කලු දොදොල් සමග අලුත් අත්දැකීමක් - Episode 346 - New Experience with Kalu Dodol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 331

  • @gayanchathurangafonseka9497
    @gayanchathurangafonseka9497 2 ปีที่แล้ว +11

    දොදොල් හදන එක කොහොමත් පවුලේ තියන එකමුතුකමනම් මාරම වටිනවා..හැමෝම මේ වගේ ඉන්නවනම් කොයි තරම් හොදද..❤
    කෑම හදන්න ඉගෙන ගන්නවා වගේම ජීවිතේට ගන්න පුලුවන් වැදගත් දේවලුත් ගොඩයි.. පිලිවල,පිරිසිදුකම,පවුලේ බැදීම. "අම්මා" කියන වචනේ තේරුම වචනේ පරිසමාර්තයෙන්ම කියලා දෙනවා.. ආදරෙයි ආන්ටි❤❤
    දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @minidissanayake
    @minidissanayake 6 ปีที่แล้ว +43

    Wow ආන්ටි මමත් ගොඩාක් ආසායි හැම දෙයකටම වඩා ඔයාලාගේ පවිලේ තියෙන සහ⁣යෝගය සමගිය ගොඩාක් අගය කරනවා thankyou so much anoma aunty 😍😍😍

  • @chathurichandima2961
    @chathurichandima2961 5 ปีที่แล้ว +9

    අවුරුදු 20 ට විතර පස්සෙ කට්ටියක් එකතු වෙලා (පවුලේ) ඔහොම දොදොලක් හදනවා දැක්කේ ... කොච්චර සතුටක්ද මෙහෙම අපේ අතීතෙ මතක් වෙනකොට ...... ගොඩක් පින් අනෝමා ආන්ටී😘😘😘😘ඊලග පාර ගියාම කට්ටිය ට අදහස දාලා බලන්න ඕන.. 💕💕💕

  • @rosefernando2075
    @rosefernando2075 6 ปีที่แล้ว +52

    කොච්චර ලස්සනයිද පවුලෙ හැමෝම එකතු වෙලා ඔය වගේ රස කෑමක් හදද්දී ඇත්තටම මටත් මගේ කුඩා කාලය මතක් උනා ඔබතුමියට ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි නොබලා මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයාලගේ පවුලේ සමගිය දැක්කහම අපටත් ආස හිතුන දොදොල් හදන්න හැමදාම ඔබලා සියළු දෙනාටම සතුටින් සුවයෙන් ඉන්න ශක්තිය ලැබේවා

  • @shcreations3533
    @shcreations3533 ปีที่แล้ว +3

    හරිම සතුටුයි හැම දෙයක්ම එකින්නෙකට කියාදීම සහ පෙන්වාදීම ගැන .කලු දොදොල් සෑදීමට පටන් ගන්න තැන ඉදලා තැටිය ට දමා අවසන් වනතුරු පෙන්වා දීම ඉතාම වැදගත් ය. තෙරුවන් සරණයි!!!

  • @mayarathnayake1796
    @mayarathnayake1796 4 ปีที่แล้ว +16

    කුඩා කාලෙට ගියා.අපේ ගෙදරත් ඔය වගේම ලොකු දොදොල් හැදුව.දැක්කම සතුටුයි.ස්තුතියි ඔයාට.

  • @asankagunasekara5309
    @asankagunasekara5309 6 ปีที่แล้ว +1

    හරිම වටිනවා. ගොඩාක්ම ස්තූතියි ! දයාබර අනෝමා මහත්මිය සහ ඔබේ පවුලේ හැම දෙනාටම තෙරුවන් සරණයි !

  • @tharanigamage6848
    @tharanigamage6848 6 ปีที่แล้ว +6

    Thanks for sharing this lovely video Aunty. It’s very appealing to see how all of you enjoyed the whole process. May you and your families stay blessed..

  • @hemachandragamage5373
    @hemachandragamage5373 6 ปีที่แล้ว +5

    Excellent work you have done hardly , Thank you so much. God bless you...

