.බුදු සරණයි!👍👍👍👍
❤️
විංජ්කුමාරතුංග.. මහත්මය.. සිහිවන මොහොතක් බුදුසරනයි දෙවිපිහිටයි ඔබ දෙපලට
BUDUSARANA KOHEDA YAKOO......UN KIRISTIYANI YAKKU.
මම ගායනා කරන මෙම ලස්සන ගීත 3 තුන අසා බලන්න th-cam.com/video/DZb1pZGvW2M/w-d-xo.html
@@parambaramsomali9679
,yields have ⁶hģģçep
මුල් ගීයට හානියක් නෑ ..........
නියමයි ............ 👍🌹❤️
බන්නකෝ ඒ ආදරනීය.... හැගීම අපිට ඒන විදිය මේ ගීතයත් එක්කම ඉන්න කොට...
කොච්චර හැවුවත් එපා වෙන්නෙ නැ සුපිරි විදියටම කියනවා මුල් අයිතිකරු කැලෙ
විජය කුමාර තුන්ග කලාකරුවාට උපහරයක් වේවා ලස්සනයි සින්දු රයිනි හා මංජුල දෙන්නම ලස්සනයි කියනවා බුදු සරනයි
Nice songs love you you2
@@dammikajeewani189 මැමය ක්‍ෂ
ekenma
@@gatsiriperera1131 ලස්සනයි ..ගොඩක් ....දෙන්නම..ගායනා කරනවා ..
@@dammikajeewani189.
ඒ විජයමයි......❤❤❤❤
ස්තුතියි 🙏 🙏 🙏 මංජුල රයිනි ආදරෙයි විජය කුමාරතුංගයාණනි. ආදරෙයි ඔබ දෙපලටත්
රයිනි ශබ්ද ගබඩාවක් ඒ හඩ භාවනාවක් ...
සුපිරි
great 👍👍💖💖
@Udaya Wasantha ☠️o
ශබ්ද ගබඩාවක්...භාවනාවක්...😂
සද්දෙයි ,භාවනාවයි සෙට් වෙන්නෙ නෑනෙ ...😂😂
විජය කුමාරතුංග මහතා ගේ ඇමරණීය හඬ සිහි වෙනවා.
ස්තුතිය ...
රයිනි අපිට ආඩම්බර යි
L1t
ලස්සනයි ලස්සනයි ලස්සනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
විජෙගෙ කටහඬ නියමෙට අවා
❤️
@@Bandara-cz5jqqq❤❤
ආවා නෙවෙයි මෙයා කොහොමත් විජයගෙ සිංදු තමයි කියන්නේ
ගීතය ජීවමාන කලා...එදා වගේමයි..ඔබ දෙපලට ගොඩාක් ස්තූතියි අතීතයේ ඒ හඬට සාදාරණයක් කලා
You tube එකේ වැඩිපුරම බලපු Vedio එක.Amazing Voice .......
සැරයටියෙන් අපි යනෙන තුරා සන්සාරේ අපි එකට ඉමු 😍❤️
නියම පිරිමි කටහඬ.දෙන්නගේම වොය්ස් එක සුපර්
සුරා ගෙ Lead පහර වදිනවා රිදෙන්නම..💙🎸
Hama sinduwakama paranama quality akata lids gahanne meya thamai superi💖💖
අනේ හරිම ලස්සනයි මම ගොඩාක් ආසම සින්දුව රයිනි නංගි ඔයාට මං ගොඩාක් ආදරෙයි මම කුවේට් රටේ ඉදලා බැලන්නෙ වීඩේයෝව ඔයාට සුබම සුබ ගනක් වෙන්න ඕන
වස්තුව ... රයිනි චාරුකා...👉❤️
❤❤❤
Dannawada rahini nangi..mage ammagei thatthagei asama song eka hemadama reta nida ganna kalin oya song eka ahala thamai nida ganne.ithin math podi kale hidan sawan dun song ekak..eth mita aurudu30kata kalin thattha nathi una...e adara kathawa oya geethayath ekka loku sambandak thibba..eth tattha kalinma nathi unath e dennage pathuma labana aathmeth ekata hamu vimaii..
