දානෙට හදන සුදුළුනු රස ක්‍රම දෙකකට - Episode 1043 - Two method of making Garlic Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 71

  • @piumihansamali9329
    @piumihansamali9329 ปีที่แล้ว +14

    ඇත්තටම මීට කලින් දැනගෙන හිටියෙ නෑ අම්මා සුදුලූනූ මාලුවක් හදන්ට අද ඉගෙන ගත්තා ක්‍රම දෙකකටම අම්මා කියුවත් වගේ මමත් තරුණ දුවෙක් තමයි මම ගොඩාක් ආදරෙයි අම්මට මට ලොකු ආසාවක් තියෙනවා අම්මව දකින්න ගොඩාක් දේවල් ඉතිං ඉගෙන ගත්තෙ අම්මගෙන් තමයි පරිස්සමෙන් ඉන්න අම්මා බුදුන්ගෙම සරණයි😘

  • @pushpakumariwijesooriya2952
    @pushpakumariwijesooriya2952 ปีที่แล้ว +34

    මම හරිම ආසයි ඔබ තුමියට. මම උයන වෙලාවට විතරක් නෙමෙයි ගොඩාක් වෙලාවට ඔබ තුමිය හිතින් මවාගෙන ඉන්නේ. මමත් ගෝඩාක් උයන්න කැමති කෙනෙක්. හරිම ආසයි ඔබ තුමියගේ චරිතයට. මමත් හැම වෙලාවේම උත්සාහ කරන්නේ ඒ විදියට වැඩ කරන්න. මට දරුවන් නැ. මම පරිවාසේ register උනා . මම ආසයි දුවෙකුට. දුවෙක් ලස්සනට හදන්න. රටට සමාජයට වැඩදායි දුවෙක් හදන්න. ❤❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +12

      කොයිතරම් හොඳද පුෂ්පකුමාරි ඒ වගේ දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න පුලුවන් නම්. ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

    • @pushpakumariwijesooriya2952
      @pushpakumariwijesooriya2952 ปีที่แล้ว +2

      @@AnomasKitchen ❤❤❤

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว +1

      කිරට හදන විදිය දැන ගෙන හිටියේ නැහැ ,බොහොම හොදයි,වලං ටික දැක්කා ම ,දුකයි අපිට මෙහේ ගන්න නැහැ නේ,😢

  • @anupachamindi9687
    @anupachamindi9687 ปีที่แล้ว +6

    මම හදන්න ඉගෙනගන්න අසාවෙන් හිටපු කෑමක් 😊 ඔබ තුමියගෙන් තමයි කෑම උයන්න ඉගෙනගත්තේ මම. දැන් මටත් රසට උයන්න පුළුවන් 😊 ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️

  • @sunethrapriyangani4601
    @sunethrapriyangani4601 ปีที่แล้ว +4

    ඇත්තටම අම්මා කියලා දෙනවා වගේම දැනෙනවා .තෙරුවන්න් සරණයි ඔබ තුමියට.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 ปีที่แล้ว +2

    මම කලින් හදලා නෑ. මමත් හදලා රස බලන්නම්. ස්තුතියි. මට ලංකාවේ දී යාළුවෙක් හදලා දුන්නා සුදුලූනු ඩෙවල්. එකත් හරිම රසවත්.🧄🧄🧄😊

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว +2

    Looks so yum. You look very tired. I cook garlic in a different way. Fry the garlic and red onions and then make a thick spicy curry. That too is tasty. I will try your method very soon. Tc gbu Anoma

  • @lumbinirathnayaka7515
    @lumbinirathnayaka7515 หลายเดือนก่อน

    ඔබතුමියගේ කට හඩටම හිත නිමෙනවා.

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 ปีที่แล้ว +3

    To reduce cholesterol, eat cooked garlic curry (not tempered). Level drastically reduced with my experience

  • @neetawijegoonawardana1173
    @neetawijegoonawardana1173 ปีที่แล้ว +2

    One of my favorites thank you Anoma

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 8 หลายเดือนก่อน

    ඇත්තටම කටහඩත් භාවනාවක් වගේ. අද සුදුලූණු කරි එකක් ජීවිතේ ඉස්සෙලම හැදුවා මේක බලාගන මම ලංකාවෙ නෙවෙ ඉන්නෙ අම්මගෙන් අහගන හැදුව වගේ දැනෙනවා

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว +1

    Godark sthuthi obathumiyata budusarani

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว +2

    ස්තුතියි 😍😋

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว +3

    Looks delicious 👍💐💜🇺🇸

  • @minolirubera3452
    @minolirubera3452 11 หลายเดือนก่อน

    Thanks for the beautiful explanation of the recipe

  • @harshiw86
    @harshiw86 ปีที่แล้ว

    Thank you aunty kiyala dunnata, ilanga paara dane dawasata hadala denna one.