  • @FarizanAmith-yd2mj
    @FarizanAmith-yd2mj ปีที่แล้ว

    Hi. Ms. Anoma. This hw my Mummy use to do for Eid for Ramadan. We do still got her tools with us. It's our treasure loving Memmories of My Darling Mummy. She use to call my brothers to help her around just like u r doing. It takes hours for her to make d Dodole.. I am happy to see that u r doing same as. My Mummy
    This method very old type. I love anything I see old fashion.
    Grate work. Ms. Anoma and the team. Looking forward to seeing more of them. Be blessed.

  • @shanid405
    @shanid405 6 ปีที่แล้ว +2

    Wow, what a wonderful experience Aunty! Thanks so much for sharing. So nice to see everyone working together... even the husbands and kids. I remember making dodol at one of my punchi's house many years ago. They wrapped the final product in something... maybe banana leaf.. and hung it so any oil would drip.

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 6 ปีที่แล้ว +5

    හරිම සතුටුයි පවුලේ අයත් එකට එකතු වෙලා හදපු කැම ට ස්තුතියි සියළුම දෙනාට

  • @daviddesilva911
    @daviddesilva911 4 ปีที่แล้ว +2

    So nice to see the whole family getting together and joining to make the kalu dodol. My mouth is watering when I see it. Enjoying watching the video. Thanks

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 ปีที่แล้ว +1

    Mis ge කරුණාව නිසා මෙම කෑම හදනවා ගොඩාක් ලස්සනයි පවුලේ බැඳීම ලස්සනයි jesu pihitai mis

  • @buviandniki2207
    @buviandniki2207 6 ปีที่แล้ว +11

    You are a kind lady. No matter how busy, you didn’t forget us all. Appreciate this video very much. Love to see such an united family. 😘😘❤️

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 6 ปีที่แล้ว +3

    Reminds me of how my mother mada Kalu dodol. She bought only aasmi and all the other sweets were home made. She was an excellent chef like you. I learnt a lot from my mum. I too make my own sinhala New Year sweets in Austria. Thanks a lot for sharing them. You are sweet and lovely too. One can watch your videos without getting bored. That a talent that chefs do not have.

  • @manori6712
    @manori6712 6 ปีที่แล้ว +13

    ඔයාගේ වීඩියෝ එක බලනකොට මගේ ලමාකාලයට දිවගියා. ඉස්සර මගේ අම්මත් ගෙදර හදනවා.එදාට අපි සේරම කුස්සියේ..හරිම ලස්සන කාලයක්...හැදිගාන්න අමාරුවෙනකොට මගේ තාත්තා තමයි උදවු කරන්නෙ....මගේ මතකයන් අලුත් උනා...ගෙදර හදපු දොදොල් කෑල්ලක් කන්නත් ආසයි...thanks for sharing this beautiful video..❤️

    • @rupachandani7364
      @rupachandani7364 6 ปีที่แล้ว

      miss Anoma Apith kalu Dodol hadanawa eth Api me wage kaju godak demmeth ne Hal 1k.g withara thama hadala thiyenne obe widio Apita mhagu pituwahalak Thenk's oyata B.s eethi P

    • @ishdez7387
      @ishdez7387 6 ปีที่แล้ว +1

      Preethi P .... Issara api lankawe innakota amma dodol haduwa...hadala iwara unama...maai mallilai porakawe thachchiya kanna hahahh

    • @udulaniabekon2962
      @udulaniabekon2962 4 ปีที่แล้ว

      Matath.. Ape ammath haduwa...

  • @nipunikakalupahana8535
    @nipunikakalupahana8535 6 ปีที่แล้ว +3

    Dear Aunty, this is so wonderful what a lovely video. You managed to bring back lot of fond childhood memories( not making kaludhodhol 😊)but making other foods with family. Thank you Aunty again for the lovely video.xx

  • @dhanushkamadumalnishshanka9633
    @dhanushkamadumalnishshanka9633 3 ปีที่แล้ว +1

    Thank you very much. And your family is very sweet

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว

    අනේ නියමයි. කලුදොදොල් හදනවාට වඩා ආස ගෙදර ඔක්කොමලා එකතු වෙලා කරන නිසයි. හැමෝම හැමදාටම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.!