Manjula nisa sinduwa lassanaiii
විජයට.උපහාරයක් වේවා මේ ගීතය
ආදරණියයි❤️හැගුම් බර ලස්සන සින්දුවක්❤️සැර යටියෙන් අපි යනෙන තුරා සංසාරේ එකට ඉමු❤️👫👩❤️👨
බොහෝම පිං මෙවැනි ගීත නිර්මනය කලට
මාරම ලස්සනයි රයිනි අක්කි..ඔයාට මේ සංගීත ගමන සාර්ථක වේන්න කියලා සුභ පතනවා.ඒ වගේම අකිල අයියාගේයි රයිනි අක්කිගේයි විවාහ ජිවිතය සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..අපි ඔයාට ගොඩක් ආදරේයි අක්කි..😙😙😙😙💖💖💖💖💖💖💖
Ow mamath subapathanawa
Oya wage asai math
Ak
@@sasmal2012 super
&
Ttgggggg
අම්මෝ හරිම ලස්සනයි .....නියෙමට ගැලපෙනවා....🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nicely
හරිම ලස්සනයි ඒ විනාඩි 4 හිත කොහේටදෝ මන්ද අරන් ගියා 🔥🔥🔥🔥😍
********€£
Meheta awe
Meheta awe
Meheta awe
Niyamai
Phone එකනම් රයිනි බලන්නෙ සෝබනේට අපිටත් කටපඩම් මේ සින්දුව කොහොම උනත් බුදුසරනයි
අහන් ඉන්නකොට තේරෙනවා ඒ ඇඟිලි කොච්චර පරිනතද කියලා Suran Jayasinghe - ලීඩ් 🔥❤️
🎉🎉🎉❤️
0:24 0:25
Supiry good job subapathanawa dennatama
අනෙ එ කටහඩ ..අහන් ඉන්න අසයි..රයිනි..අක්කි.
Pukathamaa
ෆ්ලෑෂ්බැක් සිංදුව ට නියමෙටම play කරනවා
මොනවා රෙකෝඩ් ගැහුවත් අටිස්ලට රෙකෝඩ් ගහන්න බෑ. මේක පට්ටෙට ගහනව
**************
හරිම ලස්සන කටහඩ 2ක්❤
ලීඩ් 🎸 එක අඩනවා 😘😘😘😘😘
කොච්චර ඇහුවා ත් එපා වෙන්නේ නැති ගී තයක් ❤❤හරි ලස්සනයි
Bravo Raini......what a voice!! Versatility at its best ♥️❤♥️❤
Ppppap0ppqqqqqaqqqaqq
ඔයා කිව්ව දෙ කිසිම.කෙනෙකුට තෙරුනෙ නැ සිස්
අපි කොහෙද ඉන්නෙ ලංකාවෙ ඒ නිසා සිංහලෙන් කියන දෙයක් කියන්න සුද්දො ජාතක කරපු උන් මෙ.රටෙ ඉන්නෙ ඔන නැ
😂😂
Bravo නෙවෙයි...ෆ්ලෑෂ් බෑක් ගහන්නේ.🙄🙄🙄🙄🙄
Wowwwooo.katahada.a.wagami..good luck
ආසම කරන කටහඬවල් දෙකක්..👌👌
Oyala dennama pattai niyameta giya wade nam..flashback suupar hamadamath......
ලස්සණට ගායනා කරනවා..සුපිරියි...අහන්න අාසයි..
රයිනිට මම ගොඩක් කැමතියි. ජයවේවා
මම ආසම ගායිකාවක් රයිනි ගුණතිලක ලස්සනයි දෙන්නගෙම ගායනය.
සුපිරියටම කියනවා
💗💗🌷🌷විජේ අයිය ඔබ සදා අමරනියය අදෙරෙයි...
Supiri nawathath wije mahaththaya awa wage danuna budu saranai
Eka patta ජයවේවා දිගටම ඉන්න ආදරෙයි ගොඩක්
Aththatama,wejayage katahanda wagemai mata nam.niyamai!
ජය වෙවා
බුදු සරනයි රයිනි අක්කා ...