  • @girlboss8807
    @girlboss8807 ปีที่แล้ว +1

    Thanks, Dear Anoma 😘

  • @vimarshisenavirathna8448
    @vimarshisenavirathna8448 4 หลายเดือนก่อน

    Mama kirata haduwa. Harima rasai. Thank you.

  • @TheShona1989
    @TheShona1989 ปีที่แล้ว

    අනිවාර්යෙන් මේක හදලා බලන්නම් ආන්ටී ❤ ස්තුතියි ඔයාට ❤️❤️

  • @FarizanAmith-yd2mj
    @FarizanAmith-yd2mj ปีที่แล้ว

    Hi. Anoma. Looks like Jack curry. Looks. Soooo. Yammie. Never try.. such garlic white and Red curry. Thank you for sharing. Love you cooking. Keep posting. Best wishes.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow so yummy😋recipes Thank 🙏 U so much for ur very useful recipes

  • @sammanidawpadi3308
    @sammanidawpadi3308 ปีที่แล้ว +1

    Thank you ❤

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 4 หลายเดือนก่อน

    අනිවාර්යෙන්. මිස්. ඔයාගේ. කෑම. වර්ග. අගේ. කරනවා. මේ. විදියට. හදන්නම්. ස්තුතියි. මිස්. මම. ඉන්නේ. ඕමාන්. වල. 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @shereenperera8003
    @shereenperera8003 8 หลายเดือนก่อน

    Healthy garlic curry. Thanks

  • @anudiudawaththa8527
    @anudiudawaththa8527 10 หลายเดือนก่อน

    Man haduwa aunty sudulunu maluwa...harima rasai

  • @mabelmabel3336
    @mabelmabel3336 10 หลายเดือนก่อน

    Very nice thank you amma

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 9 หลายเดือนก่อน

    ඒකත් හොඳයි මමත් හදලා බලන්නම්

  • @kusumalathahewage925
    @kusumalathahewage925 ปีที่แล้ว

    Thank you so much.

  • @krishenilakshika8995
    @krishenilakshika8995 ปีที่แล้ว +1

    රස කෑමක්

  • @yasaamara8504
    @yasaamara8504 ปีที่แล้ว +1

    Anoma nangi can this fried arlic curry be kept overnight for next day function

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      Yes, you can keep it in the fridge.

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 ปีที่แล้ว

    Thank you

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    bohoma sthuti budu saranai

  • @theresawickramathilaka6537
    @theresawickramathilaka6537 ปีที่แล้ว

    Hii Madam, can we freeze it, and for how long can we keep it in the freezer 😊

  • @shenadhigoonesekera9732
    @shenadhigoonesekera9732 ปีที่แล้ว +1

    Love you loads Aunty ❤

  • @amilanilushi7616
    @amilanilushi7616 ปีที่แล้ว

    Thank you very much ❤

  • @reshmi_indusekhar
    @reshmi_indusekhar 2 หลายเดือนก่อน

    Can you pls tell me the ingredients in English especially the Masala powders, pastes used? White liquid is coconut milk or butter milk?

    • @arunidecroos9602
      @arunidecroos9602 2 หลายเดือนก่อน

      For the white curry
      Garlic, Fenugreek, cinnamon, srilankan curry powder, black pepper, turmeric, onions, green chili, curry leaves, pandan leaves and salt. It's first boiled with not so thick coconut milk extract(that means the second extract) and finally she adds the thick coconut milk extract.
      For the other curry she adds roasted curry powder and chilli powder. Along with a bit of tamarind she says you can use tomatoes instead. If you're not a vegetarian she recommends adding maldivefish. This is also boiled with coconut milk.