  • @dissanayake7901
    @dissanayake7901 4 ปีที่แล้ว +7

    හොද ව්‍යායාම ඉස්සර අමිමා ලා අචිචිලා ඔවා කරලා තමයි හොද නිරෝගී ව හිටියේ. පිටි කොටනවා දර පලනවා .ඔක්කොම ශරීරය වෙහෙසවී වැඩ කරා ස්තූතියි ඔබට මෙවා පෙන්නනවාට

    • @harshanieharischandra1498
      @harshanieharischandra1498 7 หลายเดือนก่อน

      ලෙඩ අඩු වුණාට ඇඟ කැත වෙනවා..ඒකයි ඇත්ත.☺️

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 6 ปีที่แล้ว +1

    Very nice Anoma. Like to see your family bonding and making dodol. Beautiful. My mother used to make Kalu dodol. When I go to Sri Lanka I will try.

  • @sheronsilva3561
    @sheronsilva3561 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි. අපේ ගෙදර ඉස්සර හැදුවා මතක් වුනා.

  • @joerajakaruna7756
    @joerajakaruna7756 4 ปีที่แล้ว +4

    The only person I have seen doing different kind of video Thank you

  • @GJ53732
    @GJ53732 6 ปีที่แล้ว +1

    මම ගොඩක් ආස කැමති රස කැවිලි වර්ගයක්. මං ගොඩක් අගය කරනවා පවුලේ සමගිය කැපී පේනවා. කලු දොදොල් හරියටම අපිට කියල දුන්නට ගොඩක් ස්තුති

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +6

    ඉස්සර අපි පව්ලේ අය දොදොල් හැදි ගෑවා මතක් උනා😍.ආයෙ කට්ටිය එකතු කරලා හදන්නෝන දොදොලක්😍😍😍😍😍😍

  • @silversprings6771
    @silversprings6771 4 ปีที่แล้ว +3

    Enjoyed watching this....reminded me of my grandmother making kalu dodol.

  • @mesenevi3814
    @mesenevi3814 6 ปีที่แล้ว +8

    Dear lovely Aunty Anoma, Thank you so much for sharing this beautiful experience! Just once I have experienced this myself and it was may be more than 15 years! This video recalled that cherished memory and that day also dodol was made at one of my Nenda’s places and all our cousins and nendas and mamass were around! Just like the way you did it! Most of the family members were around! I miss those beautiful days!
    Thank you so much for this wonderful video Aunty! Keep doing great!
    Love from Scotland 😘

  • @yasashrirasoja2351
    @yasashrirasoja2351 5 ปีที่แล้ว

    Harima lassana video ekak.pawule kattya ekatu wela me wage dewal karana kota mona taram vinodaida.api podi kale ape ammala nandala me wage mahansi wela awurudu kama haduwa.apith lipa wate idagena balan hitiya.thank you so much anoma akka.dodol valatath wada rasavath e kaleth matak venna hadapu me video ekata.

  • @ushaemmanuel4176
    @ushaemmanuel4176 6 ปีที่แล้ว +4

    Hi Aunty, what an incredibly lovely experience you got us go through, memories kept flowing inside my mind and the heart cherished it. Thank you so much for this overwhelming experience..May God be with you 😍😊

  • @dilininimesha2202
    @dilininimesha2202 6 ปีที่แล้ว +2

    හරිම හොද අත්දැකීමක් ඇන්ටි.thanks

  • @ashasomawansa
    @ashasomawansa 6 ปีที่แล้ว +1

    ඔයාලා ගේ කලු දොදොල් සාදයෙන් මගේ අතිතයත් මතකයට ආවා. ගොඩක් ස්තුතියි

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +1

    ඒ vedio එක දැක්කහම හරිම සතුටුයි..දැන් කාලෙ ලමයි ඔච්චර මහන්සි වෙලා කෑම හදන්න කම්මැලි.ඒත් මෙතන තියෙන්නේ දොදොල් හදන එකම නෙවෙයි,පවුලේ අය එකතුවෙලා හරිම විනෝදයෙන් හදන කෑමක්.ඉතින් බොහොම ස්තුති Anomas kitchen..😍😍😍

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +4

      ඇත්තටම අපිට ඕනෙ උනේ අපේ දරුවන්ට මේ දේවල් පෙන්නන්න. හරිම සතුටු දවසක් උනා එදා.අදටත් මතක් වෙන කොටත් සතුටුයි.