විජෙ සහෝදරයාට උපහාරයක්ම වේවා
හරිම ලස්සනයි නියමයිනේ සිංදු කියනවා ..බුදු සරණයි සියලු දෙනාටම ..👍🙏👍💘💘💘💘👍
ලස්සන ඉ
Mata vayasa avrudu 21 thamath mage hadavathe gethaya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබතුමිය සිනමාවේ සිටිය දැවැන්තම නළුවා වන විජය කුමාරතුංග මහතා සමඟ ගායන කරපු ගීතය අදත් ඒවගේම ගායනය කරනව ලස්සනයි .❤❤
Renuka Algewaththa - bohoma sthuthi. Mul gaayanaya mage amma Chandralekha Perera ge... ♥️
Ms Rayni...we expecting something more to music...Great voice sis....no words...
@@RainiCharuka අක්කා ❤🤗
අනේ ...ලස්සනයි ...
උපතින්ම ගෙනාපු හඩවල් ලස්සනයි ❤🙏
හරම ලස්සනයි රයිනි අක්කෙ එළකිරි
හරිම ලස්සනයි ඔබ දෙපලට සුබ පැතුම් . 👍👍👍❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰
විජයකුමරතුංග,කලාකරැවනෝ,ඔබ,ජිවමනයි❤
මංජුල කියන්නෙත් වෙනම එකක් ❤️❤️❤️❤️
Very nice raini akka
නියමයි...දෙන්නගෙම voice ගැලපෙනවා...💝💝💝💝💝😍😍😍
beatifull.gifted voice
ගොඩක් asa sinduwak ලස්සනයි dennagema ois aka.තෙරුවන් සරණයි
Ane mehema sindu ahanda aye kawada labwida. Musical show ekakwath Balala nidahase inda. Me covid hinda😢😢😢
2025 අහන අය කෝ ❤❤🎉🎉
😇✌🏻🎶
Here
Niyama sinthuwak. Great singing closer to the original
විජය කුමාර තුන්ග මහත්තයා සිහිපත් උනා ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සනයි
wijaya kumarathunge mahathmaya ahinsaka manusayek kiyala ahala thiyenawa niwandakithwa kiyala parthna kranawa
Excellent.wish you a luck
Gegegegeeb wta
මොනවද මුත්තේ මොකද කරන්නේ....කියන සිංදුව අහලා නැති අයට මේ ලින්ක් එක...
th-cam.com/video/b_ybr8twqmE/w-d-xo.html
9
හරිම ලස්සනයි අනේ🥰🥰
මංජුල ගෙ voice,එක නම් හරිම ලස්සනයි විජයකුමාරතුංග මහත්තය මතක් වෙනව රයිනි නම් අම්ම
Wijaya mahathmage katahadamae...lassanae
මම ආදරය කරන ලස්සන ගිතයක් ඔබ දෙදෙනාට බුදු සරණයි .❤👍
Janapriya naluwa gaayakaya nawatha sihipath karamin
giethaya gayana kala oba depalata
Sthuthiyi ...budusaranayi.
මාරම ලස්සනයි...
Oya supiri puthe mama gokma adarayai siya paowlatama jayama wewa therunuwan saranai
හරිම ලස්සනයි...මගේ අසාම සින්දුව..බුදු සරණයි🌹
මැරිලත් පැයක් ආදරෙයි ලොකු අක්කේ ❤️❤️
අහං ඉන්න පට්ට සිංදුව. ☺️❤ Backing 🔥
Jaya wewa flashback, Nice Voise 🖤
❤️supiri wasi adarei😘
ඔව්
රයිනි කියන්නේ ශබ්ද ගබඩාවක්❣
Best performance and best music backing..
මම ආසම හඩක් ඔයගේ අම්මගේ හඩ ඒ හඩට දෙවෙනි නෑ ඔයාගේ හඩත් නියමයි
Flash back nice music 💪👌👍 with Raini and Manjula sweet voice congratulations all of you
L
නියමයි රයිනී, මංජුල, ලස්සනයි.
Flashback සුපිරි ❤️
19 වෙනි වතාවටත් ඇහුවා බැකින් එකත් 👍
ජීවන මං පෙත මලින් සෑදී ගිය යුගයක නොව ඔබ හමුවූයේ..
කටු කොහොලින් පිරි කලල් දියේ මා තනිව මියෙද්දිය හමු වූයේ..
මින් මතු මං පෙත මලින් සදන්නෙමි ලතවුල් සෝ ගී නෑසෙන සේ..
පමණක් නොව මේ සංසාරේ උපදින තුරැ උව සංසාරේ...❤️❤️❤️💐💐💐💐