  • @sriyanisandaradurage3589
    @sriyanisandaradurage3589 ปีที่แล้ว

    Aunty chicken gravy hadana video ekak gennako.tks

  • @ayodyakrishani4484
    @ayodyakrishani4484 ปีที่แล้ว +2

    ❤I Love you soooooooo much Anty

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 ปีที่แล้ว +1

    Rasa patai 😘😘😘

  • @mohamedfaizar640
    @mohamedfaizar640 ปีที่แล้ว

    My daily mission

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว

    මමත් හදන්න ඕන

  • @fathimashanaz4412
    @fathimashanaz4412 ปีที่แล้ว +1

    ❤️❤️

    • @arjunan2472
      @arjunan2472 ปีที่แล้ว

      th-cam.com/video/EOFms-Xr_Sw/w-d-xo.html

  • @sarathkumara9955
    @sarathkumara9955 11 หลายเดือนก่อน

    සුපර්

  • @heshangalkolage8553
    @heshangalkolage8553 ปีที่แล้ว

    සුදුළුණු මාළුව එක්ක පිළිගනවන්න පුළුවන් මොනවාගේ දේවල් ද?

  • @bellaraja4142
    @bellaraja4142 ปีที่แล้ว

    English translation needed

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu ปีที่แล้ว +1

    😋😋😋

  • @sandydissanayaka
    @sandydissanayaka ปีที่แล้ว

    ආන්ටී ❤

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว

    👍👍

  • @lakshmiliyanage5462
    @lakshmiliyanage5462 9 หลายเดือนก่อน

    kajuhadannakomada

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 หลายเดือนก่อน

    හරියට කජු මාලුව වගෙයි ❤

  • @dhamfern8006
    @dhamfern8006 ปีที่แล้ว +7

    මං දන්‍න හැටියට බුදුරජානන්‍වහන්‍සේ දෙසූ විනය පිටකයට අනුව හික්‍ෂූන්‍ වහන්‍සේලාට නම්‍ සුදුළූනු අකැපයි.
    මං නං ආසයි මේකට! Thank you!

    • @hansani8801
      @hansani8801 ปีที่แล้ว

      Ai ee akapa 👀

    • @dhamfern8006
      @dhamfern8006 ปีที่แล้ว +2

      @@hansani8801 සුදු ළූණු aphrodisiac එකක්‍ (රාගය වැඩිකරවන ආහාරයක්‍) කියලා, මං හිතන්‍නෙ. ඒත්‍ දැන්‍ අය විනය පිටකය ගනං ගන්‍නෙ නැහැනෙ. ප්‍රශ්‍නයක්‍ නෑ- අපි කමු!

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      මට ත් කීවා කෙනෙක් එහෙම ,මම එයාගෙන් හැර වෙන අයගෙන් නම් අහලා තිබූ නේ නැහැ ,

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 10 หลายเดือนก่อน

    💐💐❤️

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 ปีที่แล้ว

    දානයකට වෑංජන උයද්දි උම්බලකඩ දාන්න එපා. සමහර හාමුදුරුවරු වගේම ගිහියොත් ඉන්නවා නිර්මාංශ අය. ඒක නිසා වෑංජනවලට උම්බලකඩ දැමීමෙන් වළකින්න.දානයට උම්බලකඩ සමිබල් එකතු කරනවනං, අර අඩුව පිරිමහගන්න හැකිවෙනවනෙ.

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 11 หลายเดือนก่อน

    ඕනම වෑංජනයකට උම්බලකඩ දාලා රස වැඩියි තමා.ඒත් දානයකට උයද්දි උම්බලකඩ දාන්න එපා.සමහර හාමුදුරුවරු ඉන්නවා නිර්මාංශ අය.එහෙම උනාම හැම එකකටම උම්බලකඩ දාලා නිසා දානෙ වළඳන්න වෙන්නෙ කරීස් එකක් නැත්තං දෙකක් එක්ක.ඒක පවක් නේද.
    ඒක නිසා බෞද්ධ අපි දානයක් පිළියෙල කරද්දි උම්බලකඩ දාන එකෙන් වළකින එක සුදුසුයි.ඒ අඩුව පිරිමැහෙන්න දානයකට උම්බලකඩ සම්බලයක්ද එකතු කරගත හැකියිනෙ.

  • @jashjayasingha1
    @jashjayasingha1 9 หลายเดือนก่อน +1

    මට නම්.දෙකම confuse,
    Vedio දෙක වෙන වෙනම දැම්මනම් වටිනවා

  • @sadeepabandara2092
    @sadeepabandara2092 ปีที่แล้ว

    🍜🍜🍜🍜🍜🍜🍜

  • @iresha327
    @iresha327 4 หลายเดือนก่อน

    🌟❤️

  • @sayuripathirana2519
    @sayuripathirana2519 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 10 หลายเดือนก่อน

    ❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    ❤️❤️❤️