    • @inthishabalasooriya633
      @inthishabalasooriya633 4 ปีที่แล้ว

      @@AnomasKitchen ඔබට තෙරුවන් සරණයි ...

  • @mayaranaweera1941
    @mayaranaweera1941 6 ปีที่แล้ว +3

    This video goes back, how my Amma use to do this difficult task. It is great to see how all family members & kids getting together to making Kalu Dodol.

  • @dinushinir
    @dinushinir 6 ปีที่แล้ว +2

    no matter whether I will make it or not enjoyed watching it... wow that was a heavy task Aunty and a Good workout for all of you ...hats off and also a very good experience for the children, I am sure they will never forget it...

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +6

    කොචිචර ලස්සනද පවුලේ අය එකතු වෙලා ඉන්නවිට. ඇත්තටම දැක්කම පුදුම සතුටක්. ආපහු අතිතයට යැවුවා ඔයා මාව හරිම වැදගත් විඩියෝ එක.❤️

  • @thushij
    @thushij 6 ปีที่แล้ว +5

    Thanks for sharing. It's a good way to get the family together 😊

  • @shakeelamurcott5202
    @shakeelamurcott5202 6 ปีที่แล้ว +3

    Really appreciate this kind of family bonding Aunty. Stay blessed.

  • @emnd4540
    @emnd4540 4 ปีที่แล้ว +2

    This made my heart happy ❤️ Thank you dear.

  • @rushanitharushasalgado5498
    @rushanitharushasalgado5498 ปีที่แล้ว

    Akamuthu kama hari watinawa aunty ...බුදු සරණයි .oyala hamotama ..

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 ปีที่แล้ว

    Tough job! but fantastic result!!!.

  • @anomisarmila5624
    @anomisarmila5624 6 ปีที่แล้ว +6

    හරි මරැ ගොඩක්ම ස්තෑතියි
    මිස්. අද තමා දැක්කෙ දොදොල් භදන්ත හැටි සෑහෙන මහන්සියක්.කරනකොට නමි මෙච්චර මහන්සියක්වෙන බව දෑන් තමා දන්නෙ.ඔයාලට ගොඩාක් ස්තෑතියි.

  • @sandaniprasangika2181
    @sandaniprasangika2181 4 ปีที่แล้ว +1

    Dodol wage amaru mahansi wela hadanna ona kemak hadaddith apiwa mathak wela video kala ekata godak sthuthi

  • @achalagunawardana3896
    @achalagunawardana3896 6 ปีที่แล้ว

    Your are a talented person. thank you so much for sharing such a nice recipe. wishing you a good luck.

  • @udariamanda2529
    @udariamanda2529 3 ปีที่แล้ว +1

    මං ආස කෑමක්. ආච්චිලගෙ ගෙදර දොදොල් හදනවා, කට්ටිය එකතු කරගෙන.

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 ปีที่แล้ว +3

    Good blesed anoma aunty and family.

  • @jennathulmursala3062
    @jennathulmursala3062 4 ปีที่แล้ว

    Super recipe.. I made dodol by using this recipe.. It was awesome.. Thank you aunty for giving a best recipe.. May God bless you

  • @luckywicks1440
    @luckywicks1440 2 ปีที่แล้ว

    අපි ඊයේ හැදුවා මේ විදිහටම හොඳට ආව බොහොම ස්තුති අනෝමා හැදුවේ පොල් ගෙඩි 15 කින්

  • @dilhanisurangi8045
    @dilhanisurangi8045 2 ปีที่แล้ว

    ඊළඟ දවසෙ උණ හැදෙන වැඩක් ආන්ටි ඕක. ලිප හදපු විදියෙන් ඇගට රස්නෙ එනව වැඩි. අපි හදන්නෙ පොළව හාරල ලිප. එතකොට රස්නෙ එනව අඩුයි ඇගට. හරිම ආසාවෙන් බැලුව අදත් වීඩීයෝ එක. 👍

  • @magalsgeindikashanthakunar2939
    @magalsgeindikashanthakunar2939 ปีที่แล้ว

    Oya thamai hariyatama dodol hadana recipe 1ka u tube haraha dunna.a vidihatama muscut hariyatama hadana recipe 1th danna.
    1]paanpiti walin
    2]suwada.[without artificial
    3muscut 1ka wattata ara polithin waga banana widiha.thanks

  • @slashvlog830
    @slashvlog830 3 ปีที่แล้ว

    Good one. Traditional way of making it

  • @deeltoku2957
    @deeltoku2957 6 ปีที่แล้ว +2

    How wonderful to watch your whole family involved in making such a large quantity of Kaludodol. Brought back memories of my childhood. Looks like you'll had loads of fun making this video. Many thanks for the recipe and all your other recipes. I love kaludodal and will try making it with ingredients i can find here.

  • @dilanamilaigalavithana747
    @dilanamilaigalavithana747 4 ปีที่แล้ว

    Ane hari lassanai aunty. Hari shoke oyalage family eka matath inne nangila 4 k apith ekathu unama kema hadanawa oyage recipe balala. Thama ape family eka ochchara Loku ne.Oyala wage family eka Loku una datath apith ohoma kema hadanawa❤️❤️❤️budusaranai oyala hemotama....😍😍😍😍

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 6 ปีที่แล้ว +3

    මමත්.හදනවා.අම්මත්.එක්ක.ඉස්සර..ගොඩක්.මහන්සි.වෙන්න.ඕන..ඔයාගෙ.පව්ලේ.අයත්.හරි.සමගියෙන්.දොදොල්.හදලාඅනිත්.අයවත්.දැනුවත්.කලා.ස්තුතියි

  • @sumudusumudu2988
    @sumudusumudu2988 6 ปีที่แล้ว

    Thank you aunty...oya harima hodai...ada thamai palaweni wathawata dodol hadanawa hariyatama dakke....❤ ❤ ❤ ❤

  • @islandgirl351
    @islandgirl351 6 ปีที่แล้ว

    Thank You so much Aunty! Amazing Video! Enjoyed watching it - Kalu Dodol looks so delicious..... brought back memories of
    S Lankan desserts. Thank You for sharing this experience with us!

  • @malakarunarathna4559
    @malakarunarathna4559 ปีที่แล้ว

    Thank you so much.

  • @roshanieranthika3679
    @roshanieranthika3679 6 ปีที่แล้ว

    I have never seen making kaludodol before. Thanks for sharing aunty. You have a wonderful family. :)

  • @numeshapathberiya4674
    @numeshapathberiya4674 4 ปีที่แล้ว

    Thank you aunty for this wonderful video
    Reminds me my mother in law

  • @indiragunasinghe4087
    @indiragunasinghe4087 4 ปีที่แล้ว +2

    Watched and enjoyed how u and family members did it. Thank you very much. It's a hard work .You are an adorable 'loku akka ' to keep the family unity. I love your guidance and wish I would also have a such a family. Theruwan saranai! !

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 8 หลายเดือนก่อน

    Lovely family re-union

  • @rochellinaanthony3900
    @rochellinaanthony3900 6 ปีที่แล้ว

    Wow what an experience, thank you for sharing aunty Anoma.

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 8 หลายเดือนก่อน

    Can u make use of the oil u all collected

  • @malamunasinha256
    @malamunasinha256 5 ปีที่แล้ว

    Wery betyfull vidios tanks anoma apit paula sarama rata inne matat apa gadara matak una

  • @ushanigunaratne4185
    @ushanigunaratne4185 6 ปีที่แล้ว

    Ammo loku wedak.harima sathutui loku akka anith nangila,mallila ,podi daruvoi ekathu karan lassana ta ,sathuten,amaruma keemak hadapu heti.oyata e aya kochchara respect karanawada.amma thaththa oyala hariyatama hadala thiyenawa.thank you oba loku padamakuth kiyala dunne kema hadana athare mata hithena widiyata.

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว

    Mm godak adarey oyata aunty ..budusaranai ..
    Suba aluth auruddak wewaaa

  • @sriyanjani
    @sriyanjani 6 ปีที่แล้ว +2

    I love love Klau dodal. every time I come to Sri Lanka that‘s the first thing I look for.. The Fab also sell good k dodal made in Nugegoda. Could you kindly tell me where I could buy a better quality. I guess that was more fun to work together with your family isn’t it

    • @happyaahappy538
      @happyaahappy538 5 ปีที่แล้ว

      ආන්ටි ගින්දර එලියට යනවා වැඩියි.මොකක් හරි හරස් කරන්න

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว

    Hodata vdoy eka aunty thanks budusaranai aunty ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍

  • @rifkhansali4
    @rifkhansali4 3 ปีที่แล้ว

    Ada thami aunty mama me video eka beluwe hari sathutui hemadama samagiyen sathutin inna

  • @kaluarachchiliyanage2425
    @kaluarachchiliyanage2425 6 ปีที่แล้ว

    Nice video i will make kalu dodol tomorrow for your recipie miss

  • @yamunahewage7166
    @yamunahewage7166 4 ปีที่แล้ว

    අනේ පුදුම ආසාවෙන් බැලුවේ . කොච්චර හොඳයි ද කල්laa පෙන්නුවා ...ඔයාගෙ මහන්සිය මටත් දැනුණා ...රසවත් අත්දැකීමක් thank you ❤

  • @sumia626
    @sumia626 5 ปีที่แล้ว

    Thanks මිස් මේ වගේ දෙයක් හදන්න හැමොටම බැහැනේ. අනික ගොඩාක් මහන්සි වෙන්න ඕන. මම ඉන්නේ ඩුබායි වල. මමත් ලංකාවට නිවාඩු ආවම මගේ මල්ලි මට ගෙනියන්න දොදොල් දාලා දෙන්නේ.. ස්තූතියි මිස් ඔයාට.

  • @randhikamanohari.765
    @randhikamanohari.765 6 ปีที่แล้ว

    Very nice time .thank you so much.

    • @palithakumara2569
      @palithakumara2569 6 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි දකිනකොට. පොල්කිරි මිරිකල ශිතකරනයෙ තබල කිරි වතුර වෙන් උනට පස්සෙ වතුර බාගයක් අයින් කරල ගත්තා නම් කාලය බාගයක්ම අඩු කර ගන්න පුලුවන්. ජය වේවා....

  • @champagodakande5381
    @champagodakande5381 5 ปีที่แล้ว

    Such a great video Anoma. This is my favorite sweet. Thanks Anoma. Champa

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 ปีที่แล้ว

    Harima satutui oyage idiripath kirimata...lassani family aka..Bohoma sthuti

  • @ca-gr6ft
    @ca-gr6ft 6 ปีที่แล้ว

    good example for family unity. may God bless every one.🍀

  • @krishfdo7525
    @krishfdo7525 6 ปีที่แล้ว

    "kalu dodol" hadanawa ada thamai dakke. Amaru wada ne thank you so much for sharing this beautiful experience. You are sweet and lovely Anoma akki.

  • @A012-z8x
    @A012-z8x 6 ปีที่แล้ว

    Aunty really good. Unity work with family. Always love your cooking

  • @yohanlakmal1537
    @yohanlakmal1537 3 ปีที่แล้ว

    Supiri. Kattiyama hodata wadeta support karanawa

  • @nelumhapugoda6803
    @nelumhapugoda6803 6 ปีที่แล้ว

    Wow what a wonderful . united family nice to see like this. God bless you all.

  • @priyantharasrig1995
    @priyantharasrig1995 6 ปีที่แล้ว

    such a great video..lovely to see the whole family involved..even the men..!!

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 6 ปีที่แล้ว +1

    Mama harima asai , mata uvamaba katana welavema receipe ela labuna . ( mage duwage wedding eka ) Thank you very much. God bless you. 😛

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    How nice 😄 I also hope to make,,👍

  • @lakshanisoyza5275
    @lakshanisoyza5275 6 ปีที่แล้ว

    this is soo good... my favourite kalu dodol. thank u aunty for sharing your family time with us...😘😘😘

  • @ritamudalige5828
    @ritamudalige5828 5 ปีที่แล้ว

    oba thumiya eka winoden kala .ලස්සනයි mamath oya විදියටම hadala thiyenawa dan nam කලෙකින් හැදුවේ naha .දැක්කම ayema හදන්න හිතුනා .mage husband ppitarata inna kale එයාට යවන්න හදනවා .mage husband හරිම asa kamak.දැරුවොත් hari asai .ගෙදරම හදන නිසා .

  • @StellerSteve
    @StellerSteve 6 ปีที่แล้ว

    Awesome aunty. Hope u guys enjoyed. Thnk u

  • @miranilu6380
    @miranilu6380 4 ปีที่แล้ว

    Oya harema nerlaja ghaneyak. Aekata mama khamathi.oyage v.serama mama balanawa. Aeththatama oya hadapu hama khama wargayakma mama hadanna dannawa.namuth oyage v.bhaluwa. godak hodai. Game kama hodata dhanenawa..sthuthi obata.

  • @ireshamadushani4344
    @ireshamadushani4344 4 ปีที่แล้ว

    Obatumi harima pressannai.kata karan vidiyata hari asa hitenawa..

  • @stvjale
    @stvjale 6 ปีที่แล้ว

    Thank you for sharing your wonderful experience. Dodol is my favourite and it was mouthwatering... I wish I could make that but however I thoroughly enjoyed your video. You are not just delivering the recepies, you also deliver the qualities. Keep it up Akka.,😍

  • @champagalla8145
    @champagalla8145 2 ปีที่แล้ว

    do you have a recipe for traditional maskat pls

  • @dumindaruwan7387
    @dumindaruwan7387 6 ปีที่แล้ว

    hakuru kilo hathata hal piti kilo kiyak gannawada?pol gedi kiyaka kirida kiyanna

  • @amitha1969
    @amitha1969 6 ปีที่แล้ว

    Very nice experience Anoma. and a good lesson to all Sri Lankans.

  • @sampath6581
    @sampath6581 8 หลายเดือนก่อน

    Thank you

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 4 ปีที่แล้ว

    Oyalage paule samagiya thama man hugak rasavinde dodol walata wada aunty.

  • @kaluarachchiliyanage2425
    @kaluarachchiliyanage2425 6 ปีที่แล้ว

    hakuru diyaruwata awe monawainda hakuru diyakare kiyanawada plz......

  • @asmreatsrilanka
    @asmreatsrilanka 2 ปีที่แล้ว

    Pol gedi kiyakda hal piti kochchrakda

  • @manoriperera7105
    @manoriperera7105 6 ปีที่แล้ว

    Ooh looks so great amd yummy Thank u

  • @madukagamage8311
    @madukagamage8311 5 ปีที่แล้ว

    ගොඩක්ම රසවත් වගේම සුන්දරයි. 😘👍 ආන්ටී😘👍

  • @s.keetha6218
    @s.keetha6218 6 ปีที่แล้ว

    Very nice thank you so much anoma akke

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 2 ปีที่แล้ว +1

    ලී පැත්තක් ගන්න ආයෙ කරද්දි මොකද ඇලුමිනියම් කෑලි දොදොලට එකතු වෙනව ලී පත්තයි පොල් කටු හැන්දක් භාවිතා කරන්න ඒක ගොඩක්ම හොදයි